@@sagii9937 yes we dont want to bother on their decisions. Caroline had made an incorrect decision at an incorrect time.But we shouldnt forget what she did for this land.
The interview was awesome where she replied the each n every question literally woah.Really ma’am your insights n thoughts are really great.Actually u r an unbiased lady and great Chamuditha for inviting her to resolve this problem with an interview.Women’s decency and respect everything is being exemplified through Ma’am Rosi.
I am not a Rosy fan. But in this situation she displayed that she is a really professional lady who is very diplomatic in handling difficult issues. Well done madam!!!
Congratulations, Pushpika 👑 How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous! Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her! Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.

How could Caroline insist on choosing only an English speaking candidate? If that was the case, Caroline should never have won. Her English is very limited and she could hardly hold a proper conversation in English. Kudos to Rosi! What a gracious woman you are. You are a true queen inside out.
Congratulations, Pushpika 👑 How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous! Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her! Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.
Thus far no beauty queen has even come closer to Rosi and Aishwarya! They are extraordinarily beautiful and they carry themselves so gracefully. Their queen qualities are shown to the day.
Great respect to Rosy. In this interview she is the epitome of grace , beauty and refinement. We as women should aspire to be women like this. Women must support each other not tear each other down.
Meya nida ganna podi kollo samaga mayage manussaya mr athula senanayaka Hilton hotel Colombo F & B manager podi kollange eka katata ganna ekek kochara kollo mata me gana kiyala thiyennawada. Rosi saha athula senanayaka gana danno danithi nodanno nodani

අදටත් Rosi සේනානායක නියම ලස්සන නිහතමානී වැදගත් නියම ගැහැනියක් adarai ඔබට
චමුදිත..අනිත් කෙනාට කතාකරන්න දෙන්න...නිවේදකයා..ආවෙගශිලිව...කතා කරන එක හරිම අශොබනයි..මේක දෙශපාලන..තර්ක ගේන..වේදිකාවක් නෙවේ.....ඔයා ගේ interview බලන අපිට ඔලුව රිදෙනවා..
Aneeew oww harima amarui eee voice eka ahan inna
Katha karana widiyath ekka thawath amarui😣
😂😂
Mata nm hina yanawa mehhhh niwedakaya katha karana widiyata😂😂😂😂
Ani waren
Ow eknm aththa
සේනානායක මහත්මිය සංයමයකින් යුතුව පිළිතුරු දෙන විදිහ හරිම වැදගත්.
If you watch Caroline's vedio she is same. .Both are true mrs. Worlds. ..
@@sagii9937 yes we dont want to bother on their decisions. Caroline had made an incorrect decision at an incorrect time.But we shouldnt forget what she did for this land.
හරිම වැදගත් මහත්මියක්.තවමත් හරිම ලස්සනයි ඒ වගෙම හරිම බුද්ධිමත්.හැමදාමත් ගරැ කරන කාන්තාවක්.මගේ රටේ කාන්තාවක් කියලා ලොකේ ඔනෙම රටක ගිහිල්ලා අභිමානයෙන් කතා කරන්න පුලුවන් ගරැ කටයුතු කානිතාවක්.ඔබ තුමියට දිර්ගායුෂ.
දැන් ඉන්න රිලවියන්ට වැඩිය ඔබතුමිය තාමත් සුන්දරයි හා බුද්ධිමත් 🙏🙏
චමුදිත පොඩ්ඩක් ඉවසල ඉන්නවා අනිත් මිනිහා කතා කරල ඉවර වෙනකන්. හැම තිස්සෙම මැදින් පනින්නේ නැතුව. අප්පිරියයි බලන්න 😬
මං කමෙන්ට් එක දාලා කමෙන්ට් බලන්න ආවෙ..මං දාපු එකම දාලනෙ යකෝ....එල බ්‍රෝ 😂😂🤣🤪🤩
මේ රටේ ඉන්න අසමසම මාධ්‍යවේදියා තමන් කියල චමූ හිතනවා. ඒක එසේ නොවන වග කවුරුත් දන්නවා. දැන දැනම නොදන්නා සේ චමූට සවන් දෙනවා. බොහෝ කාලයක සිට මෙබඳු කතාබහට පුරුදු චමූ බොහෝ කරුණු දන්නවා. ඇතැම් ප්‍රශ්ණ අමතකවෙයි දෝයි බයකුත් තිබෙනවා. ගිහිං එන්නං...
කියලා වැඩක් නැ බන්.මාත් කි පාරක් කියලා ඇත්ද 😂
පිස්සු බල්ලෙක් වගේ චර චර ගානවා මූ මැදින් පැනලා. හුස්මක් නැතිව කියවනවා. උත්තරේ දෙනකම් හිටහන්කෝ පොඩ්ඩක් ආයේ අයෙත් මැදින් පනින්නේ නැතුව
Chamuditha over acting ! එයා කතා කරන කොට මට හුස්ම ගන්න අමාරුයි වගේ😁😁
අද නම් චමුදිත ඔයා අන්තිමයි.
ඉවසීම මදි,,, ටිකක් ඉඳලා ප්‍රශ්න අහන්න ,
අරුං දෙතුන්දෙනාටමත් වඩා රෝසි යවන්න පුලුවන් 2021 ලෝකරූරැජිනට.
