යකෝ ජනාධිපතිට මන්දිර 12ක් මොකටද?සිදුහත්ටත් කුමරුටත් තිබ්බේ 3යි සමන්ත මන්දිර 12 ගැන කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • යකෝ ජනාධිපතිට මන්දිර 12ක් මොකටද?
    සිදුහත්ටත් කුමරුටත් තිබ්බේ 3යි
    සමන්ත ජනාධිපති මන්දිර 12 ගැන කිව්ව කතාව
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara #anuraCanda #CANADA

ความคิดเห็น • 273

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 3 หลายเดือนก่อน +12

    ජඩ දෙසපාලනය ගැන දැනුවත් කිරීම ගැන ස්තුතියි.ජාතික ජන බලවේග යට ජය වේවා සහෝදරයා

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      උමා ඔය පොජෙක්ට් එකට කෙලියෙ ,මෙ සමන්ත පොන්නයා

  • @dailymale2934
    @dailymale2934 2 หลายเดือนก่อน +8

    හරියට හිතලා මේ පාර චන්දේ දුන්නේ නැතිනම් රට ඉවරටම ඉවරයි. දැන් දවසට දෙපාරක් මොනවාහරි කනවා කුසගිනි නිවාගන්න. සුමානෙකට සැරයක් කන්න බලාගෙන ඉන්න හරියට චන්දේ නොදුන්නොත්. ජය වේවා මාලිමා !

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +13

    අන්තීම මොහොතේ විමල් ව්රවන්ශ සරත් ෆොන්සේකා ට "චන්දේ දෙන්න එපා ඔහු ලන්කාවෙ පුරවැසියෙක් නෙමෙයි " කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා .එකෙන් ගොඩක් දෙනෙක් බය වෙලා චන්දේ වුන්නේ නැහැ .එ වගේ දෙවල් කරන්න පුළුවන් .

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 3 หลายเดือนก่อน +34

    පක්ෂ පාට භේදයකින් තොරව NPP බල මුළුව ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන සැලසුම්..ප්‍රතිපත්ති...දූෂණය ට තිත තියන්න එකම එක වතාවක් තමන්ගේ හදවතට තට්ටු කර හරි තීරණයක් ගන්න.මේ කාලකන්නි පාලකයන් නිසා අපි පිටරට වල තනියම කාලය ගතකරන මිනිසුන් වෙලා.

  • @bandaramanike7603
    @bandaramanike7603 3 หลายเดือนก่อน +10

    ඒ මාලිගා ටික අරගෙන වැඩිහිටි නිවාස ටිකක් දාමු.

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 2 หลายเดือนก่อน +1

      අපි වැඩිහිටි නිව්ස් අඩුකරගන්න බලන්න ඕන.

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 3 หลายเดือนก่อน +14

    වැඩක් නෑ කතා කරලා.
    විමල් වීරවංශ ට නඩුව නිදොස් කොට නිදහස් වුණා කියලා අනුර කුමාරට බැණ බැණ හුරේ දාන අය හිටියා...
    මම දැක්කයි ඒ යූටියුබ් එකේ.
    හිතාගන්න බැහැ මේ මිනිස්සු කොහෙන්ද කතා කරන්නේ කියලා.
    එහෙව් රටක කියන්න වදන් නෑ

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 3 หลายเดือนก่อน +33

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      උමා ඔය පොජෙක්ට් එකට කෙලියෙ ,මෙ සමන්ත පොන්නයා

  • @pushpakumara3195
    @pushpakumara3195 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️ සත්‍ය වශයෙන්ම මෙයයි විය යුත්ත

  • @sarathwanigasekara3487
    @sarathwanigasekara3487 3 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා

    • @jayathilakarankothgedara3854
      @jayathilakarankothgedara3854 2 หลายเดือนก่อน

      ❤.supiri.rathak.apihathiamu.nana.raththaran.thanawa.nam.ktha.m ja ya.ka🎉

  • @lsabdc330
    @lsabdc330 3 หลายเดือนก่อน +4

    Nailed it, thank you SV. Three cheers for the extraordinary protest...

  • @mmengineers8673
    @mmengineers8673 2 หลายเดือนก่อน +5

    Jayan jayama wewa

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 2 หลายเดือนก่อน +5

    මාළිමාවට ජයවේවා ❤❤❤

  • @samanw4639
    @samanw4639 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය

  • @user-co6jv6ee4p
    @user-co6jv6ee4p 3 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් jvp ආණ්ඩුවක් එන්න ඕනී

  • @lasathfernando8010
    @lasathfernando8010 3 หลายเดือนก่อน +33

    ගමින් ගමට යන්න.
    ඒ මිනිස්සු ්න් චන්ද ගැන දැනුවත් නැ ❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

    • @neluksadewfernando
      @neluksadewfernando 3 หลายเดือนก่อน +1

      yes.....😣😣😣😣

  • @user-ic4gk5hj7e
    @user-ic4gk5hj7e 3 หลายเดือนก่อน +8

    ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉🎉

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 หลายเดือนก่อน +2

    නියමයි ඛුදූසරනයි

  • @user-mj5lw7dc6q
    @user-mj5lw7dc6q หลายเดือนก่อน

    Malimawata jayawewa ♥️♥️♥️ congratulations npp ❤♥️♥️ from Italy 🎉🎉🎉

  • @AthulaKatawalagamage-qp8kj
    @AthulaKatawalagamage-qp8kj 3 หลายเดือนก่อน +4

    ජයවේවා!

  • @user-yw4rs3ln6h
    @user-yw4rs3ln6h 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයග්‍රහණය නියතයි

  • @sakusaku4787
    @sakusaku4787 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      උමා ඔය පොජෙක්ට් එකට කෙලියෙ ,මෙ සමන්ත පොන්නයා

  • @ChamodNilanka-tx5or
    @ChamodNilanka-tx5or หลายเดือนก่อน +1

    ජය

  • @user-db1pr4lp5k
    @user-db1pr4lp5k 2 หลายเดือนก่อน +2

    Patta kathawa❤

  • @DisnaSamanthi-gg4xz
    @DisnaSamanthi-gg4xz 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤සමන්ත අයීයෙ ඉස්තුතීයී

  • @user-do5dl1ms5k
    @user-do5dl1ms5k หลายเดือนก่อน

    ජයවේවා

  • @DisnaSamanthi-gg4xz
    @DisnaSamanthi-gg4xz 3 ชั่วโมงที่ผ่านมา

    මාලීමවට ජයවෙවා මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජයවෙව මාලීමාවට ජය වෙවා මාලීමාවට ජයවෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 3 หลายเดือนก่อน +3

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @ThomsanJonson
    @ThomsanJonson หลายเดือนก่อน

    Yes you are right my vote is for you ❤❤❤❤😊

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 3 หลายเดือนก่อน +12

    එතකොට අරලිය ගහමන්දිරයටමොකද වෙන්නෙ

    • @Np1226o
      @Np1226o 3 หลายเดือนก่อน +1

      ඒකෙ අරලිය මල් වගා කරල පිට රට යවනව😂😂

    • @kingslyjoseph3235
      @kingslyjoseph3235 3 หลายเดือนก่อน

      අරලියගහ මන්දිරය රටේ බලය තියෙන ජනාධිපතිට මොකද රාජ්‍ය තාන්ත්‍රික හමුවී වලට එහි අවශ්‍යතාව තියෙනවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 3 หลายเดือนก่อน

      ඒක අගමැති නිවසනෙ. මොකක්ද ප්‍රශ්නය ?

