මේ ගති ලක්ෂණ 8 ඔයා ඉහල Vibration එකක ඉන්න බව පෙන්වයි. මේ ලක්ෂණ ඔයා ලඟත් තියෙනවද බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2024
  • මේ ගති ලක්ෂණ 8 ඔයා ඉහල Vibration එකක ඉන්න බව පෙන්වයි. මේ ලක්ෂණ ඔයා ලඟත් තියෙනවද බලන්න
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala
    #srilanka
  • บันเทิง

ความคิดเห็น • 591

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 3 หลายเดือนก่อน +6

    මම ඔය වගේ ම කෙනෙක් මගේ හිත හරි ම නිදහස් මට ඕනේ ම කෙනෙක් සමග සුහද ව ඉන්න පුළුවන් දැන් අදුන ගත් තා උනත් හරිම ආදරනිය විදිහට එයාල ඉන්නේ

  • @rukmanwks
    @rukmanwks 3 หลายเดือนก่อน +4

    මේ ලක්ශණ හැම දෙයක්ම මා ළඟ තියෙනවා තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...

  • @user-eh4pm3zd8e
    @user-eh4pm3zd8e 5 หลายเดือนก่อน +64

    මේ Video එක බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති❤❤❤❤❤

    • @SagarikaHettiarachchi-xn3js
      @SagarikaHettiarachchi-xn3js 5 หลายเดือนก่อน

      Thank you oba keewa high vibration frequency mata thibenawa god bless you!

    • @mudithalunugalage2760
      @mudithalunugalage2760 5 หลายเดือนก่อน

      8ම තියනවා ස්තූතියි

    • @bamba285
      @bamba285 4 หลายเดือนก่อน +1

      Pala hukanno ynna

    • @ztephone-yc9wg
      @ztephone-yc9wg 4 หลายเดือนก่อน

      Me gathi ma Laga thiyanawa mata hari sathutuy

    • @PathmaLanka
      @PathmaLanka 4 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් පිං නංගී මේවගෙ වැඩ .සටහනකි දැනුවත් කිරීමට

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 5 หลายเดือนก่อน +22

    මේවා අධ්‍යාපනයට එකතු කර පූංචි පැටවු ටිකවත් හදාගමු
    ඔබට ජයෙන් ජය

  • @user-ld4uj7gx1i
    @user-ld4uj7gx1i 5 หลายเดือนก่อน +115

    මේ ලක්ෂණ මා ලග තියෙනවා.මට හරිම සතුටක් දැනෙන්නේ.මම වාසනාවන්තයි.විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️

    • @user-hc4ly1ld9d
      @user-hc4ly1ld9d 5 หลายเดือนก่อน +1

      නියමයි 😊

    • @RenukaEkanayake-mi1lv
      @RenukaEkanayake-mi1lv 5 หลายเดือนก่อน

      thank you very much .

    • @ariherath1284
      @ariherath1284 4 หลายเดือนก่อน

      Mage.me.laksana.thiyanawa.mata.godak.sathutui.weshwa.mathawata.isthuthi

    • @pasanperera-zn3vy
      @pasanperera-zn3vy 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි !!❤😊

    • @naveendraindika7774
      @naveendraindika7774 4 หลายเดือนก่อน

      අනේ රේනුකා ඔයාගාව කොහෙද එහෙම ගතිගුන.මම නොදන්නවයැ.

