ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 210

  • @DulangaliRenuka
    @DulangaliRenuka 2 หลายเดือนก่อน +9

    මන් හදන්න ආසාවෙන් හිටපු කෑමක්, අක්ක කියල දීපු විදිහට මාත් හැදුව. පලවෙනි පාරට හැදුවෙ, ඔයාට ගොඩක් ස්තූති වගේම ගොඩක් පින් අක්කෙ. බුදු සරණයි 🙏🙏🙏

  • @menikfernando3465
    @menikfernando3465 ปีที่แล้ว +27

    දැන් වැලිතලප හදන්න බයනෑ මල්කරනඑකතමා අමාරුවට තිබුනේ .ගොඩක් ස්තුතියි .තව තවත් වීඩියෝ දාන්න.❤❤❤👍👍👍

  • @maneldamayanthi8288
    @maneldamayanthi8288 6 หลายเดือนก่อน +9

    මාත් ආසම කෑමක්..ඔයාගේ මේ වීඩියෝ එක බලලා මාත් හැදුවා ..කිසිම ප්‍රශ්නයක් නෑ රසටම තිබුනා....ස්තුතියි ..හරියටම කෑම හදන්න කියලා දෙනවට..

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 วันที่ผ่านมา

    මම හැදුවා ඔයාගේ වැඩි තැලපෙන රසයි. හරි ලොකු දෙයක් ඔයා හොඳට කියා දෙනවා දෙනවා දෙනවා. බොහොම ස්තූතියි

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි නංගි. ඔයාගේ උපදෙස් අනුවම වැලි තලප හැදුවා.හොදට ආවා🥰වැටිල තියෙන නම මගේ නෙමෙයි හොදේ

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi ปีที่แล้ว +1

    ඇත්තටම. දැනුවත් කිරීම. ගොඩක් ස්තුති. පිට්ටු.පියලි.කරගන්න. අමාරුවෙන්. හිටියේ. පොල්කිරි. දාල.හදල.නැහැ. දැනගත්ත. හදල.බලමු

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 ปีที่แล้ว

      පොඩි කාලේ මොරටුවේ සිටි අපේ අක්කලා කට්ටියක් ඔය විදියට පොල්කිරියි පොල්පැණියි දාලා වැලිතලප හැදුවා මතකයි ඒරසට අද වෙනතුරු වැලිතලප කාලා නෑ. පොල්කිරිත් දැමූ බව මතන් වුණේ ඔයාගේ වීඩියෝ එකෙන් මට දැන් හැත්තෑවටත් ළගයි මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා දුවේ. ඔයාට තෙරුවන් සරණයි.!!!

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 2 หลายเดือนก่อน

    වැලිතලප මම අද හැදුව. හරිම රසට අවා. නංගි ඔයාට දීර්ගායු ලැබේවා.

  • @NadikaKumaru-lp9vo
    @NadikaKumaru-lp9vo 9 หลายเดือนก่อน +1

    niyamai.athahamai.oyahathann.nakeyapukamaka.kalarasa.baluwa.oyata.goda.ss.thuthae😊😊😅

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි දන්නේ නැතුව හිටියේ මල් කරන්න බුදුසරණයි 💞💞

  • @champikanishadi776
    @champikanishadi776 9 หลายเดือนก่อน +2

    මම හදුවා හරිම රසයි

  • @asanimadurika6082
    @asanimadurika6082 8 หลายเดือนก่อน +1

    වැලිතලප හදන අළුත් විදිහක් කියා දුන්නා ට
    ඔබ ට ගොඩක් ස්තුති

  • @LalithaManathunga-o5j
    @LalithaManathunga-o5j 10 หลายเดือนก่อน +2

    Hodatma padama ava godak thanks oyage recipe hriyata vatinava

  • @SusilaSamanthi
    @SusilaSamanthi 9 หลายเดือนก่อน

    බයෙන් බ්ලෙන්ඩර් කරේ ඒත් හරිම ගානට ආවා .👍 හරිම රසයි ඒ වගේම හදන්න හරිම ලේසී
    ගොඩක් ස්තූතිය ❤

  • @WasanthaKumara-eq7mb
    @WasanthaKumara-eq7mb 7 หลายเดือนก่อน

    කියපු විදියටම කලා හරියටම හරි ගියා.ගොඩක් ස්තුතියි

  • @LakshaniIddamalgoda-f4s
    @LakshaniIddamalgoda-f4s 16 วันที่ผ่านมา

    Math haduwa oya kiyala dipu vidihata hodata rasata thiyanawa akki thank you❤❤

  • @SMKarunathilaka
    @SMKarunathilaka 25 วันที่ผ่านมา

    ඹබ තූමීය හොද පැහැදි කිරිමකින් කියල දෙනව නියමයි බොහම සතුතිය

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 11 หลายเดือนก่อน +1

    Ane man aasama kaamak 😊thank u so much❤❤❤

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 9 หลายเดือนก่อน +2

    ඔයාට තියෙන්නේ මාර ක්‍රියේටිව් අදහස් කුසලා.
    ඒවා අපි හැමෝම එක ශෙයා කර ගන්නවට ඔයාට ගොඩාක් ස්තුතියි.
    වැලිතලප හදන්න දැන් බයවෙන්න දෙයක් නෑ වගේ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 หลายเดือนก่อน

