Asehn bro අදත් හොඩයි වගේම අයියාගේ තියෙන ඒ ගතිගුනත් හොඩයි ඒ මිනිස්සුත් එක්ක good boys ❤😘☺️😍👍👍👍👍 all the best bro.. Let's go further to bangalore and india other city.
Every Sri Lankan expects Chennai to be a rude city but didn't expect Ashen to face more rudeness in Bangalore than Chennai! Bangalore and Mumbai are cosmopolitan cities and you'll find Indians from all places there. Chennai is also a metropolitan city but less cosmopolitan than the former two cities because of the language barrier (Hindi is widely spoken/understood in Mumbai and Bangalore but barely understood in Chennai), so Chennai is culturally more Tamil and less cosmopolitan. Also because south india is economically better than a lot of relatively poor north indian states, you'll find a lot of north indians working in blue collar/labour jobs in all these cities in south india like Chennai, Bangalore and Hyderabad. For example, the person who made masala tea in Chennai or nearly all the people who he met in this video in Bangalore seemed like hindi speakers. You'll find people of all sorts in cities like Bangalore and Mumbai because there's a lot of migration to these cities. Not everyone is a bad apple, but since the life is so busy there, you tend to come across such people every now and then.
Commercial street was our favourite place for shopping when we were studying in bangalore. Thank you for bringing back my memories Don't forget to visit Ghandhi nagar in b'lore
Commercial street eke badu tikak ganang. If you want to shopping cheap and good things go to Sivaji nagar or KR market. Sivaji nagar is next to Commercial street.
කියන්න වචන නෑ අශේන් කියන්නේ සුපිරි කොල්ලෙක්... දැනටම ලොකු ෆෑන් බේස් එකක් හැදිලා ඉවරයි... ජය වේව බ්රෝ.. ❤️❤️😍
Ashen කියන්නේ ඉස්සර නම් පේන්නම බැරි කෙනෙක්🙈 වැරැද්දක් කරල නෑ ඒත් පේන්න බෑ වගේ 🌝 ඒත් දැන් නම් මම වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ..ඇත්තටම මරු 👌 මාරම කොලිටි විදිහට කරගෙන යනවා..ට්රැවල් කිව්වම ගොඩක් අය කරනවා.. ඒ උනාට මේ වීඩීයෝ වල vibe එක වෙනම දෙයක්👌 goodluck bro 🤍keep it up ❤️
ඉන්දියානූ සංචාරය මුල ඉදන් බලන අය මේ කොනට 👋
හැම තැනම ගිහින් අපි දැකලා නැති කෑම කන එක මරු. දැන් අපිත් ඉන්දියාවේ වගේ තමා. Love you ashen ayiye ❤❤💜😉
ape dan tel polime
@@varunarjun13 🤧🤧🤣🤣
Commercial street eke badu hari ganag. If you want to purchase cheap and good go to Sivaji nagar or KR Market
අඩෙ බොක්කලා මගෙ විඩියෝ එක බලලා සප් එකක් ඩෙන්න.
😥
සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අශේන් අයියේ. 🤗❤👊🥳
Notification එනකම් බලාගෙන හිටියෙ.... අඩෝ එල එල අදත් සුපිරි මචන්... ජය වේවා ❤❤❤❤🙏🙏🙏
You have a nice friendly personality. I love it ❤️ keep it up.
