CHRISTMAS DECORATIONS 2021 || අපේ නත්තල් සැරසිලි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2021
  • CHRISTMAS DECORATIONS 2021 || අපේ නත්තල් සැරසිලි!!
    Thank you for checking out my channel !!
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome
    FACEBOOK PAGE:- / lifewithome
    ❤ While you are here please check out my other videos ❤:
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
    *Water Park එකේ මොකද උනේ - • Water Park එකේ මොකද උන...
    *Q&A - LOVE | LIFE | FAMILY | WORK | EDUCATION & MORE… - • Q&A - LOVE | LIFE | FA...
    *A Day In Our Life In America - • A Day In Our Life In A...
    *රාත්‍රී අහාර සඳහා අදහස් 7 ක් - • WHAT WE ATE FOR DINNER...
    *අපේ උදෑසන ආහාර වට්ටෝරු - • WHAT WE ATE FOR BREAKF...
    *ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් - • ඇමරිකාවට එන්න පුලුවන් ...
    *My Morning Routine With a Toddler - • මගේ උදෑසන කාලය බබාත් එ...
  • บันเทิง

ความคิดเห็น • 518

  • @amashaperera3211
    @amashaperera3211 2 ปีที่แล้ว +156

    Wow start එකේ editing නියමයි👏.අක්කි දැන්නම් ගොඩක් චබී වෙලා🙊😁.white santa හරිම ලස්සනයි🎅🤍.Christmas tree එකත් හරිම ලස්සනයි.🎄

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +37

      Start eke edit eka lassana wenna secret eka thamayi ayia is back. Aiya edit kale Etika. Anith tika nan man. Thank you so much nangi. Ow den ithin thawa tika dwwasane baba hambenna. Thanks again Amasha ❤️

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +3

      @@LifeWithOme wow❤

    • @hirushipunchihewa7864
      @hirushipunchihewa7864 2 ปีที่แล้ว +1

      @@LifeWithOme 🥰wow🥰

  • @madushikabandara4544
    @madushikabandara4544 2 ปีที่แล้ว +1

    මට අක්කි ගැන හිතෙන දෙයක් කියන්නද ...අක්කි ගොඩක් හොඳ අමිමා කෙනෙක්....ඒ වගේම හොඳ බිරිදක්......මං වගේම අක්කිගේ විඩියෝ බලන අනිත් හැමෝටමත්..අක්කි..හොඳ සහෝදරියක්......වගේ......බුදුසරණයි.....අක්කිගේ lovely family එකට......😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓😊😊😊😊😊😊😊😊

  • @tharushiwijaysingha813
    @tharushiwijaysingha813 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අක්කේ 🤗දැන් වැඩිය වීඩියෝ නැති හින්දා පරන ඒවත් බලනවා වෙලාවකට 😕♥️🤪

  • @ayeshma_ft_083
    @ayeshma_ft_083 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි,පිළිවෙලයි අක්කා...😘චූටි මැණිකව දකිද්දී නම් ගොඩාක් ආදරේ හිතෙනවා.❤❤

    • @nadeeworld5925
      @nadeeworld5925 2 ปีที่แล้ว

      චූටි දුව නම් හරිම හුරතල්

  • @meyanyaa8263
    @meyanyaa8263 2 ปีที่แล้ว +2

    අනේ කේලා පැටියා සිංහල කතා කරද්දි හරි ම සතුටක් දැනෙනවා.. එයා හරිම දක්ෂයි.. හරිම හුරතල්ල්🥺❤️.. සිංහල කතා කරන්න ඔයාලා එයාව encourage කරන එකම ගොඩා...ක් අගය කරන්න ඕනි අක්කා.🤗💕අමතක වෙන්න නම් දෙන්නෙපා🥺💖 බුදු සරණයි ඔයාලා හතර දෙනාටම.. good luck !❤️

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි christmas tree eka..❤️❤️
    සුබ නත්තලක් වේවා ඔයාලා ට...😍❤️

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 2 ปีที่แล้ว +25

    අලුත් ඒවා නැති නිසා පරණ ඒවා බල බල ඉදියේ 💕💕💕💕💕💕💕💕💕💕

  • @nelkajayawardana1731
    @nelkajayawardana1731 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නත්තල් ගහ.ඔයාගේ මේ සරේ theam එකට ලස්සනට හදලා.ඔයාලට සුබම සුබ නත්තලක් වේවා.හැමදාම සතුටින් ඉන්න හතර දෙනාම.කේලා පැටියා ෂෝක්.බුදු සරණයි .

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake 2 ปีที่แล้ว +4

    වාව් ලස්සනයි Christmas tree එක🎄♥️ ඒ theme එකත් හිතට අල්ලලා ගියා. මාරම ලස්සනයි 😍♥️

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 2 ปีที่แล้ว +6

    අක්කි කටහඩත් ටිකක් වෙනස් වෙලා තවත් ලස්සන වෙලා video aka ගොඩාක්ම ලස්සනයි 🧚😍

  • @user-pv7kt5fe5p
    @user-pv7kt5fe5p 2 ปีที่แล้ว +2

    ඔයාලගෙ ට්‍රී එක තමා ලස්ස්නනම
    සාමය සතුට පිරි සුබම සුභ නත්තලක් වෙවා 🎅

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +1

    Wooww හරිම ලස්සනයි 😍❤️

  • @ivishanrathnayake9065
    @ivishanrathnayake9065 2 ปีที่แล้ว +1

    😍☝☝😇Video eka dan cinematic wela.. super ...👍👍😉😉😉

  • @maduniumayanga6914
    @maduniumayanga6914 2 ปีที่แล้ว

    Wow video eke start eka maru

  • @sayurisanjana8628
    @sayurisanjana8628 2 ปีที่แล้ว +3

    Woww Niyamai akkiyo❤️.harima ලස්සනයි harima piliwelai.christmas tree eka ලස්සනයි 🤗.Mn akkita godaak ආදරෙයි .e wagema kayla babatath.eya harima cute 😘❤️.

  • @nsadamali6589
    @nsadamali6589 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන විඩියෝ එකක් ඔයාලත් පරිස්සමින් ඉන්න හැමදාාාාමත් සතුටින් ඉන්න බුදු සරණයි අක්කි 🙏🙏🙏🙏🙏

  • @thashenravishka9563
    @thashenravishka9563 2 ปีที่แล้ว +5

    Happy christmas අයියා අක්කී කේලා මැණික 💕💕💕💕💕

  • @slarmygirl1051
    @slarmygirl1051 2 ปีที่แล้ว +7

    ගිය අවුරුද්දේ Christmas video එක ඊයේ බැලුවා ❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you for watching ❤️

  • @anushapriyadarshani1798
    @anushapriyadarshani1798 2 ปีที่แล้ว +1

    Akki patan gattu widiha harima lassanai me video eke ❤ christmas tree ekath shoi 🎁🎁🎁

  • @irudisenurika9875
    @irudisenurika9875 2 ปีที่แล้ว +1

    hamadamath lassana lassana videos oya aran enawa wagema me para video ekath edit ekath super..🤩and very beautiful christmas decorations😍api hamadama oyage videos balanawa issarahatath me wage super dewal aran enakam aniwaren balan innawa..oyala hamotama ithin suba pathanawa ewagema choti kayla patiyatath harima adarei💖

  • @saduniimalsha5425
    @saduniimalsha5425 2 ปีที่แล้ว +5

    Christmas tree එක හරිම ලස්සනයි අක්කා 😍💝🎅 ඔයාලා හැමෝටම Marry Christmas 🎅😘❤️

  • @umayanganiliyanage815
    @umayanganiliyanage815 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලගේ christmass Tree එක.සාමය සැම සිත් තුළ ඇති වේවා.ඔයා ගේ පවුලේ සියලුම දෙනාටත් අලුතෙන් පවුලට එකතුවෙන්න ඉන්න චූටි රෝස මලටත් සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා!! ❤❤❤