      ස්තුතියි ..👍❤❤❤

  • @NiroshaniHettiarachchi-ee3qq
    @NiroshaniHettiarachchi-ee3qq ปีที่แล้ว +3

    ස්තුතියි ...හදල බලන්න ඕන..

  • @SumanaSamarawickrama-p8r
    @SumanaSamarawickrama-p8r ปีที่แล้ว

    මමත් හැදුවා ගොඩක් රසයි ඔයාට බොහොම ස්තූතියි 😊❤

  • @niroshahemamali3639
    @niroshahemamali3639 หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤❤❤❤❤

  • @NiroshalakmaliAththanayakamudi
    @NiroshalakmaliAththanayakamudi 11 หลายเดือนก่อน +1

    Me widihata walithapa haduwa hariyatama hari giya akke thanks

  • @MalniShanika
    @MalniShanika ปีที่แล้ว +2

    Mama welithalapa hadanna Bayai. hariyata hadaganna beri wei kiyala Akkage me vedio eka beluwama eka godak lesi kiyala hithuna oyata godak sthuthi❤❤❤❤❤❤❤

  • @sumithramanike9071
    @sumithramanike9071 9 หลายเดือนก่อน +1

    මමත් හදන්නම් ඔයා කියල දුන්න විදිහටම තෙරැවන්සරණයි ඔයාට

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +2

    Saaa niyamai niyamai nangiyo thanks oyata❤❤❤

  • @Niludilrukshi487
    @Niludilrukshi487 ปีที่แล้ว +4

    අනේ අක්කා ඔයාට ගොඩාක් ස්තුති ❤❤

  • @ShiromiJayawicrama
    @ShiromiJayawicrama 4 หลายเดือนก่อน

    ❤❤ මමත් හැදුවා 😊

  • @DinukshiSankalpani
    @DinukshiSankalpani 19 วันที่ผ่านมา

    Thank you...
    අද අපි හැදුවා පුදුම රසයි 🎉

  • @PANCHI2513
    @PANCHI2513 ปีที่แล้ว +3

    ඔයාගේ කෑම හරියටම හදන්න පුළුවන් නැන්දා ගොඩක් ස්තූතියි🎉❤

  • @ShiromiShiromi-te6sk
    @ShiromiShiromi-te6sk 3 หลายเดือนก่อน

    ❤ ගොඩක් ස්තුතියි ඔබට

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට 🙏❤

  • @RanjaniRaja-j9f
    @RanjaniRaja-j9f 4 หลายเดือนก่อน

    ❤❤❤harima hodayi

  • @edwardrandeniya3078
    @edwardrandeniya3078 2 หลายเดือนก่อน

    Excellent duwa chef

  • @hiruminakshi2103
    @hiruminakshi2103 6 หลายเดือนก่อน

    Thank you..hariyatama awa..

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +3

    Thanks 🥰🥰🧡🧡

  • @ishaniwijethunga3668
    @ishaniwijethunga3668 6 หลายเดือนก่อน

    Akke math haduwa harima rasai.

  • @damayanthiherath5679
    @damayanthiherath5679 8 หลายเดือนก่อน

    Mamath putha kiyala dunnu widiyata heduwa. Harima lesiy hadanna. Godaak rasai. Oyata godak pin. Bs.

  • @GedaraSiriyawathi
    @GedaraSiriyawathi 6 หลายเดือนก่อน

    😊😊 ගොඩක් ස්තුතියි .

  • @rohini_perera1032
    @rohini_perera1032 3 หลายเดือนก่อน

    Thank you so much your explaintions are so clear and simple.Keep it up good things.

  • @ranjanipathmasiri5365
    @ranjanipathmasiri5365 6 หลายเดือนก่อน

    Kiyala dennata godak pin theruwan saranai 🎉❤❤🎉

  • @surathiramzee9847
    @surathiramzee9847 11 หลายเดือนก่อน +1

    Thanks for the video sister very useful hint. 🌷🌷🌷🌿🎉

  • @ChamilaKumari-f5u
    @ChamilaKumari-f5u 4 หลายเดือนก่อน

    Bohoma pin oyata mmth heduwa hariyata awa mm danetath heduwa

  • @kasunimahesh3626
    @kasunimahesh3626 10 หลายเดือนก่อน

    Thank you oyata❤❤❤❤ theruwan saranai !!!

