රාවණ ඉතිහාසය ගැන සැ‍ග‍වී ‍ඇ‍ති කරුණු | Ravana Rajathuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 30

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw หลายเดือนก่อน +1

    සත්තකින්ම අනර්ගයි අති විශිෂ්ඨයි සු අනාගතයක් ජයවේවා මල්ලි

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 20 วันที่ผ่านมา

    ඔබේ මුල් වීඩියෝ ටික අහල බලද්දි ඉතිහාසය නිවැරදි කරගැනීමට ඔබට ඇති ලොකු උවමනාවක් ඇතිබව දැකගන්න ලැබුනා. ඒ නිසා මුල්ම වීඩියෝව සොයා අහන්න ගත්තේ. ජයරත්න පතිරාරච්චි මහතා සහ පිරිස සමඟ මම මෙතෙක් කල් මේ තොරතුරු සොයායමින් සිටින නිසා සහ ගයාන් සඳකැළුම් සමගත් තොරතුරු පිපාසාවෙන් සොයාගියත් තාමත් අපි හිටපු තැනමයි. අපි මේ කතාව විඩියෝ වලට සීමා නොකර හැමෝම එකට ඒකතුවී මෙම ඉතිහාස කතාව සොයායමු එය මගෙ යෝජනාවක් ඔබට ස්තූතිය ❤❤

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw หลายเดือนก่อน

    ආසයි හෙළ ඉතිහාසයට වගේම ඔයාගෙ ඉදිරිපත් කිරීමට සුභ අනාගතයක් ජයවේවා මල්ලි මම රාවණ ඉතිහාහයට ගොඩාක් ඇළුම් කරන කෙනෙක්

  • @nethunethu4721
    @nethunethu4721 2 ปีที่แล้ว +1

    Thank you so much brother for your great help to improve our knowledge about our country.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 หลายเดือนก่อน +1

    රාවණ රජු යනු සක්විති රජ කෙනෙක් බව කියැවේ

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 หลายเดือนก่อน

    💜අති විශිෂ්ටයි ඔබේ උත්සාහය සහෝදරයා...!🫶
    💐 සේවයට ප්‍රණාමය...!
    _________________________
    🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
    ⭐️තෙරුවන් සරණයි...!
    🌟දෙවි රැකවරණයි...!
    ✨️ජය ශ්‍රී සිව් හෙළේ..!

  • @erangasamarakoon6209
    @erangasamarakoon6209 3 ปีที่แล้ว +2

    👍👍👍👍

    • @tagknowledge7
      @tagknowledge7  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @matheeshagaming4566
    @matheeshagaming4566 ปีที่แล้ว

    Niyamai aiye

  • @upulfernando3004
    @upulfernando3004 ปีที่แล้ว

    Thanks yalu.

  • @ARPLAKRU
    @ARPLAKRU ปีที่แล้ว

    නියමයි 😍

  • @rameshgagan4526
    @rameshgagan4526 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @ruwanthidias1044
    @ruwanthidias1044 3 หลายเดือนก่อน

    👍🌼

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 หลายเดือนก่อน +1

    සිව්හෙලය සිහල දේශය වි ඇත පසුව සිංහයෙක් සම්බන්ධ කර සිහෙලය සිංහලය කර ඇත

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 หลายเดือนก่อน

    බුදුන් දවස මේ රට සිව් හෙළය වේ දඹදිව ලංකාදීප ගිරිදීපය කුරුදීපය විය

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ. 🔥

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @bandara3758
    @bandara3758 3 ปีที่แล้ว

    W

  • @peshanichamalka2956
    @peshanichamalka2956 ปีที่แล้ว

    නාලන්දා ගෙඩි ගෙය සම්බන්ධ සාක්ෂි සහිත වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @pasindichandrarathne3126
    @pasindichandrarathne3126 2 ปีที่แล้ว +1

    බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාවෙ නම දාන්නෙ නැත්තෙ ඇයි?

  • @NPpSrilanka1
    @NPpSrilanka1 5 หลายเดือนก่อน

    ❤❤

  • @chamarifernando7578
    @chamarifernando7578 8 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @tagknowledge7
      @tagknowledge7  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kaveeshasiriwardhana4714
    @kaveeshasiriwardhana4714 ปีที่แล้ว

    ❤❤❤