මිනිස් සංහතියේ ආරම්භක පාරාදීසය හොයාගෙන ලංකාවට ආව පරීක්ෂකයන්ගේ හෙළිදරව්ව | Paradise of the world?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මේ ලෝකයේ පටන් ගත්ත කාලෙ ඉඳන්ම සූර්යයා කියන්නේ අපේ ලෝකයට ගොඩක්ම සම්බන්ධ ප්‍රධානම ස්වභාවික ප්‍රභවයි. ඕනම රටක ඕනම ආගමක නැත්නම් ඕනෙම ජන සම්ප්‍රදායක ගත්තත් ඉර සහ හඳ කියන්නේ ඒවා වල ප්‍රධානම සංස්කෘතික අංග වලට සම්බන්ධ දේවල්.
    ඒ වගේම අපේ රටේ වංශකථාව ගත්තම කෙනෙක් එක පිළිගත්තත් තවම පිළිගත්තේ නැතත් අවුරුදු 2500 කට කලින් ඉඳන්ම සූර්යයත් එක්ක ලොකු සම්බන්ධයක් තිබ්බ ජාතියක් කියල තොරතුරු හම්බවෙනවා. ඒ ඉතිහාස තොරතුරු අතරිනුත් අපි ආරම්භ වුණේ සූර්යයාගෙන් නිසා ලාංකිකයන් පැවත එන්නේ සූර්ය වංශයෙන් කියන විශ්වාසය ප්‍රධානයි.
    මේ video එකෙන් අපි ඒ තොරතුරු ගැනත් සක්විති යුගයක ඉඳන්ම අපේ ජාතීන් සූර්යයා සමග තිබ්බ සම්බන්ධ ගැනත්, ලංකාව ගැන විවිධ සාක්ෂි පළ කරපු වෙනත් රටවල කතුවරු ගැනත් හෙළිදරව්වක් කරන්න හිතුවා
    #education #history #srilankahistory #srilanka #mystery #king #ancient #ravana #adam #firsthuman #samantha #shaman
    ------------------------------------------------------------------------------------------------------------------------
    මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
    • මම ලංකාවේ රාවණ ඉතිහාසය...
    රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
    • රාවණා රජතුමා වේරම්භ කි...
    රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
    • රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
    විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
    • විජය පැමිණීමටත් පෙර ලං...
    සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව
    • සීගිරි පර්වතය ගැන අපෙන...
    ------------------------------------------------------------------------------------------------------------------------
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    ------------------------------------------------------------------------------------------------------------------------
    Music Used in the Video :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    • Cinematic Epic Trailer NoCopyright B...
    Music: історія - Amal Raj - Music
    Music Link:
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    An Epic Story by MaxKoMusic | maxkomusic.com/
    Music promoted by www.chosic.com...
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
    creativecommon....
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

ความคิดเห็น • 337

  • @TechGuruMania
    @TechGuruMania หลายเดือนก่อน +7

    ඔයාගෙ content එක නන් ඇත්තටම පිස්සුවක්...
    ඇත්තටම මේ ඉංග්‍රීසි , ලන්දේසි උන් ලංකාව ආක්‍රමණය කරෙ නැත්තන් ලංකාව කොච්චර කොහොම රටක්ද කියලා හිතා ගන්න බැ..
    කමක් නැ..හැමදේම වෙන්නෙ හොදට කියලා තියනවනෙ..ඉතින් අපි බලාගෙන ඉමු , මේ ලස්සන රට කවදාම හරි ලෝකෙ හොදම , දියුණුම රට වෙවි අනිවාර්යයෙන් ❤❤