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว +1

    Oyata godak sthuthiyi

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 9 หลายเดือนก่อน +1

    අලුත් විදිහට හදන්න කියලා දුන්නා බොහොම හොඳයි මම හදන්න යන්නෙ thanks

  • @IndikaAdhikaram
    @IndikaAdhikaram 5 หลายเดือนก่อน

    නියමයි

  • @ruwanimaheshika8919
    @ruwanimaheshika8919 ปีที่แล้ว +1

    Thanku akka.man ada asawen heduwa.pin godai oyata

  • @karunameththasingha9648
    @karunameththasingha9648 6 หลายเดือนก่อน

    Thank you so. much
    Harima shook ekata lesiynma Rasta WeliThalapa heduwa
    Oyatathsathutui neda❤❤❤❤❤❤❤

  • @DenethGimham
    @DenethGimham 8 หลายเดือนก่อน

    Now i can make wali thalapa easily . Thank you so much ❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 4 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි

  • @sriyaniherison2136
    @sriyaniherison2136 ปีที่แล้ว +1

    mamath haduwa oyate thanks

  • @jeewanihewage9928
    @jeewanihewage9928 ปีที่แล้ว +1

    Thank u soo much❤️ .
    Mama heduwa. Hodata awa

  • @NiroshaSandamali-t8z
    @NiroshaSandamali-t8z 8 หลายเดือนก่อน

    Ane math heduwa harima hodai bohoma sthuthi. Mn palaweni parata heduwe hariyatama awa. Thank you thawath video danna.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +3

    මගෙත් ආසම කෑමක්

  • @شندرا-ط8ص
    @شندرا-ط8ص 11 หลายเดือนก่อน

    ❤❤❤❤ budusaranai

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +3

    Wow niyamai hadanna oni❤❤❤

  • @Chandrakumari-x6j
    @Chandrakumari-x6j 4 หลายเดือนก่อน

    Good

  • @ramyafernando4742
    @ramyafernando4742 ปีที่แล้ว +3

    Thank you නංගී

  • @amarakusumalatha3163
    @amarakusumalatha3163 5 หลายเดือนก่อน

    Eka. Nam. Lesima. Kramayak. Tlhanks

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 หลายเดือนก่อน

    අම්මෝ අක්කී ඔයා නම් මාරයි අනේ නව සොයා ගැනීම මරැ මොකද මම පිට්ටු මලකර ගන්න බැරැව වැලි වගේ මාරම කරදරයක වින්දා වැලිතලප හදන හැම වෙලාවකම.මෙහෙම කරන්නම් මීට පස්සේ

  • @NdeekaChandani
    @NdeekaChandani ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි..

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මම හැදුවා video එක බලාගෙන හරිම රසය්

  • @ygsamankumarasamankumara6580
    @ygsamankumarasamankumara6580 9 หลายเดือนก่อน +5

    වැලිතලප හදපු අය මගෙ පැත්තට

    • @anomadeepika3433
      @anomadeepika3433 9 หลายเดือนก่อน

      Onna math walithalapa haduwa

  • @apelakbima4755
    @apelakbima4755 11 หลายเดือนก่อน

    Good very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @JanithaKalyani-w2x
    @JanithaKalyani-w2x ปีที่แล้ว +1

    මම හැදුවා හොඳ ට ආව.ඔයාට ස්තුතියි.

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @WarunaSanjeewa-jr5hj
    @WarunaSanjeewa-jr5hj 8 หลายเดือนก่อน

    Super

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara ปีที่แล้ว +1

    Thanks 😂😂😂❤❤

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 ปีที่แล้ว +1

    Thank s

  • @KumuduChamali-zq6xp
    @KumuduChamali-zq6xp ปีที่แล้ว +3

    බුදුසරණ

    • @org_mrpm
      @org_mrpm 11 หลายเดือนก่อน

      Hai

  • @chandrikaranathunga8671
    @chandrikaranathunga8671 11 หลายเดือนก่อน

    Thank u duwa

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 ปีที่แล้ว +4

    හැදුවා ,හරිම ර්සයි.හොදට ආව,
    ස්තුතියි යියියි 👍👍👍💜️💜️💜️

  • @nadeeshagimhani23
    @nadeeshagimhani23 2 หลายเดือนก่อน +1

    Me widiyata heduwa niyameta awa....palaweni dawase man thaniyama mahansi une...😊😊deweni dawase mahaththaya pol gala , haal pegenna dala okkoma karala udawu kara weli thalapa kanna oniwata..😂😂 man deparak heduwa...😊😊😊

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 หลายเดือนก่อน

      නියයිනෙ...❤❤❤🌷🌷🌷🌷

  • @sitharakumuduni2079
    @sitharakumuduni2079 ปีที่แล้ว

    Thank you Akka ❤❤😊

  • @RenukaSiyagani
    @RenukaSiyagani 11 หลายเดือนก่อน

    attatamah hode watinawa miss ❤❤tans oyata

  • @nandaambagahaduwa5827
    @nandaambagahaduwa5827 10 หลายเดือนก่อน

    මමත් හදන්නඕන ඔයාට ස්තුතිය්

  • @gayanlamahewage9518
    @gayanlamahewage9518 ปีที่แล้ว +5

    ඔයා ගේ vdo මං නිතරම බලනවා කෑම ජාති හදලත් තියෙනවා ❤

  • @marly7773
    @marly7773 ปีที่แล้ว

    ❤Mata හදන්න තේරුම් ganna බැරිව hiteye .eth ඔයා keyala dun vedeyata හදන්න පුළුවන් weve.හැමදාම හදලා වැරදි una.dan nam පුළුවනි keyala hethenawa .thanks .❤

  • @ranjanip.166
    @ranjanip.166 ปีที่แล้ว

    ❤thanks

  • @kumudupriyanka2617
    @kumudupriyanka2617 ปีที่แล้ว +2

    Oyage hama video ekakma mam balanawa. Mam lankawedi nam mam hama dema hadanawa. Eth dan mam inne ඊශ්‍රායල් wala.mam hadana videhatamai oyage hama kemakma.❤❤❤❤

  • @HelanMalini-en1sw
    @HelanMalini-en1sw 10 หลายเดือนก่อน

    Tankeyou

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 9 หลายเดือนก่อน

    Thanks oyata

  • @thirshapulle9070
    @thirshapulle9070 10 หลายเดือนก่อน

    Thank you akke, meka kal thiya gnna puluwn neda??

  • @jenitatissera3675
    @jenitatissera3675 ปีที่แล้ว +1

    ස්තුතියි.

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 ปีที่แล้ว

    Thank u akke..❤

  • @KeerthiRanasingha-h7f
    @KeerthiRanasingha-h7f 4 หลายเดือนก่อน +1

    Mamath haduva harimarasai

  • @rosevas6847
    @rosevas6847 ปีที่แล้ว +2

    Hi Lusaka, I just watched your "sinisambol"bun making video. To your question as an alternative to yeast, you can use half and half of lemon juice lemon juice and baking powder.

  • @KeshalaSeuwandhi
    @KeshalaSeuwandhi 9 หลายเดือนก่อน +5

    Thank you so mach akke. මන් කවදාවත් වැල්තලප හදලා නෑ . ඒත් ඔයාගේ විඩියෝ එක බලලා පලවෙනි පාරට රසට හැදුවා. ඔයාට ගොඩාක් පිං මෙහෙම විඩියෝ දානවට. දන්නැති ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්.😊

    • @dilkashamali8781
      @dilkashamali8781 8 หลายเดือนก่อน

      Math heduwa harima rasai😊

    • @harindrishavinika-ud2oy
      @harindrishavinika-ud2oy 4 หลายเดือนก่อน

      Math haduwa. Hondatama awa. Harima rasai. Thank you

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว

    Thank thiyanawa❤🙏

  • @SamsungA13-i3z
    @SamsungA13-i3z 8 หลายเดือนก่อน

    ❤️❤️❤️👍

  • @hilarythrimanne3856
    @hilarythrimanne3856 ปีที่แล้ว

    Thank you

  • @AjanthaUdawatta
    @AjanthaUdawatta 2 วันที่ผ่านมา

    ❤❤❤🎉

  • @samadarahasarangi9152
    @samadarahasarangi9152 ปีที่แล้ว +5

    මගේ ආස කෑම..😋😋

  • @faisoolfadhi9592
    @faisoolfadhi9592 ปีที่แล้ว +2

    Kade thiyana haal piti walin hadanna barida...api indhiaappa hadanne..

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +2

    ❤❤

  • @Indu-ni3ty
    @Indu-ni3ty 8 หลายเดือนก่อน

    Hari Lesi mamath hadala balanava🤔😘😇

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 หลายเดือนก่อน

    ස්තුතියි. නොදන්න දේ දැනගත්තා මේ ප්‍රමාණයෙන් කෑලි කියක් කපන්න පුලුවන්ද

  • @Isath1032
    @Isath1032 ปีที่แล้ว +1

    Akke pol kiri tika danne mona velavatada?

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 ปีที่แล้ว

    Thanku

  • @ThakhilaThakshilaudayangani
    @ThakhilaThakshilaudayangani 5 หลายเดือนก่อน

    Pol dala kalavam karama athida akke mal karanna onnadda