අශේන් අයියා කනවනම් ඉතින් සුපිරියක් තමයි 🤩💪❤️
මමනම් දැන් පට්ට ආසම චරිතයක් තමා අශේන් කියන්නේ ❤️🔥
වැරදි වැටහීමක් තිබ්බා සමාවෙයන් මචං උඹ නියම කොල්ලෙක් ජයවේවා ❤️❤️❤️
අපි දෙන්නා කාපු Dubai වල pizza එක මතක් උනා🍕🍕🍕❤️❤️❤️❤️❤️
Ah මේ අරයනේ. ♡😉💜
Kavo kavo mushkil nahia
ah aiya😃😃
පොරගේ ලොකු සීන්, මුගේ ,තට්ටයාගෙ, ඒක කියපු විදිය 😅😂😂අදත් නියමයි විඩියෝ එක 😊🤩
😂😂😂💯💯💯
❤
😡😡😡😡
ඉන්දියාව හරියට දකින්නෙ දැන් ☺️ thank you 🥰
අද තමයි ඉයෙ මෙ vedio එක බැලුවෙ. ෆට්ටම ලස්සනයි මල්ලී...
ජයම වෙවා... මාර අත්දැකීම් ටිකක් ...
අර තට්ටයාගෙ ලොකු සීන් බස්සලා ගන්න තිබ්බා ලංකාවේ උන්නනම් 😁😁😁😁😁😁😁
ජයවෙවා....❣️
අර අන්තිමට හම්බ උන කොල්ලා මරු ආ. රාජ් නෙද ❣️❣️❣️
Ashen මරු බං ..දැන් උඹ නිසා මට ලෝකේ වටේ ගිහින් එන්ජෝයි කරන්න ආසාව ඇවිත් ඉවරයි .. අනිවා මේ අවුරුද්දේ ඉදන් වැඩේ පටන් ගන්නවා .. තෑන්ක්ස් 🤩🤩🤩🤩🤩❤❤❤
හිතුවට වඩා පට්ට කොල්ලෙක් හිත හොද...හැම මනුස්සයෙක්ටම ගරැ කරන...නියමයි අශේන්....good job bro...
Indian Tour එක ඉවර වෙලා යුරෝප් යන්නකො Budget එක ඇති නම්. ❤️
ගැම්මක් බම්🍁
නියමයි අයියේ english වලින් කතා කරන එක වටිනව.good luck ashen and santhush.❤️❤️
නියමයි අශේන් අයියේ ඔයාට එහෙම පුලුවන් පුලුවන් විදියට උදව් කරගෙන යන්න.God Bless You.❤️
Asehn bro අදත් හොඩයි වගේම අයියාගේ තියෙන ඒ ගතිගුනත් හොඩයි ඒ මිනිස්සුත් එක්ක good boys ❤😘☺️😍👍👍👍👍 all the best bro.. Let's go further to bangalore and india other city.
20:07 indian tour eka witharak nemei ayye hama video ekama balanwa 😊❤️
නියමයි අශේන් 😁❤️ හැමදාම වීඩියෝස් බලනවා කමෙන්ට් නොකලට ❤️ වීඩියෝස් සේරම බලලා තියෙන්නේ 😁
Nice pizza dosa really good u all so helping for small children we love all ways and support ❤ 💗
ප්ටොලිටික්ස් කේස් හින්දා ඉස්සර උබව පේන්න බෑ බං.... මේක තමා උබට හරි යන්නෙ.... දැන් නම් මාර සතුටුයි comeback එකට.. good luck...
Every Sri Lankan expects Chennai to be a rude city but didn't expect Ashen to face more rudeness in Bangalore than Chennai!
Bangalore and Mumbai are cosmopolitan cities and you'll find Indians from all places there. Chennai is also a metropolitan city but less cosmopolitan than the former two cities because of the language barrier (Hindi is widely spoken/understood in Mumbai and Bangalore but barely understood in Chennai), so Chennai is culturally more Tamil and less cosmopolitan. Also because south india is economically better than a lot of relatively poor north indian states, you'll find a lot of north indians working in blue collar/labour jobs in all these cities in south india like Chennai, Bangalore and Hyderabad. For example, the person who made masala tea in Chennai or nearly all the people who he met in this video in Bangalore seemed like hindi speakers. You'll find people of all sorts in cities like Bangalore and Mumbai because there's a lot of migration to these cities. Not everyone is a bad apple, but since the life is so busy there, you tend to come across such people every now and then.
