100 % ප්‍රතිපල. ඔයාගේ නම ලුණු වතුරට දාල, ඔයාව පුදුම කරමින් හැම දෙයක්ම ලැබෙන හැටි බලන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 2K

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 3 หลายเดือนก่อน +182

    අවශ්‍යම මොහොතක මේ වීඩියෝ 1දකින්න සැලැස්වු විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .♥️🌍🧿

    • @user-kr2cy3dd1i
      @user-kr2cy3dd1i 2 หลายเดือนก่อน +2

      MANA KAMATI LUNU OIKIBADA WISWATAYA MATA TIYANAWA MA CHANAL AKATA GODAKMA STUTI STUTI.

  • @shayamathilakarathne
    @shayamathilakarathne 2 หลายเดือนก่อน +42

    මේ වීඩියෝ එක මන් මීට ටික දවසකට කලින් දැක්කා එත් මේක බලන්න කැමක්තක් ආවේ නෑ. අදත් මේක මම ඉබේම දැක්කේ එත් අද මන් මේක බැලුවා මේක බලන්න ඉඩ සැලසු ආදරණිය විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🙏

  • @smetsrsahddr2997
    @smetsrsahddr2997 3 หลายเดือนก่อน +51

    මෙම වීඩියෝ එක බැලීමට අවස්ථාව සලසා දුන් විශ්වයට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති කරමි

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r 2 หลายเดือนก่อน +16

    ජීවිතේ අමාරුම අවස්ථාවක මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි 🙏❤️

  • @udenivijebandara9797
    @udenivijebandara9797 3 หลายเดือนก่อน +107

    මේ දේවල් අහන්න සැලැස්සවූ විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @DevKumara12
    @DevKumara12 3 หลายเดือนก่อน +84

    මට අද තමයි මිස්ගේ මේ දේවල් අහන්න බලන්න ලැබුනේ...විස්වය ගැන මම ගොඩාක් විස්වාස කරනවා ඔබතුමියගේ මේ පිලියම මම ගොඩක් විස්වාසයෙන් කරනවා...ඔබ තුමිය ඇතුලු සියලුම ලෝ වැසියන්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය අනේක වාරයක් ලැබේවා 🙏🙏🙏🙏ස්තුති...ස්තුති ....ස්තුති

  • @user-sn2my2sn2u
    @user-sn2my2sn2u หลายเดือนก่อน +12

    මෙ විඩියෝ ඒක බලන්න ඉඩ සැලැස්සු විශ්ව මාතාවට බොහොම ස්තුතියි ❤❤❤ මම විශ්වය බෙහෙවින්ම විස්වාස කරන කෙනේක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @mariefernando5480
    @mariefernando5480 2 หลายเดือนก่อน +10

    මෙම විඩියෝ එක බලන්න ඉඩ සලසා දුන්නාට විස්වයට ගොඩක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน +117

    මේ වැදගත් වීඩියෝ එක මට අහන්න සැලැස්වූ විෂ්වමාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී

    • @srimathichandrika1011
      @srimathichandrika1011 3 หลายเดือนก่อน +3

      ඔබට ස්තුතියි. විශ්වශක්තියට ස්තුතියි.

    • @lalithaalahakoon4743
      @lalithaalahakoon4743 3 หลายเดือนก่อน +1

      ඔබ ට බොහොම පින්

    • @PushpaDamayanthi-tk2nc
      @PushpaDamayanthi-tk2nc 3 หลายเดือนก่อน +1

      විශ්වයට අනේක වාරයක් ස්තුතියි

    • @kasuniumesha744
      @kasuniumesha744 3 หลายเดือนก่อน

      ඔබ තුමියට ගොඩක් ස්තුතියි විශ්වයට මගේ නමස්කාර වෙිවා නමස්කාර වෙිවා නමස්කාර වෙිවා

    • @kasuniumesha744
      @kasuniumesha744 3 หลายเดือนก่อน +1

      මම නමස්කාර කරමි

  • @juipiter_x
    @juipiter_x 3 หลายเดือนก่อน +77

    මම මේ චාරිත්‍ර ක්‍රමය අනිවාර්යෙන්ම කරනවා. ඔබතුමියට බොහොම ස්තුතියි. හරිම වටිනවා.💪💪💪❤❤❤

  • @rpcreation1301
    @rpcreation1301 หลายเดือนก่อน +4

    මම මගේ සියලු පැතුම් විශ්වයට භාර දී අවසානයි... මේ වීඩීයෝව මට බලන්න සැලැස් වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka 2 หลายเดือนก่อน +8