  • @ramyagoda433
    @ramyagoda433 5 หลายเดือนก่อน +22

    අනේ මට හරිම සතුටුයි ❤❤. මේ කියපු හැම දෙයක්ම මා සමගින් තියනව.මම විශ්ව මාතාවගේ දරුවෙක්.මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤❤❤❤

  • @sankanalinnalin2425
    @sankanalinnalin2425 4 หลายเดือนก่อน +22

    මේ ලක්සන තියෙනවනම් ඒව තියාගෙන සද්ද නොකර ඉන්න තියෙන එක ලෝකෙට පෙන්න්න් ඕනෙත් නෑ අනිත් මිනිස්සුන්ට වඩා මම පොරක් කියල හිතන්න ඕනෙත් නෑ.ඒ ගතිගුන හොද දේකට පාවිච්චි කරන්න ඊට පස්සෙ එලියෙ ඉන්න මිනිස්සු තීරනය කරයි ඔයා මොනවගේද කියල.. මේ ලක්සන මා ගාවත් තියෙනව කිය කිය කමෙන්ට් කරල මන් පොර වෙන්න දගලන එකත් මානසික ලෙඩක්.

    • @NatureRoodh
      @NatureRoodh 3 หลายเดือนก่อน +6

      හම්මේ ඇතියන්තම් හරිම කොමෙන්ටුව දැක්ක..මේකෙ comment කරපු ඔක්කොම එවුන් high vibrationලුනෙ ඉන්නෙ..😂😂 කිවුවත් වගේ ඔය frequency ඉන්න එවුන් මම මෙහෙමයි කියල comment කර කර වැලලෙන්නෑ..ඕකුන්ම තමා කුහකයො.. Thanks මචං true comment එකට..👍👍

    • @n.gsubadraswarnalathaswarn8167
      @n.gsubadraswarnalathaswarn8167 3 หลายเดือนก่อน

      👍

    • @Herathathula
      @Herathathula หลายเดือนก่อน

      Pessimistic

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 5 หลายเดือนก่อน +20

    මේ ලක්ෂණ මා තුල ඇති බැවින් මා.high frequency vibration එකක සිටින බව හදුනාගතිමි.
    ස්තූතියි ඔබ තුමියට ❤🙏

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 หลายเดือนก่อน +7

    මා සතුව නැති ලක්ෂණ මා සතු කර ඛැනීමට ඉතා හොඳ පිටුවහලක්. ස්තූතියි.

  • @user-el4bn2vp1e
    @user-el4bn2vp1e 5 หลายเดือนก่อน +36

    මේ ලක්ශණ හැම දෙයක්ම මා ළඟ තියෙනවා තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා යහපතක්ම වේවා ආදරණීය ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @walkingLife.
    @walkingLife. 5 หลายเดือนก่อน +6

    මේ ලක්ෂණ ඔක්කොම මගේ ළඟ තියනවා. මන් හිතන්නේ මේ ලක්ෂණ අපිට ලැබෙන්නේ පෙර පිනට. මොකද අපි ඇසුරු කරන බොහෝ අය ළග මේ ලක්ෂණ නෑ කියලා දැනෙනවා සමාජෙ ඉද්දී. මේ වගේම ලක්ෂණ තියන කෙනෙක් marry කරන්න තිබ්බ නම් ජීවිතේ ම සතුටින් ඉන්න තිබ්බ...

    • @thilakasiriyapaabeywardana500
      @thilakasiriyapaabeywardana500 4 หลายเดือนก่อน +3

      සියලු ධනාත්මක ලක්ෂණ සාංසාරික පුරුදු. අපීඉදිරි ජීවිත වලත් ඒවා වැඩිදියුණු කරගැනීමට සුදුසු දෙමාපියන් , සොයුරු සොයුරියන් සහකරුවන් සොයා යනවා. අන්තිමේ නිවන.

    • @Santhoshiniweerasinghe
      @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

      Wow absolutely amazing vlog I have 6 these qualities so im happy Thank U so much Dear 🙏👍👌🤩🤗

  • @aurora.ae22
    @aurora.ae22 4 หลายเดือนก่อน +7

    මේ ලක්ෂණ මං ලග තියෙනවා ..මම ගොඩාක් වාසනාවන්තයි සහ මට ගොඩාක් සතුටුයි ...ස්තුති ආදරනීය විශ්වය ❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 5 หลายเดือนก่อน +9

    ඔබට ⁣බොහොම ස්තුතියි කියපු කාරනා අනුව මා ලග මෙම ලක්ෂන ඇති අතර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @MohanChandralal
    @MohanChandralal 5 หลายเดือนก่อน +3

    මේ කාරණා ටික මම 100%ක් අනුමත කරනවා.මේ කරුණු අනුව හොඳ ඉහළ වෛබ්‍රේෂන් එකක් තියෙන කෙනෙක්ගේ මුහුණ හරිම ප්‍රසන්නයි.හරිම ස්ථාවර මනසක් තියෙනවා..ජයම වේවා..!!!

