සුදු බිත්තර සදහා හදන කිකිලියන් ඉන්න විශාල ගොවිපලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • 077.525 2132: farm eka number eka gayan jayasingha 89 my youtube channel subscribe karanna .

ความคิดเห็น • 68

  • @TharangaSampath-q1i
    @TharangaSampath-q1i 7 หลายเดือนก่อน +15

    මෙතුමා කියපුවා ඇත්ත.මේ ලාබේ ලැබෙනවා.මමත් අත්දැකීමෙන් කියන්නේ.හැබැයි ලොකු risk එකක් තියෙනවා.ඕනවට එපාවට කරොත් ඉවරයි.හරියටම තියරියටම කරන්න ඕන උවමනාවෙන්.මගේ යලුවොත් කරන්නම් වාලේ කරලා කෙලෝ ගත්තා.......

    • @madhukaweerasinghe1398
      @madhukaweerasinghe1398 7 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත, ලාබය ගැන කියපු දේ ඇත්ත.. සමහරු comment වල දාලා තියෙනවා බොරු කියලා, එයාලා ඇයි බොරු කියලා කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ මටනම්

    • @nowtyrasith5699
      @nowtyrasith5699 5 หลายเดือนก่อน

      ​​​@@madhukaweerasinghe1398බිත්තර 220 විතර ගන්නවා කීවා දවසට එකක් 47 වගේ මිලකට දෙනව කීවේ. 220×47 = 10340. දවසේ ලාබය 3000 වගේ කියලා එයා කීවේ එතකොට කෑම වලට 7000 විතර ගිහින්ද 😱😒

    • @SubaDissa-e2u
      @SubaDissa-e2u 4 หลายเดือนก่อน

  • @ssvranasinghe590
    @ssvranasinghe590 7 หลายเดือนก่อน +6

    දිගටම වීඩීයෝ දාන්න යු ටියුබ් එකෙ බිත්තර නිශ්පාදන ගැන මන් දැනට දැකපු හොදම වීඩීයෝ දැක්කෙ ඔබ තුමාගෙ ❤❤🙏🙏

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 5 หลายเดือนก่อน +6

    හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔබ දෙපලටම හදවතින්ම ස්තුතියි. සියලු කටයුතු සාර්ථකම වේවායි ප්‍රර්තනා කරනවා. ඔබට ජයම වේවා. 👍👍👍

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 7 หลายเดือนก่อน +6

    ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලි අපව දැනුවත් කිරිම ගැන හරිම සතුටු යි

  • @encourageagriculture7033
    @encourageagriculture7033 7 หลายเดือนก่อน +4

    ගොඩක වටින වීඩියෝ එකක්

  • @madhukaweerasinghe1398
    @madhukaweerasinghe1398 7 หลายเดือนก่อน +12

    සත්තු 100ට 100w බල්බ් 4ක් දාන්න ඕන නෑ, එක සතෙකුට 1w යි ඕන. 100w බල්බ් එකක් දැම්මනම් ඇති

  • @sulochanaranasinghe3542
    @sulochanaranasinghe3542 7 หลายเดือนก่อน +3

    කුකුල් කෑම හදන විදිය වීඩියො එකක් ගේන්න.

  • @MaduWijekoon-q3f
    @MaduWijekoon-q3f 5 หลายเดือนก่อน +3

    Super vidiyo

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 2 หลายเดือนก่อน

    හරිම වටින විඩියෝ එකක්. අපිට පැටව් රක්කන්න බැරිද මව් සත්තු හොයාගන්න නැද්ද

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 5 หลายเดือนก่อน +2

    අපි කෑම කවලම් කරලා දුන්නාම
    බිත්තර අස්වැන්න අඩු වෙනවද? අයියේ.

