ඔයාව දුප්පත් කරන, ඔයාට විනාශය ගේන, මේ දේවල් 5, කවදාවත් වතුරත් එක්ක කරන්න එපා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ඔයාව දුප්පත් කරන, ඔයාට විනාශය ගේන, මේ දේවල් 5, කවදාවත් වතුරත් එක්ක කරන්න එපා. #sinhala #loa
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala

ความคิดเห็น • 297

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 2 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @juipiter_x
    @juipiter_x 3 หลายเดือนก่อน +34

    මම මේ දේ අනිවාර්යෙන්ම කරනවා. හොදට වතුර බොනවා. අනිවාර්යෙන්ම මගේ ඇගේ වතුර ටික ආරක්ෂා කර ගන්නවා.

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 2 หลายเดือนก่อน +8

    මේ මහා විශ්ව මාතාවට මාගේ හදපිරි ස්තූතිය පුද කරනවා.වතුර කියන්නෙ අපිට නැතුවම බැරිදෙයක්.මාගෙ විශ්ව මාතාවට ස්තූතියී මාගෙ පරිහරනය සදහා මා හට පිරිසිදු ජලය ලබාදුන්නට❤❤

  • @R.P.1980
    @R.P.1980 2 หลายเดือนก่อน +11

    ජලයත් විශ්ව මාතාවට අයත් තවත් වස්තුවකි. මුළු විශ්වයටම අනේක වරක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි.... ❤❤❤

  • @yamunanisansaladilanibanda2342
    @yamunanisansaladilanibanda2342 2 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක දක්න්න සැලැස්වූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ,නොදන්නා දේ කියා දෙන,සාර්ථකත්වට මග කියන ම්ස්ටත් ගොඩාක් ස්තුතියි !!!

  • @reetapitiyage4164
    @reetapitiyage4164 3 หลายเดือนก่อน +19

    මම අද ඉදන් හොදට වතුර බොනවා🙏🙏🙏 වතුරට ස්තූති කරනවා🙏🙏🙏

  • @anulawijewardhana3129
    @anulawijewardhana3129 2 หลายเดือนก่อน +9

    මම මාස 4 ට කලින් මේ දේ කරන්නේ. මම දැන් ගොඩක් සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන අවසන් ජලයට ගොඩක් ස්තුතියි

    • @LifeByNilu
      @LifeByNilu  2 หลายเดือนก่อน

      ඔබේ අත්දැකීම share කලාට ස්තුතියි.🙂

  • @user-bi1om3mu6z
    @user-bi1om3mu6z 3 หลายเดือนก่อน +16

    මම නම් උදෙන්ම ස්තුති කරලා හොද වතුර වීදුරුවක් බොනවා

  • @udayashan8166
    @udayashan8166 3 หลายเดือนก่อน +8

    වතුර සම්බන්ධව අහපු වෙනස්ම වීඩියෝ එකක්..බොහොම ප්‍රයොජනවත්..ස්තුතිය.🙏

  • @SumanasenaAbeysinha-co2zw
    @SumanasenaAbeysinha-co2zw 3 หลายเดือนก่อน +10

    වතුර අපේ ජීවිතයට කොච්චර වැදගත්ද, ඒ වගේම වතුර අපේ manifestation වලට කොයිතරම් වැදගත් වෙනවද කියල පෙන්නලා දීපු එකනම් හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.🙏

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x 3 หลายเดือนก่อน +9

    හරිම වටිනා video එකක්. විශ්වයටත් ඔබ තුමියටත් ගොඩක් ස්තුතියි. ස්තුතියි.ස්තුතියි.❤❤❤

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම වතුර කියන්නෙ මහා විශ්ව ශක්තියක්...මොනවා තිබුනත් වැඩක් නැ වතුර නැත්තන් මට නම්...මාත් උදේම වතුර වීදුරුවක් බොන්නෙ ස්තුති කරලා..ඒක ගොඩක් වටිනවා..විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ..💕🙏💕...මෙ ගැන කියලා දුන්න ඔබටද ස්තුතිය ..

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි මම මේ දේ අනිවාර්යයෙන්ම කරනවා ❤❤❤

  • @Alexrobloxiana
    @Alexrobloxiana 2 หลายเดือนก่อน +1

    ස්තූතියි මිස් මම හිසට සහ සිරුරට ජලය වැටෙන විට ජලයට මුලින්ම ස්තුති පුද කරනවා,එය පටන් ගත් දා සිට මට ශරීරයට වෙනසක් දැනෙනවා

    • @LifeByNilu
      @LifeByNilu  2 หลายเดือนก่อน

      ඔබේ වටින අත්දැකීම share කලාට ස්තුතියි.🙂.

  • @PavithraPerera-ol6gd
    @PavithraPerera-ol6gd 2 หลายเดือนก่อน +3

    මමත් හැමදාම උදේට වතුර කෝප්පෙට ස්තූති කරලා බොන්නෙ ඒ ගැන වැඩිදුර විස්තර ලබා දුන්න ඔබට බොහොමත්ම ස්තූතියි

  • @juipiter_x
    @juipiter_x 3 หลายเดือนก่อน +7

    හැමදාම අපිව දැනුවත් කරන ඔබ තුමියට ස්තුතියි. ඔබේ ජීවිතය තව තව සාර්ථක වේවා.❤🙏🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน +2

    හැමදාම අපිට හොඳ දේවල් ලබා දෙන ඔබ තුමියට බොහොම ස්තුති ❤

  • @sandamalivitharana8642
    @sandamalivitharana8642 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියගේ දැනුවත් කිරීමට !!

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 3 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබතුමියට අපිට මේ වටිනා දේවල් කියල දෙනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 2 หลายเดือนก่อน +4

    අපි වතුර bona ළිඳ ඉස්ස දවසට අඟුරු කැට කිහිපයක් ,samanpichcha මල් දානවා.ඒක ඉස්සර කාලේ අපේ සීය කරපු දෙයක්.ඒවාගෙම සිංහ රාජය ta ආසන්න අපිට බීම ta තිබෙන ඉතා පිරිසිදු වතුර ගැන හැමදාමත් කෘතවේදි වෙන්න කවුරුත් igennuwe නැහැ .ඒවා mage ස්වයං සිතිවිලි.අදටත් man හොඳින් ඉන්නවා.මිනිස්සු වුණාම මේවා හිතන්න පුරුදු වෙන්න ඕනි.

    • @LifeByNilu
      @LifeByNilu  2 หลายเดือนก่อน +1

      ඔබේ වටිනා අත්දැකීම share කලාට ස්තුතියි.🙂

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූති සොයුරිය .නොදන්නා කරුණු රැසකින් දැනුවත් උනා. අද ඉදල මමත් ඒ උපදෙස් අනුව කටයුතු කරනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤

  • @padmabandu77
    @padmabandu77 3 หลายเดือนก่อน +2

    හරිම වටිනා video එකක්. ගොඩක් ස්තුතියි. ස්තුතියි.ස්තුතියි.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 หลายเดือนก่อน

    ඉතා හොද කරුණු දැක්වීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️🙏

  • @warshawarsha9435
    @warshawarsha9435 หลายเดือนก่อน

    අනේ මිස් ඔයාට ගොඩාක් ස්තූතියි ❤...නොදන්න ගොඩාක් දේවල් දැන ගත්තා...කැමතියි ජිවිතය වෙනස් කරගන්න හොද විදිහට...i ❤ universe ..

  • @seethakalyani3896
    @seethakalyani3896 3 หลายเดือนก่อน +4

    මං හොදට වතුර බොනව ,වතුරට ස්තූති කරනව ,

  • @niroshanikasun
    @niroshanikasun 2 หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @niroshanikasun
    @niroshanikasun 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමියටත්

  • @jandrajandra1067
    @jandrajandra1067 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ඔබතුමියට ස්තුතියි ♥️💐

  • @SumanasenaAbeysinha-co2zw
    @SumanasenaAbeysinha-co2zw 3 หลายเดือนก่อน +6

    මමත් මේක ගැන අද ඉදලම ගොඩක් සැලකිලිමත් වෙනවා. 👍❤

  • @kekuluwalagepriyangani1080
    @kekuluwalagepriyangani1080 2 หลายเดือนก่อน +1

    ❤ මම අද ඉදන් වතුරට ස්තුති කරලා බොනවා ස්තුතියී 🙏🙏

  • @B.WSomawathi
    @B.WSomawathi 3 วันที่ผ่านมา

    මම..උදය.අවදි.වුඅ.ගමන්.කට.සෝදල..වතුර.විදුරුවක.බොනව.එයට.ස්තුති.කරලයි.බොන්නෙ.වශ්ව.මාතාවට .ස්තුතිස් .ස්තුතියි ..ඔබතුමිටත්..විශ්වාකර්ෂණ.බලය.වැඩි .වෙිවා .යේසු .පිහිටයි ......🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @Vishakaweerasekara
    @Vishakaweerasekara 2 หลายเดือนก่อน

    අපිට ජිවය දෙන ජලයට ස්තුතිවන්ත වෙමි🙏

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 3 หลายเดือนก่อน +1

    ස්තුතියි වතුර මේ දෙන ආශිර්වාදයට🌹

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 2 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි ..අපව දැනුවත් කලාට...

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 2 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක්.අදයි මම දැක්කෙ එහෙම වීඩියෝ එකක්.හරි වටිනව මොකද මම හරිම ආදරේ වතුරට.වතුර නිකරුණේ නාස්ති කරන්නෙ නෑ.හැබැයි මේ දේවල් අලුත් ගොඩක්ම ස්තුතියි ❤️

  • @dilhari1000
    @dilhari1000 12 วันที่ผ่านมา

    ස්තූතියි...හැමදේටම ❤

  • @user-qw9nj7yp8p
    @user-qw9nj7yp8p 2 หลายเดือนก่อน

    ඔබතුමියට ස්තුති. විශ්ව මාතාවට ස්තුතියි. ඇත්තටම වතුර කියන්නේ ජීවය. අද සිට මං බොන සෑම වතුර වීදුරුවකටම ස්තූති ස්තූතියි ස්තූතියි 🙏

  • @sanjuudanie2642
    @sanjuudanie2642 2 หลายเดือนก่อน

    අහාමිබෙින් අද තමයි මම මෙි විඩියෝ එක දැක්කේ ..සමිපුර්ණම බැළුවා . අද ඉදන් මමත් වතුර සමග හොද සමිබන්ධයක් ⁣ඉදිරියට ගේන යනවා ...ස්තුතියි මිස් 🙏🙏🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 2 หลายเดือนก่อน

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @jayasenavirathna1325
    @jayasenavirathna1325 2 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක ගොඩක් වෙදගත් නොදන්නා ගොඩක් දේ මේ වීඩියෝ එකෙන් දෙනගතට ඔබ තුමියට ගොඩක් පින් 🙏 මම අද සිට මේ විදියට වතුර බොනවා 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට අද ඉදල මම මේ දේ කරනව

  • @Minindlakshana1234
    @Minindlakshana1234 หลายเดือนก่อน

    මට ජිවය ලබාදෙන වතුර වලට ස්තුතියි .

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 3 หลายเดือนก่อน +4

    විශ්වයට ස්තුතියි ..අද සිට මෙ සෑම දේ ගැනම සැලකිලිමත් වෙනවා.....

  • @user-yr6dd3nu8e
    @user-yr6dd3nu8e 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu 2 หลายเดือนก่อน

    මේ දේ බලන්න සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට

  • @predeepkalu1279
    @predeepkalu1279 หลายเดือนก่อน

    මමත් අද ඉදන් කරනවා.මටත් කරදර ගොඩාක් තියනවා.විශ්ව මතාවට ස්තුති ස්තුති.

  • @deepadammika9446
    @deepadammika9446 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏💖💙🌎🌞☀️🌝🌟🌈

  • @nishanisha2586
    @nishanisha2586 2 หลายเดือนก่อน

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ස්තුතියි 🙏❤

  • @ViharaErandi
    @ViharaErandi 2 หลายเดือนก่อน

    Very valuble video ❤ thank you so much ❤️✨️

  • @user-to6pg6dc7r
    @user-to6pg6dc7r 2 หลายเดือนก่อน

    ඔබතුමියට ස්තුතියි .විශ්ව මාතාවට ස්තුතියි .

  • @Kuww-zn7so
    @Kuww-zn7so 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි අද ඉදල වතුරට ස්තුති කරල බොනව් ❤️🙏

  • @user-wy2zk4xu2d
    @user-wy2zk4xu2d 3 หลายเดือนก่อน +1

    ස්තුති දැනුවත් කලාට

  • @nimeshanipeiris6690
    @nimeshanipeiris6690 2 หลายเดือนก่อน

    ❤❤❤ ..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..
    Wathu එක්ක Jivithe තවත් danwath kara gann sudanm..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..විශ්ව මාතාව..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..theruwan saranai.

  • @chamarikumari9893
    @chamarikumari9893 13 วันที่ผ่านมา

    Yes i am ready.Thnak you and mother universe❤️❤️

  • @kushanidanushika6964
    @kushanidanushika6964 2 หลายเดือนก่อน

    වතුර අපිට නැතුවම.බැරි වස්තුවක් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් වතුරටත් මුලු මහත් ව්ශ්වයටහ් ස්තුතිවේවා❤❤❤❤ ස්තුතිවේවා❤❤❤❤❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 2 หลายเดือนก่อน

    Water is very important for our life❤❤

  • @nimalsaliya1865
    @nimalsaliya1865 3 หลายเดือนก่อน

    මෙම පිලිවෙත අදම මම පටන්ගන්නව.,බෙහෙවින් ස්තුතියි ඔබතුමියට.

  • @renucatherine1746
    @renucatherine1746 2 หลายเดือนก่อน

    අද සිට මම ඔබතුමියගෙ උපදෙස් අනුව ක්‍රියා කරනවා

    • @renucatherine1746
      @renucatherine1746 2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබ තුමියට

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 3 หลายเดือนก่อน

    you are correct.perfect.
    thank you so much.
    God bless you! long live!

  • @saramanthryh6247
    @saramanthryh6247 2 หลายเดือนก่อน

    ස්තූතියි ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි

  • @ShinaliShilani
    @ShinaliShilani 2 หลายเดือนก่อน

    මම.මගෙ.රහස්.වචනය.සොයාගත්තා.ඔයාට.ස්තුතියි..බුදුසරණයි.

  • @sashrahaseli7589
    @sashrahaseli7589 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වීඩියෝවක්. හරිම විද්‍යත්මක පැහැදිලි කිරීමක්.
    ජේසු පිහිටයි ඔබට ❤❤❤

    • @sashrahaseli7589
      @sashrahaseli7589 2 หลายเดือนก่อน

      You tube එකේ තියෙන affirmation video එකකින් වතුර charge කරගන්න පුළුවන් ද?පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි උත්තරයක් ඕනේ . මම කටින් කියල මීට පෙර ඔයා කිව්වා වගේ කරා.නමුත් ඒක සාර්ථක උනේ නෑ.plz reply ❤❤❤

  • @udayanayanapriya8524
    @udayanayanapriya8524 2 หลายเดือนก่อน

    මං දැන් ගොඩක් කල් තිස්සේ උදේ පාන්දරින් වතුර ට ස්තුති කරලා වතුර වීදුරුවක් බොනවා

  • @user-el5yz3ut9k
    @user-el5yz3ut9k หลายเดือนก่อน

    ස්තුතියි වේවා

  • @shayamathilakarathne
    @shayamathilakarathne 2 หลายเดือนก่อน

    ඔව් මම සුදානම්, ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ❤🙏❤🙏❤🙏❤🙏♥🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน

    Absolutely great good advices Thank U so much Dear for ur great very useful video 🙏👌👍🤩🤗

  • @sanathkithsiri9841
    @sanathkithsiri9841 3 หลายเดือนก่อน +1

    ❤ බොහොම ස්තූතියි !

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 3 หลายเดือนก่อน +3

    ස්තුතියි වතුර....හැමදාම..ජයෙන් ජය

  • @user-hq8nk8sj9d
    @user-hq8nk8sj9d 2 หลายเดือนก่อน

    මම අද පටන් වතුර ට ස්තූතියි කරනවා ස්තූතියි කරනවා.

  • @user-zt7mq1oy7z
    @user-zt7mq1oy7z 2 หลายเดือนก่อน +1

    මම අද ඉඳලා වතුරට ස්තුතිය කරලා බොන්න පටන් ගන්නව

  • @tharakajayakody5964
    @tharakajayakody5964 2 หลายเดือนก่อน

    මම අද ඉඳලා ජලයට ස්තුති කරල පානය කරනවා
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴ ,,❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනා විඩියෝ එකක් හදවතින්ම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏

  • @kpfanssl
    @kpfanssl 3 หลายเดือนก่อน

    This is very very very important. I have never thought about water like this. now I know how much water helps in y manifestations.🥰🥰🥰Thank you so much.

  • @lalinfernando7438
    @lalinfernando7438 2 หลายเดือนก่อน

    I appreciate the energy given by the flowing water

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් karata ❤

  • @Herathathula
    @Herathathula 2 หลายเดือนก่อน

    This vedio is very good. Thank u much. U are always be optimise. 😊😊😊❤❤❤

  • @samsunghos2718
    @samsunghos2718 2 หลายเดือนก่อน

    Thank you mother universe tomorrow am starting

  • @user-kd5gg7cp4b
    @user-kd5gg7cp4b 2 หลายเดือนก่อน

    මගේ ආදරනිය ❤ විස්වමාතාවටත් වතුර වලටත් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @user-sn4vx9hq5k
    @user-sn4vx9hq5k 2 หลายเดือนก่อน

    ඔබටත් වතුර වලටත් ස්තුතියි

  • @prabashrajapaksha3507
    @prabashrajapaksha3507 2 หลายเดือนก่อน

    ගොඩාක් stuthi ...ලොකු දැනුමක් ලැබුණා ...

  • @pavithrajayathissa
    @pavithrajayathissa 2 หลายเดือนก่อน

    Thank you oyata. Sathutin inna. ❤❤

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 3 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 2 หลายเดือนก่อน

    මම හැමදාමත් වතුර මගේශ රිය නිරෝගිමත් විමසදහා බලවාතකර බොනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lakmaliwanasingha
    @lakmaliwanasingha 3 หลายเดือนก่อน +1

    Oba thumiyata godakkk thanks ❤😊

  • @user-ko2mn6il5l
    @user-ko2mn6il5l 3 หลายเดือนก่อน

    I am doing this for sure. Thank you!

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda634 2 หลายเดือนก่อน

    ඇත්ත , ගොඩක් වටින වීඩීයෝ එකක් ❤️

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 หลายเดือนก่อน

    ස්තුතියි,......තෙරුවන්සරණයි,......................!!!

  • @user-cr8qk9mm4l
    @user-cr8qk9mm4l 2 หลายเดือนก่อน

    Thank u so much for ur advices.thank u universe.

  • @ketakielena4391
    @ketakielena4391 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබට ,💙

  • @sriyalatha3946
    @sriyalatha3946 3 หลายเดือนก่อน

    ❤ස්තුතියි ඔබතුමියට ❤
    තෙරුවන් සරණයි

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 หลายเดือนก่อน

    Thanks nanga.thank you water,thank you universe ❤❤❤🙏🙏🙏💚💚💦

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน

    උදේ ට.බොන..දෙහි .වතුර .එකට.මේ.වාගේ .දනාත්මක.වචන කියලා .බොන්න .හොඳ යි .ස්තුතියි ඔබට

    • @LifeByNilu
      @LifeByNilu  3 หลายเดือนก่อน

      හොදයි🙂

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන්සරණයි න් ❤️🙏❤️

  • @deepikand5722
    @deepikand5722 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි mis obathumiyata hamadema hodin danuwath karata ස්තූතියි වන්ත වෙමි විශ්වයට ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 2 หลายเดือนก่อน

    ස්තුති ස්තුති

  • @UwKuw
    @UwKuw 3 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබ තුමියට

  • @jayanthijayathilaka
    @jayanthijayathilaka 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබතුම්යට

  • @user-eq3dd8mz7d
    @user-eq3dd8mz7d 3 หลายเดือนก่อน +1

    Thank you miss