Mrs Sri Lanka Setup එක - චූලාගේ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @ssachini8910
    @ssachini8910 3 ปีที่แล้ว +334

    චූලා ගෙ ඉන්ටවිව් දෙකක් බැලුවා.. එකම දේ තමයි කියන්නෙ.. පුස්පිකා එක එක වෙලාවට එක එක එවා කියන්නෙ...

    • @janetperera384
      @janetperera384 3 ปีที่แล้ว +3

      ඉතින් point එකක් නෑ නේ...

    • @TheKjanananda
      @TheKjanananda 3 ปีที่แล้ว +2

      Anne nangi un mona kiwat appita weddak ne...oya oyage weddak karaganna..

    • @dimalkazoysa6292
      @dimalkazoysa6292 3 ปีที่แล้ว +1

      mukuth kyana epa mayage sirasa dancing star eke final eke video eka balannko etakota mayage gunayahapath kama penawa

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 3 ปีที่แล้ว +551

    මාලු පාන් වල මාලු නෑ
    ගල් බනිස් වල ගල් නෑ
    ලාංකික විවාහක රූ රැජින විවාහක නෑ 🤣🔫

    • @sikura6861
      @sikura6861 3 ปีที่แล้ว +8

      Doon 😂😂😂🔫

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +6

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @nimesha9671
      @nimesha9671 3 ปีที่แล้ว +4

      🙈🙈🙈🙈🙊🙊🙊

    • @クイックジャパン
      @クイックジャパン 3 ปีที่แล้ว +2

      කැ$ ටෝක්ස්

    • @milindadissanayake4375
      @milindadissanayake4375 3 ปีที่แล้ว +16

      ප්‍රමිති කාර්‍යාන්සේ ප්‍රමිතියක් නෑ

  • @chalanidodanwala1998
    @chalanidodanwala1998 3 ปีที่แล้ว +23

    අම්මාපා මෙහෙමත් රටක්,සුද්දා හිටියනම් ඉංග්‍රීසි හරි ඉගනගෙන අපි....Proud of 🇱🇰

  • @amalipriyangika568
    @amalipriyangika568 3 ปีที่แล้ว +225

    අවසානේදී මුන් ඔක්කොම හරි බලපු අපි වැරදී වෙයී වගෙර්

    • @devikagamage9316
      @devikagamage9316 3 ปีที่แล้ว +1

      Correct

    • @theviya6806
      @theviya6806 3 ปีที่แล้ว

      😂😂😂

    • @kanchanasenanayake8930
      @kanchanasenanayake8930 3 ปีที่แล้ว

      😂😂

    • @MsToorak
      @MsToorak 3 ปีที่แล้ว +3

      She has thought well and attacking on sensitive issues. Very clever act, but sad about our women not been kind and helpful to each other Buddhist are taught to spread Metta🙏

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว

      😅😅😅😂

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +519

    😂😂😂මේ Comment දාන උං නං පිස්සු යක්කු පුෂ්පා ආවම චූලට බයිනවා චූල ආවම පුෂ්පට බයිනවා චන්දිමාල් ආවම කැරොලයින්ට බයිනවා ලංකාව නේ අවුලක් නැ.....

    • @avanthaperera7945
      @avanthaperera7945 3 ปีที่แล้ว +20

      මට අවශ්‍ය ම comment එක

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +17

      අපේ Cricket ගහන චන්දිමාලයටත් මිනිස්සු බැන්න මේක නිසා 😂😂😂

    • @gayathrigamage3750
      @gayathrigamage3750 3 ปีที่แล้ว +3

      හරිම දේ කිව්වෙ ඔයා 😇

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +3

      Thats how Siri Lankan politics work. 😅

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +2

      Rellata puka dema vanahi.... 😂

  • @claralivera1680
    @claralivera1680 3 ปีที่แล้ว +171

    ඒ තරගෙ බැලුවම මේ මිනිස්සු කියන්නෙ ඇත්ත කියල හිතුනා.ඇත්තටම පුශ්පිකා වෙනුවෙන් ඒ තරගෙ ගොඩක් දේවල් වෙනස් කරලා.

    • @isuridilashani3330
      @isuridilashani3330 3 ปีที่แล้ว +3

      Iew our i uptwyeiueyeurw

    • @Cat-vf4cp
      @Cat-vf4cp 3 ปีที่แล้ว +3

      Agree

    • @onlineworkers2784
      @onlineworkers2784 3 ปีที่แล้ว +4

      Blue colour background eka costume ekata match wenna

    • @vindyakelum90
      @vindyakelum90 3 ปีที่แล้ว

      සත්තකින්ම

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว +3

      ඒක එහෙම වුනත් විනිශ්චය වෙනස් කරන එක වැරදියි නේද

  • @arunajayasundera7311
    @arunajayasundera7311 3 ปีที่แล้ว +17

    බුද්ධ දේශනාවේ ඉගැන්වෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්, සඳකඩ පහණෙන් සංකේතවත් කිරීම හෝ පිළිබිඹු වෙනවා කියන කතාව සම්පූර්ණ වැරදියි. මෙවැනි දුර්මත සමාජ ගතකිරීමෙන් වළකින්න. මෙය නිවැරදි කළ යුතුය ! බෞද්ධ පුණ්‍ය භූමි වලට පැමිණෙන සැදැහැවතුන්ගේ දෙපයට ස්පර්ශ වන සඳකඩ පහණ, හුදෙක් කලාත්මක සහ සංස්කෘතික නිර්මාණයක් පමණි.
    කෙසේ වෙතත් මෙවැනි වැඩ සටහන්; රාගය, ද්වේෂය සහ මෝහය වඩවන අකුසල මූලයන් බව සනාථ කිරීමට කදිම නිදසුනකි...

    • @sam12346
      @sam12346 3 ปีที่แล้ว

      මෙකි දන්න බුදුදහමක්.

