හැම ගං කිකිළියෙක්ම බිත්තර රකිනවද | Can All Village Hens Incubate Eggs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2022
  • අපි ඇති කරන සමහර ගං කිකිළියො බිත්තර රැක්කට තවත් සමහර ගං කිකිලියො බිත්තර රකින් නැත්තෙ ඇයි කියන ගැටලුව වගේම කෘතීමව බිත්තර රක්කවන මැෂින් වලින් එලියට අරගන්න ගං කිකිළි පැටව් ලොකු උනාම බිත්තර රකිනවද නැද්ද කියන ගැටලුවත්, ගං කුකුල්ලු ඇතිකරන හැමෝටම තියෙනවා.
    ඉතිං සමහර ගං කිකිළියන් බිත්තර රකින්නෙ නැතිව ඉන්න බලපාන ප්‍රධාන හේතුව ඔබට පැහැදිලි කරල දීලා, බිත්තර රක්කවන මැෂින් වලින් එලියට එන ගං කිකිලි පැටව් බිත්තර දාල ඉවර උනාට පස්සේ බිත්තර රකිනවද නැද්ද කියලත් අද මම ඔබට කියල දෙනවා.
    ඒ වගේම මේ වැඩසටහන තුලින් ගම් කිකිළියන්ගෙ බිත්තර රැකීම ගැන ඔබ නොදන්න හරිම අපූරු වටිනා කරුණු කාරණා රාශියක් ඉගෙන ගන්න වගේම, බිත්තර රකින ගම් කිකිලියෙක් හෝ ගම් කිකිළි පැටියෙක් නිවැරදිව හදුන ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා.
    All village hen breeders have the problem of why some of the hens not incubate and some of the hens do it. Not only that many chicken farmers in the sri lanka frequently ask from me that can becomes broody hens to the hens who come out of the incubator machine..?
    So today i'm explain the main reasons causing to the above questions and teach you how to correctly identify a hatching hen or hatching chick.

ความคิดเห็น • 157

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 ปีที่แล้ว +4

    Good video...godak thanks

  • @slpetsvlog665
    @slpetsvlog665 ปีที่แล้ว +2

    Mage serama mashin walin rakkapu kikiliyo ekek wath rakinnaa

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එහෙනම් එයාල රකින ජාතියක කිකිලියො නෙවෙයි

  • @AllInOne-kz9vg
    @AllInOne-kz9vg ปีที่แล้ว +1

    Biththara walin gehenu pirimi sathun aduraganna puluwanda.krma tiynwada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      රවුම් බිත්තර ගැහැනු ලෙසත් දිගටි බිත්තර පිරිමි ලෙසත් හදුන්වනවා, නමුත් මෙය සෑම විටම නිවැරදි නොවේ

  • @kaushalyasamaradiwakara2021
    @kaushalyasamaradiwakara2021 ปีที่แล้ว

    Rathu kikiliyo 5k innawa.eyalage bithtara tambenna hondata.katuwa gelawen ne.godak wela boil karat katu galawanna be.monawahari vitmin aduda.wena hethuwakda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මේකට නිශ්චිත හේතුවක් කියන්න නම් මම දන්නේ නැහැ, ඔබ බිත්තර තම්බන විට ලුණු කැටයක් දාලා බලන්න, බිත්තර කටුව හොදින් ගලවා ගන්න ඔබට හැකිවේවි

  • @srs7088
    @srs7088 ปีที่แล้ว +1

    Ayiye ape kukula hamotama panna panna kotanawa ekata visadumak nadda? Thiyanawanm please kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඕක ටික දවසක් යනකොට හරියනවා, බැරිම උනොත් රෙදි පටියකින් කුකුළගෙ කකුලක් කූඩුවේ ගැට ගහල තියන්න

  • @thushanchamara9174
    @thushanchamara9174 ปีที่แล้ว +1

    Mahathmaya biththara rakinna thibbahama dawas kiyenda petau eliyata enne. Ape Dan dawas 23k withara wenawa thama petau eliyata awe nehene

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සාමානයෙන් බිත්තර තියල දවස් 21ක් 22ක් විතර යනකොට පැටව් එලියට එනවා

  • @nadeeshapriyadarshani5788
    @nadeeshapriyadarshani5788 2 หลายเดือนก่อน

    Ape kuduwe kikiliyek biththara dana kale ewara unatapasse kudduwatawela bada thiyagena hitiya api rakinna biththara thibba eth peyak vithara rekala kikili keamata giyama dawasama eliye esala reawenakuta kuduwata aenne udenma kuduwa arinna epada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      දුව, උදේ කූඩුව අරින කොට ඒ සතාට යන්න නොදී අනිත් අයව එලියට දාලා කූඩුවේ දොර වහල තියන්න, කෝකටත් සතාට කන්න කෑම ටිකක් කුඩුව ඇතුලට දාලා තියන්න

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +1

    Loku pettiyaka ammai chutto 07 Dala thibuna dina 03 hondatama indala ada 01 merila pettiye kikilita yataunada danne ne.pettiwala danna epada kooduwa atulemai thibbe.thawa kukulo ehi innawa me phonix verity .hndata tail DiGa wena aya.mau sathun hari mila adikai.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මම හිතනවා පෙට්ටියේ දාන්නේ නැත්නම් හොදයි කියලා, හැබැයි කිකිලිට යටවෙලා නම් පැටියෙක් මැරෙන්න විදිහක් නැහැ

  • @tlkumudinitlkumudini9689
    @tlkumudinitlkumudini9689 ปีที่แล้ว +1

    Ape kikili bithara rakinna aran dawas 3k wenwa at kem kanna aliyat yanne ne na kem lagat dunnat kanne ne mokada karnne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බයවෙන්න එපා, ඒ හැටි, සමහර කිකිළියෝ මුලදි දවස් තුන හතරක් විතර යනකම් හරියට කෑමක් බීමක් ගන්නෙ නෑ, කෝකටත් බඩගිනි උනහම කන්න කෑම ටිකක් ලගින් තියල තියන්න

  • @dinethiduwara4576
    @dinethiduwara4576 ปีที่แล้ว +2

    Mage kukulek bicikaleta happila kakula thuwala wela behethak kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතාව දකින්නෙ නැතිව බෙහෙත් කියන්න අපහසුයි මහත්මයා

  • @tharangaravindra2965
    @tharangaravindra2965 ปีที่แล้ว +2

    Mata නුවරඑළිය original gam kukul hoyala denna pulwanda mahathaya

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සත්තුන්ව ලබා ගන්න පුලුවන් තැනක් තිබුනොත් මම ඔබතුමාව දැණුවත් කරන්නම්

  • @tharukawickramasinghe4790
    @tharukawickramasinghe4790 ปีที่แล้ว +2

    Patau rakala dawas kiyakinda nawatha biththara danne dan pataunta dawas 45

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පැටව්න්ට මාස දෙක හමාරක් තුනක් විතර යනකම් කිකිලි ආයෙ බිත්තර දාන්නෙ නැහැ

  • @senawirathnabandulabandula2107
    @senawirathnabandulabandula2107 ปีที่แล้ว +1

    Sir masa `2ke kukul patatuta kudu dunnata kamak nadda hamadama kukul kama denne nathuwa

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      නිදැල්ලේ යවනවානම් කුකුල් කෑම නොදුන්නට කමක් නැහැ, හැබැයි කූඩු කරලා තියනවා නම් ලබා දෙන අනෙකුත් කෑම වලට අමතරව වැඩෙන කිකිලි පැටවුන්ගේ කෑම ඉදල හිටලවත් ලබාදෙන්න බලන්න

  • @purnimasammani4197
    @purnimasammani4197 ปีที่แล้ว +1

    Mama අද තමයි මේ වීඩියෝ එක බැලුවේ.. කිකිළියන් ගේ රැකුම් නවත්වන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න පුලුවන් ද? නෑවීම හරි යනවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      නෑවීම හෝ කූඩුවෙන් පිටත ගැටගසා තිබීම තමයි ගොඩ දෙනෙක් කරන්නේ, නමුත් මේ හින්දා, කිකිලි දාන බිත්තර ප්‍රමාණය පස්සෙ කාලෙක අඩු වෙන්න පුලුවන්

    • @susanthasanjeewa1595
      @susanthasanjeewa1595 ปีที่แล้ว +1

      සබාවික විදියටම ඉන්න දෙන්න...බිත්තර 25ක් විතර දානවා.රකින්න නොදි වද දුන්නම බිත්තර අඩුයි ...මගේ අත්දැකීමක්

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමා හරියටම හරි

  • @imeshasewwandi8604
    @imeshasewwandi8604 ปีที่แล้ว +1

    Mn gwa masa 4k wge kukul petw 4k innw mhththy , hebei eylm එළියට dnne ne mugti alln hdnw , ehindd eylt kden gennl gowa , liks, බෝංචි , kankun , pol kudu , hal, kukul kem wge thm denne , ithin ek digtm wge e kem warga kem sudusud , chictonic kiyn vitamin eknm dunn , aye mond unt denn oni kem warga , vitamin

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දුව ඔබ ඇති කරන්නේ ගම් කිකිලියන් නම් එම සතුන් ආහාර සොයා ගන යෑම සදහා පැයක් හෝ දෙකක් වත් එලියට මුදාහැරීම වැදගත් වෙනවා, ඔයාට එහෙම කරන්න පුලුවන් නම් පිටින් විටමින් හෝ කෑම වර්ග ලබා දිය යුතු නැහැ

  • @santhasrilal3442
    @santhasrilal3442 ปีที่แล้ว +3

    මගෙත් ඉන්නවා gan කිකිළියන් එයත් දවසක් ඇර දවසක් බිත්තර දාන්නේ දැන් එයා දවස් දහයක් විතර බිත්තර දාන්ඩ අරගෙන දවස් පහයි බිත්තර ගත්තේ දැන් එයාට රක් කන්න තිබ්බට එයා බිත්තර රකින්නේ නෑ හේතුව දැනගන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      තාම එයාගෙ රකින කාලය ඇවිත් නැතිව ඇති, එහෙමත් නැතිනම් ඒ සතා බිත්තර රකින වර්ගයක සතෙන් නොවෙන්නත් පුලුවන්

  • @chammikageenath2656
    @chammikageenath2656 ปีที่แล้ว +1

    Rankat කියන ලෙඩේට vaccine එක ගම්පහ අවටින් ගන්න තැනක් තියෙනවද? ඒ ගැන පොඩි වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +2

      ගම්පහ දිස්ත්‍රික් පශු වෙදය කාර්යාලයෙන් ලබා ගන්න පුලුවන්, ඒ වගේම මෙම රෝගය ගැන විස්තරයක් ලගදීම අරගන එන්නම් මහත්මයා

    • @chammikageenath2656
      @chammikageenath2656 ปีที่แล้ว +2

      @@CeylonTeacher බොහොම ස්තූතියි.මම බෙහෙත විද්දා සත්තු ඔක්කෝටම පශු වෛද්‍ය මහත්මයෙකු ගෙන්නගෙන.👍

  • @sawbhagyadamsarani1956
    @sawbhagyadamsarani1956 ปีที่แล้ว +2

    රකින ගම් කිකිලියක්ට වටු බිත්තර තියලා රක්කවගන්න බැරිද ගම් කිකිලිගෙ බිත්තර එක්කම

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මම නම් එහෙම කරලා බලලා නැහැ,හැබැයි බොහෝවිට බැරි වේවි

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +2

    සිප්පි කටු කුකුලනට දෙන්නේ මාස කීයකින් වගේද....සහ පණු බෙහෙත් ලබා දෙන්නේ කොච්චර කාලෙකින්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +3

      මාස 4 පහුවෙලා සිප්පිකටු දෙන්න, හැබැයි ගම් කුකුල්ලුන්ට නම් මේ දේවල් දෙන්න උවමනා නැහැ මහත්මයා, මොකද එයාලා ගොලුබෙලි කටු ඇහිදගන කනවනේ, ඒ වගේම කැලෑ කොළ ජාති කන නිසා පණු බෙහෙත් දෙන්න උවමනාත් නැහැ මහත්මයා

  • @SupuniKosala-yl1nj
    @SupuniKosala-yl1nj หลายเดือนก่อน

    අපේ කිකිළි බිත්තර රකින්න අරන් දැනට දවස් 19 වෙනවා.ඒත් සමහර බිත්තර වල සිදුරු වගේ හැදිලා නෑ

  • @ayeshasandamali6763
    @ayeshasandamali6763 11 หลายเดือนก่อน +1

    Onlin gennaganna puluwanda .aka aka warga monawada.mata ganna ona.

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      ඒ ගැන නම් මමත් හරියට දන්නෙ නැහැ දුව, හොයල බලල පසුව පිළිතුරක් ලබා දෙන්නම්

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 ปีที่แล้ว +1

    API biththara kikiliiyo genawa phak akkenek bithtra dama dama hitiya daws tuni demna Dan akath nhe mayalata biththara Dana kalata Dana kema monawada m,r, wargaya enne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ෆ්‍රීමා එග් ලේයර් ෆීඩ් දීලා බලන්න මහත්මයා, ඒත් ඉතින් සමහර වර්ග වල සත්තු අඩුවෙන් තමයි බිත්තර දාන්නේ

  • @anumibihansa
    @anumibihansa ปีที่แล้ว +1

    rakum watunama kohomada inne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දවසේ බොහෝ වෙලාවක් කූඩුවටම වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේම සතාගේ ශරීරයේ උෂ්ණත්වයත් ඉහල මට්ටමක තියෙනවා, මීට අමතරව යටි බඩේ පිහාටු ඈත්වීමක්ද දැකගන්න පුලුවන්

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว

    Gam kikiliyak kopamana kalayak bittara danavada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබ ඇතිකරන සතාගේ වර්ගය අනුව එය වෙනස් වේ

  • @nirmalperera8758
    @nirmalperera8758 ปีที่แล้ว +1

    බ්‍රාම කුකුල්ලු පොඩිකාලෙ ඉඳල ඇති කරනවනම් කොහොමද කරන්නෙ. දෙන විටමින් ❤️ කියල දෙන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බ්‍රාහ්මා සත්තුන්ට කියලා විශේෂයෙන් විටමින් වර්ග දෙන්න උවමනා නැහැ, හැබැයි ඔබට අවශයනම් බීකෝ පෙති හෝ ඇමයිනෝ අම්ල සහිත මල්ටි විටමින් එකක් සත්තු බොන වතුරට කලවම් කරලා ලබා දෙන්න, ඒ වගේම මතක ඇතිව සත්තු ඉන්න කූඩුව ඉතාම පිරිසිදුව පවත්වාගන යන්න

  • @sltraevlieg6679
    @sltraevlieg6679 ปีที่แล้ว

    ඒක ගැන විඩියෝ එකක් දන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ලගදීම දාන්නම් මහත්මයා

  • @antondilanthacosta5305
    @antondilanthacosta5305 7 หลายเดือนก่อน +1

    Mage kikiliyo bithar dannema ne. Upadesak denna

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน

      සත්තුන්ගෙ වයස කීයද මහත්මයා

    • @antondilanthacosta5305
      @antondilanthacosta5305 7 หลายเดือนก่อน

      Masa 9 k

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน

      තව මාසයක් දෙකක් බලන්න මහත්මයා, මොකද සමහර වර්ග වල සත්තු බිත්තර දාන්න අවුරුද්දක් විතර ගත වෙනවා

  • @warunasandaruwan2598
    @warunasandaruwan2598 ปีที่แล้ว +1

    මහත්මයා මං ගාවකුකුලකු සහ කිකිලියකු සිටිති නමුත් ලින්ගිකඑකතුව්මක්නැත කුකුලාට මාස6පමනවනවා කිකිලියටඅවු1පමනවනවා කුකුලා හෙදින් හඩලනචා එකටදපුගමන් කෙටා ගන්නවා මම බිත්තරකැමමගින් බ්ත්තරලබිගමි එම බ්ත්තර මගින් පටවි ලබාගන්න පුළුවන්ද
    කුකුලාට වාඩා කිකිලිය කුඩාය

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමාට එම බිත්තර රක්කවා පැටව් ලබා ගැනීමට හැකියාවක් නැත

  • @praveenbandara1952
    @praveenbandara1952 ปีที่แล้ว +1

    සමාන්‍ය ලංකාවෙ වෙළෙදපොලේ මිලදී ගන්න ඉන්න බෙන්ටම් කිකිලියන් බිත්තර රකිනවද සර්? වැඩිපුරම ඉඩ තියෙන්නෙ බිත්තර රකින්නද ,නොරැක ඉන්නද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      වෙළදපලෙන් මිළට ගන්න බොහෝමයක් බෙන්ටන් සත්තුන්ගේ බිත්තර රැකීමේ හැකියාව යටපත්වෙලා තියෙන්නේ, හැබැයි ඒ බිත්තර වෙනත් වර්ගයක කිකිළියෙක් ලවා රක්කවා ගන්න නම් පුලුවන්

  • @rmroshan4954
    @rmroshan4954 ปีที่แล้ว +1

    Mahatmaya obe katahadanam itama pehedi. Hodin ehenawa ha terum genimata ita pahasui.... Mage laga kaden gena petau 4k loku una. Gan kikiliyo ha kukulo. Masa8k unata passe ek kenek bittara 25 witara dalia rakinna gatta. Kamare almariya uda hitiye. Slab ekata lagai etana. Dawas 25ma rekka et petau awe ne. Mama kadala beluwa ekak. Petiyek hodin hedila kahamade etullata gihin tibune ne. Tikakin meruna. Anit ewa ain karala kikili temala etanin ewat kala. Dawas 21n petau enawa kiyala dannawa et awe ne... Hekinam pehedili karanawada........ Palaweni parata rekapu nisada, rasne wedi kamatada, mama inne polonnaruwe... Mama bittara 3i tibbe seketama.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මෙයට අධික උණුසුම බලපෑවා කියලා මමනම් හිතන්නෙ නැහැ, කිකිලි දවස් ගාන එලියට යන්නෙ නැතිව හරියටම රැක්ක නම් පලවෙනි වතාවට රැක්කා කියලා ගැටලුවකුත් නැහැ, මම හිතන්නේ ඔබතුමා තියපු බිත්තර වල ගැටලුවක් නිසා මෙහෙම වෙන්න ඇති, රක්කවන්න හොද බිත්තරයක් තෝරා ගන්න හැටි මම කලින් කියල දීලා තියෙනවා, පුලුවන් නම් ඒකත් බලලා අදහසක් අරගන, ඊලග පාර අලුත් බිත්තර තියන්න, බිත්තර හොදනම් උපරිම දවස් 22 විතර යනකොට පැටව් එලියට එනවා මහත්මයා

  • @robbabuskindom264
    @robbabuskindom264 ปีที่แล้ว +2

    පොර කුකුල් බිත්තර අපිට කන්න පුලුවන්ද ,පාෙරකුකුල ගං කුකුලෝ එක්ක ඉන්නවද,පොරකුකුල්ලු ගංකුකුල් පැටවි එක්ක ඉන්නවද ප්‍රෂ්න 3 ටම උත්තර දෙන්නකෝ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පොර කුකුල් බිත්තර අපිට කන්න පුලුවන්, ඒ වගේම කුඩා කල සිට එකට හැදුනෙ නැතිනම් බොහෝ විට පොර කුකුල්ලු ගම් කුකුල්ලුන්ට කොටනවා, ඒ වගේම ගම් කුකුල් පැටව් එක්කත් පොර කුකුලන් හදන්න අමාරුයි

    • @robbabuskindom264
      @robbabuskindom264 ปีที่แล้ว +1

      @@CeylonTeacher ස්තුති උත්තරේට

  • @hasinisauwandi3134
    @hasinisauwandi3134 ปีที่แล้ว +2

    අපෙ ඉයෙ ඉදලා කිකිළියක් බිත්තර රකිනවා ඒ කිකිලි බිත්තර රැකලා ඉවර උනාම ආයෙ රකින්න ගොඩාක් කාලයක් යනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔව් දුව, තවත් මාස 4ක් විතර යනවා ආයේ රකින්න

    • @hasinisauwandi3134
      @hasinisauwandi3134 ปีที่แล้ว +1

      @@CeylonTeacher tank you so much

  • @swarnafernando9749
    @swarnafernando9749 ปีที่แล้ว +1

    බ්‍රාම කුකුල්ලු ඇතිකරනවනම් එයාලව පොඩි කාලෙ ඉඳල බලාගන්නෙ කොහොමද .. plz help

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බ්‍රාහ්මා සත්තුන්ට කියලා විශේෂයෙන් විටමින් වර්ග දෙන්න උවමනා නැහැ, හැබැයි ඔබට අවශයනම් බීකෝ පෙති හෝ ඇමයිනෝ අම්ල සහිත මල්ටි විටමින් එකක් සත්තු බොන වතුරට කලවම් කරලා ලබා දෙන්න, ඒ වගේම මතක ඇතිව සත්තු ඉන්න කූඩුව ඉතාම පිරිසිදුව පවත්වාගන යන්න

  • @manojamalkanthi5463
    @manojamalkanthi5463 ปีที่แล้ว +2

    බිත්තර දාන පලවෙනි පාර කිකිළියෙක් අක්කා වන හොඳද එයාගෙ බිත්තර කන්න හොඳ නැතුවද rak කන්න ඕනේ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දුව, ඔබේ ගැටලුව මට පැහැදිලි නැහැ, පුලුවන් නම් එය නැවත සදහන් කරන්න

  • @AdikariAdhikari-hc5vx
    @AdikariAdhikari-hc5vx 9 หลายเดือนก่อน +1

    අයියෙ කුකුල්ලුන්‍ගෙ මිල ගනන් කොහොමද

    • @CeylonTeacher
      @CeylonTeacher  8 หลายเดือนก่อน

      සත්තුන්ගෙ වර්ගයේ හැටියට මිල වෙනස් වෙන නිසා නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකියි මල්ලී

  • @sltraevlieg6679
    @sltraevlieg6679 ปีที่แล้ว +1

    සුදු ගම් කිකිලියෝ රකිනවා ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඔව් බොහෝ සුදු ගම් කිකිලියෝ බිත්තර රකිනවා

  • @robbabuskindom264
    @robbabuskindom264 ปีที่แล้ว +2

    අයියේ මගේ ලග සති 2ක් පමන වයස ගමි කුකුල් පැටවි 4ක් ඉන්නව එයාලට මම එ සති දෙක අැතුලත B විටමින් විතරයි දුන්නේ එයාලට එන තව ලෙඩ නවත්ත ගන්න බෙහෙතක් කියන්නකෝ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ගම් කුකුල්ලුන්ට විටමින් වර්ග වත් බෙහෙත් වර්ග වත් මහ ලොකුවට ලබා දෙන්න උවමනා නැහැ මල්ලි, පොඩි කාලෙ ඉදලම බෙහෙත් වලට හුරු උනොත් ලොකු වෙනකොට පොඩ්ඩ ඇත්නම් අසනීප වෙනවා

    • @robbabuskindom264
      @robbabuskindom264 ปีที่แล้ว

      @@CeylonTeacher tannxs😙

  • @Manu__boy_456
    @Manu__boy_456 ปีที่แล้ว +2

    ෆාම් කිකිලියො එලියට දාල අහුලන් කන්න දැම්මම ගම් බිත්තර වෙනවද උන්ගෙ බිත්තර🤔

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කිසිසේත්ම නැහැ, ඒ වගේම ෆාම් කිකිළියන් නිදැල්ලෙ ඇතිකිරීමත් ඉතාම අපහසුයි

  • @sacheelakshan2030
    @sacheelakshan2030 9 หลายเดือนก่อน +1

    කිකිලියෙක්ගේ රැකුම් කොච්චර කල් තියෙනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      කිකිලියෙක් බිත්තර දාන තාක් කල් රැකුම් වැටෙනවා දුව,බිත්තර දාන එක නතර උනහම තමයි රකින එක නතර වෙන්නෙත්, සාමන්‍යයෙන් දවස් 21 විතර තමයි රකින්නෙ

  • @gemingmer
    @gemingmer ปีที่แล้ว +2

    මාගව කාබෙරියන් කිකිලියන් ඉන්නවා රකිනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      වෙනත් වර්ගයක් එක්ක කලවම් වෙලා නැති එකෙක් නම් රකිනවා, හැබැයි මේ සත්තු රටේ සමහර පළාත්වල ඇති කරනකොට බිත්තර රකින්නෙ නැහැ

  • @pathumlakmal925
    @pathumlakmal925 6 หลายเดือนก่อน +1

    කිකිලියෙක් රකින්නේ මුල් මුර කීයක් ඉවර උනහමද

    • @CeylonTeacher
      @CeylonTeacher  6 หลายเดือนก่อน

      දෙකක් හෝ තුනක්

  • @goldensrilanka9159
    @goldensrilanka9159 ปีที่แล้ว +1

    බිත්තර කෑම දුන්නම ගම් කිකිළියන් රකින්නෙ නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දිගු කාලයක් බිත්තර කෑම විතරක් දුන්නහම සමහර විට රකින්නෙ නැතිව ඉන්න පුලුවන්

  • @hasinisauwandi3134
    @hasinisauwandi3134 ปีที่แล้ว +1

    ගමි කිකිලියො දවස් කියක් බිත්තර රකිනවද

  • @user-ip2ln2cx5r
    @user-ip2ln2cx5r 2 หลายเดือนก่อน +1

    බැන්ටම් කිකිළියන් රකිනවා ද

  • @ishiart2957
    @ishiart2957 ปีที่แล้ว +1

    එක්කෙනෙක් කිවුවා මේ දවස් වල ඉඩෝරය නිසා බිත්තර විනාඩි 10ක විතර වතුරේ දාල තියලා පිහදලා කිකිලිට රක්කවන්න තියන්න කියලා ඒම කරන එක හොදද මට එක ගැටළුවක්

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      එහෙම කරන්නත් හේතුවක් තියෙනවා, ඒ තුලින් ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ

    • @ishiart2957
      @ishiart2957 ปีที่แล้ว

      හරි ගොඩක් ස්තුතියි 🥰

  • @hasinisauwandi3134
    @hasinisauwandi3134 ปีที่แล้ว +3

    බිත්තර ගොඩක් කුඩුවෙ තිබිබම බිත්තර රකිනවද නැත්තං එයාලාම රකිනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එයාලා නිකම්ම රකින්න පටන් ගන්නවා, ඊට පස්සේ දවසක් විතර ගියහම අපි කිකිළිගෙ බඩ යටින් බිත්තර තියන්න ඕනි

    • @hasinisauwandi3134
      @hasinisauwandi3134 ปีที่แล้ว +2

      තැන්ක්ස්

    • @shehanikaushalya4373
      @shehanikaushalya4373 ปีที่แล้ว

      Raindance yanne kiya kohomada denaganne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කිකිළියන්ට රැකුම් වැටුනහම කූඩුවට වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේම ශරීරයේ බාහිර උෂ්ණත්වයත් වැඩි වෙනවා

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว +1

    ඔයා කොහෙද ?
    මට හොඳ රකින් වර්ගෙ ගම් කිකිළියො ටිකක් ගන්න තැනක් තියෙයිද

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      සොයා බලා ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නම්, ඔබතුමා ජීවත්වෙන ප්‍රදේශය කොහේද?

    • @EduacademySL
      @EduacademySL 11 หลายเดือนก่อน

      @@CeylonTeacher
      Welimada

  • @kaviashan2005
    @kaviashan2005 ปีที่แล้ว +2

    මට ප්‍රශ්නයක් තියනවා .පැයක් පැය එකහමාරක් විතර විදුලිය නැති උනොත් බිත්තර වලට අවුලක් වෙයිද .

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඔව් මහත්මයා, දිගින් දිගටම විදුලිය ඇන හිටීමක් සිදු උනහොත් බිත්තර නරක් වෙන්න පුලුවන්

  • @ayomalthilakarathna1711
    @ayomalthilakarathna1711 10 หลายเดือนก่อน

    මන් ගාව ඉන්න කිකිලිගෙ පිහාටු හොදට නම් නැ බිත්තර කියක් විතර තියන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน +1

      එහෙනම් බිත්තර 6ක් 7ක් විතර තියන්න මහත්මයා

  • @mahabadalageniroshini3599
    @mahabadalageniroshini3599 3 หลายเดือนก่อน +1

    මගේ කිකිළිය බගේට බ්ත්තර රකින්නේ මොකද හේතුව😢

    • @CeylonTeacher
      @CeylonTeacher  3 หลายเดือนก่อน

      ඒ කියන්නෙ ටික දවසක් බිත්තර රැකලා නැගිටලා යනවද?

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +1

    දෙමුහුන් කිකිලියක් බිත්තර රකින්නැද්ද? ඒ අය කොච්චර කාලයක් බිත්තර දානවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දෙමුහුම් කිකිළියන් බොහෝවිට බිත්තර රකින්නේ නැහැ, ඒ වගේම වසර 3ක් හෝ 4ක් ඉතාම හොදින් බිත්තර දානවා

    • @rohanchampika8072
      @rohanchampika8072 ปีที่แล้ว +1

      @@CeylonTeacher ස්තුතියි ඔබ තුමාට .👏

  • @asankamali6081
    @asankamali6081 ปีที่แล้ว +1

    බිත්තර රැකලා එන අලුත් පැටවුන්ට මුලින්ම දෙන බෙහෙතක් කියන්නකෝ.ලෙඩ හැදෙන්නේ නැති වෙන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ගම් කුකුල්ලුන්ට නම් ඔය මොනවත් දෙන්න උවමනා නැහැ

  • @Aoon_music
    @Aoon_music ปีที่แล้ว +1

    බිත්තර ගන්න තියෙනවා ද රක්කන්න ඔයා ගාව.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      නැහැ මහත්මයා

  • @santhasrilal3442
    @santhasrilal3442 ปีที่แล้ว +2

    මගේ ඉන්න ගං කිකිලි බිත්තර දානවා දැම්මට රකින්නේ ම නෑ හේතුව දැනගන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබේ බිත්තර දමන කිකිළිය බිත්තර රකින්නෙ නැති වර්ගයක සතෙක් වෙන්න ඇති

  • @hasinisauwandi3134
    @hasinisauwandi3134 ปีที่แล้ว +2

    අනෙ මට කියන්නකො අපෙ කිකිලිගෙ බිත්තර අද පිපිරුවා එයාලාට කැම දෙන්නෙ කොහොමද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +2

      ඔබට හැකියාවක් තියෙනවා නම් වැඩෙන කිකිළි පැටවුන්ගේ කුකුල් කෑම ටිකක් පැටවුන්ට ලබා දෙන්න, ඒ නැතත් කුකුල් අම්මා, පැටව් ලොකු වෙනකම් කෑම හොයල දෙනවා

  • @ishiart2957
    @ishiart2957 ปีที่แล้ว +1

    අනේ අපේ කිකිලි අද බිත්තර රකින්න පටන් ගත්තේ එයාට තියන්න බිත්තර 2යි තිබ්බේ ඒ 2ක තිබ්බා ආයේ අනික් කිකිළියන් බිත්තර දැම්මම ඒ කිකිලිට රකින්න තිබ්බොත් මුලින් තිබ්බ බිත්තර පුපුරලා අනික් බිත්තර පුපුරන්න පරක්කු උනොත් කිකිලි ඒ ටික රකින්නේ නැති වෙයිද 🥺 අනේ පිළිතුරක් දෙන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      නැහැ නැහැ දවසක් දෙකක් විතර පරක්කු උණාට එහෙම වෙන්නෙ නැහැ, ඒක නිසා ඉක්මනටම තව බිත්තර කිහිපයක් තියන්න

    • @ishiart2957
      @ishiart2957 ปีที่แล้ว

      @@CeylonTeacher ගොඩාක් ස්තුතියි

    • @ishiart2957
      @ishiart2957 ปีที่แล้ว

      @@CeylonTeacher අනේ අපේ කිකිලිට
      10 වෙනිදා බිත්තර තිබ්බේ රකින්න දැන් දින 21ක්‌ හරි ඒ වුනාට තාම බිත්තර පිපිරුවේ නෑනේ ඇයි දන්නේ නෑ නේද ඒ හරියටම 21න්ම බිත්තර පුපුරනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සමහර විට දවසක් දෙකක් පරක්කු වෙන වෙලාවල් තියෙනවා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว +1

    හැම ගම් කිකිලි වර්ගයක්ම වසර අටත් දොලහත් අතර කාලයක් හෝ ඉට වැඩි කාලයක් බිත්තර දානවා නේද මට මේකට උත්තරයක් එවන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      හැම ගම් කිකිලියක්ම එහෙම බිත්තර දාන්නේ නැහැ, ඔබ ඇතිකරන සතාගේ වර්ගයෙන් වර්ගයට එය වෙනස් වෙනවා, සමහරු වසර එකහමාරක් විතර බිත්තර දැම්මත්, තවත් සමහර වර්ග වල සත්තු වසර අටකටත් වඩා වැඩි කාලයක් හොදින් බිත්තර දානවා, ඔබේ මෙම ප්‍රශ්නයට මම කිහිප වතාවක්ම පිළිතුරු ලබා දී ඇත

    • @kaushalyakaushalyasandamal8615
      @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว

      Ee mama novee

  • @uf8259
    @uf8259 10 หลายเดือนก่อน

    මම පිටින් ගම් බිත්තර මිළට අරන් විකුණනවා..... මට අවශ්‍යයි කිකිළියන් ඇතිකරල බිත්තර ලබා ගැනීමට. මිනිසුන් ගම් කිකිළියන් දමන රතු බිත්තර මිලට ගන්නේ නෑ ඔවුන් හිතනවා එය පාම් බිත්තර කියා.... මට දැනගන්න පුලුවන්ද රෝස පාට බිත්තරදමන රකින්නෙ නැති ගම් කිකිළියන් වර්ගය කුමක්ද කියා සහ එවැනි කිකිළි පැටවුන් මිළදිගතහැකි තැනක්

    • @ayomalthilakarathna1711
      @ayomalthilakarathna1711 10 หลายเดือนก่อน

      බිබිල මහියංගන පාරෙ 5කනුවෙ තැනක් තියනවා

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      මේ පිළිබදව සොයා බලා පසුව පිලිතුරක් ලබා දෙන්නම් මහත්මයා

  • @user-xh7el2iu3q
    @user-xh7el2iu3q ปีที่แล้ว +1

    බිත්තර කීයක් දාලද කිකිලි රකින්න පටන් ගන්නෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඒ ඒ සතාගෙ වර්ගයෙන් වර්ගයට මේ කාරණාව වෙනස් වෙන නිසා මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න අපහසුයි

  • @pamudutharusha1079
    @pamudutharusha1079 ปีที่แล้ว

    කිකිලියෝන්ට බිත්තර දාවන ක්‍රමයක් කියන්න කො

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මහත්මයා, මට ඔබේ ප්‍රශ්ණය පැහැදිලි නැත, කරුණාකර එය නැවත සටහන් කරන්න

