2020 Mrs Srilanka Pushpika De Silva Crowning Moment By Caroline Jurie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 357

  • @pooja368
    @pooja368 3 ปีที่แล้ว +178

    කොහොමත් පුශ්පිකා හරියි කියන්නත් බැහැ කැරොලින් වැරැදි කියන්නත් බැහැ ...ඕවා ඇතුලේ අපි නොදන්න ගොඩක් දේ ඇති ..😌

    • @janu3517
      @janu3517 3 ปีที่แล้ว

      💯

    • @ndassanayake293
      @ndassanayake293 3 ปีที่แล้ว

      Hmmm ow oya hari api kohomada dane mewa gana neda

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +7

      ඒක මටත් දැන් හිතෙනවා...හරි දේ එලියට එයි නඩුව අවසානයේ..

    • @indigo378
      @indigo378 3 ปีที่แล้ว +2

      True. But if Caroline took a professional step, things would have been different by now... In vain...

    • @justiceleague3080
      @justiceleague3080 3 ปีที่แล้ว

      th-cam.com/video/ie5qdd4jG5w/w-d-xo.html
      මෙන්න ඇත්ත.

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +54

    It seems carolin was waiting until everyone leave to make her decision

  • @lazranasinghe7086
    @lazranasinghe7086 3 ปีที่แล้ว +237

    Who else watched this from begining to end to see Caroline's face when Pushpika won... 🤣

    • @evertonwood
      @evertonwood 3 ปีที่แล้ว +10

      EX...ACT...LEEEEE. Hahaha. Homegirl looks pissed!!!!!

    • @batmanarkhamknight9458
      @batmanarkhamknight9458 3 ปีที่แล้ว +4

      yes

    • @mdgaming2602
      @mdgaming2602 3 ปีที่แล้ว +4

      Me😅💔

    • @yonikanayomi2051
      @yonikanayomi2051 3 ปีที่แล้ว +8

      She didn't hug also

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +6

      Because she knew that Pushipika was not the real winner. My fat wife is very optimistic after watching this.

  • @akilakj1
    @akilakj1 3 ปีที่แล้ว +79

    7:34 Caroline's face!! Picture tells million words.

    • @seny3053
      @seny3053 3 ปีที่แล้ว +1

      Of course

    • @lauxmiperera3317
      @lauxmiperera3317 3 ปีที่แล้ว +4

      Korolinsge පිළිගැනීමේ දූෂණ දුෂ්ඨත්වය හොඳට පේනවා ජරා ගැහැණියක්

    • @mrperi270
      @mrperi270 3 ปีที่แล้ว

      🤣🤣🤣😅😅🤣🤭🤭🤭

    • @AthiquaReezaYT
      @AthiquaReezaYT 3 ปีที่แล้ว

      Exactly 🤣

    • @olivercook8097
      @olivercook8097 3 ปีที่แล้ว

      අම්මප

  • @anuuerandi7947
    @anuuerandi7947 3 ปีที่แล้ว +111

    අනේ මුන්ට වඩා අවුරුදු කුමාරියො ලස්සනයි😂

  • @professorit
    @professorit 3 ปีที่แล้ว +107

    බොරු කොණ්ඩෙ බලන්න ආපු අය ඉන්නවා ද?😂

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 2 ปีที่แล้ว +25

    ජජ්බෝඩ් එකේ අන්දයොද හිටියේ අයියෝ 2 තේරැන කෙනා පුෂපිකාට වඩා ලාබාල පෙනුම සහ ලස්සනයි .

  • @CharmJD
    @CharmJD 3 ปีที่แล้ว +15

    Please upload the final six’s interview round too.

  • @DR-qv7yl
    @DR-qv7yl 3 ปีที่แล้ว +16

    1st runner up 😍

  • @eranjandissanayake467
    @eranjandissanayake467 3 ปีที่แล้ว +31

    විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
    රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා.
    මෙහිදී,
    රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.
    චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බවත් පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න..

  • @michaeldan5646
    @michaeldan5646 3 ปีที่แล้ว +7

    Everyone looks different without makeup..That's why we have makeup artists

  • @shikadai4574
    @shikadai4574 3 ปีที่แล้ว +29

    Pushpika shows as a near divorced woman has more class, grace and love than the married women who were jealous and evil. This proves being married or divorced shouldn't matter if you win the crown or not. Mrs. Sri lanka inc. please do better.

    • @vicktr9601
      @vicktr9601 3 ปีที่แล้ว +2

      Well said.

    • @pizzapadinton8868
      @pizzapadinton8868 3 ปีที่แล้ว +5

      What do you even know it is said that Pushpika has a great political background so whether Caroline is right or wrong Pushpika is lot more evil than it seems, look at her facial expressions when she get crowned she doesnt even shows a glimps of respect towards Caroline the mrs.world.she clearly reeks of arrogance

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว +1

      Please don’t write pukpika and class in the same sentence

  • @bellaherman9000
    @bellaherman9000 3 ปีที่แล้ว +15

    The best part yet to come 🤣🤣🤣😂

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 2 ปีที่แล้ว +47

    පේනවනේ හැකර කටක් තියෙන මෙලෝ වැඩකට නැති ගෑනියක්..
    කැරොලයින් නිවැරදි තීරණයක් ගත්තේ එදා

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว +4

      Kiyala wedak nehe.meya harima irisiya kenek.

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ.අපරාදේ කැරොලයින්ගේ නම කැත වුනා එදා

  • @ruthirakapuruge9701
    @ruthirakapuruge9701 3 ปีที่แล้ว +39

    In search of gold we lost the diamond.

  • @moozillatunes
    @moozillatunes 3 ปีที่แล้ว +17

    මාරයිනේ මියුසික් ටී.වී. හැම දෙයක්ම ලස්සනට වෙලා. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. අන්තිමට කිරුළත් දාගෙන හැමෝම සතුටින් විසිර ගිය වගෙයි. කාටද මේ බොරු කරන්නේ? What a shame! Only crowning? No de-crowning?

  • @honorabledude
    @honorabledude 3 ปีที่แล้ว +62

    පුෂ්පිකාට තරඟ කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නෙ නෙවෙයි මෙතන තියෙන්නේ. අපි හිතමු පුෂ්පිකා සුදුසු නෑමයි කියලා. එහෙමයි කියලා මයික් එක අරගෙන තමන්ගෙ තනි උවමනාවට ඔටුන්න ගලවන්න යන එක අනුමත කරන්න පුළුවන්ද?. ඕන තරම් කැරොලින්ට අවස්තාව තිබ්බා වැරද්දක් තිබ්බ නම් ඒ ගැන කලින් දැනුවත් කරන්න. එහෙම කරන්නෙ නැතුව වට්ටි අම්මල වගේ අන්තිම පහත් විදිහෙ හැසිරීමක් තිබ්බෙ කැරොලිනුයි චූලගෙයි. මේක හොඳට ප්ලෑන් කරල කරපු වැඩක් කියල වීඩියෝ එක බලද්දි හොඳට තේරෙනවා. අන්තිම පහත් තුට්ටු දෙකේ හැසිරීමක්.

    • @sachinshala461
      @sachinshala461 3 ปีที่แล้ว +2

      👌👌👌👏👏

    • @aheshaahesha1659
      @aheshaahesha1659 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මේකි 2.50ලෝක බඩුවක්. කැරලින් belli.

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +3

      @@aheshaahesha1659 chulanam patta gon baduvak

    • @anjalee_umaya
      @anjalee_umaya 3 ปีที่แล้ว +7

      කැරොලයින් මුල ඉදන්ම කීව කියල කියනව හැබයි

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +2

      සමහර විට දික්කසාදය උනොත් ලෝක විවාහක තරඟයට යන්න වෙන කෙනෙක් තෝරන්න වෙනවා,කොහොම උනත් එයා නීතිය අතට ගත්තු එකෙන් උනේ එයාගෙ ඔටුන්නට අබියෝගයක් උන එකයි....

  • @brainchipper3497
    @brainchipper3497 3 ปีที่แล้ว +52

    👑 එක දාන වෙලාවේ පුශ්පිකාගේ මූනේ තියෙන පලිගෑනීමේ චේතනාව හොදටම පෙනුනා 😂😂🤟

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +2

      Buhahahaaaa kiyai sumihiri kathaaa
      Hondata rasata gothaaa

    • @justiceleague3080
      @justiceleague3080 3 ปีที่แล้ว

      th-cam.com/video/ie5qdd4jG5w/w-d-xo.html
      මෙන්න ඇත්ත.

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      @@olipei2297 sapada dan? Sugar daddy ratwatte paying well da

    • @olipei2297
      @olipei2297 2 ปีที่แล้ว

      @@Test97913 SO WHAT? who cares about those junk queens anymore. None got brain with the beauty 🤣

  • @surekamadurangi4016
    @surekamadurangi4016 2 ปีที่แล้ว +11

    කොහොමත් මෙවයෙ හරි කෙනා තෝරන්නෙ නෑනේ

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru 3 ปีที่แล้ว +12

    ජාත්‍යන්තරයට ආතල් දෙන්වා මුන් ඉදගෙන😂❤️

  • @sithumini5573
    @sithumini5573 3 ปีที่แล้ว +2

    Evagema ape ammala niyama rajiniyo

  • @studiohash7128
    @studiohash7128 3 ปีที่แล้ว +28

    caroline we love you ❤❤❤❤❤❤❤❤

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว +15

    Kirulah.oluwata.tiyahla.yanawa.candimal.katugahala.radahwanawa.kahrolin.saddah.natuwa.yanawa.puspika.hodahta.balahnawa.mulah.idamma.puspikata.tarahin.idahla.tiyahnawa

  • @davidd6209
    @davidd6209 3 ปีที่แล้ว +2

    TBH the runners up are prettier than the winner.

  • @deniermondrez7400
    @deniermondrez7400 3 ปีที่แล้ว +23

    Caroline didn’t even congratulate Pushpika when she put the crown. Her face looks sad..What’s wrong with her?

    • @dilan4582
      @dilan4582 3 ปีที่แล้ว +3

      It is known only by Caroline

    • @Mmm-jx7up
      @Mmm-jx7up 3 ปีที่แล้ว +10

      @Worth of You. M i can understand what you mean and maybe pushpika didnt deserve it. However she was crowned as the winner. There are ways to act properly and respectfully even if you dont agree to someones opinion. a strong woman wouldnt drag and humilliate another woman.

    • @ཡིཤེས-པ5ཆ
      @ཡིཤེས-པ5ཆ 3 ปีที่แล้ว +4

      She is jealous of her beauty that's why she didn't come congratulate her...

    • @pizzapadinton8868
      @pizzapadinton8868 3 ปีที่แล้ว +2

      Caroline is not such pity person usually as you can see she greeted other two warmly and the whole thing seemed like they all knew that Pushpika will be the mrs.Sri lanka no matter what even Pushpika herself
      So in my point of view pushpika seemed have a great influence over the contest not to mention she is known to be connected to the politics in sri lanka

  • @nawoda9818
    @nawoda9818 3 ปีที่แล้ว +46

    බොරු කොන්ඩ දාපු ගෑනුන්ට කිරුලු පලන්දන්නෙත් ලන්කාවෙ විතරමද කොහෙද.🤣

    • @justiceleague3080
      @justiceleague3080 3 ปีที่แล้ว

      th-cam.com/video/ie5qdd4jG5w/w-d-xo.html
      මෙන්න ඇත්ත.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +28

    මෙයාලගෙ හිත් ලස්සන නෑ

  • @sawee6874
    @sawee6874 3 ปีที่แล้ว +22

    She deserves the win she has the looks and personality to take part in an international competition.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +38

    පුෂ්පිකා දෙපාරක් හිතන්න දෙයක් නෑ හරිම ලස්සනයි කැපිල පේනවා,කැරොලයින්ගෙ මූනෙ හිනා පොදක් නෑ පුෂ්පිකාට සුභපතනව දැක්කෙත් නෑ,ඒත් අනිත් දෙන්නටම බලෙන් වගේ සුභ පැතුවෙ.හැබැයි බීල හිටිය කියල පෙනුන් නෑ වේදිකාවෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ඔටුන්න ගලවන්න ආව දැක්කෙ නම් බීමතින් වගේ හිටගෙන ඉන්නත් බෑ,නමුත් ආරිධිත අමුත්තන් ඉදිරියෙ හරි ලස්සනට හිටියෙ හිනා නොවුනට මාර ගෑණියෙක් තමයි.....හිතාගන්න බෑ මාර රඟපෑමක්.

    • @mdh5961
      @mdh5961 3 ปีที่แล้ว +1

      චුලාගේ Interviewඑක දැක්කා නම් මේම කියන්නේ නැහැ.බාර් එකක නොවෙයි දුන්නේ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว

      @@mdh5961 ඇත්තටම ඔව් ඔබ හරි මං ඒක දැකල පාඩමක් ඉගෙන ගත්තා දෙයක් කියන්න ඉක්මන් නොවෙන්න.අනික ඒ කතාවෙන් සැකයක් ඇති උනා පැජන්ට් එකේ කුමක් හෝ දෙයක් වෙලාද කියලා.නඩුව අවසානයේදී නිවැරදි දේ එලි එයි කියල හිතනවා...

  • @kawshi1224
    @kawshi1224 2 ปีที่แล้ว +8

    පුෂ්පිකා අක්කි ලස්සනයි. හැබැයි කට හොද නෑ. එකයි කට හදා ගත්තනම් මේ මොනවත් නෑනේ. කැරොලින් හරි නපුරුයි. නැත්තම් සමාජයි ඉස්සරා ගෑනියෙක්ට අර වගේ අපහස කරන්නෑනේ. 😕😕😕😕😕🙄

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว

      😂🤣🤦 අයියෝ මේ කට තමයි හලෝ පරිස්සන් කරගන්නම ඔන ගැනු කෙනෙක්...කැරොලයින් හරී.මෙහෙම කටත් තියන කෙනෙක්ට කිරුලක් ගැලපෙන්නේ නෑ.

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +45

    I think Caroline and Chula fought for the justice. If you watch the full video you will understand....

    • @Divyadiary
      @Divyadiary 3 ปีที่แล้ว +2

      Trueeee

    • @maleeshagunathilake2985
      @maleeshagunathilake2985 3 ปีที่แล้ว +1

      Yes

    • @samh1096
      @samh1096 3 ปีที่แล้ว +17

      But the end doesn't justify the means. Their bahaviour made whole of Sri Lanka the laughing stock in the eyes of the world. Pushpika on the other hand behaved like a lady even when the crown was pulled off her head. Caroline could not have acted as the judge , jury and the executioner all by herself that too behind the back of the judges and guests of honour .Even if Pushpika had to be de- crowned it should have been done in a decent and proper manner . Chula and Pushpika should not have acted on their own that too in a very unladylike manner.Also , if she fought for justice and she felt she was doing the right thing , why did Caroline crown the winner in the first place ? She should have at least expressed her views without demeaning another woman in front of the whole world.

    • @heebailyas3466
      @heebailyas3466 3 ปีที่แล้ว

      @@samh1096 true😄🙈

    • @sachinshala461
      @sachinshala461 3 ปีที่แล้ว +1

      @@samh1096 exactly u r @ The Right Point

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 3 ปีที่แล้ว +32

    Caroline' is good lady

    • @Mmm-jx7up
      @Mmm-jx7up 3 ปีที่แล้ว +1

      Yea i guess snatching someones crown and humilliate another woman is being a good lady. 👀

    • @debojunior4265
      @debojunior4265 2 ปีที่แล้ว +1

      Good lady🤣🤣do she even know the meaning of good or kind to others oopps i see snatching is doing good to others in her opinion😆😆

  • @wasanthak.dissanayake9665
    @wasanthak.dissanayake9665 3 ปีที่แล้ว +41

    Love you ❤Real Queeen Caroline❤inspirational❤

  • @basharstats4482
    @basharstats4482 3 ปีที่แล้ว +1

    is this an above 30 contest?

  • @Shiyam-eh3dj
    @Shiyam-eh3dj 2 ปีที่แล้ว

    People who deserve such award should perform too much of hard work till there upper & lower knees become reddish. applicable for all the winners. This is the reality with no doubts.

  • @Alibumstead
    @Alibumstead 2 ปีที่แล้ว +1

    Why did everyone seem like this was there first time doing this?😂😂

  • @bad769
    @bad769 2 ปีที่แล้ว +1

    ubala okkotama vadiye man lassnai😁😁😁😁

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +9

    Caroline ge mune hati witharak
    Meki Pushpika ta wish kala na
    Asha yaluwa nam badagaththa

  • @anjalikaumayangani1111
    @anjalikaumayangani1111 3 ปีที่แล้ว +12

    Acting is superb 🙏😂

  • @wageeshadinali535
    @wageeshadinali535 3 ปีที่แล้ว +24

    Caroline ❤️🎀😌

  • @freyrsta1076
    @freyrsta1076 4 หลายเดือนก่อน

    This trend of rolling things up to get results is already over!

  •  3 ปีที่แล้ว +14

    Caroline 💖💖💖💖💖

  • @janithlakmina5853
    @janithlakmina5853 3 ปีที่แล้ว +32

    Pushpikatawada caralion lassanai

  • @senuthathsarani8293
    @senuthathsarani8293 3 ปีที่แล้ว +21

    Caroline ❤️

    • @isuruthathsara6310
      @isuruthathsara6310 3 ปีที่แล้ว +1

      කැරොලයින් නෙවෙයි ඕකි කැරිලයින් පට්ට බැල්ලි

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +23

    අද සිට මෙය පුස්සක් විය

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +56

    Pushpika looks at Caroline with fear coz she knows that Caroline knows her all dirty work.
    Caroline’s approach was not good but her intention was pure.

