Babaleema Wagema ( බැබලීම වගෙම බැස යාම අයිති සඳටයි) Karunaratne Diyulgane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Babaleema Wagema ( බැබලීම වගෙම බැස යාම අයිති සඳටයි) Lyrics Yamuna Malani Perera --------- Music & vocalist Karunaratne Diyulgane ---------- A video by Nimal Siriwardene ------- URL : - • Babaleema Wagema ( බැබ...

ความคิดเห็น • 17

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708  5 ปีที่แล้ว +1

    අදහන්න හැකිවෙයිද.....
    නුඹ දුන්නේ නැතත්......
    නුඹේ සිත......
    මගෙ ලඟම ඇති.......

  • @MalithNethsara-h4g
    @MalithNethsara-h4g ปีที่แล้ว +1

    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි .....
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි ......
    භැමදාම වගෙම මම තාම අයිති නුබටයි....ම

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 5 ปีที่แล้ว +1

    ඉතාම ලස්සන නිර්මාණයක් නිමල් අය්යා. !! හොදටම රස වින්දා..

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි නංගි.

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 ปีที่แล้ว

    රෑප රාමු වල තිබුණු ගැලපීම,සුන්දරත්වය නිසාම කීප සැරයක්ම බැලුවා

  • @hsamanmali7973
    @hsamanmali7973 3 ปีที่แล้ว

    Godak lassanai me video eka

  • @n.p.kumara409
    @n.p.kumara409 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @iroshapriyangika5156
    @iroshapriyangika5156 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @hsamanmali7973
    @hsamanmali7973 3 ปีที่แล้ว

    Man godak asai me song ekata

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 11 หลายเดือนก่อน

    Ma kamathma sinduwak, rehanta saha saranita galapenama sinduwa .kochchara ahuwath epa wenne nathi sinduwak.

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว

    ❤❤❤

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +4

    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි
    රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී
    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකි වෙද
    නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී
    ගී පද - යමුනා මාලනී පෙරේරා
    සංගීතය සහ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

  • @dedunugaganathala1692
    @dedunugaganathala1692 6 หลายเดือนก่อน

    E achchiamma koheda inne deiyane

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 4 ปีที่แล้ว

  • @චූටිටොමී
    @චූටිටොමී 3 ปีที่แล้ว

    ❤️🙂

  • @anojawillorage2987
    @anojawillorage2987 5 ปีที่แล้ว

    😓😓😓😓

  • @asantharanjith9687
    @asantharanjith9687 2 ปีที่แล้ว

    Nayomi.