ความคิดเห็น •

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 2 หลายเดือนก่อน +131

    විච්චූර්න සෝබන නැති ලස්සන මගුල්උත්සවයක් .සතුටින් ආදරෙන් වාසනාවන්ත යුගදිවියක් වේවා!!!❤

  • @kingphone8251
    @kingphone8251 2 หลายเดือนก่อน +88

    මනමාලය කොහෙන් හොයාගත්ත ද මන්දා හිනාවෙච්ච ගමන්මයි ජයවේවා 💚

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน +13

      ඔව්....ශෝක් කොල්ලෙක්

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 2 หลายเดือนก่อน +6

      ඒක නම් ඇත්ත මනමාලිත් හරිම අහිංසක පාටයි

  • @User29438
    @User29438 2 หลายเดือนก่อน +57

    වටිනා සිංහල සංස්කෘතිය විදහා පෑ මේ මගුල් චාරිත්‍ර වීඩියෝ කර මුදා හැරියාට බොහොම ස්තූතියි නාමල් ඔබට ජය මංගලං ජය මංගලං ඔබ දෙපලට

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 หลายเดือนก่อน +62

    ලස්සන මගුල් ගෙයක් සතුටින් පිරි ආදරණීය අනාගතයක් ❤

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 2 หลายเดือนก่อน +176

    දුවගේ අම්මා වගේම ආදර්ශමත් ව්වාහ ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා

    • @buddhikamanoharigamalathge8694
      @buddhikamanoharigamalathge8694 2 หลายเดือนก่อน +4

      🤣🤣🤣🤣🤣

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +4

      සත්තකින්ම අමිමා ගොඩාක් හොද කෙනෙක්

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน

      @@animez.90 ay තහනම් da

    • @IndunilDeshappriya-cu1wi
      @IndunilDeshappriya-cu1wi 2 หลายเดือนก่อน +1

      Amma hodata mainata kade giya geniyek mun koheda bn hoda 😅

  • @srisaranakalayathanaya85
    @srisaranakalayathanaya85 2 หลายเดือนก่อน +47

    විකාර සෝබන පිරුණු රටේ ආදර්ශමත් වටිනා මංගල උත්සවයක්,තෙරුවන්සරණයි.සුබමංහලම්🎉🎉🎉

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 หลายเดือนก่อน +55

    වාසනාවන්ත විවාහ මංගල්‍ය යක් වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹

  • @NilminiRupamala
    @NilminiRupamala 2 หลายเดือนก่อน +44

    අනේ අපේ සිහින කුමාරයා කොච්චර වයසට ගිහිල්ලද දරුවොත් විවාහා වෙලා අම්මා තාත්තා වගේ හොදට ඉන්න පුතේ සුබ මංගලම්

  • @Chaturanga432
    @Chaturanga432 2 หลายเดือนก่อน +5

    හෙලුවෙං දඟලන කලාපරපුර අතර මෙවැනි විශිෂ්ටයන් රටට කියාදේවි ලාංකිකත්වය සහ ශිෂ්ටත්වය.....ලැබේවා ගුණගරුක දරු පරපුරක් බිහිකරන්නට ඔබට දිරිය....ශ්‍රී ශුභ මංගලම්.....දීර්ඝායු වේවා.......

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 หลายเดือนก่อน +19

    රුවන්ති මංගලා වගේම දුවත්
    . Congratulations both of you happy marriage life ❤❤

  • @dinithi1409
    @dinithi1409 2 หลายเดือนก่อน +28

    හිරැ ඵලියවැටුනු සුන්දර මංගල්‍යයක් වාසනාවන්ත යුග ජීවිතයක් වේවායි හදවතින්ම සුබපැතුම් 😊❤

  • @gunasiriguna1841
    @gunasiriguna1841 2 หลายเดือนก่อน +2

    පින්වන්ත දෙමව්පිය දෙදෙනෙකුගේ දියණිය පුතේ ඔබලා දෙදෙනාට අති උතුම් දළදා හාමුදුරැවනේ පිහිට ආනුභාව බලයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ආනුභාව බලයෙන් නිදුක් නීරෝගි වාසනාවන්ත විවාහ ජීවිතයකට සුභ අනාගතයකට සුභාශිංසන පතමි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.

