ස්වයං වින්දනයේ හොඳ සහ නරක|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....
    #Happylife #happyself #Goodandbad

ความคิดเห็น • 2.3K

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +886


    මේ මොහොතේ හුස්ම අතර සටන් වදින සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +141

    සමාජයේ වැඩිපුරම කතාවට ලක් නොවන මාතෘකාවක්... බොහොම ස්තූතියි ඩොක්ටර්❤🙏 දන්නෙනැති ගොඩාක් කරුණු දැනගත්තා...

  • @chandanadias6001
    @chandanadias6001 3 ปีที่แล้ว +287

    මේ වගේ දේශනා මූදල් වියදම් කරලාවත් අසන්න ලැඛෙන්නේ වෛද්‍යවරිය ක්‍රිපූ ගොඩක් දේවල් ඇත්ත මම O/L වෙනකම් ගියාට පාසෑලේන් ඔය දේවල් ආන්න ලැඛූණේ නෑහැ. අපේ අධ්‍යාපනය ලද ඛොලදයි කියා දැන් මට සිතෙනවා..

    • @heymydear9576
      @heymydear9576 3 ปีที่แล้ว +6

      Ow bn mun boruwt comment dala weerayo wenna ynw apitath ape pasal walin awashy දැනුම awashy pramanayta ලැබුණා

    • @kumara4sinha517
      @kumara4sinha517 2 ปีที่แล้ว +2

      Ynvttkr

    • @kumara4sinha517
      @kumara4sinha517 2 ปีที่แล้ว +1

      Ub r
      T

    • @kumara4sinha517
      @kumara4sinha517 2 ปีที่แล้ว

      @Lonely Shadow vs5

    • @tharushajayod
      @tharushajayod 2 ปีที่แล้ว +3

      @@heymydear9576 ehenm ai me wage vdo ekak balanna awe🌝

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +32

    ඉස්කෝලෙදි ස්වයන් දින්දයන කියන වචනය සෞක්‍ය මිස් වත් කියන්නෙ නෑ 💔👍.... මේ ගැන කිසිම දෙයක් ඉගැන්නුවෙ නෑ tnx doctor 👍

  • @SAR-dv4bu
    @SAR-dv4bu 3 ปีที่แล้ว +55

    ස්වයං වින්දනය කියන්නේ හරි අහිංසක ක්‍රියාවක්

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

    • @Sineth_2033
      @Sineth_2033 3 หลายเดือนก่อน +1

      😅

    • @PujithaRock
      @PujithaRock 12 วันที่ผ่านมา +1

      Mmm ou😊😊

    • @PujithaRock
      @PujithaRock 12 วันที่ผ่านมา

      Ou nee😊😊

    • @kolithabandara6541
      @kolithabandara6541 20 ชั่วโมงที่ผ่านมา

      Well said.

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +276

    මේ රටේ ලිංගික අධ්‍යාපනය මදි, ඒ හිඩැස පිරවීමට ගන්නා උත්සාහයට බොහොම ස්තූතියි.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +26

      ❤️

    • @buddikaprasanna2615
      @buddikaprasanna2615 3 ปีที่แล้ว +6

      හිඩැස පුරවන්න වැඩි වැඩියෙන් ඔයත් කරන්න

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      @Pubudu Danushka 😄 ඇත්තනෙ කොම්ලො

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +4

      @@buddikaprasanna2615 නොකරම ඉදල බලහන්, කිසිම ප්‍රශ්නයක් නැ.

    • @milindasubhath2350
      @milindasubhath2350 2 ปีที่แล้ว

      @@ajanth3623 hamadama karanna kisi awulak na

  • @maduwanthachandrasiri898
    @maduwanthachandrasiri898 3 ปีที่แล้ว +43

    මම හෙද සිසුවෙක් , වෛද්‍ය තුමිය දැනුවත් කල දේ ඉතා වැදගත්.. ඉගෙන ගැනිමට ගොඩාක් දේ තිබුනා

  • @sumeshrandika4910
    @sumeshrandika4910 3 ปีที่แล้ว +89

    නිසි ලිංගික අදයාපනයක් ලබා නොදෙන මෙවැනි රටක අයට මේ දැනුම ලබාදීම පිලිබදව බෙහෙවින් ස්තූතියි ❤️

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +15

      ස්තූතියි

    • @sureshliyanage4367
      @sureshliyanage4367 2 ปีที่แล้ว

      @@CyberClinic dr whatsapp number drnna

    • @malinthaudayanath7421
      @malinthaudayanath7421 2 ปีที่แล้ว +3

      බේබි oil පාවිච්චි කරාට කමක් නැද්ද

  • @harshamadusanka
    @harshamadusanka 2 ปีที่แล้ว +115

    මෙන්න චැනල් මේ වගේ ඒවා තමයි ඕන මේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන්න😌❤️

