ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි
මටනම් ගොඩක් පැහැදිලියි.ස්තූතියි
ඒ ගැන අහන්නත් සතුටුයි මහත්මයා, ඒ වගේම ගැටලු ඇතොත් පහතින් සදහන් කරන්න
කිකිළියෙකුට බිත්තර අකින්න දවස් තියෙද ඒ කියන්නේ කට්ටිය කියනවා බ්‍රහස්පතින්දාලු බිත්තර තියන්ඩ ඕන ඒක ඇත්තක්ද
oyanam vaddek thanks
Godak hodin pahadili kala. Obatumata godak shtuti
Tanks ✌️
එල
Samannayen kikiliyekuta biththara kiyak thiyanna puluwanda
දහයක් විතර, කොහොම උනත් සතාගේ ප්‍රමාණය නොහොත් විශාලත්වය අනුව එය වෙනස් වෙනවා
Mage kikilitath ada oya vidihata biththara thibba❤
Mage kukul petau dennek meruna.thatu pumbagena inne eka petiyek mata dena ganna puluwanda behethak nedda mahaththaya anith petau tika bera ganna mata
සතාව හරියට දකින්නෙ නැතිව අසනීපය තීරනය කරන්න බැහැ දුව, සමහර විට කූඩුවෙ තියෙන උෂ්ණත්වය අඩු වෙලා සත්තු ටික සීතලට අහු උණාද දන්නෙ නෑ
Palweniyata kikili dana biththara wenath kikiliyekta rakwanna puluwanda mahaththaya.
රක්කවන්න නම් පුලුවන්, ඒත් කිකිලියක් දාන මුල්ම බිත්තර කිහිපය පුහු වීමේ හැකියාව වැඩියි දුව
Good video
හොදවීඩියෝවක්,,
👍👍👍 thankyou
Welcome 👍
good
Thanks
Hoda adahas
ape kiili biththara dala mas 3i.dan eya issara wage newe biththre dala tika welawak e uda idagena innawa ee ayi?..please reply
දැන් එයා බිත්තර රකින්නයි හදන්නෙ මහත්මයා
Me mage kikili bitthara 10k vithara dala nathara kara aiye dannne nane
Kikili gawin thiyana onada kama nathnam eliyata danna onada
ලගින් තියල තියන්න, ඒක හොදයි, නැතත් එයාලා කෑම කන්න විනාඩි 10ක් විතර එලියට යනවා
බොහොම ස්තුති
බිත්තර 20vithra dala thiyana රකින්නට thiyana da
එකපාර බිත්තර 20ක් විතර රක්කවන්න යන්න එපා, එහෙම උනොත් ගොඩක් බිත්තර නරක් වෙලා යාවි
@@CeylonTeacher thanks
Mahaththaya mage bentam joduwak hitiya. Den kikili witharai inne. Kukulawa ballek elluwa. Kukula kikilith ekka ekathu wela hitiye. Kikilige biththara rakwanna puluwanda den kukula nethi nisha. Kalin denna ekathu wela hitiya hinda mahaththaya.
කලින් දෙන්න එකතු වෙලා හිටිය නිසා බොහෝ විට රක්කවලා පැටව් අරගන්න පුලුවන්, හැබැයි ගොඩ දවසක් පහු උණාම නම් බැරි වේවි
👍
Kukulanta hadena leda saha awata beheth gana ikmanin video akak karanna puluwanda mkada kukulanta leda unama dena beheth gana hariyta kawruth danne na saththu nikanma marenawa
ඔබේ අදහසට බොහෝම ස්තුතියි මහත්මයා, මම ඉක්මනින්ම ඒ ගැන වැඩ සටහනක් ඉදිරිපත් කරන්නම්
Mage kikiliyanta bittara thiwwata patawnta katuwa kadaganna bari wela aka athulema marila kililiyata thiyapu biththarama pettiyaka thiyala rakkuwath ath patawnta katuwa kadaganna baruwa maruna ai ahema wenne pataw hambena kale lan wena kota biththara aka parak wathure dala ganna kiyana kathawa aththada
මෙයට බලපාන ප්‍රධාන හේතුව නම්, රකින බිත්තර වලට නියමිත උෂ්ණත්වය නොලැබී යාමයි, එහෙමත් නැතිනම් ඔබ තෝරාගත් බිත්තර වල ගුනාත්මක බාවය අඩු වී තිබීමයි, ඒක නිසා වෙනත් කිකිලියෙකුට බිත්තර තබා බලන්න, ඒ වගේම රක්කවන්න සුදුසු බිත්තර නිවැරදිව තෝරා ගන්න හැටි මම කලින් කියල දීලා තියෙනවා, ඒකත් හොයාගන බලන්න, හැබයි කිසිම වෙලාවක පැටව් එන්න තියෙන බිත්තර වතුරෙ දාන්න එපා
Bentan kikiliyek rakinawada mahaththaya.biththara kiyak danawada bentan kikiliyek.anith kukulo wage nidelle hoya gena kanawada.kudu karan nethiwa heduwata kamak nedda.kukul kema denne nethuwa hadanna puluwanda mahththaya.
බැන්ටම් කිකිලියන් බිත්තර රකිනවා, ඒවගේම කිකිලියක් වසරකට බිත්තර 120ක් පමන දමනවා (මෙය අඩු හෝ වැඩි විය හැකියි) ,ඒ වගේම මේ සත්තු නිදැල්ලේ යවලා උනත් හදන්න පුලුවන්. හැබැයි මෙයාලා සත්තුන්ට අහුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි
Mage kukullunta sema hadila behethak kiyannako
ගම් කුකුලන්ද නැතිනම් ෆාම් කුකුලන්ද
Gam kukulan
බොන වතුරට ඇමොක්සිලින් මිලි250 කරලක් දිය කරල දෙන්න, හැබැයි ගම් කුකුලන්ට ඇතිවන සෙම නම් ටික දවසකින් හොද වෙනවා, ප්‍රතිකාර උවමනාත් නැහැ
Kikili rakinna aran sathi 2k veno thama biththara thibbe na dn biththara thibboth aulak nadda
බොහෝ දුරට අවුලක් වෙන එකක් නැහැ, කොහොම උනත් පරක්කු නොකර ඉක්මනටම තියන්න මහත්මයා
වීඩියෝ එක සුපිරි. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත. ඔය කාලෙ කිකිලි බෙටි දාන්නෙ නැද්ද . එයා එලියට බහිනෙ නැත්නම් දින කීයකට වරක්ද එලියට දාන්න ඕන. බිත්තර වලට අතින් පොඩ්ඩක් වතුර ඉහින්න ඕනද. අකුණු ගහද්දි බිත්තර ගුඩු වෙනවද. මේ ව ටිකත් කියල දෙන්න පුලුවන්ද
මළ පහ කිරීමට කිකිළි දවසකට දෙකකට සැරයක් එලියට එනවා, ඒ වගේම කිසිම වෙලාවක රකින බිත්තර වලට වතුර ඉහින්න එපා, අකුණු වලට රකින බිත්තර නරක් වෙන්නෙත් නැහැ
Biththara danna kittu kikiliyanta biththara kemada denna oni.thama danna patan gaththe ne
සාමානයෙන් බිත්තර දැමීමට ආසන්න කාලයේදි ඒ කියන්නේ වයස මාස 6 හෝ 7 පහු උන ගමන් කිකිළියන්ට බිත්තර දමන කිකිළියන්ගේ කෑම ලබා දිය යුතු වෙනවා
Ethakota kama danne rakina eka athulatada man danne nathi nisa ahanna
කිකිළි රකින තැන අහල පහලින් කෑම භාජනයක් වගේම වතුර භාජනයකුත් තියල තියන්න, උවමනා වෙලාවට සතාට ප්‍රයෝජනයට ගන්න
Benten kikiliyek biththara kiyak dalada rakinne mahaththaya.
අඩුම තරමෙ බිත්තර 35ක් 40ක් වත් දාන්න ඕනි, හැබැයි වියලි කලාප වල මේ සත්තු ඇති කරන කොට ටිකක් කලින් රකින්න පටන් ගන්නවා
Patau avath sathi 3kin vithara passe patau marenna gannavane .hodata idala ekaparatama thatu poravagena vage marenava .ane patau loku karaganna kramayak kiyannako.loku udauvak
ෆාම් කුකුල් පැටව් එහෙම මැරුනත් ගම් කුකුල් පැටව් එහෙම ලේසියෙන් මැරෙන්නෙ නැහැ, සත්තු ටික වැස්සට අහු උනාද..?
@@CeylonTeacher na ..nikanma marenavane.hama sarema rakkuvama bittara okkoma pupurala patau enava ETH sathi 3kin Vitara marenava .avasaneta 1i 2i ithuru venne ...😥
එකට හේතුවක් නම් මැරුන සතාව හරියට දකින්නෙ නැතිව කියන්න අමාරුයි මහත්මයා, සමහර විට බොන වතුරවල විශබීජ තිබිලා පැටව් ආසාදනය උණාද දන්නෙ නෑ
Bithtbra gala ewrai kiyala danaganna kohomada
කිකිලි බිත්තර දාන්නෙ නැතිව කූඩුවටම වෙලා ඉන්නවා, ඒ වගේම බිත්තර රකින කාලෙ එනකොට සතාගෙ ඇගේ උශ්ණත්වයත් වැඩි වෙනවා
Kikili bithara danna kalin bithara rakkawanna thiyanna barida
බැහැ එහෙම කරන්න බැහැ
Kikiliyeketa dewani rekuma hariyaida mahaththaya
හරියනවා
Kikiliyek innawa palaweni para biththara dala iwara wela inne. biththara thibbata kamak nedda. mhaththaya
කමක් නැහැ, හැබැයි පලවෙනි පාර නිසා වැඩි බිත්තර ප්‍රමානයක් නොතියා බිත්තර කිහිපයක් පමනක් තියන්න
Sir kikiliyo biththara danethuwa biththara rakinawada
ඔව් ඉතාම කලාතුරකින් එහෙම වෙනවා, ඒ ගැන සම්පූර්ණ වැඩසටහනක් මම ලබන සතිය දිහාට ඉදිරිපත් කරන්නම්
Gam kukulange ayu kalaya kopamanada
සතාගේ වර්ගය හැටියට වෙනස් වෙනවා, සාමානයෙන් වසර 7ක්-8ක් විතර
kikili kuduwe ekama thana inne, hebei boththara danawa. biththara dapuwama negitinne ne. biththara thibbata kmk nedda
reply karanna
මම හිතන විදිහට නම් බොහෝ විට රැකුම් වැටිලා, ඒක නිසා බිත්තර තියල බලන්න මහත්මයා
Samanyen biththra kiyak rakinna thiyanna onida.kukulek nathi kotuwaka kikili biththra rakinawada gam kikiliyek.
කිකිලියෙකුට බිත්තර රකින්න කුකුලෙක් ඉන්න උවමනා නැහැ, හැබැයි පැටව් හැදෙන සරු බිත්තර දාන්න නම් කුකුලෙක් සිටිය යුතු වෙනවා, කොහොම උනත් බිත්තර රකින කිකිලියෙකුට කුකුලන් ඉන්න ගොවිපලකින් අරගන එන බිත්තර තැබීමෙන් පැටව් අරගන්න පුලුවන්, ඒ වගේම අලුත රකින කිකිලියෙකුට බිත්තර 7කට වඩා වැඩියෙන් තියන්න යන්න එපා, ගැබැයි කිකිලි පරන උනහම බිත්තර 15ක් උනත් රකින්න තියන්න පුලුවන්, කිකිලියන්ට රකින්න බිත්තර තියනකොට ඔත්තේ අගයකින් තිබ්බහම හොදයි කියලත් මතයක් තියෙනවා
Rakina kikilita davas dekak yanakan kema denna epa kiyanne etthada kiyala mata denaganna puluwanda
නැහැ නැහැ ඒ කතාවෙ ඇත්තක් නැහැ... හරියට කෑම ටික නොකා කොහොමද ඇගේ උෂ්ණත්වය ආරක්ෂා කරගන හරියට බිත්තර ටික රැක ගන්නේ...?
kikiliyekuta biththra rakinda mama thibba e kikili tika dawasak rakala biththra e kikilima kanawa ne ai ne 😢
කිකිලිට කැල්සියම් ඌණතාවය ඇතිවෙලා, සිප්පිකටු කුඩු කරල දෙන්න, මේ ගැන මම කලින් වැඩසටහනකුත් කරල තියෙනවා, පුලුවන් නම් ඒක හොයාගන බලන්න
Mage gan kikili kema kanne nehe HEMA thissema Nidagena enne papuwen sema saddayakuth anawa behethak kiyannako
Ane ekmanata kiyannako
සුදුලූණු බික් දෙකක් උදුපියලිය මිටක් එක්ක උණු වතුර වීදුරුවකට දමා තම්බා නිවා ගත් වතුර බොන්න දෙන්න, හැබැයි ගොඩක් සෙම තියෙනවා නම් මේකට හොද වෙන්නෙ නැතිවෙයි, එහෙම නම් පශුවෙදය සහය පතන්න
Kikili lagadi theentha beela thibunavage dakka
එහෙමනම් මේ ප්‍රතිකාරය හරියන්නෙ නැති වෙයි, ඔබතුමාට පශුවෙදය උපදෙස් ලබා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි, හැබැයි මේ තත්වය තව දවස් දෙක තුනකින් නැතිවෙලා යන්නත් පුලුවන්
Teentha bivvahama sema vage anawada
Ape kikili rakinna arn dawas 5,6. K yaddi mn biththara tibba besamaka.kikili ekata awe na.passe kuduwenma tibba dahaiya dala.eth kikili biththara tika kuduwe wena tanakata arn gihin.ethana mokuth na.mokadda kernna one
ඒකට කමක් නැහැ, සතාට පහසු විදිහට රකින්න දෙන්න
Kikili biththara rakala patau 3 denek awa.e unata rakinna tiyapu biththara tawa tiyenawa ewata mokada karanne
තව දවසක් දෙකක් ඉදල බලන්න, සමහර විට පරක්කු වෙලා පැටව් එන වෙලාවල් තියෙනවා, එහෙම නැතිනම් ටෝච් එකක් බිත්තර වලට අල්ලලා බලන්න, පැටව් හැදිලා තියෙනවා නම් එතකොට පේනවා
Adata dawas 23 i.bithara 2 k bidala patav dennek innawa.ithru hathara thama binde naha.mokada karanne.
තව දවසක් දෙකක් බලන්න, එතකොට පැටව් ආවේ නැතිනම් බිත්තර වලට ටෝච් එකක් අල්ලල බලන්න, එතකොට පැටවු හැදිලද නැතිනම් බිත්තර පුහු වෙලාද කියලා හොයා ගන්න පුලුවන් මහත්මයා
Bittar tiynna dwsk mokk hari tiyenwd
නැහැ එහෙම විශේෂ දවසක් නම් නැහැ, ඒත් සමහරු අගහරුවාදා දවස මග ඇරල බිත්තර රක්කවන්න තියෙනවා, ඒ වගේම තව සමහරු උදේ පාන්දර කපුටන් හඩලන්න කලියෙන් තමයි බිත්තර රක්කවන්න තියන්නෙ
Mama gawa kikiliyak innawa eyage vayasa masa 5 eya biththara danawa.....eth rakinna thawa kochcjara davas yaida rakinna
මාස 5න් බිත්තර දාන එකත් ලොකු දෙයක්, එයා තව මාස දෙක තුනකින් රකින්න පටන් ගනීවි,කොහොමටත් වසරකට වඩා අඩු වයස කිකිළියන්ට බිත්තර රකින්න දෙන්න එපා
biththara 30 k wg daala tyenne thama rakinne ne ei ee
ඒක ඇතිකරන සතාගෙ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා, සමහරු බිත්තර 15ක් 20ක් විතර දාලා රකින්න පටන් ගත්තත් සමහර වර්ග වල සත්තු බිත්තර 30ක් 35ක් විතර දානකම් රකින්නෙ නැහැ
Kikiliyo biththara rakinnaththe ai?
සමහර වර්ග වල සත්තු සහජයෙන්ම බිත්තර රකින්නෙ නැහැ
Rakina eka nawathanna puluwanda
පුලුවන්, රකින කාලෙට ඇගට වතුර දාන්න ඕනි, එහෙමත් නැතිනම් කූඩුවෙන් එලියට ඇදලා දාලා ඇතුලට යන්න බැරි විදිහට දොර වහල තියන්න ඕනි
ලුනු වතුරද දන්න ඔනෙ මහත්තයා අනෙ ඒක කියන්නකො.රැකුම් අරින විදිය ගොඩක් පින් මහත්තය🎉@@CeylonTeacher
rir kikiliyan rakinna nadda
හමහර විට කලාතුරකින් බිත්තර රැක්කත් බහුතරයක් රකින්නෙ නැහැ
Bittra kiya ganeda thiyanne
ඇග පත තියෙන ටිකක් ලොකු සතෙක් නම් 12ක් 15ක් උනත් තියන්න පුලුවන්, ඒත් ප්‍රමාණයෙන් කුඩා කිකිළියන්ට අඩු බිත්තර ප්‍රමාණයක් තියන්න
Petau nedda vikunanna
මගෙ ලග නැහැ මහත්මයා
Dan dawas 27k wenawa pataw ne kikili thawa rakinawa e ai
බිත්තර පුහු වෙලාද දන්නෙ නැහැ, ඒක නිසා හොදට එලිය තියෙන ටෝච් එකක් බිත්තර වලට අල්ලල බලන්න මහත්මයා, පැටවු හැදිලා ඉන්නවා නම් පේනවා
👌👌
Biththara danna kitty kikiliyanta biththara kemada Denna oni.thama danna patan gaththe ne.
සාමානයෙන් බිත්තර දැමීමට ආසන්න කාලයේදි ඒ කියන්නේ වයස මාස 6 හෝ 7 පහු උන ගමන් කිකිළියන්ට බිත්තර දමන කිකිළියන්ගේ කෑම ලබා දිය යුතු වෙනවා, එසේ කිරීමේන් සත්තුන්ගෙ බිත්තර දැමීම ඉක්මන් කරගන්න පුලුවන්
hoten lagata biththara adala gannawa. mata thiyena parsne biththara danawa.
කිකිලි බිත්තර දානවා, කමක් නැද්ද බිත්තර රකින්න දුන්නට.
එහෙනම් තව දවස් දෙක තුනක් බලලා, බිත්තර දාන එක නතර උනාට පස්සේ රකින්න බිත්තර තියන්න
ok
Kikiliyek innawa kikili wadi walawak lagala inne paththata alawela kakul sudu wela kiwisum yanawa ai e
සතාව දකින්නෙ නැතිව මට හරියටම ප්‍රතිකාරයක් කියන්න අමාරුයි, සමහර විට සෙම අමාරුව වෙන්න පුලුවන්, හැබැයි වෙනත් ආසාදනයක් නම් අනික් සත්තුන්ටත් බෝවෙන්න පුලුවන්, ඒක හින්දා කාට හරි රෝගී සතාව පෙන්නලා ප්‍රතිකාරයක් කරන්න
E kikilige biththara thibbata kamak nadda
ඒපා, ඒ සතාගෙ බිත්තර රක්කවන්න තියන්න එපා, මොකද පැටව් නීරෝගී නොවෙන්න පුලුවන්
Kukul patiyek innawa uge kakul mugatiyek allala kakula korai mokada mama karanne
7වෙනි බිත්තරේ දැම්මට පස්සෙ කිකිලෙ එතන වාඩි වෙලා රකින්නගත්ත නිසාබිත්තර තුනක් තිබ්බා. වෙනම බේසමක තියලා ප්ලාස්ටික් කූඩෙකින් වැහුවා.
ඒක හොදයි දුව
Kikiliyek rakiddi baluwata kamak nadda
නොබලා ඉන්න තරමට තමයි හොද
@@CeylonTeacher kuku patau bittaren eiyata apu dawase idan denna oni behe warga tiyenawada kiyala dennako
ගම් කුකුල් පැටවුන්ට බෙහෙත් වර්ග දෙන්න උවමනා නැහැ
@@CeylonTeacher etakota ගනාඩ්ක්සිල් . ග්ලුකෝස් . දෙන්න ඔනි නැද්ද
no
😢
මල්ලි මට දෙයක් දැනගන්න ඕනි.බිත්තර රකින්න තියනකොට එකම බ්ලඩ් ලයින් එකක හැදුන බිත්තර තිබ්බොත් පැටවු සාර්ථක නැද්ද?
නැහැ, එය අසාර්තක ක්‍රමවේදයක්, ඒ නිසා විවිධ ස්ථානයන් වලින් ලබා ගත් හොද වර්ගයේ බිත්තර රක්කවන්න තියන්න
ගොඩක්ම කුකුල්ලු හදන තැන් වල ඉන්නෙත් එහෙම සත්තුනෙ.මවු සතුන් වෙන් කරල හදනතැන් නැහැනෙ.
එහෙම තැන් තියෙනවා, ටිකක් හොයල බලන්න මහත්මයා
Kikiliyek den rakinawa dawas 12 k 13k wenawa me dawas wala wahinawa kamak nedda wessata
වැස්සට නම් කමක් නැහැ මහත්මයා, ඒත් බිත්තර රකින තැනට හිරිකඩ වැටෙන්න නම් හොද නැහැ, ඒක නිසා ඒ ගැන හොයලා බලන්න
Kikiliyek rekala aluth petau 10 k innawa. Eth kikilita amarui bala ganna. Kuduwe dala kaden kema genath denne kamak nedda mahththaya ehema dunnata loku weida kade kema walata
චික් ග්‍රෝවර් ෆීඩ් නොහොත් වැඩෙන කුකුල් පැටවුන්ගේ කුකුල් කෑම ලබා දෙන්න මහත්මයා, ඒවට පැටව් ඉක්මනින් ලොකු වෙනවා, හැබැයි පුලුවන් හැම වෙලාවකම පැටව් නිදැල්ලෙත් යවන්න
Mama palweni dawase biththara 4k thibba passe thawa ekak thibba den 5 i kikili deweni rekuma hari yaida please Ripley me
කිසිම ගැටලුවක් නැහැ, කිකිලියෙකුට බිත්තර රකින්න තියලා දවසක් දෙකක් යනකම් අලුතින් බිත්තර එකතු කලාට ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ මහත්මයා
Kukulo kakka daddi lea yanawa
ඔබේ ගැටලුව පැහැදිලි මදි මහත්මයා
Mage lagat kikiliyek innawa. Eya ada tama rakinna geta ewit inne.. Eya inna kamare slab ekak dala tiyenne tikak rassnei. Api Polonnaruwe.. Eka getaluwak Nedda mahatmaya... E wagema kikilita eka bittarai tiyenne.. Heta tawa ekak, anidda, tawa ekak tibbata getaluwak nedda...tawa eka kikiliyak bittara danawa. Ewa tama denne rakinna... Oba tumage video eka watinwa godak.
ස්ලැබ් එකේ ලොකු රස්නයක් නැතිනම් ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, හැබැයි කිකිලිට රකින්න එකපාර බිත්තර හත අටක් වත් තියන්න, නැතිනම් පස්සේ තියන බිත්තර පුහු වෙලා යාවී, ඒක හින්දා වෙන කුකුල් කොටුවකින් හරි බිත්තර අරගන ඇවිත් එකපාර රකින්න තියන්න
@@CeylonTeacher bohama stuti pilituru dunnata
එක ගං කුකුල් වර්ගයක කුකුලෙකුයි තව වර්ගයක කිකිලියොයි එකට හිටියොත් උං බිත්තර දායිද?
අනිවාර්යයෙන්ම ඔව්
Ehema koma man Ahalathinne uta una enawakiyalane😮
අපේ කිකිළියන් 5 කුකුලයි එක කූඩුවේ ඉන්නේ එකෙක් අද බිත්තරයක් දාලා තිබ්බා ඒවා රක්කන්නේ කොහොමද .... අලුත් අය නිසා එයාලා රකියිද.... එහෙම රකිනවා නම් බිත්තර එතකන් තියගන්නේ කොහොමද ...
අලුත් අය උනත් එයාලා රකින වර්ගයකට අයත් නම් අනිවාර්යයෙන්ම බිත්තර රකින්න පටන් ගන්නවා, හැබැයි එහෙම කියල බිත්තර රකින්න පටන් ගන්නකම් බිත්තර එකතු කරල තියා ගන්න එපා, සතෙක් බිත්තර රකින්න පටන් ගත්තට පස්සේ කොහෙන් හරි හොද තැනකින් බිත්තර ටිකක් හොයාගන රක්කවන්න තියන්න
Mahattaya gam kikiliyo samannayen bittara kiyak dalada ralinna ganne😶
Danna kenek kiyannako
මටත් දැන ගන්න ඕනි
සාමානයයෙන් විස්සක් තිහක් වත් දාන්න ඔනි, හැබැයි මේක සතාගෙ වර්ගය අනුව වෙනස් වෙනවා
සාමාන්‍යයෙන් බිත්තර කීයක් තියන්න ඕනිද..
පලවෙනි පාරට රකින සතෙකුට නම් බිත්තර දහයකට වඩා තියන්න එපා, ඒ වගේම ප්‍රමානයෙන් කුඩා කිකිළියන්ටත් වැඩි බිත්තර ප්‍රමානයක් තියන්න එපා, නැතිනම් බිත්තර 12ක් 15ක් විතර තියන්න පුලුවන්
RIR රකිනවද
කිකිලි පලවෙනි වතාවට බිත්තර 5 රැක්කා.දැන් පැටවු 5 ඉන්නවා.දැන් දවස් 2 වෙනවා.මොකක්ද දැන් කරන්ඩ ඕනේ පැටවු කිකිලි අස්සේ ඉන්නේ.උන් කොච්චර කල් එහෙම තියන්ඩ ද...කන්න chik starter කියන එක දුන්නා.පැටවු පොඩ්ඩ පොඩ්ඩ කනවා..කොච්චර කාලයක් ඒක දෙනවද...
ඔබට මෙහිදී විශේෂයෙන් සිදු කල යුතු දෙයක් නොමැත, තව දවස් දෙක තුනකින් කිකිලි පැටව් එලියට අරගන කෑම හොයාගන කන හැටි පුරුදු කරන්න පටන් ගනීවි, ඒ කාලයේදී බල්ලන්, කපුටන්, පූසන් වැනි සත්තුන් ගෙන් පැටවුන්ට අනතුරක් නොවීමට වග බලා ගන්න, චික් ස්ටාටර් ෆීඩි මාසයක් විතර දුන්නහම ඇති, හැබැයි සත්තු නිදැල්ලෙ යවනවා නම් ඒ දෙන්න උවමනාත් නැහැ
නැත්තන් වෙනම කිකිලිට ඉන්න පුලුවන් විදියට් ලීවලින් වට කරලා චුටි කුඩුවක් ගහල එකට කිකිලිව දාන්නද බිත්තරත් එක්ක
මන් බිත්තර රක්කන මැෂින් එකකින් බිත්තර රක්කුව එකේ බල්බ් එක ඔන් උනේ 37.8දි ඔෆ් උනේ 38.8දි හැබැයි එක පැටියෙක් වත් කට්ට කඩාගෙන ආවේ නෑ... පැටව් ඇතුලේ හැදිලා මැරිලා.. මැෂින් එක ඇතුලේ වතුර එහෙම තියලා ඔක්කොම හරියටම කලා. ඇයි එහෙම පැටව් මරුනේ.. මැෂින් එකේ උෂ්ණත්වය හරි ද
මැෂින් එකේ උෂ්ණත්වය නම් හරි, හැබැයි රටේ මේ දිනවල පවතින විදුලිබල සැපයුම ඇණහිටීම මේකට හේතු වෙන්න පුලුවන්
37.5 /38.5 enne
Una nethi weida ikmanata
එහෙම හරියටම කියන්න අමාරුයි, හැබැයි මේ දවස් වල තියන අධික සීතල සත්තුන්ට ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්
Demuhun kikiliyo bittara rakin nadda
නැහැ දුව, දෙමුහුම් කිකිලියො බොහෝ විට බිත්තර රකින්නෙ නැහැ
මුලින් බිත්තර දාන්න පටන් ගත්ත කිකිලියක් ඉන්නවා ඒ කිකිලිය බිත්තර 20ක් පමන දාලා දැන් තටු පුම්බගෙන කොක් කොක් ගානවා නමුත් තාම බිත්තර දානවා මට දැනගන්න අවශ්‍ය බිත්තර දාලා ඉවරයි කියලා අපි කොහොමද දැනගන්නෙ සහ බිත්තර රකින්න තියන්න දැන් වෙලාව කියලා අපි කොහොමද දැනගන්නෙ.කිකිලිය බිත්තර ඉල්ලනවා කියලා කොහොමද දැනගන්නෙ.
හොද ප්‍රශ්ණයක් මහත්මයා,කිකිලි බිත්තර දාල ඉවර වෙලා රකින කාලේ ආපුවහම කූඩුවෙන් එලියට යන්නෙ නැතිව කූඩුව ඇතුලටම වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේ කිකිලියක් අතට අරගන බලපුවහම බඩ යට හොදට උණුසුම් වෙලා කියල අපිට දැකගන්න පුලුවන්, ඉතින් ඒ විදිහට රකින්න පටන් අරගන දවස් තුන හතරක් ගතවෙනකොට කිකිලියෙකුට බිත්තර තැබීම කලයුතු වෙනවා, සමහරවිට මේ දවස් වෙනකොට කිකිලි කූඩුවේ තියෙන බිත්තරයක් තමන් ලගට පෙරලගන ඇවිත් ඒක උඩ වාඩිවෙලා රකින්නත් පටන් ගන්නවා
කිකිලි බිත්තරය උඩ වාඩි වෙලා ඉදිය අද .දැන් බිත්තර තිබ්බම රකීවිද
@@chamantha6880 ඔව් දැන් බිත්තර කොරහකට වැලි ටිකක් දාලා ඊට උඩින් දහයියා දාලා බිත්තර 7ක් හෝ 9ක් තියලා කිකිලිය ඒක උඩින් තියලා බලන්න
@@KELUM_music ok tnx❤️
බිත්තර රකින්න තියන දවසක් කියන්නකො
ශීතකරණයේ පැය 5 ක් විතර දාලා තිබුනු බිත්තර රක්කවන්න සුදුසුද අපේ කිකිලි බිත්තර දැම්මා 20 ක් එයා රකින්න පටන් ගත්තේ නැති නිසා අද අපි ශීතකරණයට දැම්මා බිත්තර නරක් වෙන නිසා .ඒත් අද 21 වෙනි බිත්තරේ දැම්මට පස්සේ එයා බිත්තර රකින්න හොයනවා , දැනට ෆිජ් එකේ දාපු නැති බිත්තර දෙකක් ඉක්මනට තිබ්බා එයා රකින්න ගත්ත නිසා .ඒත් මේ රස්නේ කාලේ එයා බිත්තර දිගටම රකීද ,බිත්තර කොට්ට කරනවා කියනවා මේ කාලෙට සමහරු .
ෆ්‍රිජ් එකේ තියෙන බිත්තර නම් රක්කවන්න එපා, මොකද ඒවා පුහු බිත්තර වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩියි, හැබැයි රස්නෙ කාලෙ කියල නෑ, රකින කිකිලි කොහොමත් හොදට රකිනවා
මහත්තයා ගම් කිකිලියෙ අවුරුදු කීයක් පමණ බිත්තර දානවද ..plz ...reply
වසර පහ හයක් පමණ, හැබැයි මෙම කාලසීමාව ඇතිකරන සතාගේ වර්ගය අනුව අඩු හෝ වැඩි වෙනවා
Loku Aya chuti patawta kotanawa mokada karanne
ටික දවසක් යනකම් පොඩි පැටව් වෙන් කරලා වෙනමම තියන්න
Mage laga inna kikili biththara tika welawak rekala eliyata yanawa Ee mokada danne na ne
ඒ හැටි, සමහර සත්තු බිත්තර රකින්න පටන් ගන්න අලුත ඔහොම තමයි, හැබැයි ටික කාලයක් යනකොට හොදට බිත්තර රකින්න පටන් ගන්නවා
ගම් කුකිලියකට ෆාම් බිත්තර රකින්න තියන්න පුලුවන්ද
ඔව්, පුලුවන් මහත්මයා
කුකුල් පැටව් දවස් කීයෙන්ද හැදෙන්නේ
බිත්තර කියක් රකින්න තියෙනවාද
අලුත රකින කිකිලියෙකුට නම් බිත්තර 10ට වඩා අඩුවෙන් තියන්න, නැතිනම් බිත්තර 15ක් විතර එකපාර රක්කවන්න පුලුවන්, ඒ වගේම ඔත්තේ ගනන් වලින් බිත්තර තියන කොට බිත්තර නරක් වෙන්නෙ නැහැ කියලත් මතයක් තියෙනවා
🙈❤️✌️
RIR කිකිලියන්ගේ බිත්තර ගම් කිකිලියොන්ට කියලා රක්කවන්න පුලුවන්ද අවුලක් නැද්ද 😊
පුලුවන්, කිසිම ගැටලුවක් නැහැ
මහත්තයා මගේ දෙවැනි රැකීම හරි ගියා. පැටව් 4 දෙනෙක් ඉන්නවා දැන්. ඊ ළඟ 3 වෙනි රුකීම මාස කීයකීන් ආරම්භ වෙන්නේ. බිත්තර කීයක් තියනවද 3 වෙනි රුකීම සඳහා
තව මාස හය හතකින් දෙවෙනි රැකීම පටන් ගනීවී, බිත්තර 12ක් විතර තියන්න
ගිනි කුකුලන් හා ගම් කුකුලන් එකට හදන්න පුලුවන්ද ?
හොදට ඉඩකඩ තියෙනව නම් පුලුවන්
පුලුවන් මන් ලගත් ඉන්නවා
Whatsapp number eka denna puluvanda
පුලුවන් 💪
හොද කිකිලියක් තෝර ගන්නේ කොහොමද ? 🙏
දුව, බිත්තර රක්කවන කිකිලියක් තෝරා ගන්න හැටි මම කලින් කියල දීල තියෙනවා, එවා බලන්න
මං ගාව කිකිලියක් ඉන්නවා ඌ ගේ ඇතුලේ කොහෙවත් තිබ්බට රකින්නෑ කූඩුවම ඕනේ. ඒ හින්දා කූඩුවේම තැනක් හදලා අනිත් එවුන්ට යන්න බැරි වෙන්න ආවරණය කරා.කුකුලා එහෙම.හඩලනකොට ඌ බිත්‍තර කුණු කරයිද දන්නෑ නේ
නැහැ නැහැ කුකුලා අඩලනකොට එහෙම බිත්තර කුණු කරන්නෙ නැහැ
දැනට බිත්තර දෙකක් කූඩුවෙ තියෙනවා.කූඩුවෙ ඉන්නෙ කුකුලයි කිකිලියි. මට තියෙන ප්‍රශ්නෙ1. කිකිලි බිත්තර රකින්න පටන් ගන්නකන් බිත්තර කූඩුවෙම තිබ්බට කමක් නැද්ද?2. කුකුල කූඩුවෙ ඉන්න එක ප්‍රශ්නයක්ද?
1. බිත්තර දෙක කූඩුවේ තියෙනකොට සෙලවිලා සවුත්තු වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් පිනි බාන්න පුලුවන්, ඒක නිසා වෙනමම ගබඩා කරල තියෙන එක හොදයි2. කුකුලා කූඩුවේ හිටියට ගැටලුවක් නැහැ, හැබැයි රකින කිකිළිට කොටන කුකුල්ලුත් ඉන්නවා
නැත්තන් කාඩ් බෝට් පෙට්ටියකට බිත්තර ටික දාලා කිකිලිව් දාලා ගේ ඇතුලෙන් තියන්නද අයියෙ , මට මේකට විසදුමක් කියනකො😊😊
කූඩුවේ ගොඩක් සත්තු නැතිනම් ඔයාට පුලුවන් කූඩුවේම තියලා බිත්තර රක්කවන්න, එහෙමත් නැත්නම් තෙමෙන්නෙ නැති ආරක්ෂිත ඕනිම තැනක තියල බිත්තර රක්කවන්න, බල්ලො පූසෝ නැත්නම් බේසමක හරි පෙට්ටියක හරි දාලා, ගෙදර අදුරු තැනක තියල තියන්න
@@CeylonTeacher MAGE KUKUL KUDUWE KIKILI KUKULEKUI WITHARAI INNE KUDUWA ATHU LEMA RAKINNNA THIYANADA KUKULA KOTANA EKAK NADDA (dennama pora kukullu)
අපෙ කිකිළි ළඟට ගියාහම තටු පුම්බනවා. ඒත් ඌ කුකුල එක්ක ඇවිදිනවා.වාඩි වෙලා ඉන්නෙ නෑනෙ
තව ටික කාලයක් බලන්න, මෙය ගැටලුවක් නොවෙයි
රකින්න තියන බිත්තර කොතටම් කාලයක් පරන වෙන්න ඕනද
නැහැ
කිකිලියක්ට රැකුම් වැටෙනන්න දින කීයක් යනවද?
කිකිලිගෙ වර්ගය සහ ඇතිකරන ප්‍රදේශය අනුව වෙනස් වන කරුණක් නිසා නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අපහසුයි මහත්මයා
බිත්තර රක්වන්න වෙනම තැනකින් තිබ්බාම එයා අපහු බිත්තර දාපු පුරුදු තැනටම ගිහින් රකිනව. බිත්තර දාපු තැනම රක්වන්න බෑ හැමෝම බිත්තර දාන්නෙ එකම තැන නිසා. තැන වෙනස් කරාම රකින්නෙ නෑ ඒකට මොකද කරන්නෙ?
Mashin kikiliyo biththera rakinavade
මම දන්න තරමින් නැහැ
මගේ කිකිලියක් රකින්න ගත්තා.මම එයාව තිබ්බි කුකුලා ඉන්න කූඩුවේම ඉන්නෙ.කූඩුව ටිකක් ලොකුයි.ඊයෙ රෑ මම කිකිලිව බිත්තර උඩින් තිබ්බ.ඌ උදේ වනකනුත් රැක්කා ඉටපස්සෙ ඌ බිත්තර වලින් නැගිට්ටට පස්සේ ආය ගෙයේ නෑනෙ
සතා බිත්තර රකින්න පටන් අරගන දවස් කීයක් ගත උනාට පස්සෙද බිත්තර රකින්න තිබ්බේ?
Biththara rakina kaleta හාල් dunnata kamak nadda?
කමක් නැහැ, හැබැයි හාල් විතරක්ම දෙන්න යන්න එපා
කොච්චර කාලයක් යනවද රකින්න
දවස් 21ක්
තටු අනිත් පැත්තට හැරිලා ඉන්න කුකුල් වර්ගය රකිනවද මහත්තයා. දාපු බිත්තර පොඩියි. කුකුලත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ උනාට දෙවැනි රුකුම් කාලයේ බිත්තර හරි යයිද
ඒ වර්ගයේ සත්තු බොහෝ විට බිත්තර රකිනවා, බිත්තර කුඩා වීම ගැටලුවක් නෙවෙයි, ඒ වර්ගයේ හැටි, බොහෝ විට දෙවෙනි රැකුම් කාලයේදී බිත්තර හරියාවි
අපේ එක කිකිලියක් බිත්තර දැම්ම.ඒත් රකින්න බිත්තර තිබ්බෙ නෑ.මොකද අපේ පොඩි බබාට ගම් බිත්තර ඕනි නිසා එයාට කන්න ගත්ත ඒ බිත්තර.දැන් කිකිලි බිත්තර රකින කාලෙ ඇවිත් තියෙන්නෙ.බිත්තර දාන්නෙ නෑ.බිත්තර තියන්නත් නෑ.කිකිලි බිත්තර දාන්නනම් රකින කාලේ ඉවර වෙනකල් ඉන්නම ඕනිද.දවස් කීයක් ඉන්න ඕනිද ඒ විදියට.නැත්තම් වෙන මොකුත් දෙයක් කරන්න නැද්ද අය වෙනද වගේම බිත්තර දාන්න හදා ගන්න.අනේ ප්ලීස් කියන්න්කො මොකද කරන්න ඕනි කියල.
ඔබට නැවත බිත්තර ලබා ගන්න නම් කිකිලි බිත්තර රැකලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙනවා, කිකිළියෙකුගේ රැකුම් කාලය බොහෝ දුරට දවස් 21 වෙනවා, හැබැයි කිකිලි නැවත බිත්තර දාන්න පටන් ගන්න නම් මාස එක හමාරක් විතර ගත වේවි, අනික තමයි කිකිලියෙකුගේ බිත්තර රැකීම අතර මගදී නවත්වන්න මිනිස්සු එක එක උපක්‍රම භාවිතා කලත් ඒ තුලින් සතාගේ බිත්තර දැමීමේ හැකියාව අඩපන වෙනවා, ඒක නිසා නියමිත් කාල සීමාව ගත වෙනකම් ඉවසීමෙන් යුතුව බලා සිටින්න
හරියටම හරි
කිකිලි රැකලා දවස් 4ක් ගිහින් බිත්තර තියාන්න පුලුවන්ද ?මහත්තයා
ඔව් පුලුවන්
ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි
මටනම් ගොඩක් පැහැදිලියි.ස්තූතියි
ඒ ගැන අහන්නත් සතුටුයි මහත්මයා, ඒ වගේම ගැටලු ඇතොත් පහතින් සදහන් කරන්න
කිකිළියෙකුට බිත්තර අකින්න දවස් තියෙද
ඒ කියන්නේ කට්ටිය කියනවා බ්‍රහස්පතින්දාලු බිත්තර තියන්ඩ ඕන ඒක ඇත්තක්ද
oyanam vaddek thanks
Godak hodin pahadili kala. Obatumata godak shtuti
Tanks ✌️
එල
Samannayen kikiliyekuta biththara kiyak thiyanna puluwanda
දහයක් විතර, කොහොම උනත් සතාගේ ප්‍රමාණය නොහොත් විශාලත්වය අනුව එය වෙනස් වෙනවා
Mage kikilitath ada oya vidihata biththara thibba❤
Mage kukul petau dennek meruna.thatu pumbagena inne eka petiyek mata dena ganna puluwanda behethak nedda mahaththaya anith petau tika bera ganna mata
සතාව හරියට දකින්නෙ නැතිව අසනීපය තීරනය කරන්න බැහැ දුව, සමහර විට කූඩුවෙ තියෙන උෂ්ණත්වය අඩු වෙලා සත්තු ටික සීතලට අහු උණාද දන්නෙ නෑ
Palweniyata kikili dana biththara wenath kikiliyekta rakwanna puluwanda mahaththaya.
රක්කවන්න නම් පුලුවන්, ඒත් කිකිලියක් දාන මුල්ම බිත්තර කිහිපය පුහු වීමේ හැකියාව වැඩියි දුව
Good video
හොදවීඩියෝවක්,,
👍👍👍 thankyou
Welcome 👍
good
Thanks
Hoda adahas
ape kiili biththara dala mas 3i.dan eya issara wage newe biththre dala tika welawak e uda idagena innawa ee ayi?..please reply
දැන් එයා බිත්තර රකින්නයි හදන්නෙ මහත්මයා
Me mage kikili bitthara 10k vithara dala nathara kara aiye dannne nane
Kikili gawin thiyana onada kama nathnam eliyata danna onada
ලගින් තියල තියන්න, ඒක හොදයි, නැතත් එයාලා කෑම කන්න විනාඩි 10ක් විතර එලියට යනවා
බොහොම ස්තුති
බිත්තර 20vithra dala thiyana රකින්නට thiyana da
එකපාර බිත්තර 20ක් විතර රක්කවන්න යන්න එපා, එහෙම උනොත් ගොඩක් බිත්තර නරක් වෙලා යාවි
@@CeylonTeacher thanks
Mahaththaya mage bentam joduwak hitiya. Den kikili witharai inne. Kukulawa ballek elluwa. Kukula kikilith ekka ekathu wela hitiye. Kikilige biththara rakwanna puluwanda den kukula nethi nisha. Kalin denna ekathu wela hitiya hinda mahaththaya.
කලින් දෙන්න එකතු වෙලා හිටිය නිසා බොහෝ විට රක්කවලා පැටව් අරගන්න පුලුවන්, හැබැයි ගොඩ දවසක් පහු උණාම නම් බැරි වේවි
👍
Kukulanta hadena leda saha awata beheth gana ikmanin video akak karanna puluwanda mkada kukulanta leda unama dena beheth gana hariyta kawruth danne na saththu nikanma marenawa
ඔබේ අදහසට බොහෝම ස්තුතියි මහත්මයා, මම ඉක්මනින්ම ඒ ගැන වැඩ සටහනක් ඉදිරිපත් කරන්නම්
Mage kikiliyanta bittara thiwwata patawnta katuwa kadaganna bari wela aka athulema marila kililiyata thiyapu biththarama pettiyaka thiyala rakkuwath ath patawnta katuwa kadaganna baruwa maruna ai ahema wenne pataw hambena kale lan wena kota biththara aka parak wathure dala ganna kiyana kathawa aththada
මෙයට බලපාන ප්‍රධාන හේතුව නම්, රකින බිත්තර වලට නියමිත උෂ්ණත්වය නොලැබී යාමයි, එහෙමත් නැතිනම් ඔබ තෝරාගත් බිත්තර වල ගුනාත්මක බාවය අඩු වී තිබීමයි, ඒක නිසා වෙනත් කිකිලියෙකුට බිත්තර තබා බලන්න, ඒ වගේම රක්කවන්න සුදුසු බිත්තර නිවැරදිව තෝරා ගන්න හැටි මම කලින් කියල දීලා තියෙනවා, ඒකත් හොයාගන බලන්න, හැබයි කිසිම වෙලාවක පැටව් එන්න තියෙන බිත්තර වතුරෙ දාන්න එපා
Bentan kikiliyek rakinawada mahaththaya.biththara kiyak danawada bentan kikiliyek.anith kukulo wage nidelle hoya gena kanawada.kudu karan nethiwa heduwata kamak nedda.kukul kema denne nethuwa hadanna puluwanda mahththaya.
බැන්ටම් කිකිලියන් බිත්තර රකිනවා, ඒවගේම කිකිලියක් වසරකට බිත්තර 120ක් පමන දමනවා (මෙය අඩු හෝ වැඩි විය හැකියි) ,ඒ වගේම මේ සත්තු නිදැල්ලේ යවලා උනත් හදන්න පුලුවන්. හැබැයි මෙයාලා සත්තුන්ට අහුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි
Mage kukullunta sema hadila behethak kiyannako
ගම් කුකුලන්ද නැතිනම් ෆාම් කුකුලන්ද
Gam kukulan
බොන වතුරට ඇමොක්සිලින් මිලි250 කරලක් දිය කරල දෙන්න, හැබැයි ගම් කුකුලන්ට ඇතිවන සෙම නම් ටික දවසකින් හොද වෙනවා, ප්‍රතිකාර උවමනාත් නැහැ
Kikili rakinna aran sathi 2k veno thama biththara thibbe na dn biththara thibboth aulak nadda
බොහෝ දුරට අවුලක් වෙන එකක් නැහැ, කොහොම උනත් පරක්කු නොකර ඉක්මනටම තියන්න මහත්මයා
වීඩියෝ එක සුපිරි. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත. ඔය කාලෙ කිකිලි බෙටි දාන්නෙ නැද්ද . එයා එලියට බහිනෙ නැත්නම් දින කීයකට වරක්ද එලියට දාන්න ඕන. බිත්තර වලට අතින් පොඩ්ඩක් වතුර ඉහින්න ඕනද. අකුණු ගහද්දි බිත්තර ගුඩු වෙනවද. මේ ව ටිකත් කියල දෙන්න පුලුවන්ද
මළ පහ කිරීමට කිකිළි දවසකට දෙකකට සැරයක් එලියට එනවා, ඒ වගේම කිසිම වෙලාවක රකින බිත්තර වලට වතුර ඉහින්න එපා, අකුණු වලට රකින බිත්තර නරක් වෙන්නෙත් නැහැ
Biththara danna kittu kikiliyanta biththara kemada denna oni.thama danna patan gaththe ne
සාමානයෙන් බිත්තර දැමීමට ආසන්න කාලයේදි ඒ කියන්නේ වයස මාස 6 හෝ 7 පහු උන ගමන් කිකිළියන්ට බිත්තර දමන කිකිළියන්ගේ කෑම ලබා දිය යුතු වෙනවා
Ethakota kama danne rakina eka athulatada man danne nathi nisa ahanna
කිකිළි රකින තැන අහල පහලින් කෑම භාජනයක් වගේම වතුර භාජනයකුත් තියල තියන්න, උවමනා වෙලාවට සතාට ප්‍රයෝජනයට ගන්න
Benten kikiliyek biththara kiyak dalada rakinne mahaththaya.