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 ปีที่แล้ว +2

    අනේ මහත්මයා මගෙ ලග ඉන්න අය තාම රකින්නෙ නෑ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒ සත්තුන්ගෙ වර්ගය මොකක්ද මහත්මයා..? සමහර වර්ග වල සත්තු රකින්න ටිකක් පරක්කු වෙනවා

    • @sampathwijesooriya7522
      @sampathwijesooriya7522 ปีที่แล้ว +1

      ගම් කුකුලන් කියලා තමයි ගෙනාවේ.දැන් මාසයකටත් වැඩි බිත්තර දානවා.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සමහර විට දෙමුහුම් ගම් කුකුල් විශේෂයක් වෙන්න ඇති, ඒ වගේ සත්තු බොහෝ දුරට බිත්තර රකින්නෙ නැහැ, කෝකටත් තව ටික දවසක් ඉදල බලන්න සමහර විට රකින්න පුලුවන්

    • @sampathwijesooriya7522
      @sampathwijesooriya7522 ปีที่แล้ว +1

      හොදයි.මම බලන්නම් එහෙනම්.ස්තුතියි ඔබට

  • @uf8259
    @uf8259 ปีที่แล้ว +1

    1. පාම් කිකිළියො සියල්ලන්ටම මුල් පරම්පරාවට රකින්න බැරිවෙන්න ඉන්ජක්ෂන් විදල නිසාද සියලුමු පාම් කිකිලියෝ රකින්නේ නැත්තේ.
    2. බිත්තර දමන ගම් කිකිලියකට බිත්තර දැමීමට පැමිනි වෙලාවට මං තව බිත්තර කිහිපයක් කිකිළි ලඟින් තමනවා ඉක්මනටම කිකිළිට රකින්න ආස හිතෙන්න ඒත් කිකිලි ඒ ටික රැකන් ඉඳලා අලුත් බිත්තරය දැමුවට පසු නැගිටල යනවා.... අපි ආශාව ඇතිකරාට කිකිළිගේ බිත්තර මුරය ඉවරවනතුරු කිකිලිය රකින්නේ නැතිද?
    3. නිවසේ බිත්තර අවශ්‍යතාවය සඳහා කිකිළියන් ගන්නාවිට වැඩි බිත්තර ප්‍රමානයක් ගැනීම සඳහා පාම් කිකිලියන් මිලදීගෙන නිදහසෙ අතඇර අහුලන් කෑමට තැබීමෙන් උන්ගෙන් ගන්නා බිත්තරය ගම් කිකිළියගේ බිත්තරය හා සමානම පෝෂණය තිබෙනවාද?
    4.මම ගම් බිත්තර විකිණීමට බලාපොරොත්තුවෙන් සිටිමි කොළඹට ආසන්න ගම් බිත්තර තොග මිලට සපයන තැනක් තිබේද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      1. නැහැ ෆාම් කිකිලියන්ට ඉන්ජක්ෂන් විදලා නැහැ, ඒ සත්තුන්ගේ බිත්තර රැකීමේ හැකියාව ජානමය වශයෙන් පාලනය කරලා තියෙන නිසා තමයි එයාලා බිත්තර රකින්නේ නැත්තේ.
      2. අපි ආශාව ඇතිකරාට කිකිළිගේ බිත්තර මුරය ඉවරවනතුරු කිකිලියන් රකින්න පටන් ගන්නේ නැහැ
      3. නැහැ එසේ වෙන්නේ නැහැ, එයට හේතුව ගම් කිකිළියන්ගේ සහ ෆාම් කිකිළියන්ගේ ආහාර ජීරණය වීම එකිනෙකට වෙනස් වීමයි
      4. සොයා බලා පිළිතුරක් ලබා දීමට උත්සාහ කරන්නම්

  • @thushanchamara9174
    @thushanchamara9174 ปีที่แล้ว +1

    Mahathmaya biththara rakinna thibbahama dawas kiyenda petau eliyata enne. Ape Dan dawas 23k withara wenawa thama petau eliyata awe nehene

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සාමානයෙන් බිත්තර තියල දවස් 21ක් 22ක් විතර යනකොට පැටව් එලියට එනවා

    • @thushanchamara9174
      @thushanchamara9174 ปีที่แล้ว

      Dan e biththara wali patau ena ekak nedda mahathmaya.

    • @thushanchamara9174
      @thushanchamara9174 ปีที่แล้ว

      Dan e biththara wali patau ena ekak nedda mahathmaya.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සමහර විට පරක්කු වෙලා පැටව් එලියට එන වෙලාවලුත් තියෙනවා, ඔබතුමාට පුලුවන් නම් හොදට එලිය තියෙන ටෝච් එකක් බිත්තර වලට අල්ලලා බලන්න, පැටව් හැදිලා ඉන්නවා නම් එතකොට බලා ගන්න පුලුවන්

    • @thushanchamara9174
      @thushanchamara9174 ปีที่แล้ว +1

      Hodai mahathmaya. Bohoma sthuthei oba thumata