My Baby Chicks Hatching ,මෙයාලා ඉන්නවනම් බිත්තර ප්‍රශ්න නැහැ recipe by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2023

ความคิดเห็น • 119

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

  • @duminda2162
    @duminda2162 9 หลายเดือนก่อน +1

    Godak watinawa ජයවේවා

  • @samandaminda2817
    @samandaminda2817 ปีที่แล้ว

    Godak lassanai vidio eka

  • @InokaInoka-zk7jv
    @InokaInoka-zk7jv 10 หลายเดือนก่อน +1

    Lassanai godak👌👌

  • @SavinduKavinda-kk3yr
    @SavinduKavinda-kk3yr 7 หลายเดือนก่อน

    oya koheda

  • @hilrymanan783
    @hilrymanan783 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි ලස්සනයි 🙏🙏🙏

  • @thetraveler4446
    @thetraveler4446 ปีที่แล้ว

    Very natural.. nice video

  • @vikumsahas893
    @vikumsahas893 ปีที่แล้ว

    Nice vidio

  • @nuwansanjeewa4276
    @nuwansanjeewa4276 ปีที่แล้ว

    Phone nu, ewanna puluwanda

  • @hilrymanan783
    @hilrymanan783 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් 🙏

  • @PiyadarshaniAriyapala-ks7qp
    @PiyadarshaniAriyapala-ks7qp 3 หลายเดือนก่อน +1

  • @ajithkumarasinghe1276
    @ajithkumarasinghe1276 ปีที่แล้ว +1

    Amokssling සති දෙකේ පැටවුන්ට දහයකට කොච්චර ප්‍රමාණයක් දෙනවද ?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      එක කරලක් වතුර ලීටර 5දාලා සත්තු ඔක්කොටම දෙනවා

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 4 หลายเดือนก่อน

    Obage kada hada hasaraweema ithamath sith ada ganna sului
    Obatath oba pawle samatath jaya saha nirogi suwaya pathanawa!!!!

  • @chathurangapradeep3547
    @chathurangapradeep3547 ปีที่แล้ว

    සුපිරියක් නැන්දෙ sub kara

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ස්තූතියි පුතේ

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 4 หลายเดือนก่อน

    Rakina kikilita kanne denne Diya Bath

  • @sarathsilva5829
    @sarathsilva5829 ปีที่แล้ว

    මම ඉන්නේ DOHA මේ video 1 මම බැලුවා හරිම ආශාවෙන් ...මටත් ආස හිතුනා පුංචියට farm එකක් දාන්න

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Subscribe karala ekathu wenna thawa mayalage vidio dala thiyenne dr

  • @user-oi7gc9hk4y
    @user-oi7gc9hk4y 9 หลายเดือนก่อน

    Akke kikiyek rekum wetenne biththara dana eka nawaththala dina kiyakin wageda

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      මගේ අය රකිද්දිත් බිත්තර දැම්මා.

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 ปีที่แล้ว

    Mugatiya ena pethata malu delak gahanda ethkota mugatiyata enda bene

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      වත්ත වටේටම දැල ගහලා තිබුනේ දැලත හපලයි ඇතුලට එන්නේ 😁😁

  • @medharajapaksha5135
    @medharajapaksha5135 10 หลายเดือนก่อน

    suduth ekka pettiye inna anith kikili koo dan?

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      Eya kikiliyek neweyi kukulek den lokuyi.mage den vidio wala eya innawa balanna

  • @dhanalankage8167
    @dhanalankage8167 2 หลายเดือนก่อน

    Bittra dana hema kikilima rakinne nedda dear?? Ekata mokda krnna ona

    • @myrecipe1981
      @myrecipe1981  2 หลายเดือนก่อน +1

      හැම කිකිලියොම රකින්නෙ නැ dr ඒකට අපිට කරන්න දේකුත් නැහැ .බලෙන් රක්කන බැහැනෙ .❤️❤️

  • @kumarisudusinha
    @kumarisudusinha 10 หลายเดือนก่อน

    ඇත්තටම වීඩියෝ ටික ගොඩාක් හොඳයි

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️💐💐

  • @user-zn4jz7jc6z
    @user-zn4jz7jc6z หลายเดือนก่อน

    Mukatiya kanawata ballek atikaranna.balla kukullanwa kanne Naha.

    • @myrecipe1981
      @myrecipe1981  หลายเดือนก่อน

      බ්‍රව්නි ඉන්නව vidio වල බලන්න

  • @damminavijesiri5971
    @damminavijesiri5971 หลายเดือนก่อน

    Kiki yak ganna pluwanta a

  • @irekairekagunaseka6938
    @irekairekagunaseka6938 10 หลายเดือนก่อน

    Oyge video harima lassanai, akkiyo, mage kukulatath ikmanata biththara danna labewa 🙏🙏🙏🙏🙏

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      💐💐💐❤️❤️

  • @Sbandarabandara-xn5ug
    @Sbandarabandara-xn5ug ปีที่แล้ว

    ඇත්තටම නංගි ඔයා ඉන්නේ හරිම ලස්සන ප්‍රදේශයක කොහෙද ඔයාගෙ පැත්ත මං හිතන්නේ සීතලයි කීම නිසා නුවර පැත්ත වෙන්න ඇති මම ඉන්නෙ පිටරට මට ආවහම ඔයාගෙන් කිකිළි පැටවු ටිකක් සල්ලි මිලදී ගන්න පුළුවන්ද මොකද ගං කුකුල් බිත්තර incoo පෙට්රල් අක්කලා තමයි ව්‍යාපාර කරන්නේ ගොඩක් අය ඔය වගේ ස්වාභාවික කිකිළියෝ ටිකක් මට හොයාගන්න ඕනේ බිත්තර තියලා රක්ක ගන්න ඒක වැඩිදියුණු කරගන්න ඇත්තටම මම හරි ආසම ව්‍යාපාරයක් දැක්කහම හරිම ආසා හිතුනා තවත් ඔයාට තෙරුවන් සරණයි

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      අදහස් වලට ස්තූතියි .මං දියතලාවෙ

  • @kawindipathirana-iz5df
    @kawindipathirana-iz5df 5 หลายเดือนก่อน

    සුපිරි අක්කි😊

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sandunlakshitha9747
    @sandunlakshitha9747 ปีที่แล้ว

    Kikili vitharada rakinne

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඔව් එයාව රැකලා ඉවරවෙනකල්ම වෙනම කූඩුවක තියන්නේ

  • @IsuruDineth-rh5nh
    @IsuruDineth-rh5nh 7 หลายเดือนก่อน

    Vitamin c denne kohomada😊

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน +1

      වතුර භාජනයට දාන්න

  • @PiyadarshaniAriyapala-ks7qp
    @PiyadarshaniAriyapala-ks7qp 3 หลายเดือนก่อน +1

    හොදයි

  • @roshanroshan-cr1dr
    @roshanroshan-cr1dr ปีที่แล้ว

    😍😍❤️❤️👍👍👍

  • @user-bf9ny2zj6i
    @user-bf9ny2zj6i ปีที่แล้ว

    Rakinna tiyana bittara hoya ganne කොහොමද gam bittara ona ekak puluwanda

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      මං එයාලගෙම බිත්තර එකතු කරලා තමයි රකින්න තියන්නේ.

    • @anuradaewanth9548
      @anuradaewanth9548 9 หลายเดือนก่อน

      Rir kikiliyo හදන්නේ man,එයාල rakinne na,neda

  • @esaragayath8146
    @esaragayath8146 11 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👍👍👍👍👍

  • @priyanthabandara821
    @priyanthabandara821 6 หลายเดือนก่อน

    මෙ බිතර වල අකුරු ගහල තිබ්බෙ (ඉ)අකුර කව්ද

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      නංගිගෙ කිකිලියොන්ගෙ බිත්තර .නංගි ගෙ නමේ අකුර ගැහුවෙ

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    🙏❤️❤️❤️❤️❤️

  • @indikafernando7583
    @indikafernando7583 5 หลายเดือนก่อน

    නංගි බිත්තර රක්කන්න තියනකොට යටට දමන්නේ දාහයියද? රකින කිකිළිට කෑම දෙන්නේ කොහොමද? එයා රකින කාලයේදී එලියට යන්නේ නැද්ද? කන කෑම නිසා එයා කූඩුවේම කැත කරනවද? දවස් 21 පසු ඉතිරි වෙන බිත්තර කඩා බැලිය යුතුද? මම මේ ප්‍රශ්න අහන්නේ මගේ රැකපු බිත්තර වල පැටව් මැරුණ නිසයි ස්තුතියි

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน +1

      මං දාන්නෙ දහයියා .වෙනදා දෙන කෑමමයි දෙන්නෙ .මගේ කිකිලියො මං එලියට අරින්නෙ නැ එලියට ගියාම කුකුලොන්ට අහුවෙනවා.එතකොට එයාලා හරියට රකින්නෙ නැහැ වෙනම පොඩි කූඩුවක රකින්න තියෙන්නෙ .ඒකෙම තමයි කැත කරන්නෙ දහයියා දාල තියෙන්නෙ ඒක නිස අවුලක් නැ .දවස් 21 පස්සෙ ඉතිරි බිත්තර හිමීට කඩලා බලන්න මං එහෙම බලන්න vidio එකක් දාල තියෙන්නෙ

    • @indikafernando7583
      @indikafernando7583 5 หลายเดือนก่อน

      @@myrecipe1981 ස්තුතියි

  • @ajithgamage104
    @ajithgamage104 7 หลายเดือนก่อน

    Harima asai balan inna asai.thawa video danna.patawu wikunana nedda.

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      Meyalage vidio godak dala thiyenne dr .thanks oyata

  • @priyanthabandara821
    @priyanthabandara821 6 หลายเดือนก่อน

    මේ වීඩියො එකෙ කලු නේකට්නෙක් කිකිලියක් හිටියනෙ

  • @anuradaewanth9548
    @anuradaewanth9548 9 หลายเดือนก่อน

    Rir,බිත්තර gam kikili rakinne,nathda අක්කේ ,,,😊😊😊😊

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน +1

      රකින කිකිලියෙකුට තාරා බිත්තර තිබ්බත් රකිනවා.මගේ කලූට මං RIR බිත්තර 7 රකින්න තිබ්බ එක පැටියෙක්වත් ආවෙ නැහැ

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 4 หลายเดือนก่อน

      RIR Hen + Rooster = for sure pataw enawa

  • @ruwanasela917
    @ruwanasela917 ปีที่แล้ว +1

    කැම වලට මාසේකට 16 දෙනේකුට කියක් විතර වියදම යනවාද?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      දවසම වගේ නිදැල්ලේ ඉන්නේ කෑම වලට වැඩි වියදමක් යන්නෙ නැහැ .ගෙදර ඉතුරු බත් පොල් කුඩු මැල්ලුම් කොළ ඒවා තමයි දෙන්නෙ

    • @ruwanasela917
      @ruwanasela917 ปีที่แล้ว

      පොල් කුඩු බත් දුන් දුන්නාම බ්ත්තර දාන්නේ නැහැ කියලා කියනවා නේද එහේම ගැටලුවක් නැහැ නේද?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      @@ruwanasela917 වැඩිපුර එලියෙ නිදැල්ලෙ ඉන්නකොට අවුලක් නැ එයාලා අහුලගෙනත් කන නිසා

  • @user-dx4iw2om9p
    @user-dx4iw2om9p 5 หลายเดือนก่อน +1

    කිකිලියොන්ට රකින්න බිත්තර තිබ්බට පස්සෙ බලන්න අල්ලන්න හොද නැද්ද

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      බැලුවට නම් ප්‍රශ්නයක් නැහැ අල්ලන්න යන්න එපා

  • @suvendrinifonseka1230
    @suvendrinifonseka1230 ปีที่แล้ว

    Harima lassanai. Thank U

  • @priyanthabandara821
    @priyanthabandara821 6 หลายเดือนก่อน

    මේ පැටව් දැන් ඉන්නවාද

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      ඉතුරු වෙලා ඉන්නෙ චූටි මැණිකෙ විතරයි

  • @mihiraslv7568
    @mihiraslv7568 ปีที่แล้ว +1

    harima watinawa obage me ussahaya jayawewa obata onna sub kara chanal eka

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Godak sthuthiyi

    • @hilrymanan783
      @hilrymanan783 ปีที่แล้ว +1

      ගොඩාක් හොදයි , ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

  • @dilageming2104
    @dilageming2104 9 หลายเดือนก่อน

    බත් දෙන්න හොදනෑ එයාලට

  • @LakshithaMadushan-lp6te
    @LakshithaMadushan-lp6te 11 หลายเดือนก่อน

    biththara vadiya hola vanna epa ethakota patav hadenna

  • @renukarenuka9881
    @renukarenuka9881 5 หลายเดือนก่อน

    කොහෙද අක්කේ ඔයා ඉන්නෙ

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      දියතලාවෙ

  • @isurujayasanka3210
    @isurujayasanka3210 ปีที่แล้ว +1

    අැවිදින චිකන්.රස පාටයි 😋😋😋

  • @petst.v.
    @petst.v. ปีที่แล้ว

    දැන් පැටව් 3යිඉන්නේපැටවු5හිටියා

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 5 หลายเดือนก่อน

    ඔයා සර්ජන් වැඩත් කරනවානේ බැළුවහම, ඈ....?😅😅😅😅😅😅😅😅😅😅

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @priyanthabandara821
    @priyanthabandara821 6 หลายเดือนก่อน

    නැන්දේ අර ඔය කිව්වෙ පැටව්න්ගෙ වීඩියො එකක් දැම්මා කියල ඒකෙ නම හරි ලින්ක් එක හරි දෙන්නකෝ

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      පැටවුන්ගෙ vidio ගොඩාක් තියෙනව ඔයා කියන්නෙ කොයිකද කියල තේරෙන්නෙ නැ

    • @priyanthabandara821
      @priyanthabandara821 6 หลายเดือนก่อน

      ඔයා මෙ වීඩියො එකෙ මුල කියන්නෙ

  • @priyanthabandara821
    @priyanthabandara821 6 หลายเดือนก่อน

    ඒ සුදූ එක්ක ඉන්න පැටිය කිකිලියෙක් ද කුකුලෙ ක්ද

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      මාත් ගොඩාක් කල් හිතන් හිටියෙ කිකිලියෙක් කියලා ඒත් එයා කුකුලෙක්

  • @petst.v.
    @petst.v. ปีที่แล้ว +1

    පැටව් හොදින්බලාගන්නමගෙත්බල්ලොඇල්ලුවා

  • @user-gg7nv1tp6i
    @user-gg7nv1tp6i 10 หลายเดือนก่อน +2

    බිත්තර රකින්න තිබ්බට පස්සේ අල්ලන්න, බලන්න හොද නෑ නේද

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน +1

      අන්තිම දවස වෙනකල් මං බිත්තර අල්ලන්නෙ නැහැ dr

    • @kingproduction9234
      @kingproduction9234 5 หลายเดือนก่อน +2

      Ehema ekk na

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 4 หลายเดือนก่อน

      Puluwan taram kikilige nidahasa eyata denne bittara rakiddi

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +1

    Thawa vidioes genna

  • @ChanukaDilshan-ml9oj
    @ChanukaDilshan-ml9oj 3 หลายเดือนก่อน

    මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....? මේ විඩියො එකේ ඔය රකින කලු කිකිළි මොන වර්ගෙි කිකිළියක්ද.....?

  • @priyanthabandara821
    @priyanthabandara821 5 หลายเดือนก่อน

    𝙃𝘼𝙋𝙋𝙔 𝘽𝙄𝙏𝙃𝘿𝘼𝙔𝘼 𝙉𝘼𝙉𝘿𝙀𝙀🍰🎂❤️

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      මාගේ නෙවෙයි පුතේ උපන්දිනෙ

  • @damminavijesiri5971
    @damminavijesiri5971 หลายเดือนก่อน

    Nambar danna ko

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว

    බිත්තර රකින්න තියද්දීත් තාච්චියක තියන්න එතකොට රකින්න ලේසි එක තැනකට බිත්තර ටික රොක් ව්‍රන නිසා...

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      අනේ කියපු එක හොදයි දැන් තව කිකිලියෙක් රැකුම් වැටිලා ඉන්නවා.එයාට බිත්තර තියන්න ඕනි

  • @user-gg7nv1tp6i
    @user-gg7nv1tp6i 10 หลายเดือนก่อน

    මාත් ඔහොම බිත්තරයක් කඩන්න ගිහින් පැටියා මැරුන😢

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      😪😪😪

  • @user-gg7nv1tp6i
    @user-gg7nv1tp6i 10 หลายเดือนก่อน

    මාත් පැටව් අල්ලන්න ගිහින් හොද හොද ශොට් කනවා කිකිළිගෙන් 😂

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน +1

      😃😃😃❤️❤️

  • @petst.v.
    @petst.v. ปีที่แล้ว

    උදේ අටටවිතරරකිනකිකිලිවඑලියටදාන්න

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 ปีที่แล้ว

    මුගටියට ශොට් එක දෙන්න තියෙන්නේ

  • @abchandrapala2218
    @abchandrapala2218 11 หลายเดือนก่อน

    බත් දෙන්න එපා කුකුලන්ට හොද නැ

  • @user-wj4xs7sg1g
    @user-wj4xs7sg1g ปีที่แล้ว

    Kohadae

  • @sajithsadaruwan1608
    @sajithsadaruwan1608 8 หลายเดือนก่อน

    ඔය බිත්තර තියෙනකොට විඩිඔ කරල පෙන්නන්න එප පටව්වත් පෙන්නන්ඩ එපා ඔහොම පෙන්නපුවහම පටව් මෙරෙනවා.අහෙම පෙනන්න හොදනෙ. අපිත් අවුරුදු 10 කුකුල් අතිකරනවා. ගෙඩරට එන කෙනෙක්‍ටවත් පෙන්නන්ඩ එපා .එතකොට පෙටව් සත්තු කනවා.බිත්තර නරක් වෙනව.

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      ❤️❤️❤️💐💐💐

  • @damminavijesiri5971
    @damminavijesiri5971 หลายเดือนก่อน

    Kiki yak danna ko

  • @damminavijesiri5971
    @damminavijesiri5971 หลายเดือนก่อน

    Nambar danna ko