    • @janiya2216
      @janiya2216 วันที่ผ่านมา

      කොලබ තීන එක ඒක තමයි

  • @user-ni4bl5dz3l
    @user-ni4bl5dz3l 3 หลายเดือนก่อน +3

    😮 good speech

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +4

    බුදු සරනයි මාලිමාවෙ
    ඔක්කොටම 🙏🙏🙏🙏

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      අපි ල්යිට් බිල වෑඩියෙන් ගෙවන්නෙ මෙන්න මේ පිම්පිය හින්දා ,සාම්පුර් නතර කරෙත් ලාල් කාන්තයා ,,මෙන්න මේ වගෙ පිම්පියන්ටද රට බාර දෙන්න කියන්නේ

  • @user-ub1lo2hu8s
    @user-ub1lo2hu8s 3 หลายเดือนก่อน +2

    මෙ කථා ඇහුවනම් රටට ආදරේ කරන බුද්ධිමත් ජනතාව ජන්දය දෙන්නෙ මාලිමාවටමයි හැබැයි මොලය අඩු මන්ද බුද්ධික අයටනම් අවබෝධ නොවෙන්න පුළුවන් බුද්ධිමත් අය ඒ අයටත් පැහැදිලි කරල දෙන්න දොස් කියන්න එපා,අපි සියලු දෙනාම එකතුවී රට ගොඩ නගමු රටට ජයවේවා

  • @user-kg4wf1sr4w
    @user-kg4wf1sr4w 3 หลายเดือนก่อน +7

    Ela

  • @user-damitheo8ye9cj4i
    @user-damitheo8ye9cj4i 3 หลายเดือนก่อน +3

    කමෙන්ට් කියවලා බලන්න. කමෙන්ට් අස්සෙ බයියො ඉන්නවා .

  • @indikajayasekara8532
    @indikajayasekara8532 3 หลายเดือนก่อน +12

    අලුත් රටක් සදහා අනුර ප්‍රමුඛ මාලිමාව පමනයි... ❤️👏🙏

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 3 หลายเดือนก่อน +5

    තවත් විශ්‍රාම වැටුපක් නැත ආචාරයක් නැත සුඛෝපභෝගී මෝටර් රථයක් නැත. පඩියයි මරුටි 800යි ගන්න නැත්නම් දාලා යන්න. NPP එකම ඉදිරි මාර්ගය..මෝඩයන් පහතින් පිළිතුරු දෙන්න

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      අපි ල්යිට් බිල වෑඩියෙන් ගෙවන්නෙ මෙන්න මේ පිම්පිය හින්දා ,සාම්පුර් නතර කරෙත් ලාල් කාන්තයා ,,මෙන්න මේ වගෙ පිම්පියන්ටද රට බාර දෙන්න කියන්නේ

  • @Np1226o
    @Np1226o 3 หลายเดือนก่อน +49

    සම්පුර්ණ ඇත්ත කතාව.වසර හැත්තෑහයක්ම රට විනාශ වුණා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +4

      විනාශ උනා නෙවෙයි . මෙතෙක් මේ රට පාලනය
      කළ පාලකයෝ අපේ රට විනාශ කරලා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +2

      විනාශ උනා නෙවෙයි . මෙතෙක් මේ රට පාලනය
      කළ පාලකයෝ අපේ රට විනාශ කරලා.

    • @Np1226o
      @Np1226o 3 หลายเดือนก่อน +2

      @@swarnasuraweera283 ඒක හරි. හැබැයි ඉතින් රට විනාශ කරන්න රටේ ජනතාවගෙනුත් කොටසක් දේශපාලුවන්ට උදවු කරා නේද.

    • @user-ut8pg1yo3o
      @user-ut8pg1yo3o 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน +1

      අපි ල්යිට් බිල වෑඩියෙන් ගෙවන්නෙ මෙන්න මේ පිම්පිය හින්දා ,සාම්පුර් නතර කරෙත් ලාල් කාන්තයා ,,මෙන්න මේ වගෙ පිම්පියන්ටද රට බාර දෙන්න කියන්නේ

  • @amig4732
    @amig4732 วันที่ผ่านมา

    මේ පාර වත් මේ මඡර දේශපාලනය අවසන් කරන්න ඔබත් හිතා ගන්න.

  • @athukoralaranaweera3416
    @athukoralaranaweera3416 2 หลายเดือนก่อน +1

    Real speech congratulations

  • @askban9318
    @askban9318 9 วันที่ผ่านมา

    We can develop. Our country. I am Asoka Bandara from Aranayaka. Thanks

  • @DisnaSamanthi-gg4xz
    @DisnaSamanthi-gg4xz 4 ชั่วโมงที่ผ่านมา

    මම කැමතිම කේන තමයී කීයනදවල් වලට❤

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 3 หลายเดือนก่อน +2

    Ape pathuma Npp jaya wewa

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 3 หลายเดือนก่อน +7

    මේ විස්තර කතාකරනකොටයි අපට තේරෙන්නෙ මුන් අපේ මුදල් මොනතරම් කාබාසිනියා කරනවාද කියලා . මේ විනාශය නතර කිරීමට මාළිමාවට ඡන්දය දෙමු. ඔවුන්මේක හරියට වෙනස්කරනවා නියතයි .

  • @GARUDA047
    @GARUDA047 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @bandaranayakadharmapala4126
    @bandaranayakadharmapala4126 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @sandaruwanthanu9817
    @sandaruwanthanu9817 3 หลายเดือนก่อน +1

    මේ කිව්වා වගේම රටක් වෙනුවෙන් අපි බලන් ඉන්නවා.

  • @arulrajani4392
    @arulrajani4392 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q 3 หลายเดือนก่อน +8

    Jayawewa

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 3 หลายเดือนก่อน +19

    අපි අපේම ආණ්ඩුවක් ජාතීන් හතරම එකතු වී අපි හදාගමු මාලිමාවට අපි කවුරුත් ඡන්දය දෙමු...........

  • @user-yq6nw6uu6g
    @user-yq6nw6uu6g 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙවා

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn หลายเดือนก่อน

    මාලිමාවට ජයග්‍රහණය නියතය ජනපති අනුර

  • @Azr900
    @Azr900 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ ජනාධිපති යාපනයට නුවරට හම්බන්තොටට ත්‍රිකුණාමලය වගේ දුර පලාතකට ගියාම නවතින්නෙ ටුවරිස්ට් හොටෙල් වලද? ඉන්දියාව චීනය වගේ රටවල ජනාධිපති මන්දිර විස්සක් තිහක් තියෙනව 😂

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ❤💪

  • @IndiraWelgama
    @IndiraWelgama 3 หลายเดือนก่อน +2

    ගෙවල්, ආන්ඩුවේ කාර්‍යාල දහස් ගනන් ගිනිතියාපු අපිට ඕකත් කජ්ජක්ද.

    • @user-ww5vb6py3g
      @user-ww5vb6py3g 2 หลายเดือนก่อน +1

      Kalakanni hethatha bayawela npp jaya

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 3 หลายเดือนก่อน +2

    Malimawta jayawewa ❤❤❤❤❤❤

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 3 หลายเดือนก่อน +1

    සහෝදරයා ඕවා කියන්න ඔබරට පුරා යන්න ඕවා අපේ රටේ මිනිස්සු කර ගහගෙන ආපු ක්‍රමය ම යනවා මිසක් ලිදේ ඉන්න ගෙම්බෝ වාගේ

  • @JayanthiWithanachchi
    @JayanthiWithanachchi 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙවා ♥️♥️♥️

    • @ramyananayakkara9763
      @ramyananayakkara9763 3 หลายเดือนก่อน

      මචෝ මලිමාවට ජයවේවා නෙවෙයි මේක ගොඩ ගන්න ක්‍රමයක් කටවත් බැන බැන ගිහින් වැඩක් නෑ බොලව් ගොඩ ගන්න ක්‍රමයක් හොය පල්ලා.......

  • @jayapalakurera8581
    @jayapalakurera8581 3 หลายเดือนก่อน +2

    අරුන්ට මලපහත් එක්ක මුත්‍රා යනවලු🤣🤣🤣🤣🤣🤣
    ජාතික ජනබලවේගයට ජයවේවා
    මාලිමාවට විශිෂ්ට ජයක් අත්වේවා!!!

    • @danieaviles576
      @danieaviles576 3 หลายเดือนก่อน

      🤣😂👍malimawe ridisinuwa 👍❤😂

  • @srimalanuradha387
    @srimalanuradha387 28 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා..

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k หลายเดือนก่อน +1

    ඔන්න ,ඔබලාගේ කතිරෙන් උන් කරපු දේවල් .

  • @kanti7069
    @kanti7069 3 หลายเดือนก่อน +6

    Malemawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa malemawe seyaluma kanthawanta dergau lebewa jayama wewa

  • @jayapalakurera8581
    @jayapalakurera8581 3 หลายเดือนก่อน +1

    සත්‍ය කතා හොරුන්ට තිත්ත කතා.
    ජීවිතය සුරක්ෂිත කරගැනීමටත් සිත යොමු කරන්න සමන්ත විද්‍යාරත්න
    මනුෂ්‍ය සහෘදයාණෙනි.
    ජාතික ජනබලවේගයට ජයවේවා!!!

  • @mscollege3348
    @mscollege3348 3 หลายเดือนก่อน +5

    👍👍

  • @rathnayaka4627
    @rathnayaka4627 3 หลายเดือนก่อน +1

    thanks ❤😂❤❤❤

  • @bonnyspulle2833
    @bonnyspulle2833 3 หลายเดือนก่อน

    We will definitely support you. Very cashige puthula elavanawa aniwariyay.

  • @nandanakumara1433
    @nandanakumara1433 3 หลายเดือนก่อน +5

    MALIMAWA AVOTH RATATH GODA APITH GODA... SAJABE AVOTH RATE ITHURU TIKATH IWARAI....😮

  • @user-lp6pv5en4d
    @user-lp6pv5en4d 3 หลายเดือนก่อน +8

    Malimawata jayaweva ekatu wemu ❤️

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 3 หลายเดือนก่อน +1

    සමන්ත සහෝදරයා ඔය මන්දිර 12 න් 1 එක මන්දිරය ක් ව්ස්‍ර්‍ර්‍ර්ම්ක හමුදා සාමාජිකයන් සදහා ගිම්න් හලක් වසයෙන් ලබා දෙන්න NPP එකට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      අපි ල්යිට් බිල වෑඩියෙන් ගෙවන්නෙ මෙන්න මේ පිම්පිය හින්දා ,සාම්පුර් නතර කරෙත් ලාල් කාන්තයා ,,මෙන්න මේ වගෙ පිම්පියන්ටද රට බාර දෙන්න කියන්නේ

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 หลายเดือนก่อน

    Great speech 👏 intelligent speech 👏 Npp ✌️🕊️🏆🔜

  • @indikalakmali9055
    @indikalakmali9055 2 หลายเดือนก่อน

    අපි ල්යිට් බිල වෑඩියෙන් ගෙවන්නෙ මෙන්න මේ පිම්පිය හින්දා ,සාම්පුර් නතර කරෙත් ලාල් කාන්තයා ,,මෙන්න මේ වගෙ පිම්පියන්ටද රට බාර දෙන්න කියන්නේ

  • @rozellejayasuriya3953
    @rozellejayasuriya3953 3 หลายเดือนก่อน +1

    Oh,Lord what a speech!

  • @upalifernando8778
    @upalifernando8778 3 หลายเดือนก่อน

    ❤Excellent speech❤AKDjpthi❤malimawa❤❤❤❤❤❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 3 หลายเดือนก่อน

    Great speech 🤟

  • @Tan-xc6um
    @Tan-xc6um 3 หลายเดือนก่อน +2

    Me කතාව ahapalla minisune

  • @user-ze2ej2lk1m
    @user-ze2ej2lk1m 3 หลายเดือนก่อน +1

    මූන්ටනෙ අප්පා සැප අප්පලා කියන්නෙ.මූන්ගෙ පරම්පරාවල් කීයටද මෙ සැප ගන්නද කෙලවන්න ම ඕන NPP යට ජයමවේවා

  • @lakshithakaushalya
    @lakshithakaushalya 3 หลายเดือนก่อน +1

    Mashin ekak vage😄 jaya veva🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

    අභීත එඩිතර දේශප්‍රේමී මානව හිතවාදී
    අපේ සිංහල කොල්ලෝ.🤣😂😂🤣
    අපේ හෙළ වීරයෝ💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    පල් හොරුන්ගේ රජ මාලිගාවට
    සෙන්පතියෝ වටකරලා🤣😂🤣

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 3 หลายเดือนก่อน

    Maru kathawa.echcharai.....

  • @kelumnishantha6689
    @kelumnishantha6689 3 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤❤

  • @user-mj4qt2fn5d
    @user-mj4qt2fn5d 3 หลายเดือนก่อน

    Jaya wewa

  • @user-ob1ke6ub8w
    @user-ob1ke6ub8w 3 หลายเดือนก่อน +1

    වෙල්ලස්සේ රිදිි සිිනුව ඔබටත් මාලිමාවටත් ජයෙන් ජයම වෙිවා

  • @miprasadindika5349
    @miprasadindika5349 3 หลายเดือนก่อน +2

    NPP 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 JVP 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💘💘💘💘💘

  • @WathsalaprebodhiniPrebodhini
    @WathsalaprebodhiniPrebodhini 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-sd8it5lg5x
    @user-sd8it5lg5x 3 หลายเดือนก่อน

    ❤ super speech 🎉😊 මාලිමාව 💯

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 3 หลายเดือนก่อน +2

    Npp akata jaya weva😂😂🎉🎉weva 🎉

  • @user-xi2wo6tz1y
    @user-xi2wo6tz1y 22 วันที่ผ่านมา

  • @user-jh8qk4mq6r
    @user-jh8qk4mq6r ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ npp

  • @ashanpraba3853
    @ashanpraba3853 2 หลายเดือนก่อน

    Malimawata jaya 🎉🎉🎉

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 3 หลายเดือนก่อน

    ❤❤❤❤Budusaranai ❤❤❤npp jayawewaa

  • @bimsarashehan3686
    @bimsarashehan3686 2 หลายเดือนก่อน

    💗

  • @user-gr9di2eo7u
    @user-gr9di2eo7u 3 หลายเดือนก่อน +1

    උබ නම් යුගයේ අවශ්‍ය තාවය ඇති පුතෙක්...අපි ඔක්කොම එකතූ වී ගොඩනගමු ඒ රට. මාලිමාවට ජයවේවා ...,

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      අපි ල්යිට් බිල වෑඩියෙන් ගෙවන්නෙ මෙන්න මේ පිම්පිය හින්දා ,සාම්පුර් නතර කරෙත් ලාල් කාන්තයා ,,මෙන්න මේ වගෙ පිම්පියන්ටද රට බාර දෙන්න කියන්නේ

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 หลายเดือนก่อน +18

    අමණ , පජාත , තක්කඩි , රෑන ගෙදර අරින දිශාව පෙන්වන මාලිමාව ..... මාලිමාවට ජයවේවා

  • @gayandareeju1565
    @gayandareeju1565 2 หลายเดือนก่อน

    කටක් නෙවේ රටක් මේක නම්

  • @user-cx3uo3rw2v
    @user-cx3uo3rw2v 3 หลายเดือนก่อน +1

    Colombo akai kandy jaffna katharagama nuwaraeliya awa thiyanna anuradhapura thiyanna anura kumara sir ta

  • @sldyris9349
    @sldyris9349 3 หลายเดือนก่อน +1

    සමාවෙන්න මෙම කිවුවට බුදු දහම හලියට නොදන්න මොඩයෙක් ඔයා....ආගම සම්බන්ද කරගන්න එපා කතාව හොදයි

  • @susanthawijerathne5375
    @susanthawijerathne5375 3 หลายเดือนก่อน

    👏👏👏👏👏👏

  • @ajithfernando3400
    @ajithfernando3400 3 หลายเดือนก่อน +1

    Malimawata ❤❤❤

  • @danyclord8248
    @danyclord8248 3 หลายเดือนก่อน

    ❤❤❤ 👍👍👍👍

  • @user-ch9fv6mf4u
    @user-ch9fv6mf4u 2 หลายเดือนก่อน

    😊

  • @danushkasudarshanawimalasooriy
    @danushkasudarshanawimalasooriy 2 หลายเดือนก่อน

    👍👍👍