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 2 ปีที่แล้ว

    Tree eka godak lassanai .. සුබ නත්තලක් වේවා

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +1

    අක්කි පරිස්සමෙන් ඉන්න 💝👑 පටන් ගත්ත විදිහට නියමයි . Start එකේ editing සුපිරි ❤️‍🔥

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    💚💚💚 හරිම ලස්සනයි අක්කා.. ඔයාලා හැමදාමත් හිනාවෙලා ඉන්න. කේලා බබා ටික ටික සිංහල කතා කරනවා හරි ලස්සනට .. පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් ඉන්න ඔයාලා හතර දෙනාම අක්කා & අයියා කේලා බබා 💚💚💚

  • @chaanu_capture134
    @chaanu_capture134 2 ปีที่แล้ว

    Godk lassna video ekak akkiyo.harima aswen beluwe.thank you so much😘😘❤️❤️

  • @hanshanikaushalya1972
    @hanshanikaushalya1972 2 ปีที่แล้ว

    Vedio ekak enkm balan hitiye asawen, harim lassny . ❤❤❤🌲🌲❄️❄️❄️

  • @samindhimalsha2608
    @samindhimalsha2608 2 ปีที่แล้ว

    Wow lassanai akki,budusarani oyalata,adarei hamadamath❤️❤️❤️

  • @vishaka4498
    @vishaka4498 2 ปีที่แล้ว +1

    Wow akki me vidio eka nam godaaak lassni ... akki oya lassi❤❤❤❤❤❤

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +1

    අද video එකේ editing නියමයි අක්ක start එකේ තීන editing එකත් හරිම ලස්සනයි 🤭✌️❤💓😇

  • @pavidinishani3252
    @pavidinishani3252 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා. අපි ගොඩක් ආදරෙයි ඔයාලගේ පවුලට..... ❤️❤️❤️❤️❤️

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +1

    වෙනද වගේම අදත් හරිම ලස්සනයි අක්කි 💗

  • @warunikaushalya2078
    @warunikaushalya2078 2 ปีที่แล้ว

    harima asawen baluwa video eka

  • @chathuchathu2233
    @chathuchathu2233 2 ปีที่แล้ว

    😍😍😍😍😍 adrei godk ලස්සනයි video eka

  • @nilushikaananda9091
    @nilushikaananda9091 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ 🤗දැන් වැඩිය වීඩියෝ නැති හින්දා පරන ඒවත් බලනවා වෙලාවකට 😕♥️🤪හරිම ලස්සනයි,පිළිවෙලයි අක්කා...😘චූටි මැණිකව දකිද්දී නම් ගොඩාක් ආදරේ හිතෙනවා.❤❤

  • @thanujadilrukshi6410
    @thanujadilrukshi6410 2 ปีที่แล้ว +1

    Wow decoration superb ...godak lassanai...

  • @hansikawickramasinghe6423
    @hansikawickramasinghe6423 2 ปีที่แล้ว

    Onnna aasawen balana hithiye akki mae video eka daanakam.Love you

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว

    හරිම ලස්සනයී අක්කී❤️❤️😍සුබ නත්තලක් වේවා අක්කී❤️🎅🎅🎅🎅 බුදු සරනයී❤️❤️😍😍

  • @nipunihansika8377
    @nipunihansika8377 2 ปีที่แล้ว

    Niyamai akkiyo godaaaakma lassanai.godak piliwelai akkige wada godaaaakma Adarei.ikmnta video ekak danakal balagena hitiye

  • @darshani183
    @darshani183 2 ปีที่แล้ว +1

    video එක ලස්සනයි අක්කා... බුදු සරණයි...

  • @sandaliyasara6000
    @sandaliyasara6000 2 ปีที่แล้ว

    Wow very nice start. Love it

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +1

    Wooow marama lassnai akki ❤

  • @nipuniiiii1238
    @nipuniiiii1238 2 ปีที่แล้ว

    අදත් සුපිරි ❤️💕💗💖😘

  • @dewminiavindya1600
    @dewminiavindya1600 2 ปีที่แล้ว

    Wow akki..😍 superb..

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว

    Anee harima lassanaii akki 😍

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 ปีที่แล้ว +4

    Nice vedio....හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියලා wish karanawa...akki ,aiya, keyla හරිම ආදරනීයයි.....කේලා පැටියා සින්හල කතා කරනකොට cute❤️❤️ආසයි...take care ..Merry christmas ...

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much Nisha ❤️🙏

  • @achiniharshani4805
    @achiniharshani4805 2 ปีที่แล้ว

    Oyage video harima lassanai akke.

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන්න ගොඩක් පරක්කු උනත් ඒ Christmas vibe එක ඒ විදියටම ආයේ අලුත් කරගන්න පුළුවන් උනා අක්කි...😍🤩❤❤❤හරිම හරි ලස්සනයි මුළු වීඩියෝ එකම...🤩❤❤👌 මං දැකපු ලස්සනම Christmas tree එකක්...❤🤩🤩අනේ කේලා මැණික දැන් vlogs වලට හොදට කතා කරනවා නේ....එයා කතා කරද්දි අහං ඉන්න බලන් ඉන්න හරිම ආසයි...❤❤❤😍 වීඩියෝ ටික ඔක්කොම එක දිගටම බලන් යන්න හදන්නේ... මේ වීඩියෝ එකත් වෙනදා වගේම හරිම ලස්සනයි 👌💖🤩🥰 ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @menakamaldeniyage3078
    @menakamaldeniyage3078 2 ปีที่แล้ว

    Akki harima lassanata oyage channel eka karanawa. Mao lagadi akkige channel ekata join une. Jeevitheta ekathu karagenna godak dewal tiyanawa akkige channel eka baluwama. Happy Christmas for your family!

  • @ramyasudusinghe8919
    @ramyasudusinghe8919 2 ปีที่แล้ว

    Wow very nice 💝💝 ..appi godak sathutu una

  • @sandalidiwyanjali7689
    @sandalidiwyanjali7689 2 ปีที่แล้ว

    Woww akkiyoo editing niyamai 👍👍 lassanai christmas tree ekath akki ❤️ akki thawath lassana wela ❤️ parissamin inna oyala 😘

  • @nuwanpriyankara5581
    @nuwanpriyankara5581 2 ปีที่แล้ว

    සුභ නත්තලක් වේවා තුන්දෙනාටම

  • @dilukshiapeksha2458
    @dilukshiapeksha2458 2 ปีที่แล้ว

    Lassanai akki hamadamath sathutin parissamin inna keyla baby ekka adarei❤️

  • @chalithdilshan5250
    @chalithdilshan5250 2 ปีที่แล้ว

    Notification ආව ගමන් බලන්න ආවෙ ❤️❤️❤️ editing නම් මරු 👌

  • @sandurosare1326
    @sandurosare1326 2 ปีที่แล้ว

    Woww,hama dema hariima lassanae akki.❤❤❤ oyala sathutin parissamin inna akki,god bls .

  • @deshikamadumali1841
    @deshikamadumali1841 2 ปีที่แล้ว

    Harima ලස්සනයි akka hamada oyalata sathutin inna labenna one parissmain inna bs 😘😘😘😘😘😘😘

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Nice video. සුබ නත්තලක් වේවා

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 2 ปีที่แล้ว +4

    අක්කෙ ඔන්න ඔයාව බලන්ට අවා මග බලන් හිටියෙ හරිම ලස්සනයි ❤️😘

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much Nishsdi nanga ❤️🙏

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 2 ปีที่แล้ว +4

    Wow... Christmas tree lassanata decorate karala. Vedio eka enakam balan hitiye. Kayla baba t akki wage lassata present karanawa😍😍😍😍she is sooo cute ❤️❤️❤️

  • @jeewankumara7414
    @jeewankumara7414 2 ปีที่แล้ว

    Ane oyala shooi ane.mn harima asawen oyalage video balanne.kella patiyage kathawata thama asama..

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    Cinematic shot tika suppa😍🔥👍
    Christmas Light balannat yamko😍

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +1

    දැන් තමා අක්කි video එක බලන්නෙ 👀 ❤video එක start එකේ editing නම් මරු අක්කි 🤗christmas tree ekath harima lassanai 🎅 ❄ බුදුසරණයි අක්කිලාට 😃❤

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +2

    Woow niyamai 🥰🥰

  • @kalpaniasangika6351
    @kalpaniasangika6351 2 ปีที่แล้ว

    Akkii kalekin awe mn...lassanai satutin inna ..❤️😘

  • @shiromigunawardana1313
    @shiromigunawardana1313 2 ปีที่แล้ว

    Akki edit eka marama lassni video ekath lassi

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 ปีที่แล้ว

    Oyage parana video ekk balana gaman hitiye akki...notification eka awa witharai awa...new eka balann...❤️❤️❄❄

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว

    Harima ලස්සනයි akki christmas tree eka 😍😍😍❤️ akki lassana wela😘😘 ada video hari shoi akki..family time nisada dan na ada akkith ekkama hitiya wage danune😘😘😘❤️❤️ keyla hari cute, paressamin inna ඔක්කොම ..merry christmas 😍😍😘😘❤️❤️

  • @rasidusewmi7603
    @rasidusewmi7603 2 ปีที่แล้ว +20

    කවද්ද christmas 🌳 එක හදන්නේ කියලා බල බල හිටියේ 😁😁🥰 හරිම ලස්සනයි අක්කී

  • @nilu910
    @nilu910 2 ปีที่แล้ว +4

    Aww 🥰 I was waiting for a video from you. This is awesome and wishing you all a merry Christmas. ♥️

  • @nuwanpredeep1913
    @nuwanpredeep1913 2 ปีที่แล้ว

    Harima lassanai akke.🌲 thundenama hari shok ane. hemadama sathutin inna.💕

  • @nandaseena4062
    @nandaseena4062 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔක්කොටම බුදු සරනයි 😋

  • @arishifernando1161
    @arishifernando1161 2 ปีที่แล้ว +1

    කියන්න වදන් නැ මම දැකපු ලස්සම නත්තල් ගහ මාරයි අක්කි මටත් ආසයි එ වගෙ එකක් තියෙනවනම් ජේසු.පිහිටයි .......

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +1

    සාමය සතුට පිරි සුබම සුභ නත්තලක් වෙවා 🎅

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +24

    You loook supper supper cute aneh … love those decos and so beautiful to watch . White Santa & snow man are epic 🥰

    • @g.s.samarasinghe8597
      @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +2

      Hi akki kohomada ❤️
      I will always remember Akki 😘😊😊
      May Buddha Sarana bless Akki's family to celebrate the coming Christmas with joy and peace 🎄🎊☸️Stay Safe

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +4

      🥰🥰🥰 cute nan danne ne den nan husma gannath anaruyi appa😫 mara weight ekak gain wenawa me tike. Last few weeks ne ☺️ thank you so much love ❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725 2 ปีที่แล้ว +1

      @@LifeWithOme me tooo

    • @milanidezilva7925
      @milanidezilva7925 2 ปีที่แล้ว

      Wish you and your beautiful family a very Merry Christmas and Happy New year! May God bless you all ❤️

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +1

    Godak lassanai Tree eka..Ginger bread house ekath...❤❤❤❤

  • @dananjayatharindu6350
    @dananjayatharindu6350 2 ปีที่แล้ว +1

    Ane dr.marama lassanaiii oyge family eka ❤ oyge usa kiyda akki ,aththatama mara lassanaiii oya❤❤ dennama.harima lassanama lassana couple ekk❤

  • @dilshichamodya1675
    @dilshichamodya1675 2 ปีที่แล้ว +2

    Oh its very beautiful ....😍...merry christmas 🎅

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 ปีที่แล้ว

    Wowww lassanei akki..🤩❤️❤️❤️

  • @chamodiabesekara4793
    @chamodiabesekara4793 2 ปีที่แล้ว

    Video start edid aka mara ma lassanai akki..🥰 a wagema christmas tree akath cham lassanaii 😍chuttak chabi wela akki oya...ath lassanai..😘4 denatama merry christmas 🥳🥳🥳bs

  • @sepalikasepalikamaduwanthi8399
    @sepalikasepalikamaduwanthi8399 2 ปีที่แล้ว

    Godak lassanai akkii 🤩🤩🤩🤩🤩

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว

    ලස්සනයි Christmas tree 🌲🌲🌲🌲🌲 ☃️❄❄

  • @samadhibatagalla4573
    @samadhibatagalla4573 2 ปีที่แล้ว

    Aththatama Christmas tree ekai, ornaments tikai godaak lassanai. Ginger bread house ekath maara lassanai. Hamadeema godak lassanai. Ome aunty, uncle and Kayla nangi babath parissamin inna. Hamotama MERRY CHRISTMAS...

  • @anuththaraherath2429
    @anuththaraherath2429 2 ปีที่แล้ว +1

    Start eka maru akke godak lassani keyla so cute merry christmas akkii ❤️🎁😘 parissamin inna budusaranai ❤️❤️❤️❤️

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว

    Wow ලස්ස්නයි අක්කි❤️ keyla බබීගේ සතුට..😍🌸 අක්කි බෝල වෙලා තවත් ලස්සනයි අනේ🥰 බුදුසරනයි අක්කි❤️

  • @himeshsadaruwan545
    @himeshsadaruwan545 2 ปีที่แล้ว +1

    attatam akkiyo video ek enknmi hitiye. tnx adath apit lassana video ekk genath dunnt akki & ayiya😍 . chuty maniktath,oyl dennatath, ape puthu patiyath budu saranai! ❤🙏 merry cristmas 🎅☃❄& Happy new year !🥳💕

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +62

    අර Christmas tree එක උඩ තියෙන star එකයි, පහල තිබ්බ ornaments ටිකයි හරිම ලස්සනයි අක්කි💕🎄
    Tree එකත් ලස්සනයි , white theme color නිසා වෙන්න ඇති හරිම peaceful look එකක් තියෙනවා❤️❤️
    And tell Kayla that she did an amazing job with ginger bread house 🥰🥰
    Merry Christmas to y’all 🎄🥰🥰

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +3

      Ow white theme eka harima lassami😍

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +4

      Thank you so much darling ❤️🙏🥰😘

  • @sarawiki151
    @sarawiki151 2 ปีที่แล้ว

    Harima lassanai akkiyooooo.....ayeth video ekk enkl maga balan innwa.....

  • @maleemalsha8433
    @maleemalsha8433 2 ปีที่แล้ว

    White theme එක ලස්සනයි 😍😍

  • @Hellosri989
    @Hellosri989 2 ปีที่แล้ว +1

    වාව් ලස්සනයි අක්කා.💙💙💙

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 2 ปีที่แล้ว +1

    Godak lassanai family ekama...happy x max.😍😍😍😍😍

  • @ashakalansuriya9107
    @ashakalansuriya9107 2 ปีที่แล้ว

    Harima lassnai akkiyo.niyamai

  • @ruwanimaduka3504
    @ruwanimaduka3504 2 ปีที่แล้ว

    Ane hrima aswen video eka beluwa akkiyo.Oya thun denama ekata ekathu wela gedra weda karan ennkota hrima aswen akki api baln enne.Budu saranai oyla hathara denatama.Paressmen enna akkiyoo

  • @slabyagamingbro8121
    @slabyagamingbro8121 2 ปีที่แล้ว

    Ada video 1 th godak lassanai .nangi baba nam harima ශෝක් .සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි ඔයාලා හතර දෙනාටම 😊

  • @harshanihemachandra3257
    @harshanihemachandra3257 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කියෝ♥️👌♥️

  • @manulaliyanage8066
    @manulaliyanage8066 2 ปีที่แล้ว

    Intro 🔥 Keep it up ❤️❤️❤️

  • @jani4143
    @jani4143 2 ปีที่แล้ว

    wow!! intro eke lassana.......

  • @manorinishanthi4852
    @manorinishanthi4852 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි.බුදු සරනයි ඔයාලට

  • @user-gf8py9sl9l
    @user-gf8py9sl9l 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කී. 😍. Merry Christmas හරිම cute 💖💖💖💖

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +1

    Anee akke shoook.asawenma balagena unna vedio akak.❤❤️❤️❤ vedio aka balannath kalinma thamai mee comment aka danne anee.😋😋😋😋

  • @madhurikamadhubashini5550
    @madhurikamadhubashini5550 2 ปีที่แล้ว +1

    Godak lassanai akka Christmas tree eka.oyalata suba naththalak wewa!🎄🎄🎄💐💐💐💐