විශ්වයේ ආරම්භය සිදු වුණේ කොහොමද? | How did the universe begin?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මේ විශ්වය, මන්දාකිණි, තාරකා, ග්‍රහලෝක, පෘථිවිය, මේ ගස්වැල්, වාතය, මුහුද වගේම සත්වයින් ඒ කියන්නේ අපි කොහොමද ඇති උනේ?
    අපි අහස බැලුවම මේ මුළු අවකාශය පුරාම බිලියන ගාණක් තරු මන්දාකිණි අපිට දකින්න පුළුවන්. ඒත් මීට අවුරුදු බිලියන 13.7 කට කලින් අපේ විශ්වය මීට වඩා ගොඩක් වෙනස් තැනක්, දැන් අපිට හිතාගන්න බැරි තරම් විශාල විශ්වයම මම කිව්ව වගේ අවුරුදු බිලියන 13.8 කට කලින් අපේ අතේ අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා තැනක් කිව්වොත් ඔයා මොකද හිතන්නේ?
    ඔව් ඒ තමයි භෞතික විද්‍යාවෙන් විශ්වයේ උපත හොයාගෙන ඇති විදිය. ඈත අවකාශය තියන මන්දාකිණිවල, තාරකා වල, ජීවය ආරම්භය, අපි හුස්ම ගන්න වාතයේ තියෙන පරමාණු අපි අපේ එදිනෙදා වැඩ පහසු කරගන්න හදන යන්ත්‍ර හදන්න භාවිතා කරන මුලද්‍රව්‍ය අපි බොන වතුර වුණත් හැදුණේ කොහොමද කියන එක විශ්වය ආරම්භය සොයා ගැනීමෙන් අපිට දැනගන්න පුලුවන්..
    This universe, the galaxies, the stars, the planets, the earth, these trees, the air, the sea and the animals, that is, how did we come to be?
    When we look at the sky, we can see billions of galaxies all over space. But 13.7 billion years ago, our universe was a very different place.
    Yes, that's how the birth of the universe was discovered in physics. The origin of life in galaxies, stars, in the distance, the atoms in the air we breathe, the element we use to make the machines we use to make our everyday work, even the water we drink, can be traced back to the beginning of the universe.
    #education #universe #began
    #ttd #knowledge #mystery
    TTD knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TTD knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.

ความคิดเห็น • 15