For me, this is one of the best videos from you sir. You must gat 1000 times audience attractiion. These type of videos and schollars like you are sxtreamly rare to be found in YT
A very high summarization of the history of universe. The theory of causality is relevant to existence universe. But beyond that nothingness or original form) it doesn't work. We are expecting such videos from you. ❤
@@TheshanAkalanka ow meka ekaparatama ahana kenekta wihilu kathawak wena puluwan, math muladi wihiluwata lak kara oya wagema mathawada. eth dewal ita wada sankirnay,
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel 👇
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
දයාබර ශාස්තෘතුමනි. ඔබගේ මාහැගි පුස්තකාලයේ චාරිකාවක් සදහා ඔබගේ සහෝදර අප සැම කැඳවාගෙන යන්නේ කවදාද... මේ ආයාචනාත්මක ආරාධනාව ඔබගේ නවක අසන්නෙක්ගෙන්....❤🎉🎉🎉🎉
ඒ මොකක් ද ඒ හරුපේ @@dilkisomarathna5908
jaya wewaa
We are in 🎉🎉
මාත් ඉස්කෝලේ යන කාලේ තාරකා විද්‍යා සංගමයේ හිටියා. ඒ කාලේ ආයෙමත් මතක් උනා මේ වැඩසටහන බලන්කොට. බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
හිතන්න පුරුදු වෙන්න ඕන නම්
තර්ක කරන්න පුරුදු වෙන්න ඕනනම්
Analye කරන්න පුරුදු වෙන්න ඕන නම්
මේක තමයි මට නම් සුපිරිම channel එක.
ආ තව දෙයක්. මම දැක්ක සතියට වීඩියෝ දෙක ගානේ එක දිගටම දෙන, ලංකාවේ තියන එකම educational youtube channel එක තමයි මේ❤️❤️❤️
බොහෝම ස්තුතියි 🤝🤝
මේ channel එක 100,000 subs ගත්තා කියන්නේ ඒක දැනුම හබාගෙන යන්නවුන්ගේම ජයග්‍රහණයක් ❤
This is a enlighting video. Spacticular one. You are a brilliant thinker 💪💪💪
🤝🤝🤝
For me, this is one of the best videos from you sir. You must gat 1000 times audience attractiion. These type of videos and schollars like you are sxtreamly rare to be found in YT
Thanks bro
දයාබර ගුරිතුමනි, ඔබ මේ කරන අමිල සේවයට සදාකල් ගරු කරමි. මේ වගේ දේවල් අහන්න දකින්න ලාංකේය තරුණ පරපුරට අවකාශය ලැබෙන්නේ ඔව වැන්නවුන් නිසාමයි. වීඩියෝව ගොඩක් රසවින්දා, සෑහෙන දෙයක් ඉගෙනාගත්තා. බෙහෙවින් තුති 🙏🙏🙏🙏🙏
Share among others 🤝
2:44 පෘථිවිය රොටියක් වගේ පැතලි තැටියක්. බලන ගමන් ඉන්නේ, පට්ට සුපිරියක් අනිවාර්යයෙන් ❤️❤️❤️
ඒකනම් පිස්සුවක් සර්, ජීවිතේට ආහපු නැති දේවල් ගොන්නක් අද අහන්න හම්බුනා. මාරම සතුටුයි
Share among others 🤝
අපරිමිත දැනුමක් බෙදන නාලිකාවක් මේ ❤❤❤
අම්මෝ මේක නම් සුපිරිම වීඩියෝවක්. නිධානයක් පහල උනා වගේ මේ වගේ වීඩියෝ
රන්දික සහොදරයා ගේ රාමුවට ළඟින් යනවා.ජය❤
ස්තුතියි මිත්‍රයා. Share among others 🤝
පෙබරවාරි 14 වැනිදා පෙන්නන වීරයන් විසින් පිම්පියන්ට සැලියුට් ගහන විගඩම පසෙකලා, දැනුමින් පොහොසත් මේ වීඩියෝ බලන්න තීරණය කලෙමි. English වලින් මෙවැනි වීඩියෝ කොතෙකුත් දැක ඇතත්, සිංහල භාශාවෙන් මෙවැනි හරවත් වැඩසටහනක් දැක්ක දුලභ අවස්තාවක් මේ. බොහෝම ස්තුතියි ඔබතුමා ට.
මේ නාලිකාව ලංකාවේ ඉහළින්ම වැජබේවා 💪💪💪
14 newei 4
Feb 4 නේද
What a wonderful video experience is this. Thousand thanks for making us rich with such knowledge. Hatz off sir
🤝🤝
Amazing video sir
සුපිරි... හැබැයි මේ වෙලාවේ මාක්ස් වාදය ගැන සීරිස් එකක් කරන්න.. ඊටපස්සේ ලබන අවුරුද්දේ ඉදල අපි ට පුළුවන් වෙයි තව අවුරුදු 100 හරි මේ අසිරිමත් විශ්වය ගැන බොහෝ දේ කතා කරන්න..
( මිනිස්සු මේ වෙලාවේ ලොකු ජීවන අරගලය ක ඉන්නෙ.. අපි ඉතා ගැබුරින් ඒක තේරුම් ගන්න ඕනේ.. 🙏)
අගනා වටිනා වැඩසටහනක්
සර් කීව කතාව හරියටම හරි. අපි කරන්නේ අපි දන්න දේවල් වලින් න්‍යායන් ගැටගහගෙන ඒවායෙන් ජාමේ බේරෙන්න එක තමා ❤️
🤝🤝
Superb video sri ❤️
Excellent explaining ❤️❤️❤️
Wow, wonderful video and a wonderful explanation ❤
සතිඅන්ත දැනුම් සාගරය ❤️
මොනවා උනත් ජිවය ඇතිඋනේ අහම්බයකින් වෙන්න බෑ. අපිට VR දාල වෙන ජීවින් කොටසක් අපිව නිරීක්ෂණය කරනවා වෙන්න බැරිද.
particle ඇතුලෙත් තියෙන්නේ waves නම්. එක අභිධර්මයත් සමහ හොදින් ගලපෙනවානම්. විශ්වය ගැන හරියටම දැනගන්න අපිට බෑ (බුදුන් වහන්සේ දේශනා කල පරිදි)
ඔබතුම නිවැරදිව නිරවුල්ව පැහැදිලිව මේ දැනුම බෙදාහරින ආකාරය පට්ට❤. සිංහලෙන් මේ වගේ පට්ට content කරන channel 2ක් ඇහුවොත් ඔබතුමාගේ නමත් අනිවාර්යයෙන් ඒ අතර.
ජයෙන් ජය 🫡
Simulation hypothesis සහ theory if many universes
බොහෝම ස්තුතියි මිත්‍රයා 🤝
@@MadujithSagara වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අලුත්ම දත්ත එක්ක.
The greatest explanation ❤❤❤❤❤
This is incredibly amazing ❤❤❤
විශ්වය මහා පිපුරුමකින් පටන්ගත්ත නම් ඒ පිපුරුම එක පැත්තකට විතරද විහිදිලා තියෙන්නේ එතකොට
ඒ image එක වැරදියට වටහගන්න එපා.
😍❤Thank you very much
Wonderful video
Many thanks
Thank you sir ❤
Wow superb keep it up ❤
🤝🤝
Thank you.
❤️
Mekata Interstellar movide explain 1 krnm , kiyapu gdk topics cover krgn thibba ❤
Intresteller review එක coming soon
Wooow, this is a knowledge bank
Me channel eka kalin Miss une kohomd 🙄 ,ptta video ekak sir ❤
දැන් දැක්කනේ channel එක. දන්න අයටත් යවලා දිගටම channel එකත් එක්ක ඉන්න
සර් ඇමරිකාවේ ඉපදුනා නම් මේ වෙනකොට cambridge වල මහාචාර්යවරයෙක්
❤️❤️❤️
Super amazing knowledge pill
A very high summarization of the history of universe. The theory of causality is relevant to existence universe. But beyond that nothingness or original form) it doesn't work. We are expecting such videos from you. ❤
Share among others 🤝
යූටියුබ්කරණයේ ඉන්ද්‍රජාලිකයෙක් ඔබ
නියමයි ..😊
කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් වීඩියෝ මේවා. මෙතරම් deep knowledge එකක්, මෙච්චර සරළව ඕන කෙනෙක්ට තේරෙන්න කියලදෙන්න පුළුවන් අය ඉතා විරලයි. ඔබතුමා ඒ අතරේ ඉන්න අති විශිෂ්ටතමයෙක්
ස්තුතියි මිත්‍රයා 🤝
රාමුව චැනල් එකෙන් පස්සේ දැක්ක හොදම වැඩසටහනක් ඉදිරියටම යන්න දැනුම බේදාගන්න හරි දේ කියලා දෙන්න ඔබට හැකියාව ලැබෙන්න ඔනී ....🎉🎉
ස්තුතියි මිත්‍රයා
අපේ යුතුකම තමා මේකත් රාමුව ඉන්න තැනට ගේන එක. එහෙම උනොත් වාසිය අපිටමයි. දෙකෙන් ම කරට කර දැනුමනේ බෙදන්නේ
අපේ යුතුකම තමා මේ වීඩියෝ ප්‍රචාරය කරන එක
Great great task
Woooooow. I felt like I was swimming in sky
මෙන්න බලනවනම් වීඩියෝ 💪💪💪
apita poth kiyawanna welawak na mehema tama denuma ganne, earth eken eha hitannewath nethi minissuth ekka api jeewath wenne. minissunta nature eka meke athulema jeewath wela merila yanna patta software ekak install karala kiyala hithenawa..