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 หลายเดือนก่อน

    Mun biththara dala iwara wena wayasa weddi bara kiyak wage enawada

  • @JayanthaSagara
    @JayanthaSagara 5 หลายเดือนก่อน +1

    Superi puluvn hama vlavma oba thumaga vidio blnv jaya vava digatama karan yanna😊

    • @Dmgpkj89
      @Dmgpkj89  5 หลายเดือนก่อน

      Thank you

  • @nuwankumara7643
    @nuwankumara7643 6 หลายเดือนก่อน

    Pataw ganne kohenda visthara kiynna barida

  • @jeewanthisenarath5109
    @jeewanthisenarath5109 5 หลายเดือนก่อน

    Thank you. Very helpful video.

  • @Dinesh-xb5np
    @Dinesh-xb5np 7 หลายเดือนก่อน

    Very good videos❤❤❤❤ thanks

  • @AmithaNilmini
    @AmithaNilmini 5 หลายเดือนก่อน +1

    මේ ගම් කුකුල්ලුද

  • @DulshanHasaranga
    @DulshanHasaranga 2 หลายเดือนก่อน

    Polonnaruwa awat sudu petau nedd

  • @SadaliNimsara-p4c
    @SadaliNimsara-p4c 6 หลายเดือนก่อน +3

    සත්තු 50 දවසට කෑම කොච්චරක් දාන්න ඕන ද

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 7 หลายเดือนก่อน

    Niyamai fram ak nadda puruduwena

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 2 หลายเดือนก่อน

    මෙයාලගෙ ආයු කාලය කොච්චරද

  • @hisharusandaruwan
    @hisharusandaruwan 7 หลายเดือนก่อน +2

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 7 หลายเดือนก่อน +1

    Man ada gatte

  • @shivadelon2306
    @shivadelon2306 3 หลายเดือนก่อน +1

    🙋‍♂️👌👌👌

  • @dilansenanayake1533
    @dilansenanayake1533 5 หลายเดือนก่อน

    1st day ekedima IB denna one neda?

  • @SubasinghaSumith
    @SubasinghaSumith 3 หลายเดือนก่อน

    Kg50 kema kottayak kiyada den yan price eka

  • @RavindraLakshan-hn3rn
    @RavindraLakshan-hn3rn 6 หลายเดือนก่อน +1

    😊😊

  • @Suwarndammika
    @Suwarndammika 4 หลายเดือนก่อน

    බිත්තර මුදලට දෙනවද

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 7 หลายเดือนก่อน

    Thanks ,, a lot

  • @slmobileworlddubai3215
    @slmobileworlddubai3215 4 หลายเดือนก่อน

    Aluten farm ekak hadanna upades tikak ona

  • @SubasinghaSumith
    @SubasinghaSumith 3 หลายเดือนก่อน

    Me kiyan beheth warga wathurat kalawamkaral dunnam harid

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 7 หลายเดือนก่อน

    Loku sattu tika penna ko oi wage tawa aka danna bala

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 5 หลายเดือนก่อน

    Nice video ❤

  • @MaduwanthiYashoda
    @MaduwanthiYashoda 5 หลายเดือนก่อน

    Supiri

  • @chandrikajayakanthi
    @chandrikajayakanthi 7 หลายเดือนก่อน +1

    1wඇති

  • @sasinduLakshan-rc2cs
    @sasinduLakshan-rc2cs 5 หลายเดือนก่อน +2

    කිකිළියෙක්ට සුදු බිත්තක තියලා පැටව් ගත්තහැකිද😊

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 2 หลายเดือนก่อน

    😊😊😊

  • @LahiruJayasuriya
    @LahiruJayasuriya 6 หลายเดือนก่อน

    Tnq

  • @sljpvb4306
    @sljpvb4306 5 หลายเดือนก่อน +2

    Superb

  • @user-im1xc5pb8x
    @user-im1xc5pb8x 7 หลายเดือนก่อน

    🎉

  • @sanjeewaratnayaka241
    @sanjeewaratnayaka241 4 หลายเดือนก่อน

    Bludare kiyanne mokakda

  • @dhanushkadissanayake1798
    @dhanushkadissanayake1798 6 หลายเดือนก่อน

    😁 profeed dila balanna kiyanna

  • @SanjeewaKumara-ki5zy
    @SanjeewaKumara-ki5zy 5 หลายเดือนก่อน

    පැටවුන් .ගන්නේ.කොහොද .

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 5 หลายเดือนก่อน

    vatina video ekak

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 5 หลายเดือนก่อน

    රෑට වතුර තියන්න හොද නැති හේතුව දන්න කෙනෙක් කියන්නකෝ

    • @SubasinghaSumith
      @SubasinghaSumith 3 หลายเดือนก่อน

      Serin sere chu danna eliyata yananisa 😊

  • @SadaliNimsara-p4c
    @SadaliNimsara-p4c 6 หลายเดือนก่อน

    ලේයර් රතු පාට අයටත් මේ ව්දිහට

  • @sajithIsuru-ud9rj
    @sajithIsuru-ud9rj 7 หลายเดือนก่อน +1

    Dasata 3000k boru thani kara

    • @madhukaweerasinghe1398
      @madhukaweerasinghe1398 7 หลายเดือนก่อน

      ඇයි 3000ක ලාබයක් තියෙනවා කියන එක බොරු කියන්නෙ 🙄

  • @SugathBandara-d2b
    @SugathBandara-d2b 7 หลายเดือนก่อน +2

    3000...😂...😢..

    • @Primerose172
      @Primerose172 7 หลายเดือนก่อน

      3000 මදි නේ

    • @Harsha616
      @Harsha616 6 หลายเดือนก่อน

      ඊට වැඩි බං උට පිස්සු.. බිත්තර 220ක්‌ දවසට වැටෙනවනම් බිත්තරයක් 47 ගානේ නම් 3500 යි ද ලාබෙ,දවසට 7000ක්‌ විතර යනවද කෑම වලට...

    • @RahmanRahman-cw7nh
      @RahmanRahman-cw7nh 6 หลายเดือนก่อน

      ​@@Harsha616 farm ekak karala balanna therum ganna puluwan wei

    • @Madura2646
      @Madura2646 5 หลายเดือนก่อน

      ​@@Harsha616 මුල් සති 18-20 කන්න දෙන්නෙ උඹෙ බාප්පද?පැටව් නිකන්ද ලැබෙන්නෙ.බෙහෙත් දෙන්නෙ නැද්ද.

  • @sajithIsuru-ud9rj
    @sajithIsuru-ud9rj 7 หลายเดือนก่อน +1

    Boruwak ne kiuwe 😂😂😂

  • @SugathBandara-d2b
    @SugathBandara-d2b 7 หลายเดือนก่อน

    Boru kiwa😂

  • @wajirasusantha4026
    @wajirasusantha4026 3 หลายเดือนก่อน

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 7 หลายเดือนก่อน

    Thanks ,, a lot

    • @Dmgpkj89
      @Dmgpkj89  7 หลายเดือนก่อน

      You are most welcome

    • @hemanthay7542
      @hemanthay7542 4 หลายเดือนก่อน

      මේ කිකිලියන්ගෙන් බිත්තර ලබා ගැනීම ආරම්බ වන්නෙ සති 18-20 කාලයේ බව කිව්වා...එතකොට කොච්චර කාලයක් යනකන් බිත්තර දානවද මේ කිකිලියක්..සහ පහු වෙනකොට බිත්තර දාන ගනන ගනන හෝ බිත්තර වල ප්‍රමානය අඩු වෙනවද.
      සිප්පි කටු කුඩු වගේ ඒවා දෙන්නෙ ඔනෙ නැද්ද..
      ලෙඩ වීමේ සම්බාවිතාව කොහොමද ...
      ඉහත ගැටලු වලට පිලිතුරු ලබා දෙන්නෙ නම් ඉතාම ස්තූතිවන්ත වෙමි..

  • @IcecreamOnseptember
    @IcecreamOnseptember 4 หลายเดือนก่อน