අඩුම තරමෙ බිත්තර 35ක් 40ක් වත් දාන්න ඕනි, හැබැයි වියලි කලාප වල මේ සත්තු ඇති කරන කොට ටිකක් කලින් රකින්න පටන් ගන්නවා
Patau avath sathi 3kin vithara passe patau marenna gannavane .hodata idala ekaparatama thatu poravagena vage marenava .ane patau loku karaganna kramayak kiyannako.loku udauvak
ෆාම් කුකුල් පැටව් එහෙම මැරුනත් ගම් කුකුල් පැටව් එහෙම ලේසියෙන් මැරෙන්නෙ නැහැ, සත්තු ටික වැස්සට අහු උනාද..?
@@CeylonTeacher na ..nikanma marenavane.hama sarema rakkuvama bittara okkoma pupurala patau enava ETH sathi 3kin Vitara marenava .avasaneta 1i 2i ithuru venne ...😥
එකට හේතුවක් නම් මැරුන සතාව හරියට දකින්නෙ නැතිව කියන්න අමාරුයි මහත්මයා, සමහර විට බොන වතුරවල විශබීජ තිබිලා පැටව් ආසාදනය උණාද දන්නෙ නෑ
Bithtbra gala ewrai kiyala danaganna kohomada
කිකිලි බිත්තර දාන්නෙ නැතිව කූඩුවටම වෙලා ඉන්නවා, ඒ වගේම බිත්තර රකින කාලෙ එනකොට සතාගෙ ඇගේ උශ්ණත්වයත් වැඩි වෙනවා
Kikili bithara danna kalin bithara rakkawanna thiyanna barida
බැහැ එහෙම කරන්න බැහැ
Kikiliyeketa dewani rekuma hariyaida mahaththaya
හරියනවා
Kikiliyek innawa palaweni para biththara dala iwara wela inne. biththara thibbata kamak nedda. mhaththaya
කමක් නැහැ, හැබැයි පලවෙනි පාර නිසා වැඩි බිත්තර ප්‍රමානයක් නොතියා බිත්තර කිහිපයක් පමනක් තියන්න
Sir kikiliyo biththara danethuwa biththara rakinawada
ඔව් ඉතාම කලාතුරකින් එහෙම වෙනවා, ඒ ගැන සම්පූර්ණ වැඩසටහනක් මම ලබන සතිය දිහාට ඉදිරිපත් කරන්නම්
Gam kukulange ayu kalaya kopamanada
සතාගේ වර්ගය හැටියට වෙනස් වෙනවා, සාමානයෙන් වසර 7ක්-8ක් විතර
kikili kuduwe ekama thana inne, hebei boththara danawa. biththara dapuwama negitinne ne. biththara thibbata kmk nedda
reply karanna
මම හිතන විදිහට නම් බොහෝ විට රැකුම් වැටිලා, ඒක නිසා බිත්තර තියල බලන්න මහත්මයා
Samanyen biththra kiyak rakinna thiyanna onida.kukulek nathi kotuwaka kikili biththra rakinawada gam kikiliyek.
කිකිලියෙකුට බිත්තර රකින්න කුකුලෙක් ඉන්න උවමනා නැහැ, හැබැයි පැටව් හැදෙන සරු බිත්තර දාන්න නම් කුකුලෙක් සිටිය යුතු වෙනවා, කොහොම උනත් බිත්තර රකින කිකිලියෙකුට කුකුලන් ඉන්න ගොවිපලකින් අරගන එන බිත්තර තැබීමෙන් පැටව් අරගන්න පුලුවන්, ඒ වගේම අලුත රකින කිකිලියෙකුට බිත්තර 7කට වඩා වැඩියෙන් තියන්න යන්න එපා, ගැබැයි කිකිලි පරන උනහම බිත්තර 15ක් උනත් රකින්න තියන්න පුලුවන්, කිකිලියන්ට රකින්න බිත්තර තියනකොට ඔත්තේ අගයකින් තිබ්බහම හොදයි කියලත් මතයක් තියෙනවා
Rakina kikilita davas dekak yanakan kema denna epa kiyanne etthada kiyala mata denaganna puluwanda
නැහැ නැහැ ඒ කතාවෙ ඇත්තක් නැහැ... හරියට කෑම ටික නොකා කොහොමද ඇගේ උෂ්ණත්වය ආරක්ෂා කරගන හරියට බිත්තර ටික රැක ගන්නේ...?
kikiliyekuta biththra rakinda mama thibba e kikili tika dawasak rakala biththra e kikilima kanawa ne ai ne 😢
කිකිලිට කැල්සියම් ඌණතාවය ඇතිවෙලා, සිප්පිකටු කුඩු කරල දෙන්න, මේ ගැන මම කලින් වැඩසටහනකුත් කරල තියෙනවා, පුලුවන් නම් ඒක හොයාගන බලන්න
Mage gan kikili kema kanne nehe HEMA thissema Nidagena enne papuwen sema saddayakuth anawa behethak kiyannako
Ane ekmanata kiyannako
සුදුලූණු බික් දෙකක් උදුපියලිය මිටක් එක්ක උණු වතුර වීදුරුවකට දමා තම්බා නිවා ගත් වතුර බොන්න දෙන්න, හැබැයි ගොඩක් සෙම තියෙනවා නම් මේකට හොද වෙන්නෙ නැතිවෙයි, එහෙම නම් පශුවෙදය සහය පතන්න
Kikili lagadi theentha beela thibunavage dakka
එහෙමනම් මේ ප්‍රතිකාරය හරියන්නෙ නැති වෙයි, ඔබතුමාට පශුවෙදය උපදෙස් ලබා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි, හැබැයි මේ තත්වය තව දවස් දෙක තුනකින් නැතිවෙලා යන්නත් පුලුවන්
Teentha bivvahama sema vage anawada
Ape kikili rakinna arn dawas 5,6. K yaddi mn biththara tibba besamaka.kikili ekata awe na.passe kuduwenma tibba dahaiya dala.eth kikili biththara tika kuduwe wena tanakata arn gihin.ethana mokuth na.mokadda kernna one
ඒකට කමක් නැහැ, සතාට පහසු විදිහට රකින්න දෙන්න
Kikili biththara rakala patau 3 denek awa.e unata rakinna tiyapu biththara tawa tiyenawa ewata mokada karanne
තව දවසක් දෙකක් ඉදල බලන්න, සමහර විට පරක්කු වෙලා පැටව් එන වෙලාවල් තියෙනවා, එහෙම නැතිනම් ටෝච් එකක් බිත්තර වලට අල්ලලා බලන්න, පැටව් හැදිලා තියෙනවා නම් එතකොට පේනවා
Adata dawas 23 i.bithara 2 k bidala patav dennek innawa.ithru hathara thama binde naha.mokada karanne.
තව දවසක් දෙකක් බලන්න, එතකොට පැටව් ආවේ නැතිනම් බිත්තර වලට ටෝච් එකක් අල්ලල බලන්න, එතකොට පැටවු හැදිලද නැතිනම් බිත්තර පුහු වෙලාද කියලා හොයා ගන්න පුලුවන් මහත්මයා
Bittar tiynna dwsk mokk hari tiyenwd
නැහැ එහෙම විශේෂ දවසක් නම් නැහැ, ඒත් සමහරු අගහරුවාදා දවස මග ඇරල බිත්තර රක්කවන්න තියෙනවා, ඒ වගේම තව සමහරු උදේ පාන්දර කපුටන් හඩලන්න කලියෙන් තමයි බිත්තර රක්කවන්න තියන්නෙ
Mama gawa kikiliyak innawa eyage vayasa masa 5 eya biththara danawa.....eth rakinna thawa kochcjara davas yaida rakinna
මාස 5න් බිත්තර දාන එකත් ලොකු දෙයක්, එයා තව මාස දෙක තුනකින් රකින්න පටන් ගනීවි,කොහොමටත් වසරකට වඩා අඩු වයස කිකිළියන්ට බිත්තර රකින්න දෙන්න එපා
biththara 30 k wg daala tyenne thama rakinne ne ei ee
ඒක ඇතිකරන සතාගෙ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා, සමහරු බිත්තර 15ක් 20ක් විතර දාලා රකින්න පටන් ගත්තත් සමහර වර්ග වල සත්තු බිත්තර 30ක් 35ක් විතර දානකම් රකින්නෙ නැහැ
Kikiliyo biththara rakinnaththe ai?
සමහර වර්ග වල සත්තු සහජයෙන්ම බිත්තර රකින්නෙ නැහැ
Rakina eka nawathanna puluwanda
පුලුවන්, රකින කාලෙට ඇගට වතුර දාන්න ඕනි, එහෙමත් නැතිනම් කූඩුවෙන් එලියට ඇදලා දාලා ඇතුලට යන්න බැරි විදිහට දොර වහල තියන්න ඕනි
ලුනු වතුරද දන්න ඔනෙ මහත්තයා අනෙ ඒක කියන්නකො.රැකුම් අරින විදිය ගොඩක් පින් මහත්තය🎉@@CeylonTeacher
rir kikiliyan rakinna nadda
හමහර විට කලාතුරකින් බිත්තර රැක්කත් බහුතරයක් රකින්නෙ නැහැ
Bittra kiya ganeda thiyanne
ඇග පත තියෙන ටිකක් ලොකු සතෙක් නම් 12ක් 15ක් උනත් තියන්න පුලුවන්, ඒත් ප්‍රමාණයෙන් කුඩා කිකිළියන්ට අඩු බිත්තර ප්‍රමාණයක් තියන්න
Petau nedda vikunanna
මගෙ ලග නැහැ මහත්මයා
Dan dawas 27k wenawa pataw ne kikili thawa rakinawa e ai
බිත්තර පුහු වෙලාද දන්නෙ නැහැ, ඒක නිසා හොදට එලිය තියෙන ටෝච් එකක් බිත්තර වලට අල්ලල බලන්න මහත්මයා, පැටවු හැදිලා ඉන්නවා නම් පේනවා
👌👌
Biththara danna kitty kikiliyanta biththara kemada Denna oni.thama danna patan gaththe ne.
සාමානයෙන් බිත්තර දැමීමට ආසන්න කාලයේදි ඒ කියන්නේ වයස මාස 6 හෝ 7 පහු උන ගමන් කිකිළියන්ට බිත්තර දමන කිකිළියන්ගේ කෑම ලබා දිය යුතු වෙනවා, එසේ කිරීමේන් සත්තුන්ගෙ බිත්තර දැමීම ඉක්මන් කරගන්න පුලුවන්
hoten lagata biththara adala gannawa. mata thiyena parsne biththara danawa.
reply karanna
මම හිතන විදිහට නම් බොහෝ විට රැකුම් වැටිලා, ඒක නිසා බිත්තර තියල බලන්න මහත්මයා
කිකිලි බිත්තර දානවා, කමක් නැද්ද බිත්තර රකින්න දුන්නට.
එහෙනම් තව දවස් දෙක තුනක් බලලා, බිත්තර දාන එක නතර උනාට පස්සේ රකින්න බිත්තර තියන්න
ok
Kikiliyek innawa kikili wadi walawak lagala inne paththata alawela kakul sudu wela kiwisum yanawa ai e
සතාව දකින්නෙ නැතිව මට හරියටම ප්‍රතිකාරයක් කියන්න අමාරුයි, සමහර විට සෙම අමාරුව වෙන්න පුලුවන්, හැබැයි වෙනත් ආසාදනයක් නම් අනික් සත්තුන්ටත් බෝවෙන්න පුලුවන්, ඒක හින්දා කාට හරි රෝගී සතාව පෙන්නලා ප්‍රතිකාරයක් කරන්න
E kikilige biththara thibbata kamak nadda
ඒපා, ඒ සතාගෙ බිත්තර රක්කවන්න තියන්න එපා, මොකද පැටව් නීරෝගී නොවෙන්න පුලුවන්
Kukul patiyek innawa uge kakul mugatiyek allala kakula korai mokada mama karanne
7වෙනි බිත්තරේ දැම්මට පස්සෙ කිකිලෙ එතන වාඩි වෙලා රකින්නගත්ත නිසාබිත්තර තුනක් තිබ්බා. වෙනම බේසමක තියලා ප්ලාස්ටික් කූඩෙකින් වැහුවා.
ඒක හොදයි දුව
Kikiliyek rakiddi baluwata kamak nadda
නොබලා ඉන්න තරමට තමයි හොද
@@CeylonTeacher kuku patau bittaren eiyata apu dawase idan denna oni behe warga tiyenawada kiyala dennako
ගම් කුකුල් පැටවුන්ට බෙහෙත් වර්ග දෙන්න උවමනා නැහැ
@@CeylonTeacher etakota ගනාඩ්ක්සිල් . ග්ලුකෝස් . දෙන්න ඔනි නැද්ද
no
😢
මල්ලි මට දෙයක් දැනගන්න ඕනි.
බිත්තර රකින්න තියනකොට එකම බ්ලඩ් ලයින් එකක හැදුන බිත්තර තිබ්බොත් පැටවු සාර්ථක නැද්ද?
නැහැ, එය අසාර්තක ක්‍රමවේදයක්, ඒ නිසා විවිධ ස්ථානයන් වලින් ලබා ගත් හොද වර්ගයේ බිත්තර රක්කවන්න තියන්න
ගොඩක්ම කුකුල්ලු හදන තැන් වල ඉන්නෙත් එහෙම සත්තුනෙ.මවු සතුන් වෙන් කරල හදනතැන් නැහැනෙ.
එහෙම තැන් තියෙනවා, ටිකක් හොයල බලන්න මහත්මයා
Kikiliyek den rakinawa dawas 12 k 13k wenawa me dawas wala wahinawa kamak nedda wessata
වැස්සට නම් කමක් නැහැ මහත්මයා, ඒත් බිත්තර රකින තැනට හිරිකඩ වැටෙන්න නම් හොද නැහැ, ඒක නිසා ඒ ගැන හොයලා බලන්න
Kikiliyek rekala aluth petau 10 k innawa. Eth kikilita amarui bala ganna. Kuduwe dala kaden kema genath denne kamak nedda mahththaya ehema dunnata loku weida kade kema walata
චික් ග්‍රෝවර් ෆීඩ් නොහොත් වැඩෙන කුකුල් පැටවුන්ගේ කුකුල් කෑම ලබා දෙන්න මහත්මයා, ඒවට පැටව් ඉක්මනින් ලොකු වෙනවා, හැබැයි පුලුවන් හැම වෙලාවකම පැටව් නිදැල්ලෙත් යවන්න
Mama palweni dawase biththara 4k thibba passe thawa ekak thibba den 5 i kikili deweni rekuma hari yaida please Ripley me
කිසිම ගැටලුවක් නැහැ, කිකිලියෙකුට බිත්තර රකින්න තියලා දවසක් දෙකක් යනකම් අලුතින් බිත්තර එකතු කලාට ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ මහත්මයා
Kukulo kakka daddi lea yanawa
ඔබේ ගැටලුව පැහැදිලි මදි මහත්මයා
Mage lagat kikiliyek innawa. Eya ada tama rakinna geta ewit inne.. Eya inna kamare slab ekak dala tiyenne tikak rassnei. Api Polonnaruwe.. Eka getaluwak Nedda mahatmaya... E wagema kikilita eka bittarai tiyenne.. Heta tawa ekak, anidda, tawa ekak tibbata getaluwak nedda...tawa eka kikiliyak bittara danawa. Ewa tama denne rakinna... Oba tumage video eka watinwa godak.
ස්ලැබ් එකේ ලොකු රස්නයක් නැතිනම් ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, හැබැයි කිකිලිට රකින්න එකපාර බිත්තර හත අටක් වත් තියන්න, නැතිනම් පස්සේ තියන බිත්තර පුහු වෙලා යාවී, ඒක හින්දා වෙන කුකුල් කොටුවකින් හරි බිත්තර අරගන ඇවිත් එකපාර රකින්න තියන්න
@@CeylonTeacher bohama stuti pilituru dunnata
එක ගං කුකුල් වර්ගයක කුකුලෙකුයි තව වර්ගයක කිකිලියොයි එකට හිටියොත්
උං බිත්තර දායිද?
අනිවාර්යයෙන්ම ඔව්
Ehema koma man Ahalathinne uta una enawakiyalane😮
අපේ කිකිළියන් 5 කුකුලයි එක කූඩුවේ ඉන්නේ එකෙක් අද බිත්තරයක් දාලා තිබ්බා ඒවා රක්කන්නේ කොහොමද .... අලුත් අය නිසා එයාලා රකියිද.... එහෙම රකිනවා නම් බිත්තර එතකන් තියගන්නේ කොහොමද ...
අලුත් අය උනත් එයාලා රකින වර්ගයකට අයත් නම් අනිවාර්යයෙන්ම බිත්තර රකින්න පටන් ගන්නවා, හැබැයි එහෙම කියල බිත්තර රකින්න පටන් ගන්නකම් බිත්තර එකතු කරල තියා ගන්න එපා, සතෙක් බිත්තර රකින්න පටන් ගත්තට පස්සේ කොහෙන් හරි හොද තැනකින් බිත්තර ටිකක් හොයාගන රක්කවන්න තියන්න
Mahattaya gam kikiliyo samannayen bittara kiyak dalada ralinna ganne😶
Danna kenek kiyannako
මටත් දැන ගන්න ඕනි
සාමානයයෙන් විස්සක් තිහක් වත් දාන්න ඔනි, හැබැයි මේක සතාගෙ වර්ගය අනුව වෙනස් වෙනවා
සාමාන්‍යයෙන් බිත්තර කීයක් තියන්න ඕනිද..
පලවෙනි පාරට රකින සතෙකුට නම් බිත්තර දහයකට වඩා තියන්න එපා, ඒ වගේම ප්‍රමානයෙන් කුඩා කිකිළියන්ටත් වැඩි බිත්තර ප්‍රමානයක් තියන්න එපා, නැතිනම් බිත්තර 12ක් 15ක් විතර තියන්න පුලුවන්
RIR රකිනවද
no
කිකිලි පලවෙනි වතාවට බිත්තර 5 රැක්කා.දැන් පැටවු 5 ඉන්නවා.දැන් දවස් 2 වෙනවා.මොකක්ද දැන් කරන්ඩ ඕනේ පැටවු කිකිලි අස්සේ ඉන්නේ.උන් කොච්චර කල් එහෙම තියන්ඩ ද...කන්න chik starter කියන එක දුන්නා.පැටවු පොඩ්ඩ පොඩ්ඩ කනවා..කොච්චර කාලයක් ඒක දෙනවද...
