Sinhala Songs | Shashika Nisansala | Uresha Ravihari | Subani Harshani | Malani Bulathsinhala - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2021
  • Welcome to My Channel.
    This Video is about - Sinhala Songs | Shashika Nisansala | Uresha Ravihari | Subani Harshani | Malani Bulathsinhala - Vol-01
    කාලයකට සීමා නැති හැමදාමත් අපගේ හදවතේ රැදුනු ගීත සෑම මොහොතකම අප වෙතින්.
    මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
    මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
    NOTICE :
    We do not hold any ownership or any rights to these songs and their lyrics and compositions. We created this channel and playlist as a tribute to the original artists and the new version artists. Because we love these songs so much that we want to give you the opportunity to enjoy the songs of the artist you love in one place.
    We hope you will like this video. Thank you all for watching and if you like this video, please don't forget to Like, Comment, Share and Subscribe for more videos.
    My Other Videos -
    Sinhala Best Songs Collection | Sinhala Old Songs | Sinhala Classic Songs -
    • Video
    Me Nagare Man Peth Athare | Sanath Nandasiri | Sanath Nandasiri Best Original Song -
    • Video
    Sinhala Songs | Old Sinhala Songs | Best Of Sinhala Songs Collection -
    • Video
    Damith Asanka Best Songs Collection | Damith Asanka Nonstop | Sinhala Songs | Vol-01 -
    • Damith Asanka Best Son...
    Sinhala Old Songs | Old Sinhala Songs Collection | Sinhala Nonstop | Sinhala Songs -
    • Video
    Hima Renu Watena | Greshan Ananda & Latha Walpola | Sinhala Duet Songs -
    • Video
    Sinhala Best Songs | Top Sinhala Songs Collection | Sinhala Old Songs | Old Songs Nonstop -
    • Video
    Sinhala Songs | Best Of Sinhala Songs Collection | Sinhala Old Songs Nonstop -
    • Video
    Madawa Indiketiya Best Songs Collection | Sinhala Old Songs Nonstop | Sinhala Songs-
    • Madawa Indiketiya Best...
    Beautiful 10 Sinhala Classic Songs | Sinhala Old Songs | Hit Songs -
    • Video
    Old Sinhala Songs Collection | Danapala Udawaththa | Henry Caldera | M. S. Fernando -
    • Old Sinhala Songs Coll...
    Oba Mata Tharuwaki | Lakshman Wijesekara & Nirmala Ranathunga -
    • Video
    Key Words -
    Sinhala Old Songs Collection, Sinhala Songs, Sinhala Old Songs, Sinhala Old Hits, Sinhala Old Songs Nonstop, Sinhala Old Hits Songs, Lassana Sindu, ලස්සන සින්දු, ලස්සන සිංදු සිංහල, Sindu, Sinhala, Sinhala mp3, Sinhala music, music Sinhala, songs Sinhala, best songs collection Sinhala, Sinhala best songs, Hodama Sindu Sinhala, Sinhala songs best, old songs, Sinhala old songs, Lassana old songs, best mp3, Sinhala songs, old Sinhala Lassana Sindu, Parana Sinhala Sindu, best old Sinhala songs collection, Parana Sinhala Geetha, Parana Sinhala Geethika, Parana Sinhala Geetha free download, Sinhala Parana gee nonstop, Parana Geetha Sinhala dj, Parani Geetha Sinhala nonstop, Perani Sinhala gee mp3, Perani Sinhala Geetha download, Sinhala Songs Parani gee, old Sinhala hits, Sinhala old song collection, Sinhala old song download, Sinhala old songs album, Sinhala old songs mp3 album download, Sri Lanka, Sri Lanka Songs, Sri Lanka Sinhala Songs, Old Sinhala Songs New Version, Sinhala Love Songs List, Sinhala Songs 2020, Sinhala Songs TH-cam, List of Sinhala Songs, best Sinhala Songs, sinhala classic songs, nonstop sinhala, best sinhala songs, sinhala new songs, sinhala love songs, shashika nisansala new songs, uresha ravihari songs, subani harshani songs, malani bulathsinhala songs,
    My Social Media Platforms -
    Facebook - / likemusic.lk
    Twitter - / likemusic_lk
    මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
    අප නාලිකාවේ (LikeMusic lk) අන්තර්ගතයේ ඇති වීඩියෝවක් හෝ ගීතයක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න...
    Email :- likemusiclk4@gmail.com
    Mobile :- 0775273765(Imo,WhatsApp,Viber)
    #LikeMusic_lk #Best_Sinhala_Songs #Sinhala_Old_Songs
  • เพลง

ความคิดเห็น • 421

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 ปีที่แล้ว +39

    සුන්දර නිහතමානී කලාකාරියන් සිව්දෙනෙක් මාලනී බුලත්සිංහල මහ්ත්මියනි නිවන්සුව ඔබ තුමියට

    • @sanjayaudayanga6572
      @sanjayaudayanga6572 2 หลายเดือนก่อน

      ⁹99❤

    • @sanjayaudayanga6572
      @sanjayaudayanga6572 2 หลายเดือนก่อน

      ⁹99❤1qa

    • @ChampikaRoshani-rg5zu
      @ChampikaRoshani-rg5zu 19 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤්❤❤❤❤❤❤ඉඉඉඉබඉබඉඉඉ​@@sanjayaudayanga6572

  • @amalbandara1379
    @amalbandara1379 11 หลายเดือนก่อน +23

    සශිකා නිසන්සලා❤❤❤

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 ปีที่แล้ว +30

    ලස්සනයි ගොඩක් පින්බල මහිමයෙන් ඇතිවුන කට හඩවල්
    වාසනාවන් බුදුසරණයි දෙවිරැකවරණයි

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +16

    විිඩිියෝ ,එක බලනගමන් ජයවෙිවා අපේ පැත්තේත් ඇවිත් බලන්න ,ජයවෙිිවා .💝👍👍👍👍👍

  • @Sinhalarious1997
    @Sinhalarious1997 ปีที่แล้ว +44

    දැන් ඉන්නේ කියන මෙලෝ රෙද්දක් තේරෙන්නේ නැති වුන් නේ..... ඒකට මේ අයගේ සිංදු අදටත් භාවනාවක් වගේ ❤❤❤❤❤

  • @bumendra
    @bumendra ปีที่แล้ว +12

    සුභානි හර්ෂණී මගේ ගයිකාව

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e 4 หลายเดือนก่อน +7

    නිහතමානී කලාකාරිනියන් හතරදෙනෙක්.හරිම ආදරනීය කටහඬක්.ගොඩක්ම ලස්සනයි..

  • @savithraudaya3398
    @savithraudaya3398 ปีที่แล้ว +17

    සුබානි මගෙ ආස ම ගායිකාව ඔයා 🌹🌹🌹🌹♥️♥️♥️

  • @wasanakumari393
    @wasanakumari393 2 ปีที่แล้ว +27

    ලස්සනම සින්දු සෙට් එකක්,4දෙනාටම බුදුසරණයි, ජයවේවා 👍👍👍👍

  • @nutha8517
    @nutha8517 ปีที่แล้ว +21

    මං දැකපු නිහතමානීම,අමරණීය චරිත 4 ක් 🎁🤗

  • @user-iz7np3rb7h
    @user-iz7np3rb7h 4 หลายเดือนก่อน +5

    ලස්සනයි ගොඩක් හතරදෙනාටම බුදුසරණයි මම ගොඩක ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +20

    සශිකා-හදවතේ ගායිකාව....!

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 2 ปีที่แล้ว +11

    4 දෙනාම ගෞරවනීයයි... බුදු සරණයි!!!

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +13

    අපේ ගායිකාවන්..ශ්‍රී ලාංකික අභිමානය
    උත්තමාචාරය හදසුනක

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +29

    කොයි තරම් කාලයක් ගියත් අපේ නිසංසල සඳ ඇයමයි හැමදාමත්🥺❤
    ශශිකා මහත්මිය❤️

  • @kumariherath-kw4jw
    @kumariherath-kw4jw 5 หลายเดือนก่อน +10

    ♥️🌹♥️ බුදු සරණයි ❤️ හදවතට ❤දැනෙන ❤ගීත 👍👍👍👍👍

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 ปีที่แล้ว +4

    ලයික්. මියුසික්. චැනල්.එකට.බෙහෙවින්.ම.ස්තුතියි..මෙවැනි.වටිනා.මිහිරි.ගීත.ඉදිරිපත්කලාට.තෙරුවන්.සරණයි.

  • @jayanthikumari531
    @jayanthikumari531 10 หลายเดือนก่อน +8

    ලංකාවේ සුපිරි ගායිකාවන් ආදරෙයි හැමදාම 💚❤️😘

  • @AnushaJayasighe
    @AnushaJayasighe 4 หลายเดือนก่อน +3

    ඇත්තටම අහගෙන ඉන්න පුලුවන් අර්ථවත් හරිම මිහිරි ගීත ❤❤❤❤

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +37

    සශිකා මිස් 🥺❤️
    නම ඇහුවත් මාර ආදරයක් ඇති වෙන්නේ 🌹

  • @ashenprasanna676
    @ashenprasanna676 ปีที่แล้ว +7

    මම ආසම ගායිකාවන් 4දෙනෙක් .එකෙන්ම ආදරෙයි අහන්න අහන්න ලස්සනයි සින්දුත්.මාලනි බුලත්සින්හල අම්මාට නිවනේ දොර ඇරේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @litabayya
      @litabayya 10 หลายเดือนก่อน

      ලස්සනයි නේද

    • @litabayya
      @litabayya 10 หลายเดือนก่อน

      ලස්සනයි නේද

  • @roshanedirisinghe8591
    @roshanedirisinghe8591 ปีที่แล้ว +7

    මාලනී bulathsinhala mahathmiyath hitiyanam...😪😥

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 2 ปีที่แล้ว +21

    ආසම කරන සිංදු සෙට් එක.

  • @nilushadilhani8493
    @nilushadilhani8493 3 ปีที่แล้ว +14

    පට්ටම සින්දු ටිකක්......❤️❤️❤️👆👆👆❤️❤️❤️

  • @blumee4181
    @blumee4181 2 ปีที่แล้ว +16

    හතර දෙනාම ආසම ගායිකාවො හතරක් ❤👊

  • @malikam2151
    @malikam2151 3 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි බුදුසරණයි හතර. දෙනාටම 💗💚♥️💓

  • @dilanimenaka6491
    @dilanimenaka6491 2 ปีที่แล้ว +8

    මමආසම සිංදු ❤️❤️❤️❤️❤️❤️ටික ආදරෙය හැමදාම👏

  • @channaanurada6572
    @channaanurada6572 2 ปีที่แล้ว +7

    මනෝ කය පට්ට ❤❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +12

    ලස්සන සිංදු ටිකක්💐

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +8

    මට.නේරෙණ.කාලේඉදලා.තාාමත්.ඔයාාලගෙ.සින්දු.ආහනවා.ගෝඩාක්.ලස්සණයි.බුදු.සරණයි.දෙවි.පිහිටයි.ඔයාලට.අක්කි.යෝ🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👏👏👏👍👍👍🖐️🖐️🎇🎇🎇🎊🎊🎊🎉🎉🤙🤙

  • @sheharaperera3052
    @sheharaperera3052 2 ปีที่แล้ว +18

    අපි කැමතිම සින්දු ටික...... ඔයාලාගේ කට හඩ හරිම ලස්සනයි . ඔයලාට සුබ පතනවා .බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @udayangaweerakkodi6992
    @udayangaweerakkodi6992 2 ปีที่แล้ว +11

    හරීම ලස්සනයි බුදු සරණයි

  • @saduntharaka2631
    @saduntharaka2631 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක්ම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ඇත්තටම කිඋවොත් සශිකා අක්කගෙනම් song fatta ලස්සනයි .........❤️

  • @Nuwan_Srimal
    @Nuwan_Srimal 3 หลายเดือนก่อน +2

    ඇත්තට බාවනාවක් 💖✊

  • @anomadilu1154
    @anomadilu1154 2 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි ඔයා ලට

  • @niroshansubasingha6480
    @niroshansubasingha6480 3 ปีที่แล้ว +25

    ශෂිකා නිසංසලා ❤ මාලනි බුලත්සිංහල

  • @damayanthiperera6057
    @damayanthiperera6057 2 ปีที่แล้ว +7

    බුදු සරණයි සියලුම දෙනාටම සම්මා සම්බුදු සරණයි

    • @AchindiGGrade
      @AchindiGGrade ปีที่แล้ว +1

      ලස්සනයි ඔක්කොම සිංදු 👍👍👍🙏

  • @Kawi34579
    @Kawi34579 3 ปีที่แล้ว +9

    පට්ට ලස්සන සිංදු ටික
    මම කැමතිම සින්දු ටික
    මම හැමදාම අහන සින්දු ටික👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👎👎

    • @Kawi34579
      @Kawi34579 3 ปีที่แล้ว +2

      Super ❤️❤️❤️❤️❤️❤️
      Me💛💛💛💛💛💛💛💛

    • @rasikasadamali3456
      @rasikasadamali3456 3 ปีที่แล้ว +1

  • @sheringalakmali1112
    @sheringalakmali1112 ปีที่แล้ว +5

    ලස්සනයි 😘😘😘💕

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +3

    බුදුසරණයි! හදවතට දැනෙන ගීත හරිම ලස්සනයි 👍👍👍

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 ปีที่แล้ว +11

    එක. ආත්මයක. ව්තරක්.නොවෙයි.ඔයා.හැම.ආත්මයෙම.පිං.කරල.මෙවැනි.මිහිරි.කටහඩක්.ලබන්න.දුවේ.

  • @channakumara6890
    @channakumara6890 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @pryanthaperera4803
    @pryanthaperera4803 3 ปีที่แล้ว +6

    ලස්සන ගීත ටිකක්

  • @lakmalsandaruwan5472
    @lakmalsandaruwan5472 ปีที่แล้ว +3

    හදවතේ රැදුන සදාතනික ගීත. 🌹🌹🌹🌹🌹🌹මේ වගේ ගීත අයෙත් බිහිවෙන්නේ නෑ. 👍👍👍👍👌👌👌

  • @chamikasewmini2875
    @chamikasewmini2875 4 หลายเดือนก่อน +1

    Shasika miss, uresha miss, subani miss, malani miss l like are sigers. Budusaranai.

  • @prettikumari4299
    @prettikumari4299 3 ปีที่แล้ว +5

    ලස්සනයි සිංදු ටික

  • @nilukashyamal5798
    @nilukashyamal5798 6 หลายเดือนก่อน +1

    පද රචනය සංගීතය සහ ගායනය මොනතරම් අගනේද ආදරෙයි සැමට ❤

  • @manirmanir4996
    @manirmanir4996 3 ปีที่แล้ว +6

    ලස්සනයි 😭😭😭😭😭😭😭❤️❤️💕💕💕💕💕

  • @ruwansiridolamulla6348
    @ruwansiridolamulla6348 ปีที่แล้ว +4

    අපේ ජීවිතත් එක්ක බැදුන අපේ උරුමයන්❤❤❤❤❤

  • @srimaligunapala5048
    @srimaligunapala5048 ปีที่แล้ว +2

    නියම ලංකාවේ සිටින සුපිරි ගායක ගායිකාවන්

  • @inokasamanthi3255
    @inokasamanthi3255 ปีที่แล้ว +3

    මම කැමට්ජිම අය ආදරෙයි පන ඇරලා අක්කියෝ..... ❤️🌹🥰👍

  • @ranjithrasika9093
    @ranjithrasika9093 3 ปีที่แล้ว +3

    shsika akkanam wisheesai 4 denama nomekena supirima supiriiiiiii .....

  • @upulniroshan4090
    @upulniroshan4090 3 ปีที่แล้ว +2

    Harima lassanai ada idalama priyathama gaikawa mageeee..jaya wewa shashika nagaaa...

  • @seavseav2532
    @seavseav2532 5 หลายเดือนก่อน +2

    අහනවනමි සිංදු,

  • @wk6217
    @wk6217 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @user-tt7fs7rm8g
    @user-tt7fs7rm8g 3 หลายเดือนก่อน +1

    Niyamaiii... Kochchra ahuwath epawennena.❤

  • @user-tk2oo9el5w
    @user-tk2oo9el5w 2 หลายเดือนก่อน +1

    Adarai me 4 denawatama.me sindu Tika daapu me chanall ekatath godak thanks ❤❤❤❤❤❤

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +6

    🤔👂🎼🎤🎸🎶👌 Lassanai godak budu saranai ♥️♥️♥️♥️

    • @hmohmoo7907
      @hmohmoo7907 3 ปีที่แล้ว +1

      O.jw
      pe.
      .e
      owow
      W
      wwwweewe3
      eel
      oeho.
      ow

  • @nilushavirajani2662
    @nilushavirajani2662 2 ปีที่แล้ว +3

    ලස්සනයි 👍👍👍👍💞💞💞💞💞

  • @freefireBus
    @freefireBus 2 ปีที่แล้ว +6

    ලස්සන සිංදු ටිකක් 💚💚💚👍👍👍❤️❤️❤️❤💓💓💛💛💔💔🧡🧡💕💕💜️💜️💖💖🖤🖤💗💗💝💝💞💞💙💙💟💟💘💘💌💌

  • @shamodnuwantha5106
    @shamodnuwantha5106 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sureshchinthaka5917
    @sureshchinthaka5917 3 หลายเดือนก่อน +1

    ආදර්සමත් ගායිකාවන් මෙයාල දිහා බලල අනිත් අයත් හදෙන්න දන් ඉන්නෙ මෙලව රහක් නති ටකරන් බෙලෙක්ක උන්ට පුලුවන් උන්ගෙ හෙලුව පෙන්නන්න විතරයි

  • @ravilakshan2427
    @ravilakshan2427 ปีที่แล้ว +2

    Subani akki @ shaisaka akki

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක්, තෙරැවන් සරණයි.🙏🙏 දීර්ඝායුෂ ලැබේවා.🙏🙏 💃💃💃💃💃👏👏

  • @malkanthim5198
    @malkanthim5198 2 ปีที่แล้ว +2

    Uresha nawatha wathawak mama oyata subapathanawa.mama oyage geethawalata hari aasai

  • @user-ut9qg4hi2f
    @user-ut9qg4hi2f 3 ปีที่แล้ว +3

    ලස්සන යී

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි 😍🙏

  • @user-by3yy7kr4k
    @user-by3yy7kr4k 4 หลายเดือนก่อน +1

    Sashika akkata godak adarei❤

  • @aththanayaka4326
    @aththanayaka4326 2 ปีที่แล้ว +222

    මේ 4දෙනාගේ දිහා බලලා හැදියල්ල අනික් ගායිකාවොත්. කොයිතරම් ලස්සනයිද අපේ පිනට පහළ වෙච්ච ඔයාලාට සතුරෙක්ගෙන් වත් කරදරයක් නොවේවා කියලා පාර්ථනා කරනවා . කොයිතරම් ලස්සනයිද

    • @asankag2337
      @asankag2337 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @raspberrypie1235
      @raspberrypie1235 ปีที่แล้ว +8

      Aneda kiyanne
      Dan Inna lamai pawa Sindu kiyanawa nevei udu burulanwa

    • @ishan6120
      @ishan6120 ปีที่แล้ว +7

      ​@@raspberrypie1235 ඥතඤඤ

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว +3

      Eka nam attha...

    • @thilinigayanthika4188
      @thilinigayanthika4188 ปีที่แล้ว +4

      Aththatama ow mamath godak Asa 4k.. Godak adarei

  • @NikiniNikini
    @NikiniNikini 2 ปีที่แล้ว +11

    කෙටියෙන් ම කිව්වොත් පට්ට 👌👌👌❤️❤️

  • @danushkalakmal9515
    @danushkalakmal9515 2 ปีที่แล้ว +2

    සුපිරිම ලස්සනයි .

  • @user-ck6hg6hb9j
    @user-ck6hg6hb9j 3 ปีที่แล้ว +8

    හරිම ලස්සන ගීත එකතුවක්
    ජයවේවා
    ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🌹❤️🌹

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 ปีที่แล้ว +24

    Shashika. Subani. ඔයාලා තුරුණු ශක්ති eke සින්දු කියන කොට අඟල් 12. ක ලු සුදු TV එකෙන් බලා ගෙන ඔයාලට ලකුණු දුන්නු හැටි අද වගේ මතකයි. ඒ ලකුණු විනිශ්චය මණ්ඩලයේ ලකුණු th එක්ක සම වෙනකොට දැනුන සතුට අපරිමිත ඉ.. ඔයාලට තිසරණ සරණයි..

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 ปีที่แล้ว +1

      🥺💖

    • @gayanshahika2911
      @gayanshahika2911 2 ปีที่แล้ว

      @@Dsandeepa4053 o

    • @dulendimut3007
      @dulendimut3007 2 ปีที่แล้ว

      Vaeti gali monada karanina mani pasidu sahashika lasisanae songe

  • @Chuti-sk6vp
    @Chuti-sk6vp 3 หลายเดือนก่อน +1

    4.denatama budu saranai lassanai

  • @malkanthim5198
    @malkanthim5198 2 ปีที่แล้ว +3

    Ureshatath. Anik thidenatath budusaranai. Uresha.. ☆☆☆☆

  • @Chuti-sk6vp
    @Chuti-sk6vp 3 หลายเดือนก่อน +1

    Uresha ravihari❤❤❤❤

  • @susilkumara9378
    @susilkumara9378 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ❤❤❤

  • @isurueesankha1644
    @isurueesankha1644 2 ปีที่แล้ว +2

    පට්ටම සින්දු සෙට් එක🥰🥰

  • @LakshmanChaminda-fe3tc
    @LakshmanChaminda-fe3tc 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 3 หลายเดือนก่อน

    මේ සීදේවී මුහුනු දිහා කොපමන බලාසිටියත් ඇතිවෙන්නේම නෑ ඒ වගේ ගීතටික කොපමන ඇසුවත් ඇති වීමක් නම් නෑ , ඔයාලා තුන්දෙනාටම බුදුසරණ පතමි! මාලිනී මැතිනියට නිවන්සුව !

  • @dineshachaturka2031
    @dineshachaturka2031 ปีที่แล้ว +2

    Harima lassanaii

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    Mama senali sinduwa lassanai ❤❤👍👍🎆🎆

  • @maheshwijewardana7154
    @maheshwijewardana7154 2 ปีที่แล้ว +3

    ලස්සනයි ♥️♥️♥️♥️

    • @AchindiGGrade
      @AchindiGGrade ปีที่แล้ว +1

      ඔය ගොල්ලන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන්.💐💐💐💗💗💖💖💌

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +4

    සශිකා ❤️

  • @nilupiyumi6216
    @nilupiyumi6216 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි අැමොටම

  • @vishwatharaka8034
    @vishwatharaka8034 3 ปีที่แล้ว +10

    Beautiful song list ....I like you
    ❤️❤️❤️❤️

  • @KaiEditzBro
    @KaiEditzBro หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි❤❤❤❤❤

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩක් ලස්සනයි

    • @samanbandara9025
      @samanbandara9025 3 ปีที่แล้ว +1

      නියම. සින්දුව. මම.නුවර. සමන්.නුගේගොඩ

  • @ravindrapushpakumara991
    @ravindrapushpakumara991 3 ปีที่แล้ว +2

    හරි ලස්සනයි

  • @user-vq4yg3ee4g
    @user-vq4yg3ee4g หลายเดือนก่อน

    70 80 දසකයේ අාදරනිය ගිත වලින් පිරුන සුන්දර කාලයක් නැවත එන්නෙ නැ එ් කාලය එචිචරටම සුන්දරයි

  • @tharakamadusanka6829
    @tharakamadusanka6829 3 ปีที่แล้ว +1

    Ma adaraya karana lassanama gaikawan siu denek...lassanai adarey ahanna asa sundu pelak...oyala siu denatama budu saranai

  • @chathumihirani7865
    @chathumihirani7865 3 ปีที่แล้ว +2

    Niyamaiiiii👍👍👍

  • @sajinisandeeipani629
    @sajinisandeeipani629 2 ปีที่แล้ว +6

    Beautiful song ♥♥♥♥♥

  • @manirmanir4996
    @manirmanir4996 3 ปีที่แล้ว +3

    ගොඩක් ❤❤❤❤ලස්සනයි y👌👌👌👌🙌🙌🙌🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️

    • @manirmanir4996
      @manirmanir4996 3 ปีที่แล้ว +1

      ❤️

    • @senarathmahagedara3524
      @senarathmahagedara3524 2 ปีที่แล้ว

      හරිම අර්ථවත් ගී වාසනා වේවා දුවලා 4 දෙනාටම බුදුන්ගේම පිහිටයි සැඳැ සමය ගත කරණ අපට දැනෙන සතුට ආයුෂ වැඩිවෙයි තෙරුවන් සරණයි

  • @zain66zain61
    @zain66zain61 3 ปีที่แล้ว +3

    Harema lassanai godak asa aya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @luxmankumara9996
    @luxmankumara9996 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන සින්දු....

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 3 ปีที่แล้ว +1

    E kale ithin ahapu geetha thamai .puduma lassanak.😍😍😍

  • @malanidisanayaka7303
    @malanidisanayaka7303 3 ปีที่แล้ว +2

    Niyamai

  • @isangichamilka1867
    @isangichamilka1867 3 ปีที่แล้ว +6

    ශානිකා අක්කා ඔයා ගායනය හරිම ලස්සන යි අක්කා ට තෙරුවන් සරණයි...