ලෝක විවාහක රූ රැජින කැරොලයින් - හදවතින් හදවතට කැලුම් සමග/MRS WORLD -HEART TO HEART WITH KALUM !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +169

    වචනයේ පරිසමාප්තියෙන්ම සැබැවින්ම රූමත් වගේම පෞරුෂක් හිමි කොන්දක් ඇති ඇත්තම රැජිනියකි. කැරොලයින් නුඹ

    • @vindyakelum90
      @vindyakelum90 3 ปีที่แล้ว +3

      Excellent comment

    • @dilmikadilrukshi8305
      @dilmikadilrukshi8305 3 ปีที่แล้ว +1

      Ek ethth.mod pispika 😝🤣🤣🤣 caroline ekk harennawath be 🤣🤣🤣🌹🌹🌹🌹🌹🌹 love you caroline

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 ปีที่แล้ว +24

    Sri lanka නාමය මොහොතකට හෝ ලෝකයක් ඉස්සරහ ජයග්‍රහණය කරවන්න ඔබතුමිය කළ කැපකිරීම් ගැන ජාතියක් වශයෙන් රටක් වශයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම තමන්ගේ රට ගැන පසුතැවීමක් ඇති කරවනව ඇත්තටම ඔබ කළ කැපකිරීම් සියල්ලට ම බොහොම ස්තූතියි ලෝක විවාහක රූ රැජිණියනි ඔබ ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රැජින ක්

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +83

    කිරුළ වෙනුවෙන් තිබුණ කැපකිරීම හමුවේ එය නැවත බාරදෙන්න තරම් සවිමත් ගැහැණියක් වීම විස්මයජනකයි ❤️ .

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 3 ปีที่แล้ว +146

    Beauty Queen කැරොලයින් සැබවින්ම ඔබ රැජිනක්. හදවතින් ම කතාකරනවා. ඉදිරි ජීවිතය අති සාර්ථක වේවා!

  • @vindyakelum90
    @vindyakelum90 3 ปีที่แล้ว +25

    හරිම සංවේදී කතාවක් Caroline Jurie මහත්මිය ඔබ නම් හරිම උදාර දිරිමත් කාන්තාවක් . ඔබට ජයෙන් ජය. කැලුම් විජේසූරිය මහතානෙනි වැඩසටහන ඉදිරිපත් කළාට ස්තූතිය

  • @rithukanchanahansamali523
    @rithukanchanahansamali523 3 ปีที่แล้ว +38

    අපි එදා ඉදන්ම ඇය එක්ක හිටියා. ඇය ඇත්තටම නිහතමානී කෙනෙක් . Thank you Mr Kalum.

  • @karunarathnaridmi7930
    @karunarathnaridmi7930 3 ปีที่แล้ว +102

    අසාධාරණයක් වෙනුවෙන් පෙනීහිටින්න කියලා එයා හොඳ ආදර්ෂයක් වුනා ,💗💗💗

  • @shashinihimasha6136
    @shashinihimasha6136 3 ปีที่แล้ว +138

    ඇත්ත ජය ගන්නවා දවසක....💛 ඇය ඒ තරම් දුරක් යන්න මොන තරම් දුකක් විදලාද....ඇත්තම ඇස් වලට කදුලු එනවා ඒ කතාව අහන් ඉන්නකොට......ඇයට ආදරේ කරන්න....ඇය ඉන්න තැන ගැන සතුටු වෙන්න❤ ජිවිතේ දුක් විදගෙන ඇය අද ඒ තැනට ගියේ....අපි තවමත් ඇයට ආදරේයි....❤🖤🖤 godbless 🙏🙏

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +72

    හරිම කටුක අත්දැකීම් විඳිමින් ආ දුෂ්කර ගමනක් අවසානයේ ඇය ලෝක කිරුළ දිනාගත්තත්,ඇය විසින්ම එම 👑 ගලවනවා.ඇත්ත වශයෙන්ම ඇයට කිසිම සාධාරණයක් වෙලා නෑ.හරිම නිහතමානී යුවතියක්.ඇත්තටම ඔබ ගැන හරිම දුකයි .දෙවියන් වහන්සේ හැමදාමත් ඔබ සමගයි.ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි .
    දීර්ඝායු වේවා .

    • @mathewsahan1662
      @mathewsahan1662 3 ปีที่แล้ว

      Athamiii

    • @gangaweerasinghe7022
      @gangaweerasinghe7022 2 ปีที่แล้ว

      ඔබ හරිම ලස්සන කාන්තාවක් ඒ වගේම ධෛර්යමත් දැන් තමයි ඔබ ගැන හරියටම දැනගන්න ලැබුනේ ඒකට කැලුම් අයියට ස්තුතිවන්ත වෙනවා මිනිස්සු ඉන්නේ හැම වෙලාවෙම වැරදි හොයන්න විතරයි ඒත් අපි ලගින් ඉඳන් අපට උදව් කරන අපට ආදරේ කරන අයව විශ්වාස කරන්න කිසිදෙකින් පසුබ්බසින්න එපා ඔබට ජය ප්‍රාර්ථනා කරමි!♥️💓💜❣️

  • @likeabossy1010
    @likeabossy1010 2 ปีที่แล้ว +76

    Caroline එදා ස්ටේජ් එක උඩ හැසිරීම කවුරු විවේචනය කලත් එදා ඉදලා මමනම් හිටියේ ඇගේ පැත්තේ.. 💜 love her. ඒ වගේම presenter ගේ voice එක ශෝක්.. all the best.. she deserved it. 🌸💜

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 💐

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +535

    Pushpika ට ධනය, බලය තියෙනවා.. Caroline ට එ මුකුත් නෑ ඒකයි,ඔයා ගෙ හඬ හැමෝටම ඇහෙන්නේ නැත්තේ. කවදා හරි දවසක ඇත්ත හෙළි වෙයි.. ❤️❤️❤️අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාම

    • @purnimaadikari3356
      @purnimaadikari3356 3 ปีที่แล้ว +6

      Well said

    • @nadee2011
      @nadee2011 3 ปีที่แล้ว +36

      Pushpika ඩ්‍රාමා ක්වීන්.. 😂😂😂 බොරුව විතරමයි. දෙවියන්වහන්සේ ගැන බොරුවට කතා කරන කෙනෙක්. කැරොලයින් ඇත්තටම දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබාගත්ත කෙනෙක්.

    • @helenesafran1713
      @helenesafran1713 3 ปีที่แล้ว +5

      Yes!! That's true.

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +3

      Monade unath neethiya athata ganna nam ba

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

      Na...kirulak gaththhama eka paratama otunu galawana balayak naa...eka therum ganna one...

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว +10

    අනෙ එ.නිවිච්ච කටහඩ කොච්චර සුන්දරද ලස්සන උගත් කම ඔබ තමයි නියම රැජින අපෙ රටෙ😘😘

  • @wasu8660
    @wasu8660 3 ปีที่แล้ว +116

    ඇත්තටම සුන්දර කාන්තාවක් කැරොලයින් ඔබ... හැමෝගෙම ජීවිත වලට වටිනා පාඩමක් ඔබේ මේ ජයග්‍රාහී ගමන් මග.. හැමදාමත් වගේ කැළුම් විජේසූරිය අපේ සොඳුරු නිවේදක මහත්මාටත් අපේ රටට ගෞරවයක් අත්කරදුන් කැරොලයින් ඔබටත් ඉදිරි අනාගතය සුභ වේවා... ❤️🌹❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ..please share this as much as possible.

    • @ruwanirathnayaka8456
      @ruwanirathnayaka8456 3 ปีที่แล้ว +1

      Kiyanna wachana ne mata nam kanthawa gena godak adambarai

  • @dianahysinth7788
    @dianahysinth7788 3 ปีที่แล้ว +250

    පව් ඔයාගේ කතාව අහද්දී හරිම වේදනාවයි ඔච්චර අමාරුවෙන් දිනාගත්ත 👑️ ආපහු දෙන්න ඔයා කොච්චර හිත හදාගන්න ඇත්ද 🙏

    • @peterpeter9347
      @peterpeter9347 3 ปีที่แล้ว +1

      ඇයි කරපු බලු වැඩේ නිසා එහෙම වුනේ

    • @subaniwijayasinghe8366
      @subaniwijayasinghe8366 2 ปีที่แล้ว +3

      දැන් තේරෙනවද කවුද බලු වැඩ කලේ කියලා

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +2

      @@peterpeter9347 මොකක්ද උනේ.

    • @kusumpodimanike1155
      @kusumpodimanike1155 2 ปีที่แล้ว

      ijhzp😅

  • @frozenfrozen767
    @frozenfrozen767 3 ปีที่แล้ว +21

    මේ කමෙන්ට් දැක්කම හරිම සතුටුයි මේ සිද්ධියෙ මුලදී හැමෝම කැරොලයින් ට බැන්න ඒත් මම ඒ කමෙන්ට් අස්සේ එයා කරපු දේ හරි කියලා තනියම තරග කරා කිසි කෙනෙක් කැරොලයින් ව තේරුම් ගත්තේ නෑ ඒත් අද එයාව තේරුම් ගත්ත පිරිස ගොඩයි මම මුල ඉදලම හරි දේ දැකපු එක ගැන ගොඩක් සතුටුයි

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +2

      මාත් මුල ඉදලම මෙතන සැගවුනු දෙයක් දැක්ක .සතුටුයි මොකද මිනිස්සු දැන් ඇත්ත තේරුම් අරගෙන තියෙනව

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 ปีที่แล้ว +5

    ඇත්තටම මම කැරොලයින් ගැන හිතාගෙන හිටියෙ ගොඩක් වෙනස් විදියට.අනේ ඇත්තටම ඇයගේ කතාව කොච්චර කටුකද,අනේ ඇයි මේ රටේ මිනිස්සු දක්ෂකමට තැනක් නොදෙන්නෙ,sponser ල මේ වගේ දේවල් වෙනුවෙන් කොච්චර ඉදිරිපත් විය යුතුද.කෙසේ නමුත් මේ කාන්තාව කොච්චර ආදර්ශමත් කෙනෙක්ද.මේ කතා කරන මාද්‍ය වේදී මහත්මයාවත් බෙහෙවින්ම අගය කල යුතුයි.මොකද ඔහු gossip හොයන්නෙ නැතුව රට වෙනුවෙන් ආදර්ශයක් සපයන ඉතාමත් හොද මාද්‍යවේදියෙක්.ඇත්තටම මේ වැඩසටහන ගොඩාක් ලස්සනයි .❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිමේශි

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +84

    අමාරුවෙන් ගත්ත දේවල් තමා වටින්නෙ අක්කේ.දේශපාලනෙන් ගන්න දේවල් බලයෙන් ගන්න දේවල් වැඩක් නෑ අක්කෙ.ඔයා තමා නියම රැජින සදහටම❤️❤️❤️❤️

  • @piumikanchana9647
    @piumikanchana9647 3 ปีที่แล้ว +25

    ගොඩක් වටින කතාවක්. මම ජීවිතේ වැටිලා ඉන්නේ. මේ කතවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කැලුම් සර් ගොඩක් ස්තුතියි. මේ වගේ වටින කියන චරිත ගෙන්නවට‍ 🙏🙏🙏

  • @janakawasan7708
    @janakawasan7708 3 ปีที่แล้ว +97

    මෙච්චර වටින සම්පතක් කිසි අගයක් නැහැ මේ රටේ පාලකයන්ට, ඔබ‍ට අප ණයගැතියි සහෝදරිය ඔබ‍ට වරදින්නේ නෑ මක්නිසාද දෙවියන් වහන්සේගේ ආදරය ඔබ සමගයි..❤️❤️❤️

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +14

    ඉතාම වේදනා කාරීත්වය තුලින් ජීවිතය නාගාගෙන ඉතාම අමාරු වෙන් ඔබ ආගමන ඔයා 100% ජයගත්තා. මේ ඔබේ ජිවන ගමනේ ජයයි.. ශූබ අනාගතයක් ඔබට.

  • @OnE_SteP_WitH_KaNIsHh
    @OnE_SteP_WitH_KaNIsHh 3 ปีที่แล้ว +84

    සැබවින්ම නිහතමානී චරිතයක්..
    අපේ අයට මිනිසුන් හදුනගැනීමේ ප්‍රශ්නයක් තියනවා.

    • @wallymccurls9800
      @wallymccurls9800 3 ปีที่แล้ว +3

      Eka attha thama. Lankawe minissu, kisi deyek nodanimin ayage charithayata mada gahuwa. Eka thama ape Lankawe minissuge mentality eka.

    • @OnE_SteP_WitH_KaNIsHh
      @OnE_SteP_WitH_KaNIsHh 3 ปีที่แล้ว +5

      අපේ ජිවිත නටවන්නෙ දැන් ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා 2කට අවශ්‍ය විදියට...
      හැමදෙයක්ම දේශපාලනීකරණය වෙල. සමාජ මධ්‍ය හරි ලෙස ක්‍රියාත්මක උනොත්, මිනිසුන් බුද්ධිමත්ව ප්‍රශ්න දිහා බලන්න පෙලබුනොත් මේ හැම දෙකටම විසඳුම් තියනවා..

  • @ishusadamini4733
    @ishusadamini4733 3 ปีที่แล้ว +56

    ඇයගේ රුව වගේම කතා බහත් හරිම සුන්දරයි.. ශක්තිමත් බව සහ අව්‍යාජ බව ඇයව මේ තැනට ගෙන එන්න ඇති...😍 respect👸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      👍👍👍💐💐💐💐🌷🌷🌷

  • @mihiladilshani2216
    @mihiladilshani2216 3 ปีที่แล้ว +63

    අපි නෙට්බෝල් ගහපු කාලයේ හිටපු කැල්ලා තමයි තාමත් ඉන්නේ ,ඉන්ඩියා ටුවර් එක මට තාමත් මතකයි,ඉදිරියටම යන්න යාලුවා❤👍All the best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      Good opd memorries. Great.
      Many thanks 💐💐💐

  • @shakilahamed9491
    @shakilahamed9491 3 ปีที่แล้ว +18

    ඇත්තටම ඇය හරීම ලස්සනයි . ඒ වාගෙම එයාගේ සිතුවිලිත් හොඳයි
    අපේ මව් රටට ආඩම්බරයක්
    එඩිතර තරැණ කාන්තාවක් believe god
    He will help you god bless you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐🙏

  • @manamastha8804
    @manamastha8804 3 ปีที่แล้ว +23

    කැරලයින්ට කිරුළ තිබුනු කල ලංකාව එයින් ප්‍රයෝජනයක් නොගත්තත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේදී සිදුවූ දෙයින් රටට කැලලක් වූවා කියා ප්‍රසිද්දියේ හඬ නගන පාර්ෂව වලට පවා ඇය නිහඬව උත්තර දෙන්නේ ලෝක කිරුළ ලංකාව වෙනුවෙන් දිනා ගත්තා සේ, තමා පෙනී සිටින ප්‍රතිපත්ති වෙනුවෙන් නැවත කිරුළ බාර දෙන විටත් ලංකාවට කීර්තියක් ගෙන දෙමිනි. ලෝකප්‍රකට TIME සඟරාවේ අප්‍රේල් 26 දිනට එලිදැක්වෙන්නට නියමිත මුද්‍රනයේ ඇය කියූ කතාවක් ජෝර්දාන් රාජ්යයේ දෙවනි අබිදුල්ලා රජු කියු කියමනක් එක්කම සටහන් වෙන්න තරම්ම වටිනා පනිවුඩයක් ලෝකයට කියා දෙමිනි. "Even if I have to lose the crown for the values I stand for, I am serving the purpose Mrs. World stands for". සැබෑ රැජිනක් ලෙස ලංකවට නැවතත් ලෝකප්‍රකට TIME සගරාව හරහා කීර්තියක් ගෙන දෙමින්, කිරුළ අත් හැර යන ඇය, ජීවිතයේ සෑම බාධාවක්ම සිනහ මුසු මුහුනෙන් ජය ගන්න සේ, ඇගේ ජීවන ගමනේ මෙම අදියරත් තවත් එක් ඇරඹුමක් පමණයි කියා සිතමු. කැරලයින් ඔබට ජය!

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +31

    ලස්සන කෙල්ලේ ඔයාට තාමත් ආදරෙයි 🍀👑🍀👑🍀👑🍀💐💐💐❤️🙏🙏🙏🙏🙏

  • @padmaarachchilage6879
    @padmaarachchilage6879 3 ปีที่แล้ว +39

    ඔයා ගැන ආඩම්බරයි කැරොලින්. නැන්දම්මා ඇතුළු උදව් උපකාර කළ සියළුම දෙනාට ගොඩාක් ස්තුති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 3 ปีที่แล้ว +24

    Shez so sooooo pretty and such a humble smart lady.... We love you ❤️ ඇත්තටම දුකයි අපේ රටේ තත්ත්වය පාලකයින් සහ හැමදේම.

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +56

    අමාරුවෙන් ගන්න ජයග්‍රහන තමා වටින්නෙ අක්කෙ.ඔයා කිරුල ගත්තෙත් එහෙම.ඉතින් සතුටු වෙන්න කිරුල අතෑරියත් නියම රැජින ඔයා❤️❤️❤️

  • @dewnisenevirathne5004
    @dewnisenevirathne5004 3 ปีที่แล้ว +33

    ඇත්ත කතාව අද දැන ගත්තෙ.කැරොලයින්ගෙ කලින් ඉන්ටවිව් එකක වත් මේ විස්තර කියලා නෑ.❤️

  • @kanchanalakmini379
    @kanchanalakmini379 3 ปีที่แล้ว +73

    පෙනුමෙන් වගේම ඇතුලතිනුත් ඉතාමත් සුන්දර කාන්තාවක්, ඔබ හරිම නිහතමානි,කාන්තාවන්ට ආඩම්බරයක් ඔබ,ආදරෙයි ඔබට♥️♥️♥️

    • @odrimenadi7883
      @odrimenadi7883 3 ปีที่แล้ว +2

      I can give you sympathy only.but empathatise will be offer to your god

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      💐💐💐🙏

    • @yapakumara4929
      @yapakumara4929 3 ปีที่แล้ว +1

      ඇත්තටම අවංක හොද රැජිනක්

    • @diluperera3300
      @diluperera3300 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว +17

    පෙනුම වගේම නිහතමානි ,ලස්සන ,බුද්දිමත් කාන්තාවක් ආදරෙයි අක්කියෝ❤️❤️❤️

  • @dianahysinth7788
    @dianahysinth7788 3 ปีที่แล้ว +23

    ඔබ ගැන මට හරිම ආඩම්බරයි , හැම ශේත්‍ර යක්ම පිරිල තියෙන්නෙ කුහකකම් වලින් කට්ට කන්වලින් ඒවට මුහුණ දෙන්න තරම් ඔය ඉගෙනගෙන මදි කුහක මිනිස්සු මැද්දේ ඔබ මේ ආපු මග විශිෂ්ටයි,

  • @vihangaekanayake6919
    @vihangaekanayake6919 3 ปีที่แล้ว +36

    දේශපාලන වහල් ගැහැනියකට වඩා පොළොවේ පය ගහලා කොන්ද කෙළින් තියාගෙන ඉන්න ගැහැනිය තමා නියම රැජිණිය. Respect Karoliyan Juri.🙏❤️

    • @SujeewaSusanthi-rv5kb
      @SujeewaSusanthi-rv5kb ปีที่แล้ว

      Rishi Nam harima lassanai eyage pawulamama issara kalander wala hityya

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +50

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා අපිටත් ලජ්ජාව ක්. අපේම රටට ගවුරවයක්. ගෙනා අහින්සකාවියට. අැගේ කදුලුමුතුකැට බවට පත්වෙිවා. දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා දයාබර සොයුරිය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී ...💐💐💐

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +2

    කැරලයින් හරි ලස්සනයි...සමබර සම්පූර්ණ මුහුණක් තියෙනව එයාට.අදටත් ඕන කෙනෙක් කියන්නෙ කැරලයින් ලස්සනයි කියල.

  • @හංසිකාකුමාරිජයවර්ධන

    හුඟාක් යුවතියො රූප සුන්දරියො හැටියට තේරුනාට ඒ අය ගොඩක්ම ලස්සණ නෑ. නමුත් මේ අපේ සහෝදරිය සැබැවින්ම ලස්සණයි. ඇත්තෙන්ම අයිශ්වර්යා රායිටත් වඩා ලස්සණයි මට නම්. 🇱🇰🇱🇰🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +63

      නංගී .. ඔබ හරියටම හරි .. ඇය ඉතාමත්ම රූමත්.
      හරිම දුකයි ඇයට නිසි තැන අපේ රටෙන් ඇයට නොලැබීම ගැන. මම මේ කරන්නෙ මට පුලුවන් දේ මගේ මට්ටමින් .. ඔබට හැකිනම් මේ ලින්ක් එක හැකි තරම් share කරන්න ..‍එතකොටවත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරුනොත් ලොකු දෙයක්.💐💐💐🙏

    • @හංසිකාකුමාරිජයවර්ධන
      @හංසිකාකුමාරිජයවර්ධන 3 ปีที่แล้ว +5

      @@kalumwijesooriya මම share කරන්නම් අයියා ! 💜️💜️💜️

    • @helavanjana729
      @helavanjana729 3 ปีที่แล้ว +11

      ඇත්ත ඇය ආයිශ්ටත් වඩා ලස්සනයි 💖🌸

    • @හංසිකාකුමාරිජයවර්ධන
      @හංසිකාකුමාරිජයවර්ධන 3 ปีที่แล้ว +6

      @@helavanjana729 ඔබේ පිළිගැනීමට ස්තුතියි ! 💜️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +6

      @@හංසිකාකුමාරිජයවර්ධන බොහොම ස්තුතියි 🙏

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +54

    ලක් මෑණියන්ගෙ ළයෙහි උපන් අවිහිංසක නිහතමානී ඉතා සොඳුරු සිතැති දියණිය ඔබයි රටේ කිරැල දරන.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @neelaramani8937
    @neelaramani8937 3 ปีที่แล้ว +19

    ඔබ හරි ලස්සනයි නිහතමානි අපගේ රට ගැන හරිම දුකයි ඔබ වගේ ලස්සන රූමත් රූමත් කාන්තාවකට ඉදිරියට යන්න අපේ රට මෙතරම් දුරට පෝසත් වෙලා දුකයි කණගාටුයි ඒ කෙසේ වෙතත් දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමග සිටිනවා ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 3 ปีที่แล้ว +17

    Dear Mrs. World,
    You're beautiful, courageous & a real queen....
    Such a hard journey.....I can't believe.
    Pls go ahead...we 'll bless you!💖

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 3 ปีที่แล้ว +9

    කැළුම් අයියා ඔයාගෙ නිහතමානී කම.... වරා මලක් wage සැහැල්ලු බවක් දැනෙනවා ...

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 หลายเดือนก่อน +2

    ඒයා ගොඩක් ලස්සනයි කැළුම් සර් ඔබත් ගොඩක්‌ ලස්සනයි බුදු සරණයි 🌺🌺🌼🌼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

    • @NilukaSadamali-k6n
      @NilukaSadamali-k6n 6 หลายเดือนก่อน +2

      @@kalumwijesooriya ඔබටත් ඉස්තූතියි

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 3 ปีที่แล้ว +29

    ගොඩාක් දිරිය කාන්තවක් ඔබ.අපේ රටට ආඩම්බරයක් වගේම ලොකු ආදර්ශයක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +23

    නිහතමානී කාන්තාවක් 😌❤️ ඒ කතාව අවංකයි ඇත්තටම එයාම කොච්චර දුක් විදලාද ඒ තැන ගත්තේ ❤️😌

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +24

    තෙරුවන් සරනයි ඔබට .නියම රැජිනිය ඔබයි❤️❤️❤️❤️

  • @SayanaEkanayaka
    @SayanaEkanayaka 3 ปีที่แล้ว +183

    කිරුළ අහිමි වුනත් ඔබයි අපේ රැජිණ ....

    • @sewminikumari6231
      @sewminikumari6231 3 ปีที่แล้ว +4

      Eekai aththa eyata world ekema queen kiyana batch eka hambela iwarai.soo eya thamai hamadaama ape rajina

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 3 ปีที่แล้ว +34

    හරිම ලස්සන නිහතමානී නිරහංකාර කාන්තාවක් .අපේ රටේ පාලකයන් මේවා අගය නොකර ඉන්නවා .හරිම අවාසනාවන්ත තත්ත්වයක් තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බලදාරීන්ගේ ඇස් ගැටෙන තුරු මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 💐🙏

    • @imalkademel2334
      @imalkademel2334 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya p
      P

    • @nayanarohitha
      @nayanarohitha 3 ปีที่แล้ว +1

      අම්මෝ ඔව් 😁

  • @kaushijayaweera9251
    @kaushijayaweera9251 3 ปีที่แล้ว +16

    ඔබේ නිවේදනය ගොඩක් ලස්සනයි සහ ඔබටත් ඇයටත් සුබ පතනවා ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 🌷🌷🌷🌷🌷🌷🌷

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +50

    ඉතාම දුෂ්කර ගමනක් ආපු ඔබට මේ ජයග්‍රහණය දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට 💐

    • @samanthas1897
      @samanthas1897 3 ปีที่แล้ว

      Kalum carolin honda kenek pau eya

    • @samanthas1897
      @samanthas1897 3 ปีที่แล้ว

      Kalum carolin honda kenek pau eya

    • @diluperera3300
      @diluperera3300 3 ปีที่แล้ว

      @@samanthas1897 හොද පෙනුනා ඊයේ

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආව.එයාගෙ දරුවට කිරි ට්ක දෙන්න බැරී උනා කිව්වම ඇත්තටම දෙවියන් වහන්සේ එයාට උදව් කරලා ....බුදු සරනයි ජුලි යා...❤️❤️❤️❤️

  • @dilinimalsha6734
    @dilinimalsha6734 3 ปีที่แล้ว +18

    How humble is she to still suggest Sri Lanka to have the next pageant ,even after facing such a negligence from her own country. Wish you all the very best Queen❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Yes . She is a very humble lady. I hope and pray that she will get the sure recognition from the relevant authorities as soon as possible. Please do share this clip as much as possible.

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +18

    කැරොලින් සහෝදරිය ඔයාට බුදු සරනයි ජේසු පිහිටයි ශ්‍රීලංකාවේ නම බැබලුවට ගොඩක් ස්තූතියි තව තවත් දියුණුවට පත් වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ปีที่แล้ว +24

    Both Caroline and Kelum are excellent representers . Congratulations! ❤️ LOVED this video

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +107

    පුදුමයි ඇත්තටම මෙ කථාව ... අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඔින .ඇයට නිසි තැන ලැබිය යුතුමයි ...හරිම ලස්සන ..බුද්ධිමත් කාන්තාවක් ..අපේ රටට වටිනා ගෟරවනිය කාන්තාවක් ..ඇයට හැමදේම හරියන්න wish කරනවා ...❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී ...
      Please do share this clip as much as possible till she get the due recognition.

    • @thushanisenadeera133
      @thushanisenadeera133 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya sure ayya ... i'll do it ...definitely .💙💙💙💙💙

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thank you so much

    • @dahamikawya3629
      @dahamikawya3629 3 ปีที่แล้ว

      අාදරෙයි හැමදාම ඔයා තමයි අපෙ රැජින නැවත ඔයාට කිරැල ලැබෙන්න ඔින

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +43

    මොනවා කරන්න දා සොහොයුරිය මේක ලංකාවේ හැටි ,,කියලා වැඩක් නැහැ ,, ඔයා හරිම සරල කෙනෙක් ,,ලස්සනයි ,, මට හරිම ආඩම්බරයක් ඔයා කඳාන නිසා ,, ලංකාවේ දෙසපාලනය තමා මේ හැමදේම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි

  • @pathmaneepathmanee8933
    @pathmaneepathmanee8933 3 ปีที่แล้ว +36

    හිත ඇත්නම් පත කුඩාද කියල අපේ කියමනක් තියෙනවානේ.ඔබේ නොසැලෙන උත්සාහය ලොකු ආදර්ශයක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani2951 3 ปีที่แล้ว +38

    ගැහැනිය ක් විදියට ඇය විදි දුක් හදවතට දැනුනා.ඇය අවංකව යි.ඇය ඇත්⁣⁣තටම රෑමත් ඒ වගේම ඇය නිහතමානී යි.කැළුම් ඔයාගෙ මෙි වෑයම අති විශිෂ්ඨ යි අපෙ රට වෙනුවෙන් ඇයට අපේ ප්ණාමය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අගයීමට .🌷🌷🙏
      කරුනාකරල හැකිතාක් මේ clip එක share කරන්න 🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 3 ปีที่แล้ว +44

    කඳුළු බිංදුවේ සිහිනයකි ලොව...
    ලද දිවිය තුල වැටි වැටී...
    නොසැලී ඉදිරියට ගිය...
    රූප රැජිණියකි
    ඇය ලොවට.. ආදර්ශමත්..පණිවිඩයකි..
    දිවිනසා ගැනීමට දෙවරක් සිතූ..
    ඇයගේ නිදහස
    ඇය කැමති සිතුවිලි ලොවයි.
    එහි පරෝපකාරය ගැන කියයි..
    එයයි ඇගේ මනුෂ්‍ය ත්වය..
    මනුස්සකම..හද තුලට ගන්නා ලෙස
    ලොවටම කරන ආයාචනය..ඒ හඬ තුලින්.... තෙරුවන් සරණයි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐
      තෙරුවන් සරණයි

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 3 ปีที่แล้ว +60

    කිසිම කෙනෙකුට බුලි කරන්න හොද නැහැ.දෙමවිපියොත් ලමයිට තරවටු කරනවට වඩා ඔවුන්ට සමිපව කටයුතු කල යුතුයි.රැපය වගේම ලස්සන සිතක් තියන යුවතියක්.ඇයට සුභ පැතුමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබ හරි 👌
      බොහොම ස්තුතියි

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +100

    ඇය බොහෝම නිහතමානීව කතා කරනවා ඉතාමත් සුන්දරයි ඇයට සුභ අනාගතයක් තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 💐💐💐

    • @anushkasilva5855
      @anushkasilva5855 3 ปีที่แล้ว +2

      Pahichcha kenek nemey lassana kella

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +1

      ඔයා
      තමයි අපෙ කිරුළු උදුරගන්න පහර බැල්ලියක් යුද ගනන් ගන්නෙ

    • @rashinibadderala2908
      @rashinibadderala2908 3 ปีที่แล้ว +1

      එයාගෙ නිහතමානී කම ඊයෙ රෑ දැක්කා

    • @rashinibadderala2908
      @rashinibadderala2908 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya delete this vedio..people will laugh at u

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka277 3 ปีที่แล้ว +4

    18/11/2021 අද බැලුවේ වැඩසටහනට සහ දෙපලටම superb 👍👍👍

  • @nayanadamayanthi7630
    @nayanadamayanthi7630 3 ปีที่แล้ว +16

    කැලුම්, සහෝදරයා... මෙම වැඩසටහන් නරබන්න පෙළබුණේ ඔබ නිසයි. ඔබ නිවැරදි දෙයක් කරයි කියලා විශ්වාසය මත.. සතුටුයි. ඇය ගැන. හදවතින්ම සුබ පතනවා ඇයට.. ඇය පැමිණි, දුෂ්කර ගමන, තමුන්ගේ අරමුණ කරා ආ ගමන, අද්විතීයයි...රටට අපට ඇය ආදර්ශයක්....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී ඔබේ මේ කාරුණික අගයීමට ..💐💐💐
      එය මට බොහොම වට්නවා

  • @ranganajr8570
    @ranganajr8570 3 ปีที่แล้ว +47

    ඇය නියම කන්තාවක් ❤
    මට එතුමිය තමා රෑ රැජින ❤

  • @lahiruperera5310
    @lahiruperera5310 2 ปีที่แล้ว +5

    නියම යකඩ ගැහැණිය ❤💐ෆිල්ම් එකක් ගහන්න පුලුවන් ස්ටෝරී එකක්

  • @bmnutrition
    @bmnutrition 3 ปีที่แล้ว +17

    I cried seeing this. Such a beautiful woman, enchanting that u cant take ur eyes off. Sending blessings and best wishes and for u to be acknowledged for ur worth. Good luck x

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words. 💐💐

  • @Kockothecat
    @Kockothecat 3 ปีที่แล้ว +11

    Wow no wonder she wanted a fair stage for all the contestants. Real queen 👑 she is. #කැලුම් really enjoying your ur chanel. My old time favrite tv anchor!!! 🤗

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +5

    සැබැවින්ම මැය පින්වන්තියක්.වාසනාවන්තියක්.හිත හයිය,උත්සහවන්ත,ඉවසිලිමත් කාන්තාවක්.ලොව සියලුම කාන්තාවන්ට ඔබ ඉතාමත් ආදර්ශයක්.කැලුම් සර් ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා වැඩසටහන් ගේනවට.....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @chamilanishanthi8424
    @chamilanishanthi8424 3 ปีที่แล้ว

    Harima ලස්සනයි .හරිම nihathamani kanthawak kiyala hithenawa.ඔබට සැමදා jaya.bs🙏🙏🙏

  • @merlinafdo2
    @merlinafdo2 3 ปีที่แล้ว +6

    She's a real lady. A true Queen!!
    Nothing fake about her,
    so transparent .
    Love you dear Caroline !!!

  • @miscmail21A
    @miscmail21A 2 ปีที่แล้ว +4

    After watching this, made me realize what a genuine human being she is. You can actually feel how honest and sincere she is. With the queen Status or not ,she will go far and will be able to succeed in everything in life.

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +70

    ඇගේ නොපසුබට උත්සාහයෙන්,දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයෙන් ඇය මෙතනට ආවා විය හැකියි.කැළුම් ඔබත් ඉතාමත් ලස්සනට සිනාවත් සමග වචන හසුරුවනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට .💐💐🙏🙏

  • @වැල්මී1
    @වැල්මී1 3 ปีที่แล้ว +6

    බලං ගියාම අපේ රටේ දූෂණය වංචාව රැවටීම පමණයි අවංක අයට කැපවීම් කරන අයට කඳුලු සහ දුක වේදනාව පමණයි,,.
    කැරොලයින් ඔබ ගැන අපට ආඩම්බරයි,..ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම දිරිය කාන්තාවක්,,. ඔබගේ ජීවිතය මින් ඉදිරියට වඩ වඩාත් සැපවත් වේවා ! යි ප්‍රාර්ථනා කරමි,,.

  • @petronellamartyn9135
    @petronellamartyn9135 3 ปีที่แล้ว +8

    It is a very heart warming interview. What a beautiful and simple human being. We should protect her. She is an asset to our country. God bless you dear Caroline. God will give you the strength to move forward.

  • @dimadh7234
    @dimadh7234 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරි අපරාධයක් කරගත්තේ අනවශ්‍ය දෙයක් නිසා.. She deserved it. All the best darling ❤️

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว +63

    කැලුම් විජෙසූරිය මෙච්චර නිහතාමානි මනුස්සයෙක් කියලා හිතුවෙ නෑ..හදවතින් ම ආදරෙයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +14

      බොහොම ස්තුතියි මල්ලො
      මේ ලෝකෙ ඉන්න ටිකට මොන දේකටද ආඩම්බරයෙන් ඉන්නෙ...
      💐💐💐

    • @isuruumendra7839
      @isuruumendra7839 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya ඇත්තමයි ....ඔයාලා වගෙ අය තමයි මෙ රටට ඔනෙ....අයියගෙ.ජීවිතේ තව තවත් සාර්තක වෙන්න කිය්ලා ප්‍රාර්ථනා කරනවා❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +5

      @@isuruumendra7839 බොහොම පිං🙏🙏🙏💐

  • @himashasasmitha4670
    @himashasasmitha4670 3 ปีที่แล้ว +2

    නිහතමානී කම තියෙන වැදගත් කෙනෙක්. බධක ගොඩක් මැද ඇත්තටම සතුටුයි මේ වගේ තැනකට ආපු එක ගැන.
    අනාගතයට සුබ පතනවා වගේම ඉස්සරහටවත් ඔයාගෙන් වැඩ ගන්න අපේ රටට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    සුබ පැතුම්!

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว +31

    අති ගරු ජනාධිපති තුමනි අපේ රටට ලෝක රූ රැජින කිරුළ රැගෙන ආ ඇයගේ දක්ෂතාවයන් වලින් අපේ රටට ප්‍රයෝජනයක් ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐
      Will hope for the best. Still she has time.

  • @teclashiromi7668
    @teclashiromi7668 3 ปีที่แล้ว +27

    තවමත් ඔබයි apita ලෝක rurajina ❤️🌷

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +97

    ලෝක රෑ රැජින කිරැල දිනු ඇය ගැන අපි නොදත් පැතිකඩ .👍👌💜️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ..
      මට බොහොම වට්නවා 👍💐🙏

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 8 หลายเดือนก่อน +1

    ඔබ අපට හැමදාම රැජිනක් සොයුරිය ❤❤❤❤ එදා කිරැල සිදුවීම ඇත්ත සිද්දියත් කවදා හෝ අනාවරණය වේවි ❤❤❤

  • @oshadhivihanga971
    @oshadhivihanga971 2 ปีที่แล้ว +8

    මෙතෙක් දැකපු නිහතමානිම නිවේදකයා 😍😇

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං මේ කාරුණික අගයීමට 🙏💐

    • @chandimachandima4197
      @chandimachandima4197 ปีที่แล้ว

      Ane pliz kol me

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +28

    පුදුම දුකක් හිතුන .ඔය තරම් දුක් විදල නම් නෑ.ඒත් හිතට තදටම දැනුන❤️❤️❤️❤️

  • @dineshlakmalmdushnka6757
    @dineshlakmalmdushnka6757 3 ปีที่แล้ว +5

    අයියා ලස්සනට වැඩසටහන කරනවා මෙ කාතාව අපෙ ජීවිතයට හොද තල්ලුවක් බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 💐💐💐

  • @chethananimeshika8041
    @chethananimeshika8041 2 ปีที่แล้ว +1

    කැළුම් සර්ට තියෙන්නෙ හරිම පිංවන්ත රූපයක්... ඒ වගේම හිත නිවන කටහඬක් ♥️!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      අනේ
      බොහොම පිං මේ ඇගයීමට

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +13

    හරිම නිහතමානිව ඇත්ත කතාව කියන ලස්සන බුදු සරණයි ජයවේවා🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐💐💐

  • @zam388
    @zam388 7 หลายเดือนก่อน +2

    High class program bro.
    Feel like living. Because of you 2 . Thank u both. Truly. Julie

  • @shyamaleeemanuwal7576
    @shyamaleeemanuwal7576 3 ปีที่แล้ว +6

    ඔබ වැනි නිහතමානි කාන්තාවන් ඇත්තටම අපේ රටට අගය කළ යුතුයි අද සමාජයේ බොරු ආටෝප කරන ගෑනු අයගේ අතරින් ඔබ නිහතමානී ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඔබට ඉදිරියට යන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +15

    I Felt very sad when I heard this.A very humble woman.May God Bless You and ur Family.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Yes. It was a sad story.
      Many thanks 💐💐

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +22

    මේක කුමන්ත්‍රණය ක් pushpika ගෙ 😠😠😠caroline අපේ රටට මොන තරම් ආඩම්බරයක් ද එදා අරන් දුන්නෙ. ඒත් කී දෙනාද ඒක අගය කළේ 😢 ඔයා අවංක යි, නිහතමානී යි කියලා අපිට තේරෙනවා ❤️❤️❤️සත්‍ය කවදා හෝ ජය ගනීවි 😘😘😘

  • @annshacheena5847
    @annshacheena5847 3 ปีที่แล้ว +16

    මගෙ ජීවිතේ මන් දැක්ක ශක්තිමත් කාන්තාවක්.දුක හිතුනා අහද්දි😔
    ආදරෙයි හැමදාමත් ❤️❤
    ඔබ සෑබෑ රැජිනක් 👑

  • @angelodaniele2220
    @angelodaniele2220 3 ปีที่แล้ว +5

    ගොඩාක් නිහතමානියි,god bless you ජේසු පිහිටයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +13

    ඇය ගොඩක් හොඳ කාන්තා ක් අනික් අය වෙනුවෙන් යමක් කරන්න කැමති ඇයට නොලැබී ගියාත් අනික් අයට උදව් කරන්න ඇය සූදානම් එක උත්තරීතර ගුණාංගයක් ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි නිවේදක තුමා ඔබට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා 🙏❤❤❤❤💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @wd2865
    @wd2865 3 ปีที่แล้ว +19

    Caroline’s story is very emotional. She’s is innocent and very humble. Genuinely told her true story to everybody. Mother’s shouldn’t mould their children with strict manner. Actually it’s a disaster. I feel very sorry for her. May God Bless You All The Time Darling Beauty.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thank you so much for your kind words. 💐💐💐

  • @wickramaarachchi9993
    @wickramaarachchi9993 3 ปีที่แล้ว +79

    අපේ රටේ රෝස කුසුම.ඔබ වෙන රටක ඉපදුනානම් ඒ රටේ මිනිසුන් ඔබට සලකාවි මහ ඉහලින්.මේ තරගයට මුදල් සහ ජනප්‍රියත්වය ඇති නිලියන් කීප දෙනෙක් සහභාගි වී සිටියා.TV එකෙත් තරගය ගැන ගිය සෑම වැඩසටහනකදීම පෙන්නුවෙ ඔවුන්ව.නමුත් සැබැවින්ම සුන්දර ඔබ ඉදිරියටම ගියා.සුන්දරත්වය වගේම ඔබ ඉතාම ශක්තිමත් ගැහැණියක් .රට දිනෙවුවාට ඔබට මාගේ ආචාරය,කැරොලයින් රෝස කුසුම .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +8

    I almost cried.. what a tough journey! So proud of you! I pray that you get all the happiness you deserve.. love you and god bless you and your family Caroline! You are a beautiful soul !

  • @yasithsashrika5523
    @yasithsashrika5523 ปีที่แล้ว +3

    I really appreciate Caroline 💕
    පුෂ්පිකාගෙ සිද්ධියෙදි මිනිස්සු කැරොලයින්ව විවේචනය කරපු එක වැරදි. කැරොලයින් ලක් මාතාවට ගෙනාපු කීර්තියට අපි කැරොලයින්ට ගෞරව කරන්න ඕන.

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว +6

    ලස්සනයි.අයිය.සූන්දරයි
    ජයවෙවා.ඉදිරිය.හොදවෙවා.සූබගමන්.දිර්ගායූෂ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👍🌷💐

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +3

    ඇය ඉතාම නිහතමානී යි. ඇයගෙන් රටට ගත හැකි ප්‍රයෝජනය ගන්න වුවමනා නැති තරම් අපේ රටේ මිනිස්සු, ව්‍යාපාරික ප්‍රජාව හරිම කුහකයි. ලොකු පවුලක් කෙනෙකු මෙය දිනුවානම් ඒ කෙනා පිටුපස යාමට වෙනම මැනේජර් කෙනෙක් ඕන කරාවි. ඒකයි ලංකාවෙ ස්වභාවය. පුංචි තැනකින් කෙනෙකු ඉදිරියට ඒමට අවස්ථාවක් දෙන්නෙමු නැහැ. මේ තත්ත්වය වෙනස් කර ගන්නා තුරුම ලංකාවට ඉදිරියක් නෑ.

  • @rukshaniperera6094
    @rukshaniperera6094 3 ปีที่แล้ว +41

    මේ තිත්ත ඇත්ත ලංකාවෙ මිනිස්සුන්ට පෙන්නල දුන්නු කැලුම් අයියෙ ඔයාට ගොඩක් ස්තුතිය 🙏❤️ ඉදිරියටත් මේවගේ හොද වැඩ සටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ❤️❤️🙏🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohemia isthuthu nangi me kaarunika agayeemata..ow aphtha thither thamai..eth denwath abate saadaaranayak ituwiya uthui kiyaa mama hithanawaa.api thawamath pramaada nehe

    • @rukshaniperera6094
      @rukshaniperera6094 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන් අයියෙ අපිට තවම කාලය තියෙනව.ඇය වෙනුවෙන්,රට වෙනුවෙන් යමක් කල හැකි අයම අයියගෙ මේ උත්සහය දකීවා කියල ප්‍රාර්ථනා කරනව.🙏❤️අපි වගේ අය දාන comments වලට replaying කරන්න කාලය වැය කරන අයියට හදවතින්ම ස්තූ‍තියි 🙏🙏❤️❤️

  • @ireshapriyani7405
    @ireshapriyani7405 2 ปีที่แล้ว +2

    අපේ පුංචි රටට කීර්තියක්,ආඩම්බරයක් ..ගෙනාව කෙනෙක් . කිරුළ අහිම්උනේ කුමන්ත්‍රණයක් නිසාද? එයා ගොඩක් ලස්සනයි ..