ඇති යන්තන් එයා SURPRISE වුනා❤️birthday 2ක් එක දවසේ වුනාම🤦🏻‍♀️පොඩියට හරි අපි, අපිව සමරනවා🥳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.9K

  • @Sandun-no1no
    @Sandun-no1no 8 หลายเดือนก่อน +398

    පුත්තු 3ක් වගෙ හොද බැණවරුන් තුන්දෙනෙකුයි රත්තරන් කෙල්ලො 3කුයි හොද husband kenekui ලබපු එයා කොච්චර luckyda❤😍🫶 Happy bd ❤🎉

    • @DeniseFernando-n5k
      @DeniseFernando-n5k 3 หลายเดือนก่อน +3

      SO SO so so Beautiful හැම දාම ඔයවගේ සතුටින් සාමයේන් එකමුතුකමේන් ඡිවත් වෙන්න God Bless you All ❤🥰😘

  • @PasandaJayakody
    @PasandaJayakody 8 หลายเดือนก่อน +37

    ශනූ කියන්නේ ඕනෙම ගෑනු ළමයෙකුට ආදර්ශමත් ළමයෙක්... ඇත්තටම කෙල්ලෙක් උනාම හැදෙන්න ඕනේ මේ වගේ.... ❤❤

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 8 หลายเดือนก่อน +438

    හැමදාම ශනුගේ vlogs වලදි ඔයා ගැනනේ අපි කියන්නේ.ඒත් මං කැමතියි දිනේශ් ගැනත් කියන්න. එයා ඇත්තටම හරිම නිහතමානී චරිතයක්. ඒ වගේම ආදරණීයයි. මං ඔයාගේ vlogs හැම එකකදීම දැකලා තියෙනවා එයා ඔයාගේ අක්කලගේ බබාලට, ඔයාගේ දෙමාපියන්ට කොච්චර ආදරේද කියලා.ඒ වගේම තැනකට ගියාම ගොඩක් නිහතමානීව, තමන්ගේ ගරුත්වය තියන් බොහොම පාඩුවේ ඉන්න නිවුන චරිතයක්.ඔයා හරිම වාසනාවන්තයි නංගී.මං you tube බලන්නේ ඔයාලා 3 දෙනාගේ vlogs විතරමයි.මේක ඇබ්බැහියක්. ❤

    • @DileeshiyaGunathunga
      @DileeshiyaGunathunga 8 หลายเดือนก่อน +3

      Ow math asama dennek harima nihathamani ❤️❤️

    • @sujeewagnanathilaka4987
      @sujeewagnanathilaka4987 8 หลายเดือนก่อน +2

      Excellent ,❤❤ Lovely & loyalty daughter .🎉🎉.🎉❤ ❤❤

    • @shinyranasinghe7089
      @shinyranasinghe7089 8 หลายเดือนก่อน

      God Bless all ❤❤❤❤

  • @lakmali975
    @lakmali975 8 หลายเดือนก่อน +116

    ඔක්කොම වැඩ ඉවරවෙලා නිදහසේ ඇඳට ගිහින් ඔයාගේ ව්ලොග්ස් බලනකොට එන ඒ ෆීලින්ග් එක 🥺 ❤❤

  • @NethminiJayasinghe
    @NethminiJayasinghe 8 หลายเดือนก่อน +253

    ඒ අම්මා කොච්චර වාසනාවන්තද..මටත් ඕනේ මගේ අම්මට කවදාහරි ඔය වගේම සතුටින් තියන්න මට පුළුවන් හැම සැප සම්පතක්ම දීලා..🥺❤️🙏😊

  • @shanukiiresha1685
    @shanukiiresha1685 8 หลายเดือนก่อน +15

    අනේ ආදරණීය දුවෙක් ,සහෝදරියක් ,පුංචි කෙනෙක් ..ඒ අම්මා කොයි තරම් වාසනාවන්තද , ඇත්තටම හරි ම සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 8 หลายเดือนก่อน +74

    දෙමාපියනව අඩවන චරිත අතරේ එයාලව හැමදාම සතුටින් තියන ඔයාලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි හර්ම ආදර ණීයයි. ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @rasikalagodabedda5392
    @rasikalagodabedda5392 8 หลายเดือนก่อน +7

    අම්මා තාත්තා කොච්චර සතුට වෙනවා ඇත්ද මේ දරුවෝ නිසා ඔයාට ගොඩක් පිං. අම්මාමම්ලා කොහොමත් grand children ලට ආදරෙයි ළමයි ට වඩා 🩷💐

  • @ashokawithanage8216
    @ashokawithanage8216 8 หลายเดือนก่อน +362

    ඔයා හොද පුංචියෙක්,..
    සෙනෙහෙ වන්ත සහෝදරියෙක්,දෙමව්පියන්ට ආඩම්බර දුවක්...දිනේෂ් ට ආදරනීය partner කෙනෙක්.....කවදාහරි ම ......හොද බිරිදක්.....දයාබර මවක් වෙනවා ශනූ.....බුදුසරණයි ....💖🧿✨✨