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 3 หลายเดือนก่อน +92

    ඔයා හරිම තැනින් හරිම මතයකින් මේ වීඩියෝ එක පුරාම කතා කරනවා.මමත් පෞද්ගලිකව ඉතිහාස ගවේශකයෙක් හැටියට ඔබ මේ කතාවට හරිම තැනින් මුල පිරීම ගැන සතුටු වෙනවා.ඌණපූණයක් හැටියට දෙයක් එකතු කරන්න කැමති ලෝකේ සුමේරියන් මෙසපොටේමියානු ඉන්කා මායන් බැබිලෝනියානු ඊජිප්තු වැනි ශිෂ්ඨාචාර ආරම්භ වෙන්නෙ ශිෂ්ඨාචාරකරණයට ලක් වෙන්නෙ හෙළයේ සක්විති රජවරු රජකම් කරන අවධි වලමයි.සක්විති රජවරුන්ගේ එක් කාර්යක් තමයි ලෝකය ශිෂ්ඨාචාරකරණයට ලක් කිරීම මානවයාගේ ඉදිරි පැවැත්ම සුරක්ෂිත කිරීම.මේ සඳහා හෙළ සක්විති රජවරු විවිධ දේශ වලට අපගේ ආදි මුතුන්මිත්තන් යවා දැනුම ලබාදී ශිෂ්ඨාචාරයකරණයට ලක් කිරීමට කටයුතු කරයි(සක්විති රජවරුද පෞද්ගලික සහභාගි වේ).මේ සක්විති රජවරු ඇතුලු මුතුන්මිත්තන් සූර්ය වංශික හෙළයන් වන අතර ලෝකේ මුල්ම හා එකම සූර්ය වංශික මානවයන් වේ.ඔබ සඳහන් කලා ඉහත ශිෂ්ඨාචාර වල පොදු ලක්ශනයක් හැටියට සූර්යා මූලික කරගෙන ජීවත් වූ බව එයින් කියවන්නේ ඔවුන්ද සූර්ය වංශික වන නිසා නොවේ ඔවුන් කර ඇත්තේ ඇදහීමක් පමණි(දෙවියෙකු ලෙස).ඔවුන්ට ඒ සංස්කෘතිය ලැබුනේ හෙළයෙන්මය ඔවුන් අදහන්නේ අපේ හෙළ ජාතියම බව අමුතුවෙන් කිව යුතු නැත.සක්විති රජවරු සහ බුදුවරුන්ට සිංහයා යනු තවත් එක් හැඳින්වීමක් බඳුය මේ සිංහයා මූලික කරගත් ශිෂ්ඨාචාර ආරම්භ වන්නේ මේ හෙළයේ උපන්න සක්විති රජවරු සහ බුදුවරුන්ගෙනි(ඉහත කී පරිදි සක්විති රජවරු හරහා ශිෂ්ඨාචාරකරණයට ලක් වීමේ ක්‍රියාව්ලියක් හැටියට).ඉහත කී ශිෂ්ඨාචාර සිංහයා සහ පියාපත් ඇති සිංහයාට දේවත්වයෙන් පුදදීම කරන්නේ අපේ හෙළයන්ට ගෞරවයක් හැටියටමය.ඔවුන්ගේ ශිෂ්ඨාචාර වල අහසින් ආ සිංහ මිනිසුන් ගැන සඳහන් කොට ඇත මේ සූර්ය වංශික සිංහ පරපුරේ හෙළයන්ව අපේ සූර්ය වංශයට දේවත්වයෙන් පුදදීම කර ඇත.ඔබ සඳහන් කලා අපේ සූර්ය මංගල්‍යය ගැන ඒ සූර්ය මංගල්‍යය කියල අපි අනාදිමත් කාලයක් තිස්සේ සමරන්නෙ හෙළයේ මහා සම්මත නරේන්ද්‍රයාගේ රාජ්‍ය අභිෂේකය ලබපු සූර්යාගේ උච්චතම තිථිය.හෙළයේ පෙර බුදුවරුන්ගේ කාල වල රහතන් වහන්සේලා සහ ධ්‍යාන ලාභී ඍෂිවරු මුණිවරු තමයි ඔය අර ශ්‍රමණ පිරිස් හැටියට නම් කරන්නේ මෙම පිරිස් වෙනත් ලෝක තල සමඟ ගණුදෙනු කර ඇත දෙවි වරු අතර පාලමක් සෑදූ පුද්ගලයන් අපේ හෙළ මුතුන්මිත්තන්ම බව අමුතුවෙන් කිව යුතු නැත.මෙම ශ්‍රමණ පිරිස් ලෝකය පුරා ගමන් කරමින් දැනුම ලබාදීම සිදු කර ඇත.අපගේ ඉතිහාසය වල දැමූ නිසා වෙනත් දේශ වලින් තමයි අපගේ මුතුන්මිත්තන්ගේ තොරතුරු අපිට මුණගැහෙන්නෙ ඒක කොතරම් අභාග්‍යසම්පන්නද.අපගේ හෙළයේ සක්විති රජ පෙළපත් ගනනාවක් සිට ඇත මහා සම්මත පෙළපත,මන්දාතු පෙළපත,බලි පෙළපත,තාරක/තරු පෙළපත වගේම රාවණා පෙලපත.මේ පෙළපත් වල පිළිවෙලින් සක්විති රජවරු 8,7,14,5,8 වශයෙන් රජකම් කර ඇත.අනාගතයේදි ගොතම බුදුන් වහන්සේගේ සාසනය අවසන් වූ පසුව වසර 111ට පස්සෙ කේතු නැමැති සක්විති රජ පෙළපතක් හෙළයේ කේතුමතී නම් රාජ්‍යයක් පාදක කරගෙන ආරම්භ වේ රජවරු 7ක් පාලනය කරයි.විදේශිකයන් සඳහන් කරන paradise යන්නෙන් හඳුන්වන්නේද අපි වර්ථමානයේ ජම්බුද්වීපය කියල හඳුන්වන මේ රමණීය දිවයිනම තමයි.ජම්බුද්වීපය ලෙස හැදින්වීමට පෙර වරදීප මංඩදීප ඔජදීප යනුවෙන්ද හඳුන්වා ඇත.ආදිතමයා වන මුල් මානවයා මේ රමණීය දිවයිනෙන්ම පහල වූ බවත් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව මේ සිද්ධිය වූ බවත් ලෝකයටම නොරහසකි නමුත් ලාංකීයන්ගෙන් දන්නේ ඉතාම සුලු පිරිසකි ඒ සුද්දන් විසින් දීර්ඝකාලීනව ඉතිහාසය වල දමා විකෘති කරන ලද විස්තරයක් ඔවුන්ම ආරම්භ කල පාසල් වලින් පිරිවෙන් වලින් උගන්නා ඔලු කෑ නිසාය.කියන්න බොහෝ දෑ තිබුනත් දීර්ඝ වන නිසා මෙතනින් අදහස් ඵල කිරිම නවත්තන්න සිතුවෙමි.මේ කාරනාව මිනිස්සුන්ට දැනගැනීමට මංපෙත් විවර කිරීම වෙනුවෙන් බොහොම ස්තූති අපෙන් යම් තොරතුරක් අවශ්‍ය නම් අප දන්නා විස්තර සපයන්නද කැමැත්තෙන් සිටී.තෙරුවන් සරණයි.

    • @parameealwis1116
      @parameealwis1116 3 หลายเดือนก่อน +3

      Great 🙏🙏🙏 අපේ මිනිස්සු මෙවා පිලිගන්නෙ නැත්තෙ ඔවුන් අපේම ඉතිහාසය ගැන හොයන් නැති නිසා..කවුරු හරි හෙව්වොත් දැන ගන්න පුලුවන් මෙච්චර කල් අපිට උගන්නලා තියෙන්නෙ බොරුවක් බව😭 ඒක නිසා අපි හැමෝම අපෙ ඉතිහාසය ගැන නැවත හොයමු.. අපි කව්ද කියලා දැන ගෙන නැවත ගොඩ නැගෙමු..අපි පුදුම spiritual මිනිස්සු කොටසක් ..ඒක නවීන ලෝකෙට වඩා අති ප්‍රබලයි.. එකයි අදටත් අතීතයේ තිබුනු තාක්ශණ ගැන අදටවත් හොයා ගන්න බැරි..මොකද අපෙ මනස දැන් දියුනු නැහැ🙏🙏🙏

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 3 หลายเดือนก่อน +8

      @@parameealwis1116 ආපෝ අපේ රට හාල් ඇටයක්නෙ ට්‍රැක් ලන්තෙ අරක මේක කිය කියා රටට ගරහන පරගැති වහල් චින්තනයක් හීනමානයක් තියෙන මිනිස්සු තමයි ප්‍රධාන වශයෙන් මේ රටේ ඉන්නේ උන් මේ රටේ ඉතිහාසෙ පිළිගන්න කැමති නෑ.මෙතනම පරගැතියො කීපදෙනෙක් හොඳටම ඇවිස්සිලා දිගට හරහර රටට රටේ ඉතිහාසට මුතුන්මිත්තන්ට ගරහා ගරහා කතා කරනවා.ඔය කුපාඩි චින්තනේ නැති කරගන්නකල් මේ රටට වගතුවක් නෑ රටකට හරියන්නෙ මිනිස්සු හොඳ නම් විතරයි.තවම රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ටික දෙනෙක් හින්දා තමයි රට මේ තරමටවත් රැකිලා තියෙන්නෙ ඔබත් ඒ අතර ඉන්න එක ගැන සතුටයි....ජයම වේවා

    • @parameealwis1116
      @parameealwis1116 3 หลายเดือนก่อน +3

      හැබැයි ලෝකෙම හොල්ලපු England කියන්නෙත් හාල් ඇටයක් වගෙ පොඩි රටක්.. Wales and Scotland අයත් English අයට කැමති නැහැ.. මොකද English අය මුලින්ම විනාස කලේ එයාලව😢

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 3 หลายเดือนก่อน

      @@parameealwis1116 මේ රටේ ගොන් වස්සො රටේ ප්‍රමාණෙ හැටියට තමයි value දෙන්නෙ.අපේ මුතුන්මිත්තො කරපුවා වත් ලියපුවාත් උන්ට විශ්වාස කරන්න බෑ එහෙම ජනතාවක් හිටියා කියල විශ්වාස කරන්නෙත් නෑ.

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 3 หลายเดือนก่อน

      ​@@parameealwis1116සොයුර, වඩා සුදුසු අපි spiritual කියමින් නොසිට තමන්ව අවබෝධකර ගැනීමයි.

  • @kaviamarey
    @kaviamarey 3 หลายเดือนก่อน +28

    ලෝකෙ වටේම ගියත්... අපිටම ආවෙනික වෙච්ච ගහ කොල එක්ක, අපිටම ආවෙනික වෙච්ච සොබාදහම එක්ක, අතීතයෙ ඉදන් රැක ගන්න වෙර දරපු "ගහට කොලයට" ආදරේ කරපු "පුරාවෘත්තයන්" එක්ක "උපන් රට" ගැන වර්ණනා කරමින් "උපන් රටේ" කරක් ගහන එක මට ආඩම්බරයක්.
    "
    - මේක හරි වාසනාවන්ත රටක් -

  • @malindudanushka2346
    @malindudanushka2346 3 หลายเดือนก่อน +24

    සබරගමුවේ මිනිස්සු (අපි❤) අලුත් අවුරුද්දට අවුරුදු කුමාරයට කියල වෙනම පහන් පැලක් හදල නැකතට කැවිලි , පැන්, පහන් තියනව...අනිත් පලාත් වල නෑ මං හිතන්නෙ.. ඒ කරන්නෙත් සූර්‍ය (සූර්ය කුමරු පිදීමක්..නැත්තත් අවුරුදු කුමාරයා පිලි ගැනිමක්)😊

    • @asanthikappagoda3513
      @asanthikappagoda3513 3 หลายเดือนก่อน +1

      සුර්ය කුමාරය පිලිගැනිමකක්

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +1

      චොකලට් add එකක කෙල්ල ට අවුරුදු කුමාරයා චොකලට්

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 3 หลายเดือนก่อน

      @@nimeshadithya8536 ngo

    • @wesamun1
      @wesamun1 3 หลายเดือนก่อน +2

      ම්ම්ම්.මෙහෙ එහෙම තමයි

  • @Msofficial-d6v
    @Msofficial-d6v 3 หลายเดือนก่อน +11

    වැළලීගිය අතීතය අළු මතින් ගොඩගන්න වෙරදර ඔයාට ජය වේවා... ඇත්තට අපි කොච්චර ශ්‍ර්ෂ්ඨ් ජාතියක්ද දැන් ලෝකයේ නින්දාවට පත්වෙලා තියෙන්නේ🥺

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 หลายเดือนก่อน +11

    ඔබ විශිෂ්ටයි මිතුර. මේ හෙල ඉතිහාසය හැමදෙනාටම දැනගන්න කටයුතු කරන දේට. ලොව උතුම්ම බිම තමයි මේ භූමිය. සියලු සක්විති රජවරු, සියලු බුදුවරු පහළවන භූමිය මේක. මේ පාරාදීසයේ ඇත්ත නුදුරේදිම එය වහපු අයම එලිකරාවි. මේ එයට මග පෑදෙමින් යන කාලයයි. සං සාරේ පුරාවට ඉපදෙමින් මැරෙමින් කරක් ගහමින් සිටි සත්වයන්ට ඒ ගමන කෙලවර කරන්නට අවෂ්‍ය බුද්ධ ශක්තිය ගැබ්ව තිබෙන්නේද මේ හෙළබිම තුලයි. බුදුන් උපන් ජන්බුද්දීපය අප උපන් මේ හෙළබිමයි. ඒක නිසාමයි මේ රට ලෝකෙන්ම උතුම් බිම වූයේ. සත්‍ය සොයා ගන්නට සියලු ලෝ වැසියන්ට හැකි වේවා. සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @chathuridishani4035
    @chathuridishani4035 3 หลายเดือนก่อน +15

    සුද්දට බයේ කටවල් වැ හිලා.අපේ වටිනා දේවල් අරගෙන ගිය පර දේශක්කාරයන්ට හොඳක් වෙන්න එපා .සූර්ය වංශකඉන්ට ජය වේවා .

  • @chehanchamika9474
    @chehanchamika9474 3 หลายเดือนก่อน +14

    ඔබ තුමා මෙම කරන සේවයට බොහොම ස්තුතියි.

  • @MeedumLokaya
    @MeedumLokaya 13 ชั่วโมงที่ผ่านมา

    වෙන්න ඕනේ සෑම දෙයක්ම වෙමින් පවතී.නිසි වේලාවට මුලු ලෝකයම එකම කෝනයකින් හෙළ ඉතිහාසය දෙසට යොමු වූ විට අහිමි කල ඉතිහාසය නැවත මතු වේ.බුදු දහම නැවත ස්ථාපිත වේ.සෑම පණිවිඩ කරුවෙක්ම ඒ කාර්‍යය නිසි ලෙස ඉටු කරමින් පවතී.❤️❤️

  • @sandarenu5675
    @sandarenu5675 3 หลายเดือนก่อน +9

    බලි, තරු,රාවණ..... සක්විති රජවරු පහල වෙන එකම රට ලංකාව. සිදත කුමරු (සිද්ධාර්ථ කුමරු ) ගිහි ගෙය හැර ගියොත් බුදු බව නැත්නම් සක්විති රජ වන බවට අනාවැකි පල කලා. සක්විති රජ කෙනෙක් කොහොමද ඉන්දියාවේ උපත ලබන්නේ ? උපදින්න බුදු වෙන්න පිරිනිවන් පාන්න ඉන්දියාවෙ පුළුවන් හැබැයි බුද්ධ සාසනය අවුරුදු 5000ක් ලංකාවෙ පිහිටුවනව. උපදින රටේ ඇයි බැරි සාසනය විතරක් පවතින්න? රාම රාවණ යුද්ධය ඒ කලෙ ඉදලම ඉන්දියාව ලංකාව අතර තරහ. ඇයි ඉන්දියාවේ බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ලංකාවට දෙන්නෙ? ඉන්දියාවෙ අශෝක රජතුමා කරවු 84000ක් වෙහෙර විහාර කෝ? අපේ ගොතම බුදුන් ඉන්දියාවට දීල රාවණා රජතුමා ගෑනු හොරෙක් කරල මුලු ලංකා ඉතිහාසයම වෙනස් කරල තව කොච්චර කාලයක් බොරුවෙන් ජීවත් වෙන්නද? 😢දිය යට ගහපු රබර් බෝලෙ වගෙ මතු වෙනව ගොඩක් අයට ඇත්ත දකින්න බෑ