ඔව්මයි
Ekanam hari thama
Rosy tamai lassanama rajina
👍👍
Ou. කැරොලයින් ලස්සනත් නෑ පුශ්පි ලස්සනත් නෑ මෙයා තාමත් ලස්සනයි බලන්න
ඔබ තුමියට ප්‍රනාමය..රටේ කීර්තිය වෙනුවෙන් තවමත් කතා කරනවා ..අාඩම්බරයි....🙏🙏 ❤️❤️
ඉංග්‍රීසි කතා කරන්න විතරක් පුළුවන් වුනා කියලා කිරුළක් දරන්න බෑ. Respect රෝසි මහත්මිය 🙏
සුද්දන්ටත් වඩා හොඳට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් ඇති රෝසි සේනානායක මහත්මිය,අපේ මව් භාෂාව ගැන දක්වන ගෞරවය ප්‍රශංසනීය යි.
Respect madam
Exactly
❤️❤️❤️
අනිවාර්යයෙන්
චන්දෙට මනාප ගන්න සහ චන්දිමාල් ගෙන් කුට්ටිය කඩාගන්න රටේ අභ්‍යන්තර විස්තර වීඩියෝ ජාත්‍යන්තරයට පාවල දුන්න,හැතිරි කැරලයින් එක්ක ඉරිසියාවට එයාවත් පාවල දුන්නා,එක දවසින්, පුශ්පිකාට ලියුමක් අරගෙන දෙන්න..බොරුවට භාශාව විකුණනවා.කැරලයින් කියල ඇති වඩාත් සුදුසුයි ඉංග්‍රීසි භාශාව පාව්ච්චි කරනවනම් කියලා.
හරිම සතුටුයි ඔබ තුමිය ගැන එදා වගේම අදටත් ආදරය කරන චරිතයක් , ඒ නිහතමානී කතාවම ඇති රිදුනු හිතක් සැනසෙන්න ❤❤❤
ඔය ඔටුන්න බෙදාගත්ත අම්මන්ඩිලා දෙන්නට ම වඩා අදටත් , මේ මොහොතෙත්
රෝසි මැඩම් ලස්සනයි , හැඩයි , උගත් ඒ වගේම ආදර්ශමත්...
ඔබට ජේසුපිහිටයි රෝසි සේනානායක ගරු මැතිණියණි ..!!
@@නිහාල්කෝසල
දැකල තියද..?
ප්‍රසිද්ධ වගේම තමන්ට ජීවිතේටම ලංවෙන්න බැරි කාන්තාවකට ලිංගික අපහාස කිරීම මනෝව්‍යාදියක්......
බෙහෙත් ගන්න....
මැඩම් ..කියලා ගරුත්වයක් දක්වලා කතාකලේ දේශපාළණ ගැත්තෙක් නිසා නෙවෙයි ..
ලංකාවට අභිමානයක් ගෙනාව කාන්තාවක් විදිහට සහ දරුවන් බිහිකරපු අම්ම කෙනෙක් හැටියටත් , අදවනතුරු තමන්ගේ ගරුත්වය රැකගත්ත කාන්තාවක් හැටියට රෝසිට මම ගරු කරන නිසයි....
@@manjulasenavirathna4527 ඔයාලා මෙයා ගැන මොනවාද දන්නේ?? ඒක විතරක් මට කියලා එවන්න . ඊට පස්සේ මම දන්න ඔක්කෝම විස්තරේ ඔයාට කියලා එවන්නම්. එහේම හොදයි නේද ?
@@නිහාල්කෝසල එයා මගේ නැන්දා.මට වැඩිය ඔයා දන්න ඒව සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න. නිවසේ ලිපිනය සමග .. අඩුම තරමින් ඇයගේ දුරකථන අංකයේ අන්තිම ඉලක්කම්.දෙකවත් දාන්න බලන්න🤣🤣😂
@@නිහාල්කෝසල මේක මේ ගෑනුන්ගේ හුතු සම්බන්ධයෙන් තරගයක් හෝ සාකච්ඡාවක් නොවෙයි බොල.
වැදගත් දේවල් නොතේරුනා නම් පැත්තකට වෙලා හිටු. 🤪🤪🤪🤪
@@erangajayasooriya3112 නැන්දා don stanley's වල ගොන් බඩු hire කරපු එක ගැනත් ඔයා දන්නවා ද?
හරිම බුද්ධිමත් සුන්දර කාන්තාවක් ♥️
චමුදිතගෙ interview නම් අප්‍රසන්නයි! කථිකයාට කතා කරන්න අවස්තාවක් නෑ
චාටර් නේ ඔහොම මැද්දෙන් ගෙම්බෙක් වගෙ පනින කොට පොඩ්ඩක් කතා කරන්න දෙනවා කො ඒ මනුස්සයාට හැකර කටක් තින්නෙ 😂😌😌😂🙂
😝👍
@@guessi5483 😂😂😂🙂
Ow neda apa wenawa mekawa
😂
හරේන්ද්‍ර ගේ ලහිරු ගේ වැඩසටහනක් බලන්න එවිට නිවේදනයකයා පැම්නෙන අනිත් පාර්ශ්වයට කතා කිරීමට ඉඩ දීම කෙතරම් ලස්සනදැයි ඔබට වැටහේව්..
