මේ වචන දෙක කියන්න. ඒ ගැන කාටවත් කියන්න එපා. ජිවිතයේ සිද්ධ වෙන මැජික් එක බලන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
  • මේ වචන දෙක කියන්න. ඒ ගැන කාටවත් කියන්න එපා. ජිවිතයේ සිද්ධ වෙන මැජික් එක බලන්න. #sinhala #loa
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala
  • บันเทิง

ความคิดเห็น • 856

  • @indusugathadasa9978
    @indusugathadasa9978 27 วันที่ผ่านมา +10

    මාත් කවදාවත් එලාම් එකකට නැගිටින්නෑ..හැමදාම හිතල නිදා ගන්න වෙලාවට ඇහැරෙනව.කොච්චර පරක්කු වෙලා නිදා ගත්තත් ඒ කියපු වෙලාවටම ඇහැරෙනවමයි....මැජික් එකක් වගේ...ස්තූතියි ඔයාටත්...ආදරණීය විශ්ව මෑණියන්ටත්...🙏🙏🙏

  • @RandimaLakmali-hj7fc
    @RandimaLakmali-hj7fc 22 วันที่ผ่านมา +6

    මම වචන දෙක හොයා ගත්තා.ඔබට ගොඩක් ස්තූතියි.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @shermimasha584
    @shermimasha584 หลายเดือนก่อน +71

    බොහොම ස්තූතියි විශ්ව මාතාවනි අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ හැම ප්‍රාර්තනාවක්ම ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤ මගේ සියලු බලාපොරොත්තු වගේම ලෝකවාසී ලන්කාවාසී සියලු දෙනාගෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්තනා ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතියි❤❤❤❤❤

    • @user-yu3ty1tw8t
      @user-yu3ty1tw8t หลายเดือนก่อน +2

      Mage adaraniya wiswa mathawata sttutyi sttutyi sttutyi sttutyi sttutyi sttutyi 🙏🙏🙏🙏🌹🌹🙏🌹❤❤❤❤

    • @ridmi272
      @ridmi272 หลายเดือนก่อน

      😂​@@user-yu3ty1tw8t

    • @sarathgamini5439
      @sarathgamini5439 หลายเดือนก่อน

      මම සූදානම් ​@@user-yu3ty1tw8t

  • @NMN2401
    @NMN2401 หลายเดือนก่อน +14

    මා වෙත ලැබීමට තිබූ මුදල් ලබාදුන්න මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤

  • @user-jd7hg2fk6t
    @user-jd7hg2fk6t หลายเดือนก่อน +50

    මට මේ විඩියෝව බලන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x หลายเดือนก่อน +63

    මම අදම මගේ අරමුණු වලට ගැලපෙන වචන දෙක හොයා ගන්නම්. මේ වගේ වටිනා දේවල් කියල දෙන ඔබ තුමියට බොහොම ස්තුතියි.🥰❤❤❤

    • @HettigeRangani
      @HettigeRangani หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @darshikathushara7294
      @darshikathushara7294 หลายเดือนก่อน

      මමත් අදම ජිවිතෙ වෙනස් කරන රහස් වචන දෙක හොයා ගන්නවා

    • @milinakumari3699
      @milinakumari3699 หลายเดือนก่อน

      ස්තුතියි විශ්ව මාතාවට

  • @user-ky7fj7bn1n
    @user-ky7fj7bn1n หลายเดือนก่อน +25

    බොහොම ස්තූතියි ක්‍රමය අත්හදා බලන්නම් මන් බලාපොරොත්තු වන රහස් වචන දෙක ආදරයයි.. ධනයයි ...විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති.......තෙරුවන්සරණයි❤🙏🙏🙏🙏🙏

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n หลายเดือนก่อน +9

    මම ගොඩක් වෙලාවට එලාම් නැතුව හිතල නිදාගන්නව හිතනවෙලාවට නැගිටිනව ඔබතුමියට 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @chandanabandara1567
    @chandanabandara1567 21 วันที่ผ่านมา +6

    මාව දනවතෙක් කළ විශ්වයට ස්තුති 🙏

  • @praneethlakmal0904
    @praneethlakmal0904 หลายเดือนก่อน +30

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤❤

  • @SumanasenaAbeysinha-co2zw
    @SumanasenaAbeysinha-co2zw หลายเดือนก่อน +94

    මම එහෙම නැගිටින කෙනෙක් . අම්මගේ තාත්තගේ පුරුද්ද . හරිම සතුටුයි ඒ ගැන දැනගන්න ලැබුනට. මම අදම මේ ක්‍රමය කරනවා. ඔබතුමිය හැමදාම කියනවා වගේ ඒ වෙනුවෙන් තියෙන වැඩටික නොවරදවාම කරනවා.🙏🙏🙏

    • @chitradesoysa1272
      @chitradesoysa1272 หลายเดือนก่อน +3

      Tanks

    • @user-cd6ms6vc6b
      @user-cd6ms6vc6b หลายเดือนก่อน

      Mamath kamathi

    • @user-zh8sr4oy7t
      @user-zh8sr4oy7t หลายเดือนก่อน +2

      ධනය නීරොගිබව

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 27 วันที่ผ่านมา

      මට මේදේ කියා දුන්නට ඔබතුමියට බොහෝමත්මස්තුතියි

  • @ashasilva5736
    @ashasilva5736 หลายเดือนก่อน +28

    ❤මගේ බලාපොරොත්තුව අද ඉෂ්ඨ වෙනවා ආදරය ධනය මට❤ලැබෙනවා විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x หลายเดือนก่อน +36

    මට මේ අත්දැකීම තියෙනවා. මගේ තාත්තා හැමදාමත් උදේට නැගිට්ටේ කිසිම alarm එකක් නැතිව .

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට හදවතින්ම ස්තුති ඔබ තුමියට මුනගැස්වූවාට

  • @juipiter_x
    @juipiter_x หลายเดือนก่อน +31

    මටත් මේ අත්දැකීම තියෙනවා. මගේ ආච්චි,සියා දෙන්නම කවදාවත් alarm එකක් පාවිච්චි කලේ නැහැ. ඉස්සර අපිට හරිම පුදුමයි. නමුත් අද තේරෙනවා.👍👍

    • @LakmaliMp
      @LakmaliMp หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @chanikakalani9371
    @chanikakalani9371 หลายเดือนก่อน +17

    නමෝ බුද්ධාය මට අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

    • @user-ly3nb7es7i
      @user-ly3nb7es7i หลายเดือนก่อน

      බොරු ම්ත්ත්‍යමත.😂 ව්ශ්වමාතාවලු .ඔක්කොම සොබාදහම ව්සවමාතාවකියල දෙයක්නෑ.😅😅😅😅😅😅😅😅😅

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +5

    අනන්ත වූ විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමියට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .තෙරැවන් සරණයි !

  • @nishanisha2586
    @nishanisha2586 หลายเดือนก่อน +10

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ...

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි මේ ක්‍රමය අත්හදා බලන්නම් ධනය,සෞභ්‍යය යන වචන ඉදිරිපත් කරමි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 หลายเดือนก่อน +10

    ඔබතුමියට බොහොම ස්තුතියි !!!🙏

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz หลายเดือนก่อน +2

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ අත්දැකීම් කියල දෙනවට

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x หลายเดือนก่อน +9

    ස්තුතියි ඔබේ තුම්‍ට ව්ෂ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @dilininavodyaedirisingeara3185
    @dilininavodyaedirisingeara3185 หลายเดือนก่อน +3

    මේ video එකට ගොඩක් ස්තුතියි Nilu miss❤

  • @chandanichandani5803
    @chandanichandani5803 16 วันที่ผ่านมา +1

    මාව ධනවතෙක් කල විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @jayasenavirathna1325
    @jayasenavirathna1325 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි විශ්ව මාතාවනි. මේ වීඩියෝ එක. මට දකින්න සෙලෙස්සුවට. ඔබ තුමියට බොහොම ස්තුතියි. මාත් මේ දේ කරන්න පටන් ගන්නවා ❤

  • @user-co6bo8re4o
    @user-co6bo8re4o 17 วันที่ผ่านมา +1

    ඇත්තටම මම මේ ක්‍රමය දන්නවා කරලා තියෙනවා සිතුතියි නැවත මතක්කරාට.

  • @sriyakannangara8358
    @sriyakannangara8358 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ස්තුතියි! ආදරණීය විෂමාතාවට ස්තුතියි! ස්තුතියි๬ ස්තුතියි๬ ❤️

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +3

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ධනය සතුට සමුර්දිය ලබාදුන් ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐💐💐

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws หลายเดือนก่อน +3

    ස්තුතියි විශ්ව මාතාව තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ ඔයාට ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 หลายเดือนก่อน +3

    නොදුටු පැත්තක් පෙන්වීම වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි ..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤❤මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මමත් මැජික් වචන දෙක හොයා ගත්තා. ස්තුතියි ඔයාට. මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තුතියි ස්තුතියි. 🤲🤲🤲🙏🙏🙏

    • @user-yi6tj8gp7s
      @user-yi6tj8gp7s หลายเดือนก่อน +1

    • @sewwandisri2853
      @sewwandisri2853 หลายเดือนก่อน

      Oyage pararthkami hadawatha nisa vishwaya one prathana ishta karanna vish karanawa.❤

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 หลายเดือนก่อน

      @@sewwandisri2853 ස්තූතියි ඔබට ජය වේවා ජයශ්‍රී. ❤

  • @MrPieLk
    @MrPieLk หลายเดือนก่อน +4

    Thank you very much. This video means a lot for me, I was waiting for this. thank you universe !

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට..ස්තුතියි ආදරණීය විශ්වමාතාවට..🙏💖🌻

  • @maneldissanayake3551
    @maneldissanayake3551 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට හා විශ්ව මාතාවට.
    ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. තෙරුවන් සරණයි දුවේ ඔයාට

  • @dilinirathnasekara6830
    @dilinirathnasekara6830 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමියට දීර්ගායු වේවා🙏🙏🙏

  • @gaminidias1645
    @gaminidias1645 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමියට මේ වගේ ටෙක්නික්ස් ගැන කියලා දෙන එකට ඒ වගේම බොහොම ස්තුතියි විශ්ව මාතාවට මට මේ දැකීමට සැලැස්වීම ගැන

  • @manorinaddeka2828
    @manorinaddeka2828 หลายเดือนก่อน +2

    මට අවශ්‍ය වචන දෙක අදම හොයා ගන්නවා. ඔබ තුමිය ට බොහොම ස්තුතිය

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt หลายเดือนก่อน +4

    මම ධනවත් හා සුවපත් කළ විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතී ස්තුතියි ස්තුතියි ජයවෙවා

  • @user-uy9ti5po5r
    @user-uy9ti5po5r หลายเดือนก่อน +1

    ඔබ තුමියට බොහෝම පින් 🌹🌹

  • @dumindasuraweera7461
    @dumindasuraweera7461 หลายเดือนก่อน +1

    ධනවත් බව හා නීරෝගී භාවය ලැබේවා.... ඔබතුමියටත් විශ්ව මාතාවටත් බොහෝම පින්..

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට
    අධිෂ්ඨානය...ජයග්‍රහණය ❤

  • @rajabandaranayeke2173
    @rajabandaranayeke2173 หลายเดือนก่อน +3

    හරියට හරි
    Thank you !
    Thank you !
    Thank you !
    Dear Ma m,

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 หลายเดือนก่อน +37

    මං ධනවත් ❤ විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤

    • @upasend1637
      @upasend1637 หลายเดือนก่อน +2

      Ruwani I like your comments and I love you 💗❤️

    • @chandranihewasinghe6125
      @chandranihewasinghe6125 หลายเดือนก่อน

      I am very rich , I received everything that I want. Thanks mother Universe.

  • @user-nk9uu4pw9m
    @user-nk9uu4pw9m หลายเดือนก่อน +1

    බොහොමත් ම ස්තූතියි . මමරහස් වචන දෙක හොයා ගත්ත. මම හැමදාම කරනව. තෙරුවන් සරණයි.

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 หลายเดือนก่อน

    ow mama jeevithe godak durata jaya gaththa kenek.mama kemathi me video aka thawath ayeta yawala,eyalawa sathutin thiyanna.thank you miss,sthuthi adaraniya viswaya 🙏🙏

  • @ShawinduInduwaraRathnayake
    @ShawinduInduwaraRathnayake หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ම⁣ගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏🙏

  • @sujeewakaluthanthri8652
    @sujeewakaluthanthri8652 หลายเดือนก่อน

    ඛොහො ම ස්තූතියි ඔඛගෙ වැදගත් පණිවිඩයට. මට අවශ්‍ය වචන දෙක සොයාගත් තා. අත්හදා බලන්නම්.❤❤❤

  • @ejejjdjdjfjr9069
    @ejejjdjdjfjr9069 หลายเดือนก่อน

    මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු කරදුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තුත්යි ස්තුතියි

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 หลายเดือนก่อน +4

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 หลายเดือนก่อน +6

    ව්‍ස්ව මාතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤🎉🎉🎉🎉🎉

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka หลายเดือนก่อน

    මගේ ජීවිතයට ගැලපෙන වචන දෙක සොයාගත්තා.ඔයාට ගොඩක් ස්තූති සොයුරිය ❤❤❤

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 หลายเดือนก่อน +2

    මමත් සුදානම් මෙි වච න⁣ දෙක සොය ගන්නට විශ්ව මතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @machoprogram689
    @machoprogram689 หลายเดือนก่อน +2

    මමත් අනිවාර්යයෙන්ම ඒ වචන දෙක හොයා ගන්නවා ධනය, සෞභාග්‍යය , සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලගා කර ගන්නවා බෙහෙවින්ම ස්තුතියි ඔබට ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @user-ic2tt5mm3o
    @user-ic2tt5mm3o หลายเดือนก่อน

    ආදරනීය විශ්වමාතාවට 🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි .මම මැජික් වචන දෙක සොයා ගත්තා.විශ්වයේ සැමගේ යහපත් පැතුම් ඉටුවේවා .

  • @chandimaathauda8635
    @chandimaathauda8635 หลายเดือนก่อน +2

    ධනය ,නීරෝගිමත් කම ❤ඔබතුමියට ස්තුති ❤ විශ්වයට ස්තුති වේවා 🙏🙏

  • @HeshanHeshan-cx1ls
    @HeshanHeshan-cx1ls หลายเดือนก่อน

    මේ අවස්ථාව අහන්න සැලසු විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @w.mwijerathna9369
    @w.mwijerathna9369 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි අපි සූදානම් එම බලගතු රහස් වචන 2 දැන ගැනීමට විශ්ව මාතාවට නැවතත් සුපුරුදු පරිදි අපේ ස්තුතිය

  • @panchigekiching9206
    @panchigekiching9206 หลายเดือนก่อน +2

    මම අද සිට මෙය කරනවා. තැන්ක්ස් ඔයාට.. විශ්වයට.. දෙවියන් ට....❤❤❤❤❤❤❤❤

  • @shamikasuresh9673
    @shamikasuresh9673 หลายเดือนก่อน +3

    ස්තුති.. ස්තුතියි.... ස්තුතියි...❤❤විශ්වය

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f หลายเดือนก่อน

    ස්තූතියි ආදරණීය විශ්ව මාතාව නි.මේ වැඩ සටහන අප නෙත ඉදිරියට ගෙන අා ඔබට ද ස්තූතියි.

  • @maleehansika888
    @maleehansika888 หลายเดือนก่อน +15

    හරියටම හරි මමත් හිතුවොත් හෙට උදෙ 5 ඇහැරෙන්න ඕනි කියල හරියටම එ වෙලාවටම ඇහැරෙනවා..ඉස්තූති යුනිවර්ස්..🦋🌍💐🙏❤

    • @bujik709
      @bujik709 หลายเดือนก่อน

      Maath ehemai eka wenne ape moleta yana sanjha hinda .

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️මගේ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්වමාතාවට ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ඔබ තුම් යට ත් ස්තුතියි 🙏

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 หลายเดือนก่อน +4

    මං එහෙම නැගිටලා තියෙනවා ආදරණිය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️❤️🙏❤️

  • @wanamaligamings2266
    @wanamaligamings2266 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහෝමත්ම ස්තූතියි ..මගේ මැජික් වචන දෙක
    මට හම්බ උනා..ඒ.ධනය හා නීරෝගී බවයි..අද සිට මා මේ සදහා මගේ සිත පුහුණු කරනවා..
    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chamindawellappuli1129
    @chamindawellappuli1129 หลายเดือนก่อน +4

    මගේ මැජික් වචන දෙක හොයා ගත්තා..ස්තූතියි..ස්තූතියි...ස්තූතියි

  • @nimalprasanga8351
    @nimalprasanga8351 หลายเดือนก่อน

    මේ වටිනා වීඩියෝ එක නැරඹීමට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි

  • @AshookhaLashmi
    @AshookhaLashmi หลายเดือนก่อน

    සන්තෝෂයි ලස්සනයි හොඳීන් සැමදෙනාම ජීවත් කරවන විශ්ව මාතාවට ස්තුති වේවා

  • @ChanuChanu-lq4tr
    @ChanuChanu-lq4tr ชั่วโมงที่ผ่านมา

    මා වෙත.ලැබිමට තිබු මුදුල මා වෙත
    ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏

  • @user-nx8nk1er1u
    @user-nx8nk1er1u หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏

  • @user-ry6ec4qy2d
    @user-ry6ec4qy2d 11 วันที่ผ่านมา

    ව්ශ්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep หลายเดือนก่อน +2

    ස්තුතියි විශ්වයට ඔබතුමියටත්

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 หลายเดือนก่อน +2

    ඔයාට ස්තූතියි ..මාත් උත්සාහ කරන්නම් මේ ක්‍රමය ....❤

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh หลายเดือนก่อน +1

    ඔබට ස්තූතියි.. තෙරුවන් සරණයි

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤

  • @diliniharshika9255
    @diliniharshika9255 หลายเดือนก่อน

    ❤ sthuthiy vishwa mathwani.saha oba thumiyata.NIROGEEKAMA DANAYA

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f หลายเดือนก่อน

    ස්තුතියි දියණිය ඔබට ජයවේවා ❤

  • @warunipriyadarshani6751
    @warunipriyadarshani6751 10 วันที่ผ่านมา

    ස්තුතියි විශ්ව මාතාවට මාගේ වචන මම හොයා ගත්තා අනෙක වාරයක් විශ්ව මාතා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!!!

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 หลายเดือนก่อน

    I ' m ready to continue this.
    Thanks a bunch ❤

  • @fernandoabujbara8682
    @fernandoabujbara8682 หลายเดือนก่อน +1

    Wishwayata isthuthi wenawa obage pehedili kirima godak lassani budu sarani

  • @thanujagamage1614
    @thanujagamage1614 หลายเดือนก่อน

    ඔබට අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවනී 🙏🧡🩷

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මට රස් අංක දෙක දැනගන්න ආසයි ❤️❤️❤️❤️

  • @wasanamallika9464
    @wasanamallika9464 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මගේ අරමුණු සාර්ථක කරගන්න ලැබුනට. 🙏🙏🙏 විශ්ව මාතාවට බොහොම ස්තුතියි 🙏🙏

  • @ritaadikarama2464
    @ritaadikarama2464 หลายเดือนก่อน

    මම මැජික් වචන දෙක සොයා ගත්තා . සොයා ගැනීමට උදවු කල ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි.

  • @janaki5666
    @janaki5666 หลายเดือนก่อน

    thank you mis.චිශ්ව මාතාවට ස්තුතියි❤

  • @videoloke3405
    @videoloke3405 8 วันที่ผ่านมา

    විශ්වයට විශ්වයේ මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මමත් හැම දමා නැගිටින්නෙ විශ්වයට ස්තුතියි කියල මගේ බලපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා විශ්වයට විෂවයේ මාතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹 ඔබ තුමියටත් ස්තුතියි මෙය දැකිමට සැලසීම ගැන

  • @pathmadesilva8636
    @pathmadesilva8636 หลายเดือนก่อน +1

    අනන්ත වූ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @user-oz6kf9wk8w
    @user-oz6kf9wk8w หลายเดือนก่อน

    ගොඩක් ස්තුති..විශ්ව මාතාව ට ස්තුති වන්ත වේවා

  • @shirominirmalaabesekara4958
    @shirominirmalaabesekara4958 หลายเดือนก่อน +1

    ස්තූතියි විශ්ව මාතාවට .

  • @hiroshihewage4692
    @hiroshihewage4692 หลายเดือนก่อน +4

    ❤❤❤ඔබට බොහෝම ස්තුතිවන්ත වනවා❤❤❤

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤මාගෙ සියලු ඉලක්ක කරා මට ලගා වීමට හැකි උනේ විශ්වයේ අනන්ත අප්‍රමාණ වූ බල මහිමයෙන්....සියළු දෙයට ස්තූතියි වේවා ❤❤❤❤❤

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala2652 หลายเดือนก่อน

    ධනය සහ නිරෝගී බව ලබාදුන් විශ්වයට ස්තූතියි ❤

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s หลายเดือนก่อน

    Budu Saranai 🙏 apita pihitawena obathumiyata niduk nirogi suwaya labewa🙏🙏

  • @jagathmalinda1493
    @jagathmalinda1493 หลายเดือนก่อน +5

    ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤

    • @sriyanihenry4111
      @sriyanihenry4111 หลายเดือนก่อน

      Danaya akarshanaya mata labuna vishva mathavata bohomathma sthuthi

  • @NandanaDias
    @NandanaDias หลายเดือนก่อน

    ස්තූතියි විෂ්ව මාතවට අනේක වාරයක් ...දනය්,නීරෝගීකම ......

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් විශ්ව මාතාවට ස්තුති වේවා❤❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ..

  • @dinithinavodya6076
    @dinithinavodya6076 หลายเดือนก่อน

    ඉතා ඉක්මනට මම පෝසත් උනා ස්තූතියි විශ්වය ❤❤❤

  • @lalanigamage6918
    @lalanigamage6918 หลายเดือนก่อน

    මං සොයාගත්තා මගේ රහස් වචනය ධනය සහ නිරෝගිකම ඔබතුමියට මේ අදහස දුන්නාට ගොඩක් ස්තුතියි

  • @bsudusinhga4118
    @bsudusinhga4118 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි