ගම් කිකිළියන් ලවා නිවැරදිව බිත්තර රක්කවන ආකාරය | Gam Biththara Rakkawana Akaraya Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2022
  • බිත්තර රකින ගම් කිකිළියන් ලවා නිවැරදිව බිත්තර රක්කවාගන ලෙඩ රෝග අඩු උසස් තත්වයේ නීරෝගී ගම් කුකුල් පැටව් ලබා ගන්න හැටි, බොහොම සරලව මෙහි සදහන් වෙනවා.
    ඔබ ගම් කුකුල් පාලනය කරන අයෙක් නම්, ගම් බිත්තර රක්කවනන තැන නිවැරදිව සකස් කිරීම, උසස් ගම් බිත්තර තෝරා ගැනීම සහ බිත්තර රකින ගම් කිකිළියන් නිවැරදිව හදුනා ගැනීම යන කරුණු ගැන හොද අවබෝධයකින් යුතුව වැඩ කල යුතු වෙනවා.
    එමනිසා ගම් බිත්තර රක්කවා කුකුල් පැටව් ලබා ගැනීමේදී ඔබ විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු මේ කරුණු කාරණා, ගම් කුකුළන් ඇතිකරන ඔබ සැමට ඉතාම වැදගත් වෙනවා.
    gam kukul palanaya karana kota gam biththara rakkawa gam kukul pataw laba genima sinhala.
    Here is the most practical and simple way to get high quality healthy chicks from local laying hens of sri lanka.
    If you are a poultry farmer you need to work with a good understanding about how to properly set up a hatchery, how to select high quality eggs and how to correctly identify good healthy egg laying hens.
    Therefore, you need to learn correctly these steps if you want to get less disease healthy chicks.

ความคิดเห็น • 405

  • @gagulalpctricks
    @gagulalpctricks ปีที่แล้ว +4

    oyanam vaddek thanks

  • @vihangabimsara4054
    @vihangabimsara4054 2 ปีที่แล้ว +1

    Tanks ✌️

  • @samanekumara3969
    @samanekumara3969 ปีที่แล้ว +1

    Godak hodin pahadili kala. Obatumata godak shtuti

  • @visuruakarsha2039
    @visuruakarsha2039 ปีที่แล้ว +3

    එල

  • @user-op8di9hi7c
    @user-op8di9hi7c 10 หลายเดือนก่อน +2

    Good

  • @dhanalankage8167
    @dhanalankage8167 2 หลายเดือนก่อน

    Good video

  • @gayanhasanthi4252
    @gayanhasanthi4252 2 ปีที่แล้ว +3

    good

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg 8 หลายเดือนก่อน +1

    Hoda adahas

  • @oshadapiumal7722
    @oshadapiumal7722 ปีที่แล้ว +2

    හොදවීඩියෝවක්,,

  • @malaniedickwellamalaniedic4587
    @malaniedickwellamalaniedic4587 2 ปีที่แล้ว +1

    👍👍👍 thankyou

  • @nishanthaajith5425
    @nishanthaajith5425 2 ปีที่แล้ว +8

    මටනම් ගොඩක් පැහැදිලියි.ස්තූතියි

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +2

      ඒ ගැන අහන්නත් සතුටුයි මහත්මයා, ඒ වගේම ගැටලු ඇතොත් පහතින් සදහන් කරන්න

    • @user-gg7nv1tp6i
      @user-gg7nv1tp6i 10 หลายเดือนก่อน

      කිකිළියෙකුට බිත්තර අකින්න දවස් තියෙද
      ඒ කියන්නේ කට්ටිය කියනවා බ්‍රහස්පතින්දාලු බිත්තර තියන්ඩ ඕන ඒක ඇත්තක්ද

  • @AnandaGangodagedara
    @AnandaGangodagedara 2 หลายเดือนก่อน

    Mage kikilitath ada oya vidihata biththara thibba❤

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Kikiliyeketa dewani rekuma hariyaida mahaththaya

  • @dinaligayani6986
    @dinaligayani6986 ปีที่แล้ว +1

    Bentan kikiliyek rakinawada mahaththaya.biththara kiyak danawada bentan kikiliyek.anith kukulo wage nidelle hoya gena kanawada.kudu karan nethiwa heduwata kamak nedda.kukul kema denne nethuwa hadanna puluwanda mahththaya.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බැන්ටම් කිකිලියන් බිත්තර රකිනවා, ඒවගේම කිකිලියක් වසරකට බිත්තර 120ක් පමන දමනවා (මෙය අඩු හෝ වැඩි විය හැකියි) ,ඒ වගේම මේ සත්තු නිදැල්ලේ යවලා උනත් හදන්න පුලුවන්. හැබැයි මෙයාලා සත්තුන්ට අහුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි

  • @dilshanamarathunga3253
    @dilshanamarathunga3253 ปีที่แล้ว +1

    නැත්තන් වෙනම කිකිලිට ඉන්න පුලුවන් විදියට් ලීවලින් වට කරලා චුටි කුඩුවක් ගහල එකට කිකිලිව දාන්නද බිත්තරත් එක්ක

  • @dinaligayani6986
    @dinaligayani6986 ปีที่แล้ว +1

    Mage kukul petau dennek meruna.thatu pumbagena inne eka petiyek mata dena ganna puluwanda behethak nedda mahaththaya anith petau tika bera ganna mata

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතාව හරියට දකින්නෙ නැතිව අසනීපය තීරනය කරන්න බැහැ දුව, සමහර විට කූඩුවෙ තියෙන උෂ්ණත්වය අඩු වෙලා සත්තු ටික සීතලට අහු උණාද දන්නෙ නෑ

  • @dinaligayani6986
    @dinaligayani6986 ปีที่แล้ว +1

    Palweniyata kikili dana biththara wenath kikiliyekta rakwanna puluwanda mahaththaya.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      රක්කවන්න නම් පුලුවන්, ඒත් කිකිලියක් දාන මුල්ම බිත්තර කිහිපය පුහු වීමේ හැකියාව වැඩියි දුව

  • @prasadanilakshika7481
    @prasadanilakshika7481 ปีที่แล้ว

    Samanyen biththra kiyak rakinna thiyanna onida.kukulek nathi kotuwaka kikili biththra rakinawada gam kikiliyek.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      කිකිලියෙකුට බිත්තර රකින්න කුකුලෙක් ඉන්න උවමනා නැහැ, හැබැයි පැටව් හැදෙන සරු බිත්තර දාන්න නම් කුකුලෙක් සිටිය යුතු වෙනවා, කොහොම උනත් බිත්තර රකින කිකිලියෙකුට කුකුලන් ඉන්න ගොවිපලකින් අරගන එන බිත්තර තැබීමෙන් පැටව් අරගන්න පුලුවන්, ඒ වගේම අලුත රකින කිකිලියෙකුට බිත්තර 7කට වඩා වැඩියෙන් තියන්න යන්න එපා, ගැබැයි කිකිලි පරන උනහම බිත්තර 15ක් උනත් රකින්න තියන්න පුලුවන්, කිකිලියන්ට රකින්න බිත්තර තියනකොට ඔත්තේ අගයකින් තිබ්බහම හොදයි කියලත් මතයක් තියෙනවා

  • @shenkumara4162
    @shenkumara4162 ปีที่แล้ว +5

    කිකිලි පලවෙනි වතාවට බිත්තර 5 රැක්කා.දැන් පැටවු 5 ඉන්නවා.දැන් දවස් 2 වෙනවා.මොකක්ද දැන් කරන්ඩ ඕනේ පැටවු කිකිලි අස්සේ ඉන්නේ.උන් කොච්චර කල් එහෙම තියන්ඩ ද...කන්න chik starter කියන එක දුන්නා.පැටවු පොඩ්ඩ පොඩ්ඩ කනවා..කොච්චර කාලයක් ඒක දෙනවද...