    මේ වීඩියෝ එක බලන්න සැලැස්සු විශ්ව මාතාවට ස්තූතියි. ❤❤ මම විශ්ව ආකර්ශන නීතිය විශ්වාස කරනවා 100%ක්ම 😊❤

  • @user-mv8zj9kq7b
    @user-mv8zj9kq7b 3 หลายเดือนก่อน +46

    මෙම වැඩ සටහන බලන්න සලසා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏

    • @chandimagunasekara7921
      @chandimagunasekara7921 3 หลายเดือนก่อน +2

      මා මෙය අද ඇසුවා. මෙය මට පෙන්වාදීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ....🙏🙏🙏💖💖💖🌷🌷🌷

  • @SushathiSrilanka-kr1es
    @SushathiSrilanka-kr1es 3 หลายเดือนก่อน +31

    විශ්ව මතාවටත් ඔබ තුමියටත් බෝහෝම ස්තුතියි මෙි දේවල් අහන්න සැලැස්සුවට 🙏🙏🙏

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබතුමියට.මන් සොයා සොයා හිටිය මගේ ජීවිතයට වැදගත් මානසික වින්දනයක් මට ලැබුණා..... ඒ ඔබ තුමිය, මා විශ්වාස කරන විශ්ව මාතාව මට හමු කිරීමයි.. ගොඩක් ස්තුතියි මා ආදරය කරන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .. ❤❤❤🤲🧡💫💫

  • @DisniJayakody-hq3ph
    @DisniJayakody-hq3ph 3 หลายเดือนก่อน +10

    විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට ❤

  • @shanikasalgadu
    @shanikasalgadu 3 หลายเดือนก่อน +34

    ස්තුතියි මිස් මම අදයි ඔබත් සමග සම්බන්ධ උනෙ අනිවාර්යෙන් මම මේක කරනවා ස්තුතියි 🙏🏾 ගොඩක් ඔබට ජේසු පිහිටයි බුදුන් සරණයි 💐❤️

  • @srimaaberathna4501
    @srimaaberathna4501 3 หลายเดือนก่อน +16

    මේ දේවල් පැහැදිලිව විස්තර සහිතව අවබෝධ කරදුන් ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියව මුණගැස්සූ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි...

  • @user-wd8lj9bv6w
    @user-wd8lj9bv6w 2 หลายเดือนก่อน +6

    මේ කතාව අහලා මට මන් ගැනම විශ්වාසයක් ඇති උනා
    ඔබ තුමියට අනෙක වාරයක් ස්තූතිය 🙏🙏🙏

  • @deepageeganage1486
    @deepageeganage1486 หลายเดือนก่อน +5

    ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදය යක ඉන්න මේ මොහොතෙ මේ වීඩියෝ එක බලන්න ලැබුනට ඔබටත් ...ආදරණීය විශ්ව මාතාවටත්....අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ....🙏🙏🙏ස්තූතියි ...🙏🙏🙏
    ස්තූතියි ...🙏🙏🙏ස්තූතියි ....🙏🙏🙏

  • @pubgpro379
    @pubgpro379 3 หลายเดือนก่อน +79

    මේ ටෙක්නික් හැම එකක්ම සාරථකයි මිස්.අත්දැකීමෙන් මම එහෙම කිව්වෙ.ගොඩක් අයට මේ දේවල් හරියන්නෙ නෑ කියලා මැසිවිලි නගනවා.ඒකට ප්‍රධානම හේතුව මම දකින්නෙ කොයි දේ පටන්ගන්නෙත් අවිශ්වාසෙන් වගේම පුදුම තරම් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවීම සහ අත් නොහැර අල්ලාගෙන සිටීම.අතහැර දැමීම තරම් සාර්ථක ක්‍රමයක් වෙනනම් මම දන්නෙ නෑ මිස්..ස්තුතී❤❤

    • @LifeByNilu
      @LifeByNilu  3 หลายเดือนก่อน +7

      ස්තුතියි ඔයාගේ අත්දැකීම share කලාට.🙂

    • @Herathathula
      @Herathathula 3 หลายเดือนก่อน +2

      True. U will receive things when u r no longer attached to it

    • @ChamikaSamarawila-eo4wr
      @ChamikaSamarawila-eo4wr หลายเดือนก่อน +1

      හරියටම වැරදියි. මෙම සියලුම දේ සත්‍ය බව අත්දැකීමෙන් දන්නවා.සියල්ල විස්වාසය මත රදනව