  • @indu8232
    @indu8232 5 หลายเดือนก่อน +6

    මටත් මෙ ලක්ෂණ බෝහෝ මයක් තියෙනවා සතුටු යි ඔබ තුම් යටත් විශ්ව මාතාවට ත් ස්තුති වන්ත වේවා

  • @user-lj9id9qq5f
    @user-lj9id9qq5f 3 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි .මම ළඟ.මේ ගති ලක්ශන.තියෙනවා .ඔයාට තෙරුවන් සරනයි සහෝදරිය

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 5 หลายเดือนก่อน +11

    අනේ මිස් මම අදයි ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් බැලුවේ.මේ හැමදේම කිසිම
    අඩුවක් නැතුව මට තියෙනවා .ගොඩක් පින් මේ දේවල් අපට කියාදෙනවට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @devihansani5983
    @devihansani5983 5 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤ හරිම සතුටුයි දුවෙ .මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විස්ව මාතාවට ,මෙ වැඩසටහන බලන්න සැලැස්සුවාට.දුවෙ ඔයා කියන හැම ගුනාන්ගයක්ම මා සතුව තියනවා .මට කිප දෙනෙක්මත් කිවා.මෙ ලොකෙ හැම කෙනාටම ස්තුටින් ඉන්න ලැබෙවා .දුවෙ ඔයාට ගොඩාක් ගොඩාක් පින් .ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @Maheshika073
    @Maheshika073 4 หลายเดือนก่อน +1

    සතුටුයි ❤,ස්තුතියි ❤️

  • @jayapalandinesha4804
    @jayapalandinesha4804 2 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ අහම්බෙන් උනත් මට මුණ ගැහුනා බලන්න . මේක මට විශ්වයෙන් ලද ආශිර්වාදයක්! ඔබත් ඔබේ වැඩසටහනත් ඉතාම අගය කොට මා සලකනවා.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට ...
    ගොඩක් දැනුවත් උනා...

  • @juipiter_x
    @juipiter_x 5 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි. විශ්වයට ස්තුතියි.

  • @chathunimaisurangani3358
    @chathunimaisurangani3358 5 หลายเดือนก่อน +7

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 3 หลายเดือนก่อน

    Most Valuable information.Thank you Miss. Good Luck.

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 5 หลายเดือนก่อน +2

    ඒකනම් මටම හදපු වීඩියෝ එකක්....❤❤❤ ස්තුති වේවා....

  • @siriljoshap1801
    @siriljoshap1801 4 หลายเดือนก่อน

    විඩියෝ එක ලස්සනයි..ඉතාමත් පැහැදිලියි..ස්තුතියි...

  • @mahindapreamalal2612
    @mahindapreamalal2612 5 หลายเดือนก่อน +8

    මට තියෙනවා හරිම සතුටුයි. ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ravinamarasuriya7642
    @ravinamarasuriya7642 5 หลายเดือนก่อน

    Great explanation of this topic, it make a lot of sense and consistent with my own experience and understanding. Thank you Nilu!