Aththaa
වෙනම වෙලදපොලක් මෙතන තියෙන්නෙ
ඒක තමයි චමුදිතගෙ ට්‍රේඩ් මාර්ක් එක😂
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
@Love's TV ඒක ඇත්ත,,,,,ඒත් ලහිරු ,හරේන්ද්‍ර ගෙන් ඉගෙනගත යුතු දේවල් තියෙනවා කියල පේනව!
ඔයත් එක්ක Argue කිරීමට නෙමෙයි දැම්මේ 👍
නියම Mrs World ❤️ ශ්‍රීලාංකේය🇱🇰 අභිමානය තවම ඔබයි.
ඇඳුමක් ඇන්දත් වැදගත් විදියට පමණයි ඔබව සැමදා දුටුවේ.
සාරියෙන් පිටත් වහන් ඉන්නේ .....
අනේ චමුදිත කට වහගෙන ඉන්නවකො හරේන්ද්‍ර ජයලාල් වගේ ලස්සනට කතා කරනවකෝ හැසිරෙන්න දන්නෙනැහැ මොකටනිවේදක කමක් දුන්නද මන්ද එකම දේ නැවත නැවත කියවනවා
අනිවා මෙයාගෙ ටෝන් එක අනවශ්‍ය විදිහට වැඩී!
He is good for political talks only, not to interview professionals. As i said GOOD only not the best.
Well said
ඔව් පොඩ්ඩ්ක් ඉවසලා ඉන්න්කො අනිත් මනුෂ්‍යත් කතා කරනකම්
Yeps his tone is too much for this
The interview was awesome where she replied the each n every question literally woah.Really ma’am your insights n thoughts are really great.Actually u r an unbiased lady and great Chamuditha for inviting her to resolve this problem with an interview.Women’s decency and respect everything is being exemplified through Ma’am Rosi.
ඔබ තුමිය එදා වගේම අදත් ලස්සනයි .❤️
චමුදිතගෙ මේ වැඩසටහන හසුරුවන විදිහ නම් අප්‍රසන්නයි. ලහිරුගෙන් පොඩ්‍ඩක් ඉගෙන ගත්තා නම් හොදයි වගේ.
100%එකගයි!
Ayiooo ඔවු😬
ekanam aththa...
Apooo owu
100% ekagai puduma hadissiyak
රෝසි මැඩම්ට කතා කරන්න දෙන්නෙම නෑ මාලූ කඩයක් වාගේ කෑ ගහනවා අනේ මන්දා.🤔😫
😂😂😂😂
Ow pissu me yakata...hadiyawak nathi niwedakayek
😂😂😂😂😂😂😂👍🏻👍🏻
I am not a Rosy fan. But in this situation she displayed that she is a really professional lady who is very diplomatic in handling difficult issues. Well done madam!!!
ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙනකන් ඉවසීමෙන් ඉන්න ඕන. උත්තරේ භාගෙට දෙනකොට මැද්දෙන් පනින එකනන් අශෝභනයි.
කිසිම ඉවසීමක් නෑ ඔබට චමුදිත, පොඩ්ඩක් ලහිරුගේ programs බලලා හැදෙන්න Please 🙏🙏🙏
රෝසිට කතා
කරන්න දෙන්නේම නෑ මූ ඉස්කොලේ විනය බාර සර් වගේ 😂
😂😂😂
ඔව් අපිට කතා කරන්න දෙන්නෙම නැහැ නේ ඉස්සර
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
He don't have patience to listen and hear others..
Very true. He is full of himself
රෝසි මැඩම් පුදුම ලස්සනයි . හරිම සුන්දරයි. සේරටම වැඩිය එයා තාම ලස්සනයි .
very true
ලස්සන නොවි තියෙයි යෑ සැප සම්පත් වලින් පිරැනු ජීවිතය ක් නෙ ගෙවන්නෙ..
@@shanikafernando1426 ඒ එයාගෙ පින. කොච්චර හොදද??
@@rachelperaud3653 පින දුන්නෙ මේ රටේ අහිංසක අසරණ මිනිස්සු , චන්දේ දීලා ඇමතිලා කරා අන්තීමට උන් සැප වින්දා මිසක් කරපු දෙයක් තියෙනවා ද,
@@shanikafernando1426 මුකුත් නෑ. උපේක්ෂාත් නෑ. මන් දන්නවා. මන් කතා කලේ එයාගෙ සුවපත් ජීවිතය ගැන. එයා උපතින්ම පෝසත් . දේශපාලන ජීවිතය ඉතින් ??????
චමුදිත ඉවසිල්ලෙන් බලා ඉන්න පුරුදු වෙන්න.බලා ඉන්න අපිටත් හරි නොසන්සුන්කමක් දැනෙනවා
කාන්තාවන් නියෝජනය කරන අවංක නිහතමානී ඇත්ත කතා කරන රෝෂි සේනානායක මහත්මිය ගැන ආඩම්බරයක් ඔබ තුමියට ජය වේවා !🙏❤️ නිවේදක තුමා ඔබ කලබලකාරී වැඩියි.අනෙක් කෙනාට කතා කරන්න අවස්ථාව ලබාදීමට කටයුතු කරන්න .
මව් භාෂාවට පලමු තැන දුන් රෝෂි මැතිනියට මගේ ගෞරවය ප්‍රනාමය 🙏🙏
හරියටම හරි රෝසි මැඩම් ,ඔබගේ කතාවට මමත් එකගයි ......මේ තරම් වැදගත් කාන්තාවන් දෙකේ පංතියේ වැඩ කරන එක ගැන හරිම කනගාටුයි ...පුශ්පිකා මහත්මියගේ හිසේ පලදා තිබුණු 👑 ඔටුන්න කැරොලයින් ගලවා දමන්න උත්සාහ කරපු කැත විතරක් ....
මම වගේ කෙනෙක් නම් කැරොලයින් මහත්මියට විරුද්ධව නඩුවක් ගොනු කරනවා ...ඔලුවට හානි වීම ලේ සෙලවිම,,හිසකෙස් වලට හානි සිදු කිරිම , බරපතළ වරදක් ... ,
අපේ රෝසි මැඩම්ට තවත් සැරයක් ලෝක විවාහ රූප රැජින තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන් ...ඇය තාමත් ලස්සනයි ....ආදරෙයි රෝසි මැඩම් ...
චමුදිත please පනින්න එපා සතෙක් වගේ බලන්න රෝසි මහත්මිය කියන දේ කොච්චර වටිනවද අපිට අහගෙන ඉන්න
🤣🤣🤣🤣🤣
අනිවා,,,,චමුදිත මෙතනදි විතරක් නෙමෙයි , හැම ඉන්ටවිව් එකකදීම ඕක කරනව සහ ඉන්ටවිව් එන එක්කෙනාව පහත් කරල හෝ ඉතාම අනවශ්‍ය හයි ටොන් එකකින් කතාකරනව මම දැකල තියෙනව. චමුදිත ට වඩා කනිශ්ට වුනත් ලහිරු ගෙන් ඉගෙනගත යුතු දේවල් තියෙනව කියල මට හිතෙනවා .
ඇත්තටම
True 😐😐
ඔව් ඇත්තමයි! ඔලුව කකියනවා එයාගේ කලබලේ දැක්කම. උත්තරයක් දීල ඉවර කරන්න දෙන්නේ නෑ. මැදින් පැනල වෙනමම එකක් අහනවා. කතා කරන විදියත් හරිම කලබලයි. එයා ප්‍රශ්න අහන විදිය දැක්කම හිතුනේ අර ලිඳ ළඟ ගෑනු කේලම් අහනවා වගේ🤣🤣🤣🤣
ඇග වැහෙන්න අදින ලස්සන..💖💖💖 මොඩ්ලස්ලා කියලා බෝර්ඩ් ගහගෙන හෙලුවෙන් නටන ගෑනුන්ට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙන කාන්තාවක්ද..💐💐💐අද කාලෙ කසාද මිනිහා ගෙදර ඉද්දිම ගෑනු වෙන එවුන් එක්ක නටනවා..විවාහක කිරුල දෙන්න ඕනි බැදපු එවුන්ට වත් දික්කසාද උන එවුන්ටවත් නෙවෙයි..මනුස්සයා මැරුනත් දරුවෝ වෙනුවෙන් මැරෙනකන් පතිවත රකින කාන්තාවොන්ට..🌹🌹🌹
නියම කතාව
me halo wiwahaka ru rajina kiyala naki ganunta nemeine. oya kiyana eka adala taruna ayata, ape kochara ranwiruwange biranda la innnwada taruna kala wandabu una. habai eka india wata adala na.
මුට මාර හදිසියකින් තියෙන්නේ...උදේ 🚽 toilt ගිහින් නෑ යන්න හදිසියකින් වගේ...😁😁😁
මව් භාෂාවට තැන දීම ගැන රෝසි සේනානායක මැතිනියට මගේ උපරිම ගෞරවය. 🙏
චමුදිත..........
දැනුවත් interview එකක් කරද්දී අනිත් කෙනාට කතා කරන්න දෙනවකො.............................
Ow randuwak wge
Kochara kivvath wedak na anik ekkenata kathawa ewara karanna denne nahane .., meya paninawanee
හැම වැඩසටහනෙම ඔහොමයි පනිනවා😂
පනිනවා පනිනවා ඉවරයක් නැහැ
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
චමුදිත කොච්චර අත්දැකීම් තිබුනත් හැසිරෙන්නේ ආදුනිකයෙක් වගේ. එන අමුත්තට කතා කරන්න දෙන්නේම නෑ.
Same thought here
Ow ane අප්පිරියයි ahan inna
Panditha kamak penawa
මාධ්‍යවේදියෙක් වෙන්න කට තිබුනට මදි චමුදිත.ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඔනී..🤯🤯🤯
Hari yatama hari
ලහිරු මුදලිගේ ඒකටත් එක්ක 👍
පුදුම හදිසියක් තියෙන්නේ නිවේදකයා ට. බලන්නත් එපා වෙනවා. ගොඩක්ම අාස චරිතයක් එක්ක තියෙන සංවාදයක්. රෝසි සේනානායක මහත්මිය එයාගෙ කතාව අවසන් කරනකන් ඉන්නේ නැහැ. පුදුම හදිසියක්.