  • @Rohini84244
    @Rohini84244 2 หลายเดือนก่อน +31

    නාමල් අයියාට නම් දුකයි වගේ....තාත්තා වැඩිපුර ආදරේ දුවටනේ....❤❤

  • @clickcell1445
    @clickcell1445 2 หลายเดือนก่อน +31

    ලස්සන චාම් වෙඩින් එකක් සුබ මංගලම්

  • @pushparanjani1045
    @pushparanjani1045 2 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම නිහතමානී සුන්දර මගුල් උත්සවයක් .අම්මා හරිම චාම්. ෆැමිලො කීපයක්ම ඉන්නවා.හරිම ලස්සන නිහතමානී family .මේ එක් family ක්.බුදු සරනයි

  • @shaniidesilva453
    @shaniidesilva453 2 หลายเดือนก่อน +30

    ශ්‍රී ශුභ මංගලම්🙏❤️🙏

  • @tharakaruweni3971
    @tharakaruweni3971 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මාරම ලස්සනයි පවුලේ 4 දෙනාම අම්මා වගේම සාර්ථක ව්වාහ ජීව්තේ සාර්ථක වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnaKumari-q7x
    @SwarnaKumari-q7x 2 หลายเดือนก่อน +2

    ,,ඔබේ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා ,! මෙන්න සිංහල නියම සිරිත් විරිත්...ජය වේවා ❤❤❤❤❤

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නටම සුබ පතනවා 🎉🎉❤❤❤

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 หลายเดือนก่อน +6

    මෙන්න මගුල් ලස්සන යි බුදුසරනයි

  • @RamanNimal
    @RamanNimal 2 หลายเดือนก่อน +5

    වාසනාවන්ත suba මංගල්‍යය වේවා ❤❤❤boru සොබන නැති ලස්සන මගුල් උත්සවයක් ❤🎉🎉🎉

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 2 หลายเดือนก่อน +14

    අම්මා සහ තාත්තා වගේම ලස්සන දුවෙක් සහ පුතෙක්! 😍💚💚💚 Congratulations to the beautiful couple! 🌷🌷🌷🌷

  • @sisirakumara6180
    @sisirakumara6180 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන විවාහ උත්සවය ක්.හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා.දෙමාපියන් හරිම අදර්ශ සමිපන්නව ජිවත් වුනා.ඒ වගේම හොඳින් ඉන්න ලැබේ වා🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @deepikasadamali1776
    @deepikasadamali1776 2 หลายเดือนก่อน +9

    වාසනාවන්ත විවාහ මංගල්‍යයක් වේවා 🙏 තෙරුවන් සරණයි🙏 ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @akkaakka9210
    @akkaakka9210 2 หลายเดือนก่อน +14

    සුභ .පැතුම් .අනාගතය සාර්ථක වෙිවා .ඹබ.දෙදෙනා ට

  • @JanakiLiyanage-oi6ty
    @JanakiLiyanage-oi6ty 2 หลายเดือนก่อน +19

    ලස්සන චම් මන්ගල්ලයක් වසනාවන්ත වෙවා

  • @SamKwt-r6o
    @SamKwt-r6o 2 หลายเดือนก่อน +2

    අම්මා ලස්සන පවුල් ජීවිතය දිහා බලා ගන්න දුව ...සතුටින් ඉන්න ලැබේවා 🙏🙏 බුදු සරනයි

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน +6

    දැහැමි 💖 ශෙනාල් ඔබ දෙපලටම ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා 🙏💖🌹🌹💖 හරිම ලස්සන චාම් ආදර්ශමත් විවාහ මංගල්‍යයක් නාමල් 💖 රුවන්ති ඔබ දෙපල වැනි ආදරණීය ආදර්ශමත් සුභ යුග දිවියක් දුවට සහ පුතාට ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏💖🌹🙏💖🌹🙏🌹💖🙏🌹💖