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 หลายเดือนก่อน +47

    මම මේ චාරිත්‍රය අනිවාර්යයෙන්ම කරනවා ,👌👍🌹 මට මේ වීඩියෝ එක නරඹන්න සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි👌🏆👍💖🌹🙏 මම මගේ ජීවිතය ජයග්‍රහණය කරාම රැගෙන යනවා 🌹 මේ ජීවිතය මට ලැබිල තියන හැම දේකටම මම ස්තූතිවන්ත වෙමි 🙏ආදරණීයම නිලුු ඔබට බොහොමත්ම ස්තුතියි 🙏🌹💖

    • @upasend1637
      @upasend1637 2 หลายเดือนก่อน

      Kumari I like your comments and I love ❤️ you budusarani

    • @user-wj2ns3gt9h
      @user-wj2ns3gt9h 2 หลายเดือนก่อน

      ඔබ තුමියට බොහොම පින්👏🏼👏🏼🌸🌸

  • @bashi-fh1vr
    @bashi-fh1vr 2 หลายเดือนก่อน +4

    අහම්බෙන් දැකපු වටිනා වීඩියෝ එකක්..මගේ ප්‍රශ්න ගොඩක් ඉන්න මොහොතක අහන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏ස්තුතියි!!!!ස්තුතියි !!!!

  • @RithmikaSwarnapali-jp9wh
    @RithmikaSwarnapali-jp9wh 2 หลายเดือนก่อน +3

    මම මේ චාරිත්‍රය අනිවාර්යයෙන්ම කරනව .ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි මෙය අහන්න සැලැස්සු විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @AmFearr_
    @AmFearr_ 3 หลายเดือนก่อน +25

    මෙය අහන්න සැලැස්සු විශ්වයටත් ඔබ තුමියටත් බොහොමත්ම ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 หลายเดือนก่อน +16

    ස්තුති ස්තුති මෙම video එක අහමිබෙන් වගෙ දැකගන්න ලැබුණා , විශ්ව මාතාව ස්තුති ස්තුති ස්තුති ගොඩාක් වටින මෙම video එක ස්තුති ස්තුති 🤲🙏

  • @SirilDaluwathu
    @SirilDaluwathu หลายเดือนก่อน +5

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ❤.

  • @sadhashiwannaiarachchi4420
    @sadhashiwannaiarachchi4420 3 หลายเดือนก่อน +6

    අවශ්‍ය ම මොහතක මේ වීඩීයෝ එක බලන්න සැලසුම් කරපු විශ්වයට අනේක වාරයක් ස්තූතියි

  • @user-mp4tg9cp7r
    @user-mp4tg9cp7r 3 หลายเดือนก่อน +29

    මම විස්වය ගැන ගොඩක් විස්වාස කරන කෙනෙක් අවශ්‍ය මොහොතේ මේය දකින්න ලැබීම සතුටක් විස්මයට තුති🙏🙏🙏

  • @nalindamunaweera315
    @nalindamunaweera315 3 หลายเดือนก่อน +173

    මේ video එක අහන්න ලැබුණා අද වෙසක් පොහොය දිනය උදේ වෙන විට මම ත් විශාල බලාපොරොත්තු වක ඉන්නේ . ඇත්ත ටම මම ත් මේ ලුණු වලින් කරන කෙම් ක්‍රම අත් හදා බලලා තියෙනවා .සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා . දැන් තමයි විශාල ම අභියෝගයක ඉන්න වෙලා ව. මම මේ ක්‍රමය අනිවාර්යයෙන් ම කරනවා. විශ්ව මාතාව ගේ ආශිර්වාදය නොවඩුවම ලැබෙනවා . ස්තුති . මේ video ව අහන්න ලබා දුන් විශ්වයට ත් ඔබටත් ස්තුති . 🙏🙏🙏

    • @LifeByNilu
      @LifeByNilu  3 หลายเดือนก่อน +8

      ඔයාගේ අත්දැකීමුත් share කලට ස්තුතියි.🙂

    • @kalyanichooty7795
      @kalyanichooty7795 3 หลายเดือนก่อน +8

      අද 23 මේ video එක බැලුවෙ .මේ ක්‍රමය කරල බලනව.thank you❤️❤️❤️ so much❤️ mother universe .

