Loku pettiyaka ammai chutto 07 Dala thibuna dina 03 hondatama indala ada 01 merila pettiye kikilita yataunada danne ne.pettiwala danna epada kooduwa atulemai thibbe.thawa kukulo ehi innawa me phonix verity .hndata tail DiGa wena aya.mau sathun hari mila adikai.
Mn gwa masa 4k wge kukul petw 4k innw mhththy , hebei eylm එළියට dnne ne mugti alln hdnw , ehindd eylt kden gennl gowa , liks, බෝංචි , kankun , pol kudu , hal, kukul kem wge thm denne , ithin ek digtm wge e kem warga kem sudusud , chictonic kiyn vitamin eknm dunn , aye mond unt denn oni kem warga , vitamin
Mahatmaya obe katahadanam itama pehedi. Hodin ehenawa ha terum genimata ita pahasui.... Mage laga kaden gena petau 4k loku una. Gan kikiliyo ha kukulo. Masa8k unata passe ek kenek bittara 25 witara dalia rakinna gatta. Kamare almariya uda hitiye. Slab ekata lagai etana. Dawas 25ma rekka et petau awe ne. Mama kadala beluwa ekak. Petiyek hodin hedila kahamade etullata gihin tibune ne. Tikakin meruna. Anit ewa ain karala kikili temala etanin ewat kala. Dawas 21n petau enawa kiyala dannawa et awe ne... Hekinam pehedili karanawada........ Palaweni parata rekapu nisada, rasne wedi kamatada, mama inne polonnaruwe... Mama bittara 3i tibbe seketama.
Mata dana ganna ona kukulek aka parak paguwama biththrawala hadenawada.bithtra danna aka parak akatu unoth
Atida.
ඇති හොදටම ඇති
Atakota kochchra kalayak yanawada bithtara danna
Good video...godak thanks
Thank you too
Biththara walin gehenu pirimi sathun aduraganna puluwanda.krma tiynwada
රවුම් බිත්තර ගැහැනු ලෙසත් දිගටි බිත්තර පිරිමි ලෙසත් හදුන්වනවා, නමුත් මෙය සෑම විටම නිවැරදි නොවේ
Loku pettiyaka ammai chutto 07 Dala thibuna dina 03 hondatama indala ada 01 merila pettiye kikilita yataunada danne ne.pettiwala danna epada kooduwa atulemai thibbe.thawa kukulo ehi innawa me phonix verity .hndata tail DiGa wena aya.mau sathun hari mila adikai.
මම හිතනවා පෙට්ටියේ දාන්නේ නැත්නම් හොදයි කියලා, හැබැයි කිකිලිට යටවෙලා නම් පැටියෙක් මැරෙන්න විදිහක් නැහැ
Rakina kalaya denaganne kohomada
Mata නුවරඑළිය original gam kukul hoyala denna pulwanda mahathaya
සත්තුන්ව ලබා ගන්න පුලුවන් තැනක් තිබුනොත් මම ඔබතුමාව දැණුවත් කරන්නම්
Mage serama mashin walin rakkapu kikiliyo ekek wath rakinnaa
එහෙනම් එයාල රකින ජාතියක කිකිලියො නෙවෙයි
Mage kukulek bicikaleta happila kakula thuwala wela behethak kiyannako
සතාව දකින්නෙ නැතිව බෙහෙත් කියන්න අපහසුයි මහත්මයා
Patau rakala dawas kiyakinda nawatha biththara danne dan pataunta dawas 45
පැටව්න්ට මාස දෙක හමාරක් තුනක් විතර යනකම් කිකිලි ආයෙ බිත්තර දාන්නෙ නැහැ
Ape kikili bithara rakinna aran dawas 3k wenwa at kem kanna aliyat yanne ne na kem lagat dunnat kanne ne mokada karnne
බයවෙන්න එපා, ඒ හැටි, සමහර කිකිළියෝ මුලදි දවස් තුන හතරක් විතර යනකම් හරියට කෑමක් බීමක් ගන්නෙ නෑ, කෝකටත් බඩගිනි උනහම කන්න කෑම ටිකක් ලගින් තියල තියන්න
Ayiye ape kukula hamotama panna panna kotanawa ekata visadumak nadda? Thiyanawanm please kiyannako
ඕක ටික දවසක් යනකොට හරියනවා, බැරිම උනොත් රෙදි පටියකින් කුකුළගෙ කකුලක් කූඩුවේ ගැට ගහල තියන්න
Ape kuduwe kikiliyek biththara dana kale ewara unatapasse kudduwatawela bada thiyagena hitiya api rakinna biththara thibba eth peyak vithara rekala kikili keamata giyama dawasama eliye esala reawenakuta kuduwata aenne udenma kuduwa arinna epada
දුව, උදේ කූඩුව අරින කොට ඒ සතාට යන්න නොදී අනිත් අයව එලියට දාලා කූඩුවේ දොර වහල තියන්න, කෝකටත් සතාට කන්න කෑම ටිකක් කුඩුව ඇතුලට දාලා තියන්න
Onlin gennaganna puluwanda .aka aka warga monawada.mata ganna ona.
ඒ ගැන නම් මමත් හරියට දන්නෙ නැහැ දුව, හොයල බලල පසුව පිළිතුරක් ලබා දෙන්නම්
Mahathmaya biththara rakinna thibbahama dawas kiyenda petau eliyata enne. Ape Dan dawas 23k withara wenawa thama petau eliyata awe nehene
සාමානයෙන් බිත්තර තියල දවස් 21ක් 22ක් විතර යනකොට පැටව් එලියට එනවා
Rathu kikiliyo 5k innawa.eyalage bithtara tambenna hondata.katuwa gelawen ne.godak wela boil karat katu galawanna be.monawahari vitmin aduda.wena hethuwakda
මේකට නිශ්චිත හේතුවක් කියන්න නම් මම දන්නේ නැහැ, ඔබ බිත්තර තම්බන විට ලුණු කැටයක් දාලා බලන්න, බිත්තර කටුව හොදින් ගලවා ගන්න ඔබට හැකිවේවි
Mage kikiliyo bithar dannema ne. Upadesak denna
සත්තුන්ගෙ වයස කීයද මහත්මයා
Masa 9 k
තව මාසයක් දෙකක් බලන්න මහත්මයා, මොකද සමහර වර්ග වල සත්තු බිත්තර දාන්න අවුරුද්දක් විතර ගත වෙනවා
Sir masa `2ke kukul patatuta kudu dunnata kamak nadda hamadama kukul kama denne nathuwa
නිදැල්ලේ යවනවානම් කුකුල් කෑම නොදුන්නට කමක් නැහැ, හැබැයි කූඩු කරලා තියනවා නම් ලබා දෙන අනෙකුත් කෑම වලට අමතරව වැඩෙන කිකිලි පැටවුන්ගේ කෑම ඉදල හිටලවත් ලබාදෙන්න බලන්න
Mn gwa masa 4k wge kukul petw 4k innw mhththy , hebei eylm එළියට dnne ne mugti alln hdnw , ehindd eylt kden gennl gowa , liks, බෝංචි , kankun , pol kudu , hal, kukul kem wge thm denne , ithin ek digtm wge e kem warga kem sudusud , chictonic kiyn vitamin eknm dunn , aye mond unt denn oni kem warga , vitamin
දුව ඔබ ඇති කරන්නේ ගම් කිකිලියන් නම් එම සතුන් ආහාර සොයා ගන යෑම සදහා පැයක් හෝ දෙකක් වත් එලියට මුදාහැරීම වැදගත් වෙනවා, ඔයාට එහෙම කරන්න පුලුවන් නම් පිටින් විටමින් හෝ කෑම වර්ග ලබා දිය යුතු නැහැ
rakum watunama kohomada inne
දවසේ බොහෝ වෙලාවක් කූඩුවටම වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේම සතාගේ ශරීරයේ උෂ්ණත්වයත් ඉහල මට්ටමක තියෙනවා, මීට අමතරව යටි බඩේ පිහාටු ඈත්වීමක්ද දැකගන්න පුලුවන්
API biththara kikiliiyo genawa phak akkenek bithtra dama dama hitiya daws tuni demna Dan akath nhe mayalata biththara Dana kalata Dana kema monawada m,r, wargaya enne
ෆ්‍රීමා එග් ලේයර් ෆීඩ් දීලා බලන්න මහත්මයා, ඒත් ඉතින් සමහර වර්ග වල සත්තු අඩුවෙන් තමයි බිත්තර දාන්නේ
Mama අද තමයි මේ වීඩියෝ එක බැලුවේ.. කිකිළියන් ගේ රැකුම් නවත්වන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න පුලුවන් ද? නෑවීම හරි යනවද?
නෑවීම හෝ කූඩුවෙන් පිටත ගැටගසා තිබීම තමයි ගොඩ දෙනෙක් කරන්නේ, නමුත් මේ හින්දා, කිකිලි දාන බිත්තර ප්‍රමාණය පස්සෙ කාලෙක අඩු වෙන්න පුලුවන්
සබාවික විදියටම ඉන්න දෙන්න...බිත්තර 25ක් විතර දානවා.රකින්න නොදි වද දුන්නම බිත්තර අඩුයි ...මගේ අත්දැකීමක්
ඔබතුමා හරියටම හරි
Gam kikiliyak kopamana kalayak bittara danavada
ඔබ ඇතිකරන සතාගේ වර්ගය අනුව එය වෙනස් වේ
Rankat කියන ලෙඩේට vaccine එක ගම්පහ අවටින් ගන්න තැනක් තියෙනවද? ඒ ගැන පොඩි වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද?
ගම්පහ දිස්ත්‍රික් පශු වෙදය කාර්යාලයෙන් ලබා ගන්න පුලුවන්, ඒ වගේම මෙම රෝගය ගැන විස්තරයක් ලගදීම අරගන එන්නම් මහත්මයා
@@CeylonTeacher බොහොම ස්තූතියි.මම බෙහෙත විද්දා සත්තු ඔක්කෝටම පශු වෛද්‍ය මහත්මයෙකු ගෙන්නගෙන.👍
අයියෙ කුකුල්ලුන්ගෙ මිල ගනන් කොහොමද
සත්තුන්ගෙ වර්ගයේ හැටියට මිල වෙනස් වෙන නිසා නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකියි මල්ලී
මගෙත් ඉන්නවා gan කිකිළියන් එයත් දවසක් ඇර දවසක් බිත්තර දාන්නේ දැන් එයා දවස් දහයක් විතර බිත්තර දාන්ඩ අරගෙන දවස් පහයි බිත්තර ගත්තේ දැන් එයාට රක් කන්න තිබ්බට එයා බිත්තර රකින්නේ නෑ හේතුව දැනගන්න පුලුවන්ද
තාම එයාගෙ රකින කාලය ඇවිත් නැතිව ඇති, එහෙමත් නැතිනම් ඒ සතා බිත්තර රකින වර්ගයක සතෙන් නොවෙන්නත් පුලුවන්
බ්රාම කුකුල්ලු පොඩිකාලෙ ඉඳල ඇති කරනවනම් කොහොමද කරන්නෙ. දෙන විටමින් ❤️ කියල දෙන්න පුලුවන්ද
බ්‍රාහ්මා සත්තුන්ට කියලා විශේෂයෙන් විටමින් වර්ග දෙන්න උවමනා නැහැ, හැබැයි ඔබට අවශයනම් බීකෝ පෙති හෝ ඇමයිනෝ අම්ල සහිත මල්ටි විටමින් එකක් සත්තු බොන වතුරට කලවම් කරලා ලබා දෙන්න, ඒ වගේම මතක ඇතිව සත්තු ඉන්න කූඩුව ඉතාම පිරිසිදුව පවත්වාගන යන්න
ඒක ගැන විඩියෝ එකක් දන්න
ලගදීම දාන්නම් මහත්මයා
රකින ගම් කිකිලියක්ට වටු බිත්තර තියලා රක්කවගන්න බැරිද ගම් කිකිලිගෙ බිත්තර එක්කම
මම නම් එහෙම කරලා බලලා නැහැ,හැබැයි බොහෝවිට බැරි වේවි
සිප්පි කටු කුකුලනට දෙන්නේ මාස කීයකින් වගේද....සහ පණු බෙහෙත් ලබා දෙන්නේ කොච්චර කාලෙකින්ද
මාස 4 පහුවෙලා සිප්පිකටු දෙන්න, හැබැයි ගම් කුකුල්ලුන්ට නම් මේ දේවල් දෙන්න උවමනා නැහැ මහත්මයා, මොකද එයාලා ගොලුබෙලි කටු ඇහිදගන කනවනේ, ඒ වගේම කැලෑ කොළ ජාති කන නිසා පණු බෙහෙත් දෙන්න උවමනාත් නැහැ මහත්මයා
Mahatmaya obe katahadanam itama pehedi. Hodin ehenawa ha terum genimata ita pahasui.... Mage laga kaden gena petau 4k loku una. Gan kikiliyo ha kukulo. Masa8k unata passe ek kenek bittara 25 witara dalia rakinna gatta. Kamare almariya uda hitiye. Slab ekata lagai etana. Dawas 25ma rekka et petau awe ne. Mama kadala beluwa ekak. Petiyek hodin hedila kahamade etullata gihin tibune ne. Tikakin meruna. Anit ewa ain karala kikili temala etanin ewat kala. Dawas 21n petau enawa kiyala dannawa et awe ne... Hekinam pehedili karanawada........ Palaweni parata rekapu nisada, rasne wedi kamatada, mama inne polonnaruwe... Mama bittara 3i tibbe seketama.
මෙයට අධික උණුසුම බලපෑවා කියලා මමනම් හිතන්නෙ නැහැ, කිකිලි දවස් ගාන එලියට යන්නෙ නැතිව හරියටම රැක්ක නම් පලවෙනි වතාවට රැක්කා කියලා ගැටලුවකුත් නැහැ, මම හිතන්නේ ඔබතුමා තියපු බිත්තර වල ගැටලුවක් නිසා මෙහෙම වෙන්න ඇති, රක්කවන්න හොද බිත්තරයක් තෝරා ගන්න හැටි මම කලින් කියල දීලා තියෙනවා, පුලුවන් නම් ඒකත් බලලා අදහසක් අරගන, ඊලග පාර අලුත් බිත්තර තියන්න, බිත්තර හොදනම් උපරිම දවස් 22 විතර යනකොට පැටව් එලියට එනවා මහත්මයා
ෆාම් කිකිලියො එලියට දාල අහුලන් කන්න දැම්මම ගම් බිත්තර වෙනවද උන්ගෙ බිත්තර🤔
කිසිසේත්ම නැහැ, ඒ වගේම ෆාම් කිකිළියන් නිදැල්ලෙ ඇතිකිරීමත් ඉතාම අපහසුයි
අපේ කිකිළි බිත්තර රකින්න අරන් දැනට දවස් 19 වෙනවා.ඒත් සමහර බිත්තර වල සිදුරු වගේ හැදිලා නෑ
සර් මගේ ගම් කිකිළි යන් බිත්තර දානවා විතරයි රකින්නේ නෑ නෙ සර් මට ෆාම් කුකුල්ලු ටික කුත් ඉන්නවා මම ගම් කුකූල්ලුන්ටත් ෆාම් කුකුල්ලු ගේ කෑම ටික කුත් කළවම් කරල දුන්නෙ ඒක නිසාද
ඔබ බොහෝවිට ඇතිකරන්නේ රකින්නෙ නැති වර්ගයක සත්තුද දන්නෙ නෑ, හැබැයි ෆාම් කිකිලියන්ගේ කෑම දුන්න නිසාත් එහෙම වෙන්න පුලුවන්
කිකිලියෙක්ගේ රැකුම් කොච්චර කල් තියෙනවද
කිකිලියෙක් බිත්තර දාන තාක් කල් රැකුම් වැටෙනවා දුව,බිත්තර දාන එක නතර උනහම තමයි රකින එක නතර වෙන්නෙත්, සාමන්‍යයෙන් දවස් 21 විතර තමයි රකින්නෙ
අපෙ ඉයෙ ඉදලා කිකිළියක් බිත්තර රකිනවා ඒ කිකිලි බිත්තර රැකලා ඉවර උනාම ආයෙ රකින්න ගොඩාක් කාලයක් යනවද
ඔව් දුව, තවත් මාස 4ක් විතර යනවා ආයේ රකින්න
@@CeylonTeacher tank you so much
පොර කුකුල් බිත්තර අපිට කන්න පුලුවන්ද ,පාෙරකුකුල ගං කුකුලෝ එක්ක ඉන්නවද,පොරකුකුල්ලු ගංකුකුල් පැටවි එක්ක ඉන්නවද ප්රෂ්න 3 ටම උත්තර දෙන්නකෝ
පොර කුකුල් බිත්තර අපිට කන්න පුලුවන්, ඒ වගේම කුඩා කල සිට එකට හැදුනෙ නැතිනම් බොහෝ විට පොර කුකුල්ලු ගම් කුකුල්ලුන්ට කොටනවා, ඒ වගේම ගම් කුකුල් පැටව් එක්කත් පොර කුකුලන් හදන්න අමාරුයි
@@CeylonTeacher ස්තුති උත්තරේට
බ්රාම කුකුල්ලු ඇතිකරනවනම් එයාලව පොඩි කාලෙ ඉඳල බලාගන්නෙ කොහොමද .. plz help
බ්‍රාහ්මා සත්තුන්ට කියලා විශේෂයෙන් විටමින් වර්ග දෙන්න උවමනා නැහැ, හැබැයි ඔබට අවශයනම් බීකෝ පෙති හෝ ඇමයිනෝ අම්ල සහිත මල්ටි විටමින් එකක් සත්තු බොන වතුරට කලවම් කරලා ලබා දෙන්න, ඒ වගේම මතක ඇතිව සත්තු ඉන්න කූඩුව ඉතාම පිරිසිදුව පවත්වාගන යන්න
සමාන්‍ය ලංකාවෙ වෙළෙදපොලේ මිලදී ගන්න ඉන්න බෙන්ටම් කිකිලියන් බිත්තර රකිනවද සර්? වැඩිපුරම ඉඩ තියෙන්නෙ බිත්තර රකින්නද ,නොරැක ඉන්නද?
වෙළදපලෙන් මිළට ගන්න බොහෝමයක් බෙන්ටන් සත්තුන්ගේ බිත්තර රැකීමේ හැකියාව යටපත්වෙලා තියෙන්නේ, හැබැයි ඒ බිත්තර වෙනත් වර්ගයක කිකිළියෙක් ලවා රක්කවා ගන්න නම් පුලුවන්
කිකිලියෙක් රකින්නේ මුල් මුර කීයක් ඉවර උනහමද
දෙකක් හෝ තුනක්
බැන්ටම් කිකිළියන් රකිනවා ද
ඔව්
මාගව කාබෙරියන් කිකිලියන් ඉන්නවා රකිනවද
වෙනත් වර්ගයක් එක්ක කලවම් වෙලා නැති එකෙක් නම් රකිනවා, හැබැයි මේ සත්තු රටේ සමහර පළාත්වල ඇති කරනකොට බිත්තර රකින්නෙ නැහැ
අයියේ මගේ ලග සති 2ක් පමන වයස ගමි කුකුල් පැටවි 4ක් ඉන්නව එයාලට මම එ සති දෙක අැතුලත B විටමින් විතරයි දුන්නේ එයාලට එන තව ලෙඩ නවත්ත ගන්න බෙහෙතක් කියන්නකෝ
ගම් කුකුල්ලුන්ට විටමින් වර්ග වත් බෙහෙත් වර්ග වත් මහ ලොකුවට ලබා දෙන්න උවමනා නැහැ මල්ලි, පොඩි කාලෙ ඉදලම බෙහෙත් වලට හුරු උනොත් ලොකු වෙනකොට පොඩ්ඩ ඇත්නම් අසනීප වෙනවා
@@CeylonTeacher tannxs😙
මගේ කිකිළිය බගේට බ්ත්තර රකින්නේ මොකද හේතුව😢
ඒ කියන්නෙ ටික දවසක් බිත්තර රැකලා නැගිටලා යනවද?
බිත්තර දාන පලවෙනි පාර කිකිළියෙක් අක්කා වන හොඳද එයාගෙ බිත්තර කන්න හොඳ නැතුවද rak කන්න ඕනේ
දුව, ඔබේ ගැටලුව මට පැහැදිලි නැහැ, පුලුවන් නම් එය නැවත සදහන් කරන්න
බිත්තර වලට බෙහෙ ත් විදල පැටව් ගන්ෙන කොහොමද
එහෙම දෙයක් ගැන නම් අපි දන්නෙ නැහැ මහත්මයා
ගමි කිකිලියො දවස් කියක් බිත්තර රකිනවද
දවස් 21
බිත්තර ගොඩක් කුඩුවෙ තිබිබම බිත්තර රකිනවද නැත්තං එයාලාම රකිනවද
එයාලා නිකම්ම රකින්න පටන් ගන්නවා, ඊට පස්සේ දවසක් විතර ගියහම අපි කිකිළිගෙ බඩ යටින් බිත්තර තියන්න ඕනි
තැන්ක්ස්
Raindance yanne kiya kohomada denaganne
කිකිළියන්ට රැකුම් වැටුනහම කූඩුවට වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේම ශරීරයේ බාහිර උෂ්ණත්වයත් වැඩි වෙනවා
දෙමුහුන් කිකිලියක් බිත්තර රකින්නැද්ද? ඒ අය කොච්චර කාලයක් බිත්තර දානවද
දෙමුහුම් කිකිළියන් බොහෝවිට බිත්තර රකින්නේ නැහැ, ඒ වගේම වසර 3ක් හෝ 4ක් ඉතාම හොදින් බිත්තර දානවා
@@CeylonTeacher ස්තුතියි ඔබ තුමාට .👏
රකින එක නවත්තන්නෙ කොහොමද
රකින එක අතරමගදි නතර කලොත් සතා දාන බිත්තර ප්‍රමාණය අඩුව් වෙලා යාවි,
බිත්තර කෑම දුන්නම ගම් කිකිළියන් රකින්නෙ නැද්ද
දිගු කාලයක් බිත්තර කෑම විතරක් දුන්නහම සමහර විට රකින්නෙ නැතිව ඉන්න පුලුවන්
මට ප්‍රශ්නයක් තියනවා .පැයක් පැය එකහමාරක් විතර විදුලිය නැති උනොත් බිත්තර වලට අවුලක් වෙයිද .
ඔව් මහත්මයා, දිගින් දිගටම විදුලිය ඇන හිටීමක් සිදු උනහොත් බිත්තර නරක් වෙන්න පුලුවන්
මන් ගාව ඉන්න කිකිලිගෙ පිහාටු හොදට නම් නැ බිත්තර කියක් විතර තියන්න පුලුවන්ද
එහෙනම් බිත්තර 6ක් 7ක් විතර තියන්න මහත්මයා
එක්කෙනෙක් කිවුවා මේ දවස් වල ඉඩෝරය නිසා බිත්තර විනාඩි 10ක විතර වතුරේ දාල තියලා පිහදලා කිකිලිට රක්කවන්න තියන්න කියලා ඒම කරන එක හොදද මට එක ගැටළුවක්
එහෙම කරන්නත් හේතුවක් තියෙනවා, ඒ තුලින් ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ
හරි ගොඩක් ස්තුතියි 🥰
බිත්තර රැකලා එන අලුත් පැටවුන්ට මුලින්ම දෙන බෙහෙතක් කියන්නකෝ.ලෙඩ හැදෙන්නේ නැති වෙන්න.
ගම් කුකුල්ලුන්ට නම් ඔය මොනවත් දෙන්න උවමනා නැහැ
මගේ ඉන්න ගං කිකිලි බිත්තර දානවා දැම්මට රකින්නේ ම නෑ හේතුව දැනගන්න පුලුවන්ද
ඔබේ බිත්තර දමන කිකිළිය බිත්තර රකින්නෙ නැති වර්ගයක සතෙක් වෙන්න ඇති
සුදු ගම් කිකිලියෝ රකිනවා ද
ඔව් බොහෝ සුදු ගම් කිකිලියෝ බිත්තර රකිනවා
අනේ අපේ කිකිලි අද බිත්තර රකින්න පටන් ගත්තේ එයාට තියන්න බිත්තර 2යි තිබ්බේ ඒ 2ක තිබ්බා ආයේ අනික් කිකිළියන් බිත්තර දැම්මම ඒ කිකිලිට රකින්න තිබ්බොත් මුලින් තිබ්බ බිත්තර පුපුරලා අනික් බිත්තර පුපුරන්න පරක්කු උනොත් කිකිලි ඒ ටික රකින්නේ නැති වෙයිද 🥺 අනේ පිළිතුරක් දෙන්න
නැහැ නැහැ දවසක් දෙකක් විතර පරක්කු උණාට එහෙම වෙන්නෙ නැහැ, ඒක නිසා ඉක්මනටම තව බිත්තර කිහිපයක් තියන්න
@@CeylonTeacher ගොඩාක් ස්තුතියි
@@CeylonTeacher අනේ අපේ කිකිලිට
10 වෙනිදා බිත්තර තිබ්බේ රකින්න දැන් දින 21ක් හරි ඒ වුනාට තාම බිත්තර පිපිරුවේ නෑනේ ඇයි දන්නේ නෑ නේද ඒ හරියටම 21න්ම බිත්තර පුපුරනවද
සමහර විට දවසක් දෙකක් පරක්කු වෙන වෙලාවල් තියෙනවා
මහත්මයා මං ගාවකුකුලකු සහ කිකිලියකු සිටිති නමුත් ලින්ගිකඑකතුව්මක්නැත කුකුලාට මාස6පමනවනවා කිකිලියටඅවු1පමනවනවා කුකුලා හෙදින් හඩලනචා එකටදපුගමන් කෙටා ගන්නවා මම බිත්තරකැමමගින් බ්ත්තරලබිගමි එම බ්ත්තර මගින් පටවි ලබාගන්න පුළුවන්ද
කුකුලාට වාඩා කිකිලිය කුඩාය
ඔබතුමාට එම බිත්තර රක්කවා පැටව් ලබා ගැනීමට හැකියාවක් නැත
බිත්තර ගන්න තියෙනවා ද රක්කන්න ඔයා ගාව.
නැහැ මහත්මයා
අනෙ මට කියන්නකො අපෙ කිකිලිගෙ බිත්තර අද පිපිරුවා එයාලාට කැම දෙන්නෙ කොහොමද
ඔබට හැකියාවක් තියෙනවා නම් වැඩෙන කිකිළි පැටවුන්ගේ කුකුල් කෑම ටිකක් පැටවුන්ට ලබා දෙන්න, ඒ නැතත් කුකුල් අම්මා, පැටව් ලොකු වෙනකම් කෑම හොයල දෙනවා
සසෙක්ස් රකින්නෙ නෑ අපේ කෙනෙක් ඉන්නව
ඔව් එයාලා බොහෝ විට රකින්නෙ නැහැ තමයි
හැම ගම් කිකිලි වර්ගයක්ම වසර අටත් දොලහත් අතර කාලයක් හෝ ඉට වැඩි කාලයක් බිත්තර දානවා නේද මට මේකට උත්තරයක් එවන්න
හැම ගම් කිකිලියක්ම එහෙම බිත්තර දාන්නේ නැහැ, ඔබ ඇතිකරන සතාගේ වර්ගයෙන් වර්ගයට එය වෙනස් වෙනවා, සමහරු වසර එකහමාරක් විතර බිත්තර දැම්මත්, තවත් සමහර වර්ග වල සත්තු වසර අටකටත් වඩා වැඩි කාලයක් හොදින් බිත්තර දානවා, ඔබේ මෙම ප්‍රශ්නයට මම කිහිප වතාවක්ම පිළිතුරු ලබා දී ඇත
Ee mama novee
බිත්තර කීයක් දාලද කිකිලි රකින්න පටන් ගන්නෙ
ඒ ඒ සතාගෙ වර්ගයෙන් වර්ගයට මේ කාරණාව වෙනස් වෙන නිසා මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න අපහසුයි
මම පිටින් ගම් බිත්තර මිළට අරන් විකුණනවා..... මට අවශ්‍යයි කිකිළියන් ඇතිකරල බිත්තර ලබා ගැනීමට. මිනිසුන් ගම් කිකිළියන් දමන රතු බිත්තර මිලට ගන්නේ නෑ ඔවුන් හිතනවා එය පාම් බිත්තර කියා.... මට දැනගන්න පුලුවන්ද රෝස පාට බිත්තරදමන රකින්නෙ නැති ගම් කිකිළියන් වර්ගය කුමක්ද කියා සහ එවැනි කිකිළි පැටවුන් මිළදිගතහැකි තැනක්
බිබිල මහියංගන පාරෙ 5කනුවෙ තැනක් තියනවා
මේ පිළිබදව සොයා බලා පසුව පිලිතුරක් ලබා දෙන්නම් මහත්මයා
1. පාම් කිකිළියො සියල්ලන්ටම මුල් පරම්පරාවට රකින්න බැරිවෙන්න ඉන්ජක්ෂන් විදල නිසාද සියලුමු පාම් කිකිලියෝ රකින්නේ නැත්තේ.
2. බිත්තර දමන ගම් කිකිලියකට බිත්තර දැමීමට පැමිනි වෙලාවට මං තව බිත්තර කිහිපයක් කිකිළි ලඟින් තමනවා ඉක්මනටම කිකිළිට රකින්න ආස හිතෙන්න ඒත් කිකිලි ඒ ටික රැකන් ඉඳලා අලුත් බිත්තරය දැමුවට පසු නැගිටල යනවා.... අපි ආශාව ඇතිකරාට කිකිළිගේ බිත්තර මුරය ඉවරවනතුරු කිකිලිය රකින්නේ නැතිද?
3. නිවසේ බිත්තර අවශ්‍යතාවය සඳහා කිකිළියන් ගන්නාවිට වැඩි බිත්තර ප්‍රමානයක් ගැනීම සඳහා පාම් කිකිලියන් මිලදීගෙන නිදහසෙ අතඇර අහුලන් කෑමට තැබීමෙන් උන්ගෙන් ගන්නා බිත්තරය ගම් කිකිළියගේ බිත්තරය හා සමානම පෝෂණය තිබෙනවාද?
4.මම ගම් බිත්තර විකිණීමට බලාපොරොත්තුවෙන් සිටිමි කොළඹට ආසන්න ගම් බිත්තර තොග මිලට සපයන තැනක් තිබේද?
1. නැහැ ෆාම් කිකිලියන්ට ඉන්ජක්ෂන් විදලා නැහැ, ඒ සත්තුන්ගේ බිත්තර රැකීමේ හැකියාව ජානමය වශයෙන් පාලනය කරලා තියෙන නිසා තමයි එයාලා බිත්තර රකින්නේ නැත්තේ.
2. අපි ආශාව ඇතිකරාට කිකිළිගේ බිත්තර මුරය ඉවරවනතුරු කිකිලියන් රකින්න පටන් ගන්නේ නැහැ
3. නැහැ එසේ වෙන්නේ නැහැ, එයට හේතුව ගම් කිකිළියන්ගේ සහ ෆාම් කිකිළියන්ගේ ආහාර ජීරණය වීම එකිනෙකට වෙනස් වීමයි
4. සොයා බලා පිළිතුරක් ලබා දීමට උත්සාහ කරන්නම්
කිකිලියෝන්ට බිත්තර දාවන ක්‍රමයක් කියන්න කො
මහත්මයා, මට ඔබේ ප්‍රශ්ණය පැහැදිලි නැත, කරුණාකර එය නැවත සටහන් කරන්න
අනේ මහත්මයා මගෙ ලග ඉන්න අය තාම රකින්නෙ නෑ
ඒ සත්තුන්ගෙ වර්ගය මොකක්ද මහත්මයා..? සමහර වර්ග වල සත්තු රකින්න ටිකක් පරක්කු වෙනවා
ගම් කුකුලන් කියලා තමයි ගෙනාවේ.දැන් මාසයකටත් වැඩි බිත්තර දානවා.
සමහර විට දෙමුහුම් ගම් කුකුල් විශේෂයක් වෙන්න ඇති, ඒ වගේ සත්තු බොහෝ දුරට බිත්තර රකින්නෙ නැහැ, කෝකටත් තව ටික දවසක් ඉදල බලන්න සමහර විට රකින්න පුලුවන්
හොදයි.මම බලන්නම් එහෙනම්.ස්තුතියි ඔබට
Mahathmaya biththara rakinna thibbahama dawas kiyenda petau eliyata enne. Ape Dan dawas 23k withara wenawa thama petau eliyata awe nehene
සාමානයෙන් බිත්තර තියල දවස් 21ක් 22ක් විතර යනකොට පැටව් එලියට එනවා
Dan e biththara wali patau ena ekak nedda mahathmaya.
Dan e biththara wali patau ena ekak nedda mahathmaya.
සමහර විට පරක්කු වෙලා පැටව් එලියට එන වෙලාවලුත් තියෙනවා, ඔබතුමාට පුලුවන් නම් හොදට එලිය තියෙන ටෝච් එකක් බිත්තර වලට අල්ලලා බලන්න, පැටව් හැදිලා ඉන්නවා නම් එතකොට බලා ගන්න පුලුවන්
Hodai mahathmaya. Bohoma sthuthei oba thumata