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน +5

    අම්මා සහ තාත්තා වගේම ඔබ දෙදෙනා ටත් වාසනාවන්ත වූ අනාගතය ක්, සතුටින් පිරි. දිවියක් ගත කරන න් නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 หลายเดือนก่อน +8

    harima lassansi ...sathutin inna hamadama....Ammai Thaththai wagema..❤❤❤❤❤

  • @AndrasGraant
    @AndrasGraant 2 หลายเดือนก่อน +5

    උතුම් දෙම්ව්පියන්
    දරුවන්ගෙ ජීවිතේ හැරවුම් ල්ක්ෂයක් උතුම් ලෙසම කරා.❤ නව යුවතිපති දෙපලට සියළු යහපත් උදාවේවා.❤

  • @seetharanjani7745
    @seetharanjani7745 2 หลายเดือนก่อน +11

    බොරු sobana නැති ලස්සන උත්සවයක් ❤

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 หลายเดือนก่อน

      Theruan saranai don suba mangalyak wawa🙏🏻❤

  • @indikasamankumara9787
    @indikasamankumara9787 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ඒ පවුල් දෙකේම එකම විදියට ඇදුම් තෝරගෙන තියෙන්නේ

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 2 หลายเดือนก่อน +9

    පෝරැවෙ ඉන්නෙ රැවන්ති කියල මට පෙනුණේ ❤වාසනා වන්ත යුග දිවියට දීර්ගායුශ පතනවා ❤බුදු සරනයි 🙏🙏

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 หลายเดือนก่อน +3

    Harima.cham..wechursna.nethi.lassana.wedding.1.suba..mangallyak.wewa.jewethethurwata.sathtin.inna.lebewa

  • @dinalidevika11
    @dinalidevika11 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි පුතේ දුවේ. සතුටින්ම ඉන්න. අම්මා වගේම ලස්සනයි

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +3

    Oyalata congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤💎💎💎💎💎 හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sudda-wm4xj
    @Sudda-wm4xj 2 หลายเดือนก่อน +11

    Happy wedding life ❤ sathutin inna budusaranai

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 2 หลายเดือนก่อน +1

    අම්මා තාමත් ලස්සනම ලස්සනයි

  • @umaweerasekara-wepulla2694
    @umaweerasekara-wepulla2694 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි, හරිම ආදර්ශමත්.

  • @IroshaMallawarchchi-jf3pj
    @IroshaMallawarchchi-jf3pj 2 หลายเดือนก่อน +9

    සුභ මංගලම් ජය මංගලම්

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 2 หลายเดือนก่อน

    හරිම හොඳ වෙඩින් එකක් බුදු සරනයි ඔයාලා හැමෝටම ජය වේවා සුබ මන්ගලම්🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹🌷🌷🌷🌷❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 2 หลายเดือนก่อน +9

    දුව අම්මා වගේ ආදර්ශමත් ව ඉන්නවා ඇතැයි සිතනවා.,,හොද ආදර්ශමත් කලා පවුලක්.. නිසා..වාසනාවන් ත,අනාගත යක් හිමිවේවා . 🙏🙏🙏🙏❤❤❤

  • @gayaniiresha6461
    @gayaniiresha6461 2 หลายเดือนก่อน +1

    Ane hari lassanai e denna..subama suba vivaha jivithsyak gatha karanna wasanawa labewa...!❤❤❤❤❤❤❤

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 2 หลายเดือนก่อน

    Very beautyful.... wish you all the best. We ar from Italy.