Harendra, ලහිරු අයගේ සංවාද බලන්න. හරිම ලස්සනයි
හරිම වැදගත් කාන්තාවක් ...❤️🌸
මිනිහො රෝසිට කතා කරන්න දීපං...ඒ මනුස්සයට එන්න කියලා උබ මැරෙන්න හදන්නෙ පැනලා කියෝ කියෝ...ඔච්චර ඔලුවෙන් කතා කරන්න එපා තමුසෙගෙ වීඩියෝ බලන්න හිතෙන්නෙත් නෑ අප්‍රසන්නයි කතා විලාසය..
aethatama me mussaya harima kalabala. balanna apa wenawa.
සිරාවටම බං. එන මනුස්සය නිසා වීඩියෝ එක බලනවා මිසක් මූ බූරුවෙක් වගේ හැම එකටම මැදට පනිනවා. පොඩ්ඩක් ලහිරුගෙන් ඉගෙන ගනින් චමුදිත මනුස්සයෙක්ට සවන්දෙන්න
Yes. It is really annoying!
True.. This guy is 😠
මං ඔතන හිටිය නම් හොම්බට 2ක් ඇනලා එන්නෙ😏
අපෝ චමුදිත... මේ චැනල් එක වහල දාලා තේ කඩයක් දාගන්න. ඒ ටක ටක සද්දෙයි මේ Interview එක කරන විදියයි අතරේ වෙනසක් නැහැ. You tube එකෙන් හරි බලලා කෙනෙක්ව Interview කරන විදිය ඉගෙනගන්න please. අනෙක් කෙනාට කතාකරන්න දෙන්නේ නැත්නම් මේවා කරන්න එපා. හරිම අප්පිරියයි මේක.
චමුදිතට පුළුවන් ඉගන ගන්න හරි tv එකේ ලහිරැ මුදලිගේ interview බලල
Ammoooooo
@@superz8521 l⁰
චමුදිත ඔහොම පනින්න එපා එතකොට බලන අපිටත් එපා වෙනවා.බලන්න අර රොසි මහත්මිය කොච්චර සංගමයකින් ප්‍රශ්න වලට උත්තර දෙනවද කියලා 😐
Ane ow
මේ මනුස්සයගෙ ගුරුවරුන්ට එපා වෙන්න ඇති මේවගේ එකෙක් පංතියෙ ඉන්නකොට.. කතා කරන්න දෙන්නෙම නෑනෙ..
ane aththa apita uththare ahaganna kalin eya panala eka venas karanava
aiyooo ovvv.... epa venava
ඔව් අප්ෆා, මට වුණා නම් announcer ගේ හොම්බ්ට අරින්න හිතෙන්වා. රෝසි මාර ඉවසීමකින් උත්තර දෙන්නේ.
ඔබතුමිය සත්තකින්ම ලෝකයක් වටිනවා. ඔබ බොහෝ බුද්ධිමත්! සංවර බව උපතින්ම ගෙනා දායාදයක්. ! කවදත් ආදරය කරන චරිතයක්! තාමත් ආකර්ෂණීයයි! ඔබට දීර්ඝායු වේවා! දෙවි පිහිටයි!
අයියෝ චමුදිත,අහන්න තියෙන දෙයක් ඉන්ටවීවා කතා කලාට පස්සේ ඔයා කතා කරන්න.ඔයාගේ කතාව අහන්න නෙවේ අපි මේක බලන්නේ.😡
I am not a Rosy fan. But in this situation she has proved that she is very professional and highly diplomatic.
Exactly the same comment I was going to leave here. You read my mind
මගේ ගෞරවනීය උත්තමාචාරය ඔබ තුමිය 👍🙏
රෝසි මහත්මිය කියන්නේ තමන්ගේ කිරැල රැකගෙන ,තමන්ගේ පවුල රැකගෙන .සුන්දර ජීවිතයක් ගත කල ගත කරන ආරනීයම මවක්.👍👌👍❤️💜️😁
@Chathura Jay කියල වැඩක් නෑ..බලපන්කො වර්නනා..මේ කාලකන්නි හැත්ත වස කකා මේ ගෑනු වර්නනා කරන හැටි
ජනතාවගෙ මුදල් කාල රෙන්න කක්කුස්සියක් හදා ගත්ත ගෑනි නේද මේ..
@@srilankanlibrary3263 උන් මුන් අරුං..ඔක්කොම එකයි
Ow supiriy charithayk budusarani
Congratulations, Pushpika 👑
How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.
Rosi මැතිනිය ,oba rosa 🌹 මලක් අදටත් api adarei කතාව ඉතාමත් වටිනවා adarei
කවුරු ආවත් සදාකල් එකම ලෙස නම පවතින රූ රැජිණිය අදටත් ලස්සනයි තරුණයි සුන්දරයි ❤️
Presenter විතරක් කතා කරල interview එක තනියම කර ගත්තා නම් හොදයි වගේ. රෝසි සේනානයක මහත්මියට තමන්ගේ කතාව සම්පූර්ණ කිරීමට හෝ ගොඩනැගීමට presenter ඉඩක් දෙන්නෙම නෑ😬
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
හිරු එකේ නෙ වැඩ
ane ow, wu asahanakara keri patta ballek !
