කැරොලයින් ජූරි CAROLINE JURIE - MY SIDE OF THE STORY WITH KALUM 🤜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @jadruwantha
    @jadruwantha 2 ปีที่แล้ว +221

    පුලුවන් නම් කැලුම් මහත්මයා.
    මේ වීඩියෝ එක english subtitle සමග දාන්ඩ පිටරටවල් වල අයටත් බලාගන්න, ඒක ගොඩාක් වටිනවා කැරොලයින්ට වගේම ලංකාවෙ අපිටත් ...

  • @jeratharjun6773
    @jeratharjun6773 2 ปีที่แล้ว +123

    කිරුළ තියෙද්දි නෙවෙයි,ගැලෙව්වමයි ඇය රජ උනේ ❤️✨

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +132

    ඔයා තමයි අපේ ලෝක රූ රැජිණ හැමදාමත්...ඒ හිනාව කතා විලාසය මුළු දවසම වුණත් බලන් ඉන්න පුළුවන්...ඒ තරමටම මාරම ආකර්ෂණීය අහිංසක සුන්දර චරිතයක් ඔයා... පවුලේ අයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික !!!!!!!💓💓💓💓💓💓

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +114

    Caroline juire ට මුඩුක්කු ගැනී කියලා බැනපු මිනිස්සුන්ගේන් අහන්නේ...... සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටපු ඇයට සාධාරණය ස්වභාව ධර්මයේන් ලබා දුන්නා.......... ඔබට මොනවද ලැබුණේ...... නිර්දෝෂී ඇයට මඩ ගහපු....... ඇයට ලැබුණු කිරුළ ට නේ ඔබලා මඩ ගැහුවේ දැන් ඔබ ලාට සතුටු ද?.......... ඇය නියම රැජිනක්.......

  • @oshis2463
    @oshis2463 2 ปีที่แล้ว +68

    කැරොලයින් තමයි රෝසි මැඩම්ගෙන් පස්සේ ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය ඇත්තම විවාහක රූ රැජින , කවුරු මොනා කිව්වත්. ❤️ ලස්සන විනීත කාන්තාවක් කතා කරන ස්වභාවයෙන් ඒක පේනව ❤️😌

  • @DS-kb3vn
    @DS-kb3vn 2 ปีที่แล้ว +103

    කැරොලයින් හිටියටත් වඩා ලස්සනයි. කැරොලයින්ට වල කපපු රෝසි, චන්දිමාල්, පුශ්පිකා වගේ අයට අද වල කැපුනා.
    කර්මය...

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 2 ปีที่แล้ว +231

    කැරොලයින් කියන්නේ හරිම නිරහංකාර අවංක චරිතයක් ...
    මම ඇයව දැනගත්තේ මේ තරඟයෙන් පස්සේ....
    ඒ අවස්ථාවේදී මුළු රටක්ම
    කැරොලයින්ට සහ චූලට එරෙහි වෙද්දී,
    දෝෂාරෝපණය කරද්දී ,
    විදේශ රටවල සිටින ,අසාධාරණයට එරෙහිව නැගී සිටින කාන්තාවෝ ටිකක්
    (එංගලන්තය,ඇමෙරිකාව,
    ඉතාලිය,ස්වීඩනය ,ඔස්ට්‍රියාව,
    ඕස්ට්‍රේලියාව සහ ලංකාවෙි කීපදෙනෙක් )ඇය වෙනුවෙන්
    කොන්දේසි විරහිතව පෙනී සිටියා ....
    මාධ්‍ය සටනක් ගෙනිච්චා ජනමතය වෙනස් කිරීමට
    සත්‍යය අවබෝධ කරදීමට .....
    ජාත්‍යන්තරයේ අදාල ආයතන වලට ලිපි යැව්වා සත්‍යය තේරුම් කර දෙමින් ....
    ඇය වෙනුවෙන් WhatsApp chat line එකක් open කර
    දිවා රෑ නොතකා මාධ්‍ය සටනක් ගෙනිච්චා
    රටේ මතය වෙනස් කරන්න උත්සාහ ගත්තා
    අද ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා....
    ඒ කියන්නේ ජනතාව තේරුම් අරන් තියෙනවා ඇය හරි කියලා....
    මා එයින් එක කාන්තාවක් වීම ගැන මා අතිශයින් සතුටු වෙනවා .....
    අදටත් අප ඇය වෙනුවෙන් සිටිනවා ....
    කැරොලයින්ට විරුද්ධව දාන පෝස්ට්, කමෙන්ට්ස් වලට අපි උත්තර දෙද්දී
    සමහර වෙලාවට අපිට ලංකාවෙ අය අසභ්‍ය විදිහට බැනලා තියෙනවා......
    නමුත් අපි ඒවට නොසැලී කණ්ඩායමක් ලෙස
    උත්තර දීලා අර කාන්තාව විසින් අනෙකුත් තරඟකාරියන් ට කළ වැරැද්ද ,අසාධාරණය
    තේරුම් නොගත් සමස්තයක් ජනතාවට
    තේරුම් කරලා දෙන්න උත්සාහ කළා ...
    එය සාර්ථක වීම ගැන අපි අවංකවම අද සතුටු වෙනව...

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 ปีที่แล้ว +3

      Best wishes to Caroline Jurie, Hope that she will spend a pleasant n joyful time with her family, n may she continue to overcome challenges, with inner strength n confidence, n hope she will be able to promote Sri Lanka as a tourist destination, along with the other beauty queens, when the pandemic is over, Theruwan Saranai

    • @kaushalyaariyarathne9076
      @kaushalyaariyarathne9076 2 ปีที่แล้ว +3

      ✌️💖💖💖🔥

    • @himalifonseka91
      @himalifonseka91 2 ปีที่แล้ว

      Caroline had and having so much of good things..,but when she was correcting the wrong thing, she made a black mark for our country and for the position she took place.!! That made all of us a sad and pain.If she behavior was nicely went..then we could have stand for this lady..!!. Since now we showed to the world like our ladies are like road fighters.We should make our mistakes not to highlight this kind of women to represent Srilanka..

    • @naomigarusinghe5145
      @naomigarusinghe5145 2 ปีที่แล้ว

      I didnt know you guyz were this organized but i was also fighting the fight you were fighting.. it was glorious since we were fighting in the right side.

    • @himalifonseka91
      @himalifonseka91 2 ปีที่แล้ว

      @@naomigarusinghe5145 I think for these kind of things more better women should go..Not who make issues like Caroline and Pushpika...for example.. Rosi..!!

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +93

    අපේ රටට අභිමානයක් ගෙනදුන් සුරූපී කැරොලයින් ජූරි, ඔබ වැනි සත්‍යවාදී නිර්භීත කාන්තාවන් මුදලට ආත්මය විකුණන මේ සමාජයේ තවත් සිටීදැයි සැක සහිතයි.
    ඔබ අප රටට දැයට වටිනා කාන්තාවකි.
    ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ට වේවා!
    අපි ඔබට ආදරෙයි.
    Thank you, Kalum.