  • @shanikaherath1111
    @shanikaherath1111 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුම්යට!🙏

  • @vidusrilanka
    @vidusrilanka 4 หลายเดือนก่อน

    Great interpretation thank you

  • @mudaligesena6200
    @mudaligesena6200 5 หลายเดือนก่อน +15

    මෙි ලක්ෂණ .මා ලග තියෙනවා .මට හරිම සතුටින් .විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබ තුමියටත්.ස්තුතියි .සැමට සමිමාසමිබුදු සරනයි ❤❤❤❤❤🙏🙏🙏💐👍

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 4 หลายเดือนก่อน +1

    විශ්ව යට ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤️🙏❤️🙏❤️🙏

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 5 หลายเดือนก่อน

    Thank you soooo much.man mehemai.l will share this between every good people wish you all the est.Do more .

  • @user-ko2mn6il5l
    @user-ko2mn6il5l 4 หลายเดือนก่อน

    Thank you very much. Appreciate this video a lot. Shall cultivate what I lack. ❤

  • @harshanikalhari8699
    @harshanikalhari8699 4 หลายเดือนก่อน

    Yes, I have. Tnq for sharing .

  • @Herathmanike-bl9fh
    @Herathmanike-bl9fh 5 หลายเดือนก่อน +6

    ඔයා කිව්ව ගති ලක්ෂණ මට ගොඩක් තියෙනවා මම ඒක තවත් වඩිදියුණු කරනවා වගේම විශ්වයට ස්තූතියි

  • @user-hz6lr8bz8f
    @user-hz6lr8bz8f 5 หลายเดือนก่อน

    I have most of these. Thank you.

  • @chandanivithanage5596
    @chandanivithanage5596 5 หลายเดือนก่อน +3

    ඇත්තටම මා ලගත් තියෙනව.දැනුවත් කරපු ඔබ තුමියටත් ස්තූති වේවා ...විශ්වයට ස්තූති වේවා..

  • @jeewanthiperera3171
    @jeewanthiperera3171 4 หลายเดือนก่อน

    ස්තූතියි දහස් වාරයක් ඔබ තුමියටත් උතුම් වූ ලෝකපාලන ජීවශක්තියටත්

  • @erandiSilva-kh5ko
    @erandiSilva-kh5ko 2 หลายเดือนก่อน

    ඇත්තම කතාවක්.... ස්තූතියි

  • @thinutv6167
    @thinutv6167 5 หลายเดือนก่อน +1

    ඇත්ත මිස් සතුටුයි මං ගැන
    ස්තුතියි ඔබ තුමියට 🙏

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y 4 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි.මෙි වැනි විඩියෝ එකක් අහන්න සැලැසුවට..විශ්වයට ස්තුති වෙිවා🙏❤️🙏🙏

  • @rajabandaranayeke2173
    @rajabandaranayeke2173 5 หลายเดือนก่อน

    Thank you Dear Mam !!"

  • @shessmart4652
    @shessmart4652 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි මම ගැන බලාගෙන ඉදලා කිව්ව වගේ❤. ස්තූතියි ඔබතුමීට 🙏🤍

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f 5 หลายเดือนก่อน +2

    මගෙ ලඟත් මේ සියලු දේ තියෙනවා ...බොහොම ස්තූතියි .❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 หลายเดือนก่อน

    Thanks you very much.Good Health and Long life.🙏🙏

  • @ashanherath9447
    @ashanherath9447 4 หลายเดือนก่อน +1

    ස්තූතියි විශ්වය❤

  • @harshiw4252
    @harshiw4252 5 หลายเดือนก่อน

    Thank you. I am happy I have most of these 🙏

  • @elsasilva4436
    @elsasilva4436 4 หลายเดือนก่อน

    I totally agree with u..I am now in my old age & have had all the experiences mentioned. I am extremely happy, really overjoyed to notice such.I'm ever so grateful to u for enlighte King me on this subject.thank you.

  • @JOYLIVE123
    @JOYLIVE123 4 หลายเดือนก่อน

    හැමදාම අලුත් දෙයක්.ඔබට ස්තූතියි !!! ❤💯
    need more positive thinking videos...🙏❤❤🙏

  • @user-oc1nd6ye8u
    @user-oc1nd6ye8u 4 หลายเดือนก่อน

    Thank you so much for your valuable video ❤

  • @ranibandara212
    @ranibandara212 5 หลายเดือนก่อน +5

    Thank you so much ..❤❤🙏🙏🙏 මේ ලක්ශන මගේ, ලගත් තියෙනවා . මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ...🙏🙏🙏

  • @amayasamaraweera4431
    @amayasamaraweera4431 4 หลายเดือนก่อน

    Ow eka etta 💯😊❤ godak sthuthiy obathumiyata 😍❤️

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මිස් දැනුවත් කිරීමට
    ඔයා කියපු දේවල් හරියටම හරි
    ඔයාගේ කතාව අහනකොට පුදුම සතුටක් දැනුනේ
    නැවත නැවත ඇසුවා
    හරියටම මටමද කොහෙද කිව්වේකියන හැඟීම ඇතිවුණා
    ගොඩාක් පිංඔයාට
    හරියටම මගේ ජීවිත පොතම ඔයා කිව්වා වගේ
    ආදරය දයාබරත්වයසතුට
    ානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමසිතේ සැහැල්ලු බව
    සියල්ලම පිරි සෞභාග්‍යත්වය ඔයා පෙන්වා දුන්නා
    මං අද උපරිමින් ඒ තත්ත්වය අත්විඳිනවා
    ඔයාට ස්තුතියි විශ්‍රාමෑණියන්ට ස්තුතියි සොබාදම් මාතාවට ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තූතියි ගොඩාක් ස්තුතියි මේ සියල්ල ලබා දුන් මුළු විශ්වයටම🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹🌻🌻🌻💚💙💜️💛🧡💖

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි. මේ ගුණාංග මාතුලත් තිබෙනව. ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වීඩියෝව වෙනුවෙන් . විශ්වයේ අාශීර්වාදය ඔයාට තවත් ලැබේවා . ♥️♥️♥️

  • @dayanikumari4507
    @dayanikumari4507 3 หลายเดือนก่อน

    ස්තුතියි!!! තෙරුවන් සරණයි..🌷🌷❤❤

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 5 หลายเดือนก่อน +1

    Thank you miss❤️💐

  • @sheelanganeekoonkaduwage1992
    @sheelanganeekoonkaduwage1992 4 หลายเดือนก่อน

    Thanks ඔබට ,මෙවැනි vedios තමයි මිනිස්සු අතරට දෙන්න ඕන .

  • @yoyogirl001
    @yoyogirl001 4 หลายเดือนก่อน +1

    මේ විඩියෝ 1 මට හුගක් වැදගත් ❤️ thank you miss 🙏

  • @sashi1111universe
    @sashi1111universe 5 หลายเดือนก่อน +1

    Thanks akkiyoo..මේ ඔක්කොම මම ලග තියෙනවා ❤🎉 මට හරිම සතුටුයි..

  • @sajithmadush9459
    @sajithmadush9459 5 หลายเดือนก่อน

    Thank you so much!🌈🌻

  • @MTFDTFDeSilvaKDS
    @MTFDTFDeSilvaKDS 4 หลายเดือนก่อน +4

    මේ ලක්ෂණ ඔක්කොම මට තියනව.මට හරිම සතුටුයි.අහම්බෙන් වීඩියෝ එක දැකල බලන්න හිතුනෙ.බොහොම ස්තූතියි මිස් ඔයාගෙ පැහැදිලි කිරීමට.ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @konara261
    @konara261 5 หลายเดือนก่อน

    Happy To Tell It ❤

  • @samanaliherath749
    @samanaliherath749 3 หลายเดือนก่อน

    ඔබතුමිය අර්ථවත් අදහස් ඉදිරිපත් කරල තියනවා. මටත් මින් සමහර දේවල් දැනිල තියනවා. ස්තුතියි

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 5 หลายเดือนก่อน

    විස්වයට අනෙක් වාරයක් ස්තුතියි මිස් ඔය මෙ දැනුවත් කරපු ව්ඩියො එක හුගක් වටිනව ,,මටත් තියෙනව ස්තුතියි ස්තුතියි විස්ව මාතවටත් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @user-nb5ft6ms7c
    @user-nb5ft6ms7c 4 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තුති ඔබතුමියට .
    යහපතක්ම වේවා

  • @seelaw7498
    @seelaw7498 4 หลายเดือนก่อน

    Very nice video budusaranai ❤

  • @badurnishaa.a.6056
    @badurnishaa.a.6056 4 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි ඔබට... 💖 මේ ගති ලක්ෂණ සියල්ල මා තුළ තියෙනවා.

  • @p.meewala1211
    @p.meewala1211 4 หลายเดือนก่อน +1

    හරි සතුටුයි .මාත් මේ වගේ.
    ස්තූතියි ❤️❤️❤️❤️

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 5 หลายเดือนก่อน

    අනේ මිස් ඔයාට ගොඩක් ඉස්තුති...මේ පැහැදිලි.කිරිමට....ඇත්තය් මාත් මේ වගේ..

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 5 หลายเดือนก่อน +3

    මම ගොඩක්ම වාසනාවන්ත යි .ඇත්ත මයි මේ ඔක්කොම මට තියෙනවා .විශ්ව යට ස්තූතියි
    මගේ ඉෂ්ට දේවතාවන් ට ස්තූතියි
    ඔබතුමියටත් ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 4 หลายเดือนก่อน +1

    පෙනුමත්, කට හඩත්, ඉදිරිපත් කිරීමත් ආකර්ෂනීයයි. දුවේ ඔයාට සුබ පතනවා. හොඳ ඉදිරි ගමනක් තිබෙන බව හොඳටම පැහැදිලියි. තෙරුවන් සරණයි ඔබ පැහැදිලි කරන කරුණුම ඔබව දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් කරා ගෙන යනු ඇත. අන්‍යයන්වද ගෙන යාමට ඔබ‍ට හැකි වනු නොඅනුමානය.

    • @LifeByNilu
      @LifeByNilu  4 หลายเดือนก่อน

      ඔබගේ දිරිගැන්වීම මම සතුටින් බාරගන්නවා.🙏🙂

  • @user-kt9dr2iz7k
    @user-kt9dr2iz7k 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමිය ගේ පැහැදිලි කිරීමට මේ ගති පැවතුම් මා සතුව ඇත .සිතට විශාල සැනසීමක් ,අහන්න සතුටුයි .

  • @user-vm1uw1ii2q
    @user-vm1uw1ii2q 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි ලමයි මාව හොයාගෙන එනවා

  • @roshanirathnayake6652
    @roshanirathnayake6652 5 หลายเดือนก่อน +1

    ස්තූතියි මේ video එකට. මේ කිව්ව ලක්ෂණ මගෙ ළඟ තියෙනවා. ගොඩක් සතුටුයි. ස්තූතියි ඔබටත් මේ විශ්ව මාතාවටත්❤

  • @user-qz6ww6pc1c
    @user-qz6ww6pc1c 4 หลายเดือนก่อน +1

    අහන්න ලැබුනට සතුටුයි .

  • @nayanasajeewani7415
    @nayanasajeewani7415 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️ මගේ කියපු හැම දේම තියනවා මට ගෝඩාක් සතුටුයී

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 หลายเดือนก่อน

    Thank you very much it's touch my heart ♥ ❤ I feel it Thank you very much and I wish you good health good luck and life long happiness Thank you Have a wonderful day ❤

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 5 หลายเดือนก่อน

    Thank you පුතේ ..

  • @maleesha778
    @maleesha778 5 หลายเดือนก่อน

    Thank you so much mam and Thank you so much my dear universe...🙏🙏🙏

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 5 หลายเดือนก่อน

    I am blessed, I have them. Thank you so much 🙏

  • @santhaperera4431
    @santhaperera4431 5 หลายเดือนก่อน

    Thank you sister

  • @sriyanimangalika6312
    @sriyanimangalika6312 4 หลายเดือนก่อน

    ඔබ කිව්ව සියලු කරුණු මා සතුව ඇත බොහොම ස්තුතිය තෙරුවන් සරණයි ජය පතමි සෙනෙහෙහසින්

  • @princijayatunga6201
    @princijayatunga6201 3 หลายเดือนก่อน

    Its true .Thanks .

  • @hasithafernando8572
    @hasithafernando8572 4 หลายเดือนก่อน

    ❤ I have this experience ... thank you...

  • @ramaniperera3556
    @ramaniperera3556 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට ❤

  • @shortsong1655
    @shortsong1655 4 หลายเดือนก่อน

    අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!! 🌎🙏ඔබතුමියට ගොඩක් ස්තූතියි!💐❤

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 5 หลายเดือนก่อน

    Me Wedasatahana Ahanna Seleswu Vishwa Buddiyata Sthuthiyi, Jayawewa !!! All The Best 👍 👌🏾

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 5 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @champikadodam7588
    @champikadodam7588 5 หลายเดือนก่อน

    මට හිතෙනව මේ වීඩියෝ එක අවශ්‍යම වෙලාවෙදි මං දැක්ක කියල . ස්තූතියි ඔබට . ස්තූතියි විශ්ව මාතාවට. ලක්ෂණ 8ම 🥰🙏❤🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ❤️❤️🙏🙏

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 5 หลายเดือนก่อน

    Thank you very much❤❤

  • @Basurasujatha
    @Basurasujatha 4 หลายเดือนก่อน +1

    6ක් තියෙනවා.. ඉතිරි දෙක හදාගන්නවා , ස්තූතියි ❤️

  • @user-xz8yi9qi9l
    @user-xz8yi9qi9l 5 หลายเดือนก่อน

    Thank you very much

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 4 หลายเดือนก่อน +1

    ඇත්තමයි මෙිහැම දෙයක්ම මා ළඟ තිබෙනවා හරිම සතුටුයි ස්තුතියි ඔබට 🙏🙏
    විශ්වයට ස්තුතියි ❤

  • @sameeraperera911
    @sameeraperera911 4 หลายเดือนก่อน

    ස්තුති ඔබට ......

  • @oliviyafernando1094
    @oliviyafernando1094 5 หลายเดือนก่อน +4

    මගෙ ලගත් මෙ ලක්ෂන තියෙනවා .බොහොම ස්තුතියි විශ්ව මාතාවට❤🎉

  • @srimathigunathilaka5432
    @srimathigunathilaka5432 หลายเดือนก่อน

    I have some of these habbits ,kindness to animals etc,helping needy people.thank u for this video

  • @ramanikularathna3525
    @ramanikularathna3525 4 หลายเดือนก่อน

    ඔයා කියපු මේ ගුනාංග සියල්ලම වගේ මගෙ ලග
    තියෙනවා.එහෙම බැලුවාම අපි ආත්මීය වශයෙන් ශක්ති සම්පන්න
    යි.නමුත් අපට මුහුන දෙන්න සිදුවන මානසික
    වැටීම් හමුවේ එසේ නොවැටී සිට අප තුලින් ම
    ඊට ඔරොත්තු දෙන ශක්ති
    ය සොයාගත හැකි ආකාර
    ය ගැන දැනුවත් කිරීම ගැන ඔබට ඉතාමත් ස්තූති
    යි.මෙවැනි ආකාරයේ අර්ත
    වත් නැවුම් වැඩ සටහන්
    නිතර ගෙනෙන්න .ඔබේ
    ගමනට ජය පතමි .❤

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 4 หลายเดือนก่อน

    මම ගැන මට හරිම සතුටුයි. මේ හැම දෙයක්ම මම ජීවිතේ අත්විදින දේවල්. ❤️❤️