හරියටම හරි
Kiyala wadak na..pissu presenter kenek..
This is our queen 😘😘😘
Ane.moda huthi..badu form karanda epa
@@smokii927 තමුන්ගේ ඔලුවෙි අමාරැවක් තියනවානමි රෝහලකට යනවා ඔීයි
@@sunsetnature3856 tho anunge katha walata madin panina puke amaruwak thiyanawanm mata kiyala puke araganin wesi
@@sunsetnature3856 badu huthi
Congratulations, Pushpika 👑
How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.
සිංහලයට ඉතිරිව ඇති එකම දේ තම මව් භාෂාව පමණි.එය අගය කිරිම පිලිබදව ඔබතුමියට ගෞරවය පුදමි.
👑❤️🇱🇰🇱🇰🇱🇰💕
Congratulations, Pushpika 👑
How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.
@@SKGGG පුස්ක්පිකාගෙ මිනිහද මේ..හැම තැනම කමෙන්ට් එක පේස්ට් කර කර යන්නෙ..හරියට උගුඩුව යන පාරෙ ජරා කරගෙන යනව වගේ
@@nuwanr7179 naha mama Caroline ge miniha. Oya mage comment eka prashnayak kara ganna epa. Oyage vadak balaganna. Mama Oya gana nemeine comment kare!
@@SKGGG කොරන්න දෙය්ක් නෑ..මේක ඉතින් සමාජ මාද්‍යක්නෙ..ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න..😂
මිනිස්සුන්ට අමතක වුනාට දේශපාලන හේතු නිසා කෙතරම් හොඳ දක්ෂයෙක්ද රෝෂි සේනානායක මහත්මිය ගැන ආඩම්බරයක් ඔබ තුමියට ජය වේවා !🙏
චමුදිතගේ මේ වගේ වැඩ සටහනක් බැලුවේ අද ..ඇත්තටම ඔබ මේ වැඩසටහන ඉදිරිපත් කරන විදිය සහ අහන ප්‍රශ්න සහ ඇයට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නවත් වෙලාවක් දෙන්නේ නෑ ...
අයිසෙ චමුදිත ප්‍රශ්නයක් අහලා අනිත් එකාට උත්තර දෙන්න දීපංකො. ලහිරුගෙ දුක අහන ඒවා චොර වුනත් බලන්න හිතෙනවා මිනිහා එන එකාට කතා කරන්න දෙනවා. උඹ පිස්සු බල්ලෙක් වගේ මැද්දට පනිනවනෙ.
Yes
Agree
T20 මැච් එකක් වගේ..
T20 මැච් එකක් වගේ..
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
චමුදිත, කරුණාකරලා ආරාධිතයාට කතා කරන්න දෙන්න . පනින්න එපා ..කියන එක කියලා ඉවර කරන්න දෙන්න...නැත්නම් බලන්න එපා වෙනවා
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
ඔවු අනේ 😬
Chamuditha ge vadasatahana Balala apita oluva avul venava
Hats off and many salutes to Mrs Rosy.... fruit of the Spirit is TRULY seen.
Will also make a future Jacinda Arden of Sri Lanka.....
හොදයි මෙහෙම දෙයක් උන එක නැත්තං කරෝලන් නපුරු ගැනියෙක් කියලා නොදනවම marenawa😜😜😂😂 මිස්ස් රෝෂි ඔයා හැමදාමත් මන් දැක්ක මුහුණ තරම්ම සුන්දර කාන්තාවක්..😍😍👌👌ලස්සනයි ගොඩක් වැදගත් විදිහට කතා කලා 🥰🥰
th-cam.com/video/AAyKLAcoifw/w-d-xo.html
රෝසි සේනානායක මහත්මිය කතා කරන විදිහ,හැසිරෙන ආකාරය ඉතාම වැදගත්. පුෂ්පිකාටත්,චන්දිමාල්ටත් එ සංයමය එ ආකාරයටම තියනවා.මිනිසා තුල තිබිය යුත්තේ ද එයයි..
th-cam.com/video/AAyKLAcoifw/w-d-xo.html
What a graceful woman! The only Sri Lankan beauty queen we should respect. ඇයගේ දේශපාලනික ජීවිතය තුලදීවත් ඇය කවදාවත් කාන්තාවක් පහත් කරලා කතා කරලා කතාකරනවා දැකලා නැහැ. A true feminist! Beautiful inside & out! ❤️
ඒ වගේම මේ presenter පනිනවා නේ කව්ද වගේ.. Guest ට කතා කරන්න ඉඩ දෙන්න!
මේ නිවේදකයාට පුදුම හදිස්සියක් තියෙන්නේ මැද්දට පනින්න...
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
@@esteemlanka7497 ඒ වගේම interviewer ට නොගැලපෙන ප්‍රශ්නමයි අහන්නේ.
මුගේ පුකට කරන්ට් එක වැදිලා වගේ හදිසිය
හැබැයි මේ විලාශය හිතාමතාම මේ වැඩසටහනට ප්‍රේක්ශක ආකර්ශනීය දිනාගැනීමට කරනවා වෙන්නත් පුළුවන්
@@esteemlanka7497 අහන් ඉන්න හිතෙනවද? මොන ආකර්ෂණයක්ද? 😒 එපා වෙනවනෙ...ඔච්චර කලබල වෙන්නෙ මොකටද මේව ගැන කතා කරන්න. රෝසි සේනානායක කියන එක අහන්න ඕනි හින්ද හිටියා...