  • @rosaryfransiska7875
    @rosaryfransiska7875 2 ปีที่แล้ว +255

    ඔයාට මොනව නැතත් හොඳ සැමියෙක්,වාසනාවන්ත පවුල් ජීවිතයක් තියෙනවනෙ දුවේ..ඒක තමයි වටිනාම කිරුල ..❤️❤️❤️❤️

    • @rumaleetharangi9706
      @rumaleetharangi9706 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම. ඔයාට ආදරෙයි 💖💖💖💖💖 සුබ පතනවා 💖💖💖💖

    • @ericajayasekara4822
      @ericajayasekara4822 2 ปีที่แล้ว +3

      🙏❤️

    • @mariaquyn1477
      @mariaquyn1477 2 ปีที่แล้ว +1

      A great woman 👏👏

    • @chathuchathu1834
      @chathuchathu1834 2 ปีที่แล้ว +1

      oyata ahimi unu kirula newatha lebewi.... ara pushpika gon eladena penwada katakama seiyawa

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +72

    අපි පහුගිය දවස්වල single mum ලගේ සහ ඔයාගෙ වෙනස හොඳින් දැක්ක.ඔයා සැබැවින්ම හොඳ මවක් වගේම හොඳ එඩිතර කාන්තාවක්.

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +9

    කවුරු කොහොම කිව්වත් ඔබයි අපේ රූ රැජින.ඔබ කලේ සාධාරණය ඉටු කිරීමක්.ඒකට අවනත වෙන්න බැරි අය තමයි ඔයාව වට්ටන්න බැලුවෙ..දැන් ඒ අයට ලස්සන උත්තර ලැබිලා.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +610

    මෑත කාලයේ මම දැකපු හිතට එකගව කෙලින් වැඩකරපු එඩිතර කාන්තාව ඇයයි ඇය තමයි හැමදාමත් අපේ රූප රාජිනිය ඇයම පමණයි ❤❤❤❤

    • @සාන්ත-ඥ4ඪ
      @සාන්ත-ඥ4ඪ 2 ปีที่แล้ว +5

      හා 😃

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +6

      ඇත්ත

    • @teclashiromi7668
      @teclashiromi7668 2 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන්ම කෙළින් කතා කරන කෙනෙක් හැටියට හඳුනන්න puluwan හිතන්න දෙයක් නැහැ aya තමා rurajina ♥️♥️🌷🌷

    • @nironirosha7185
      @nironirosha7185 2 ปีที่แล้ว

      Thamun eda ethana idala gelewwa nam oluwe thibba kirula lejjawak hithenne nedda. Oita wada hodata wisadaganna thibuna Ehema loke issaraha thawa geniyekta lejja karapu ekiyakta hoda kiyana ubala genu da. Hithala balapan mona lejjawakda une.

    • @සාන්ත-ඥ4ඪ
      @සාන්ත-ඥ4ඪ 2 ปีที่แล้ว

      @@nironirosha7185 😂😂

  • @g.n.m.kperera3861
    @g.n.m.kperera3861 2 ปีที่แล้ว +295

    එදා වගේම අදත් හෙටත් අපේ ලෝක රූ රැජින 👑 කැරොලයින් ජූරී ❤❤❤🥰🥰 ආදරේයි හැමදාම ❤❤ අනාගත බලාපොරොත්තු සියල්ල ඉශ්ථ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤝🤝 ඒ වගේම හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏 ජේසූ පිහිටයි 🙏🙏

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว +293

    කාටවත් ලේසියෙන් යන්න බැරිතැනකට අමාරුවෙන් උනත් ඔබ ගියා.. ඔබගේ හිසෙන් කිරුළ ගැලවුනත්,,, ඔබ තාමත් අපේ රටේ Mrs world.... නොසැලී ඉදිරියට යන්න ,,, ඔබට වරදින්නෑ....

    • @jayanjanapasan7406
      @jayanjanapasan7406 2 ปีที่แล้ว +1

      කාලකණ්ණි ගැණියක් නිසා ඔයා කිරුළ nati කර ගත්තා

    • @ireshapriyani7405
      @ireshapriyani7405 2 ปีที่แล้ว

      @@jayanjanapasan7406 ඒක තමයි.අපරාදෙ අනේ..

    • @hrnadeeka8481
      @hrnadeeka8481 2 ปีที่แล้ว

      Oya thamath ape mrs. World ma thamayi hamadamath ehemamayi

  • @nooriabimanya9456
    @nooriabimanya9456 2 ปีที่แล้ว +612

    හරිම ලස්සන සහ බුද්ධිමත් කාන්තාවක්....හැබැයි ලංකාවේ කිසිම කෙනෙක්ට මිසිස් වර්ල්ඩ්ගේ අගයක් නැහැ ...යොහානි සින්දුවක් කියලා ඉන්දියාවේ ප්‍රසිද්ධ වුනාම එයාට හැමෝම සලකනවා..මුලු ලෝකෙම ප්‍රසිද්ධ වුනත් මෙයාට සාධාරණයක් වත් ඉශ්ට කරේ නැහැ කිසිම කෙනෙක් ...

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 ปีที่แล้ว +21

      Hari ma hari mis eda puhpikata karapude hari.yohani hamuda lokkekge duwek ne ekai.hithata එකඟව අපි හරි දෙයක් කෙලොත් දෙවියො බුදුන් බලනවා.ඇය බුද්ධිමත් අර ගැනිවගේ ගොන් බඩුවක් නෙවේ.ඇයට අපි සුබපතනවා රැරැජිණට.

    • @dinukaperera399
      @dinukaperera399 2 ปีที่แล้ว +8

      SURE. YOU ARE RIGHT ........... BUT MRS WORLD HAS NO RECOGNITION AROUND THE WORLD

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +6

      Lassanai buddiya madi

    • @NovafyT
      @NovafyT 2 ปีที่แล้ว +2

      What a disgrace she brought to the country. It was all over world news

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @dyukaz3822
    @dyukaz3822 2 ปีที่แล้ว +58

    ඇය ඉතා රූමත්.ඒවගේම හදවතින් වගේම දැනුමෙනුත් උසස්.මමත් ගන්නවා ඒ ජාටා.හරිම ආසාවක් ආවා. සුබ පැතුම්.