    • @JaniKushi
      @JaniKushi 7 หลายเดือนก่อน

      ​@@sam12346buddagame koheda ban Sathya thiyenne? Budda darmaya Aththanan, Wahi walaawaka deiyo, Raththatan biththara daana Thaarawoth inna oone. Jeewaye Aarambaya gana buddagame thiyenne pattapal boru

    • @charithaprabodhana2797
      @charithaprabodhana2797 5 หลายเดือนก่อน

      ම්ට මතක විදියට 10 වසරෙ ඉතිහාසය පොත නැත්තං 11 වසරෙ බුද්ධාගම පොත බලන්න සදකඩ පහනෙන් ඒදේවල් කියවෙනව

  • @ayesha_9934
    @ayesha_9934 3 ปีที่แล้ว +187

    චූලා ආවම චූලා හරී පුශ්පිකා ආවම පුශ්පිකා හරී කැරොලින් ආවම එයා හරී 🙄 මේක නම් පිස්සු රටක්😳

  • @prageethdarshana1064
    @prageethdarshana1064 3 ปีที่แล้ว +57

    විවාහක රු රජා හෙව්වනම් ඔය මොන වලියක්වත් නැහැ.crown එකක් හම්බුනොත් එක විකුණලා set එකට බොන්නත් දීලා එන්නේ 🥴අන්න එකයි වෙනස

  • @hansanakeshan4574
    @hansanakeshan4574 3 ปีที่แล้ว +20

    කවුරු බැන්නත් කැරොලයිනුයි චූලයි හරි 😏❤️🔥

  • @slhermit
    @slhermit 3 ปีที่แล้ว +19

    රුපියල් 5000 ක් ගෙවලා මේවා බලන්න යන්නේ නම් මොන්ගල් මිනිස්සුම තාම
    අනික පුෂ්පිකාට ඉoග්‍රීසි බැරි නම් "Remove the crown" කියන්නේ
    නැතිව "ගලවන්න ඔය මගුල" කිවා නම් ඉවරනේ

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +21

    ලංකාව විතරයි තමන්ගෙ ස්වභාෂාවට තැනක් නොදෙන ලෝකේ එකම රට.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Pudhpikata newei ape rate kochchara ennawada english beri..thamange rate bhashawata garahana ewun sri lanka nama yatathe pagent walata yawanna narakai..bagayak sinhala bagayak english...oka daksha kamak newei ..noogath kama..

  • @mathewsahan1662
    @mathewsahan1662 3 ปีที่แล้ว +85

    ඉරාජ්ට crown එක ඇන්දුවනම් හරි

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +198

    දැන් අපි චූලටත් හොද කියමු..🤣😂

  • @chazantho5661
    @chazantho5661 3 ปีที่แล้ว +21

    Respect chula❤️
    අසාධාරණය වෙනුවෙන් හඩ නගන අය අද කාලේ අඩුයී.තමන්ගේ ආත්මගරුත්වය පැත්තකට දාලා අසාධාරණයට විරුද්ධව ඔබ කතා කිරීම පිලිබදව ඔබට ගව්‍රරවය.කාන්තාවක් විදියට ඔබ අති විශිෂ්ටයී.
    ඇත්ත ජය ගැනීමට ඔබට ආශිර්වාද කරනවා..❤️

  • @දිව්යවිමන්-ඨ5ස
    @දිව්යවිමන්-ඨ5ස 3 ปีที่แล้ว +256

    ඕපදූප හොයන එක දැන් මට පුරුද්දක් වෙවා.... 😂😂😂..

  • @Blade6-6-6
    @Blade6-6-6 3 ปีที่แล้ว +54

    ලංකාවේ අංගවිකලයෝ ඉතිං හැමදාම සෝෂල් මීඩියාස් වලින් කුණු කිම්බක් අල්ලන් දඟල දඟල ඉන්නවා මිසක් වෙන වැඩක් ඇති දෙයක් කරන්නෑනේ 😂😂

  • @weaponspecialist
    @weaponspecialist 3 ปีที่แล้ว +105

    ඔටුන්න මුවාවෙන් දේශපාලනය එක හරිද එතකොට. බලන් යනකොට ඔක්කොම රඟපෑමක්👍✌

    • @weaponspecialist
      @weaponspecialist 3 ปีที่แล้ว +6

      සිරස interview එකේ ඇය ම පිලිගන්නවා දේශපාලනයට එනවා කියලා. මේක හරිද වැරදිද

    • @mcorera2859
      @mcorera2859 3 ปีที่แล้ว +1

      @@weaponspecialist ඉතින් මෙකක්ද ප්‍රශ්නය ?එයා අවුරුදු 18 අඩුද? ඕනෑම කෙනෙකුගේ අයිතියක්

    • @MegaShenya
      @MegaShenya 3 ปีที่แล้ว

      @@mcorera2859 politics walata platform ekak karaganne ahawal ehekatada

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +97

    වැරැද්දක් වෙලා තියනවනම් ලෝකෙම හිනා උනත් නිවැරදි විය යුතුයි....බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියල

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +9

      @KR Rajapaksha මාත් පුෂ්පිකාගෙ පැත්තට තමයි හිටියෙ ඒත් මේ කතාවල් අහපුවහම මොකක් හෝ වෙලා කියල සැකයක් තියෙනවා නඩුවක් යනවනෙ සාක්ෂි ඇතිනෙ කොහොම උනත් දැනට ඉදිරියෙන් ඉන්නෙ පුෂ්පිකා මොකද එයාලගෙ හැසිරීම එයාලට අවාසි වෙලා තියෙන්නෙ...බලමු

    • @fabulouskids9507
      @fabulouskids9507 3 ปีที่แล้ว

      Paw ne.😂😂

    • @starlanka2485
      @starlanka2485 3 ปีที่แล้ว +2

      @@antanetliyanage.7247 ubta pissuda bn pushpikage paththe inn eki ape gewl laga api dnnwa sellan ekeige

    • @nuwankumara2469
      @nuwankumara2469 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.කොහොමත් මිනිස්සු කැමති වැරදි deta