    • @user-kq8oe5xy3o
      @user-kq8oe5xy3o 3 หลายเดือนก่อน +6

      Me vidiyo eaka balanne selesisuwata me wisiwayata godak tenkiu

    • @sadanathusari5999
      @sadanathusari5999 3 หลายเดือนก่อน +4

      Istuti viswa matawa

    • @user-pw3hh2fp1y
      @user-pw3hh2fp1y 2 หลายเดือนก่อน

      රට ඉන්න කෙනෙක් කොහොමද කරන්නෙ

  • @renukageethani2821
    @renukageethani2821 หลายเดือนก่อน +2

    මෙය අහන්න ඉඩ සලසා දුන් විශ්ව මාතාවට ස්තූතියි මෙය ඉදිරිපත් කළ ඔබ තුමියට ස්තූතියි

  • @user-ux6nr3pt5s
    @user-ux6nr3pt5s 2 หลายเดือนก่อน +1

    මෙවැනි වීඩියෝ එකක් තුලින් නොදන්නා හැම දෙයක්ම පැහැදිලි කර දුන් විශ්ව බල දේවතා මාතාවටත් මෙහි කරුනු පැහැදිලි කර දුන් ඔබ තුමියට ත් මාගේ ස්තුතිය පුද කරමි විශ්වයට ස්තුති වේවා!!

  • @user-yo2qx8er8z
    @user-yo2qx8er8z 3 หลายเดือนก่อน +11

    මට අවශ්‍යම වෙලාවෙ මේක දැක්වීමට විශ්වයට ස්තුති වේවා

  • @tharangasrimani1628
    @tharangasrimani1628 3 หลายเดือนก่อน +9

    උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වීඩියෝව නරඹන්න සැළැස්සුවට. ඒ වගේම ඔබතුමියටත් ගොඩක් ස්තූතියි 🙏♥️🙏♥️

  • @saracool-zi6ok
    @saracool-zi6ok 2 หลายเดือนก่อน +3

    මමත් විස්වයට එකතු වෙනවා. මේ හැම දෙයක්ම අලුතෙන් ආරම්භ කරනවා මම. ස්තුතියි විශ්වයට. ස්තුතියි විශ්වයට. ස්තුතියි විශ්වයට. 🙏🙏🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 3 หลายเดือนก่อน +3

    අනේ බොහොම ස්තුතියි විශ්වලෝකයටම මම සැමදා ❤මට මෙතෙක් සෑම දෙයක්ම ලබාදීල තියෙන්නෙත් විශ්වයවිසින්ම බවයි මම විස්වාස කරන්නෙ ❤මින් ඉදිරියටත් මට මේ විදියට කරාම ඉතුරු අඩුපාඩුත් විශ්වය විසින් සම්පුුර්ණ කර දෙනබව මම විස්වාස කරනවා ❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි සියළු දෙව්රැකවරණයි දිිර්ගායුෂ වේවා🏵️ පිංවත් ඔබටත් මටත් මුළු විශ්ව ලෝකයටමත්❤❤❤❤❤

  • @juipiter_x
    @juipiter_x 3 หลายเดือนก่อน +83

    ඇස්වහ කටවහ දෝෂ වලට මුහුදේ නාන එක සම්බන්දව මට ගොඩක් අත්දැකීම් තියෙනවා. හොද ප්‍රතිපලත් ලැබිල තියෙනවා.❤

    • @siriyawathekg
      @siriyawathekg 3 หลายเดือนก่อน +2

      👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikawijerathna7876
    @indikawijerathna7876 3 หลายเดือนก่อน +13

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤

  • @GeeshaniSilva
    @GeeshaniSilva 2 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .🙏🙏

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 หลายเดือนก่อน +1

    ජීවිතයේ අමාරුම කාලේ නැගිටින්නට අත දෙන විශ්ව මාතාවට අනික වාරයක් පින් සිදුවේවා

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8t 3 หลายเดือนก่อน +118

    මේ විඩියෝ එක මට බලම්න සැලැස්සු විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔයත් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 3 หลายเดือนก่อน +2

      Vidwayata,thank❤

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 3 หลายเดือนก่อน

      Viswayata,godak,godak,godak,isthuthi

    • @user-uw4fz7nv1k
      @user-uw4fz7nv1k 3 หลายเดือนก่อน

      විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @user-uo3yy6hd9b
      @user-uo3yy6hd9b 3 หลายเดือนก่อน

      Mata awashyawelawata me vediyo eke Gahanna already wishwamathavata sthuthi!