  • @nadeekaalahakoon4153
    @nadeekaalahakoon4153 2 ปีที่แล้ว +44

    ආදරණීය කැරොලයින් ජූරි, මම හරිම ආදරය කරන චරිතයක්, මුල සිටම ඔබ ගත්ත තීරණය එක්ක ඔබ ගැන දැඩි විශ්වාසයක් තිබුණා. දැඩි ආදරයක් තිබුණා.. දැන් ඒ ආදරය සහ විශ්වාසය විශාල ගෞරවයක් බවට පත් වෙලා. ඔබ සදාතනික රැජිණක්... රැජිණක් වෙන්නට හිසේ පළඳින කිරුළු අවශ්‍ය නැති බව ඔබ ලෝකෙටම පෙන්වා දුන්නා.. ඔබේ අවංක, සත්‍යවාදී බවට මේ මුළු විශ්වයේම ආශීර්වාදය ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා. 🖤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +120

    කැරොලයින් කියපු දේවල් එක්ක 100% එකගයි ..
    විවාහ වෙනවා කියන්නේ තමන්ගෙ බිරිද,ස්වාමි පුරුෂයා දූදරුවන් සමග යහපත් ජීවිතයක් ගත කරන එක..
    වෙන් වෙලා , දික්කසාද වෙන්න නඩු දාලා ,වෙන් වෙලා,කොලේකට සීමා කරගෙන ඉන්න එක නෙමෙයි ..
    කොහොමත් මේ ලෝකෙ සියලු දේ වෙන්නේ බොරුවට..
    එහෙම අයට පැවැත්මක් නෑ..
    මං නම් දැක්ක දවසේ ඉදලා ගෞරව කරන්න ආදරණීය සුනදර චරිතයක් ..
    තෙරුවන් සරණයි ඔබට

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +100

    තමන්ගේ ජීවිත කිරැලක් රැකගෙන ඉදිරියටම යන රෑ රැජිනියක්...ජයෙන් ජයවේවා ..💖💖👌

  • @laksgierig3985
    @laksgierig3985 2 ปีที่แล้ว +63

    කිරුළක් නිසා එක කාන්තාවක් බැබලුණා නෙවේ එක කාන්තාවනක් නිසා කිරුළක් බැබලුණා ....!ඇය වැනි තමන්ගෙ සාධාරණ මතය වෙනුවෙන් නොබියව පෙනී ඉන්න තවත් කාන්තාවක්...නැහැ පිරිමියෙක්වත් ලංකාවෙ නැතිව ඇති.මේ ලෝකෙ ගැහැණියකට ලැබෙන්න ඕන හොඳම දේවල් සියල්ලම ඇයට ලැබිල තියෙනව ..ඇයට තියෙන ආදරය තවත් වැඩිවුණා . ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +8

    එදා ඔයා pushpika ගෙ ඔටුන්න ගලවා දැම්ම.එක හරි ඔයා පවුල කියන තැන හරි විදියට හිට ගත්ත නිසා අද මොකක් ද pushpika නටන විහිලුව ඇත්ත ට ම කැළුම් අයියේ මෙවැනි දේවල් දකිත් දී ලොකු දුකක් අපේ මවුබිම ගැන දැනෙන්නේ ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🙏🌹🌹🌹❤❤

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +80

    ඇය හරිම ලස්සනයි අසාධාරණය වෙනුවෙන් පෙනී සිට තමන්ගේ කිරුල අතහැර කාන්තාවක් .කැලුම් ඔබතුමා ඇතුළු දෙදෙනාම කොලපාට ඇදලා බොහොම ලස්සනයි .ඔබට හා කැරලයින් ජුරි අපේ රැජිනිය .තෙරුවන් සරණයි !🙏🙏🙏❤️❤️❤️

    • @thiwankaprabani4447
      @thiwankaprabani4447 2 ปีที่แล้ว

      Aya harima lasanai kanata karana vidiya harima lassanai ma ma harima hasai aya pushpika vage katakara gheniyak nevei oyata varadinne nhe satutin inna

  • @nayanijayawardana5382
    @nayanijayawardana5382 2 ปีที่แล้ว +73

    අනේ හරිම ලස්සනයි . ඔයාල දෙන්නම. ඔයාගෙ programs වලට එන අයගෙ ඇදුම් ගැන ඔයා ගොඩක් හිතනව. හරිල ලස්සනයි .
    වෙන වෙලාවට එනව වගේ නෙවෙයි. හරිම සංවරයි. හරිම චාම් . ඒ ආදර්ශය දිගටම දෙන්න කැලුම් අයියේ ...
    ජය වේවා ! බුදු සරණයි !

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +27

    තමන්ගේ උත්සාහ යෙන්, බාධක මැද ලොවක් දිනූ සුන්දර, එඩිතර, අවංක ආදරණීය කාන්තාව ක් ඔබ 😍❤️ Love you soo much CAROLINE JURIE 💕

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +57

    ඇත්තටම be honest මට ඔහොම දෙයක් වෙලා මගෙ crown එක ආපහු hand over කරන්න උනොත් නං ඒකම ඇති මට ජීවිතේම suffer කර කර ඉන්න. එහෙම බලද්දි caroline කියන්නෙ පුදුම ආත්මශක්තියක් තියන කාන්තාවක්. Great women 🙏

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +136

    රෝසි සේනානායක මහත්මියට පස්සේ ලංකාවෙන් බිහිවුණු ලස්සනම Mrs.World 😍😍❤❤ අපි එදත් කැරොලින් මහත්මිය එක්ක හිටියේ. අදත් එහෙමයි 😍😍❤❤ ඇය ගැන ආඩම්බරයි 😍😍❤❤

  • @vindyapeiris2
    @vindyapeiris2 2 ปีที่แล้ว +438

    පුෂ්පිකා නම් රගනවා වැඩී එයා over confidence මිනිස්සු න්ට ඇත්ත තේරෙද්දි හැමදේම වෙලා ඉවරයි.Caroline ඇත්තම කතා කරනවා ස්වභාවධර්මයෙන්ම එයාට ලැබෙන්න ඕනි හැමදේම ආයේත් ලැබෙනවා🙏kelum අයියා හොඳට program එක කරනවා

  • @adithyamadushan5330
    @adithyamadushan5330 2 ปีที่แล้ว +41

    ලෝකෙම ලස්සන විවාහක කාන්තාව වෙච්චි ඔයා අද ඔප්පු කර ලා ඉවරයි ඔයාගෙ තීරණය හරි කියලා .👑️❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +43

    ඒ කියන්නේ තවමත් ඒ කිරුළෙ අයිතිකාරිය කැරොලයින් ජූරිම තමයි හරිම සතුටුයි ..❤❤❤👍👍

  • @user-rn4sh4ib9w
    @user-rn4sh4ib9w 2 ปีที่แล้ว +23

    No words. සතුටුයි. එදා ඔබේ පැත්ත ගත්ත එකට අදටත් මන් ආඩම්බරයි...
    Congratulations caroline Jurie

  • @niroshanikumari9165
    @niroshanikumari9165 2 ปีที่แล้ว +95

    පුෂ්පිකා නම් කතා කරන විදියත් අප්පිරියයි.Respect Caroline❤️

  • @madurarathnayake4479
    @madurarathnayake4479 2 ปีที่แล้ว +138

    හදවතින්ම ගරු කරන චරිතයක් අදත් ලොකු අය්යා ගෙනාවේ ගොඩාක් ස්තූතිය ,පිං,උඩගුකම නැති අවංක චරිතයක් ලස්සන පවුලක් 😘😘

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +60

    අනේ හරිම ලස්සන වැඩසටහන..! ඇයගේ අදහස් හරිම වටිනවා. අපි ඒවා අගය කරනවා. ඇයගේ ජටා වැඩසටහන සහ ඉදිරි රැකියා කටයුතු සාර්ථක වෙන්න කියා හදවතින් සුබ පතනවා. කැලුම් ඔබත් අද හරිම ලස්සනයි. ඔබේ ලස්සන තිබුණේ බාහිරින් විතරක් නෙවී. හැමදාමත් හිතන විදියත් ලස්සනයි. එහෙම අය ඉන්නේ ටික දෙනයි. මට හිතෙනවා කැරොලයින් අර අරාබි නිසොල්ලාසයේ එන රැජිනක් වගේ , වාත්තු කළා වගේ ලස්සනයි කියලා. මට හිතෙනවා ඇයට ලයිලා කියලා ආමන්ත්‍රණය කරන්න. ! කමක් නැද්ද? ඇයට වාසනාවන්ත නව වසරක් ප්‍රාර්ථනා කරන ගමන් කැලුම් ඔබට ද සුබ නව වසරක් වේවා! කලා ජීවිතය සතුටින් ඉතිරේවා ! තෙරුවන් සරණයි!

  • @isuri013
    @isuri013 2 ปีที่แล้ว +76

    අදටත් සැබෑ ගෞරවනීය සහ ආදර්ශමත් විවහ ජීවිතයක් ගත කරන දුක සැප දෙකේම යහපත් ආදරණීය සැමියෙක් ළබපු ඔයා තමා මේ ලෝකයෙත් ඔයාගේ විවහා ජීවිතයෙත් නියම විවහක රූ රැජිණ වෙන්නේ.. එයයි සැබෑ සත්‍යය සහ එයයි විවහක රූ රැජිණේ නියම අර්ථය...
    ආදරෙයි...

  • @udyaniperera4906
    @udyaniperera4906 2 ปีที่แล้ว +46

    She is such a bold lady. Proud of her as she stood for justice and fair. True Queen. God bless her 🙏

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +224

    එදා කැරොලයින් කරපු දේ හරි කියල අද ඇස් පනාපිට පේනව.මම ආසම කරන personality එකක් ඔයා.නියමයි.එදා කැරොලයින්ට හැමෝම බැනපු දවසෙ කැලුම් එයා එක්ක හිටගත්තා.thanks කැලුම් අයියේ නිවරදි තැන හිටගත්තට

    • @deciderof8848
      @deciderof8848 2 ปีที่แล้ว +6

      බලෙන් ඔටුන්න ගලවපු එකද හරි? දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ජටා විකුණගෙන එනවා.. ඉස්සරහට එයත් පටන් ගනි තරග තියන්න. එයා දින්නෙත් චන්දිමල් සංවිධානය කරපු Mrs Sri Lanka තරගයම තමයි. එයා දිනන කොට සාධාරණයි. දැන් තමයි ක්‍රමේ අවුල් වේලා තියෙන්නේ, පව්...

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +8

      @@deciderof8848කැරොලයින්ගේ තරඟෙදි අරය හිටිය නම් කැරොලයින්ගේ globle crown එක අපිට කොහොමටවත් ලැබෙන්නේ නෑ 😂

    • @deciderof8848
      @deciderof8848 2 ปีที่แล้ว +3

      @@sihinidenashawickramasingh5716 සමහරවිට, එක හොදයි. මොකද කැරලයින් කිරැල දාගෙන නටපු නාඩගම ලොකේ වටේම TV වල පෙන්නුවා. රටට නම්බුවක් ගෙනවාට වඩා රටට අපහාසයක් නොවන ලෙස හැසිරේන එක වටිනවා...

    • @NovafyT
      @NovafyT 2 ปีที่แล้ว +1

      😬😬. You don’t behave like that on the stage. Disgusting

    • @dilmimuthuthanthri3977
      @dilmimuthuthanthri3977 2 ปีที่แล้ว +7

      @@sihinidenashawickramasingh5716 ඉරිසීයාවට කිරුලු ගලවපු අවස්ථා ලෝකේ ඕනිතරම් තියෙනව ඉතිම් ඇත්ත වෙනුවෙන් ගැලෙව්ව කියල නම කැත වෙන්නෙ නැ.. හැමදාම ඕම හිත හිත ඉදියොත් හැමෝම ලංකාවට වෙන්නෙ ක්‍රිකට් වලට උන දේම තමා ලෝකේට හෑල්ලු උනා මතකනෙ සුදුසුකම් නැති අය ගිහිම්.. ලෝකයක් හොල්ලපු ක්‍රිකට් ටීම් එකක් කෑවෙ දේශපාලනය නිසා මේවත් හැමදාම පරාද ඒකයි..

  • @prabathwijesundara3734
    @prabathwijesundara3734 2 ปีที่แล้ว +16

    ලෝක විවාහක රූ රැජිනක් විය යුත්තේ උගත් ,ලාලිත්‍යන් පිරි ගැහැණු රූ සපුවක් හෙබි හොඳ පවුල් ජීවිතයක් ගත කරන කාන්තාවන් ය .මා දන්නා තරමට කැරොලයින් ඒ සියල්ලෙන්ම සපිරිය .ස්තුතියි ආදරණීය කැලුම් අයියේ ඇයව ඔබේ කතාබහට එකතු කර ගත්තාට .සත්‍ය කවදා හෝ ජයගනු ඇත

  • @chamalka1236
    @chamalka1236 2 ปีที่แล้ว +84

    පුෂ්පිකා ලඟින් තියන්න බැහැ කැරොලයින්ගේ. කැරොලයින් අපි ඔයාට හැමදාමත් ආදරෙයි .

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 2 ปีที่แล้ว +236

    ගැහැණියකගේ කිරුළ නම් ගෞරවනීය චරිතය සහ යහපත් පවුල් ජීවිතයයි. එය නැතිනම් ඇය විවාහක රූප රැජිනක් විය නොහැකිය කැරොලයින් ඔබට එය හිමියි.

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +42

    අයියාගෙ පලවෙනි මංගල වැඩසටහනට මගෙන් හදපිරි සුභ පැතුම් පිලිගන්න ,අයියා අද ගොඩාක් ලස්සනයි ,නිහතමානී ,අතිසුන්දර කාන්තාවක් ,අපි හැමදාමත් ආදරෙයි ,ඇය ඉතාමත් නිහතමානී රැජිනක් ,අපේ රටට ඉමහත් ආඩම්බරයක් ,ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙිවා ! අපේ කැළුම් අයියාට කවදත් මගෙ ගෞරවාන්විත ස්තූතිය හා ආදරය පුදකර සිටිමි ,ජය වෙිවා !❤️❤️🇱🇰🌷🌷

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 2 ปีที่แล้ว +58

    හරි මනුසයෙකට මොන දේ වුනත් සොබාදහමින් උදවු කරනවා .. ඉදිරියට සුබ පතනවා ...

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මමත් එකගයි මේ කතාවට.

  • @srilanka7
    @srilanka7 2 ปีที่แล้ว +41

    Caroline speaks like a lady. Her decency & integrity is evident. She is absolutely beautiful.. naturally! Nothing artificial about Caroline.

  • @thushanisenadeera133
    @thushanisenadeera133 2 ปีที่แล้ว +73

    මෙි program එක දැක්ක ගමන් සතුටු හිතුනා ගොඩක් ...මන් දැක්ක ලස්සනම ලස්සන හදවතක් තියන කාන්තාවක් ..ඇත්තටම ඇය අපිට ආඩම්බරයක් හැමදාම ..අගේ ලස්සන ..❤❤❤❤ඇය හැමදාම princess ඩයනා වගේ හදවතේ රැජිනක් වෙිවි ....හැමදාම ආදරෙයි 💟💟💟💟💟ස්තුතියි කැලුමි අයියා ඇයව ඇගයිමක් කරනවට ..💙💙💙💙

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +53

    මේ තරම් බුද්දිමත් සුන්දර කාන්තාවක් මෑත ඉතිහාසයේ දැකල නෑ. නිහතමානී කම, මානව හිතවාදි ගුනය ඊටත් ඉහලයි.
    කිසිම දවසක ඔබව විවේචනය නොකල කෙනෙක්වීම පිලිබදව මම සතුටුවෙනව.

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 2 ปีที่แล้ว +36

    රුවෙන් පමණක් නොවෙයි ,දැනුමෙන් පොහොසත් ඇය ඇත්ත ටම රැජිනක් තමයි ♥️♥

    • @shanikaerandi4837
      @shanikaerandi4837 2 ปีที่แล้ว +1

      Ow eka aththa kisima danimak nathiwa awith inglish tikak pasu kaleka igana gana idiriyata thanapathiwariyaklu kiwa pushpikane.

  • @lathikalenadora1209
    @lathikalenadora1209 2 ปีที่แล้ว +38

    කිරුළක් දැරූ පමණින් රැජිණක් වන්නේ නැත
    රැජිණක් වන්නට කිරුළක් අවැසි වන්නේද නැත
    "කැරොලයින්" හිස මත කිරුළු නැතත් නුඹ රැජිණකි
    සුවහසක් සිත් වල 💖💖💖

    • @JaniKushi
      @JaniKushi 5 หลายเดือนก่อน

      Paka thamai

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +65

    මල්ලි අපේ රැජිනත් එක්ක වාඩි වෙච්ච ඔයත් අද හරිම ලස්සනයි ඔයා ලස්සනයි වෙනදටත් වඩා අද ..බලන්නකො ගැලපෙන්න ඇඳලා ..ඇත්තටම රෝසි මහත්මියට පස්සේ මම දැකපු නියම විවාහක රූ රැජිණ ඇයයි ඇය දක්සයි ඈ ලස්සනයි ඇය නිහතමානී ...සුළු පිරිසක් හැරුණු කොට හැමෝම මෙය රූ රැජනක් ලෙස පිළි අරන් ඉවරයි මල්ලි ලස්සන වැඩසටහනක් ස්තුතියි ගොඩක් ඔයාට ❤❤❤🌷

    • @thushanisenadeera133
      @thushanisenadeera133 2 ปีที่แล้ว +5

      අනේ ඔවි maching couple 💟💟💟💟💟දෙන්නම ලස්සනයි 😊😊😊

    • @ereshapathirana3406
      @ereshapathirana3406 2 ปีที่แล้ว +4

      Atha harrema wadagath lokuma kirula thamai honda husband kenek labeema

    • @manelpremarathna3569
      @manelpremarathna3569 2 ปีที่แล้ว +1

      @@thushanisenadeera133 thanks dear

    • @manelpremarathna3569
      @manelpremarathna3569 2 ปีที่แล้ว +2

      @@thushanisenadeera133 mama hithuwa e ගැළපීම දැක්කෙ mama vitharada kiyala

    • @thushanisenadeera133
      @thushanisenadeera133 2 ปีที่แล้ว +4

      @@manelpremarathna3569 ඔයා හරියටම හරි dear ..😊😊😊 ලස්සන වාසනාවට ලැබුන.. ජිවිතෙත් එ විදියටම ලස්සනට හැඩගස්සවා ගත්තු ..වාසනාවන්ත couple එකක් විදිහට ඇත්තටම ආදරේ හිතෙනවා දකිද්දි නේද 💙💙💙

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +29

    කැරොලයින් ජුරි, ඔබේ සියලුම වැඩ සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🌹🌹හදවතින්ම උණුසුම් සුබ පැතුම් ❤❤

  • @Senavirathna999
    @Senavirathna999 2 ปีที่แล้ว +44

    නිහතමානී නිවේදකයෙක්... නිහතමානී කාන්තාවක්ට සාධාරණය වෙනුවෙන් කතා කරන විදිය දැක්කා... දෙදෙනාගේම ජීවිත සාර්ථක වේවා ... ❤️

    • @roshiniherath8072
      @roshiniherath8072 ปีที่แล้ว

      කැලුම් අයිය මුල ඉදන් ම උන්නෙ කැරලයින් ගෙ පැත්තෙ ඒක අපි මුල ඉදන් ම දැක්ක සතුටුයි ඒ ගැන

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 2 ปีที่แล้ว +376

    කරොලයින් තමා අපෙ mrs world ... සාදාරනත්වයෙ රාජිනිය ... දින්න කෙනාගෙ ස්භාවෙ අද රටම දන්නවා ... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @pathumviraj3947
      @pathumviraj3947 2 ปีที่แล้ว +3

      @@sithum7433 menna pushpikage fansla hina wenva🤣

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว +3

      @@pathumviraj3947 ඔය ගෑනු දෙන්නම අපිට නම් සත පහකට ගනන් ගන් නෑ....ඕකුන් දෙන්නටම වඩා ලස්සන විවාහක ගෑනු ගාමන්ට් වලත් වැඩ කරනවා.....හැබැයි උන් අනුන්න්ගෙ කිරුලු උදුරගන්නෙත් නෑ...එල්ලුම් ගස් බලන්න යන්නෙත් නෑ

    • @pathumviraj3947
      @pathumviraj3947 2 ปีที่แล้ว +2

      @@sithum7433 mehemai garments wala athi hemotama Mrs world wenna ba Lankawe genu and minissu duk widinne politics and minissunge uthsahayak nathi kama Ada America , Australia, Austria , and countries wala Caroline ta respect and eyawa piligannawa Oyage ganan genilla wedak na Eyata dan kiyanna epa suddonta pissu kiya kiya😅😂🤣suddonta newe ape politics walata kade yana unta thama pissu especially pushpika ta kade yana pohottu වැසියො 😂👍

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว +2

      @@pathumviraj3947 caroline ගැන සුදුහුනු ගාන්න එන්න එපා...තව කෙනෙක් ගෙ ඔලුවෙ තිබ්බ කිරුලක් වට්ටි අම්මා වගේ ඇදන් දුවපු හැටි...අප්පිරියයි මතක් වෙනකොට ත්

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +34

    ඇය රූමත්"නිහතමානි"නමුත් ඇයට අපේ රටේ ඇය වෙනුවෙන් සධාරණයක්"කලාද අපේ රටේ වටිනා දේට ඇයි අඩු ඇගයිමක් ඇය තාමත්"එදා වගේමයී රූපරාජිණිය"ඔබටත් පවුලේ සැමටත්"සිබ"නත්තලක්"වේවා ලග එන නව වසර අය වේවා"~~~~~
    ~~~~~~~~~ කැලුම් අයියේ ඔයාටය්හ් එහෙමයි ඔයා හරි දක්ෂයි"වටිනාදේ ලස්සන දේ අගයන්න ඔයාටත් සුබ"නත්තලක් ලග නව වසරත්"එක්ක ජය"වේවා බුදුසරණයි"ජේසු"පිහිටයි"

  • @madurarathnayake4479
    @madurarathnayake4479 2 ปีที่แล้ว +18

    බලන්න අය්යා අහන ප්‍රශ්න වලට සරලව අර්ථවත්ව උත්තර දෙන විදිය,proud of angel 💐💐💐

  • @woshinipeiris4162
    @woshinipeiris4162 2 ปีที่แล้ว +14

    අක්කි ඔයා නම් අපේ රටට ඉතාම වටිනා මැණිකක්.......... අපි ශ්‍රී ලාංකිකයන් විදියට හරිම ආඩම්බරයි ඔයා අපේ රටේ කාන්තාවක් වීම ගැන..

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +39

    ඇය ඉතාමත්ම එඩිතර කාන්තාවක්. ඇගේ සියලුම සිතුම් පැතුම් ඒවිදියටම ඉටු වේවා. ඔබටත් කැලුම් ගේ මංගල වැඩ සටහනටත් ආශිර්වාද වේවා. 🙏🏻🙏🏻🥀🥀🥀

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 ปีที่แล้ว +16

    මුලින්ම ගොඩක් ස්තුතියි අපේ කැළුම් මහත්තයෝ ඔබතුමාට මෙතුමිය ඔබේ කතා බහට එකතු කරගත්තට ඇත්තටම ගොඩක් සතුටුයි එයාට නිදහසේ එයාගේ හඩ අවදි කරන්න දුන්නට කැරොලයින් අපි ඔයාට ගොඩක් ආදරෙයි මුළු ලංකාවම ඔබ‍ට ආදරෙයි ❤බුදුසරණයි ජේසු පිහිටයි 🙏

  • @amilaandarage9734
    @amilaandarage9734 2 ปีที่แล้ว +51

    Woman who made us proud after putting down the crown. Purest in heart.. humble as a wife.. loving as a mom... graceful Caroline...Keep going mam 🙏 👏💛

  • @the.3187
    @the.3187 2 ปีที่แล้ว +141

    මෝනා උනත් හිතට එකගව ජිවත් වෙන ගැහැනියක් ❤🌼

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +20

    හරිම ආඩම්බරයි ඇය ගැන...පුශ්පිකාට ලගටවත් එන්න බෑ,,ඒතරම් ඇය ශ්‍රේශ්ට වැදගත්,,වචනයේ පරිසමාප්ත අර්‍ර්තයෙන්ම නියම ගැහැනියක්,,...all the best & good luck..🙏💜️👍

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 ปีที่แล้ว

      ඇත්තටම අපි ඇයව appreciate කරන්න ඕන,පුස්පිකා වගේ fake mad 😠 නැත

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว +14

    මෙ තමයි අපෙ විවාහක නියම රැජින ලස්සන උගත්කමක හැමදෙම පිරුපුන් සුන්දර ඔබ තමයි අපෙ රැජින 😘😘

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 2 ปีที่แล้ว +39

    තවමත් රූ රැජින කැරලයින් තමයි ඒකේ දෙකක් නෑ කැරොලයින්ට ලස්සන ට හා හැඩට තවත් ලංකාවේ කෙනෙක් නෑ රැජින කැරලයින් තමයි ❤️❤️

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +36

    ගැහැණියක් නොව පන්නරය වු යකඩයක්. මගේ දුවවත් දැනුවත් කරනවා ජටාව ගැන. කැරොලයින් ඇතුළු පවුලේ සැමට සදා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +22

    Thank you Kalum for bringing Caroline Jurie onto your platform. She is a very determined lady and I pray to the Lord to protect her and her family always!

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +41

    අතහැරිම මෙික තමයි වෙන්න ඔනේ කල්ප ගනන් ජිවත්වෙන්න අාපු අයට හොද පාඩමක් ජුරි 😍😍😍

  • @danudi_dissanayaka2816
    @danudi_dissanayaka2816 2 ปีที่แล้ว +26

    රොසි සෙනානායක මැතිනියගෙන් පසුව අවුරුදු ගණනාවකට පසු අපේ රටට කිරුළ ගෙන්න caroline ඔයාට පුළුවන් වුනා. මම හිතන්නෙ කවුරු මොනදෙ කිව්වත් ඔයා තමයි රැජින. එක අදටත් හෙටටත් එහෙම තමයි. ඔයා තමයි නියමම beauty queen .

  • @suedias2406
    @suedias2406 2 ปีที่แล้ว +41

    Glad to see Karoline on this first show..it is an inspiration to all ...face life with determination .learn and move on ..👏👏

  • @lakshikasewmini4072
    @lakshikasewmini4072 2 ปีที่แล้ว +34

    අනේ එදා අර පුශ්පිකාට ඕන කෙන්ගෙඩියක් කර ගන්න කියල ඔයාට ඉන්න තිබ්බෙ සද්ද නැතුව කියල හිතෙනව. මොනව නැති උනත් ඔයා කොහොමත් රැජිනක් ඔයා හරිම ලස්සනයි 😍😍😍

    • @nasliaibrahim5913
      @nasliaibrahim5913 2 ปีที่แล้ว +4

      ඒක නම් එහෙම තමයි...
      නමුත් එහෙම වෙච්ච එකත් හොඳයි,ඒකෙන් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් දැනගන්න ඇති.
      කැරොලයින්ගේ සියලු යහපත් කටයුතු වලට සුභ පැතුම් 👍👍

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +3

    කැරොලයින් ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ ඔයාට තියෙන්නේ චාම් අහිංසක පෙනුමක් mekup ඕනීත් නෑ ඔයාට ,ඔයාට හොද husband කෙනෙක් ඉන්නවා දරුවෙක් ඉන්නවා පුශ්පිකා,පියුමි,එක එකා මොනවා කිව්වත් ඔයා තමයි mis world ඇත්තටම ,පුශ්පිකාට වඩා ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි අක්කියෝ😍😍😍😍🙏

  • @rashikafernando8311
    @rashikafernando8311 2 ปีที่แล้ว +246

    පුස්පිකා පිරිමි මූනක් තියෙන්නේ කැරොලයින්ට ලස්සන ගැනු මුහුනක් තියෙනවා , හමේ පාටත් ලස්සනයී තැම්බූ නු සුදු පාටක් නෙවෙයි

  • @madusanka85
    @madusanka85 2 ปีที่แล้ว +28

    ඇය හරි කියන පැත්තේ තමයි මං එදත් හිටියේ. කිරුළ අයින් කල විදිය හරි විදියට නොවුනත් ඇය හරි දේ නිර්භීතව කලා. ඇත්ත පවුල තරම් මේ ලෝකේ වටිනා දෙයක් නැහැ. ඇය හැමදාමත් ඒදේ කිව්වා. 👌🏽
    තව දෙයක් කැලුම් අයියේ හැමදාම ඔබ program එකට එන ගෙස්ට් එක්ක ඇඳුම් වගේම පාටත් match කරන අපූරුවත් අගය කරන්නම ඕනේ 👌🏽♥️

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +9

    පුස්පිකා එක්ක බලද්දි මෙන්න සුපිරි කාන්තාවක් කැරොලයින් අපේ රෑ රැජින කැරෝලයින් ලස්සන වගේම බුද්දිමත් කාන්තාවක් ජයවේවා කැරෝලයින් ජූරි 👍

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 ปีที่แล้ว +36

    ඉතාමත් බුද්ධිමත් කාන්තාවක්.නොසැලෙන හදවතක්. ඔබ හැමදාම අපිට රැජිනක්.සතුටින් ඉන්න හැමදාම.

  • @thilishidevindi6949
    @thilishidevindi6949 2 ปีที่แล้ว +24

    She is such a gorgeous admirable woman..her personality is very pleasing..love her politeness..she’s a blessing for the country ❤️

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +21

    එදා ඔබේ හැසිරීම වැරදී...නමුත් ඔබට ඒ දේ කරන්න තිබුනෙ එහෙම.නෙවෙයි.එහෙම නම් අදටත් ඔබේ කීර්ති නාමයට අබමල්.රේණුවක කැලලක් නෑ...කිසිම උදව්වක් නැතුව ඔබ ගිහින් ලොකු ජයග්‍රහණයක් ලබාගත්තේ..තවමත් ලංකාවෙ මිනිස්සු ඔබට ආදරේ කරනව..❤❤එදත් මම ඔබ කරදේ අනුමත නොකළත් ඔබට ආදරේ උනා.වැරැද්ද උනේ ඔබ ඉක්මන් වීම....😢

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +2

      නැහැ කරන්න ඔිනි දේ කල යුත්තේ ඒ මොහොත තුළ අසාදාරණ වැඩ විවෙිචනය කල යුත්තේ අවශ්‍ය තැනට ඇය කල දේ හරි....

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 ปีที่แล้ว +1

      පුශ්පිකාට ඔහොම කරා හොඳ වැඩි ...😂

  • @sandyasalgado
    @sandyasalgado 2 ปีที่แล้ว +25

    Beautiful inside and out. More power to you Caroline! So proud you got an opportunity to learn at Ogilvy. The best agency in the world. 🥰

  • @dilshichamodya1675
    @dilshichamodya1675 2 ปีที่แล้ว +12

    ආදරෙයි අක්කී..මේ පාර ලන්කාවේ කෙනා නම් හිතට අල්ලන් නෑ..our mrs world ...❤️💐

  • @udagearachchi8650
    @udagearachchi8650 2 ปีที่แล้ว +281

    අද තමා තේරෙන්නේ,ඇය කොයිතරම් සාධාරණ ද කියලා...ආතල් එකට පවුල් කඩාගෙන දේශපාලකයන් එක්ක බුදියන පුශ්පිකාට වඩා මේ ගැහැණිය කොයිතරම් උතුම්ද කියලා....

  • @shenalaurras6194
    @shenalaurras6194 2 ปีที่แล้ว +7

    සැබෑ යහපත් රැජිනකට තිබිය යුතු සියලුම ගුණාංග ඇය සතුව අදටත් පවතිනවා ඇය වචනයෙන් ක්‍රියාවෙන් මෙන්ම සිතුවිල්ලෙන් ද කටයුතු කරන්නේ රැජිනක් ආකාරයෙන් ඇත්තටම ඇය ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා අපි ඔබට සැමදා ආදරෙයි caroline👑❤️

  • @ruvinisiriwardhana7986
    @ruvinisiriwardhana7986 2 ปีที่แล้ว +33

    තවත් අර්ථාන්විත වැඩසටහන් ....ජයෙන් ජය ම අය්යේ .....බුදුසරණයි ❤❤😊😊

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 2 ปีที่แล้ว +39

    කැරොලයින්ගේ පයට පෑගෙන දූවිල්ලක තරම්වත් පුෂ්පිකාගේ වටිනා කමක් නැ පුස්පිකා වට්ටි අම්මා කෙනෙක්ට සමානයි කැරොලිනා හරිම හරිම නිහතමානියි.

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว +6

    මට හිතෙන විදියට ඇය මුලු හදවතින් ම සුන්දර කාන්තාවක්.. ඒනිසා තමයි ඇය තව තවත් සුන්දර වෙන්නේ හදවතින් ලස්සන නිසා ... ඒ වගේ ම කැලුම් අය්යා අද ඔබ දෙදෙනා ගෙ වර්න සංයෝජනය හරි ම ලස්සනයි.. ඇඳුම් නිර්මාණ ත් හරි ම අලංකාර යි.. මට හිතේ තිබුන විදියට ම ඇය සිනමාව ට ගැලපෙන ලස්සන රූපයක් තියෙන්නේ .. ඇය ගෙ සියලු කටයුතු සාර්ථක වේවා ...එවගේම ඔබගෙන් මෙම වැඩසටහන් තව තවත් සාර්ථක කරගන්න ට ලැබේවා

  • @LynWicks
    @LynWicks 2 ปีที่แล้ว +31

    Dearest Caroline we prayed for you so much, so nice to see you standing strong. We love you Caroline, a True Queen with a heart💖 and Kelum thank you for standing by your friend.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +12

    Notification එක දැක්ක ගමන් කොමෙන්ට් කරා විතරයි කැළුම් අය්යෙ මොකද අපි වැඩකරන වෙලාව නිසා off වෙලා ගිහින් හෙමින් බලන්නම් අනිවාර්යයෙන් ..👍👍👍👍

  • @kaagi869
    @kaagi869 2 ปีที่แล้ว +11

    What goes around comes around!
    Pushpika got what she deserves!
    Hats off our queen caroline 💜
    I was with you..
    I am with you..
    I will be with you..

  • @fiyazfassey6293
    @fiyazfassey6293 2 ปีที่แล้ว +13

    wonderful interview, she is very genuine and speaking with very confident. Another wonderful episode Kelum, hats off to the your wonderful efforts.

  • @prasadtax
    @prasadtax 2 ปีที่แล้ว +20

    Dear Kalum Aiya 🥰 First of all, Thank you so much for the opportunity given to her 👏 since you were a remarkable banker and well behaved professional was in the corporate world a classic person who can speak about women empowerment. Given her an opportunity to express the real reason and the legal framework and real reason for stood up for injustice was redefined the territories again to all. 💯💫❤❤❤ She is remaining forever as former Mrs. World 2020 🔥🏅💎🏆👑 May triple gems bless you Mr.Kalum Aiya and Happy Holidays

  • @hashithadilshan50
    @hashithadilshan50 2 ปีที่แล้ว +17

    ලෝකෙ ලස්සනම විවාහක් කාන්තාව,
    ඇත්තටම ඇය රැජිනක්❤️❤️❤️.

  • @sammanicosta7588
    @sammanicosta7588 2 ปีที่แล้ว +15

    Woman doesn't need a crown to prove or show that you are a queen.. your qualities make you a queen .. one of the most humble and straightforward ladies.. respect you soo much ♥️♥️ we always love you ...

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +5

    ඇය දක්ෂ, අවංක, එඩිතර කාන්තාවක් බව දැනෙනවා. ඔබ ලන්කරගත යුත්තේ කවුද , ඈත් කල යුත්තේ කවුරුද කියල හොඳට හිතලා වැඩ කරන්න. අතීතය අද්දැකීම් කර⁣ගෙන අනාගතය ජය ගන්න. Learn from past and achieve your targets. 💐💐 කැලුම්, ඔබගේ වැඩසටහන් එකතුව magazine එකක් වගේ. තවත් විවිධ පැති වලින් ජීවිත වලට එබෙන්න...එයින් හොඳ දේවල් පෙු්ක්ෂකයන්ට ලබා දෙන්න. ස්තුතියි 💐

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +30

    කැරොලයින් සුබ පැතුම් ජේසු පිහිටයි.... කැලුම් සර් තෙරුවන් සරණයි

  • @manojrasangi8773
    @manojrasangi8773 2 ปีที่แล้ว +23

    මේවා බැලුවම තේරෙන්නේ කිරුළක් දරන්න තරම් ලස්සනක්‌ නෑති අය ඇ යි තෝරන්නේ.. මෙය මාරම ලස්සනයි

  • @chamihannadige2196
    @chamihannadige2196 2 ปีที่แล้ว +27

    She’s is simply the BEST.
    As a woman,she has the best personality,kindness and good behavior
    All the very best for a bright future 💐💐💐💐
    You are our queen forever

  • @tharanganiliyanage2725
    @tharanganiliyanage2725 2 ปีที่แล้ว +19

    මොන දේ උනත් අැයව අායේ මේ වගේ දැක්කම ගොඩක් සතුටුයි. කෙහොමත් සමාජයට දෙයක් කරන්න කිරැලක් ඕනි නෑ. අැය එ්කට හොඳම නිදසුනක්. ඔයා ගොඩක් ලස්සනයි. කිරැල නැතත් ඔයා mrs world වෙලා ඉවරයි. දැන් කවුරැ කිරැල දැරැවත් එ්ක වෙනස් කරන්න බෑනේ.

  • @sigwon9391
    @sigwon9391 2 ปีที่แล้ว +14

    එදත් කැරොලයින් එක්ක. අදත් ඇය එක්ක .හෙටත් ඇය එක්ක ❤️❤️❤️❤️

  • @lifewith-chathujayasoo9498
    @lifewith-chathujayasoo9498 2 ปีที่แล้ว +8

    කැරොලයින් වගේ කෙනෙක් ලබන්න එයාගේ හස්බන් උනත් දරුවා උනත් පින් කරලා තියෙනවා , ඒ වගේම දෙමව්පියන්

  • @VindulaKolambage
    @VindulaKolambage 2 ปีที่แล้ว +6

    Every word you speak has a deep meaning! Thanks Former Mrs World Caroline. You are truly inspiration for all!
    #mrsworld #caroline #inspiration

  • @bhagyapradeepani5519
    @bhagyapradeepani5519 2 ปีที่แล้ว +19

    කැරොලයින් අපි හැමදාම ඔබේ පැත්තේ....කවදහරි ඇත්ත එළිවේවී....❤❤

  • @TheCrystalsss
    @TheCrystalsss 2 ปีที่แล้ว +13

    I don't know Caroline personally but felt she was always honest from how she carry herself. Please keep up your good humanity qualities you will be always blessed with the best.
    You will be surely have a shining future for standing alone with the truth, while most against at you. Really appreciate you Caroline.
    No matter how difficult the situation is still speak the truth.
    Wish Caroline and her lovely family all the very best wishes for a extremely successful future!!
    All the best with your future endeavours to Kelum too

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +7

    Our True queen ❤❤❤❤
    දිටිඨ දම්මවේදනිය කර්මය අන්න දැන් වැඩ 😂😂😂
    පුෂ්පා රෝසි චන්දිමා දැන් කෙහෙවලු පටල ගන්නවා 😂😂😂😂

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    ඇත්තටම අපිත් කැමතියි ඇයව පුන්චි තිරෙන් හෝ රිදී තිරෙන් දකින්න english films වලට එහෙම ඇයට ගොඩක්ම ගැලපෙනව .... ඇය කිව්ව වගේ මේ තියන system එක වෙනස් වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරමු ....🙏🙏🙏🙏

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +7

    Aiya it is good that you have started a new segment. I think you can do a good job with this segment.I wish her all the best. Well done