  • @NilminiSadamali-wl1eh
    @NilminiSadamali-wl1eh 2 หลายเดือนก่อน

    Hamadeyakma lassani❤diviya tibena turu adarayen inna❤suba mangalam❤❤❤❤❤❤

  • @sumithsriravindraweerakkod3
    @sumithsriravindraweerakkod3 2 หลายเดือนก่อน

    වාසනාවන්ත විවාහ මංගල්‍ය යක් වේවා තෙරුවන් සරණයි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +1

    මොනවා උනත් හරිම චාම්😊❤ සුභ මංගල දෙදෙනාටම බුදු සරණයි

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 หลายเดือนก่อน +5

    ලස්සන couple eka❤

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 2 หลายเดือนก่อน

    අම්මගේ තත්තගේ ආශිර්වාදයෙන් අළුත් ජීවිතයක් ආරම්භ කළ ඔබ දෙපලට සියලු පැතුම් ඉටුවන සුභ විවාහ මංගල්‍යයක් වේවා 🙏 🙏🙏❤❤❤

  • @roseroe5099
    @roseroe5099 2 หลายเดือนก่อน

    Good luck ❤❤❤❤ both of real love is important love from ever ❤❤❤❤❤ God blessed Good luck ❤❤❤

  • @indikasamankumara9787
    @indikasamankumara9787 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නට .සුභ අනාගතයක් 🙏

  • @anomawijesekara9876
    @anomawijesekara9876 2 หลายเดือนก่อน

    සුබ පැතුම් ! ලස්සන wedding එකක් ❤️

  • @Rishy-zm8sj
    @Rishy-zm8sj 2 หลายเดือนก่อน

    Harima lassanai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @suanisa4538
    @suanisa4538 2 หลายเดือนก่อน +3

    Happy wedding life both of you❤❤❤❤❤❤

  • @MadushaSewwandi-z7r
    @MadushaSewwandi-z7r 2 หลายเดือนก่อน

    Happy wedding life both of you ❤❤

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 2 หลายเดือนก่อน

    Cham wedding ekak.lassanai puthe oyala. ruwanthi Oyage Amma wagema lassanai Paul jivithayak gatha karanna lebewa. Oyala API hemadama adarei

  • @kumudunirupika5196
    @kumudunirupika5196 2 หลายเดือนก่อน

    බුදු සරණයි දෙන්නාටම

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน

    Athtama e ammata e dena awastawa harima amaru awastawak e kiriwala wandi gewanna apita athmagankatawath ba rathtaran ammae tathta ewagema ane e dennata afrayen satuten hamadama ina labewa තෙරුවන් සරණයි ewagema.jeevitaye me lassana dawasa deveni ipadeema hama gahanu daruwekutama hama pirimi daruwekutama labewa rathtaran demaupiyanta e satuta labewa me wishwahe ashirwadaya labewa

  • @thusithafonseka4518
    @thusithafonseka4518 2 หลายเดือนก่อน

    Happy wedding life❤

  • @anjulagunathilake4694
    @anjulagunathilake4694 2 หลายเดือนก่อน +2

    Happy weeded life both of you❤❤

  • @rashi9417
    @rashi9417 2 หลายเดือนก่อน +2

    ලස්සන couple එකක් ❤

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 2 หลายเดือนก่อน

    Subama suba wasantha anagathayak wewa budusaranai femily ekatama ❤❤❤❤❤❤

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 2 หลายเดือนก่อน

    කපල් එක මාරම ලස්සනයි 💖😍
    හැපි මැරේජ් ලයිෆ් බෝත් ඔෆ් යූ ♥️

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +2

    Harima lassanai Hari charm wedding ekak.

  • @SamKwt-r6o
    @SamKwt-r6o 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @roseroe5099
    @roseroe5099 2 หลายเดือนก่อน

    Very interesting serious honest love ❤ is important live together for ever ❤❤ lovely Very charming wedding 💒 🎉🎉🎉🎉🎉

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි

  • @ChandanaKithulpalageChandanaRo
    @ChandanaKithulpalageChandanaRo 2 หลายเดือนก่อน

    Suba pathum oba depalata,,,,🎉🎉🎉🎉🎉

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 2 หลายเดือนก่อน

    Dakka.lassanama.wedineka.manaram..subaprarthana.piyaman.❤❤❤❤❤

  • @dilhaniabeysundara
    @dilhaniabeysundara 2 หลายเดือนก่อน +2

    ශෙනාල් පුතාට සහ දැහැමි දුවට සුභ මංගලම්❤❤❤❤❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 2 หลายเดือนก่อน

    Marama lassna wedding akak charittra hama dema ape sinhala vidiyqta karanawa harima cham anik niliyo salli bale pennuwa adarei doni Oba depalata jaya mangalam

  • @Kumari-g4g
    @Kumari-g4g 2 หลายเดือนก่อน

    Congratulations .❤❤❤❤

  • @Dft-qr8wy
    @Dft-qr8wy 2 หลายเดือนก่อน

    ඔබ දෙපලට සුබ පතනවා පව්ලේ සියලු දෙනාටම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 2 หลายเดือนก่อน

    Ruwanti akka wagema lassanai all da best❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน +1

    🎉❤🎉❤ හොදින් ආදර්ශ math ජීවිතය k gathakiremata ලැබේවා .

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 2 หลายเดือนก่อน +13

    වාසනාවන් ❤❤❤

  • @kumarirajapaksha2466
    @kumarirajapaksha2466 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @stsevwandi7818
    @stsevwandi7818 2 หลายเดือนก่อน

    සුභ පැතුම් ඔයාලගේ ජීවිතේට.. ආදරෙන් ඉන්න හැමදාම 💜💙💜

  • @upekhakumudini562
    @upekhakumudini562 2 หลายเดือนก่อน

    Happy wedded Life both of you…

  • @monikamonika83
    @monikamonika83 2 หลายเดือนก่อน

    Happy happy forever
    God bless congratulations

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 2 หลายเดือนก่อน

    Amma wagem lassnai❤

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 2 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🏻

  • @SanjeeviDeSilva-i1l
    @SanjeeviDeSilva-i1l 2 หลายเดือนก่อน

    Duwata puthata suba mangalayak wewa.theruwan saranai.

  • @udyanikalumkumari4722
    @udyanikalumkumari4722 2 หลายเดือนก่อน

    Jaya Wewa❤😂😂❤❤❤❤❤

  • @premakalupage5744
    @premakalupage5744 2 หลายเดือนก่อน

    🎉දුව ගොඩාක් ලස්සනයි සුබ අනාගතයක් දුව ට සහ ප ුතාට

  • @kalyaniasha4863
    @kalyaniasha4863 2 หลายเดือนก่อน

    සුභ මංගලම් 🙏🥰

  • @kamalakamala9595
    @kamalakamala9595 2 หลายเดือนก่อน +1

    මන් හැමදාමත් ආදරෙ කරන පවුලක් බුදුසරණයි ජ්යම වෙවා

  • @HimashiMandira-sb7ec
    @HimashiMandira-sb7ec 2 หลายเดือนก่อน +1

    Congratulations....❤🎉

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 2 หลายเดือนก่อน

    සතුටින් පිරි ආදරණීය අනාගතයක් තෙරුවන් සරණයි 💐💐💐

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 2 หลายเดือนก่อน

    Harida lassana wedding ekak.kalekata pasu dekka oba depalata Jaya mangalam

  • @yasooma4858
    @yasooma4858 2 หลายเดือนก่อน +1

    නව යුවලට සුභ පැතුම් ජය ශුි❤

  • @Chanidima
    @Chanidima 2 หลายเดือนก่อน +4

    හොද දෙමව්පියන්ගේ හොද දරැවේ සුබ පතනවා❤

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 หลายเดือนก่อน +1

    Mara ලස්සනයි

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දරුවනේ
    ❤❤

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 2 หลายเดือนก่อน

    සුබ අනාගතයක්❤❤❤

  • @VinuSuraweera
    @VinuSuraweera 2 หลายเดือนก่อน +1

    විකාර කෝළං නැති චාම් මගුල උත්සවයක් හරිම සතුටු රුවන්තිනාමල් ඔය දෙන්න වගේම දරුවත් වාසනාවන්තයි දැන් තියෙන විකාර මඟුල්

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 หลายเดือนก่อน +4

    Budusaranai puthe

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 หลายเดือนก่อน

    💞💞❤❤❤see suba mangalam youwalata theruwan saranai