OMG this is a big bang video ❤️❤️❤️❤️
thank you 😍
රාමුව මතක් උනා❤
පට්ට ❤
Great mami
Mami 🤔🤔🤔
Watching 💥💥
❤️❤️
නියාය හරියටම හරි කියලා පිලිගන්න වෙන්නේ සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවා නම් විතරයි.. නැත්නම් අලුත්ම තාක්ෂණික දුරේක්ෂයක් යවපු ගමන් ඒකෙන් පෙනෙන දේවල් විග්‍රහ කරන්න බැරිව මුලු සිද්ධාන්ත සේරම උඩු යටිකුරු වෙලා කට උත්තර නැති වෙනවා..
ඒ නිසා තමාසියල්ල තේරුම් ගන්න පුලුවන් සිද්ධාන්තය පිලිගන්න වෙන්නේ ..ඒක මෙහෙමයි ,
සොභාධහම කිසිත් සංකිර්ණව කිසිම දෙයක් කරන්නේ නෑ .. ඒක තේරුම් ගන්න බැරි වුනාම
තමා සියල්ල සංකීර්ණ වෙන්නේ ..twoin universe එක ඒකීයව විග්‍රහ කරන්න ගිහිං තමා සියල්ල ඇණගත්තේ. දාර්ශනිකයින්, විද්‍යාවේදීන්, සොයාගත්දේ තුල සහ ඒවා වැරදියට තේරුම්ගත් විදියතුලම සත්‍යතියෙනවා විශ්වය අනන්තය.කාලය අප පටන් ගන්න තැන සිට අනාගතයට ගමන් කරනා එකක් .ආලෝකය එනම් ප්‍රෝටෝනයට වේගයක්
ඇත.. ඒත් පදාර්ථයන් ආලෝකයේ වේගයෙන් හෝ ඊට අඩු වේගයෙන් යායුතුයි කියලා නියමයක්
නැත.සාපේක්ෂ වේගයන් ආලෝකය අතික්‍රමනය කිරීමේ හැකියාවක් පදාර්ථයට ඇත
විශ්වය. ප්‍රසාරණය වෙන්නේ ආලෝකයට වඩාවැඩි වේගයකින් වුනත් ඒවා බලා ගන්න ආලෝකයෙන් හැකියාවක්
නෑ..
1/- විසිබල් යුනිවර්ස්.
2/- ඉන්විසිබල් යුනිවර්ස්.
ලෙස කොටස් දෙකකින්
යුක්තවන අතර විශ්වයේ සියල්ල විශ්ලේෂණය කරන්න වෙන්න මේ invisible universe එක ගැන හිතාගෙන මිසක්.
ඒ නිසා ඇති වෙලා තියෙන
debris වලින් නෙමේ .
80% ක් පමණ තියෙන්නේ
පදාර්ථ හදන පදාර්තය වෙන ඩාර්ක් මැටර් ඒවාද හයිඩ්‍රජන් මෙන් gravity එකට යටත් වෙනවා..Big bang එකඑකක්මපමණක් කියලා හිතාගෙන ඉන්න එක වරදක් ඒක big තමා ඒත් ඒකත් එක bang
එකක් ..තව කියන්න පුලුවන් ..
මිත්‍රයා ඔයා මතුකරපු දේ තමා මම් වීඩියෝව පුරාම කියන්නේ. වෙලාව තියේනම් වීඩියෝව බලන්න 🤝
Thanks for your response
🤗🤘
😮😮😮😮😮😮😮😮😮
Big bang එක වෙන්නත් ශක්තිය පරිවර්තනය වීමක් අවශ්‍ය වෙනව නේද. එහෙනම් ඊට කලින් ශක්තිය පරිවර්තනය වෙමින් පැවතිල තිබිය යුතුයි නේද...ශක්ති සංස්ථිතික නියමයත් තියනවනෙ...ගණිතමය වශයෙන් ගන්න ශක්තියේ ඒකකය මාන වශයෙන් ගත්තොත් කාලයේ මානත් තියනවනෙ...T . එතකොට big bang එකට කලින් කාලයත් තිබ්බ වෙන්න පුලුවන්ද...big bang එකෙන් ශක්තිය ආරම්භ වුනා නම් ශක්ති සංස්ථිතික වෙන්න බෑ වගේනෙ..ඒනම් විශ්වයෙ මුලු ශක්තිය ශුන්‍ය වෙලා පවතින පුුලුවන් ඉඩක් තියද...අපි දකින්නෙ ධන ශක්ති පරිවර්තන කොටස විතරක්ද..
Big bang theory එකේ පරස්පර විරෝධතා ගොඩක් තියනවා
👍👍👍👍👍👍👍💐
❤❤❤❤❤❤❤
pruthiviya pathali kiyana eka 2060di oppu wenawa,
සා, නියමයිනේ. එදාට උයත් ලෝකේ ගැට්ටෙන් පැනලා මැරියම් මයේඅම්මා 😂
@@TheshanAkalanka ow meka ekaparatama ahana kenekta wihilu kathawak wena puluwan, math muladi wihiluwata lak kara oya wagema mathawada. eth dewal ita wada sankirnay,
ඔය මොන්ව කියුවත් ලෝකේ රොටියක් වගේ තැටියක්ම තමා, සූරපප්පා එකෙත් කියුවා ඒක. හුම්
😂😂😂
You are an abnormal scholar