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඔබට මෙහිදී විශේෂයෙන් සිදු කල යුතු දෙයක් නොමැත, තව දවස් දෙක තුනකින් කිකිලි පැටව් එලියට අරගන කෑම හොයාගන කන හැටි පුරුදු කරන්න පටන් ගනීවි, ඒ කාලයේදී බල්ලන්, කපුටන්, පූසන් වැනි සත්තුන් ගෙන් පැටවුන්ට අනතුරක් නොවීමට වග බලා ගන්න, චික් ස්ටාටර් ෆීඩි මාසයක් විතර දුන්නහම ඇති, හැබැයි සත්තු නිදැල්ලෙ යවනවා නම් ඒ දෙන්න උවමනාත් නැහැ

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Bentan kikiliyek biththara kiyak danawada mahththaya. Bentan kikiliyek rakinawada.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බැන්ටම් කිකිලියන් බිත්තර රකිනවා, ඒවගේම කිකිලියක් වසරකට බිත්තර 120ක් පමන දමනවා (මෙය අඩු හෝ වැඩි විය හැකියි)

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Gam kukulan ekka pora kukulan hadanna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පුලුවන් මහත්මයා, හැබැයි පැටව් කාලෙ ඉදලම එකට හදනවා නම් තමයි වඩාත් සාර්තක

  • @goldensrilanka9159
    @goldensrilanka9159 ปีที่แล้ว +1

    Kukulanta hadena leda saha awata beheth gana ikmanin video akak karanna puluwanda mkada kukulanta leda unama dena beheth gana hariyta kawruth danne na saththu nikanma marenawa

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබේ අදහසට බොහෝම ස්තුතියි මහත්මයා, මම ඉක්මනින්ම ඒ ගැන වැඩ සටහනක් ඉදිරිපත් කරන්නම්

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +3

    👌👌

  • @lakshikannn281
    @lakshikannn281 ปีที่แล้ว +1

    Biththara danna kittu kikiliyanta biththara kemada denna oni.thama danna patan gaththe ne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සාමානයෙන් බිත්තර දැමීමට ආසන්න කාලයේදි ඒ කියන්නේ වයස මාස 6 හෝ 7 පහු උන ගමන් කිකිළියන්ට බිත්තර දමන කිකිළියන්ගේ කෑම ලබා දිය යුතු වෙනවා

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Benten kikiliyek biththara kiyak dalada rakinne mahaththaya.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      අඩුම තරමෙ බිත්තර 35ක් 40ක් වත් දාන්න ඕනි, හැබැයි වියලි කලාප වල මේ සත්තු ඇති කරන කොට ටිකක් කලින් රකින්න පටන් ගන්නවා

  • @medharajapaksha5135
    @medharajapaksha5135 ปีที่แล้ว +1

    ape kiili biththara dala mas 3i.dan eya issara wage newe biththre dala tika welawak e uda idagena innawa ee ayi?..please reply

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දැන් එයා බිත්තර රකින්නයි හදන්නෙ මහත්මයා

  • @dilshankithira4970
    @dilshankithira4970 2 ปีที่แล้ว +1

    Rakina kikilita davas dekak yanakan kema denna epa kiyanne etthada kiyala mata denaganna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      නැහැ නැහැ ඒ කතාවෙ ඇත්තක් නැහැ... හරියට කෑම ටික නොකා කොහොමද ඇගේ උෂ්ණත්වය ආරක්ෂා කරගන හරියට බිත්තර ටික රැක ගන්නේ...?

  • @sumedakalhari7749
    @sumedakalhari7749 ปีที่แล้ว

    Sir kikiliyo biththara danethuwa biththara rakinawada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔව් ඉතාම කලාතුරකින් එහෙම වෙනවා, ඒ ගැන සම්පූර්ණ වැඩසටහනක් මම ලබන සතිය දිහාට ඉදිරිපත් කරන්නම්

  • @ruwandarmasri3987
    @ruwandarmasri3987 ปีที่แล้ว +2

    Bithtbra gala ewrai kiyala danaganna kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කිකිලි බිත්තර දාන්නෙ නැතිව කූඩුවටම වෙලා ඉන්නවා, ඒ වගේම බිත්තර රකින කාලෙ එනකොට සතාගෙ ඇගේ උශ්ණත්වයත් වැඩි වෙනවා

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Mahaththaya mage bentam joduwak hitiya. Den kikili witharai inne. Kukulawa ballek elluwa. Kukula kikilith ekka ekathu wela hitiye. Kikilige biththara rakwanna puluwanda den kukula nethi nisha. Kalin denna ekathu wela hitiya hinda mahaththaya.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කලින් දෙන්න එකතු වෙලා හිටිය නිසා බොහෝ විට රක්කවලා පැටව් අරගන්න පුලුවන්, හැබැයි ගොඩ දවසක් පහු උණාම නම් බැරි වේවි

    • @asangaduminda5825
      @asangaduminda5825 ปีที่แล้ว +1

      👍

  • @TinTin-gv3un
    @TinTin-gv3un หลายเดือนก่อน

    Kikili rakinna aran sathi 2k veno thama biththara thibbe na dn biththara thibboth aulak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  หลายเดือนก่อน

      බොහෝ දුරට අවුලක් වෙන එකක් නැහැ, කොහොම උනත් පරක්කු නොකර ඉක්මනටම තියන්න මහත්මයා

  • @goldensrilanka9159
    @goldensrilanka9159 ปีที่แล้ว +1

    Mage kikiliyanta bittara thiwwata patawnta katuwa kadaganna bari wela aka athulema marila kililiyata thiyapu biththarama pettiyaka thiyala rakkuwath ath patawnta katuwa kadaganna baruwa maruna ai ahema wenne pataw hambena kale lan wena kota biththara aka parak wathure dala ganna kiyana kathawa aththada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මෙයට බලපාන ප්‍රධාන හේතුව නම්, රකින බිත්තර වලට නියමිත උෂ්ණත්වය නොලැබී යාමයි, එහෙමත් නැතිනම් ඔබ තෝරාගත් බිත්තර වල ගුනාත්මක බාවය අඩු වී තිබීමයි, ඒක නිසා වෙනත් කිකිලියෙකුට බිත්තර තබා බලන්න, ඒ වගේම රක්කවන්න සුදුසු බිත්තර නිවැරදිව තෝරා ගන්න හැටි මම කලින් කියල දීලා තියෙනවා, ඒකත් හොයාගන බලන්න, හැබයි කිසිම වෙලාවක පැටව් එන්න තියෙන බිත්තර වතුරෙ දාන්න එපා

  • @aveeshapinidu49
    @aveeshapinidu49 ปีที่แล้ว +1

    Kikili bithara danna kalin bithara rakkawanna thiyanna barida

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බැහැ එහෙම කරන්න බැහැ

  • @chamantha6880
    @chamantha6880 2 ปีที่แล้ว +1

    Gam kukulange ayu kalaya kopamanada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සතාගේ වර්ගය හැටියට වෙනස් වෙනවා, සාමානයෙන් වසර 7ක්-8ක් විතර

  • @lakshikannn281
    @lakshikannn281 ปีที่แล้ว

    Biththara danna kitty kikiliyanta biththara kemada Denna oni.thama danna patan gaththe ne.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සාමානයෙන් බිත්තර දැමීමට ආසන්න කාලයේදි ඒ කියන්නේ වයස මාස 6 හෝ 7 පහු උන ගමන් කිකිළියන්ට බිත්තර දමන කිකිළියන්ගේ කෑම ලබා දිය යුතු වෙනවා, එසේ කිරීමේන් සත්තුන්ගෙ බිත්තර දැමීම ඉක්මන් කරගන්න පුලුවන්

  • @nirmalperera8758
    @nirmalperera8758 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත. ඔය කාලෙ කිකිලි බෙටි දාන්නෙ නැද්ද . එයා එලියට බහිනෙ නැත්නම් දින කීයකට වරක්ද එලියට දාන්න ඕන. බිත්තර වලට අතින් පොඩ්ඩක් වතුර ඉහින්න ඕනද. අකුණු ගහද්දි බිත්තර ගුඩු වෙනවද. මේ ව ටිකත් කියල දෙන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මළ පහ කිරීමට කිකිළි දවසකට දෙකකට සැරයක් එලියට එනවා, ඒ වගේම කිසිම වෙලාවක රකින බිත්තර වලට වතුර ඉහින්න එපා, අකුණු වලට රකින බිත්තර නරක් වෙන්නෙත් නැහැ

  • @manimani-zz1ks
    @manimani-zz1ks ปีที่แล้ว +1

    Ethakota kama danne rakina eka athulatada man danne nathi nisa ahanna

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කිකිළි රකින තැන අහල පහලින් කෑම භාජනයක් වගේම වතුර භාජනයකුත් තියල තියන්න, උවමනා වෙලාවට සතාට ප්‍රයෝජනයට ගන්න

  • @HasinduHansaka-lt6ee
    @HasinduHansaka-lt6ee 3 หลายเดือนก่อน +2

    එක ගං කුකුල් වර්ගයක කුකුලෙකුයි තව වර්ගයක කිකිලියොයි එකට හිටියොත්
    උං බිත්තර දායිද?

    • @CeylonTeacher
      @CeylonTeacher  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔව්

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 2 หลายเดือนก่อน

      Ehema koma man Ahalathinne uta una enawakiyalane😮

  • @kelum_music
    @kelum_music ปีที่แล้ว +14

    මුලින් බිත්තර දාන්න පටන් ගත්ත කිකිලියක් ඉන්නවා ඒ කිකිලිය බිත්තර 20ක් පමන දාලා දැන් තටු පුම්බගෙන කොක් කොක් ගානවා නමුත් තාම බිත්තර දානවා මට දැනගන්න අවශ්‍ය බිත්තර දාලා ඉවරයි කියලා අපි කොහොමද දැනගන්නෙ සහ බිත්තර රකින්න තියන්න දැන් වෙලාව කියලා අපි කොහොමද දැනගන්නෙ.කිකිලිය බිත්තර ඉල්ලනවා කියලා කොහොමද දැනගන්නෙ.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +7

      හොද ප්‍රශ්ණයක් මහත්මයා,
      කිකිලි බිත්තර දාල ඉවර වෙලා රකින කාලේ ආපුවහම කූඩුවෙන් එලියට යන්නෙ නැතිව කූඩුව ඇතුලටම වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේ කිකිලියක් අතට අරගන බලපුවහම බඩ යට හොදට උණුසුම් වෙලා කියල අපිට දැකගන්න පුලුවන්, ඉතින් ඒ විදිහට රකින්න පටන් අරගන දවස් තුන හතරක් ගතවෙනකොට කිකිලියෙකුට බිත්තර තැබීම කලයුතු වෙනවා, සමහරවිට මේ දවස් වෙනකොට කිකිලි කූඩුවේ තියෙන බිත්තරයක් තමන් ලගට පෙරලගන ඇවිත් ඒක උඩ වාඩිවෙලා රකින්නත් පටන් ගන්නවා

    • @chamantha6880
      @chamantha6880 ปีที่แล้ว

      කිකිලි බිත්තරය උඩ වාඩි වෙලා ඉදිය අද .දැන් බිත්තර තිබ්බම රකීවිද

    • @kelum_music
      @kelum_music ปีที่แล้ว +2

      @@chamantha6880 ඔව් දැන් බිත්තර කොරහකට වැලි ටිකක් දාලා ඊට උඩින් දහයියා දාලා බිත්තර 7ක් හෝ 9ක් තියලා කිකිලිය ඒක උඩින් තියලා බලන්න

    • @chamantha6880
      @chamantha6880 ปีที่แล้ว

      @@kelum_music ok tnx❤️

    • @ChamithKumara-zd5jn
      @ChamithKumara-zd5jn 5 หลายเดือนก่อน +1

      බිත්තර රකින්න තියන දවසක් කියන්නකො

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    🙈❤️✌️

  • @VinujaMithsara-uu1gb
    @VinujaMithsara-uu1gb 8 หลายเดือนก่อน +2

    අපෙ කිකිළි ළඟට ගියාහම තටු පුම්බනවා.
    ඒත් ඌ කුකුල එක්ක ඇවිදිනවා.
    වාඩි වෙලා ඉන්නෙ නෑනෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  8 หลายเดือนก่อน +1

      තව ටික කාලයක් බලන්න, මෙය ගැටලුවක් නොවෙයි

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +2

    Kikiliyek innawa palaweni para biththara dala iwara wela inne. biththara thibbata kamak nedda. mhaththaya

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කමක් නැහැ, හැබැයි පලවෙනි පාර නිසා වැඩි බිත්තර ප්‍රමානයක් නොතියා බිත්තර කිහිපයක් පමනක් තියන්න

  • @senu1403
    @senu1403 6 หลายเดือนก่อน +1

    කුකුලෙක් නතිවම අපෙ කිකිලි බිත්තර දනවා . මෙ 3 වෙනි බිත්තර වටය . එ වලින් පටව් එනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      නැහැ, ඒවා රක්කවල පැටව් අරගන්න බැහැ

  • @dinethiduwara4576
    @dinethiduwara4576 2 ปีที่แล้ว +2

    Mage kukullunta sema hadila behethak kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ගම් කුකුලන්ද නැතිනම් ෆාම් කුකුලන්ද

    • @dinethiduwara4576
      @dinethiduwara4576 2 ปีที่แล้ว +1

      Gam kukulan

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බොන වතුරට ඇමොක්සිලින් මිලි250 කරලක් දිය කරල දෙන්න, හැබැයි ගම් කුකුලන්ට ඇතිවන සෙම නම් ටික දවසකින් හොද වෙනවා, ප්‍රතිකාර උවමනාත් නැහැ

  • @Podipodi-pv7uh
    @Podipodi-pv7uh 2 หลายเดือนก่อน +1

    Mashin kikiliyo biththera rakinavade

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      මම දන්න තරමින් නැහැ

  • @sumedakalhari7749
    @sumedakalhari7749 ปีที่แล้ว +1

    Rakina eka nawathanna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පුලුවන්, රකින කාලෙට ඇගට වතුර දාන්න ඕනි, එහෙමත් නැතිනම් කූඩුවෙන් එලියට ඇදලා දාලා ඇතුලට යන්න බැරි විදිහට දොර වහල තියන්න ඕනි

  • @techwithdilshan8777
    @techwithdilshan8777 2 ปีที่แล้ว +1

    මන් බිත්තර රක්කන මැෂින් එකකින් බිත්තර රක්කුව එකේ බල්බ් එක ඔන් උනේ 37.8දි ඔෆ් උනේ 38.8දි හැබැයි එක පැටියෙක් වත් කට්ට කඩාගෙන ආවේ නෑ... පැටව් ඇතුලේ හැදිලා මැරිලා.. මැෂින් එක ඇතුලේ වතුර එහෙම තියලා ඔක්කොම හරියටම කලා. ඇයි එහෙම පැටව් මරුනේ.. මැෂින් එකේ උෂ්ණත්වය හරි ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +3

      මැෂින් එකේ උෂ්ණත්වය නම් හරි, හැබැයි රටේ මේ දිනවල පවතින විදුලිබල සැපයුම ඇණහිටීම මේකට හේතු වෙන්න පුලුවන්

    • @radulproduction9604
      @radulproduction9604 ปีที่แล้ว

      37.5 /38.5 enne

  • @shehanperera5776
    @shehanperera5776 ปีที่แล้ว +1

    Petau nedda vikunanna

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මගෙ ලග නැහැ මහත්මයා

  • @kaveeshanethun6417
    @kaveeshanethun6417 ปีที่แล้ว +1

    Patau avath sathi 3kin vithara passe patau marenna gannavane .hodata idala ekaparatama thatu poravagena vage marenava .ane patau loku karaganna kramayak kiyannako.loku udauvak

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ෆාම් කුකුල් පැටව් එහෙම මැරුනත් ගම් කුකුල් පැටව් එහෙම ලේසියෙන් මැරෙන්නෙ නැහැ, සත්තු ටික වැස්සට අහු උනාද..?

    • @kaveeshanethun6417
      @kaveeshanethun6417 ปีที่แล้ว +1

      @@CeylonTeacher na ..nikanma marenavane.hama sarema rakkuvama bittara okkoma pupurala patau enava ETH sathi 3kin Vitara marenava .avasaneta 1i 2i ithuru venne ...😥

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එකට හේතුවක් නම් මැරුන සතාව හරියට දකින්නෙ නැතිව කියන්න අමාරුයි මහත්මයා, සමහර විට බොන වතුරවල විශබීජ තිබිලා පැටව් ආසාදනය උණාද දන්නෙ නෑ

  • @v3zone417
    @v3zone417 ปีที่แล้ว +1

    දැනට බිත්තර දෙකක් කූඩුවෙ තියෙනවා.කූඩුවෙ ඉන්නෙ කුකුලයි කිකිලියි. මට තියෙන ප්‍රශ්නෙ
    1. කිකිලි බිත්තර රකින්න පටන් ගන්නකන් බිත්තර කූඩුවෙම තිබ්බට කමක් නැද්ද?
    2. කුකුල කූඩුවෙ ඉන්න එක ප්‍රශ්නයක්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      1. බිත්තර දෙක කූඩුවේ තියෙනකොට සෙලවිලා සවුත්තු වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් පිනි බාන්න පුලුවන්, ඒක නිසා වෙනමම ගබඩා කරල තියෙන එක හොදයි
      2. කුකුලා කූඩුවේ හිටියට ගැටලුවක් නැහැ, හැබැයි රකින කිකිළිට කොටන කුකුල්ලුත් ඉන්නවා

  • @NilukaKaumari
    @NilukaKaumari 10 วันที่ผ่านมา +1

    Kikili rakinna thiyala dina 22k wenawa thawama pataw ne mokada karanna puluwan

    • @CeylonTeacher
      @CeylonTeacher  4 วันที่ผ่านมา

      බිත්තර වලට හොදට එලිය තියෙන ටෝච් එකක් ගහල බලන්න, පැටව් හැදිල නම් එතකොට බලා ගන්න පුලුවන්

  • @gihanrathnamalala3052
    @gihanrathnamalala3052 ปีที่แล้ว +3

    මං ගාව කිකිලියක් ඉන්නවා ඌ ගේ ඇතුලේ කොහෙවත් තිබ්බට රකින්නෑ කූඩුවම ඕනේ. ඒ හින්දා කූඩුවේම තැනක් හදලා අනිත් එවුන්ට යන්න බැරි වෙන්න ආවරණය කරා.කුකුලා එහෙම.හඩලනකොට ඌ බිත්‍තර කුණු කරයිද දන්නෑ නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +2

      නැහැ නැහැ කුකුලා අඩලනකොට එහෙම බිත්තර කුණු කරන්නෙ නැහැ

  • @tharidulakmal7682
    @tharidulakmal7682 2 หลายเดือนก่อน

    Bittra kiya ganeda thiyanne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      ඇග පත තියෙන ටිකක් ලොකු සතෙක් නම් 12ක් 15ක් උනත් තියන්න පුලුවන්, ඒත් ප්‍රමාණයෙන් කුඩා කිකිළියන්ට අඩු බිත්තර ප්‍රමාණයක් තියන්න

  • @jayanthawedagedara8682
    @jayanthawedagedara8682 ปีที่แล้ว +1

    rir kikiliyan rakinna nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      හමහර විට කලාතුරකින් බිත්තර රැක්කත් බහුතරයක් රකින්නෙ නැහැ

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    මහත්තයා මගේ දෙවැනි රැකීම හරි ගියා. පැටව් 4 දෙනෙක් ඉන්නවා දැන්. ඊ ළඟ 3 වෙනි රුකීම මාස කීයකීන් ආරම්භ වෙන්නේ. බිත්තර කීයක් තියනවද 3 වෙනි රුකීම සඳහා

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      තව මාස හය හතකින් දෙවෙනි රැකීම පටන් ගනීවී, බිත්තර 12ක් විතර තියන්න

  • @indikaupul207
    @indikaupul207 ปีที่แล้ว +1

    kikili kuduwe ekama thana inne, hebei boththara danawa. biththara dapuwama negitinne ne. biththara thibbata kmk nedda

    • @indikaupul207
      @indikaupul207 ปีที่แล้ว

      reply karanna

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      මම හිතන විදිහට නම් බොහෝ විට රැකුම් වැටිලා, ඒක නිසා බිත්තර තියල බලන්න මහත්මයා

  • @sujithwarusavithana7771
    @sujithwarusavithana7771 ปีที่แล้ว +2

    Kikili gawin thiyana onada kama nathnam eliyata danna onada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ලගින් තියල තියන්න, ඒක හොදයි, නැතත් එයාලා කෑම කන්න විනාඩි 10ක් විතර එලියට යනවා

    • @sujithwarusavithana7771
      @sujithwarusavithana7771 ปีที่แล้ว +1

      බොහොම ස්තුති

    • @sujithwarusavithana7771
      @sujithwarusavithana7771 ปีที่แล้ว

      බිත්තර 20vithra dala thiyana රකින්නට thiyana da

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එකපාර බිත්තර 20ක් විතර රක්කවන්න යන්න එපා, එහෙම උනොත් ගොඩක් බිත්තර නරක් වෙලා යාවි

    • @sujithwarusavithana7771
      @sujithwarusavithana7771 ปีที่แล้ว +1

      @@CeylonTeacher thanks

  • @pathumlakmal925
    @pathumlakmal925 8 หลายเดือนก่อน

    Kikiliyek rakinne mura kiyak iwara unahmada

    • @CeylonTeacher
      @CeylonTeacher  8 หลายเดือนก่อน

      හරිනම් සෑම බිත්තර මුරයක් අවසානයේදීම බිත්තර රකින්න ඕනි

  • @Devdisa...
    @Devdisa... 11 หลายเดือนก่อน +1

    අපේ කිකිළියන් 5 කුකුලයි එක කූඩුවේ ඉන්නේ එකෙක් අද බිත්තරයක් දාලා තිබ්බා ඒවා රක්කන්නේ කොහොමද .... අලුත් අය නිසා එයාලා රකියිද.... එහෙම රකිනවා නම් බිත්තර එතකන් තියගන්නේ කොහොමද ...

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      අලුත් අය උනත් එයාලා රකින වර්ගයකට අයත් නම් අනිවාර්යයෙන්ම බිත්තර රකින්න පටන් ගන්නවා, හැබැයි එහෙම කියල බිත්තර රකින්න පටන් ගන්නකම් බිත්තර එකතු කරල තියා ගන්න එපා, සතෙක් බිත්තර රකින්න පටන් ගත්තට පස්සේ කොහෙන් හරි හොද තැනකින් බිත්තර ටිකක් හොයාගන රක්කවන්න තියන්න

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Kikiliyek rekala aluth petau 10 k innawa. Eth kikilita amarui bala ganna. Kuduwe dala kaden kema genath denne kamak nedda mahththaya ehema dunnata loku weida kade kema walata

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      චික් ග්‍රෝවර් ෆීඩ් නොහොත් වැඩෙන කුකුල් පැටවුන්ගේ කුකුල් කෑම ලබා දෙන්න මහත්මයා, ඒවට පැටව් ඉක්මනින් ලොකු වෙනවා, හැබැයි පුලුවන් හැම වෙලාවකම පැටව් නිදැල්ලෙත් යවන්න

  • @hirunchanmira7705
    @hirunchanmira7705 2 ปีที่แล้ว +2

    Mama gawa kikiliyak innawa eyage vayasa masa 5 eya biththara danawa.....eth rakinna thawa kochcjara davas yaida rakinna

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      මාස 5න් බිත්තර දාන එකත් ලොකු දෙයක්, එයා තව මාස දෙක තුනකින් රකින්න පටන් ගනීවි,කොහොමටත් වසරකට වඩා අඩු වයස කිකිළියන්ට බිත්තර රකින්න දෙන්න එපා

  • @dinushatharangimadubashini6059
    @dinushatharangimadubashini6059 ปีที่แล้ว +2

    7වෙනි බිත්තරේ දැම්මට පස්සෙ කිකිලෙ එතන වාඩි වෙලා රකින්නගත්ත නිසාබිත්තර තුනක් තිබ්බා. වෙනම බේසමක තියලා ප්ලාස්ටික් කූඩෙකින් වැහුවා.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඒක හොදයි දුව

  • @newjn7323
    @newjn7323 ปีที่แล้ว +1

    biththara 30 k wg daala tyenne thama rakinne ne ei ee

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒක ඇතිකරන සතාගෙ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා, සමහරු බිත්තර 15ක් 20ක් විතර දාලා රකින්න පටන් ගත්තත් සමහර වර්ග වල සත්තු බිත්තර 30ක් 35ක් විතර දානකම් රකින්නෙ නැහැ

  • @onadeyak6867
    @onadeyak6867 3 หลายเดือนก่อน

    මල්ලි මට දෙයක් දැනගන්න ඕනි.
    බිත්තර රකින්න තියනකොට එකම බ්ලඩ් ලයින් එකක හැදුන බිත්තර තිබ්බොත් පැටවු සාර්ථක නැද්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      නැහැ, එය අසාර්තක ක්‍රමවේදයක්, ඒ නිසා විවිධ ස්ථානයන් වලින් ලබා ගත් හොද වර්ගයේ බිත්තර රක්කවන්න තියන්න

    • @onadeyak6867
      @onadeyak6867 2 หลายเดือนก่อน +1

      ගොඩක්ම කුකුල්ලු හදන තැන් වල ඉන්නෙත් එහෙම සත්තුනෙ.මවු සතුන් වෙන් කරල හදනතැන් නැහැනෙ.

    • @CeylonTeacher
      @CeylonTeacher  หลายเดือนก่อน +1

      එහෙම තැන් තියෙනවා, ටිකක් හොයල බලන්න මහත්මයා

  • @user-vm5zz7wv1x
    @user-vm5zz7wv1x 5 หลายเดือนก่อน

    Kikiliyo biththara rakinnaththe ai?

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      සමහර වර්ග වල සත්තු සහජයෙන්ම බිත්තර රකින්නෙ නැහැ

  • @user-ql8qb2gh2u
    @user-ql8qb2gh2u 2 หลายเดือนก่อน

    කුකුල් පැටව් දවස් කීයෙන්ද හැදෙන්නේ

  • @danushkadissanayaka8105
    @danushkadissanayaka8105 4 หลายเดือนก่อน +1

    Kikili biththara rakala patau 3 denek awa.e unata rakinna tiyapu biththara tawa tiyenawa ewata mokada karanne

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      තව දවසක් දෙකක් ඉදල බලන්න, සමහර විට පරක්කු වෙලා පැටව් එන වෙලාවල් තියෙනවා, එහෙම නැතිනම් ටෝච් එකක් බිත්තර වලට අල්ලලා බලන්න, පැටව් හැදිලා තියෙනවා නම් එතකොට පේනවා

  • @user-os1yg1sq3d
    @user-os1yg1sq3d 4 หลายเดือนก่อน

    kikiliyekuta biththra rakinda mama thibba e kikili tika dawasak rakala biththra e kikilima kanawa ne ai ne 😢

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      කිකිලිට කැල්සියම් ඌණතාවය ඇතිවෙලා, සිප්පිකටු කුඩු කරල දෙන්න, මේ ගැන මම කලින් වැඩසටහනකුත් කරල තියෙනවා, පුලුවන් නම් ඒක හොයාගන බලන්න

  • @chamindahirun2007
    @chamindahirun2007 11 หลายเดือนก่อน +1

    මගේ කිකිලියක් රකින්න ගත්තා.මම එයාව තිබ්බි කුකුලා ඉන්න කූඩුවේම ඉන්නෙ.කූඩුව ටිකක් ලොකුයි.ඊයෙ රෑ මම කිකිලිව බිත්තර උඩින් තිබ්බ.ඌ උදේ වනකනුත් රැක්කා ඉටපස්සෙ ඌ බිත්තර වලින් නැගිට්ටට පස්සේ ආය ගෙයේ නෑනෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      සතා බිත්තර රකින්න පටන් අරගන දවස් කීයක් ගත උනාට පස්සෙද බිත්තර රකින්න තිබ්බේ?

  • @rmroshan4954
    @rmroshan4954 ปีที่แล้ว +1

    Mage lagat kikiliyek innawa. Eya ada tama rakinna geta ewit inne.. Eya inna kamare slab ekak dala tiyenne tikak rassnei. Api Polonnaruwe.. Eka getaluwak Nedda mahatmaya... E wagema kikilita eka bittarai tiyenne.. Heta tawa ekak, anidda, tawa ekak tibbata getaluwak nedda...tawa eka kikiliyak bittara danawa. Ewa tama denne rakinna... Oba tumage video eka watinwa godak.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +3

      ස්ලැබ් එකේ ලොකු රස්නයක් නැතිනම් ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, හැබැයි කිකිලිට රකින්න එකපාර බිත්තර හත අටක් වත් තියන්න, නැතිනම් පස්සේ තියන බිත්තර පුහු වෙලා යාවී, ඒක හින්දා වෙන කුකුල් කොටුවකින් හරි බිත්තර අරගන ඇවිත් එකපාර රකින්න තියන්න

    • @rmroshan4954
      @rmroshan4954 ปีที่แล้ว

      @@CeylonTeacher bohama stuti pilituru dunnata

  • @aveeshapinidu49
    @aveeshapinidu49 ปีที่แล้ว

    Kukulo kakka daddi lea yanawa

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබේ ගැටලුව පැහැදිලි මදි මහත්මයා

  • @lakshankumara787
    @lakshankumara787 ปีที่แล้ว

    අය්යෙ ගම් කිකිලියෙක් එයාගෙම බිත්තර රකිනවා එතකොට ලයිට් එකක් ඕනිද? දැන් දවස් 25 ක් වෙනවා තාම පැටව් ආවෙ නෑ ඒකට මොකද කරන්නෙ? Plz reply

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      හරිනම් දවස් 20ත් 22ත් අතර කාලයේදි පැටව් එන්න ඕනි, එහෙම ආවේ නෑ කියන්නේ ඔය රකින බිත්තර පුහු බිත්තර, බිත්තරේට ටෝච් එකක් ගහල බලන්න, පැටව් හැදිල ඉන්නවද නැද්ද කියලා බලා ගන්න පුලුවන්

  • @dinethiduwara4576
    @dinethiduwara4576 2 ปีที่แล้ว +3

    Mage gan kikili kema kanne nehe HEMA thissema Nidagena enne papuwen sema saddayakuth anawa behethak kiyannako

    • @dinethiduwara4576
      @dinethiduwara4576 2 ปีที่แล้ว +2

      Ane ekmanata kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      සුදුලූණු බික් දෙකක් උදුපියලිය මිටක් එක්ක උණු වතුර වීදුරුවකට දමා තම්බා නිවා ගත් වතුර බොන්න දෙන්න, හැබැයි ගොඩක් සෙම තියෙනවා නම් මේකට හොද වෙන්නෙ නැතිවෙයි, එහෙම නම් පශුවෙදය සහය පතන්න

    • @dinethiduwara4576
      @dinethiduwara4576 2 ปีที่แล้ว +2

      Kikili lagadi theentha beela thibunavage dakka

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      එහෙමනම් මේ ප්‍රතිකාරය හරියන්නෙ නැති වෙයි, ඔබතුමාට පශුවෙදය උපදෙස් ලබා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි, හැබැයි මේ තත්වය තව දවස් දෙක තුනකින් නැතිවෙලා යන්නත් පුලුවන්

    • @dinethiduwara4576
      @dinethiduwara4576 2 ปีที่แล้ว +2

      Teentha bivvahama sema vage anawada

  • @WenuranadunNadun-ct5mu
    @WenuranadunNadun-ct5mu หลายเดือนก่อน +1

    ගම් කුකිලියකට ෆාම් බිත්තර රකින්න තියන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  หลายเดือนก่อน

      ඔව්, පුලුවන් මහත්මයා

  • @sampathwijesooriya5251
    @sampathwijesooriya5251 2 ปีที่แล้ว +2

    මගෙ ලග ඉන්නවා මාස 4ක් විතර පැටවු.මම කුකුල් කෑම එක්ක දෙනවා වී අබරනකොට එන කුඩු.කමක් නැද්ද එහෙම දුන්නට

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒකට කමක් නැහැ

    • @rawindrasarada859
      @rawindrasarada859 ปีที่แล้ว +1

      Kikili rakinawa kiyala hoyaganne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      රකින කාලෙට කිකිලි කූඩුව ඇතුලටම වෙලා වැතිරිලා ඉන්නවා, වැඩිය එලියට යන්නෙ නැහැ

  • @sanjeewanoshantha4043
    @sanjeewanoshantha4043 2 ปีที่แล้ว +2

    කිකිලියක්ට රැකුම් වැටෙනන්න දින කීයක් යනවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      කිකිලිගෙ වර්ගය සහ ඇතිකරන ප්‍රදේශය අනුව වෙනස් වන කරුණක් නිසා නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අපහසුයි මහත්මයා

  • @AnuShar-nv9ct
    @AnuShar-nv9ct 10 หลายเดือนก่อน +1

    Bittar tiynna dwsk mokk hari tiyenwd

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      නැහැ එහෙම විශේෂ දවසක් නම් නැහැ, ඒත් සමහරු අගහරුවාදා දවස මග ඇරල බිත්තර රක්කවන්න තියෙනවා, ඒ වගේම තව සමහරු උදේ පාන්දර කපුටන් හඩලන්න කලියෙන් තමයි බිත්තර රක්කවන්න තියන්නෙ

  • @GauraweeeManike
    @GauraweeeManike 2 หลายเดือนก่อน +1

    Ape kikili rakinna arn dawas 5,6. K yaddi mn biththara tibba besamaka.kikili ekata awe na.passe kuduwenma tibba dahaiya dala.eth kikili biththara tika kuduwe wena tanakata arn gihin.ethana mokuth na.mokadda kernna one

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      ඒකට කමක් නැහැ, සතාට පහසු විදිහට රකින්න දෙන්න

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 ปีที่แล้ว +2

    මගෙ කිකිලි කූඩුව ටම වෙලා නම් හිටියේ නෑ.නමුත් අනිත් කිකිලියන්ගේ බිත්තර හොටෙන් අරන් ඒවා බඩ යට තියා ගෙන හිටියේ .ඒ නිසා බිත්තර පහක් තිබ්බා .කමක් නැද්ද ඒකට

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒකට කමක් නැහැ

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Mama palweni dawase biththara 4k thibba passe thawa ekak thibba den 5 i kikili deweni rekuma hari yaida please Ripley me

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කිසිම ගැටලුවක් නැහැ, කිකිලියෙකුට බිත්තර රකින්න තියලා දවසක් දෙකක් යනකම් අලුතින් බිත්තර එකතු කලාට ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ මහත්මයා

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    තටු අනිත් පැත්තට හැරිලා ඉන්න කුකුල් වර්ගය රකිනවද මහත්තයා. දාපු බිත්තර පොඩියි. කුකුලත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ උනාට දෙවැනි රුකුම් කාලයේ බිත්තර හරි යයිද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒ වර්ගයේ සත්තු බොහෝ විට බිත්තර රකිනවා, බිත්තර කුඩා වීම ගැටලුවක් නෙවෙයි, ඒ වර්ගයේ හැටි, බොහෝ විට දෙවෙනි රැකුම් කාලයේදී බිත්තර හරියාවි

  • @amodhtharuka6850
    @amodhtharuka6850 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් බිත්තර කීයක් තියන්න ඕනිද..

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පලවෙනි පාරට රකින සතෙකුට නම් බිත්තර දහයකට වඩා තියන්න එපා, ඒ වගේම ප්‍රමානයෙන් කුඩා කිකිළියන්ටත් වැඩි බිත්තර ප්‍රමානයක් තියන්න එපා, නැතිනම් බිත්තර 12ක් 15ක් විතර තියන්න පුලුවන්

  • @etechsl36
    @etechsl36 2 ปีที่แล้ว +3

    ගිනි කුකුලන් හා ගම් කුකුලන් එකට හදන්න පුලුවන්ද ?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      හොදට ඉඩකඩ තියෙනව නම් පුලුවන්

    • @purnasampath439
      @purnasampath439 2 ปีที่แล้ว +3

      පුලුවන් මන් ලගත් ඉන්නවා

    • @etechsl36
      @etechsl36 2 ปีที่แล้ว +2

      Whatsapp number eka denna puluvanda

    • @asithamadumal3407
      @asithamadumal3407 ปีที่แล้ว

      පුලුවන් 💪

  • @adeeshadeeranath6999
    @adeeshadeeranath6999 ปีที่แล้ว +2

    ෆම් කුකුල්ලුන්ට කැට කැම නැතුව වෙන දෙන්න කැමක් නැද්ද (.බිත්තර ගන්න නෙමෙ ආසවට හදන්න)

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      වී වගේ දේවලුත් දෙන්න පුලුවන්

  • @slcameraeye9245
    @slcameraeye9245 2 ปีที่แล้ว +2

    මන් අලුතෙන් කිකිලියො 5ක් ගෙනාවා... දැන් සතියකට විතර කලින් ඊයෙ උදෙ සහ අද දවල් එක බිත්තරය ගානෙ දාලා තියනවා... මන් එවා අරන් වෙනම තිබ්බා... මෙ කිකිලියො බිත්තර රකීවිද? හරියටම බිත්තර දාන්නෙ මොන කිකිළිද කියලා දැන ගන්නෙ කෝමද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      හැම වර්ගයකම කිකිලියො බිත්තර රකින්නෙ නැහැ, ඒත් ඔබතුමා අරගන ඇවිත් තියෙන්නෙ රකින වර්ගයක කිකිලියෝ නම් එයාලා බිත්තර දාලා ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම රකින්න පටන් ගන්නවා, බිත්තර දාන කිකිලිගේ පිටුපස පිහාටු තරමක් ඈත්වී සිදුර විශාල වී ඇති නිසා සතාව අතට අරන් පරීක්ෂා කිරීමෙන් බිත්තර දාන කිකිලිව පහසුවෙන් අදුන ගන්න පුලුවන්

    • @slcameraeye9245
      @slcameraeye9245 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූති... තව ප්‍රශ්නයක් මන් කිකිලියො ගෙනත් දවස් 5කින් වගෙ තමා ඉස්සෙලම බිත්ත්‍රයක් දැම්මෙ.. ඊට පස්සෙ දවසක් ඇරලා ආයෙ එකක් තිබ්බා... එච්චරම තමා.. අදට ඩ්ෆ්හවස් 4ක් වෙනවා තාම නෑ බිත්තර ... ඒක සාමාන්‍යයයිද නැත්තම් ප්‍රශ්නයක්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සාමානයෙන් සත්තු ඉන්න තැන වෙනස් උනහම ඔහොම වෙනවා, හැබැයි දවස් 15ක් 20ක් වගේ යද්දි නැවත සුපුරුදු විදිහට බිත්තර දාන්න පටන් ගත්තෙ නැතිනම් ඒක ප්‍රශ්ණයක් මහත්මයා

    • @slcameraeye9245
      @slcameraeye9245 2 ปีที่แล้ว +1

      දැන්නම් හරි වගෙ දැන් කිකිලියො දෙන්නෙක් විතර බිත්තර දානවා හැමදාම...

  • @rowanrowan6188
    @rowanrowan6188 ปีที่แล้ว +2

    ගිරි රාජ කිකිලියෙක් ට බිත්තර කියියද රකින්නට තියෙන්නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මම දන්න විදිහට දැන් ගිරිරාජ් කියල ඇතිකරන වර්ගය බිත්තර රකින්නෙ නැහැ

  • @kalpanakalhari2214
    @kalpanakalhari2214 2 ปีที่แล้ว +1

    හොද කිකිලියක් තෝර ගන්නේ කොහොමද ? 🙏

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      දුව, බිත්තර රක්කවන කිකිලියක් තෝරා ගන්න හැටි මම කලින් කියල දීල තියෙනවා, එවා බලන්න

  • @slpetsvlog665
    @slpetsvlog665 2 ปีที่แล้ว +1

    මම ගාව ඉන්නවා අවුරුදු එක හමාරක විතර වයස කිකිළියන් තුන් දෙනෙක් උන් රකින්න කොච්චර කල් යයිද ?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බිත්තර දාන්න පටන් අරගන මාසයක් විතර ගියහම රකිනවා, හැබැයි ඒ කාලය සතාගෙ වර්ගය අනුව වෙනස් වෙනවා

  • @indikaupul207
    @indikaupul207 ปีที่แล้ว

    hoten lagata biththara adala gannawa. mata thiyena parsne biththara danawa.

    • @indikaupul207
      @indikaupul207 ปีที่แล้ว

      reply karanna

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      මම හිතන විදිහට නම් බොහෝ විට රැකුම් වැටිලා, ඒක නිසා බිත්තර තියල බලන්න මහත්මයා

    • @indikaupul207
      @indikaupul207 ปีที่แล้ว +2

      කිකිලි බිත්තර දානවා, කමක් නැද්ද බිත්තර රකින්න දුන්නට.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එහෙනම් තව දවස් දෙක තුනක් බලලා, බිත්තර දාන එක නතර උනාට පස්සේ රකින්න බිත්තර තියන්න

    • @indikaupul207
      @indikaupul207 ปีที่แล้ว

      ok

  • @shadow_FF31
    @shadow_FF31 ปีที่แล้ว +1

    Mage laga inna kikili biththara tika welawak rekala eliyata yanawa Ee mokada danne na ne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒ හැටි, සමහර සත්තු බිත්තර රකින්න පටන් ගන්න අලුත ඔහොම තමයි, හැබැයි ටික කාලයක් යනකොට හොදට බිත්තර රකින්න පටන් ගන්නවා

  • @asangaduminda5825
    @asangaduminda5825 ปีที่แล้ว +1

    Kikiliyek den rakinawa dawas 12 k 13k wenawa me dawas wala wahinawa kamak nedda wessata

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      වැස්සට නම් කමක් නැහැ මහත්මයා, ඒත් බිත්තර රකින තැනට හිරිකඩ වැටෙන්න නම් හොද නැහැ, ඒක නිසා ඒ ගැන හොයලා බලන්න

  • @Beautyearth3710
    @Beautyearth3710 ปีที่แล้ว +1

    බිත්තර දලා දවස් කීයක් යන්න කලින් රකින්න තියන්න ඕනෙද
    ඒ කියන්නෙ දවස් කීයක් විතර පරන උනාට කමක් නැද්ද උපරිම

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතියක් දෙකක් තියා ගන්න පුලුවන්, හැබැයි හොදට ගබඩා කරලා තියන්න ඕනි

  • @shinithshinith8857
    @shinithshinith8857 4 หลายเดือนก่อน

    RIR කිකිලියන්ගේ බිත්තර ගම් කිකිලියොන්ට කියලා රක්කවන්න පුලුවන්ද අවුලක් නැද්ද 😊

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      පුලුවන්, කිසිම ගැටලුවක් නැහැ

  • @chanakathushan2772
    @chanakathushan2772 2 หลายเดือนก่อน

    Adata dawas 23 i.bithara 2 k bidala patav dennek innawa.ithru hathara thama binde naha.mokada karanne.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      තව දවසක් දෙකක් බලන්න, එතකොට පැටව් ආවේ නැතිනම් බිත්තර වලට ටෝච් එකක් අල්ලල බලන්න, එතකොට පැටවු හැදිලද නැතිනම් බිත්තර පුහු වෙලාද කියලා හොයා ගන්න පුලුවන් මහත්මයා

  • @pathumlakmal925
    @pathumlakmal925 11 หลายเดือนก่อน +1

    මහත්තයා ගම් කිකිලියෙ අවුරුදු කීයක් පමණ බිත්තර දානවද ..plz ...reply

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      වසර පහ හයක් පමණ, හැබැයි මෙම කාලසීමාව ඇතිකරන සතාගේ වර්ගය අනුව අඩු හෝ වැඩි වෙනවා

  • @kalanaprabashvara4854
    @kalanaprabashvara4854 ปีที่แล้ว +2

    කිකිලියන් බිත්තර කීයක් දාලද රකින්න ගන්නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එය ඇතිකරන සතාගෙ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා, සමහර ගම් කිකිලියො බිත්තර 10ක් 15ක් විතර දාලා රකින්න පටන් ගත්තත් සමහර වර්ග වල සත්තු බිත්තර 30ක් විතර දාන කම් රකින්න පටන් ගන්නෙ නැහැ, ඔබ තුමාට පුලුවන් නම් හැම කිකිලියෙක්ම බිත්තර රකිනවාද යනුවෙන් මා විසින් සිදු කල වැඩසටහන බලන්න, මේ සම්බන්ද ඉතාම වැදගත් කරුණු රාශියක් එහි ඇතුලත් වෙනවා

  • @sumedakalhari7749
    @sumedakalhari7749 ปีที่แล้ว +1

    Kikiliyek innawa kikili wadi walawak lagala inne paththata alawela kakul sudu wela kiwisum yanawa ai e

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතාව දකින්නෙ නැතිව මට හරියටම ප්‍රතිකාරයක් කියන්න අමාරුයි, සමහර විට සෙම අමාරුව වෙන්න පුලුවන්, හැබැයි වෙනත් ආසාදනයක් නම් අනික් සත්තුන්ටත් බෝවෙන්න පුලුවන්, ඒක හින්දා කාට හරි රෝගී සතාව පෙන්නලා ප්‍රතිකාරයක් කරන්න

    • @sumedakalhari7749
      @sumedakalhari7749 ปีที่แล้ว +1

      E kikilige biththara thibbata kamak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒපා, ඒ සතාගෙ බිත්තර රක්කවන්න තියන්න එපා, මොකද පැටව් නීරෝගී නොවෙන්න පුලුවන්

    • @sumedakalhari7749
      @sumedakalhari7749 ปีที่แล้ว

      Kukul patiyek innawa uge kakul mugatiyek allala kakula korai mokada mama karanne

  • @dilshanamarathunga3253
    @dilshanamarathunga3253 ปีที่แล้ว +2

    අයියෙ කිකිලි කිකුලයි ඉන්න කූඩුවට්ද දානෙ බිත්තර රක්කවද්දි

  • @RathnasiriSilva
    @RathnasiriSilva 5 หลายเดือนก่อน

    රකින්න තියන බිත්තර කොතටම් කාලයක් පරන වෙන්න ඕනද

  • @tharidutharidut5203
    @tharidutharidut5203 ปีที่แล้ว +1

    ගං කිකිළියක් බිත්තර රකින්න පටන් ගන්නේ මොන මාසවලදී ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      එහෙම කියන්න අමාරුයි, මොකද කිකිලියක් බිත්තර රකින එක, ඇතිකරන සතාගෙ වර්ගය අනුව වගේම සතා ඇතිකරන ප්‍රදේශය අනුවත් වෙනස් වෙනවා