    • @helankacchannel5470
      @helankacchannel5470 3 ปีที่แล้ว +3

      @KR Rajapaksha rajapaksha la ගෑවුන තැන්ක් ඇතින්ම් ගූ ගොඩක් තමා 😂

  • @pinkflower2799
    @pinkflower2799 3 ปีที่แล้ว +37

    කුණු ගොඩක් කොහෙද, ඉරාජ් අයියා එතන😂😂 තද තද 😁😁😆

  • @saliyagamage6009
    @saliyagamage6009 3 ปีที่แล้ว +31

    ඉරාජ් අපි ඔයාට ආදරෙයි මොකද මධ්‍යස්ථව මේ වැඩ සටහන කලාට
    චූලා අපි ඔයාල සමගයි හැමදාම . දැන් ඉතින් හොදටම පැහැදිලියිනෙ අනාගත දේශපාලනය බලාපොරොත්තු නිසා මේ සිදුවීම් වුනා කියල .වහාම මේ පිලිබද විස්තර සහිතව සියලුම දෙනාගෙ අත්සනින් යුක්ත ලිපියක් USA වලට එවන්න

  • @vihangarajapaksha1608
    @vihangarajapaksha1608 3 ปีที่แล้ว +6

    ඇත්ත කතාව තමස්වාමියා ඉන්න දරැවාගෙ දුකසැප බලන කොයිතරම් හොද අය ඉන්නවාද එවා බලන්නැද්ද

  • @mathewsahan1662
    @mathewsahan1662 3 ปีที่แล้ว +63

    තම තමාව වැදූ මවට වඩා උතුම් රූ රැජිණක් තව කොහෙවත් නෑ. She is the most beautiful woman ever and ever

  • @ravindupriyashan2173
    @ravindupriyashan2173 3 ปีที่แล้ว +112

    දැන් උබලා මෙහෙම චුලාට හොද කියලා ඊගල සතියේ පුස්පිකාව මෙතෙන්ට ගෙනල්ලා පුස්පිකාගෙ දුක් හිතෙන කතාව කිව්වම උබලා චුලාගෙ චුව කයි😂✋ so proud to be a siri lanakan people

    • @shanthiedesilva73
      @shanthiedesilva73 3 ปีที่แล้ว +2

      අන්‍රෙ චූලා යනෝ යන්න

    • @disnadayarathne5098
      @disnadayarathne5098 3 ปีที่แล้ว +1

      Sira kathawa...

    • @sam12346
      @sam12346 3 ปีที่แล้ว +3

      චූවගෙ රිලා චූව කන්න අප්පිරියයි හල්ලො 🤪

    • @ravindupriyashan2173
      @ravindupriyashan2173 3 ปีที่แล้ว +2

      @@sam12346 එහෙනම් පුස්පිකාගෙ එකම කාපං esketet bitch😂✋

    • @sam12346
      @sam12346 3 ปีที่แล้ว

      @@ravindupriyashan2173 ඔව් ඔව් යකො චූවගෙ එකට වඩා එක හොදයී වගෙ

  • @nuwaravlog6095
    @nuwaravlog6095 3 ปีที่แล้ว +40

    චූලාට අවබෝධයක් තියෙනවා අර ගොන් වැස්සිට වඩා...චූලා ජය..!

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +3

    වෙන රටවල් වල channel වල programe වලට ලස්සන විහිලුවක් වෙලා ඔක්කම එකට හිනා වෙවි crown එක ගලවන video කැල්ල බල බල හිනා වෙනවා.එ වෙලෙ අපිට දුක මේ හිනා වෙන්නේ අපේ රටටනේ කියලා.sri ලංකා කිය කිය අපේ රටේ නම විහිලුවක් උනා.අපිට එච්චරයි දුක.නැතිව මුන්ගේ මගුල් අපිට වැඩක් නෑ.

  • @thilinifernando2223
    @thilinifernando2223 3 ปีที่แล้ว +33

    අනේ දැන් ඇති නේ මේක...ලන්කාවේ මිනිස්සු හරියට දුක් විදිනවා කන්න බොන්න නැතුව,,,රස්සාවල් නැතුව ,,,,අනේ පුළුවන්නම් ඒවා බලලා උදව් කරන්න....මේක එයාලා විසදගනියි අප්පා ....

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +91

    😁😁😁🤟🏾🤟🏾 ලංකාවේ මිනිස්සු හෑල්ලුවට ලක්කරන්නේ ලංකාවේම මිනිස්සු කියන්නේ චූලා😂🥴

  • @oshadiperera8847
    @oshadiperera8847 3 ปีที่แล้ว +67

    Crown එක ගලවද්දි damage වෙයි කියලා බයේ stage එකට ගියා නම් මොකද යකෙක් වැහිලා වගේ crown එක ඇද්දේ.

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +7

      අනේ හලෝ ඔක්කොටම කලින් කියන දේ තේරුම් ගන්න. ඒකි කිව්වෙ ඉංග්‍රීසි භාෂාවෙ තියෙන වැදගත්කම

    • @oshadiperera8847
      @oshadiperera8847 3 ปีที่แล้ว +18

      @@Aanyaperer English වැදගත් තමයි ඒක මම කොහොමත් දන්නවා.. ඒත් හැමතැනටම් ගිහින් English දන්නේ නැති අයට අපහස කරන එක වැරදි.

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +5

      @@oshadiperera8847 එතන insult එකක් කලේ නෑ sis. තේරුම් ගන්න.

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +3

      @Hello Kohomada ඒක තමා මමත් එයාට කිව්වෙ. මොකෝ හැමතැනම translaters ලව ගෙනියන්නයැ.

    • @oshadiperera8847
      @oshadiperera8847 3 ปีที่แล้ว

      @@Aanyaperer oww ekanam ehema thama..

  • @John-tn3bx
    @John-tn3bx 3 ปีที่แล้ว +82

    ඔන්න බලන්න ඊළඟට Iraj, චූලා ඉන්න music video එකක් එයි.