Got you
Perfect explanation, tnx 🤗
Mama oyage old video ekkak balabala innakotama notifications eka awaaaaaa 😀🥰😂🥰🙃🥰🙃🙃😃😗🙃😀😇🥲😄😇😅😋🙂👍🏻👍🏻👊👊✌🏻✌🏻🤟🏻🤟🏻🙏🏻🙏🏻😌😃😍😅🥰😅😘😍🤪🧐🤪🤪😛😎😝🤪😇
ෂෝක් අනේ හැමදාම වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ. කෑම කෑම කෑම.. බලා සැනසෙමි 😑😍
සුපිරිම කොල්ලෙක් උබ නම් ... ආඩම්බරයි අශේන් ... ජයවේවා
Commercial street was our favourite place for shopping when we were studying in bangalore.
Thank you for bringing back my memories
Don't forget to visit Ghandhi nagar in b'lore
Commercial street eke badu tikak ganang. If you want to shopping cheap and good things go to Sivaji nagar or KR market. Sivaji nagar is next to Commercial street.
Adanm 1st onna ❤️🔥👊
25😁
60
11:38 පට්ට rap එක 😂❤
😂
😂😂
sticker card එකක්වත් ගේන්න....Wooow.. nice video ashen.. congratulations .. stay safe. Comment karanna late වෙන්නෙ මේ දවස් වල uni එකේ exam..❤❤
රටට වටින වැඩක් කරන්නේ අශේන් Brother 😍🇱🇰💪
අර තට්ට මිනිහා කියපුවා ගනන් ගන්න එපා ඔයා .ඔයා ලස්සනට වැඩ සටහන කරනවා❤
English Subtitles දිගටම දැම්ම නම් රට අයටත් බලන්න පුලුවන් නේද ඉන්දියාවේ එහෙම
Supiri Ashen supiri Hoda kenek OYa perfect your very good boy ,minissu therum Aran thiyana widiya salakana widiya perfect , Ashen supiri superb good luck 👍👍👍👍 jayawewa Ashen 💖💖💖💖💖💖
Godak lassanai ashen.idiriyata yanna hadawathin subapathanawa oyata.
ඔයා මාර එක්කෙනෙක් අශෙන් අයියේ අපි හැමෝම ඔයාට ආදරෙයි 😘😁❤️❤️❤️
Thailand යමුත ඊලගට.🙂
ගැම්මක් අයියේ 😍
Great Video Ayye. Loved It .
අශේන් අයියේ පුලුවන්නම් ඔයා ඉන්න ළඟ තැනක තියන bike කඩේකට ගිහින් price ටික පෙන්නන්නකො 🙂👍 btw enjoy your tour 😍
ඔව් ඔව් 🙏
සුපිරියටම වැඩේ කරනවා ....best of luck ....මල්ලි ....💐💐💐💐💐
මාත් ආසයි ඉන්දියාවට ගිහින් කෑම ජාති කන්න මං ගොඩක්ම ආසයි පානි පූරි කන්න 😋😋😋
Oya godakma karnne yana yana thena kema kana eka neh aiye 👍👍 hmm ekath Maru meh 😁😁
Woow එන්කොට මොනා හලී අරන් එන්ඩෝ 😄😄😄
Mumbai yanne naddooo...??
Niyamai aiiye 👍🏼👍🏾
නියමයි අශේන් අයියේ. 👊❤🥳
පට්ට බොසා අද වීඩියො එක නම් ❤️😍
අපිත් දැන් ඉන්දියාවේ වගෙ ගැම්මක් තමා අශෙන් අයියෙ 🥰❤️🔥🔥💯💯
තෙරුවන් සරණයි පරිස්සමින් ආදරේ යි අශෙන් බුදු සරණයි ♥️♥️
Superb brother waiting for another video ❤
Mekath Supiri 😍😍 Matath thattayawanm alluwe na 😹💔 Monw unath hatine 🥴
සුපිරි. අශේන්
ලංකාවේ ව්ලොගර් කෙනෙක් පිටරටවල් ගැන කරන සුපිරි එකක්.