  • @kavindulakshan3265
    @kavindulakshan3265 3 หลายเดือนก่อน +6

    ලංකාවෙන් බුදු දහම තුරන් වුන කාලෙක, එංගලන්තයේ තියෙන අපේ රටේ දේවල් වලින් 50% ක් වගේ එලියට එනව අනිවාර්යයෙන්ම. එදාට මේ කියන සූර්‍ය වංශයක් ලංකාවෙ හොයන්නවත් නැති වේවි 😢. මේ යන්නෙ බුදු දහමට අනුව පිරිහෙන කාලෙ, බුදු දහම පිරිහෙනව සමාජෙ පිරිහෙන්ව, අම්ම තාත්ත අක්ක නංගි මල්ලි අයිය අදුරන්නෙ නෑ, මිනිස් ආයුශ අඩු වෙනව. මේ වෙන්නෙ ඒක. ඒ දේවල් වුනාම මිනිස්සුන්ට කරගන්න දේවල් නැති වුනාම පරන දේවල් වලින් විසදුම් හොයන්න ගන්න කාලෙක අපේ රටේ දේවල් එලියට ඒවි දවසක, ඒත් ඒව අපේ දේවල් කියල ඔප්පු කරන්න හෙලයෙක් මේ ලංකාවේ ඉන්න එකක් නෑ 😢

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 หลายเดือนก่อน +4

    තැන තැන විසිරී තිබුණ මූලාශ්‍ර දත්ත තොරතුරු ඔබ ඉතාමත් හොඳින් පෙලගස්වා තිබෙනවා.විශිෂ්ඨ සංස්කරණයක්. ස්තුතියි !

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 หลายเดือนก่อน +4

    ලෝකයේ හරි මැද ශ්‍රී ලංකාවයි. මුළු ලොවම එකල ලංකාව යටතේ පාලනය විය.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน +4

      බෝලය ක‍ හරි මැද ඕනම ලක්ෂයක්

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 2 หลายเดือนก่อน

      @@nimeshadithya8536 😎👌🏼

  • @amila247
    @amila247 19 วันที่ผ่านมา +1

    උඹ එක්ක අපි ඉන්නව. දවසක මුනගැහෙමු ලඥිම මේක කරන්න. තව හොයමු. හම්බවෙමු. මේක නීතිගත කරමු. මූල්‍ය අවශ්‍යතා කරන්නෙ කොහොමද වගේ දේවල්. ඒ නම් ආපහු හරිගස්සමු. මේව ක්‍රියාත්මක කරමු. 🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 3 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට අපේ ඉතිහාසය ගැන පැහැදිලි කරලා දෙනවා.☺️❤️ ගොඩක් ස්තූති අයියේ මේක ගොඩක් වටිනවා අනාගතේ ඉපදෙන ළමයිට බලන්න මේවා ඉතිරි වේවි.. මොකද අපේ ඉතිහාස පොත්වල මේවා ලියවිලා නෑ😢 මේවගේ වටිනා දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි☺️🙏❤️

  • @chalith177
    @chalith177 3 หลายเดือนก่อน +4

    ඇත්ත නැත්ත මොකක් වුනත් උඹ විඩියෝ එකක් හදන්න මේ දාන එෆර්ට් එකනම් ගිනි ගින්දර... 1M 🤘

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      අන්න හරි....ඇත්තටම effort එක නියමයි
      අන්තර් ගතයේම අවුල්....

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 หลายเดือนก่อน +2

    ලෝකයේ කොතනක සිටියද මගේ රටට පණමෙන් ආදරය කරමී..🙏🏻❤🙏🏻
    අපි සියලූම දෙනාම එය දිවි හිමියෙන් රැක ගත යුතුය 🙏🏻💖🙏🏻

  • @මහසෝනා-ද9ග
    @මහසෝනා-ද9ග 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හොද චැනල් එකක් කාලෙකට පස්සෙ හම්බුනා

  • @savinipoornima
    @savinipoornima 3 หลายเดือนก่อน +1

    ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ. ❤

  • @MihiriMillahena-es2cm
    @MihiriMillahena-es2cm 3 หลายเดือนก่อน +13

    මේක සුර්ය වංශයේ හෙළයන්ගේ රට

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +1

      සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ගෙ රට
      ජාතික කොඩිය බලන්න

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 3 หลายเดือนก่อน

      @@nimeshadithya8536 ngo

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน +1

      ​@@nimeshadithya8536😂 උන් ආවේ පස්සෙ

    • @SuperStar-u9q
      @SuperStar-u9q 3 หลายเดือนก่อน

      ​@@nimeshadithya8536pala huththo yann me sinhalayage rata

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน

      @@nimeshadithya8536 ජාතික කොඩිය බලන්න කොහෙන් හරි හොයාගෙන පරන ඉර හද තියනවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 3 หลายเดือนก่อน +1

    මගේ මතකයේ තීයන දේයක් තමයී ඒක මම පුංචිකාලෙ දැනුනු දේයක් දන්නැ ඇහුන දේයක් දන්නැ
    සීගීරීයේ ප්‍රධාන දොරටුවට කේලීන්ම ඉරක් කන්ද උඩීන් අනීක් පැත්තට ඇන්දහම ඒ ඉරට කේලීන් කන්ද පහල තීබේනවා ලෝකූ නුග ගහක් ඒතන හාරපූවහම ඒතන තීබේන ගල් කුටියේ ඔය කීයන පුස්කොල පොත් තීබුනා කීයලා මතකයක් තීයේනවා මුන ලේපාට උඩුරැවුද කරකවපු කේනේක් නීධන් කරපූ ඒකක් කීයලා මතකයේ තීයේනවා ඒක කොහොම ද කීයන්න දන්නැ වැඩීහීටීයෝ කතා වූන දේයක් වන්න ඇතී මම පූංචීනේ පලමූවතාවට සීගීරීය නගද්දී දැන් ඔබට මේ දේ ලියද්දී ඒ මුහුන මතක්වූනා

  • @ThilinaLakmal-p8k
    @ThilinaLakmal-p8k 3 หลายเดือนก่อน

    නියමයි බන් .අදත් සුපිරි වීඩියෝ එකක් .🎉❤

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 2 หลายเดือนก่อน +1

    ඔබ නුතන හෙලයා වැලලි ගිය අපගේ හෙළ සිස්ටාචාරය සොයායන ඔබ‍ට ජය ♥️♥️♥️ 🙏🏻🙏🏻🙏🏻

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 3 หลายเดือนก่อน +6

    මමනම් අහලා තියෙන්නෙ සූර්ය මංගල්‍යය ආරම්භය සිදුවූයේ මනු රජු ඔටුනු පැළඳවීමෙ උත්සවය සැමරිමත් සමගයි

    • @tharu.s.bandara
      @tharu.s.bandara 3 หลายเดือนก่อน +3

      Ow mamath

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 3 หลายเดือนก่อน +2

      ඔව් ඔබ හරි මහා සම්මත නරේන්ද්‍රයාගේ රාජ්‍ය අභිෂේකය සිදු වූ සූර්යාගේ උච්චතම අවස්ථාවේ යෙදුන තිථිය තමයි අපි අනාදිමත් කාලයක් තිස්සේ අප්‍රේල් මාසයේ සූර්ය මංගල්‍යය කියල සමරන්නෙ.මේ මංගල්‍යය අවුරුදු 5000කට වඩා පරණ හෙළයන්ට වැදගත්ම මංගල්‍යයක් වෙනවා.

  • @SupunAbhishek
    @SupunAbhishek 2 หลายเดือนก่อน +1

    Continue good job🌻

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 3 หลายเดือนก่อน +2

    රාවන පරපුරේ පුතෙක්. ජය වේවා.🎉

  • @Supramidea148
    @Supramidea148 3 หลายเดือนก่อน +3

    Halo වගේ scene එකක් යන්නේ මුල්ම මිනිස්සුන්ගේ ඒක 😮

  • @samanwijenayake4261
    @samanwijenayake4261 3 หลายเดือนก่อน +2

    තවත් ගැඹුරට ගොස් තොරතුරු දී සමාජය මේ දැනුමෙන් පෝෂණය කරන්න ශක්තිය පතමි.

  • @noymanoj
    @noymanoj 3 หลายเดือนก่อน +18

    මෙ රට ගැන හරියට මිනිස්සු දන්නෙ නැ. මෙක තමා පාරාදීසය බුදුන් උපන් පින්බිම

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +1

      paradise කියන්නේ මචං බෞද්ධ සංකල්ප නෙමේ
      හරියට බුද්ධ ශක්තිය වගේ
      අපේ මුත්තා කාලේ වත් අහල නැති වචන TH-cam dial උස්සන් එන්නේ

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน +2

      @@nimeshadithya8536 අම්මො මෙ රටෙ ඉදන් මෙකටම කෙලින ඔයාද කවදාවත් පිලිගන්නෙ නැ නෙ කමක් නැ දවසක තෙරුන් ගන්නකොට පරක්කු වැඩි. ඉතිහාසය හරියට ගවේෂණය කරන්න මෙක තමා පාරාදීසය බුදුන් උපන් රට

  • @janeeshafernando2493
    @janeeshafernando2493 3 หลายเดือนก่อน +1

    කතෝලිකයන්ගේ මතයක් තියෙනවා ශ්‍රී පාදය කියන්නේ ඒදන් උයන කියන එක.. ඒක ඇත්තද නැද්ද කියන්න දන්නේ නෑ

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 3 หลายเดือนก่อน +3

    In 1996 I visited the papal seminary library in Pune India. I saw hundreds of Srilankan manuscripts highly preserved and are available for Indian research students .I have informed govt.of Srilanka regarding the same requesting whether we could make them available in Srilanka .Without prejudice I must mention that these manuscripts are being preserved with latest technology which Srilanka can not and will not be able to afford. Even if they are available here in srilanka I wonder whether we have resource personal to be accountable for these world heritage asserts.

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 3 หลายเดือนก่อน +2

    Meva vikurti karala tiyenne pita desak karayo ova dan danagena lankave pura viidaya kiyama mahatturu ape ithasaya hanganava

  • @savithriappulmilage1280
    @savithriappulmilage1280 3 หลายเดือนก่อน +1

    A great presentation, thank you very much.

  • @Bikestunts-o1z
    @Bikestunts-o1z 3 หลายเดือนก่อน +2

    දෙවැනි comment eka magen❤

  • @rosairodelester5989
    @rosairodelester5989 2 หลายเดือนก่อน

    කනගාටු කාරනාවනම් ? අපෙ එවුන් බටහිර තාක්ෂණය හොයා යැමයි. අපෙන් අරන් ගිය තාක්ෂණය උන්ගෙ වගෙ අපෙ එවුන්ට සල්ලි ගොඩාක් අරන් දැනුම පොඩ්ඩක් දෙනවා. 😢😢😢🤔🤔🤔

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 2 หลายเดือนก่อน

    මානවහිමිකම් ගිහිල්ලා ආයෙ අපුට අපෙ දේවල් එංගලතෙන් ගන්න බැරිද් නඩු දාල.😢

  • @charithjayanath1292
    @charithjayanath1292 2 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එකක්❤🎉🎉

  • @yamunakumari5345
    @yamunakumari5345 3 หลายเดือนก่อน +1

    මම ඔබ සමග ඵකග වෙන වා..ඒ යථාර්ථය නුදුරේදීම හෙලිවෙයි

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 หลายเดือนก่อน

    හෙල අසුර ශිෂ්ඨාචාරය දැනගෙනම වසන්කලේ කව්ද෴රා දෙවියන් රාවණ

  • @Dilankaprasade
    @Dilankaprasade 3 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා

  • @hashanperera4535
    @hashanperera4535 3 หลายเดือนก่อน +1

    හැම video එකකටම වඩා මට සැරටම වැදුනු එක මෙන්න..ජය වේවා..

  • @chamarifernando7578
    @chamarifernando7578 3 หลายเดือนก่อน +4

    හරි වැදගත්....නියමයි ..❤️❤️❤️

  • @CroshanTisha
    @CroshanTisha 3 หลายเดือนก่อน +1

    Jayashri
    Jayen jayama wewaah,
    Obathumah Saema Kenekutama Awabodha Wana paridhi Waeda Satahan Wistara karanawah,Idiriyatath Waeda Satahan kirimata Dheiryaya Sakthiya Laebewah.
    ]\/[ar G/\J/\SI]\[}{/\L/\

  • @bipwitanage
    @bipwitanage 2 หลายเดือนก่อน +1

    youtubefuture kiyala channel ekak thiyenawa e nalikaweth oya surya wanshaya ha shakya wanshaya gana kiyala thiyenawa e chennel ekata gihilla balannako kattuya

  • @Seeclear678
    @Seeclear678 5 วันที่ผ่านมา

    My view is, earlier British had reason to hide the truth. But in modern era, not so much. Eg. China is credited for gun powder, air conditioning, paper, ceramic and Europe doesn't care. Today, India has more reason to worry and influence Britain to prevent Sri Lankan historical truth and truth about Buddhism from coming out. Eg. The way Palki Sharma laughed at our efforts to find puskola with old families to research about Ravana and air craft, we can think it will make ordinary Indians unhappy, affect their Buddhist tourism for a large population and South Asian power-image if there's evidence for a different history

  • @SanjeewaniSandamali-p6g
    @SanjeewaniSandamali-p6g หลายเดือนก่อน

    අපිට එන්ගලන්තයෙ තියෙන අපෙ දෙවල් ගන්න් විදියක් ඇත්තේම නැද්ද 😥😥😥

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 3 หลายเดือนก่อน +1

    There had been a Greek settlement in A'pura 900BC. So, Alexander the Great perhaps knew where he was going. Accoding to book that I read, it was the ten sons of a Greek princess (the queen of a north Indian king who had established Sinhala colonies in Sri Lanka. May be they came home to where they belonged!.

  • @susilagh907
    @susilagh907 2 หลายเดือนก่อน

    ඔබගේ උත්සාහයට ප්‍රනාමය පුද කරම්

  • @I_Love_PDF
    @I_Love_PDF หลายเดือนก่อน

    Bro, "Antichthon" does not mean "paradise island." In ancient Greek cosmology, "Antichthon" specifically referred to a hypothetical "counter-Earth," theoretical planet that was believed to exist on the opposite side of the Sun from Earth.
    If you are referring to a specific cultural or literary usage where "Antichthonium" is used to mean a paradise island, that might be a creative interpretation or a specific context not widely recognized by the general public.... 😂😂😂

  • @SANJIKA88
    @SANJIKA88 3 หลายเดือนก่อน +2

    මනු රජුට තිබිබ නා අරනෙ තමයි මාලිගය තිබිබෙ.මනු නා අරම අද මන්නාරමයි.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      රාම මන්නය අරන් ආව බිම මන්න+ ආ+ රාම.....මන්නාරම උනා
      ඔය රාමායනය ඔප්පු කරන තව සාධකයක්

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 หลายเดือนก่อน +1

    ගොතම සමන෴

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 3 หลายเดือนก่อน +1

    මංගල අස්ටක පටන්ගන්නේ මහා සමිමත මනුරජුගෙන් කියලයි.

  • @HarshaRanasingha
    @HarshaRanasingha 14 วันที่ผ่านมา

    අයියේ ශිෂ්ඨාචාරය ටික තියෙන විඩියෝ ටික දාන්නකෝ.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 หลายเดือนก่อน +1

    අපේ සූර්‍යා සිස්ටාචාර ඔක්කෝම විකුර්තිකරල විනාස කරල

  • @DulanAnuruddha
    @DulanAnuruddha 3 หลายเดือนก่อน +2

    තව දෙයක් රාවණ විතරක් නෙමෙයි මේ රටෙ සක්විති රජෙකුට හිටියේ ඊට කලින් හිරණ්‍ය කාශ්‍යප,මහා බලි රජු,තාරක රජු ලෝක පාලක සක්විති රජවරු❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      සක්විති කියන්නේ අනුන්ගේ ගැනු උස්සන් ඇවිත් උන්දෑ ගෙ මනුස්සයා ගෙන් මැරුම් කන එකද

  • @sampathSaa
    @sampathSaa 3 วันที่ผ่านมา

    Ela edere gamanata jaya hamotama therum gonna puluwan wedehata therum karanawwa

  • @RanukaHandun
    @RanukaHandun 3 หลายเดือนก่อน +5

    අපි නොදන්නා බොහෝ කරැනු ගොඩාක් දැනුත් වුනා ....❤️‍🩹
    තව වැඩසටහන් කරන්න ....
    බොහෝම ස්තුතියි ...🌟

  • @amila_pathirana
    @amila_pathirana 3 หลายเดือนก่อน +1

    Bro, නිකන් අපේ තමා ලොකුම එක තිබ්බේ ඒ කාලෙ වගේ විකාර කතා නොකියා සාක්ෂි සාධක එක්ක කතා කරන්න උත්සාහ ගන්න එක මාර සතුටුයි. නැත්නම් මේ TH-cam හිඟන්නො නිසා අපේ ඉතිහාසය විහිලුවක් වෙලා.
    අපි discord server එකක් වගේ එකක් පටන් අරන් දන්න අයගේ අදහස් බෙදාගමුද?

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      හරියට හරි
      ඉන්දියාවේ කතා අපේ වගේ කියන්නේ නැතුව අපේ රජෙක් හදාගන්න දුටුගැමුණු දස මහා යෝධයෝ වගේ
      අපි ඔච්චර ලෝකයේ පැරණිම ලොකුම මාරම නම් අපි පරදින්නේ කොහොමද soli..පාණ්ඩ්‍ය...එංගලන්තය වගේ එවුන්ට

    • @nadithdinsara
      @nadithdinsara หลายเดือนก่อน +1

      @@nimeshadithya8536 ane duthugamunu kariyekda 😂 😂

  • @naduntharaka7866
    @naduntharaka7866 3 หลายเดือนก่อน +3

    Oya hodata programme aka karanawa

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 หลายเดือนก่อน

    පලමු ජීවින් ෴ සිරිපා අසල මුල්ගම සොයා යන්න

  • @AjanthaVitharana-l3v
    @AjanthaVitharana-l3v หลายเดือนก่อน

    Obta. Neerogi. Suwaya. Saha. Deergausha. Prarthana. Karami.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 3 หลายเดือนก่อน +2

    Dan araya magga hamuduruwoth penna denawa neda lokaye mulama minisa newatha enne ape eaten kiyala e suwamin wahanse oppu karanna wuthasaha gannawa neda me karunth e ha samnada

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      අරිය බුවා Green field plantation කියලා හොරකම් කල

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน

    ඉපැරණි ඉතිහාසයේ භෞතික කය නිවැරදි ආකාරයට සකසා ගැනීම මූලික කරගත් පාලනය ක්‍රමයක් තිබීම නිසා ගෞතම සමිදුන්ටත් කලින් නිවනම කර ගත් පවුල් පසුබිමක් තිබුණි හෙළ දීපයේ .
    නැවැත වතාවක් ලෝකයේම පවුල් සංස්ථාවේ අභිවෘද්ධිය වෙනුවෙන් භෞතික කයට ඉලක්කයක් හදුන්වා දීම බුද්ධිමත් ක්‍රියාවක් ..🌳💖🌎

  • @sampathSaa
    @sampathSaa 3 วันที่ผ่านมา

    Kauru monawa kevath harema wedehata gawesanaya karala Hare wedehata apeta wessthara denawata edere gamana sarthaka weva

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ ප්‍රසන්න කටහඬ තවත් මිහිරි කර ගන්න පිරිසිදු මී පැණි බෙහෙත් ගොටු කොළ සතියකට වරක් හෝ අනුභව කරන්න .ඉතා හොදයි චනලය කරගෙන යෑම .
    හිරු 🌞 වටේ ඇති අනිත් ග්‍රලෝක වල අජීවී වී කර්කෂ වෙලා බොහෝකල් .
    නමුත් එම ග්‍රලෝක ද ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය වේ අනාගතයෙදි.
    මේ ලෝකයට ද එම ජන ශූණ්‍ය හා තත්ත්වය උදාවෙමින් ඇත ප්‍රධාන සාධක අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා උදාහරණයක් පවතින ආණ්ඩුක්‍රමවල චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා නොදීම ජාණ තාක්ෂණය සතුටුදායක ප්‍රගතියක් අත්කර ගන්න .
    යටත් විජිත යුගයට කලින් පුතුවියේ අපි හොඳ පැලතවානක් රැකගත් ශ්‍රේෂ්ඨ ජාතියක් ( පැලතවාන යනු බෞද්ධ රූපයෙන් පොහොසත් කරණ ශුක්‍රාණු ආරක්ෂිතව පැවැත්ම සනිටුහන් කිරීම ) පුතුවියේ බෞද්ධ රූපය මිනිස් මනසින් ඈත් වෙලා ඇත්තේ පුතජ්ජන භික්ෂූන් නිසා .
    පැවිද්ද ගෞතම සමිදුන්ටත් කලින් පැවැති දෙයක් නමුත් ආණ්ඩුක්‍රමවල දුර්වල කම් නිසා චන්ද දායකයන්ට අගහිග කම්වලින් පසු වැඩිසාමාජිකයන් කුඩාකල පැවිදි වී තරුණ අවදියේදී ප්‍රේම සබඳතා ඇති කර ගැනීම නිසා බැතිමතුන් ගෙ හිතේ කොටා ඇති පැවිද්දගේ ස්වරූපය පුතජ්ජන භික්ෂූන්ගෙන් පිලිබිබු නොවීම නිසා බෞද්ධ රූපය මැකී ඇත පතපොත යටත් විජිත යුගයේ අහිමි වීම තවත් මරුපාරකි බෞද්ධ රූපයට .
    ඕනෑම ආගමක්
    ඕනෑම ජාතියක්
    ඕනෑම කුළයක් මේ ඔක්කොම මිනිසුන් එකම රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කර ගන්න මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කරන්න මට පුළුවන් .
    මේ ආත්මය තුල වර්තමාන චන්ද දායකයන් ට බුක්ති විදින්න නොහැකි නම් ඔවුන්ගේ අනිත් ආත්ම වල සාර්ථක පැවැත්ම සනිටුහන් කරන්න මේ ලෝකය අනිවාර්යෙන් එකම ව්‍යවස්ථාවකින් පාලනය මම කරමි.
    කතාව ගොඩාක් දිගයි කෙටියෙන් කියන්නම් ආභස්සර ලෝකයේ අපේ ශුක්‍රාණු වලින් උපන් වින්‍යාය හෙළ දීපයේ දීප්තිමත් කරයි ශුද්‍ර්‍ය ජීවීන් ගේ නොපසුබට උත්සාහය නිසා .
    මුල්ම මනුෂ්‍යයා ඇති වීමට ප්‍රධාන සාධක නිදහස් පරිසරයෙ LOVE කිරීම සතුන් අතර .තුන්කාලයේම ජීවීන්ගේ අවබාවිතා කල ශුක්‍රාණු වලින් ජලයට, පොලොවට පතිත වෙන සැම බිදුවක්ම ගින්නකට හසුවී දැවී අළු නොවුනානම් අනිවාර්යෙන් ජලජ ජීවීන් හෝ ශුද්‍ර්‍ය ජීවීන් වීම වලක්වන්න බෑ .
    ලෝකය මුහුදු ගොඩ ගැලීමකින් පසු සියලු සතුන් විනාශ වේ .නමුත් හිරු 🌞 ගෙ ශක්තිය යොදා සිදළූ පසු ශුද්‍ර්‍ය ජීවීන්ගෙ නොපසුබට උත්සාහය සක්‍රීය වීම භාග්‍යයක් ඉන්පසු නැතිව තිරිසන් සතුන් වෙමින් ජලජ ජීවීන්ගේ ආදරය දිනාගත් ගොඩ බිම තිරිසන් සතුන් ලිංගික ක්‍රියාවලිය ඔස්සේ මනුෂ්‍ය රූපය බිහිවෙන්න පටන්ගනී වින්‍යානය ආබස්සර සිට සංක්‍රමණය .
    ලොකු වෙලාවක් දිගු කතාවක්
    කෙටියෙන් කියන්නම් මේ ලෝකය මම පාලනය කරන්ම ඔක්කොමට පුතුවියේ ඉපදීම නතර කරන්න .මුහුදු ප්‍රමාණය 4/1 ට අඩුකරන්න .මේ ලෝකය අපේ නිජබිම නොවේ .තාවකාලික ලැගුම් හලකි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎💖

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 19 วันที่ผ่านมา

    Ay ape dewal apita ganna bari.meka harima asadaranaine.ape rate tiyanawada ungen ratin aran apuwa .nane.apita ape dewal ganna puluwan wenna epai.

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 2 หลายเดือนก่อน

    😂youtube karayatA ethihasaya uganwanda wei

  • @lahiyaxo
    @lahiyaxo 2 หลายเดือนก่อน

    අද අහම්බෙන් බලන්න ගත්තේ මේ චැනල් එක😊 ඒ අතරින් ගොඩක්ම දැනුන, Video එක මේ 🥰 අපේ රටේ මිනිස්සුන්ගෙ attitudes හොඳ මට්ටමකට ගේන්න ඕනි මේ වගේ ඇත්ත නැත්ත හරියටම පැහැදිලි කරගෙන ♥️

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 หลายเดือนก่อน

    ඇත්තටම මේ කතාව හරි රජ පාලනය නැති කරාට පස්සෙ සිංහලය සහ රට අතරමන් වුනා. මේ රටේ පාලකයො කරන වැරදි නිසා අපේ ජාතිය හිඟාකනව. මේවාට දඩුවම් නෑ . අපේ රජවරුන්ට ඇත්තටම මම හිතන්නෙ හිතාගන්ඩ බැරි බලයක් තිබුන දෙවියන්ට වාගෙ ඒත් අද පාලකයින් පව් කාරයො කොහොම කරත් රට අනාත වෙනව. අපේ රජවරු කිව්ව රජ පවුල නැතිව පාලනය කරල බලාපල්ල මොකද වෙන්නෙ කියල. ඒක ඇත්ත කව්රු පාලනය කලත් රට අනාතයි.

  • @PadmasiriBa
    @PadmasiriBa 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට මේ කරනා ජාතික මෙහෙවරට from ලෙබනන්

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 3 หลายเดือนก่อน +1

    Myth

  • @parameealwis1116
    @parameealwis1116 3 หลายเดือนก่อน +7

    කොච්චර සාක්ෂි පෙන්නුවත් සමහරු කියනවා සාක්ෂි පෙන්නන්නලු💁... තම තමන් හොයලා බලන්න.. එතකොට හම්බවෙයි අපි කවුද කියලා.. 🙏 අපිට ඕවා ඉස්කොලේ උගන්නනේ නෙහෙ.. 😭

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      ඉස්කොලේ හිරු සදු ගස් ගල් පර්වත අකුණු වන්දනාව කියලා subject හදමු

    • @parameealwis1116
      @parameealwis1116 3 หลายเดือนก่อน

      @@nimeshadithya8536ඔයා හරි .. පිස්සු කතා මේවා💁 😂

    • @nadithdinsara
      @nadithdinsara หลายเดือนก่อน +1

      @@nimeshadithya8536 ehenm pansal gihin simenthi cheethyatai , simenthi pilimetai wadinna epa . bodiyata wadinnath epa . boo gas kapala adak hadan nidaganan . uba suddekta hukala apu pinnyek

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 3 หลายเดือนก่อน

    සීගීරීය බලන්න මගේ දේමවීපීයෝ මාව ගේනීහීන් තීයේන්නේ මට වසර තුනහමාරක වගේ කාගේවත් උදවීනැතුව මම තනිවම කන්ද නැගපූ බව මගේ මව අදටත් කියනවා අද

  • @stetasvideo5352
    @stetasvideo5352 3 หลายเดือนก่อน

    Aiye ශම්බාලා කියන අමරනීය නගරය ගැන වීඩිඕ එකක් ගේන්නකෝ ❤️

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 หลายเดือนก่อน

    ඔන්න සබ් කලෝ....👍👍👍👍👍👍👍

  • @anomaicheong2193
    @anomaicheong2193 2 หลายเดือนก่อน

    MULATHIWU WELA ADAMS EVA GE ⚰️⚰️ MINNIE WALEWALL DEKE SAKKSHI NOAYITHE⚰️⚰️🇱🇰🤔ADAM GE PALMA 🇮🇱☦️ 📖WORLD TRUTH IN HOLY BIBLE. 🙏🙏🙏

  • @ranjithomaththage1867
    @ranjithomaththage1867 2 หลายเดือนก่อน

    Your are history great. Very beauty full.. Very nice. I'm so happy. You are very talented.... Theruwan saranai obata.. Ranjith Dubai.

  • @DenethInduwara-df3tp
    @DenethInduwara-df3tp 3 หลายเดือนก่อน +1

    අපි මුල්ම මනුස්සයො නම් අනෙක් මනුස්සයොත් අපි වගේ වෙන්න ඕන හැබැයි අපියි තව ජාතීන් ටිකකුයි විතරයි කලු😚

    • @danindukumarapperuma8319
      @danindukumarapperuma8319 3 หลายเดือนก่อน

      තව හොයලා බලන්න කලු ජාතිකයින් තමයි මේ ලෝකයේ මුලින්ම ආවේ පස්සේ තමයි සුදු අය බයිබලයේ පවා ඒක සඳහන් වෙනවා.....

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      සුදු අය හැදුනේ කොහොමද
      විජය රජු ප්‍රමුඛ ඉන්දියාවේ සෙට් එක සුදු
      පණ්ඩුකාභය මිශ්‍ර නිසා පඩු නොහොත් දුඹුරු අබ උනා

    • @BhawaniWidathdaya
      @BhawaniWidathdaya 2 หลายเดือนก่อน

      Ithin e minissu nam mulma awe api sudu wenna epai. Deshagune anuwa kalayath ekka hame pata wenas wenawa .

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 หลายเดือนก่อน

    Parama nibbana suvayen suvapath veva

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 3 หลายเดือนก่อน

    මේ වගේ චැන්ල් වලට තමා subscribes la inna oni

  • @dulamax103
    @dulamax103 3 หลายเดือนก่อน +1

    හෙලයට ජය වේවා ❤

  • @sarangachampika6076
    @sarangachampika6076 2 หลายเดือนก่อน

    api apahu paradeesayak karanna, hoda palanayak hadamu. horu nathi

  • @tharangag990
    @tharangag990 3 หลายเดือนก่อน

    Excellent ❤

  • @SadunPriyanga
    @SadunPriyanga หลายเดือนก่อน

    Thanks aiye.budhu saranai

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 3 หลายเดือนก่อน

    Thank you🙏

  • @animebottomline96
    @animebottomline96 3 หลายเดือนก่อน

    Good luck . Keep going ❤ upload on Tag world english video too .. for the whole world to know 👍

  • @samnjayasuriya7950
    @samnjayasuriya7950 3 หลายเดือนก่อน

    Oya chande illala ජනාධිපති vennnako. Ethakota hari.ape deval hoyagann puluwan apita

  • @inokainoka8311
    @inokainoka8311 3 หลายเดือนก่อน

    Aasayi,ape aadaraneeya maw bima.❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 2 หลายเดือนก่อน

    ඇයි අපිට නැවත එය ඉල්ලා ගන්න බැරි.

  • @AnuradhaWaidyarathna-se7xr
    @AnuradhaWaidyarathna-se7xr 3 หลายเดือนก่อน +1

    පිං ❤

  • @ppra4209
    @ppra4209 3 หลายเดือนก่อน

    Pls never mention or imply that we have a 2500 years history. This is wrong.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 หลายเดือนก่อน

    සමන මහරජ

  • @chathurangadissanayake-bw2wh
    @chathurangadissanayake-bw2wh 3 หลายเดือนก่อน +1

    According to some arabic teachings god placed first man ( Adam) on Sri Lanka.❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      What do you mean by some Arabic...be specific
      What is the exact source

  • @prasannabandara2293
    @prasannabandara2293 3 หลายเดือนก่อน

    Interesting topic. puluwan nam information sources tikath description eke mention karanna.

  • @MalshanKulathilake
    @MalshanKulathilake 3 หลายเดือนก่อน

    The audio quality is on another level! Superb content!!

  • @dkulatunga1148
    @dkulatunga1148 2 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏🙏🙏

  • @sagarabandara6729
    @sagarabandara6729 3 หลายเดือนก่อน

    me karana deta oyata godak thanks ❤❤❤

  • @pgk.w028
    @pgk.w028 2 หลายเดือนก่อน +1

    පෘථිවියට පහල වූ මුල්ම ජීවීන් හෙලයන් වන අතර එම මුල් හෙලයන්ගේ නිජබිම වූයේ ශිරාලි විශ්වයයි. එම ශිරාලිය බුද්ධ දේශනාවට අනුව ආබස්සර බඹ ලොව ලෙස හඳුනාගත හැක. අබ්බස්සර ( ආබස්සර ) සිට මුල් හෙලයන් ඕපපාතිකව මෙහි පහල විය.

  • @shsnuwan
    @shsnuwan 3 หลายเดือนก่อน

    aggannya sutta wala enne awurudu biliona gaanakata kalin patan gaththu siddiyak...! hariyata karunu nodena karunu wikurthi karanawaa mee utube unn.....

  • @nishanthikandegama698
    @nishanthikandegama698 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