    • @user-us4cn3rb1p
      @user-us4cn3rb1p หลายเดือนก่อน

      මම මේක දැක්කෙ ස්තුතියි විශ්ව මාතාව

  • @SumanasenaAbeysinha-co2zw
    @SumanasenaAbeysinha-co2zw 3 หลายเดือนก่อน +26

    මට ගොඩක් වැදගත් වෙන video එකක්. අනිවාර්යෙන්ම මම අදම මේක කරනවා. මේ දේවල් කියල දෙන ඔයාටත් විශ්වයටත් ගොඩක් ආදරෙයි.🥰❤❤❤❤❤❤

  • @malkinavodya2574
    @malkinavodya2574 2 วันที่ผ่านมา

    මෙම වීඩියෝ එක බැලීමට අවස්ථාව ලබා දුන් විශ්වයට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @yenkesedn
    @yenkesedn หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතිවන්ත වෙමි මෙවැනි වීඩියෝ තව තවත් අපට බැලීමට සලස්වන ඔබතුමියටත් ස්තුතියි❤

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 3 หลายเดือนก่อน +8

    මමත් අනිවාර්යයෙන් කරනව මේ චාරිත්‍රය ❤.බොහොම ස්තුතියි විශ්ව මාතාවට මේ දේ මට පෙනෙන්න සැලැස්සුවට❤

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 3 หลายเดือนก่อน +5

    විඩියෝ එක අහන්න සැලැස්වීම ගැන ඔබ තුමියට ස්තුතියි ,ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !🙏

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 3 หลายเดือนก่อน +1

    මුලින්ම මා විශ්වයට විශ්වමාතාවට ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක මා හට පෙන්නුම් කරාට ඔබතුමියටත් බොහෝම ස්තුතියි මෙවැනි දේවල් අපට කියා දෙනවාට

  • @pushpahonor5802
    @pushpahonor5802 3 วันที่ผ่านมา

    මෙවැනඅ වැඩ සටහන් ඉදිරිපතු කරන ඔබතුමයටත් විශව ශක්තියට ස්තූතියි ස්තූතියි..ස්තූතයි පිං පිං පිං තෙරැයන්බසරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 3 หลายเดือนก่อน +5

    මේ දේවල් අහන්න සැලස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 3 หลายเดือนก่อน +22

    අද වෙසක් පෝය දවස විස්ව මාතාවට ස්තුතිය වේවා මෙ විඩියෝව මටත් දකින්න සැලස්සුවට මමත් මේ දේ අද කරනව

  • @ishudisanayaka9074
    @ishudisanayaka9074 หลายเดือนก่อน +1

    නිවැරදි මාර්ගය පෙන්වා දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි 🙏❤️❤️

  • @januldamyuga7177
    @januldamyuga7177 2 หลายเดือนก่อน +1

    මටත් අවශ්‍ය ම මොහොතක මේ වීඩියෝ ව දකින්න ලැබුනෙ ස්තූතියි ගොඩාක් විශ්වය ට ❤❤🙏🙏 මම අද කළා ඔබට ගොඩාක් ස්තූතියි මගේ එකම බලාපොරොත්තු ව ඉටු කර ගන්න ලැබුනාට 🙏 🙏 🙏 අනේක වාරයක් ආදරණීය විශ්වය ට විශ්ව මෑනියන්ට

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7x 3 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි සැමටම මගේ ජීවිතේ මේතාක් ලැබුණු සියලු දේවල් වලට බොහොමත්ම ස්තුතියි විශ්ව මාතාවට මේ මොහොතේ මට මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ ඔබතුමියටත් බොහොමත්ම ස්තුතියි මේ වීඩියෝ එකේ කියන ආකාරයට මගේ ප්‍රශ්නය මම විශ්වයට භාර කරනවා. මට එයට නිසි සාධාරණ පිළිතුරක් ලැබෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @klshamali7497
    @klshamali7497 3 หลายเดือนก่อน +24

    මම ත් අදම මේක කරනවා විශ්ව ශක්ති යට 🙏 ස්තුතියි හැමදාමත්

  • @ShenalPasidu-fy2kl
    @ShenalPasidu-fy2kl 3 หลายเดือนก่อน +2

    වටිනා අදහසක් ලබා දුන් ඔබටත් මේ විෂ්වයටත් ස්තූතියි..