රෝසි සේනානායක මහත්මිය මේ ගැටලුව පිළිබඳව ලහිරුගෙ program එකේ කතා කරනවනම් මීට වඩා හරිම නිදහසේ ඇගේ අදහස් ප්‍රකාශ ඇය ප්‍රකාශ කරයි....👍👍
අනිවාරෙන්
රොසි සෙනානායක මහත්මිය අදටත් අපෙ රටේ ඉන්න ලස්සනම කාන්තාව.
අද අපෙ රටට අපේ අනගත පරපුරට ඉවසීම, තරහව, ඉරිශියව, ගරුත්වය , ආවෙගසීලී හෙසිරීම පිලිබදව පාඩම් ඉගැන්විය යුතු කාලයක් වෙලා. ඒ තරම් සමජය වෙනස් වෙලා රෝසි මහත්මියගේ කතාවෙන් පාඩමක් කියලා දෙනව ලස්සනට ..
She speaks so calm quietly and nicely
Edit : Chamuditha plz let her to speak ..this is not a fight its an interview
Yeap that's true.
රෝසි සේනානායක ඔබතුමාට උත්තමාචාරය මුලින්ම 🙏🙏 මෙන්න රැජිනියෝ ඔබතුමිය තවමත් ලස්සනයි ❤️ කැරලයින් බලාගනින් මේ ඉන්නේ උබ දැකලා නැත්නම් ආදරෙයි රෝසි සේනානායක ඔබතුමියට ස්තුති 🙏💕💕💕
Niweridikaranna ObaThumiyata👩⚕️/👨⚕️Obathumata
caroline balagena unne
katha kare nee
wena vidiha den kaatath penuna
අදටත් අපේ රූ රැජිණ ඔයා විතරයි අම්මේ ඒ කිරූල රුකගේන අදටත් අපේ අම්මේ ඒක අපිට ආඩම්බරයක් තියෙනවා
අම්මෝ ඔව් ඔව් ඇන්කර් එහෙම පෙව්වෙ ඔයාලට මෙයා තමයි 😂😂😂😂😂
@@kuuleezleez8069 ammo ban eka 🤣🤣e🤣ee
@@tshashika 😂😂😂
@@kuuleezleez8069 🤭😁
කාගෙ දරුවෙක්ද බම් මේ 🤣🖐️
මම දැකපු ලස්සම කාන්තාව , ඉතාම වැදගත් විදිහට කතා කරා. නිරෝගීබව ලැබේවා
Well said Rosy, you still maintain that dignity and keep the prestigious status of the crown with the suitable and save the needy
රෝසි සේනානායක ඔබ තුමිය සැබැවින්ම රටට සම්පතක් 👸👸💐💖
How could Caroline insist on choosing only an English speaking candidate? If that was the case, Caroline should never have won. Her English is very limited and she could hardly hold a proper conversation in English.
Kudos to Rosi! What a gracious woman you are. You are a true queen inside out.
Wow , I love madam Rosy’s calm and poise . She spoke so well. Didn’t get dragged into saying anything unwarranted . Hats off
ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි ...නිහතමානීකමට හිස නමා ආචාර කරම්..❤️❤️❤️
A nice interview, given by Mrs. Rosy Senanayake. Impartial and quite diplomatic.
ඹබ තුමිය රෑමත් කාන්තාවක් මෙන්ම හදවතත් සුන්දර බුද්ධිමත් මවකි. ජේසු පිහිටයි.
අැත්තෙන්ම රෝසි සේනානායක මැතිනිය තමයි මේ රටේ රැජිනිය හරිම නිරහංකාරයි
💝
Congratulations, Pushpika 👑
How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.
Awesome mature response.A God fearing lady of great wisdom from above.
මම පලමුව ස්තූතිය පලකරනවා,අැය ගේ නිහතමානී කතාව සහා වැදගත්කම,මෙම රටේ විවාහ රූ රැජිනත්, විදියට ඇයගේ මෙම වැදගත්කම තමයි රටට සහා ජාතියට අවශ්‍යයි, ඇත්ත වශයෙන්ම කැරලන් කියන්නේ කියන කාන්තාව මේ රොසි සේනානායක මහත්මිය දිහා බලලා හරි ඉවසීම සහා වැදගත් විදියට හැසිරෙන්න බලන්නේ, ඇයි මෙවැනි හැසිරීම ඉතාම හෙලා දකිනවා මෙම ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කල එක ගැන, එම නිසා නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන මෙන් ඉල්ලා සිටිම, කරුණා කරලා මේ පුංචි ලංකාව රැක ගන්න එක අප හැමෝගෙම යුතුකමක් 🇱🇰👑
එ චමුදිත මොකො බං උබ කෑ ගහන්නෙ ඔච්චර හිමිට අහපන්කො අහන එකක් අහන් ඉන්න අමාරුයි
දේශපාලන සංවාදයක් wage me manussaya katha karanne
😁😂😂
😃
berihan denawa 😂🧨
😂😂😂
නියමයි, කැරොලයින් ඉල්ලන් කෑම ගැන ගොඩක් සතුටුයි
චමුදිත මොකද්ද අය්සේ මේ..කියන්න දෙන්නෙ නෑ..මැද්දට පනිනවනෙ..
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
මොන පරිනතද බන් මුගෙ.අහන ප්‍රශ්න බලපන්.ඔපදුප අහන්නෙ.ඉවසිල්ලක් නැතුව කෙදිරිගාන සද්දෙත් ඇහෙනවා.ඉගෙනගෙන ආවනම් හොදයි නිවේදනය
🤗❤️ අපේ මව්බස තමයි අපේ අනන්‍යතාවය සිංහල කතා කරන්න හැමෝටම බැ
HI Mrs Rosi Senanyake very happy to see you very respect talk .
ඉන්ටර්විව් එකට ආපු මනුස්සයාට කතා කරන්න දෙන්න
Thus far no beauty queen has even come closer to Rosi and Aishwarya! They are extraordinarily beautiful and they carry themselves so gracefully. Their queen qualities are shown to the day.
අපෝ,,,,,,,,,මේ නිවේදකයට කිසිම සංයමයක් නෑනේ🤔🤔🤔
ඒකනම් ඇත්ත. රෝසි සේනානායකට පාර්ලිමේන්තුවේ අත්දැකීම් තියන නිසා හොඳයි.
Pissu ballek wage udu buralanawa... thaniyama kara nam hari interview... ena kenata katha karanna denne ne me yaka
How amazing Mrs Rosie
You have many good qualities as a mom
You are great mom
You are very valuable to us
ලේ කෝප වෙනව අයිසෙ අහගෙන ඉද්දි! පුදුම හදිස්සියක් නෙ තියෙන්නෙ! මං හිටිය නං මගෙන් ගුටි කනව 🙄
අනන්ගෙ ඔටුන්නකට කලබල වෙන්න එපා
😆
Great respect to Rosy. In this interview she is the epitome of grace , beauty and refinement. We as women should aspire to be women like this. Women must support each other not tear each other down.
වැදගත් විදිහට ජීවත් වෙන කාන්තාවක්...රෝසි මහත්මිය 🌹🌹❤️❤️
ලක්ෂ 20ක මිනිසුන්ගේ සල්ලි වලින් කොමඩ් එකක් හයි කරපු කෙනෙක් වැදගත් ද ?
Meya nida ganna podi kollo samaga mayage manussaya mr athula senanayaka Hilton hotel Colombo F & B manager podi kollange eka katata ganna ekek kochara kollo mata me gana kiyala thiyennawada. Rosi saha athula senanayaka gana danno danithi nodanno nodani
@@achilles1541 කියලා වැඩක් නැ මේ මිනිස්සු න්ටත් හොඳ කියනව නෙ
@@achilles1541 මහා බැංකු වංචාව ,ග්‍රීසියේ බැදුන්කරය,හෙයිජින් වංචාව,සීනී වංචාව එක්ක බලන්කොට ඕක මොකද්ද බං,අරවානේ සුපිරි ගැහිලි😁🤣🤣🤣
අයියෝ චමුදිත උත්තර දෙද්දි මැද්දට පයින්න එපා, ඔයා ප්‍රශ්න අහන්නේ හරිම කලබලකාරී විදිහට. ටිකක් ඒක හදා ගන්න..
අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්
පිස්සෙක් වගෙ ප්‍රශ්න අහන්නේ.... නැති ප්‍රශ්න ඇති කරන්නේ මේ වගෙ අය..
රෝසි සේනානායක මහත්මිය ඔබ කීර්තිමත් ගැහැනියකි
අපේ මව් භාෂාව ගැන දක්වන ගෞරවය ආදර්ශමත්.
මොකට රෝසි මහත්මිය ගෙන්නුවේ නිවේදකයාම ප්‍රශ්නෙත් අහලා උත්තරෙත් දෙනවනේ 😁😂😂
එක ප්‍රශ්නයක් අහලා කටවහගෙන හිටපන් මිනිහෝ උත්තරේ අහගන්න, මැද්දට පනින්නෙ නැතිව
ඒක පුරුද්ද 😂😂
Math ekai kiuwe
Aththami...muduma hadesiyak....
Congratulations, Pushpika 👑
How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.
ඒ චමුදිතගේ කැරොලයින්භාවය...
නිවෙිදකයා ඇහුන්කන් දෙන්න පුරැදු වෙන්න නැත්නමි මාළු කඩෙි වගේ
ඇත්තට රොසි මහත්මිය නිසා තමා මේක් බලන්නෙ ..මුට අසම na 🤣🤣
Eka nam aththa
Hansika Piyumali ai yako mu nikam ගහගන්නට wage katha karanna ,,,
Aththatama chamudutha harima aprasannai oyage iwaseema nathi kama. Oita wada sanyamayen prashna ahanna.
ඇයගේ දේශපාලනය කුමක් වුවද උගත් බුද්ධිමත් තවමත් ඉතාමත් රූමත් කාන්තාවක්..❤🌹
රුවැති හදවත පිරිසිදු ඔබ තුමියට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