  • @achiniwimansha3896
    @achiniwimansha3896 8 หลายเดือนก่อน +126

    වීඩියෝ ඉවරවෙනකම් බලලා අවසානයේ ප්‍රර්ථනා කලේ එක දෙයයි , ශනුගෙයි දිනේශ්ගෙයි ඒ ලස්සන ජීවිතය හැමදාම සතුටින් තියෙන්න ඕනේ කියල ❤
    ඇත්තටම දිනේෂ් හරි අහිංසක සහ පාඩුවේ වැදගත් විදියට iඉන්න කෙනෙක් විතරක් නෙමෙයි
    ඒ පවුලට හුඟක් ආදරේ කරන කෙනෙක් කියල තේරෙනවා
    ශනු වගේම දිනේශුත් හරිම වාසනාවන්තයි ඒ ආදරේ කතාව තව තව ලස්සන වෙන්න ඕනේ ❤
    ඉතින් ඒ සතුට ඒ මුණුවල හැමදාම තියේවා ❤️

    • @IsankaGodakubura
      @IsankaGodakubura 8 หลายเดือนก่อน

      ඒ දෙන්නා මරු ♥️

    • @imashiroy7466
      @imashiroy7466 8 หลายเดือนก่อน

      Aththamai❤

  • @chamodidilshara6877
    @chamodidilshara6877 8 หลายเดือนก่อน +368

    මේ වගේ පුංචි කෙනෙක් ලබන්න ගොඩාක් වාසනාවන්තයි බබලා දෙන්නම. 🥺🤍

  • @vishanthimanel9884
    @vishanthimanel9884 8 หลายเดือนก่อน +10

    ලස්සණයි..අනේ මේ වගේ හැම අම්ම කෙනෙක්ට දුවලට මේ වගේ සතුටින් ඉන්න තියනම්..👍ඔයාල වගේ සමගියෙන්..මරු ආ...කෙල්ලො ඉන්න ප්අව්ල් 👌මරු..

  • @m.vhunnybunny2668
    @m.vhunnybunny2668 8 หลายเดือนก่อน +422

    බලාගෙනම හිටියා එනකන්ම
    ඇබ්බැහි වෙන සුළුය . 🥺❤️✨️

  • @ThaliduDulshan
    @ThaliduDulshan หลายเดือนก่อน +3

    අපිට විදින්න බැරි ජීවිත ඔයාලා විදිනවා ඒවා බලලා අපි සතුටු වෙනවා🥰❤️හැමදාම සතුටින් ඉන්න අක්කී පව්ලෙ හැමෝම එක්ක බුදු සරනයි 🌹🥰

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r 8 หลายเดือนก่อน +148

    ශනූ.ඔයාගේ අම්මිට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනක් වේවා....හරිම ලස්සන දූලා තුන්දෙනෙක් මේ ලෝකෙට දායාද කරලා ලස්සනට මේ ලෝකෙම පාට කරපු ඒ දූලා ඔයා වෙනුවෙන් ලස්සනම මතක එකතු කරනකොට ඔබ පුදුම වාසනාවන්ත අම්මෙක් උනා.❤ ❤අපි හරිම හරිම ආදරෙයි සාරන්‍යා ,නන්නා,දිනක්ශි අක්කි,ශේෂා අක්කි ඔයාලා හැමෝටම..❤බුදුසරණයි ජේසු පිහිටෙන් හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤

  • @maduRanawaka96
    @maduRanawaka96 8 หลายเดือนก่อน +38

    අම්මා කාලයක් කෙට්ටුවෙලා ඉදියා..මට ඒකට දඅක හිතුනා.දැන්නම් ආයෙ මූණ පිරිලා වෙනදා වගේම නිළියක් වගේ ඉන්නවා.❤ ඔයා දරුවන්ට මාරම ලෙන්ගතුයි....ඒ ඉමෝශනල් වෙන්නෙ සෙනෙහසට නෙ.ඒක මාරම ආදරණීයයි.

  • @Shona500
    @Shona500 8 หลายเดือนก่อน +44

    අම්මා සතුටින් ඉන්නවා දැක්කා... එතනින් එහාට කියනන් වචන නෑ ශනු... ඔයා හරිම හොද දුවෙක්❤

  • @vihangigunawardane7996
    @vihangigunawardane7996 8 หลายเดือนก่อน +24

    Auntyගේ bdy දවසෙමයි මගෙ අප්පච්චිගෙ bdy එකත්. මේ අවුරුද්ද්ට එයාට 60යි. ඉතින් අපි මාසයක් තිස්සේ හොරෙන් හොරෙන් plan කරලා එයාගේ ලගම අයට එන්න කියලා මේ වගේ surprise party එකක් දුන්නා. ආන්ටි වගේම අපේ අප්පච්චිත් පුදුම තරම් සතුටු උනා. මේක බලද්දි මාව ආයෙත් ඒ දවසට අරන් ගියා. එයාලා අපි වෙනුවෙන් කරපු දේවල් ඉස්සරහ මේවා පුංචි දේවල් උනාට මාරම ආත්ම තෘප්තියක් තියෙන්නේ😇🥹❤️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 8 หลายเดือนก่อน +39

    මන් හැමදාම කියනවා වගේ ඇත්තමයි අක්කි මේ විදිහේ මෙහෙම පවුලක් නම් වාසනාවන්❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 හැමෝටම බෑනලත් පුතාලම වගේ හරිම ආදරනීයයි❤ බුදුසරණයි♥️

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 8 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සන පවුලක්. ❤❤ මේ වගේ දරුවෝ ලබන්න ඒ අම්මයි තාත්තයි කොච්චර වාසනාවන්තද.. ❤❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 8 หลายเดือนก่อน +566

    මෙයානම් පුදුම පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් මෙච්චර ලස්සනට vlogs කරන්න කාටවත් බෑ ❤❤ ❤ ආදරෙයි අක්කා

  • @edirisinghamax8291
    @edirisinghamax8291 8 หลายเดือนก่อน +13

    නන්නා හරිම cute අනේ.හරි ශෝයි එයා.ලස්සන බොනික්කියක් වගේ.love you krishaarya ❤🎉.happy belated birthday wishes nana and ammaa🎉🎉

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 8 หลายเดือนก่อน +191

    අනේ දෙවියනේ මේ ගෑනු ළමයා දෙව්දුවක් වගේ පින වෑහෙනවා මූණෙන් ❤🥺

    • @HairBytash
      @HairBytash 8 หลายเดือนก่อน +1

      😅

  • @vindyarukunayaka9099
    @vindyarukunayaka9099 8 หลายเดือนก่อน +9

    අපේ දෙමාපියන් ඉන්න කාලේ එයාලව සතුටින් තියන්න පුළුවන් නම්... ඒක තමයි හොඳම දේ.. Well done shanu... ❤❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 8 หลายเดือนก่อน +27

    හරිම ආදරණීය පවුලක්……❤ ඔයා අම්මාට ඉන්දියාවෙන් ගෙනාපු ඇදුම නම් හරිම ලස්සනයි . ඔයා හරි සතුට spread කරන්නයි ඕන . Give my loving regards to nanna & amma.

  • @ireshakalhari5351
    @ireshakalhari5351 8 หลายเดือนก่อน +3

    පුංචිලා ඔහොම තමයි අක්කලා අයියලාගේ බබාලා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.අම්මලා තරම්ම බබාලට පුංචිලත් ආදරෙයි.මාත් එහෙම පුංචි කෙනෙක්.❤ ආදරෙයි ශනූ😊

  • @Samadhigamage609
    @Samadhigamage609 8 หลายเดือนก่อน +60

    අන්තිමට ශනූ අක්කි වාහනේ යනවා කියලා ගියපු විදියනම් ශෝයි...ආසයි මන් අක්කිගෙ ව්ලොග්ස් බලන්න.අපිත් එතන ඉන්නවා වගේ දැනෙනවා මරු❤️ අක්කිව කවදා හරි දකින්න ආසාවෙන් ඉන්නවා...මේ කමෙන්ට් එකට ඔයාගෙන් රිප්ලයි එකක් ඕනිමයි ශනූ අක්කේ....🥰😘

  • @J......M
    @J......M 8 หลายเดือนก่อน +9

    වාව්ව් අනේ.. දැනුයි ව්ලොග් එක බලන්න ලැබුනෙ.. ඇත්තටම ඔයාලගෙ දෙමාපියන් හරිම වාසනාවන්තයි ඔයාලා වගේ දරුවො ලබන්න.. අම්මට දීර්ඝායුශ වේවා!! මම හරිම කැමති එයාලට අනේ.. ශනූ කොන්ඩෙට බෝ එකක් දාලා ඩෝල් කෙනෙක් වගේ❤

  • @lasanthidias906
    @lasanthidias906 8 หลายเดือนก่อน +27

    හරිම ලස්සනයි. දරුවෝ පුංච් කාලේ දෙමවුපියෝ දරුවෝ සතුටින් තියලා එයාල ලොකු උනාම දෙමව්පියෝ සතුටින් තියෙනවා කියන්න එක ලොකු වාසනාවක්... සුභ උපන්දිනයක් වේවා 💞💞🎉🎉🎉🎉

  • @lakshikagamaathige3817
    @lakshikagamaathige3817 8 หลายเดือนก่อน +9

    ඒ අම්මි හරිම වාසනාවන්තයි,ඔයාලා වගේ දුවල තුන්දෙනෙක් ලබන්න තරම් ❤ සුබ උපන්දිනයක් ඔයාගෙ අම්මට 🎉

  • @MaleeshaMunasinghe
    @MaleeshaMunasinghe 8 หลายเดือนก่อน +209

    චුංගගෙයි ශනූගෙයි තියෙන්නේ හරිම ලස්සන බැදීමක්. හැමදාමත් ඒ විදිහට සතුටින් ඉන්න ලැබෙන ඕනේ ❤❤🥰

    • @dhs4041
      @dhs4041 8 หลายเดือนก่อน +2

      E denna eka wage❤

  • @RangimaPunsarani
    @RangimaPunsarani 8 หลายเดือนก่อน +6

    හැමදාම පව්ලෙ හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා🥺❤️‍🩹🫂 හරිම ආදරණීය පව්ලක් ♥️

  • @tharuwijesingha9402
    @tharuwijesingha9402 8 หลายเดือนก่อน +85

    එයා හරි ආසයි කෝලම් කරන්න මාත් එක්ක..😁❤️ Eka Kiyapu vidiynm shoi..Best Shanu❤️🥺🦋🧚‍♀️

  • @Shirojayasingha
    @Shirojayasingha 8 หลายเดือนก่อน +8

    මම vlog එක බැලුවේ අද ශනූ....busy උන නිසා බලන්න late උනා....නැත්තන් ඔයා vlog එක දාන දවසෙම කොහොම හරි බලනවා....හැමදාමත් වගේ මේ vlog ekath මරූ....ආදරෙන් පිරුනු ලස්සන පවුලක්....මම නම් හරිම කැමතී නංගි බබෝ ඔයාට....ඔයා දිනේෂ් එක්ක කරන විහිලු එයා ඔයාව බයිට් කරන ඒවා එහෙම පෙන්නන්න කැමති නෑ නේද....අඩුම එයා ලගින් ඉදලා වත් video කරන්නේ නැති තරම්....ඒ උනාට අක්කිලාගෙ vlog වලින් ඒවා පේනවා....සමහර ප්‍රසිද්ධ චරිත ඉන්නවා බලෙන්ම තමන්ගේ boy කිය කිය විහිලුවක් වෙන අය...ඒ අයත් එක්ක බලද්දි ඔයා ඒ අතින් සුපිරි කෙල්ලෙක්.....ලස්සන අනාගතයක් තියෙනවා. ඒක පරිස්සම් කරගෙන සතුටින් ඔයාගේ ගමන යන්න ශනූ....දෙවි පිහිටයි ❤❤

  • @sandunishashika4207
    @sandunishashika4207 8 หลายเดือนก่อน +77

    ශනූ සෙරෙප්පු නැතුව මඩගොඩෙ ඇවිදිනකොට ආස හිතුනා...❤️🥺 එයා හරිම සරල කෙනෙක්..❤️

  • @sherindilshani301
    @sherindilshani301 8 หลายเดือนก่อน +9

    හරිම ආදරනීය family එකක්... වාසනාවන්ත දෙමාපියන් ❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .. ❤

  • @nikeshalavimukthi8885
    @nikeshalavimukthi8885 8 หลายเดือนก่อน +352

    බොරුවට රගපන්නැතී නියම කෙල්ලෙක් ආදරෙයී ශනූ

    • @sgee950
      @sgee950 8 หลายเดือนก่อน +1

      ඇත්තමයි ශනූ අක්කී ආදරෙයි ❤❤❤

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 8 หลายเดือนก่อน +9

    මම කැමතිම නිලියක් තමයි ඔයා ඔයාගේ වීඩියෝ පහු වෙලා හරි මම ඔක්කොම බලනවා ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ඔයාගේ අම්මා ටත් බබා ටත් සුබම සුභ උපන්දිනයක් වේවා 🥰🥰♥️♥️

  • @SumeiyahKariapper
    @SumeiyahKariapper 8 หลายเดือนก่อน +71

    දිනක්ෂි , ශේෂාද්‍රි & ශනුද්රි ❤❤❤ ඔයාල වගේ දරැවෝ ලබන්න ඒ දෙමවුපියන් මොන තරම් නම් වාසනාවන්තද ??? හැමදාම සතුටින් ඉන්න ❤

    • @vishanthimanel9884
      @vishanthimanel9884 8 หลายเดือนก่อน

      ඒ..මෙයාල දුවලා නිසා..පව්ල මේ තරම්සමගි..

    • @GayaniGunathilaka-zz5go
      @GayaniGunathilaka-zz5go 8 หลายเดือนก่อน

      Harima Hoda duwala
      Wasanawantha amma❤

  • @romeshadulangi7894
    @romeshadulangi7894 8 หลายเดือนก่อน +13

    පුංචිලා එහෙම තමයි..ඔයා වගේම පුංචියෙක් අපේ ගෙදරත් ඉන්නවා අක්කාගෙ බබා එයාගෙ කරගෙන කදුලු හලන😘 Madusha Sarangi

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 8 หลายเดือนก่อน +36

    ඔයාලගේ ෆැමිලි එකට ආසයි අනේ..ඒ ආදරේ,ඒ සහයෝගය මාරයි..ඔයාලා වගේ හොද දරුවෝ ලබන්න දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි..සතුටින් ඉන්න..ශනූ ඔයාටත් ගොඩක් ආදරෙයි..❤

  • @PiumiDevindya-oe2fy
    @PiumiDevindya-oe2fy 8 หลายเดือนก่อน +11

    මන් කැමතියි ශනු අක්කිටයි, ශනු අක්කිගෙ පවුලේ හැමෝටමයි... හැමදාම මෙහෙම සතුටින්
    පරිස්සමින් ඉන්න ලැබේවා! ශනු අක්කේ ඔයාටයි, ඔයාගෙ පවුලේ හැමෝටමයි, ආදරෙයි ඔයාලා හැමෝටම :-) බුදු සරණයි!

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 8 หลายเดือนก่อน +27

    මේ සෑම දෙයක්ම බලා සතුටු උනා... හදින්ම සුබ පැතුව ඔයාගේ අම්මටයි නන්නා දෝණිටයි..දුව ඔයාගේ හොදම හොද සහා වටිනාම කියන ගුණාංගයක් නොකියාම බෑ... මේ සෑම දේ ඇතුලේ මම දැක්ක.. ඒ පාටියට ආව හැමකෙනාගෙම සුව දුක් සොයලා තමා ඔයා කෑම කෑවේ ඒක මහාම මහා වටිනාකමක් ඒ කියන්නේ ගෙදරක වැඩිහිටියෙක් කරන දෙයක් වගේ ඒක හරි වගකිවයුතු දෙයක් විදියට මම දැක්කා... ඔයාට සුබ අනාගතයක් දුව... උතුම් දළදා සමිදුන් පිහිටයි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 หลายเดือนก่อน +10

    අක්කි චුංගා මැණිකත් අමතක කරලා නෑනේ ❤❤❤.හරිම ආදරණීය පුංචෙක් ඉන්නේ ❤❤❤.

  • @sakunisenethma4209
    @sakunisenethma4209 8 หลายเดือนก่อน +73

    ඔයා මාර හොද දුවෙක් අක්කෙ,තමන්ගෙ අම්මා වෙනුවෙන් පුලුවන් හැම විදියකින්ම සතුට දෙන❤️,ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අක්කෙ😘,අක්කගෙ සතුට හැමදාම රැදෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.🤗🥺

  • @ThanushikaDilmi
    @ThanushikaDilmi 8 หลายเดือนก่อน +6

    ඇස් වලට කදුලුත් අවා ශනු අක්කේ....බුදුසරණයි ❤🙏

  • @කැමේලියා1289
    @කැමේලියා1289 8 หลายเดือนก่อน +144

    ඔයා..හොද දුවෙක්....❤හොදම ගතිගුණ දෙමවුපියන්ගෙන් අරන් ඒ ගතිගුනෙන්ම එයාලව සතුටු කරන....ඒක හැම දුවෙකුටම ආදර්ශයක්....
    ඔයා හොද සහෝදරියක්❤....දුකේදිත් සැපේදිත් එයාලව අත් නොහරින වෙනසක් නොකර ආදරය කරන....ඒක හැම සහෝදරයෙකුටම ආදරශයක්.
    ඔයා හොද පුංචියෙක්❤❤....පුංචි හිත් තේරුම් අරන් වයස් පරතරය නොතකා..සමානව ආදරේ බෙදන...ඒකා හැම පුංචියෙකුටම.නැන්දියෙකුටම ආදර්ශයක්.....
    wish you all the best shanuu❤❤❤❤❤

  • @nishaninaleena1554
    @nishaninaleena1554 8 หลายเดือนก่อน +8

    හරිම ආදරනිය සතුටින් ඉන්න පවුලක් . සුභ පැතුම් සියලුම දෙනාට .......

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 8 หลายเดือนก่อน +114

    ඇත්තටම මාත් ඒ සිංදු දෙකටම ආසායි . එත් මට ඇඩෙන්නේ දිනක්ශිගේ weddings එකට කියපු සිංදුව අහද්දි❤

    • @inomiwathsala
      @inomiwathsala 8 หลายเดือนก่อน +2

      Eka mathak weddith adenawa 😢

  • @Tharu1121
    @Tharu1121 8 หลายเดือนก่อน +8

    අනේ සරාන්‍යා බබා හරිම ආදරණීයයි ❤️🥺

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf 8 หลายเดือนก่อน +2379

    කැමති ම නිලියෝ සෙට් එකෙ ශනු ඉන්න අය කො බලන්න❤

    • @thakshila4949
      @thakshila4949 8 หลายเดือนก่อน +45

      Shanu is the first ❤

    • @BernadathDaniel
      @BernadathDaniel 8 หลายเดือนก่อน

      @@thakshila4949😅😊

    • @BernadathDaniel
      @BernadathDaniel 8 หลายเดือนก่อน

      @@thakshila4949😮😂

    • @BernadathDaniel
      @BernadathDaniel 8 หลายเดือนก่อน

      @@thakshila4949 0:45 0:45

    • @anuradhiliyanaarachchi1162
      @anuradhiliyanaarachchi1162 8 หลายเดือนก่อน +25

      සෙට් නැ ශනූ විතරයි ❤❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 8 หลายเดือนก่อน +7

    හොද මනුස්සයෝ නිසයි මේ පවුලටම කැමති

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 8 หลายเดือนก่อน +142

    Yellow frock එකට ශනූ මාර ලස්සනයි බෝනික්කෙක් වගේ 😍😘💛

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 8 หลายเดือนก่อน +5

    වාසනාවන්ත පවුලක් ...ශනුදුි⁣ගේ නිහතමානිකමට ..ආදරේයි...
    ❤❤❤

  • @NiroshaHettiarachchi-q4f
    @NiroshaHettiarachchi-q4f 8 หลายเดือนก่อน +36

    කවුරු මොනව කිඋවත් ඔයාගේ මේ vediyos දැක්කම මට මගේ ප්‍රශ්න ටිකකට හරි මග හැරෙනවා නංගී ඔයා ඔයා වෙන්න නංගි කාටවටත් ඕනවිදිහට වෙනස්වෙන්නඑපා ඔයා මේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම දිනන තරුවක් වෙන්න මම ඔයාලාගේ family එකට හරි ආසායි ආදරේයි ගොඩාක් ඔයාලාට ඔයාලා ඉන්න තැනට එන්න කිසි කෙනෙක්ට එන්න බෑ මැනික ඔයාලා ඔයාලාගේ සව්න්ස්ලටත් හරිම ආදරේ න් සලකනව i proud of you and your famly love you so mach darlig😘😘😘😘😘❤ mee masej eka kiyawanna miskaranna epa pliss

  • @thushari3225
    @thushari3225 8 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි..❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා, සියළුම දෙනාට💐💐🥳

  • @mrmrsalwis
    @mrmrsalwis 8 หลายเดือนก่อน +40

    සාරන්යා is following both පුංචා & බාප්පා(Now and future) specially bappa.හරිම සතුටුයි අම්මගේ birthday එක ගත්‍ත එක නම් ඇත්තටම හොදයි..එයාලා හැමදාම දරුවෝ වෙනුවෙන් නේ ඉන්නෙ.. ❤❤

    • @sarasisandeepa338
      @sarasisandeepa338 8 หลายเดือนก่อน

      😊😊😊.😊😊
      😊
      😊.😊😊
      .😊😊😊😊😊

    • @janakiee209
      @janakiee209 8 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @mad_9696
    @mad_9696 8 หลายเดือนก่อน +16

    11:20
    34:56 🥺💗
    Watching Dinna w/ these two babies is my fav 😩🤌 Sooo loving ❤

  • @SanduniMelissa
    @SanduniMelissa 8 หลายเดือนก่อน +12

    අනේ..😘😘 ඇත්තමයි කවදාවත් දැකලා හම්බවෙලා නැතත් හරිම ආදරෙයී ශනූ ඔයාලට ♥️♥️..

  • @chamilapalamure7896
    @chamilapalamure7896 17 วันที่ผ่านมา

    බොරැ මවාපෑම් නැති ලස්සනට ඡීවත්වෙන පවුලක්..හැමෝම එකමුතුයි..

  • @sewmini6447
    @sewmini6447 8 หลายเดือนก่อน +13

    හරිම ආදරණීයයි ♥️🫶🏻 හැම දවසක්ම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🫶🏻

  • @nikinichathurya3401
    @nikinichathurya3401 8 หลายเดือนก่อน +2

    අන්තිමට යන වාහනෙ ශෝක් අනේ 😂😂 හැමදාමත් වගෙ මයින්ඩ් රිලැක්ස් වෙන්න ඔයාගෙ ව්ලොග් බලන්නෙ අක්කෙ.❤🎉 හරිම ලස්සනයි ..

  • @chathumininonis3007
    @chathumininonis3007 8 หลายเดือนก่อน +12

    අනේ මම මේ කෙල්ලගේ vlogs බලන්න ගොඩාක් ආසයි😩💗
    චුංගි මැණිකයි නන්නා මැණිකයි හරිම ෂෝයි අනේ🥰❤️ එයාලා හරිම හුරතල්😘💗 ඒ වගේම අම්මම්මට හැමදාමත් සතුටින් නිරෝගීව පරිස්සමින් ඉන්න ලැබෙන්න 🙏🌹 ආදරෙයි🎉💖 Both birthday celebrations are superb👍🔥😍

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 8 หลายเดือนก่อน +2

    Happy Birthday ආච්චම්ම ඇන් නන්න බබ,දෙමව්පියෝ ඉන්න කාලේ සතුට්න් තියන්න නැති කාලේකදි දරුවන්ට ඒවා බලලා සතුටුවෙන්න පුලුවන්,සාරංගගේ අම්මවත් ඔයවගේම පුදුම කරවන්න,අපි ආසයි බලන්න තිලකා මහත්ම්ය නම් ෂුවර් එකටම අඩනවා,එයා හරිම ඉමෝෂනල් කෙනෙක්,ok by sanu.❤❤

  • @diluprashadi2890
    @diluprashadi2890 8 หลายเดือนก่อน +33

    ජීවිතේ මිනිස්සු මොනා කිව්වත් හරි හිමින් ගමනක් ලස්සනට ජීවත් වෙන කෙනෙක් ශනු ඔයා.
    ඔයා නම් භාවනාවක්.❤❤❤

  • @AshokaLalani-ij1xq
    @AshokaLalani-ij1xq 8 หลายเดือนก่อน +4

    අම්ම තාත්තට සලකන දරුවන්ට කවදාවත් වරදින්නෙ නැහැ. ඔයා හරිම නිහතමානියි. ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ

  • @renukarenuka6643
    @renukarenuka6643 8 หลายเดือนก่อน +14

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා ...තෙරුවන් සරණයි ..පරෙස්සම්න් ඉන්න ...ජය වේවා හැමෝටම ..ආදරණීයම පව්ලක්.ආදරෙයි ❤❤❤❤❤❤

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 8 หลายเดือนก่อน +1

    මේ වගේම දුව වරුන් සැම මවු වරැන්ටම ලැබේවා ඔය තුන්දෙනා ම ජේසු පිහිටයි..........

  • @umanagaKuru
    @umanagaKuru 8 หลายเดือนก่อน +36

    ආච්චි ඉස්සෙල්ලාම කේක් කැව්වෙ මිනිපිරියන් දෙන්නට…ඒ තමයි නියම ආච්චිලා 😍😍 Love it 🥰

  • @Gangasenavirathna
    @Gangasenavirathna 8 หลายเดือนก่อน +2

    අම්මගෙ ඇදුම හරිම ලස්සනයි එයාට හොදට මැචින්.ආදරණීය ෆැමිලි එකක් ආදරෙයි හැමෝටම ❤

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 8 หลายเดือนก่อน +21

    හරිම ආදරනීය පවුලක්. චූටි බබාලා දෙන්නත් හරිම වාසනාවන්තයි. ඒ වගේම දිනේශ් අයියත් බබාලා දෙන්නට හරිම ආදරෙයි කියල පේනවා. ❤❤❤❤❤❤

  • @thuryanethmini76
    @thuryanethmini76 8 หลายเดือนก่อน +7

    අදත් ව්ලොග් එක මරු❤😍ආසාවෙන් බැලුවා වෙනද වගේම..😍

  • @harshanikumari1697
    @harshanikumari1697 8 หลายเดือนก่อน +50

    එයා හරි ආසයි මාත් එක්ක කෝලම් කරන්න 🌝 හරි ලස්සනයි ඒක ශනූ කියපු විදිහ ❤️

  • @erinsuriyabandara7436
    @erinsuriyabandara7436 8 หลายเดือนก่อน +5

    Happy birthday Nanna little pookie bear!!!!Lassanaeeee,Nice family!!!❤❤oyala thundenayama God bless karanawa ammiwa sathuten thiyenawata❤❤Hena funny ane shanu akkige friends la😂😂😂

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน +33

    ශනු නංගි අම්මා ට සුබ උපන් දිනක් වේවා ! චූටි බබාට සුබ උපන් දිනක් වේවා ! තෙරුවන් සරණයි ❤❤❤

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 8 หลายเดือนก่อน

    ඇත්තටම හොද දරුවන් ලබන්නට දෙමාපියන් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ ඒ හැම දෙයකින්ම ප්‍රියසාද් දියණියන් තිදෙනාට බෑණවරුන්ට හොද ගතිගුණ සහ දෙමාපියන්ට සලකන්න අමුතුවෙන් කිව යුතු නැත ඇත්තටම හරිම ආදර්ශමත් ලස්සන පවුලක් ඔබ සැමටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා කාටවත් රිදවීමට ගරහන්නේ නැති හොද මනුෂ්‍යන් වශයෙන් ඔබලා හරිම පොහොසත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @AVAbhii
    @AVAbhii 8 หลายเดือนก่อน +9

    හැමදාම කියනව වගේ ඔයාල නම් හරි ලස්සන පවුලක් අනේ.හිතට හරිම සැහැල්ලුයි ශනූගෙ vlogs බලනකොට.happy birth day nanna❤ and aunty ❤️

  • @BagyaKa
    @BagyaKa 8 หลายเดือนก่อน +3

    අම්මාගේ කේක් එක නම් මාරම ලස්සනයි.❤❤hapy birthday antyi❤❤❤

  • @nelumperera7171
    @nelumperera7171 8 หลายเดือนก่อน +19

    දුවගේ අම්මට සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි .

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr 8 หลายเดือนก่อน +4

    Lassanai ane....dakkama asa hithuna matath hitiyanam kiyal hithuna...adaraii shanu....🥰❤️

  • @lakminimadushani7187
    @lakminimadushani7187 8 หลายเดือนก่อน +13

    අම්මි ලස්සනට ඉන්නව දැක්කම හරිම සතුටුයි ශනූ.එයාලා ජීවිත කාලෙම කැප කරන්නේ අපිව උස්මහත් කරන්න.අපිට පුලුවන් කාලේ වෙනකොට.අපි අපිට පුලුවන් උපරිමයෙන් එයාලව බලා ගන්න ඕන.අපි නිසා එයාලා කැප කරපු ඒ අශාවල් අපි දැන් ඉශ්ඨ කරලා දෙන්නඕන.අපිට හරියන්නේ එතකොටයි.බුදුසරණයි සැබවින්ම ආදරණීය බැඳීමෙන් ඉන්න පවුලක්.

  • @NayomiNanayakkara-r9e
    @NayomiNanayakkara-r9e 8 หลายเดือนก่อน +1

    ඔයා හරිම ආදරනිය පුංචෙක් ශනු... ඒ ආදරේ හරිම අව්‍යාජයි....❤❤❤❤❤

  • @Niranjiniranji145
    @Niranjiniranji145 8 หลายเดือนก่อน +20

    අනේ හරිම ලස්සනයි හැමදේම දෙන්නටම තෑගි දුන්න එක කොච්චර වටිනවද❤

  • @Hana-yf2yy
    @Hana-yf2yy 8 หลายเดือนก่อน +7

    ❤❤ ආද⁣රෙයි, හරිම ලස්සනයි අක්කියෝ Birth day party එක

  • @ashianjali4951
    @ashianjali4951 8 หลายเดือนก่อน +26

    Saranya godak adreii punchita..❤dekkamath sathutuii..❤❤

  • @malkanthimudalnayaka1347
    @malkanthimudalnayaka1347 3 หลายเดือนก่อน

    ලස්සනයි අම්මා සතුටින් තියන දරුවෝ අනිත් ළමයිටත් ආදර්ශයක් ඔයාට ආදරේය් හොද දරුවෙක් ❤️❤️

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 8 หลายเดือนก่อน +39

    Shanu dinesh lassanta mach wenwa..harima cute❤❤❤

  • @user-olivia96
    @user-olivia96 8 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි ජීවිතේ හැමෝටම නේ වගේ සතුටක් දවසකට හරි ලැබෙන්න ඕන 🥰🥰🥰

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 8 หลายเดือนก่อน +36

    සාරන්‍යා හරි ආදරනියයි අනෙ
    එයා පුන්චාටයි බාප්පිටයි හරි ආදරෙයි වගෙ

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara 8 หลายเดือนก่อน +5

    ඇත්තටම රත්තරන් පුතේ..... ඔයා ගොඩාක් වාසනාවන්ත .... ආදරනීය දරුවෙක් .... මම හැමදාමත් ඔයාගේ ඔය අව්‍යාජ බවට.... ඔයාගෙ ආදරනීය බවට ගොඩාක් ආදරෙයි ... ඔයා පවුලටම ලැබුනු මිල කරන්න බැරි වටින මැනිකක්.... දෙවියෝ දුන්නු තෑග්ගක්.... ඔයා වගේ දරුවෙක්ට හැමදාමත් සතුටින් ඉන්න ... හැම දෙයක්ම සාර්ථක වෙන්න වාසනාව ලැබෙනවා.... තෙරුවන්සරනයි. ... දෙවියන්ගෙ පිහිටයි.....🙏🥰

  • @Yg_ghost
    @Yg_ghost 8 หลายเดือนก่อน +207

    හැමදාම දැම්මත් ශනූගෙ vlog බලන අය කෝ ✋

  • @rashmivinodya1600
    @rashmivinodya1600 8 หลายเดือนก่อน +2

    හරිම ආදරනීයයි අක්කි ඔයාලගෙ family eka❤❤ ඒ වගේම අක්කිට මාරම කැමති අක්කි හිතන විදියට 💗💫

  • @Chathuransi
    @Chathuransi 8 หลายเดือนก่อน +30

    Shanu අඩපු හැටි songs දෙක අහද්දි ඒකට තමා පුංචි කියන්නේ ❤❤

  • @WathsalaRanwalage
    @WathsalaRanwalage 8 หลายเดือนก่อน

    ඔයා හරිම වාසනාවන්ත දුවක්. ඔයාගේ අනාගතේ හරිම වාසනාවන්ත වෙන්න ඔිනී. ඔයා අනිවාර්යයෙන්ම හොද බිරිදක්, මවක් වෙනවා.ඔයාගේ වාසනාවන්ත වෙන්න මහත්තයා ගැනත් අපිට කියන්න. එයාගේ පවුලේ අය ගෙදර ගැන එහෙම. ආදරෙයි දුව ගොඩාක් ඔයාට.❤❤❤❤❤❤

  • @imashademel3635
    @imashademel3635 8 หลายเดือนก่อน +12

    ඒක පාරක් නෙවෙයි දෙපාරක් තුන් පාරක් බලන්න පුලුවන් ඔයාගේ vlogs මම හරි ආසයි,මොන ප්‍රශ්නෙක හිටියත් හිත සනස ගන්න පුලුවන් ❤

  • @vishubhagy3660
    @vishubhagy3660 8 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ අක්කී❤ ඔයාලා හැමෝම හරිම lucky❤ Vlog එක ගොඩාරියක් ලස්සනයි වෙනදා වගේම❤ Happy Birthday !!! Nanna❤ & Aunty❤ 🥰❤ God bless you all🥰🌸

  • @akkaakka9210
    @akkaakka9210 8 หลายเดือนก่อน +8

    දුව .ගේ.අමිමා ට.සුභ උපන් දිනයක් වෙිවා නිරෝගී දිවියක් පතමි .ලස්සනයි දුවෙි .සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @thamalisewwandini7992
    @thamalisewwandini7992 8 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය චරිතයක් අක්කි ඔයා 🥺 මන් මාර ආස නිලියක් හැමදාම අක්කිගේ ව්ලොග්ස් බලනවා එපා වෙන්නෙම නෑ 😘😘

  • @UdariJayasena-ri2gu
    @UdariJayasena-ri2gu 8 หลายเดือนก่อน +7

    ඇත්තටම ඔයාව දකින්න ආසයි 🥹💜
    චුන්ගයි නන්නයි එක්කම 🥺

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 8 หลายเดือนก่อน +1

    අම්මිව සතුටු කරවන එක ලොකු පිනක් ඔයාලට❤️🙏 ආදරෙයි ඔයාලට.❤️🙏