    • @Mmm-jx7up
      @Mmm-jx7up 3 ปีที่แล้ว +12

      Being around women like chula and Caroline, id be scared too. No, her approach wasnt good and snatching someones crown is never pure intention.

    • @gmailaccount7856
      @gmailaccount7856 3 ปีที่แล้ว +4

      Even if it’s true, there’s a rather classy and more educated way of doing it.. besides, it’s not her work to dethrone someone just like that

    • @DS-kb3vn
      @DS-kb3vn 3 ปีที่แล้ว

      @@gmailaccount7856 But there is a time you can't think of class when you tried so many times already. She did the best.
      We are proud of her.

    • @DS-kb3vn
      @DS-kb3vn 3 ปีที่แล้ว +3

      @@Mmm-jx7up Don't worry karma came back to pushpika. Now whole country knows who she is. She should be disqualified for Mrs.World.

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว +1

      Time told the truth about pukpika

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว +9

    Caroline great best wonderful bless

  • @pramilanamdar4935
    @pramilanamdar4935 3 ปีที่แล้ว +24

    It's proof that jealousy is very bad desease

  • @Joel-gm3pj
    @Joel-gm3pj 3 ปีที่แล้ว +36

    Mrs.Caroline Jurie is the real queen.....❤️❤️❤️

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +1

    From her one can See that she knew IT.she Has rehersed Well must have cost a Fortune to buy that crown

  • @sayuritharanga9780
    @sayuritharanga9780 2 ปีที่แล้ว +2

    Caroline mewelawe karapu de weradi unata eyata ehema karanna sadarana hethuwak thiyenna athi...me dennagema interviews balanakota denna genama therum ganna puluwan..

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +14

    පුෂ්පිකා එතන ඉන්න හැමෝටම වඩා ලස්සනයි ගොඩක්. ගැනු පෙනුමැ තියෙනවා.... අපෝ ජුරි ගේ මුනේ දුෂ්ටකම....

  • @paupin863
    @paupin863 3 ปีที่แล้ว +2

    Chandimal Jayasinghe’ s
    Corrupt Mrs. Sri lanka world 2020 pageant show
    😅

  • @itshm8862
    @itshm8862 3 ปีที่แล้ว +15

    Caroline 🥰😘 pushpika 💩

  • @sandyadesilva934
    @sandyadesilva934 3 ปีที่แล้ว +10

    Caroline jury ❤️❤️

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว

    It's ?

  • @kristinaawa644
    @kristinaawa644 3 ปีที่แล้ว +13

    Caroline is pretty 😍

    • @mrperi270
      @mrperi270 3 ปีที่แล้ว

      no

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      @@mrperi270 yes

  • @Anonymous_girl.613
    @Anonymous_girl.613 3 ปีที่แล้ว +6

    1st runner up is more beautiful 😎

    • @Mmm-jx7up
      @Mmm-jx7up 3 ปีที่แล้ว +2

      Yea even with the help from her friends, she didnt win. Atleast she got few min of fame i guess. 😬

  • @NINI-uq1ug
    @NINI-uq1ug 3 ปีที่แล้ว +31

    Pushpika is so dramatic.

    • @jenniferdias4724
      @jenniferdias4724 3 ปีที่แล้ว +3

      Absolutely. Drama queen very jealous of Caroline and think no end of herself

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +2

      very true .

    • @Mmm-jx7up
      @Mmm-jx7up 3 ปีที่แล้ว +5

      😂😂What? Why do u think Pushpika is dramatic? Any person would walk away if someone snatched their crown and humilliate them like Caroline did. Caroline is the drama queen here. Have u seen her video where she step down and sound like a mouse when she tried to defend her action? That video is more dramatic than Chula doing some kind of hand gesture for Hitler 😂 why would anyone be jealous of Caroline who acted like a fool infront of everyone?

  • @SanjuFernando4417
    @SanjuFernando4417 6 หลายเดือนก่อน +1

    Finally, all things were revealed... Carolin did the right thing..she is the queen who appears for the right thing which must happen. respect her for standing up for the justice.❤❤

    • @bianabey385
      @bianabey385 5 หลายเดือนก่อน +1

      It is good to stand up for justice. Pushika was still legally married, so she had every right to be there. We became a laughing stock because of Caroline action. She is beauty without a brain.

  • @nadeeshatharangani5799
    @nadeeshatharangani5799 3 ปีที่แล้ว +5

    Aparade Caroline. Oya lankawe namata gawrawak genapu kenek. Oya mrs world weddi api godak sathutu una. Oya me de karanna kalin godak hithanna thibuna. Oya hithanna athi oya hoda wadak kara kiyala. Sadarane wenuwen peni sitiya kiyala. Ath methana ohoma karapu aka waradiyne. Final wenakan idiye ai ahenam. Ganiyak apahathawata path karanna hoda na. Prashnayk thibbanam visadanna thibune methana nemei. Aparadayak kara gaththe oya. Oya mrs world weddi oya gana sathutu unu ayama ada oyata baninawa. Waradi wenawa thamai. Plz samawa aran a warada hada ganna.

  • @techmart9525
    @techmart9525 3 ปีที่แล้ว +32

    රෝසි සේනානායක එක්ක කතා කරද්දි කරෝලින්ගෙ මූණ 😂😂

    • @dilan4582
      @dilan4582 3 ปีที่แล้ว +2

      Pushpika is more friendly with rosi and show more respect. Caroline does not like it it seemed

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว +1

    We hope to see whose bringing next year crown

  • @msooriyabandara4278
    @msooriyabandara4278 3 ปีที่แล้ว +83

    කැරොලින් කිරුල පලදන්නෙත් ඕනවට එපාවට

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +5

      Clip ekakwath gahanne nh.pupura pupura hitiye.

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +6

      ඉරිසියාවේ පැලෙනව කැරොලින්

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 ปีที่แล้ว +3

      Pissu gani

    • @kalaimathipirabakaran284
      @kalaimathipirabakaran284 3 ปีที่แล้ว

      Yes

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      She must have hesitated to crown a woman who won solely due to sugar dad Ratwatte

  • @lasanthafernado6830
    @lasanthafernado6830 3 ปีที่แล้ว +3

    Meke hodata penawa kiarolain kamati na puspikata.? Puspikata jaya. 👍🙏🇱🇰🇮🇹❤️

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +1

      Oww mth dkka eka

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +6

    Karolain mulasitama Kenthiyen Munehati. Irisiyawen Pipirenawa

    • @chalanirajapakse3251
      @chalanirajapakse3251 3 ปีที่แล้ว +4

      Mrs sri lanka kenekta mokatada Mrs world kenek irisiya karanne... 🤣

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      Truth hurt now huh
      Pukpika was decrown by world body and Mrs Sri Lanka both
      Good riddance

  • @d.i.p3221
    @d.i.p3221 3 ปีที่แล้ว +34

    Iove you caroline 😍😍❤❤

  • @sadaham-r3s
    @sadaham-r3s 3 ปีที่แล้ว +32

    Pushpika got the suitable hight and smart beautiful look ,she deserved the 👑

    • @wasanthak.dissanayake9665
      @wasanthak.dissanayake9665 3 ปีที่แล้ว +9

      Hi Mrs World Org,
      Please do not support to the ruining political agenda of Sri Lanka. Caroline took her first step against corruption in her own field in our country (this is a fully corrupted country) .please let her do her real job. I'm silent observer. And I'm hundred percent sure what was the reality. Please do not be a part of another someone's plan to grab power favorably. Pushpika had used corrupted political support to the competition, So the decision was already taken by organizers to crown Pushpika to support her to enter to corrupted politics in Sri Lanka. Caroline was the first lady took that brave decision in public againt current ruining systems in Sri Lanka. Most of educated but foolish ,people who make public statements without knowing any context and social influencers who are handled by political hands are always misleading the nation to protect their power playing drama and putting entire nation on crisis always.
      Understand, this is a master game. Misled nation will not understand what this is easily.Caroline took her first step inspiring entire wise pupils.please let our wise people to get rid from corrupted system and to rescue others from being puppets.it takes time.
      If the majority is always correct, as a country we are not in where we are currently in...

    • @sherryrodrigo5457
      @sherryrodrigo5457 3 ปีที่แล้ว +2

      @@wasanthak.dissanayake9665
      wish Carolyn acted differently more importantly like a lady, a crown doesnt define a person, it is your actions that tells what kind of a person you are.
      Such a sad situation for everyone including for beautiful Sri Lanka.
      One moment of anger has ruined everything for Carolyn as well.
      I wish they do away with these silly pagents, I too was a contestant in one of these pagents. If I could go back in life i would never have taken part🙃

  • @mathewsahan1662
    @mathewsahan1662 3 ปีที่แล้ว +26

    Caroline is the most beautiful woman ever and ever

    • @mathewsahan1662
      @mathewsahan1662 3 ปีที่แล้ว

      @@rebeccasevilla1210 නොදන්න දේවල් කියවන්න නැතුව හිටපු ගොන් මිනිහෝ

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      @@mathewsahan1662 ratwatte da

  • @ms.celestinasubba9777
    @ms.celestinasubba9777 3 ปีที่แล้ว +22

    With so bad attitude... In front of whole world... How Carolina jury proclaims she fought for justice???
    She is just hilarious . ...wanted to put DE Silva into shame but she herself became shamelful

    • @HotGammiris
      @HotGammiris 3 ปีที่แล้ว

      th-cam.com/video/W-dSdJ3gk-4/w-d-xo.html

  • @arunichrisanthi6769
    @arunichrisanthi6769 3 ปีที่แล้ว +7

    mamanm hiththn ne kirila geleuwe irisiyawa kiyla ekaparak e de lavagatha kenkta irisiyawak hithen nehe

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +11

    I think first runner up is much more better....

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 3 ปีที่แล้ว +5

    Love pushpika oya nam puduma lassanak.sudussata niyama tana labuna.

  • @kawshi1224
    @kawshi1224 2 ปีที่แล้ว +2

    ඔය දෙවනියට ඉන්න කෙනා හරි හොදයි කියලද දන්නෑ හිතන් ඉන්නේ. 🤕🤕🤥🤥

  • @isharasewwandi5787
    @isharasewwandi5787 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @legitworld8831
    @legitworld8831 3 ปีที่แล้ว +5

    Caroline jurie looks like Lara dutta ? ❤️

  • @supercellwisat3052
    @supercellwisat3052 3 ปีที่แล้ว +1

    Look at the way she crowned 6.15 she has no attitude.

  • @shehani4847
    @shehani4847 3 ปีที่แล้ว +1

    Chandimal kiyanne ponnayek.

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว +1

    Pupi lassanai wadak naa husband rakaganna bariuna oya rajenk unata wadak naa samira nomathi it's not possible

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +30

    ගැහැනියක් පාච්චල් කරලා තව ගැහැනියක් නැගී සිටීම විප්ලවයක් ලෙස ඇතැමුන් දුටුවද එය නීච ක්‍රියාවකි.ඕනෑම දෙයක් කරන්නට ක්‍රමයක් ඇත.

  • @CD-ho4hm
    @CD-ho4hm 3 ปีที่แล้ว +4

    Caroline kissed and wished the Runners up but Pushpika, other than placing the Crown in a haphazard manner. Does not look good as a Role Model for the Women of the world.

  • @khanmct9852
    @khanmct9852 3 ปีที่แล้ว +1

    kaurut lassana ne ketaiii

  • @samanthiwijesinghe361
    @samanthiwijesinghe361 3 ปีที่แล้ว

    Hodata baluwuth penawa phshipikata favouration kiyala
    Meta perath Mrs Sri Lanka pagents thibunane. Me wage chula and Caroline
    Hasirune methena favouration
    Thibba nisa kiyala me vido hariyata observe karahama penawa

  • @ishanikamadhushani2637
    @ishanikamadhushani2637 3 ปีที่แล้ว +22

    Caroline e de kranna aththe jelous ekata nam nawei wenna athi eya jelous krala monwa gannda aya eya mrs.world neh jelous ekata nam wenna ba mt nam hithenne

    • @jenniferdias4724
      @jenniferdias4724 3 ปีที่แล้ว +10

      Caroline nemei Pushpikai jelouse Caroline ekka. Chandimal ekka call ekedi eka hodatama therenawa

    • @inokaamber421
      @inokaamber421 3 ปีที่แล้ว +3

      Yes it's true

    • @shanikah.v.4699
      @shanikah.v.4699 3 ปีที่แล้ว +2

      yah, agree with u

    • @charmerdesign2366
      @charmerdesign2366 3 ปีที่แล้ว +3

      ooka me mooda minussunta theren nane 😂😂 hamadam wage udin peena dee allan natnwa. a hasireema anumatha karann bari unta meeka une irishywataa kiyla kiyn mooda minuus inna eka thama puduma😂

  • @buttercupcake7656
    @buttercupcake7656 3 ปีที่แล้ว +22

    Caroline❤️❤️We still love you💕Endure the hardest times and raise up again angel 💞💞Be brave cuz you did the right thing💋So proud of you always and forever✨️

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +6

      🤣💩🤣💩🤣

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      @@olipei2297 pukpikaaaaaa

    • @oceanyt8
      @oceanyt8 ปีที่แล้ว

      What the heck dumb people in the world!