  • @kevinj1014
    @kevinj1014 3 ปีที่แล้ว +20

    මේයා කියන්නේ ඇත්ත....මටත් ඒක හිතෙනවා

  • @sdvlog69
    @sdvlog69 3 ปีที่แล้ว +2

    අයියෝ මේ නරි නාටකය දැන්වත් නවත්වන්න.
    Judgesලා judgment එකක් දුන්නාම නරි පැටවුන් ටික හූ කියනවා. ඒක වැරදි නම් කරන්න ඕනෑ මරියා කඩේ නීතිය පාවිච්චි කිරීම නොවේ. Legally divorce නැත්නම් එයාට represent කරන්න අයිතිවාසිකම තියෙනවා. මෙයා සිංහල කතා කරන අයට wholesale කපනවා, Iraj මොකෝ මේවගේ අයව promote කරන්න. මෙයා thug දාල judgment එක වෙනස් කරනවා ඒකට ඉඩ දෙන්න එපා.

  • @supunigamage2668
    @supunigamage2668 3 ปีที่แล้ว +18

    Lighting was only spot on Pushpika..Sri Lanka is blinded on dramas. Chandimal what is his qualifications to organize a pageant? And Piyumi Hansamali to award? You can definitely get an idea of the level of the event when Piyumi Hansamali was there to award!! :P

  • @クイックジャパン
    @クイックジャパン 3 ปีที่แล้ว +26

    අපෙන් වරදක් වෙන්න ඇති🙏සමාවෙන්න අපෙනුත් වරදක් උනානම්

  • @raviperera8883
    @raviperera8883 3 ปีที่แล้ว +33

    Remove the crown 😂😅😅😂
    ඔබ වගේම තමයි ඔය ඉරාජ් හිතන් ඉන්නේත් ලංකාවේ ඉන්නේ බුරුවො කියලා.
    පුශ්පිකාත් බබා හුකුන්.
    ඔබ දෙදෙනා සක්කිලි ගෑනු.

  • @rameshyash6505
    @rameshyash6505 3 ปีที่แล้ว +18

    මේක බලන්න ගිය උන් වැරදි 🤣

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว +8

    මෙයා කතා කරපුව සේරම ඇත්ත.
    නමුත් නැවත වෙන දවසක එම අවස්ථාව දෙන්න තිබ්බ

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +2

      Me gani patta boru kiyanne. Meyage hama interview ekakma balanna. Ekakata ekak galapena ewwa nemei kiyanme

    • @SLMusicSeries
      @SLMusicSeries 3 ปีที่แล้ว

      ඉවර වෙනකම් චන්දිමාල්ට යන්න බෑ.
      මුල ඉදංම හයිලයිට් කරේ පුශ්පිකාව.
      විවාහය කියන්නේ දෙදරා ගිය එකක් නෙමේ.
      කතාව ඇත්ත.
      නමුත්
      ලංකාවට කිරුල ගේන්න පුළුවන් එක එක්කෙනා පුශ්පිකා නම් අපි අනිවාර්යයෙන් එයාට ඒ තැන දෙන්න ඕන.
      එතනින් එහාට කිසිම දෙයක් අදාල නෑ.

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +1

      @@SLMusicSeries me world pageant ekata ena bageta bagayak gaanu separate . Oka එච්චර දෙයක් නෙමෙයි .
      Lanakwe un ithin kohomath hithata gannawa wadi. Hehe
      Ona ekek dinnata apita wadak naha.eth chula and caroline did a huge damage to the sri lankan community . Such a disgrace .
      Podi lamai owwa balala කොහොමද hadenne. Anik ekage redi galola hari thamange wade karaganna thanata enawa mehema giyoth.
      Magule crown habai thanikara irisiyawai කුහක කමයි

    • @nuwanj2368
      @nuwanj2368 3 ปีที่แล้ว +1

      @@SLMusicSeries eganita crown eka hambenna ban . Gon gaanune

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +1

    මේ ගෑනි දැන් කතා කරන්නෙ අනේ අනිත් අය වෙනුවෙන් . මෙයා පරාදය පිලි නොගත්ත පලමු අවස්ථාව නොවෙයි.මේවගේ දිය රෙද්දෙන් බෙල්ල කපන ගෑනු දිය යටින් ගිණි ගෙනියන ගෑනු ඇසුරු කරන උන්ට දෙවි පිහිටයි

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +117

    මම වැඩ කරන වෙලාවට බොන්නෙ නෑ .. ඒකට රෙස්පෙක්ට් චුලා...😁😁😁😁😁

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว +2

      Sirawatama

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +3

      💩🤣💩🤣💩🤣💩🤣

    • @K.Charuni
      @K.Charuni 3 ปีที่แล้ว

      🤣🤣

    • @shahethpinto9049
      @shahethpinto9049 3 ปีที่แล้ว +4

      පිස්සු බීලාම තමයි.හිටියේ..බැලුම් පුම්බන්නයි තිබ්බේ..😁😁😁

    • @ravishanooh5953
      @ravishanooh5953 3 ปีที่แล้ว +1

      පම්කේ raspat

  • @shamik1117
    @shamik1117 3 ปีที่แล้ว +34

    Can you do an interview in English for the international to understand. Now most Sri Lankans get the point.

    • @ameeosh251
      @ameeosh251 3 ปีที่แล้ว +2

      True

    • @savi6545
      @savi6545 3 ปีที่แล้ว +1

      Good idea.

    • @demawithsandu4101
      @demawithsandu4101 3 ปีที่แล้ว

      Ponnayaa

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +2

      @@demawithsandu4101 Uba Maha ponnaya. , Maashallah Maashallah kiyana sinduwa daagena lat eke jokek adagena e sinduwata natapan😀😃😄😁

  • @rumandachamini4508
    @rumandachamini4508 3 ปีที่แล้ว +23

    මේ දේවල් මොනවා උනත් දේවල් ටිකක් කියන්න ඕනේ.. Mrs SL වගේ competition වලට apply නොකරන ගමේ උපතින්ම ගොඩක් ලස්සන අහිංසක අය ඕන තරම් ඉන්නවා ඇති. ඉතිං මෙහෙම තරඟ තියලා ඔටුනු දෙනවට වඩා ඒ වියදම් කරන සල්ලි වලින් කිසිදෙයක් නොලැබෙන කණ්ඩායමක් තෝරාගෙන ඒ අයට උපකාරයක් කරන්න පුලුවන්නම් ඒකයි වටින්නෙ.. ගොඩක් මාධ්‍යවලට, ගොඩක් මිනිස්සුන්ට වටින්නේ ඒ දේවල් නෙවෙයි .. මොකද publicityයක් ලැබෙන්නෙ නෑ ඒවට.. trending වෙනවා අඩුයි ලංකාව ඇතුලෙ... නැතිනම් මැති ඇමතිලාගෙ අවශ්‍යතාවයක් වත් එන්නෙ නැතිවේවි මාධ්‍ය , ධනවතුන් රටවෙනුවෙන් සහ තමන්ගේ ඊලඟ ජීවිතය සඳහා දෙයක් කරනවනම්.. ඇගයීමක් ලැබිය යුතු පුද්ගලයින් ඇගයීමකට ලක් කලයුතුයි.. නමුත් ඒවා සාධාරණ වෙන්නේ කොළඹ ඇතුලු නඟර වලට පමණක් සීමා නොවෙනවානම් නේද..
    අන්තිමටම කියන්න ඕනේ.. මේ වගේ දේවල් කරපිට තියන් යන්නේ නැතුව, අනුන්ගේ දේවල් වෙනුවෙන් කවදාවත් නොදැකපු අය එක්ක comment වලින්වත් හිත් රිද්දගන්න එපා.. ✌️

  • @MytempusIC
    @MytempusIC 3 ปีที่แล้ว +50

    අසාදාරනය වෙනුවෙන් නෑගී සිටින්න.
    Well-done girls 👏

  • @pramudiheshani8076
    @pramudiheshani8076 3 ปีที่แล้ว +148

    පුශ්පිකාට වාඩා කිරූලට සුදුසු කම් තියෙන අය මේ පැජන්ට් එකේ ඉදියලූ. ඒත් ක්‍රව්න් එක ගලවන්නේ ඩීවෝස් කියලා. . මේයාලම ඉවෙන්ට්ස් තියලා මාක්ස් දීලා දැන් අපිට කියනවා ගෙයි ගිනි පිටටත් පිට ගිනි ගෙටත් දෙන්න එපාලු🙄🙄 මොන හතර බීරී කතාද මේහ් 🤣🤣🤣

    • @bhagyaperera9935
      @bhagyaperera9935 3 ปีที่แล้ว +2

      So true

    • @theviya6806
      @theviya6806 3 ปีที่แล้ว +1

      ඒකනේන්නම්

    • @Nilukionline
      @Nilukionline 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ.

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +1

      Ow eka තමයි

    • @dinithrietharinsa5679
      @dinithrietharinsa5679 3 ปีที่แล้ว +13

      මෙයා සිරස ඩාන්සින්ග් ස්ටාර් එකේත් තුන්වෙනි තැන ලැබුනම දමලා ගහලා ආවේ ඒ විනිශ්චයත් අසාධාරණ නිසා වෙන්න ඇති. අනේ ඇන්ටි ගෙදර ට වෙලා වැඩක් බලාගන්න අනිත් අයගේ සීනි කිරන්නැතුව

  • @buddhikamaduranga2610
    @buddhikamaduranga2610 3 ปีที่แล้ว +6

    එන්න අපි තාලෙට කියමු,,,,,,,, චූූූලා තමයි හොදම............චූූූලා තමයි හොදම...........චූූූලා තමයි හොදම

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +11

    මේ ඊලගට එන එකීයන්ට කියන්නේ...ඉංග්‍රීසි පුලුවන් නම් වරේල්ලා නැත්නම් ගමේ අවුරුදු උත්සවයකට පලයල්ලා නොනාමහාත්තුරු ඈ......චුලා නොනා කඩ කඩේනකන් කියන්නේ ඇත්ත...😂😂😂

  • @chamivolg8901
    @chamivolg8901 3 ปีที่แล้ว +1

    චූලාගේ......චූ... කතා.
    ඊර්ෂ්‍යාව කූඩුකේඩුකම පිරිණු නොමිනිසුන්.....
    පුෂ්පිකා...නියම ගැහැණියක්.

  • @deepthikana2803
    @deepthikana2803 3 ปีที่แล้ว +30

    අම්මෝ මේ crown එකක් ගිය දුර... 😁😁 අපිට නම් ඕවා වලින් මුකුත් වැඩක් නෑ... මෙයාලට පිස්සු හොදටම. ඕක ගැලෙව්වට පස්සෙ තමයි ඔහොම එකක් ප්‍රසිද්ධ වුනේ. 😉😆😅

  • @manjularanathunga6223
    @manjularanathunga6223 3 ปีที่แล้ว

    Machan can you please tell me how is choolage huththa Gadanane kiyapan aththa hode

  • @sanulishehansa1905
    @sanulishehansa1905 3 ปีที่แล้ว +46

    ඇත්ත අද ස්කෝලෙ යන ලමයෙක් ට උනත් ඉංග්‍රීසි නැත්තම් කිසිම තැනක් නෑ. යම් උසස් රැකියාවකට යන්න උනත් ඉංග්‍රීසි දැනුම ඉහලින්ම අවශ්‍ය වෙනව. ඉතිම් මේ වගේ ජ්‍යාත්තන්තර තරඟයකදි ඒ දේ ගනම් ගන්නෙ නැත්තම් වැඩක් නෑනේ.🙄🙄🙄

    • @sandeepanigarusinha3025
      @sandeepanigarusinha3025 3 ปีที่แล้ว +1

      Uba hamaniyam me lankava.siresanayata chande dune blalada gon hatta gotreka hatta

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +1

      ඇත්ත ගිහින් බකන්ඩිලාගෙන ඉන්න තමා තියෙන්නෙ

    • @Lgo-d6g
      @Lgo-d6g 3 ปีที่แล้ว

      English ලොකු ලංකාවට විතර ඉ. Internationally it's just a another language.

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว

      @@Lgo-d6g ඔව් ඒක ඇත්ත ඒ පොඩි තැන සිංහල වලට නෑනෙ.ඒකයි කියන්නෙ අඩුම ගානෙ ඉංග්‍රීසිවත් තියෙන්නෙ ඕනෙ කියල .