  • @rumeshdhimuthu3894
    @rumeshdhimuthu3894 3 ปีที่แล้ว +66

    මේවා තමයි අපේ ජීවිතයට හරිම වැදගත් කරුනු ටිකක්.බොහොම පින්

    • @kamalperera6811
      @kamalperera6811 2 ปีที่แล้ว

      Howtomekwgrrooftomato

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

  • @aselakuruppuarachchige9011
    @aselakuruppuarachchige9011 3 ปีที่แล้ว +126

    හුගක් වටිනව madam මේ Program එක.හරිම සරලව තේරුම් කරල දෙනව ඔබ තුමිය.ස්වයං වින්දනය වැනි දේවල් ගැන කථා කරන්නෙ නෑ කවුරුවත් ,ඒව නිකන් රහස් වගේ සුරකිනව මහා අපරාදයක් වගේ.Thank you Madam....තව තවත් ජනතාව දැනුවත් කිරීම ට ඔබට ශක්තිය ලැබේවා ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!

    • @TONYSTARK-fx7we
      @TONYSTARK-fx7we 3 ปีที่แล้ว +7

      ලංකාවෙ උන් දන්නෑ ඒ ගැන්..ඒකයි.😅🤏

    • @UdayasenaJayalath
      @UdayasenaJayalath ปีที่แล้ว +1

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 3 ปีที่แล้ว +69

    සමාජයේ කතා බහට ලක්නොවන මාතෘකාවක් doctor අපිට පැහැදිලි කරල දුන්නෙ.නොදන්න කරුනු ගොඩක් ඉගෙනගත්තා.ඔබතුමියට හදවතින්ම ස්තූතියි💝

  • @basnayakamudiyanselageniro3633
    @basnayakamudiyanselageniro3633 2 ปีที่แล้ว +46

    මෙවැනි වටිනා දේශනයක් ඉදිරිපත් කල ඔබට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර තවත් මෙවැනි දේශන ඉදිරිපත් කිරීමට ශක්තිය දෛයිර්‍ය ලැබේවා !!.my best seliut for you madom

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

    • @noonmeee
      @noonmeee 2 หลายเดือนก่อน

      @@piyaratnegajanayake491 itim oya kiyn ekth ekk balddi sawaayan winadanaya hodaiyinee😐

  • @ruchirabandara
    @ruchirabandara 3 ปีที่แล้ว +27

    වටිනා දැනුවත් කිරීමක්.යුරෝපා රටවල් වල නම් පාසල් වයසේ දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ මූලික දේවල් සියල්ල කියා දෙනවා.ලංකාවේ තත්ත්වය පිළිබඳ ඉතාමත් කනගාටු දායකයි.

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      ඉතින් ලන්කවේ කියලා දෙනෝනේ

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 5 หลายเดือนก่อน +1

      ලංකාවේ කියා දෙන්න දෙයක් නැහැ 😂

  • @yeshankavidu9249
    @yeshankavidu9249 2 ปีที่แล้ว +12

    නියමයි මෙච්චර කාලයක් හිතන් හිටියෙ ඒක වැරදියි කියලා Thanx Dr.😊

  • @charithcaldera7246
    @charithcaldera7246 3 ปีที่แล้ว +28

    වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍යතුමියනි, මේ දේවල් ගැන මිත්‍යාව දුරුකිරීමට දරන උත්සාහයට බොහොම ස්තූතියි!
    ❤️🙏💐

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +89

    හරිම පැහැදිලියි, හරිම වටිනවා DR මොකද තනියෙන් ඉන්න අපිට බොහොම වටිනවා.ඔබ‍ට බොහොම ස්තුතියි. ඔබ‍ට තෙරුවන් සරණයි ♥️♥️♥️💐

  • @chamaramadhuranga387
    @chamaramadhuranga387 3 ปีที่แล้ว +31

    කවුරුත් කතා කරන්නෙ නැති මාතෘකාවක්. ස්තුතියි ඔබ තුමියට 🙏🙏

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 3 ปีที่แล้ว +19

    කිසිම දෙයක් හංගන්නැතුව ඇත්ත ඇති සැටියටම කියල දෙන ඔබතුමියට ස්තූති, ඔන්න Subscribe කරා වෛද්‍යතුමිය🙏❤.!

  • @anandasenaratne6980
    @anandasenaratne6980 2 ปีที่แล้ว +44

    Thanks doctor හොදට පැහැදිලි කලා.. ඔබතුමියට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෑ.. මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරනින..

  • @pearlyt7610
    @pearlyt7610 3 ปีที่แล้ว +24

    ඇත්තමයි ඩොක්ටර්,ඔබතුමියගෙ අදහස් නම් ගොඩක් වටිනවා.