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 3 ปีที่แล้ว +6

    Coralina.coralina.puduma ganiyek.hug wat dunne na pushpikata

    • @HotGammiris
      @HotGammiris 3 ปีที่แล้ว

      th-cam.com/video/W-dSdJ3gk-4/w-d-xo.html

  • @AJ-jf2ui
    @AJ-jf2ui 3 ปีที่แล้ว

    Jealousy is a sin. Caroline is clearly jealous what a shame. Her true colors came out. Always look at a good heart instead of a pretty face. If you have both well even better.

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      Time told a different truth

  • @nirogajayawardana5416
    @nirogajayawardana5416 2 ปีที่แล้ว +2

    Always caroline ❤️‍🔥

  • @artcraft3030
    @artcraft3030 3 ปีที่แล้ว +12

    පුෂ්පි#කා නිකං පොන්ස් කෙනෙක් වගේ 😒

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 3 ปีที่แล้ว +6

    Arakige muune hinaa kadulak ne

  • @rovillewenaden4111
    @rovillewenaden4111 2 ปีที่แล้ว

    pushpika the rogue

  • @dumadoga7817
    @dumadoga7817 3 ปีที่แล้ว +9

    how could a disrespectful person like caroline jurie have the tittle of mrs. world

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว

      Time told a different truth

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +57

    බුදු සන්තෝ.මේක නම් ලොකු අසාධාරණයක්.හැමදේම ඉවරවෙලා එයා 👑 කිරුළ පැළදගෙන සතුටින් ඉන්න වෙලාවේ එහෙම ගළවන එක මොන තරම් පහත් වැඩක්ද.පුෂ්පිකා අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි එයාට වැඩිය

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว

      😭😭😭😭

    • @batmanarkhamknight9458
      @batmanarkhamknight9458 3 ปีที่แล้ว +18

      pissuda..carolin lassanai

    • @BK-dd4mp
      @BK-dd4mp 3 ปีที่แล้ว +9

      dan sapada?😂

    • @Test97913
      @Test97913 2 ปีที่แล้ว +4

      Dan Sapada

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +2

      🤣😂 ලස්සනයි කට තමයි ට්කක් අවුල්...මේ ගැනී නිසා රටත් චාටර් වුනා.කැරොලයින්ගේ කිරුලත් නැති වුනා.මෝඩ ගැනු කෙනෙක් මේයා.

  • @yeai5783
    @yeai5783 3 ปีที่แล้ว +1

    Are all these important???

  • @nethuliyanage8415
    @nethuliyanage8415 3 ปีที่แล้ว +2

    caroline jurie we love you

  • @snjayaneththi6991
    @snjayaneththi6991 3 ปีที่แล้ว +1

    rosy senanayake lagata giye naththe ai mrs,.pushpika ge

    • @index293
      @index293 3 ปีที่แล้ว +1

      Rosy was married but a widow so she can’t go closer according to Carolin🥴

    • @mdh5961
      @mdh5961 3 ปีที่แล้ว +3

      රෝසි හොඳටම දන්නවා මෙතන අසාධාරණයක් වුනේ කියලා.මල් කළඹවත් දුන්නද.එතනම
      හොඳ ශාක්ෂියක් තියෙනවා.

    • @index293
      @index293 3 ปีที่แล้ว

      @@mdh5961 රෝසි කියන්න මොන පට්ට වේසියක්ද

  • @PiyumiSewwandi-b7t
    @PiyumiSewwandi-b7t 3 หลายเดือนก่อน +1

    හොදටම පේනව මෙතන කැරොලින්ගෙ ඉරිසියාව.......

  • @gibinas8466
    @gibinas8466 3 ปีที่แล้ว +4

    She deserves it 👑

  • @remarrichthamel9167
    @remarrichthamel9167 3 ปีที่แล้ว +5

    Caroline best

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 2 ปีที่แล้ว +2

    බුරු රාජපස්ස ලා ගෑවුණු ගෑවුණු තැන කක්කි කේස් තමා.
    උන් කවදාවත් හැකියාවෙන් දිනන්නෙත් නෑ එහෙම අයට තැන දෙන්නෙත් නෑ. හැමදේම පන්දමට.
    අන්තිමට මුළු ලෝකයක් ඉස්සරහ අපි හැල්ලු උනා. අපිට මිසිස් වර්ල්ඩ් කිරුළත් දෙන්න උනා.
    ඒ වෙලාවේ වැරද්දක් උනා කියන එක පිලිගත්තනම් කිරුල නම්බු පිට අපේ මිසිස් ජූරි ගේ ඔලුවේ..
    කොහෙද ?? සාප මෙව්වා නම්