  • @creativecollections8313
    @creativecollections8313 3 ปีที่แล้ว +35

    වැඩ කරනකොට බොන්නෑ ..
    අනේ චෝයී

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว +2

      Ai ganunta bonna bai da

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +2

      @@badboy-uc2fp ba. Pirimintath bha, Habai bonawa sakkili

    • @dammikarankoth3426
      @dammikarankoth3426 3 ปีที่แล้ว +1

      @@aryarathne2479 uba koi palatheda ban,,,, hinenwath loke dakala nadda

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +55

    අතල් දෙන රටක් ඇහුවොත් ලංකව තමයි එකෙන්ම කියන්නෙ 😅😂😂 latterclips වල පෙන්නුවා 😂😂😂

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +41

    කෝ බන් අර සිංගල් මාම් කියලා නාහෙන් අඩන VVIP ගනිකාව .🤣🤣🤣🤣

  • @sparrow1590
    @sparrow1590 3 ปีที่แล้ว +3

    චුලාගේ චුවා ගැන ඉරාජ් මොනවත් ඇහුවේ නැනේ 😂😂

  • @carolwickramaratne7559
    @carolwickramaratne7559 3 ปีที่แล้ว +9

    Chula is right what she says she speaks sense

  • @neelperera8028
    @neelperera8028 3 ปีที่แล้ว +33

    ගැහැනිය ගැහැනියට එරෙහිවීම මේ අයගේ පුරුද්දක්.වෛරය නොමැතිව ක්‍රියා කරන්න....

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +5

    විලි ලැජ්ජා නැති වැඩක් සමාජයක් ඉදිරියේ කර මම හරි professional විදියට වැඩ කරන කෙනෙක්ලු. තුට්ටු දෙකේ මුඩුක්කු ගෑනියෙක් වගේ හැසිරීම එදා දැන් මාද්‍ය ඉදිරියේ සුදු වෙන්න හදනව.

  • @navimadushan891
    @navimadushan891 3 ปีที่แล้ว +51

    නියමයි දැං තියෙන්නේ චූලට ඡන්දේ ඉල්ලන්න... 🤣🤣 චූලා සමඟ නැගිටිමු 🤣

  • @hellolk77
    @hellolk77 7 หลายเดือนก่อน

    හොඳට බලන්න video එක, මෙයා පිටිස්සෙ ඉඳන් අතක් මිට මොලෝගෙන උස්සගෙන ඉදිරියට එන්නෙ.
    පිටිපස්සෙන් ඇවිත් crown එක අදිනව. දබර ඇඟිල්ල වන වන මොනවද කියනව මූන ගාවට කරල.
    Crown එක ගැලෙවට පස්සෙ, අරගලයක් දින්න වගේ අත මිට මොලවල උස්සනව.
    මෙයාගෙ වෙනම plan එකක් තිබිල තියෙනව. ඔය අවසාන විනාඩියෙ තොරුතුරු ලැබෙන්න විදියක් නෑ.

  • @TrndVanguard
    @TrndVanguard 3 ปีที่แล้ว +21

    පව් මේ චූලයි කැරිලයිනුයි... එගොල්ලො හරි දේ කරලා තියෙන්නේ... ආර ගෑනී තනිකරම රාජපක්ෂ පිල්ලිය කර පින්නගෙන කවුන් එක ගත්තේ

    • @kalanimendis1406
      @kalanimendis1406 6 หลายเดือนก่อน

      අන්තිමට කැරොලයින්ට crown එක නැති වුනා. ඒක එයාගේ මෝඩ කම.

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 3 ปีที่แล้ว +2

    කැරොලයින්. චුලා.මේවා මොන රටේ නම්ද. අපේ සිංහල එකියක්ගේ නමක් තිබ්බේ පුෂ්පිකාට විතරයි. ගැමි නම ලස්සන කෙල්ල.අරකිලාගේ ඉරිසියාව බොලව්.

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว

      ඒක නං ඇත්ත....

    • @terrifictil
      @terrifictil 8 หลายเดือนก่อน +1

      Lotus pond village safari.. පුදුම පිරිසිදු සිංහලකමක් දැනුනා.

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru 3 ปีที่แล้ว +21

    දැන් ඉතින් ජාත්‍යන්තරයට ගියානේ🤣 දැන්වත් ඔක නවත්තපන්කො😂💔

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว +1

    එංගලන්තයේ ජීවත් වෙන අපේ ජීවිතේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න අලුතින් පටන් ගත්ත channel එකේ videos බලලා subscribe like comment කර channel එක දියුණු කර ගන්න උදව් කරන ඔබ‍ට වටිනා මුදල් ත්‍යාග දෙන්න අපි සුදානම්. වැඩි විස්තර සඳහා අපි සමග දිගටම රැඳී සිටින්න

  • @dianarodgers8038
    @dianarodgers8038 3 ปีที่แล้ว +54

    Chula your knowledge about these Pageants and your experiences in this field is absolutely impressive. You are truly a professional character. Don't give up, stay strong, truth will be revealed soon.

    • @venomdealer790
      @venomdealer790 3 ปีที่แล้ว +9

      Yes we all saw how professional she was in the stage LOL

    • @dianarodgers8038
      @dianarodgers8038 3 ปีที่แล้ว +5

      @@venomdealer790 have you all seen how professional our politicians are in the parliament? Have you ever had a spine to give your opinion on them? 🙄🤔🤭

    • @sperera3473
      @sperera3473 3 ปีที่แล้ว +2

      @@venomdealer790 චූලා ගෙ ගොට්ටක් 🤣

    • @sperera3473
      @sperera3473 3 ปีที่แล้ว +5

      චූලා ගෙ knowledge ,එක වැඩි වෙලා තමයි internationally නෝන්ඩි උනේ 🤣🤣

    • @sperera3473
      @sperera3473 3 ปีที่แล้ว

      @@venomdealer790 👍

  • @galapitagedera2486
    @galapitagedera2486 3 ปีที่แล้ว +2

    නොදකින් කාලකණ්ණි කාන්තාවක් මෙි ඊර්ෂ්‍යාවකින් ඉන්න කාන්තාවක්

  • @preenerdly7676
    @preenerdly7676 3 ปีที่แล้ว +33

    Iraj කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කරනවානේ.😂
    Good work Iraj.
    You know where and how to market. 😜

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +2

    ජනප්‍රියත්වය සහ ප්‍රසිද්දිය කියන්නේ දෙකක් ඉරාජ්..චූලා ලෝකේ ජනප්‍රිය උනේ නෑ ප්‍රසිද්ධ උනා විතරයි...ප්‍රසිද්ධ වෙන්න අපි කාටත් හරි ඉක්මනින් පුලුවන් ..ඒත් ජනප්‍රිය වෙන්න හරි අමාරුයි

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +46

    මට පේන්නෙ දෙන්නවම එක වගේ...😂😂😂

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว +1

    දෙවනියා පළවෙනියා කරන එකේ judgment එක කොයි වගේද එතකොට? චූලා ටැලන්ට් චරිතයක් වෙන්න ඇති.. පලවෙනියාගෙ විනිශ්චය අවුලක් නම් දෙවනියාගේ විනිශ්චය නිවැරැදි වෙන්න බෑනේ

  • @tlkoti-6161
    @tlkoti-6161 3 ปีที่แล้ว +31

    මන් මේ ආවෙ කවුද මේ චූවා කියලා බලලා යන්න....😹😹😹

  • @චූටිකුකූ-භ1ම
    @චූටිකුකූ-භ1ම 3 ปีที่แล้ว +4

    කවුද හරි කවුද වැරදි කියලා කවුරැ කොහොම කිව්වත් අපිට පේනවා කවුද ලස්සනටම perform කලේ කියලා. එදා Mrs Caroline Jurie Mrs Srilanka තරගා වලියේ අනිත් තරඟ කාරිනියන්ට වඩා කැපී පෙනුනා.අද mrs Pushpika Mrs Srilanka තරගාවලියේ කැපී පෙනුනා. ඉතින් හැමෝටම පේනවා ඇති කවුද winner කියලා.අපි Mrs world තරගයට යැවිය යුත්තේ කාවද කියලා ඔබම තීරනය කරන්න?.මොකද ඔහේ නිකන් තරඟකාරියක්ව ජාතයන්තරයට යවලා ලෝකයක් දිනන්නේ කොහොමද?

  • @priyarasadari6936
    @priyarasadari6936 3 ปีที่แล้ว +5

    Chula you are correct

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +1

    මෙයත් ලහිරු එක්ක කතා කරද්දි උපාසක අම්මා වගේ කතා කරන්නේ. මේකේ කියනවා වැඩ කරන වෙලාවට බොන්නේ නෑ කියලා..ඒ කියන්නේ අනික් වෙලාවට බොනවා කියන එකයි...හරි බෞද්ධයෙක් නම් කෙලින්ම කියන්න තිබ්බනේ මං මත්පැන් බොන්නේ නෑ කියලා...මෙයත් නිකම් බෞද්ධාගම විකුනන චිංචි මානවිකවාක් 😂😂😂😂😂

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +6

    ඉරාජ් , ඔයා ඊළගට මේ සිද්දියෙන් music video එකක් හදනවා නෙහ්

    • @ndarsh5679
      @ndarsh5679 3 ปีที่แล้ว +1

      Aniwaryenma one😂😂😂😂

  • @anu262
    @anu262 3 ปีที่แล้ว +13

    ඉරාජ් ඔහොම fun ගන්න එපා බං චූලා ගෙන්. 😂

    • @adkevinadikarige2000
      @adkevinadikarige2000 2 ปีที่แล้ว

      ඉරාජ්ට පුරැදු රාජකාරියනේ

  • @hemanthihansi6809
    @hemanthihansi6809 3 ปีที่แล้ว +6

    රූරැජිනක් වෙන්න ඔන හොද පවුල් ජිවිතයක් ගත කරන කෙනෙක්.... ඩිවොස් උන කට්ටිය ලබන අවුරුද්දෙ පොලිමට ඉදිවි රූරැජින තරගයට.....පවුල් ජිවිතෙ රකින්න බැරිනම් ලොකෙටම වටින කිරුලක් රකින්නෙ කොහොමද....

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 3 ปีที่แล้ว +1

    Puspika ලස්සනයි. One puspika

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว +47

    ඉරාජ් උබ මේ සීන් එක ජෝක් එකට අරන් ඉන්නේ ඕයි .....😀

  • @ravindunurej1910
    @ravindunurej1910 3 ปีที่แล้ว +28

    දාර බඩු ෆෝම් කිරීම කලාවක් නම් ඉරාජ් එහි පිකාසෝය

  • @imashasathsarani4536
    @imashasathsarani4536 3 ปีที่แล้ว +63

    කවුරු හරි වැරදි වුනත් ඒක කරන්න පිලිවෙලක් තියෙනවා.

    • @dianarodgers8038
      @dianarodgers8038 3 ปีที่แล้ว +4

      Lol, like how? Have you seen the way our politicians act in the parliament? Do they set examples to us? Why don't you all talk about them?So what's the difference here? These women at least have a spine to stand against injustice.

    • @nmadw2836
      @nmadw2836 3 ปีที่แล้ว +4

      @@dianarodgers8038 so does that excuse any bad behaviour? According to your logic anyone can do anything any way they want and say I'm not as bad as this person or that person.

    • @imashasathsarani4536
      @imashasathsarani4536 3 ปีที่แล้ว

      @@dianarodgers8038 but this situation is very different.

    • @imashasathsarani4536
      @imashasathsarani4536 3 ปีที่แล้ว

      @@dianarodgers8038 😂😂😂

    • @dianarodgers8038
      @dianarodgers8038 3 ปีที่แล้ว

      @@nmadw2836 not at all, it doesn't justify anything, but you know what, I wonder why these people don't see any fault in the behaviour of politicians who represent us,and don't bother of criticising their behaviour, yet very interested in this very concise act of these 2 ladies... actually why? We've real concerns in this country but look what these people are most worried about....morality of two women. Do you get the irony?

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +1

    සුද්දොත් ලස්සනය් කියන ඕනිම ශබ්දයක් උච්චාරනය කරන සිංහල බාශාවට මේ මනුස්සයා කියනවා බාශා ප්‍රශ්නයක් තියෙනවලු .ඔය වගේ ලෝකෙ තරගවලිදී අපි පෙන්වන්න ඕනි අපේ බාශාව සංස්කෘතිය මිස වෙන මොන කෙහෙල්මලක්ද ? චූලගේ සින්ග්ලිශ්ද ?

  • @user-gh1om4xp6o
    @user-gh1om4xp6o 3 ปีที่แล้ว +25

    ඔයිට වඩා ලස්සන ගැහැනු අපේ ගම්වල ඉන්නව කෑම බීමද ගම්වල විදියට ද ලමයින් බලන් සැමියට ආදරෙන් සලකන😘😘 හැබැයි ඒ මිනිස්සුන්ට සල්ලි නෑ .. මුන් වගේ පියරු බබාල නෙමේ😂

  • @ishararathnayaka843
    @ishararathnayaka843 3 ปีที่แล้ว +17

    Just check the chula's dancing star final round best examples about her attitude

  • @abhiya_99
    @abhiya_99 3 ปีที่แล้ว +23

    ඔක්කොම හරි ! අපි වැරදි 😂

  • @irahada5961
    @irahada5961 3 ปีที่แล้ว +14

    English වලින් interview කරා නම් ජාත්‍යන්තර යට යනවා නේද .සිංහල interview එක translate කරලා බලන එකක් නැහැ මම හිතන්නේ .

  • @madhaviperera9069
    @madhaviperera9069 3 ปีที่แล้ว +4

    ඔයත් single separate නම් ඇයි ඒ වගේම ගැහැණු කෙනෙක්ට ප්‍රසිද්දියේ insult කරේ??? අවුරුදු කුමාරිලටත් insult කරනවා මේ ගෑණී. ගෙයි ගිනි පිට දෙන්න එපා නම් ඇයි ප්‍රසිද්දියේ crown එක ගැලෙව්වේ??

  • @TheMadurafdo
    @TheMadurafdo 3 ปีที่แล้ว +49

    රටට වෙච්ච අගෞරවය නැවත ගන්න බ්ැෑෑ.පිස්සෝ ඉන්න ගොබ්බයන්ගේ රටක් විදියට ලෝකේ උන් හිනාවෙනවා නිවුස් වල..ආයෙමත් වීසා එකක්වත් සිංහල කිව්වාම දෙද්දී දෙපාරක් හිතයි..ඇයි පිස්සෝ ඉන්න රටක් නිසා...

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +2

      මීට කලින් ලංකාව කියන්නේ හෙනම තැනක තිබ්බ රටක්. අපේ රටට සුද්දෝ සරණාගතයන් වගේ බොරුවට ආව. ඒ වගේම තමයි ලංකාවේ පාස්පෝට් එකක් තියෙනවා කියන්නේ ඉතින් ලෝකෙ ඕනම තැනකට යන්න හරිම පහසුයි . මේකෙන් පස්සේ අපේ රටේ පාස්පෝට් දිහා පිටරටවල එවුන් බලන්නේ වපර ඇහින්.

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 3 ปีที่แล้ว

      ඒකනම් මරු කතාව..😃

  • @npglmnd5131
    @npglmnd5131 3 ปีที่แล้ว +14

    Caroline is perfectly beautiful.🥰

  • @fairguy.9049
    @fairguy.9049 3 ปีที่แล้ว +43

    මී හරකෙක් ගොනේක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ හැඟීමක් තමා අපට දැනෙන්නේ !

  • @Ron-ug6en
    @Ron-ug6en 3 ปีที่แล้ว +56

    ඔන්න දැන් චුලා හොදයි 🤣🤣

  • @Ednamaka
    @Ednamaka 3 ปีที่แล้ว +23

    Beautiful brave wonderful girl all the best

  • @janetperera384
    @janetperera384 3 ปีที่แล้ว +6

    මරු ගෑනි කසාද ජීවිතේ ගැන කියන්නේ...😂😂😂😂

  • @galapitagedera2486
    @galapitagedera2486 3 ปีที่แล้ว +7

    මුන් ලංකාවේ ඉන්න සියළුම කාන්තාවන්ට කරලා දැමිමෙි අගෞරවයක්

  • @jeromemichaelhamid2281
    @jeromemichaelhamid2281 3 ปีที่แล้ว +2

    Just for curiosity, can a Mrs. divorcee enter the Miss. Sri Lanka contest ?

  • @Pubudu96384
    @Pubudu96384 3 ปีที่แล้ว +2

    සරලව කියන්නම්
    රාගය සමාජයේ පතුරුවා හරින ඔබතුමාලා සුළු දේවල් නිසා ද්වේෂයෙන් මෝහයට පත්ව. ඔබ තුමාගේම පිරිසේ අයවලුන් ගේ දුර්වලතා පෙන්වන අවස්ථාවක් දුටිමි 😂

  • @චූටිකුකූ-භ1ම
    @චූටිකුකූ-භ1ම 3 ปีที่แล้ว +11

    මේව බලන අපිට පිස්සු🤣

  • @SJ-ho6px
    @SJ-ho6px 3 ปีที่แล้ว +2

    වැර්ද පිලි ගන්නේ නැ, තාමත් ගොන් ආතල් දෙනවා..!මොන ප්‍රශ්න තිබුනත් කරපු වැඩේ වැරදි රටේ නම කැත කලා.පර හැතිරි.

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 3 ปีที่แล้ว +23

    චූ බරත් හැදුන හිනා වෙලාම.
    😂😂😂😂😂😂😂😂😂😂

  • @indu7347
    @indu7347 3 ปีที่แล้ว +2

    බලු වැඩ කරලා දැන් බයිලා ගහනවා පුෂ්ෂිකා තමයි එතන හිටපු ලස්සන කෙනා.

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +4

    මට චූලා කියන එක ඇහෙන්නෙම චූවා කියලා 😂🤦