ගෑණුන්ට පිස්සු හැදෙන්නෙ පිරිමි නිසා | Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 148

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +6

    වටිනා දේශනයක් බොහොම ස්තුති අමා මිස් ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏💗💗💗💗

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +7

    ආදරණීය මෑණීයනි ඔයාට තෙරුවන් සරණයි...අපේ රටේ තරුණ ඡීවිත මෙහෙම හොද මාර්ගයට ගන්න ඔයාට බොහොම පින්...🙏♥️

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +11

    1. ත්‍රස්තවාදියා
    2. දිසාපාමොක්
    3. සැමියා
    4. පූජකයා
    5. ධනපතියා
    6. දේශපාලකයා
    7. කලාකාරයා
    මෙම අස්වාභාවික චරිත 7 ත රගපාන අයට සහ එම අස්වාභාවික චරිත 7 ට කඩේ යන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැති නිසා
    ඔවුන්ව යක්කුන්ගෙ ගොදුරු බවට පත් වෙලා
    දුකින් පිරුණ කාලකන්ණි ජීවිත ගත කරලා
    අති බහුතරයක් නැවත නැවතත් සත්තු වශයෙන් උපත ලබන්නට පටන්ගන්නව
    ඉතිරි සුළු කොටස යක්කු බවට පත් වෙනවා
    යක්කු කියන්නේ
    හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මියගිය මිනිස්සු බව කරුණාවෙන් අවබෝධ කරගන්න
    මෙම අස්වාභාවික චරිත 7 ත රගපෑම සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් වශයෙන් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගනිමින්
    අති උතුම් පියෙක් වශයෙන් සතුටින් ජීවත් වෙමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

    • @moviefan6771
      @moviefan6771 2 ปีที่แล้ว +3

      පල යන්න ක්‍රිස්තියානි අන්තවාදිය .

    • @tharindulocal7389
      @tharindulocal7389 2 ปีที่แล้ว +2

      @@moviefan6771 උබ නම් මගෙ එකෙක්😂

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว +1

      මොලේ හොද නැති පිස්සෙක් 😂

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +3

    මැඩම්ට බනින්න එපා .ඔය බනින අයටත් ඕනි නම් මැඩම්ගේ ක්ලිනික් එකට යන්න .ඇත්තටම ඒ බැනපු අය අනිවාර්යයෙන් යවන්න ඕනි ඒකට.පවු අසරණ මිනිස්සු .මැඩම්ගේ පුද්ගලික ජීවිතය වැදගත් නෑ .තාම ඉන්නවා ලන්කාවේ පරණ හණමිටි අදහස් දරන මෝඩ මිනිස්සු .ඇත්තටම මැඩම් පුළුවන් නම් ඒ බැනලා තියෙන කෙනාව හොයලා බෙහෙත් ටිකක් දෙන්න .පවු .මානසික මට්ටම පහළම තියෙන කෙනෙක් .මැඩම්ට බුදුසරණයි .දීර්ඝායුෂ ලැබේවා .ආදරේ අපි හැමදාම .❤❤❤🙏

  • @deepikaperera2283
    @deepikaperera2283 2 ปีที่แล้ว +8

    වටිනාම දේශනයක් අදත් හරිම සුන්දර ලාලිත්‍යක් හිමි ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම් !!!තෙරුවන් සරණයි

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන desanayak... Oba thumiya wsgema desanath ලස්සනයි ගොඩක් ma...Ahan Enna Aasai...තරුණ puthunge Sith සතන් අවදි karamin guna ගරුක puthun ලෙස රටට සමාජයට katauthu kereemata අපූරු හොඳ Aadarsamath desanayak pawathwema gana behavinma Esthuthiya piri namami.... Theruwen Saranai ....

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +6

    සම්බන්ධය තියෙන කාලේ කොහොමත් දෙන්නගෙම කැමති අකමැත්තෙන් හෝ ගලපා ගන්නවා....ඉට පස්සෙ නේ වැඩේ කේස් වෙන්නේ...නොගැලපෙන දෙදෙනෙක් නේ කොහොමත් ඉතින් නොගැලපීම් ගලපා ගන්න ඔනේ , ගැලපෙන්නේම නැති එවා එ ව්දිහට ම තියෙන්න දෙන්න ඔනේ.. සරල වෙන තරමට හොදයි...කාටවත් පෙන්න ජිවත් වෙන්න යන්න හොද නැහැ...💙🍁

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +3

    Anagatha parapurata oba thumiya dana adahas arima apurui thank you miss .israel

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 หลายเดือนก่อน

    ගොඩක් .ස්තුතියි .මිස් ..දැනුවත් .කරනවාට.❤❤❤❤❤

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว +1

    මිස් මගේ පුතාගේ වයස අවුරුදු දහයයි ඉස්කෝලේ ලොකු ලමයි වගයක් බැනලා මා මිත්‍ර ප්‍රශ්නයක් එපා දරුවා ඉස්කෝලේ ගිහිල්ලා තනියම ඉන්නේ නැහැ primary school එක මම දැන් මාස ගානක් දරුවෙක් එක්ක ඉස්කෝලේ ගිහින් ඉන්නවා නමුත් ඊලඟට යන්න තියෙන්නෙ 6 ශ්‍රේණියට දරුවකු තියෙන මනස වෙනස් කරන්න පුළුවන් විදියක් කියන්න දරුවකු හිතේ තියෙන බය අයින් කරන්නේ කොහොමද අපි මෙච්චර කල් උත්සාහ ගත්තා ඒත් එයාව වෙනස් කරන්න අමාරුයි ඉගෙනගන්න හැමදේටම ඒත් දරුවා දක්ෂයි අපි tansar ආවට පස්සෙ තමයි මේ දේ දරුවාට සිද්ධ වුණේ අපි දරුව දාපු ඉස්කෝලේ දරුවාට හරියට ළමයි කරදර කරා ඊට පස්සේ තමයි අපි වෙන ඉස්කෝලෙකට දරුවෝ දැම්මේ දැන් ඉස්කෝලේ දිගටම මම ඉස්කෝලේ රැඳිලා ඉන්නවා නමුත් 6 ශ්‍රේණිය ඉඳලා මට දැන් දෙන්න බැහැ මේකට පොඩි හරි මොකක් හරි විසදුමක් කියන්න

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා ඔබ තුමියට බුදුසරණයි ❤️❤️❤️❤️👌

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 ปีที่แล้ว +8

    සමිපුර්න ඇත්ත මැඩමි ස්තුතියි ංඔයාට යේසු පිහිටයි 🙏🙏🙏❤

  • @Smallikamallika771Smalli-cd8mt
    @Smallikamallika771Smalli-cd8mt 6 หลายเดือนก่อน

    මම වැඩ කරලා කාමරයට දුවනවා misge desanaya අහන්නෙ හරිම ලස්සනයි jesus phitai mis

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන දේෂනයක් මිස් 🙏🙏🙏 වටිනා අදහස් ටිකක් දුන්නේ 💕💕💕

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් මිස්

  • @harshanipriyangika3033
    @harshanipriyangika3033 2 ปีที่แล้ว +20

    අපිට ලස්සන ලෝකයක් දකින්න පාර කියන අම්මට බුදුසරණයි!!🙏♥️♥️♥️

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 2 ปีที่แล้ว +1

      ලස්සන අහන්න හිතෙනාවා කතකරන කොට ඔබතුමියට තෙරැවන් සරනයි👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @WasanthaMallika-p3g
      @WasanthaMallika-p3g ปีที่แล้ว

      Sujataatt ns@@maleverajineprimalatha7610

    • @WasanthaMallika-p3g
      @WasanthaMallika-p3g ปีที่แล้ว +1

      Budu saranai good morning

  • @mayurimayuri116
    @mayurimayuri116 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🙏🙏❤️‍❤️‍

    • @nilminidesilva4351
      @nilminidesilva4351 2 ปีที่แล้ว

      🙏♥️ Budhusaranai. Ada thamai mn program eka baluwe harima lassanai

  • @ck_kitchens
    @ck_kitchens 2 ปีที่แล้ว +6

    ලස්සනයි ටීච 😊🙏🙏🙏

  • @ireshachathurangi2580
    @ireshachathurangi2580 2 ปีที่แล้ว +1

    Amme oya godak adarshamath.ammek

  • @nilminidesilva4351
    @nilminidesilva4351 2 ปีที่แล้ว +1

    Budhusaranai 🙏♥️ ada thamai mn program eka baluwe. Ada harima lassanai

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමියගේ වැඩසටහන් වලට ආස හිතෙනව

  • @dhammikaperera1051
    @dhammikaperera1051 2 ปีที่แล้ว +1

    Thank God God Bless you

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks madam

  • @madushanipriyangika129
    @madushanipriyangika129 2 ปีที่แล้ว +1

    Math ahuwa madam oya nage nage sinduwa thank you madam mn madamge hama desanayakma ahanawa

  • @niroshaperera3405
    @niroshaperera3405 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ම්ස් ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

    • @kaveeshavidushan4422
      @kaveeshavidushan4422 2 ปีที่แล้ว +1

      ලැබෙයි කුනුහරප උගන්නද්දී දීර්ඝායුෂ....

  • @dillimuninayana1022
    @dillimuninayana1022 ปีที่แล้ว

    Harima lassni man aswen b misge weda sata hana ❤️❤️

  • @shanikaDilhani-ms3dj
    @shanikaDilhani-ms3dj ปีที่แล้ว

    වටිනා දේශනයක් ...

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති ❤

  • @ayeshaamarasinghe2843
    @ayeshaamarasinghe2843 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස්

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +11

    අහන් ඉන්න ආසයි මිස් දරුවන් ඇතුළු හැමෝගෙම හිත් යහමග යවන ඔබට
    නිදුක් නිරෝගී සුවය සතුට පතනවා
    ජේසු පිහිටයි

    • @maryfernando8688
      @maryfernando8688 2 ปีที่แล้ว

      අහ්න් ඉන්න ආසය්

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      ඔබට අනුකම්පා කිරීම හැර වෙන දෙයක් නැ.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    👌👌💖💖 .
    Congratulations medm 🙏🙏

  • @anularanjanie855
    @anularanjanie855 2 ปีที่แล้ว

    Theruwan saranai obathumiyata niduk nirogi deergausha labewa

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว +1

    ලස්සන

  • @nimrekabaloliya3064
    @nimrekabaloliya3064 2 ปีที่แล้ว +1

    Theruwan saranaii

  • @user-bp5cd5dp3t
    @user-bp5cd5dp3t 2 ปีที่แล้ว +2

    Budusaranai medam ❤️

  • @meenunishadi8387
    @meenunishadi8387 2 ปีที่แล้ว +5

    Wow 😯 💯 beautiful speech , 🙏🙏

  • @SajiwaKumara-q4y
    @SajiwaKumara-q4y ปีที่แล้ว

    Tanku.madam❤❤❤❤❤❤❤❤❤

  • @sandiindi9000
    @sandiindi9000 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏මටත් ආසයි ඉගෙන ගත්ත පාසලේ මේ වගේ දේශනයක් කරවන්න...

  • @gdhddjdikdkdkf
    @gdhddjdikdkdkf 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 5 หลายเดือนก่อน

    Good morning Lankans thanks ❤❤❤❤❤❤❤❤

  • @jeewanichathurangi7702
    @jeewanichathurangi7702 2 ปีที่แล้ว

    ❤❤❤Godak watina kathawak.Thanks madam💕💕💕💕

  • @nayanak.t.a.
    @nayanak.t.a. 2 ปีที่แล้ว

    budusaranai madam

  • @jgsjude5912
    @jgsjude5912 2 ปีที่แล้ว

    Ane mis matath oyawa hambunoth Katha karanna dewal godak thiyenawa.mata hithenawa Mama marenna lagai kiyala.

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +3

    ඔබතුමියගේ දේශනාවල අහකදාන්න එකදු වචනයක්වත් නැහැ මැඩම් හරිම ආශාවෙන් අහන්නෙ

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว

    Hatim rasawath dasanayak medam
    Budusaranai oba thumiyata

  • @yasalnilmin1038
    @yasalnilmin1038 2 ปีที่แล้ว +14

    ජීවිතය කියන්නේ ලස්සන කවි පොතක් නම්, ඒකේ වෙන ම පරිච්ඡේදයක් මැඩම් වෙනුවෙන් වෙන් කරන්න පසුබට නොවෙන තරමට මැඩම් මගේ ජීවිතයට හැමදාමත් ගොඩාක් ම සමීප වෙනවා. ස්තුතී මැඩම් අදත් ජීවිතය ලස්සන කරන පාඩමක් අරගෙන ආවට.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      අනුප්කම්පා හිතෙනවා ඔබ ගැන.

    • @maheshi6564
      @maheshi6564 2 ปีที่แล้ว

      Your are the best

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 2 ปีที่แล้ว

    Me vedio eke part 1 link 1th danna puluwanda ..if can please..👍👍

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว

    Harima lassanai ❤️❤️❤️🌹🌹🌹

  • @paulsilva8247
    @paulsilva8247 2 ปีที่แล้ว

    Miss okkoma hodai oyata suba patanava dont worry oya thatha kana kia den na neda amma vitarada daruvo hadanne kanagatui thanks

  • @anandasenaratne6980
    @anandasenaratne6980 2 ปีที่แล้ว

    ස්තූතියි.. මිස්

  • @demak7936
    @demak7936 2 ปีที่แล้ว +1

    Theruwan saranayi oba thumiyata... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว +1

    oba thumiyata bs.!!🙏🙏

  • @chandisumithra6544
    @chandisumithra6544 2 ปีที่แล้ว

    Niyamai miss 😁👍🏼🙋🏼‍♀️

  • @wilsonrathnayaka8001
    @wilsonrathnayaka8001 2 ปีที่แล้ว +1

    Mama ආසාවෙන් අහන වැඩසටහන් මේක .

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว

    Good Program

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว +2

    අමාආ...

  • @madushanikokila2478
    @madushanikokila2478 2 ปีที่แล้ว

    Harima arthawath

  • @dilanrandika9893
    @dilanrandika9893 หลายเดือนก่อน

    🤗❤

  • @tharindulocal7389
    @tharindulocal7389 2 ปีที่แล้ว +15

    කොල්ලො ටික මේ ගෑනිගෙන් ආතල් එකක් ගන්නවා කියලා හිතෙන්නෙ මට විතරද ?😂
    රැස්පැක්ට් DS BOYS 🤭

    • @dawoodrenna6692
      @dawoodrenna6692 2 ปีที่แล้ว +5

      නෙදිනකින් අවජාතක අමනයා

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      @@dawoodrenna6692 ඔයා අමා දිසානයක ගැන හරියට දන්නෙ නෑ තාම.ඒකයි ඔ0හොම කේන්ති ගීන් තියෙන්නේ

    • @vinithasamaraweera8235
      @vinithasamaraweera8235 2 ปีที่แล้ว

      කතා කරන්න ඉගන ගනින්

  • @malanigamage5454
    @malanigamage5454 ปีที่แล้ว

    👋👋🙏

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว

    Mn nam danna widiyata eka naana kamare anith kenaa eliyata enakal iwasagena indimak pirimi aya langa na.
    Rate tiyena podu wesikili walata pawaa pirimi yanne ekata. Tuition classes, schools waladith ehemai. Ekenekuta thawa kenek penena widiyata hadala tiyenne.
    E wagema thamai prasiddiye maha paare muthraa kirimath.
    Mn hithanne eewa piriminta aawenika gathi lakshana wenna ethi. Ohoma sabyathwaya ethiwa podi kaale indan kiyala dila heduwata kaama raaga uthsanna welaa manasa leda wunama, ita passe viwaha wunama gehenu pirimi dennama naana kamareta yanneth ekata. Endum nethiwa naanneth ekata. Lingika hesirim pawaa karanne naana kamare.
    E nisa oya wayase inna lamainta manoo upadeshakawariyak widiyata Brahmachariwa jiwath wana heti kiyala denna. Pera pin tiyena ekkenek dennek hari oya athara inna puluwan.
    Sebe manasika niroogi bawa tiyenne e thula.

  • @shanuka1236
    @shanuka1236 2 ปีที่แล้ว +9

    අනේ යකෝ සල්ලි යකඩ නමිි ගැනු කාන්දමිි

  • @udeshikananayakkara7620
    @udeshikananayakkara7620 2 ปีที่แล้ว

    Mage hitha godak hada gaththe miss nisha

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sinidushantha540
    @sinidushantha540 2 ปีที่แล้ว +1

    okkoma hodai sound tamai aul
    ahanna epa wenawa

  • @SusantaSumiht
    @SusantaSumiht ปีที่แล้ว

    Thawa mewan desana thiyanna thawa thawa shakthiya labewa madam jayawewa

  • @chanakalabrooy8143
    @chanakalabrooy8143 2 ปีที่แล้ว +4

    This lady has a remarkable ability to probe how the minds of Males work

  • @shashiniganiarachchi9169
    @shashiniganiarachchi9169 2 ปีที่แล้ว

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    god bless ❤️🙏

  • @jayanthakeerthidewa7202
    @jayanthakeerthidewa7202 2 ปีที่แล้ว +11

    මිස් මේ රටේ ඔච්චරටම තරුනයන්ට කියලා දෙන්න වුමනාවක් නැ මේ රටේ මානව සම්පත දියුණුයි ඔය සේරම කියන්න මේ රටේ මෝඩ පාලකයන්ට

    • @benfern5706
      @benfern5706 2 ปีที่แล้ว +1

      ගොන් කතා දාන්න එප බන් මේ මැඩම් හදන්නේ ඉදිරියට යන උන්ව දැන්ම ඉදල හදගන්න. වැඩක් කරන කෙනෙකුට පල් ටෝක් දදා කුහක වෙන්න එපා. 100% හරිමනැති වූවත් ඇයටපුලුවන් විදිහට ඇය ඉගෙනගත් ප්‍රමානයට කරුනු කාරන ලස්සනට කියල දෙනව. ඒක අගයන්න මේ සමජය පුරුදු වෙන්න ඕන.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      @@benfern5706 ඇයගේ මතුපිටින් බලා ඔබ එසේ කියන්නේ.නමුත් ඇය ගැන ඔබ තවමත් හරියාඅකාරව දන්නේ නෑ.

    • @benfern5706
      @benfern5706 2 ปีที่แล้ว

      @@sadevabhiman3335 හ්ම් එහෙමද? ඉතින් කියනකෝ මටදැනවන්න ආසයි නොදන්න දෙවල්

  • @Ryan-fo1hz
    @Ryan-fo1hz 2 ปีที่แล้ว

    Miss how can I contact you

  • @ChamindaGunathilaka-x5p
    @ChamindaGunathilaka-x5p 7 หลายเดือนก่อน

    මිස් මගේ පයිය අගල් 7 විතර තියනවා ආසා නැද්ද ඇරගන්ට

  • @upekshaperera6649
    @upekshaperera6649 2 ปีที่แล้ว

    ♥️♥️🔥🔥

  • @sanjeewanisakunthala6448
    @sanjeewanisakunthala6448 2 ปีที่แล้ว

    👍👍👍

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      ☝☝☝😍😍😍☝☝☝

  • @indikabasnayaka760
    @indikabasnayaka760 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @gamiwadda9531
    @gamiwadda9531 2 ปีที่แล้ว

    Mis man wife genawata passe amma tharaha una oya udaw karanna

  • @SisiraKumara-xj5ke
    @SisiraKumara-xj5ke 2 ปีที่แล้ว

    මඩම් ඔබ දෙසනය මගේ හිතේ රව් දෙන ව

  • @upulchathuranga1316
    @upulchathuranga1316 2 ปีที่แล้ว

    nogalapin galapagena jiwath wenawa ekat sathutin jiwat wenawa merate dukwidina minisun dihabeluwama apita mona adupaduda bs mis jiwite para kiyadunnata

  • @wickramasinghe1998
    @wickramasinghe1998 2 ปีที่แล้ว

    Miss athata ta ma hoda dashanyak

  • @susanthapinagoda504
    @susanthapinagoda504 2 ปีที่แล้ว +1

    Hrima.lassani.madm.lassn.katawk.budu.sarani

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Harema lassanai..♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼 Api DuBi ...🇦🇪🇦🇪🇦🇪

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      ලස්සන රටක් , ජය sri ජය sri ...❤❤

  • @markpereira8056
    @markpereira8056 2 ปีที่แล้ว

    👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asikanirmali1418
    @asikanirmali1418 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹👍👍👍❤❤❤❤

  • @sashikadilrukshi9250
    @sashikadilrukshi9250 2 ปีที่แล้ว

    Mata oba thumiyage nb eka ganna puluwanda

  • @mahapolawa9022
    @mahapolawa9022 2 ปีที่แล้ว

    narakada kawiyak gayana karanda purudu una nam!

  • @ghsdyj90
    @ghsdyj90 2 ปีที่แล้ว +2

    Genunge magul hindai piriminta mehema wenne kiya kiya rata wate avida avida dodawana eka ahanna newey minissunta one. Me thakkadi palakayo hinda ratata wena vinase upadina daruwanta inna ratak nethi wena eka gena saha gon padangu palakayanta dannenna deyak deyak liyana eksi hoda. Tharuna daruwange manasikathwaya hadanna tharam unge molagedi kuruwal wela ne. Buddimath daruwo lankawe inne. 225k ekathu wela me rata kanawa. Me rata goda ganna vidiyath unta kiyanna one. Thissa jananayaka sir watina sampath ape rate daruwsnta. Anna gutuwaru. Anna deshakayo. Geniy minihai budiyana ekai. Allapu gedara natana ekai. Wale wanana jangi ganai owa kiyala wedak ne daruwanta. Owa newey rate dawena prashna. Aran 225k inna harak tika gennala unta deshana thibboth thamai hoda. Anna eka karapan madam puluwsnnam.

  • @srilanka6609
    @srilanka6609 2 ปีที่แล้ว

    Kathakaranna asai

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +1

    පිස්සු හැදෙන්නෙ ඒගොල්ලන්ට නැති නිසා

  • @DD-mp7uq
    @DD-mp7uq 2 ปีที่แล้ว +1

    amo DS eke nam daara ponna pataw tikak inne affa..eeeyaaaa..meh wage gaanu genna gena puke ara gannawa 😂

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว +2

    මාර. සතුටුයි මැඩම් හරිම ලක්සනය් දෙවි. පිහිටය් 🙏❤️❤️❤️👍👍👍🔥🔥

  • @GK-kh4pz
    @GK-kh4pz 2 ปีที่แล้ว +11

    මේ ගෑණිට තියෙන්නේ මහා ලිංගික ආශාවක් 😅

    • @anushanimali2559
      @anushanimali2559 ปีที่แล้ว +1

      Ithin mokada.eka eyage kematta .

    • @sangamiththamadumali6155
      @sangamiththamadumali6155 ปีที่แล้ว

      මේ වගේ මානසික මට්ටමේ ඉන්න අයත් ඉන්නවා

    • @mklaprabu9175
      @mklaprabu9175 ปีที่แล้ว +1

      Thopi thama leddu

  • @dineshalwis3803
    @dineshalwis3803 2 ปีที่แล้ว +13

    අනේ නිකන් ගොන් ආතල් නොදී ඉන්න ඇන්ටි

    • @wkumari5282
      @wkumari5282 2 ปีที่แล้ว

      මෙයා කියන දේ හරි ලන්කාවේ සමාජයට.

  • @everything5679
    @everything5679 2 ปีที่แล้ว

    🏃

  • @samanthawaruna8762
    @samanthawaruna8762 2 ปีที่แล้ว

    Genunta kulappuwa

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +8

    මෙයාට තියෙන්නේ අමුතුම අසහනයක්

  • @nandam9079
    @nandam9079 2 ปีที่แล้ว

    Harima Lassanai...........

  • @samweerasuriya637
    @samweerasuriya637 2 ปีที่แล้ว +2

    මේ අම්මන්ඩි ට තියෙන සුදුසු කම් මොනවද
    කිසිම අධ්‍යපණ සුදුසු කමක්
    නෑති බවයි ආරංචිය
    කට හැකර කම විතරයි
    පච ගහ යට තෙල් බේත් කාරයොත් ඉන්නවා මේ වගේ

  • @shanthimendis2150
    @shanthimendis2150 2 ปีที่แล้ว +2

    මැඩම් මගේ පුතාව දික්කසාද කරන්න ලේලි හදන්නේ.අවු2 1/2 පුතෙකුත් ඉන්නව.ඔබ තුමියව මුනගස්සවන්නෙ කොහොමද

  • @දිලිනිගමගේ
    @දිලිනිගමගේ 2 ปีที่แล้ว

    Madam i want to talk u....