Market hunt video volg ekk karnna..
Pattai අශේන් 👍🇱🇰🇮🇳
Amboo Ashen ayye, cupiri playing hodee 😌 ahaddi aasa hithenawaa
හැමතැනකම ගිහිල්ලා අපි දැකලා නැති තෑන් පෙන්නලා ගොඩක් ස්තුතී ❣️❣️❣️ අයියේ 💖💖💖♡♡♡♡
Very good video ashen malli
නියමයිනේ ashen malli ❤️❤️❤️❤️❤️
Congratulation❤️❤️💪💪
නියමයි bro..ඉංදියාවේ ගියා වගේ දැනෙනවා.congratulations..
ඔක්කොම Video බැලුවා. අද Video එකත් සුපිරි.
නොවරදවා බලන එකම චැනල් එක😍
ඒක නම් පට්ට මල්ලි 💯✔👊
Great Video Ayye.
විඩියෝ ඒකක් දනකම්.බලන් ඉන්නේ අයියේ බුදු සරනයි පරිස්සමේන් 💚😊
Super ashen aiye❤️❤️❤️❤️
Super aiye ජය වේවා බුදුසරනයී 💏💏💏💏
Notifi awa gmn බැලුවා ✊❤️
මරු 😇❤️වෙලාවක වටයක් දාන්නම ඕනේ
Ada nam mare maru malliyo❤️❤️
ආදරෙයි හැම විඩ් යෝ එක්කම බැලුවා ❤
සුපර්බ් අයියා💪❤️🔥
ගෝල් ෆේස් street foods එකකුත් ගේන්න්❤️🔥❤️🔥❤️🔥❤️🔥💪❤❤❤❤
පරිස්සමින් මල්ලී. ජේසු පිහිටයි....
Ane ara chuti duwa dakkama pw kiyal hituna...supiri adat video eka ❤️💯
අශේන් අයියේ පානිපූරි කන video එකකුත් කරන්නෝ ❤️
Math kiyanda hitiye
අශේන් කියන්නේ හිත හොද කොල්ලෙක්
Ado supiriyak ah 🌚💕
Athtatama malli oya supiri kata karana vidiyata harima asai
Kadawal wala thiyana jarawa kanda hoda ne.iya
උඩ යවන්නේ නෑ කියපු drone එක නෙද මෙ 🤣
Well done ashen ayiye
අදත් පට්ට bro 😍🔥
Good luck 👍 bro
Dosa is pronounced as "දෝසා"
Fattaaa fattaaaa kollo
අරක මොසරල්ලා චීස් නෙවෙයි දැම්මේ... එකේ නම තමා පනීර් චීස් වගේ... එකයි අර තෝසේ නමෙත් පනීර් කියලා තිබ්බේ... පනීර් මිලෙනුත් අඩුයි ඒකයි ගොඩක් දැම්මේ...🙂🙂
දවසට වීඩියෝ දෙකක් දැම්මා නම් මරු 🙂👍
Patta wadak kollo
Bangalore wala Sivajinagar wage pet market ekak Cover Karala video ekak ona 😇❤️👊
වීඩියො එක සුපිරි කියලත් ඉවරයි 😂 වීඩියෝ එක upload කරලත් විනාඩි 3යි. විඩියෝ එක 21 m තියෙනවා. විනඩි තුනෙන් බලන්න නම් skip තමා. Fake fans😂
Nobala dna un innw bn supori kiyala dnnwne
වැටුන තැනින් නැගිට්ට සුපිරි පොරක් ❤✌
Adanam කලින් dala නේද ,👍👍
නියමයි නියමයි මල්ලි ජය වේවා
Niyamai ..api hemadama balanawa..
පටිට අයියා අදරේයි හැමදාම
සුපිරියක්😎😍🖤