  • @jayasingha7102
    @jayasingha7102 3 ปีที่แล้ว +91

    ඔබ තුමියගෙ හම උපදෙසක්ම දන් ඉනන් දරුවන්ට අපිටත් හරිම් වටිනවා tks...DR

  • @sadithalakshan840
    @sadithalakshan840 3 ปีที่แล้ว +127

    ඔබ තුමියගෙ වැඩසටහන ගොඩක් වටිනවා හැම දෙයක්ම පැහැදිලිව කියා දෙනවා ඔබ තුමියට බුදු සරණයි

    • @roshanman6281
      @roshanman6281 2 ปีที่แล้ว

      Doctor mata counselling one 😔😔

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි මැඩම් දැනුවත් කලාටවිදේශගතව ඉන්න අපටමේ ගැන මහා කුතුහලයක් තමයි තියෙන්නේ. දැනුවත් කලාට නැවතත් ස්තුතියි ඔබතුමියට

  • @manjula969
    @manjula969 3 ปีที่แล้ว +55

    තවත් මෙවන් ලස්සන සහා හරවත් වැඩසටහන කරන්න දහිරිය ශක්තිය ලැබෙවා .

  • @nishanthadeshapriya6005
    @nishanthadeshapriya6005 3 ปีที่แล้ว +81

    ඔබතුමිය ගොඩක් වැදගත් වැඩසටහන් කරනවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @rohandilina3019
    @rohandilina3019 3 ปีที่แล้ว +54

    ගොඩාක්..ඩදේවල්.ඉගන.ගත්තා
    .ඔබ.තුමියට..ගොඩක්..
    ස්තුති...

  • @production4696
    @production4696 3 ปีที่แล้ว +71

    කාලොචිත වටිනා වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමි‍යට දළදා වහන්සේ ගේ පිහිට ආශිර්වාද ලැබේවා

    • @ravibopage5372
      @ravibopage5372 3 ปีที่แล้ว

      Oh. Doctor. You bring. Out. What. Cures thing make a. Mind. Up

  • @ashabey8085
    @ashabey8085 3 ปีที่แล้ว +69

    සතුටුයි නොදත් දේ පැහැදිලිව දැනගත්තා.ඒ වගේම අද මිස් ගොඩක් ලස්සනයි 😘😘😍
    බුදු සරණයි..!!

    • @maheshjpmp4401
      @maheshjpmp4401 2 ปีที่แล้ว +5

      Onna onna uba kela halanawa

    • @vinzoff5807
      @vinzoff5807 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @sampathweerasinghe
    @sampathweerasinghe ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් මාතෘකා ඔබතුමිය කතා කරනවා....සදා ජය....තවත් ඉදිරියටම යන්න ලැබෙිවා

  • @thomasperera1978
    @thomasperera1978 3 ปีที่แล้ว +67

    Thanks docter හොඳට පැහැදිලි කලා god bless you බුදු සරණයි docter

    • @sadamalisadamali1366
      @sadamalisadamali1366 3 ปีที่แล้ว +1

      Madamege no akak awanna puluwaneda mata loku prasnayake thiyenwa

    • @amazontech2812
      @amazontech2812 2 ปีที่แล้ว

      @@sadamalisadamali1366 oyath swayan windanaya karanawada

    • @isharacj1788
      @isharacj1788 2 ปีที่แล้ว

      Thanks doctor

    • @hplesly703
      @hplesly703 2 ปีที่แล้ว

      B ud u. Dahama meva anumatha karala naha

  • @pradeepsanjeewa1229
    @pradeepsanjeewa1229 3 ปีที่แล้ว +48

    නියමයි ඩෝක්ටර් ඔබ තුමියගේ උපදෙස් පැහැදිලියි සරලයි. 🙏

  • @tharindulakshanilukthenna8463
    @tharindulakshanilukthenna8463 2 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා මිස් මේ වගේ ප්‍රශ්න කොච්චර ඇත්ද මිනිසුන්ට ඔබ තුමියට පින් අපිව මෙහෙම දැනුවත් කරනවට❤️❤️❤️

  • @slsachina3474
    @slsachina3474 4 หลายเดือนก่อน +3

    🤩මෙවැනි ව්ඩ්යෝ එකකින් අපිව දැනුවත් කිරිම ගැන මම ඔබ තුම්යට ස්තුතිය ❤

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +30

    ගොඩක් වටිනවා වෛද්‍ය තුමියණි..සමාජයේ ගොඩක් අය මේ දේවල් දැනුවත් නෑ..එය කණගාටුවට කරැණක්....ලිංගික අධ්‍යපානය අපේ රටට වැදගත් වෛද්‍ය තුමියණි..
    තෙරැවන් සරණයි ඔබ තුමියට

  • @anurashantha2811
    @anurashantha2811 3 ปีที่แล้ว +47

    ගරු වෛද්‍ය තුම්නි, හැකිතරම් දුරට මෙවැනි දේවල් වලින් සමාජය දැනුවත් කරන්න ...එවිට සමාජය තුළ තිබෙන අපරාධ අවම වෙනවා වගේම ලිංගික දැනුම වැඩි වෙනවා ...

  • @nalinjayampathi503
    @nalinjayampathi503 3 ปีที่แล้ว +54

    මෙවැනි වැඩ සටහන් තරුණ පරපුරට කියා දීමට පුලුවන් නම් ඉතාමත් වටිනවා .එවිට ඔහුන් ආරක්ෂිතයි.

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +27

    හොඳ දැනුමක් ඇති කර ගැනීම ට ලැබුණා ගොඩක් ස්තූතියි ඔබ තුමිය ට

  • @bandulapushpakumara5780
    @bandulapushpakumara5780 3 ปีที่แล้ว +4

    ලිංගිකත්වය පිලිබද අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි .ඔබතුමිය මේ කරන සේවය ඉතාමත්ම වැදගත් සේවාවක් .ස්තුතියි .

  • @maheshsanjeewa9166
    @maheshsanjeewa9166 3 ปีที่แล้ว +95

    ගොඩක් වටින දෙයක් ⁣ඩොක්ට හැමදාමත් අලුත් දේවල් කියල ඩෙනව.ඩොක්ට ඔබට බුදු සරණයි.🙏🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว +47

    හුගක් වටිනා video එකක් dr. ඒ සම්බන්ධයෙන් ඉන්න doctors ල ගනත් දනුවත් කලා නම් හොදයි dr.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +13

    ඉතාම සරල බසින් කාටත් හොඳහැටි අවබෝධ කරගන්නට හැකි ආකාරයෙන් කරුණුකාරණා ඉදිරිපත් කරනවා.. ඔබතුමියට බෙහෙවින් ස්තූතියි .. දැනුවත් බව අපට තව කාව හරි දැනුවත් කිරීමට මහඟු ප්‍රයෝජනයක් වන බව මාගේ හැඟීමයි.

  • @volta8752
    @volta8752 2 ปีที่แล้ว +13

    ඔබ මේ ලබා දුන් දැණුම ඉතාම වටිනවා. ඔබ තුමියට ඉතාම ස්තූතියී....♥️

  • @DilAndrew
    @DilAndrew 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මැඩම්. මැඩම් ඇත්තටම සල්ලි දීලාවත් ගන්න බැරි වටිනා දෙයක්. ගොඩක් ස්තුතියි මැඩම්. මැඩම් මම ගොඩක් කෙට්ටුයි.. මට විසදුමක් අවශ්‍යයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +121

    තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට දැනුවත් කිරීමේ වැඩසටහනට

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 3 ปีที่แล้ว +54

    ඒ BackGround එකෙන් කියන්න පුළුවන් අද මොනවගේ මාතෘකාවක්ද ඔබතුමිය අපි හමුවේ තැබීමට බලාපොරොත්තු වෙන්නේ කියලා👸...භාෂාව හැසිරවීම ඉතා ලස්සනයි 😊

  • @lasithaminith8584
    @lasithaminith8584 3 ปีที่แล้ว +58

    ගොඩක් වැදගත් වැඩ සටහනක් ..ඔබතුමිය සමග අපි හැමදාම ඉන්නවා ,,

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

  • @thusithadinesh9
    @thusithadinesh9 2 ปีที่แล้ว +32

    සමාජයට වැදගත් කාලීන අවශ්‍යතාවයක් ඉටුකරන Dr DR ❤️

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 2 ปีที่แล้ว +13

    යම් ක්‍රියාවක් මැද පිලිවෙත තුල සිට කිරීම අහිතකර නොවන බවද සත්‍යකි..යම් ක්‍රියාවලියක අන්තය තුල අඛණ්ඩව දිගුකාලීන පවතින්නේනම් එය විනාශකාරී වේ! ( ස්වභාව ධර්මයේ න්‍යාය)

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว

      සනාතන දහම ♥️♥️

  • @dinuk5868
    @dinuk5868 3 ปีที่แล้ว +79

    ගොඩක් ස්තුති. ඔබ තුමිය ගොඩක් ලස්සනයි ඩොක්ටර් .❤️❤️

  • @sahanbandara4890
    @sahanbandara4890 2 ปีที่แล้ว +8

    Thanks doctor ...මන් පට්ටම අවුලෙන් හිටියෙ මගෙ ශ්‍රකානු ශක්තිය හීන වෙයි කියල...මාරම වටින වැදගත් කරුනු ටිකක්...❤️❤️

  • @malithsenanayakentgl-1052
    @malithsenanayakentgl-1052 3 ปีที่แล้ว +37

    Thank you doctor. ලිංගික සෞඛ්‍ය ගැන තව content දාන්න. මොකද අපේ රටේ ලිංගික අධ්‍යාපනය හරි දුර්වලයි.

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว +3

    Video බලනවා වෙලාවකට හිතෙනවා ස්වයං වින්දනයේ යෙදෙන්න තව වෙලාවට හිතෙන්නේ නෑ ගොඩක්ම යෙදෙනවා අඩුයී ලිංගික එකතු වීමක් තරම් ආසාවක් ස්වයං වින්දනයෙන් මට සතුටක් ගන්න බැ වගේ 🙂👍

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා උපදෙස්,,,ස්තුතියි ඔබ තුමියට,,,මට මතකයි මෙතුමිය වයිද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබලා ඉද්දි සිරස රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස සම්බන්ධ වී සිටියා,,,උදෑසන වැඩසටහන් ඉදිරිපත් කලා,,,ඉන් පසුව වයිද්‍යවිද්‍යාලයට යන්නයීන් ඉවත් උනේ,,,,අද මේ ලෙස දකිද්දි හරිම සතුටුයි ,,

  • @Ap-ti6up
    @Ap-ti6up 3 ปีที่แล้ว +45

    ස්වයං වින්දනය තාවකාලික වින්දනයක් පමනි.
    බ්‍රහ්මචාරීව ඉන්න පුලුවන් නම් දීර්ඝකාලීන සුවයක් ලබන්න පුලුවන්.
    මෙලොව,පරලොව.

  • @cs6575
    @cs6575 3 ปีที่แล้ว +8

    කාන්තා ස්වයං වින්දනය ඉතා වටිනා දෙයක් .ආකාර කිහිපයක් තියෙනවා .ඔබතුමියට ලැජ්ජාවක් ඇති වුණා ද එය පවසන්න ?. භගමණිය පිරිමැදීමෙන් පවා එය කළ හැකියි .
    කරුණු ඉදිරිපත් කිරීමේදී නිවරදිව තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කරන්න .
    (ඔබතුමියගේ කරුණු ඉදිරිපත් කිරීමේදී සමහර අය තේරුම් අරන් තිබෙන්නේ පිරිමි අය පමණක් යනුවෙන් ) එහෙත් මෙය පැහැදිලිව ගැහැණු ළමුන්ද ස්වයං වින්දනය කරනවා යනුවෙන් සඳහන් විය යුතුයි .

  • @saga-lc4zs
    @saga-lc4zs 3 ปีที่แล้ว +56

    ගොඩක් වටිනා වැඩ සටහන ක් බොහොම ස්තූතියි.ඔබ තුමිය ට.

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 2 ปีที่แล้ว +22

    ඔබ තුමියට ගොඩාක් ස්තූති මෙවැනි වැදගත් කරුණු share කරනවට. 👍🏻👌🏼🙂

  • @WickramaThilaka-pq8vi
    @WickramaThilaka-pq8vi 20 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි ඩොක්ටර් මේ කරුණු දැනගත්තා හොඳ හා නරක🎉

  • @meanulakshika9590
    @meanulakshika9590 2 ปีที่แล้ว +10

    Thankyou so much doctor.....ගොඩක් වැදගත් වෙනවා ජීවිතයට....

  • @Savindu-b7v
    @Savindu-b7v 2 ปีที่แล้ว +62

    විවාහයට පෙර ලිංගික කටයුතු වලින් බැහැර වී සිටීම කෝමාර බ්‍රක්මචරියාවයි.එය කඩ කරපු අයට අත්වන විපාක රැසක් බුදු දහමේ සදහන් වෙනවා.1.අකලට ජරාවට පත් වීම(අඩු වයසින් වැඩි වයසක පෙනුමක් ලැබීම).2.ආයුශ අඩුවීම .3.සිහිකල්පනාව අඩු වීම4.ලාදුරු හා කොර වීම ආදී රෝග සෑදීම මේ අතරින් කිහිපයක්.නුවණැත්තෝ මේ ආදීනව දැක උතුම් බ්‍රක්මචාරී ජීවිත ගත කරත්වා.

    • @Savindu-b7v
      @Savindu-b7v 2 ปีที่แล้ว +3

      th-cam.com/video/75_iayYLdzs/w-d-xo.html කෝමාර බ්‍රක්මචරියාව පිලිබද පින්වත් කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන්

    • @kdiwya8824
      @kdiwya8824 2 ปีที่แล้ว +8

      ඇති යන්තම් මේ වීඩියෝ එක බලපු මිලියන දෙකකට ආසන්න පිරිසකගෙන් මෙහෙම කමෙන්ට් එකක් දාපු එක්කෙනෙක්වත් හිටියා... ගොඩාක් ස්තූතියි.

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว +1

      Ado ehenam mama ivarayi😢

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว

      Aye karanne na thaniyama

    • @LifewithChamaraDe
      @LifewithChamaraDe ปีที่แล้ว +2

      ඕවා හැමදේම බුද්ධ භාෂිත ද කියන එක ප්‍රශ්නයක්

  • @sewminihasini3268
    @sewminihasini3268 3 ปีที่แล้ว +6

    මෙවැනි දේ මගින් සමාජ දැනුවත් කිරීම් කිරීම පිලිබදව ඔබ තුමියට බොහොම ස්තූතිය ......
    බුදු සරණයී 🙏

  • @onalnimthaka2318
    @onalnimthaka2318 3 ปีที่แล้ว +11

    තිබ්බ ප්‍රශ්න විසදුනා. බොහොම ස්තුති docter

  • @shenalperera9474
    @shenalperera9474 ปีที่แล้ว +2

    Moodfix wela stress release wenawa... Ninda labenawa eka nam aththa ❤️
    Godak watinawa vidiyowak...

  • @pradeepdlxon1826
    @pradeepdlxon1826 3 ปีที่แล้ว +13

    පැහැදිලි කිරීමත් ලස්සනයි. ඊට වඩා ඩොක්ටර් ලස්සනයි

  • @yathaloka-866
    @yathaloka-866 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා මිස්.. ගොඩක් අය කතා නොකරන, පිරිමි උනත් පැකිලෙන ගොඩක් තැන් මිනිසාට බලපාන කතාකළයුතු තැන් ඇත්තම කතා කිරීම.. ඒ ප්‍රවනතාව ඒ අවබෝදය අපේ මිනිස්සුන්ටත් ලැබීම ගැන.. මිස්ට ගොඩක් ස්තුති..! කරනවා..
    ගොඩක් පිං අනුමෝදන් කරනවා..
    මම මිස්ට එක යෝජනාවක් කරනවා.. අප්‍රමාණ වටිනවා .. මිස්
    මිස්ට පුළුවන් නම් ගූගල් සෙක්ස් (අන්තර්ජාලය තුල - සෙවීම්,මාතෘකා,නැරබීම්,බාගතකිරීම්,අනෙකුත් වෙලඳ උගුල් ගණුදෙනු.. පුද්ගලයාට කරන බලපෑම, ප්‍රතිඵලය ) ගැන අපේ මිනිස්සු දැනුවත් කරන්න,
    ඇත්ත තත්වය කියාදෙන්න..
    ඇත්තෙන්ම මේක මගේ හීනයක් මිස්..
    මේ රට ඇතුලේ කතාකලයුතුම අප්‍රමාණ වේගයෙන් මිනිස්සු ඩැහැගන්න වෙනස්කරගෙන බෙලහීන කරන දෙයක්, හැබැයි කිසිම උගත්, බුද්ධිමත්,වගකිවයුතු,පාලකයෙක් කිසිම කෙනෙක් මේ ගැන කතාකරන්නෑ.. මිස්
    මේක පුද්ගලයෙකුගෙන් භාහිරට අනාවරණය වෙනවා අඩුයි මිස්.. හැබැයි බාල මහළු බේදයක් නැතුව අපේ මිනිස්සු ගිනි ගන්නවා.. විනාශ වෙනවා, දුර්වල වෙනවා, රෝගීන් වෙනවා, අපරාධ කරනවා, උම්මත්තකයො වෙනවා..
    ඒකට ප්‍රධාන හේතුව නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ගැන දැනුමක් නොමොතිවීයි..
    අපේ සමාජයේ සියලු සමාජ සංස්ථා ඔය ප්‍රශ්නය නිසා මේ වෙද්දිත් දෙදරලා ඉවරයි.. බහුතරයක් මිනිස්සු,ආගම් ශාසනය,පාසැල්,ගුරුවරු වෙනස් වෙලා ඉවරයි, අනේ පුළුවන්නම් මිනිස්සු න්ට ඇත්ත තත්වය පහදා දෙන්න..
    ඒක කියාගන්න හිතාගන්නවත් බැරි අප්‍රමාණ පිනක්, 🙏🙏🙏 ඒ තරම් අවශ්‍යතාවක් රට තුල මේ ප්‍රශ්නෙට තියෙනවා, බාල පරපුර නොදැනම අහුවෙනවා.. පුළුවන් නම් ඒ දේ රට ජාතිය අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න මිස්..
    තෙරුවන් සරණයි..!
    amithrathnaweera@gmail.com

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      ස්තූතියි...❤️

  • @devindakanishka8763
    @devindakanishka8763 2 ปีที่แล้ว +10

    වල්පල් යූටියුබ් අතරේ ගොඩක් වටින චැනල් එකක් නොදන්න දේ දැනුදත් කරාට ගොඩක්පින්.

  • @user-kc1my1em9d
    @user-kc1my1em9d 2 ปีที่แล้ว +5

    බොහොම හොදින් ඔබ තුමිය පැහැදිලි කරා,,,ගොඩක් ස්තුතියි ,,,,දැන් තමයි කරන වැරදි වැටහුනෙ ,,,බුදුසරණයි මිස් ,,

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +1

    ස්වයං වින්දනය ඇත්තෙන්ම හැංගි හැංගී හෝ බහුතරයක් ගැහැණු ළමයින් පවා කරන දෙයක්. මගෙ මිතුරියන් සියල්ලම ස්වයං වින්දනයෙ නිරත වේ. මා සතු ගැටළු සියල්ලම මෙයින් මා විසද ගත්තෙමි. ඉතා වැදගත් වැඩසටහනක්! ගොඩක් ස්තූතියි ඔබතුමියට!

    • @redme....1933
      @redme....1933 2 ปีที่แล้ว +1

      Good

    • @santhaherath5240
      @santhaherath5240 2 ปีที่แล้ว +1

      Ou hagim kiyanna dewal

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว +1

      Amaya oyage radical adahas dakweema gana sathutui.

    • @amayasadamali2635
      @amayasadamali2635 2 ปีที่แล้ว

      @@jamarasinghe5072 ස්තූතියි ඔබ මාව හදුනා ගැනීම සම්බන්ධව. මම රැඩිකල්වාදී අදහස් දරන්නියක් තමයි.☺

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว +1

      @@amayasadamali2635 sathutui me gothrika pasugami samajaya obata wenas kalahakiy.oba thawa boho pirisak innawa.oya gana adambarai.amaya.

  • @dilanmadumal4805
    @dilanmadumal4805 3 ปีที่แล้ว +12

    දිනුජා මිස් හුගාක් ලස්සනට පැදිලි කරා ලාදුන්නා අැත්තටම හුගාක් ප්‍රයොජවාත් එවාගේම හාරවාත් නිදිහට එවැඩසටහාන ඉදිරිපත් කරා බුදු සරණායි බෙහින්ම ඉස්තුති මිස් 👍🙏🙏🙏

    • @w2dscopioyt561
      @w2dscopioyt561 2 ปีที่แล้ว

      ඕව් නේහ්හ්හ්

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 ปีที่แล้ว +23

    වෛද්‍යවරියක අවශ්‍ය වේ යැයි සිතමි. බුදුසරණයි! දෙවි පිහිටයි!!!

  • @nalinwalisundara7497
    @nalinwalisundara7497 3 ปีที่แล้ว +10

    මේ මාතෘකා සමාජයේ කතා වීමත් මැලි වන සංස්කෘතියක ඔබ තුමිය මේ මෙහෙය අගය කල යුතුය....අපිට අපේ දරුවන්ට .....මේ මගින් කාටවත් කියන්නෙ නැතිව තමා තුලම වැරදි සිතුවිලි ගොඩ ගහගෙන ජීවිතය වරද්ද ගන්න අයට ලොකු පිටිවහලක්

  • @user-kb4ck2lu5u
    @user-kb4ck2lu5u 3 ปีที่แล้ว +7

    මෙක වැරදි ස්වං වින්දනයෙදි ගොඩක්ම මානසික බලපැමි කරනවා තව ශරිරය කෙටිටු වෙනවා අනිවරයෙන්ම මෙකෙන් ගැලවෙන්න මෙක ජිවිතෙ විනාස කරනවා මෙකෙ තියෙන්නෙ පහත්ම සතුටක්

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 3 ปีที่แล้ว +14

    This is so useful to gents/ boys .good presentation .beautiful doctor 👩‍⚕️ ❤️

  • @sujikasubashini367
    @sujikasubashini367 2 ปีที่แล้ว +3

    ඔබතුමියට ගොඩාක් පිං මෙවැනි දේ සමාජයට කියාදීම..

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 3 ปีที่แล้ว +13

    පසුතැවෙන සීන් එකනම් තියනව 🤐 ලැජ්ජ වෙන්න ඕනි දේවල් නෙවෙයි මේ. තෑන්ක්ස් ඩොක්ටර් නොදන්න වේවල් කියල දෙනවට 🙏❤️

  • @sumanadasathotahewa5138
    @sumanadasathotahewa5138 2 ปีที่แล้ว +7

    සමාජයට ලබාදුන් උපදෙස් ඉතා වැදගත්.

  • @thumpanekolla2661
    @thumpanekolla2661 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය ඔබතුමියට.. අමා දිසානායක, තිස්ස ජනනායක වගේ ගෝත්‍රික මත පතුරන නූගත් impersenates ල වැහි වැහැල ඉන්න රටක ඔබතුමියට කරන්නෙ ඉතාමත් වටිනා සේවයක්..

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว +8

    You have explained this so beautifully. Things that no one like to talk about. Many thanks to you dear Dr. DR. If you can give the English words too it will help many I am sure.

  • @ChandanaShamira
    @ChandanaShamira 4 หลายเดือนก่อน

    වෛද්‍යවරියක් කාන්තාවක් වශයෙන් සමාජයට දෙන අවවාද හරී වැදගත් සම්මා සම්බුද්ධ සරණයි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏❄❄❄💞💕

  • @SamanKumara-qu9qd
    @SamanKumara-qu9qd 3 ปีที่แล้ว +31

    හොඳ දේශනයක් වෛද්‍ය තුමිය.සමාජය පිළිගෙන ඇත්තෙ වැරදි වැටහීමක්

  • @rajapakshesusantha1856
    @rajapakshesusantha1856 3 ปีที่แล้ว +15

    ඔබ තුමිය ගොඩාක් වැදගත්කම උපදෙස් ටිකක් දුන්නේ බුදුසරණයි

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 3 ปีที่แล้ว +81

    නියම පැහැදිලි කිරීමක්.. 💯✔

  • @isharasandamalee4314
    @isharasandamalee4314 2 ปีที่แล้ว +3

    Thank you so much dr🙏🏻. හරි ම ප්‍රයෝජනවත් video එකක්. මගේ husbandwa මට දැන් තේරුම් ගන්න පුළුවන්

  • @shanethomson4035
    @shanethomson4035 3 ปีที่แล้ว +52

    Thank you doctor for aware us about this session. I Have requested earlier from you to do this episode. Highly appreciate about your work and thank again for accepting the requests. Stay safe

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +11

      ❤️

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      @@CyberClinic I expect reply from your for my question! I trust your opinion because already I have experienced that! I have addicted to masturbating from long years ago. Now I do it in more than 5 times per day. Now I can clearly realized that many bad changes have happened in my appearance. Pimples, wrinkles all-over face and body, hair loss, muscle loss and lot.
      Anyway my question is this. If I start to control mastaburatin from today and reduce it day by day, will these problems resolved? Will I get back to my previous appearance?

    • @shehanlakshitha6153
      @shehanlakshitha6153 ปีที่แล้ว +1

      Hello

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +50

    හොද පැහැදිලි කිරීමක් ඔබතුමියට ඉස්තුතියි ❤❤❤ බුදුසරණයි

    • @ajanth3623
      @ajanth3623 3 ปีที่แล้ว +1

      Hi

    • @niransanjeewani7272
      @niransanjeewani7272 3 ปีที่แล้ว +7

      Dan Baya nathuwa digatama karanna

    • @ajanth3623
      @ajanth3623 3 ปีที่แล้ว +1

      @@niransanjeewani7272 ehemada

    • @KP-uy2mc
      @KP-uy2mc 3 ปีที่แล้ว

      මට නැතුවම බෑ

    • @manjulapathmasiri8310
      @manjulapathmasiri8310 3 ปีที่แล้ว

      @@niransanjeewani7272 karanna ehenam digatama

  • @manjula969
    @manjula969 3 ปีที่แล้ว +8

    මෙ අන්ලයික කරලා තියෙන්නෙ කවුද කියලා හිතා ගන්න පුලුවන් .ගොඩක් හොද වැඩසටහනක් තැන්ක්ස් තෙරැවන් සරණයි ඩොක්ටර්.

  • @SANJU-BRO-795
    @SANJU-BRO-795 2 ปีที่แล้ว +4

    ලොකු ප්‍රශ්නයක් තිබ්බ ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏🙏

  • @ape3965
    @ape3965 3 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් වටිනව ඩොක්ට. දිගටම කරන් යන්න ශක්තිය දයිර් ය ලැබේවා ! 🙏❤️

  • @annabell1098
    @annabell1098 3 ปีที่แล้ว +58

    Thank u DR very sensitive topic.really appreciate for educating us. 🤗

  • @mahindaweerasinghe1078
    @mahindaweerasinghe1078 3 ปีที่แล้ว +5

    මැඩම් ඉතා හොඳ කරුණු පැහැදිලි කලාට. ස්තූතියි. බුදු සරණයි.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

  • @sachisilva1490
    @sachisilva1490 3 ปีที่แล้ว +38

    කතා කල යුතු මාතෘකාවක් ඩොක්ටර් ගොඩක් වටිනවා ලස්සනයි ..

  • @vijaypradeep2076
    @vijaypradeep2076 2 ปีที่แล้ว +1

    ගොඩාක් අය නොදන්නා කරුණු හොඳ නිහිත මනානිව පැහැදිලි කර දුන්නාට ඔබට ස්තුතියි...

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

  • @wonderclips2161
    @wonderclips2161 2 ปีที่แล้ว +3

    පිරිමි කෙනෙක් ස්වයං වින්දනය කල යුතු හරි ක්‍රමය ගැන video එකක් ඕන please

  • @slbro9265
    @slbro9265 3 ปีที่แล้ว +45

    හරිම ප්‍රයෝජනවත් video එකක්.බොහොන ස්තූතියි ඔබ තුමියට

  • @somarathnabandara3217
    @somarathnabandara3217 3 ปีที่แล้ว +24

    හොද වටිනා පනිවිඩයක් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි !

  • @s.p.jayawardena9276
    @s.p.jayawardena9276 3 ปีที่แล้ว +38

    අඩු වයසෙන් විවාහ වීම පාලනය කරගත හැකි විම...

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 5 หลายเดือนก่อน

      අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න

  • @blackheadmania3239
    @blackheadmania3239 2 ปีที่แล้ว +4

    ඉතා වැදගත් වීඩියෝවක්. බොහොම ස්තුතියි මේ කරන සමාජ මෙහෙයට.

  • @anyafdo5118
    @anyafdo5118 2 ปีที่แล้ว +4

    Thank you doctor!!මිස්ව contact කරගන්න solution එකක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ❤️

  • @Honokaa65
    @Honokaa65 3 ปีที่แล้ว +31

    ආතතිය දුරු වෙන්න , relax වෙන්න ඩොක්ටර්ගෙ චැනල් එකට ආපු අය