ඔබට මෙහිදී විශේෂයෙන් සිදු කල යුතු දෙයක් නොමැත, තව දවස් දෙක තුනකින් කිකිලි පැටව් එලියට අරගන කෑම හොයාගන කන හැටි පුරුදු කරන්න පටන් ගනීවි, ඒ කාලයේදී බල්ලන්, කපුටන්, පූසන් වැනි සත්තුන් ගෙන් පැටවුන්ට අනතුරක් නොවීමට වග බලා ගන්න, චික් ස්ටාටර් ෆීඩි මාසයක් විතර දුන්නහම ඇති, හැබැයි සත්තු නිදැල්ලෙ යවනවා නම් ඒ දෙන්න උවමනාත් නැහැ
නැත්තන් වෙනම කිකිලිට ඉන්න පුලුවන් විදියට් ලීවලින් වට කරලා චුටි කුඩුවක් ගහල එකට කිකිලිව දාන්නද බිත්තරත් එක්ක
මන් බිත්තර රක්කන මැෂින් එකකින් බිත්තර රක්කුව එකේ බල්බ් එක ඔන් උනේ 37.8දි ඔෆ් උනේ 38.8දි හැබැයි එක පැටියෙක් වත් කට්ට කඩාගෙන ආවේ නෑ... පැටව් ඇතුලේ හැදිලා මැරිලා.. මැෂින් එක ඇතුලේ වතුර එහෙම තියලා ඔක්කොම හරියටම කලා. ඇයි එහෙම පැටව් මරුනේ.. මැෂින් එකේ උෂ්ණත්වය හරි ද
මැෂින් එකේ උෂ්ණත්වය නම් හරි, හැබැයි රටේ මේ දිනවල පවතින විදුලිබල සැපයුම ඇණහිටීම මේකට හේතු වෙන්න පුලුවන්
37.5 /38.5 enne
Una nethi weida ikmanata
එහෙම හරියටම කියන්න අමාරුයි, හැබැයි මේ දවස් වල තියන අධික සීතල සත්තුන්ට ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්
Demuhun kikiliyo bittara rakin nadda
නැහැ දුව, දෙමුහුම් කිකිලියො බොහෝ විට බිත්තර රකින්නෙ නැහැ
මුලින් බිත්තර දාන්න පටන් ගත්ත කිකිලියක් ඉන්නවා ඒ කිකිලිය බිත්තර 20ක් පමන දාලා දැන් තටු පුම්බගෙන කොක් කොක් ගානවා නමුත් තාම බිත්තර දානවා මට දැනගන්න අවශ්‍ය බිත්තර දාලා ඉවරයි කියලා අපි කොහොමද දැනගන්නෙ සහ බිත්තර රකින්න තියන්න දැන් වෙලාව කියලා අපි කොහොමද දැනගන්නෙ.කිකිලිය බිත්තර ඉල්ලනවා කියලා කොහොමද දැනගන්නෙ.
හොද ප්‍රශ්ණයක් මහත්මයා,
කිකිලි බිත්තර දාල ඉවර වෙලා රකින කාලේ ආපුවහම කූඩුවෙන් එලියට යන්නෙ නැතිව කූඩුව ඇතුලටම වෙලා වැතිරිලා ඉන්නවා, ඒ වගේ කිකිලියක් අතට අරගන බලපුවහම බඩ යට හොදට උණුසුම් වෙලා කියල අපිට දැකගන්න පුලුවන්, ඉතින් ඒ විදිහට රකින්න පටන් අරගන දවස් තුන හතරක් ගතවෙනකොට කිකිලියෙකුට බිත්තර තැබීම කලයුතු වෙනවා, සමහරවිට මේ දවස් වෙනකොට කිකිලි කූඩුවේ තියෙන බිත්තරයක් තමන් ලගට පෙරලගන ඇවිත් ඒක උඩ වාඩිවෙලා රකින්නත් පටන් ගන්නවා
කිකිලි බිත්තරය උඩ වාඩි වෙලා ඉදිය අද .දැන් බිත්තර තිබ්බම රකීවිද
@@chamantha6880 ඔව් දැන් බිත්තර කොරහකට වැලි ටිකක් දාලා ඊට උඩින් දහයියා දාලා බිත්තර 7ක් හෝ 9ක් තියලා කිකිලිය ඒක උඩින් තියලා බලන්න
@@KELUM_music ok tnx❤️
බිත්තර රකින්න තියන දවසක් කියන්නකො
ශීතකරණයේ පැය 5 ක් විතර දාලා තිබුනු බිත්තර රක්කවන්න සුදුසුද
අපේ කිකිලි බිත්තර දැම්මා 20 ක්
එයා රකින්න පටන් ගත්තේ නැති නිසා අද අපි ශීතකරණයට දැම්මා බිත්තර නරක් වෙන නිසා .
ඒත් අද 21 වෙනි බිත්තරේ දැම්මට පස්සේ එයා බිත්තර රකින්න හොයනවා , දැනට ෆිජ් එකේ දාපු නැති බිත්තර දෙකක් ඉක්මනට තිබ්බා එයා රකින්න ගත්ත නිසා .
ඒත් මේ රස්නේ කාලේ එයා බිත්තර දිගටම රකීද ,බිත්තර කොට්ට කරනවා කියනවා මේ කාලෙට සමහරු .
ෆ්‍රිජ් එකේ තියෙන බිත්තර නම් රක්කවන්න එපා, මොකද ඒවා පුහු බිත්තර වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩියි, හැබැයි රස්නෙ කාලෙ කියල නෑ, රකින කිකිලි කොහොමත් හොදට රකිනවා
මහත්තයා ගම් කිකිලියෙ අවුරුදු කීයක් පමණ බිත්තර දානවද ..plz ...reply
වසර පහ හයක් පමණ, හැබැයි මෙම කාලසීමාව ඇතිකරන සතාගේ වර්ගය අනුව අඩු හෝ වැඩි වෙනවා
Loku Aya chuti patawta kotanawa mokada karanne
ටික දවසක් යනකම් පොඩි පැටව් වෙන් කරලා වෙනමම තියන්න
Mage laga inna kikili biththara tika welawak rekala eliyata yanawa Ee mokada danne na ne
ඒ හැටි, සමහර සත්තු බිත්තර රකින්න පටන් ගන්න අලුත ඔහොම තමයි, හැබැයි ටික කාලයක් යනකොට හොදට බිත්තර රකින්න පටන් ගන්නවා
ගම් කුකිලියකට ෆාම් බිත්තර රකින්න තියන්න පුලුවන්ද
ඔව්, පුලුවන් මහත්මයා
කුකුල් පැටව් දවස් කීයෙන්ද හැදෙන්නේ
බිත්තර කියක් රකින්න තියෙනවාද
අලුත රකින කිකිලියෙකුට නම් බිත්තර 10ට වඩා අඩුවෙන් තියන්න, නැතිනම් බිත්තර 15ක් විතර එකපාර රක්කවන්න පුලුවන්, ඒ වගේම ඔත්තේ ගනන් වලින් බිත්තර තියන කොට බිත්තර නරක් වෙන්නෙ නැහැ කියලත් මතයක් තියෙනවා
🙈❤️✌️
RIR කිකිලියන්ගේ බිත්තර ගම් කිකිලියොන්ට කියලා රක්කවන්න පුලුවන්ද අවුලක් නැද්ද 😊
පුලුවන්, කිසිම ගැටලුවක් නැහැ
මහත්තයා මගේ දෙවැනි රැකීම හරි ගියා. පැටව් 4 දෙනෙක් ඉන්නවා දැන්. ඊ ළඟ 3 වෙනි රුකීම මාස කීයකීන් ආරම්භ වෙන්නේ. බිත්තර කීයක් තියනවද 3 වෙනි රුකීම සඳහා
තව මාස හය හතකින් දෙවෙනි රැකීම පටන් ගනීවී, බිත්තර 12ක් විතර තියන්න
ගිනි කුකුලන් හා ගම් කුකුලන් එකට හදන්න පුලුවන්ද ?
හොදට ඉඩකඩ තියෙනව නම් පුලුවන්
පුලුවන් මන් ලගත් ඉන්නවා
Whatsapp number eka denna puluvanda
පුලුවන් 💪
හොද කිකිලියක් තෝර ගන්නේ කොහොමද ? 🙏
දුව, බිත්තර රක්කවන කිකිලියක් තෝරා ගන්න හැටි මම කලින් කියල දීල තියෙනවා, එවා බලන්න
මං ගාව කිකිලියක් ඉන්නවා ඌ ගේ ඇතුලේ කොහෙවත් තිබ්බට රකින්නෑ කූඩුවම ඕනේ. ඒ හින්දා කූඩුවේම තැනක් හදලා අනිත් එවුන්ට යන්න බැරි වෙන්න ආවරණය කරා.කුකුලා එහෙම.හඩලනකොට ඌ බිත්‍තර කුණු කරයිද දන්නෑ නේ
නැහැ නැහැ කුකුලා අඩලනකොට එහෙම බිත්තර කුණු කරන්නෙ නැහැ
දැනට බිත්තර දෙකක් කූඩුවෙ තියෙනවා.කූඩුවෙ ඉන්නෙ කුකුලයි කිකිලියි. මට තියෙන ප්‍රශ්නෙ
1. කිකිලි බිත්තර රකින්න පටන් ගන්නකන් බිත්තර කූඩුවෙම තිබ්බට කමක් නැද්ද?
2. කුකුල කූඩුවෙ ඉන්න එක ප්‍රශ්නයක්ද?
1. බිත්තර දෙක කූඩුවේ තියෙනකොට සෙලවිලා සවුත්තු වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් පිනි බාන්න පුලුවන්, ඒක නිසා වෙනමම ගබඩා කරල තියෙන එක හොදයි
2. කුකුලා කූඩුවේ හිටියට ගැටලුවක් නැහැ, හැබැයි රකින කිකිළිට කොටන කුකුල්ලුත් ඉන්නවා
නැත්තන් කාඩ් බෝට් පෙට්ටියකට බිත්තර ටික දාලා කිකිලිව් දාලා ගේ ඇතුලෙන් තියන්නද අයියෙ , මට මේකට විසදුමක් කියනකො😊😊
කූඩුවේ ගොඩක් සත්තු නැතිනම් ඔයාට පුලුවන් කූඩුවේම තියලා බිත්තර රක්කවන්න, එහෙමත් නැත්නම් තෙමෙන්නෙ නැති ආරක්ෂිත ඕනිම තැනක තියල බිත්තර රක්කවන්න, බල්ලො පූසෝ නැත්නම් බේසමක හරි පෙට්ටියක හරි දාලා, ගෙදර අදුරු තැනක තියල තියන්න
@@CeylonTeacher MAGE KUKUL KUDUWE KIKILI KUKULEKUI WITHARAI INNE KUDUWA ATHU LEMA RAKINNNA THIYANADA KUKULA KOTANA EKAK NADDA (dennama pora kukullu)
අපෙ කිකිළි ළඟට ගියාහම තටු පුම්බනවා.
ඒත් ඌ කුකුල එක්ක ඇවිදිනවා.
වාඩි වෙලා ඉන්නෙ නෑනෙ