  • @sewwandisuraweera8304
    @sewwandisuraweera8304 3 หลายเดือนก่อน +8

    අහම්බෙන් මේ වීඩියෝ එක දකින්න ලැබුනේ .. හිතේ නොසන්සුන්තා ගොඩක් තියෙන කාලයක … ස්තූතියි එයට❤

    • @sanjipeiries3081
      @sanjipeiries3081 2 หลายเดือนก่อน

      Thank you for the video ❤🙏

  • @nuwanhettiarachchige6379
    @nuwanhettiarachchige6379 3 หลายเดือนก่อน +33

    විශ්ව මෑණියන්ට ස්තුති !ස්තුති !ස්තුති !

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 3 หลายเดือนก่อน +2

      මට ඉන්න නිවසක් තියනවාමම එයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මට ඇතිතරමි මුදල් තියනවා මට පිං දහමි කරන්න පුලුවන් අසරන මිනුස්සුන්ට සලකන්න පුලුවන් ඒ මන්න කිවතොත් මගේ බැංකු පොත්වල මගේ මුදල් පසුමිබියේ හෑමිබෑක්එකේ යහමින් මුදල් තියනවා මෙි හැමදෙයක්ම මට ලැබුණේ ආදර නිය විස්වය නිසා ආදර නිය විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ දුව ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලු දෙනාගේ පාර්ථනා ඉටුවෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน +8

    මෙම වැඩ සටහන කල ඔබතුමියට බොහොම ස්තුතිය ....
    වැඩසටහන බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති .....ස්තූති ...ස්තූති

  • @anushikakularathna1833
    @anushikakularathna1833 หลายเดือนก่อน +1

    අද තමයි මට මේ වීඩියෝ එක දකින්න අහන්න ලැබුනේ ❤️🍀❣️මට හැමදේම ලබාදෙන්න විශ්වයට ස්තුතියි ❤️❣️🪷🍀❣️

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔයාට පැහැදිලිව තේරුම් කලාට.ඔයා ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 3 หลายเดือนก่อน +11

    මෙය අහන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබ තුමියටත් ස්තුති ❤❤❤

  • @nihalkariyawasam5997
    @nihalkariyawasam5997 3 หลายเดือนก่อน +4

    මම අදම මේ දේ කරනවා.තෙරුවන් සරණයි ..!අපිත් එක්ක මේ දේ වල් බෙදා ගන්නවට. Thank you❤️❤️❤️ so much

  • @cpsalgado9385
    @cpsalgado9385 2 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @a.mdombagammana4479
    @a.mdombagammana4479 2 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එක දකින්න සැලස්සු ආදරණිය විශ්වයට ඔබතුමිය ට ස්තුතියි ❤❤❤❤

  • @NadeeshaSandamali-cy2ko
    @NadeeshaSandamali-cy2ko 3 หลายเดือนก่อน +5

    ස්තුතියි ආදරනීය විශ්වමාතාවටත් ඔබටත් මමත් මෙය කරනවා..❤️

  • @achinisilva1355
    @achinisilva1355 3 หลายเดือนก่อน +14

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය්

  • @priyangiariyarathna5585
    @priyangiariyarathna5585 16 วันที่ผ่านมา

    මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .. මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට .. ඒ වගේම ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ... 🙏🙏🙏🙏🙏

  • @SanduniRajapakshe
    @SanduniRajapakshe 3 หลายเดือนก่อน +2

    මෙම විඩියොව මගේ මානසිකතවය ගොඩාක් සතුටු කලා මම ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි. මේ මගේ ජීවිතෙ නව පෙරලියක් ඇති කිරිමට මෙවැනි විඩියො මා වෙතා ලැබීමට සැලැස්වූ විශ්ව මාතාවටත් නොදන්න බොහෝම වටින දේවල් කියාදුන්න ඔබ තුමියටත් කෝටි වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️😘🙏🌍🦋

  • @annepriyamali4539
    @annepriyamali4539 3 หลายเดือนก่อน +9

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි,ස්තූතියි,ස්තූතියි!

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +9

    විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤

  • @miyurichamodi6475
    @miyurichamodi6475 16 วันที่ผ่านมา

    මෙ දෙවල් අහන්න සැලස්සු ⁣විඩියවලටත් ව්ස්ව මාතාවට ස්තුතියි

  • @user-dq5pk4ns9l
    @user-dq5pk4ns9l หลายเดือนก่อน +1

    මම මෙ දෙ කරා මට හිතා ගන්න බරි උනා ගොඩාක් සතුටුයි විශ්ව මාතාවට ගොඩාක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏🙏

  • @sandysandy6727
    @sandysandy6727 3 หลายเดือนก่อน +9

    මේ දේවල් අහන්න සැලැස්සුවාට විස්වමාතාවට ස්තූති වන්ත වේවා.🙏🙏🙏

  • @samanthiww6046
    @samanthiww6046 3 หลายเดือนก่อน +6

    Yes. Definitely I will do this technique. Thank you ❤

  • @sudharmaharshini6262
    @sudharmaharshini6262 3 หลายเดือนก่อน +1

    අවශ්‍යම මොහොතක මේ විඩියෝ 1 දකින්න සැලැස්වු ආදරණීය විශ්වයට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 3 หลายเดือนก่อน +15

    මට මේ බලන්න සැලැස්සූ විශ්වයට බොහොම ස්තූතියි ඔබතුමියටද බොහොම ස්තූතියි ❤මේ ක්‍රමය කරන මටද මා සිතූ සෑම දේම ලබා දුන් විශ්වයට බොහොම ස්තූතියි❤

    • @upasend1637
      @upasend1637 2 หลายเดือนก่อน +1

      I wish you all the best. I love your comments and I love you ❤️❤️

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x 3 หลายเดือนก่อน +14

    ගොඩක් හොද video එකක්. විශ්වයට ස්තුතියි. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @shanilajayathilaka527
    @shanilajayathilaka527 4 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @NiranjalaUdeshika
    @NiranjalaUdeshika 2 หลายเดือนก่อน

    මේ වීඩියෝම මට දකින්න සැලැස්සූ ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏

  • @Avanthajackson
    @Avanthajackson 3 หลายเดือนก่อน +43

    මන් ගාව කෝටි රුපියක් 5000 කොල 1000000 ක් තියෙන්වා මේ දාන් හැමදාම සදාකාලෙටම මට ඇතිවෙනකම් සල්ලි සොබාදහම දෙනවා මම ඉතාමත් නිරෝගි ...

    • @agchandralatha3725
      @agchandralatha3725 3 หลายเดือนก่อน +1

      .

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน +1

      Job ekak karanna oona nathuwath Oye tharam mudal demawada?😮

    • @kT2015N
      @kT2015N 3 หลายเดือนก่อน

      Nayata keeyak hari ganna barida ochchara thiyenawanum

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 3 หลายเดือนก่อน +1

      කුඩු විකුණලා ද

    • @jayasuriyajayasuriya7150
      @jayasuriyajayasuriya7150 3 หลายเดือนก่อน

      Ob tumiyth visv matavth anekvaryk istutiy istutiy❤❤❤❤❤❤❤

  • @user-rr9hl1vv1q
    @user-rr9hl1vv1q 3 หลายเดือนก่อน +4

    ඔබ තුමියට
    .ස්තුතියි
    විස්වමාතාවට.ස්තුතියි

  • @NadeekaWejerathna
    @NadeekaWejerathna หลายเดือนก่อน

    මේ විඩියෝ එක අහන්න ලැබුනට විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤

  • @ireshaTharangani-rq4hb
    @ireshaTharangani-rq4hb 3 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏❤️❤️

  • @dilanislg62
    @dilanislg62 3 หลายเดือนก่อน +3

    ඔයාගේ වීඩියෝ එක අද තමයි බලන්න ලැබුණේ ,,ස්තුති ඔබට මිස් ❤🙏

  • @user-lt1mi6eq4i
    @user-lt1mi6eq4i 3 หลายเดือนก่อน +4

    ඔබතුමියට ඇත්තටම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් දැම්මට

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589 24 วันที่ผ่านมา

    මේ වැනි වැදගත් පණිවිඩ සවන් දෙන්නට ඉඩ සැලැස්වූ මගේ ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-qh3sx8pj4g
    @user-qh3sx8pj4g 22 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මෙම වීඩියෝව දකින්නට සැලැස්වූවාට...❤❤❤

  • @chintakahindibandara3570
    @chintakahindibandara3570 3 หลายเดือนก่อน +6

    මොනව නොලැබුනත්..ඔබතුමිය ලබාදුන් ධනාත්මක අදහස් ටිකෙන්ම හිත පිරෙනව..🙏🙏🙏

  • @ShawinduInduwaraRathnayake
    @ShawinduInduwaraRathnayake 3 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එක අහන්න සලස්සපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏

  • @sahanakalanka4351
    @sahanakalanka4351 หลายเดือนก่อน

    මෙම වීඩියෝ එක දකින්න සැලස්වීම ගැන ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය .🙏🙏🙏

  • @user-fx2im6zp1m
    @user-fx2im6zp1m หลายเดือนก่อน +4

    අවශ්‍යම මොහොත් මේ පනිවිඩය ලබා දුන්නට විශ්වයට ස්තුතියි .

  • @user-hk1ey1ff2m
    @user-hk1ey1ff2m 3 หลายเดือนก่อน +22

    විශ්ව මාතාවට අන්තවාරයක් ස්තූතිවන්ත වෙනවා මට මේ පණිවුඩය රැගෙන ආවාට සහ මෙය මා වෙතට පැවසුව ඔබ තුමියටත්,ඒවගේම. මෙතෙක් මා හට ලබා දී තිබෙන සියළුම දෙයට මා මාගේ මුලු හෘදයෙන්ම ස්තූතිවන්ත වෙනවා විශ්වයට!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaMapa
    @ChandimaMapa 3 หลายเดือนก่อน +6

    මම ඇත්තටම මේකකරනවා ඇත්තටම මම විශ්වාසකරනවා.. මෙ වීඩියෝ එක මට දකින්න සැලැස්වූ විශ්වයට ස්තූතියි❤

  • @sarahsarah5162
    @sarahsarah5162 2 หลายเดือนก่อน

    මේ මොහොතේ මේ වීඩියෝ එක දැකීම ගැන මා ස්තුතිවන්ත වෙමි. මම මැද පෙරදිග සිතියත් මම මෙය විශ්ව මාතාවට විශ්වයට ස්තුති වෙලා මම මේ දේ ක්‍රියාත්මක කරනවා ඔබට ස්තුතියි ස්තූතියි🙏🙏🙏🙏

  • @Indain-qj5mz
    @Indain-qj5mz 2 หลายเดือนก่อน +2

    විෂ්වයට ඉස්තුතියි මම මේ දේ අනිවාරයෙන්ම කරනවා ඉස්තුතියි❤❤❤❤❤

  • @user-fd7qg4jo5b
    @user-fd7qg4jo5b 3 หลายเดือนก่อน +7

    මම නම් විශ්වය මවපු දෙවියන් වහන්සේට සියල්ල බාර කරනවා උන්වහන්සේ මට යහපත් සියල්ල දී තිබෙනවා ස්තුතියි දෙවිපියානනේ ඔබට ❤️❤️❤️❤️❤️❤️

    • @shamalikumari1277
      @shamalikumari1277 29 วันที่ผ่านมา

      මමත් උපතේදිම කිතුනුවෙක් වෙලා හිටියේ .පසුව විශ්ව දහම,එනම් බුදුන් අවබෝධ කරගත් දහම හැදෑරීමෙන් දෙවිපියානන් යනු විශ්ව ශක්තිය බව ට වටහා ගත්තා .අපි දෙවියන් වහන්සේ ගෙන් අයැදීමේදී කෙරෙන්නෙත් මේ දේම තමයි.දෙවියන් වහන්සේ යනු මහා පුදුමාකර ශක්තිය ක්,බලයක් බව එදා මම ,මගේ අත්දැකීම් තුලින් අත්විද තියෙනවා .බලන්නකො ,අපි කිතුනුවන් විදිහට ,උදේ අවදිවෙලා පලමුව අපිට ලැබුනු සියලු දේට ස්තූති කරනවා .කෑම කන හැම වෙලාවෙම ඒ ගැනත් ස්තුති කරනවා..ඉතින් හිතෙන්නෙ නැද්ද දෙවියන් වහන්සේ යනු..මේ මහා විශ්වයේ පවතින පුදුමාකාර ශක්තිය කියලා ..❤

  • @dcfernando7268
    @dcfernando7268 3 หลายเดือนก่อน +5

    100% Genuine Ms. **********

  • @ErandikaNayanamali
    @ErandikaNayanamali หลายเดือนก่อน

    මේ ව්ඩියෝ එක දකින්න ලැබිම ගැන ඔබ තුමියට හා ව්ශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි.

  • @LataLanka
    @LataLanka 2 หลายเดือนก่อน

    මාව අසරණ වේලාවක මෙහෙම අහන්න ලැබීම මට ලොකු සතුටක් .awagema oyatath viswa mathawatath ,me viswayatath අනේක වාරයක් ස්තුති .❤❤❤❤❤🎉🎉🎉🎉

  • @madushananjana7756
    @madushananjana7756 3 หลายเดือนก่อน +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි