ලොකු අක්කාගෙ BIRTHDAY එක මගේ POV එකෙන්❤️ ගිණි ගත්ත cake එක🔥| surprise party | Karaoke fam night🎤

แชร์
ฝัง

ความคิดเห็น • 474

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 2 หลายเดือนก่อน +168

    දිනේෂ් කොච්චර stage එකේ performer කෙනෙක් උනත් දිනේෂ් ශනූ ඉන්න තැන්වල අහිංසක නිස්කලංක ප්‍රේමවන්තයෙක් වගේ.

    • @hasiniaththayaka1549
      @hasiniaththayaka1549 หลายเดือนก่อน +3

      ඔව් ඒ දෙන්න ඉන්න විදිය හරි ලෝකෙට පේන්න බොරු සෝබන මවන්නෙ නැහැ ❤❤❤❤❤😊

    • @RozyWeerasinghe
      @RozyWeerasinghe หลายเดือนก่อน

      He got his standards !!

  • @piyumithennakoon97
    @piyumithennakoon97 2 หลายเดือนก่อน +90

    සාරාණ්‍යා ,ක්‍රිෂාර්‍යා හරිම ආදරණීය් බබාලා දෙන්නෙක්.ඒ දෙන්නාගෙ බොන්ඩ් එක ඔයාලා තුන්දෙනාගේ බොන්ඩ් එක වගේමයි 😍 ෂැඩෝ & ඩිනක්ෂි අක්කලාගේ වීඩියෝස්වල මට නෝට් උන දෙයක් තමයි ක්‍රිෂාර්යා බබා එයාගේ අක්කිව දැක්ක ගමන් අක්කි කියලා කෑ ගහනවා (එයාට මුලු ලෝකෙම ලැබුනා වගේ )😍සාරන්‍යා අක්කිත් නන්නා දැක්ක ගමන් එයා ලගට යන්නේ.ඒ වගේම තමයි කේක් කට් කරන වෙලාවෙත් සාරන්‍යාට මතක් වෙන්නේ නන්නාව.හරියට ඔයාල දෙන්නා කියනවා වගේ ඩිනක්ෂි අක්කා ඔයාල බලාගත්තා වගේ නන්නාට චුංගා අක්කි ඉන්නවා හැමදේටම❤.ඔයාලා තුන්දෙනාගේ සහෝදර බැදීම ඔයාලගෙ පසු පරම්පරාවත් ඒ විදියටම අරගෙන යනවා 🥰😍චුංගා & නන්නා බුදු සරණයි පැටව් දෙන්නටම❤.

  • @isuriwasana2040
    @isuriwasana2040 2 หลายเดือนก่อน +57

    හැම ගෑනු ලමයටම ලැබෙන්න ඕනේ ශනුට වගෙ ලස්සන ජීවිතයක් ආදරෙයි ඒ තරම්❤❤

  • @J......M
    @J......M 2 หลายเดือนก่อน +22

    ආව් ශනූ ඔයාලා එකට එකතු වෙන තැන හරිම විනෝදයි අනේ.. ආදරණීයයි ෆැමිලි එකක් ඉතින් බලාගන ඉන්න ආසයි ඕන තරම් වෙලා❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 หลายเดือนก่อน +21

    තමන්ගෙ පවුල තමයි මේ ලෝකෙ වටිනම දේ. ඔයා ඒ දේ හොදට තේරුම් ගත්ත දරුවෙක්. ඔයාගෙ අක්කිට සුබ උපන් දිනයක් පතනවා!🎉 හැමදාමත් පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබේවා!❤

  • @emodhisubasinghe-gt8xi
    @emodhisubasinghe-gt8xi 2 หลายเดือนก่อน +49

    ඔයා හරිම ආදරනීය චරිතයක් අක්කා .. ඔයා හිතන විදියටමයි මාත් හිතන්නේ .. 🌱🌼🍃

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +15

    vlogs එක බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් වෙලා ශානුගෙ එයා අක්කීගෙ දුවලා දෙන්නාටම හරිම ආදරෙයි ඒක වෙනසක් නෑ ගොඩාක් සමගියෙන් ඉන්න ෆැමිලි එකක් ❤❤ 😊😊😊

  • @lidep3992
    @lidep3992 2 หลายเดือนก่อน +104

    ශනූ ශැඩෝ දෙන්නම ගොඩාක් ආදරේ දිනාට, වෙන වෙනම වැඩසටහන් වලදී කිව්වා දෙවනි අම්මා කියලා. දිනා ගොඩාක් පවුලට ආදරේ දුවක් නංගිලටත් ඒ වගේ. අම්මාට තාත්තාට ඉන්න ගේ අරන් දුන්නේ දිනා කියලා ශැඩෝ program එකදි කිව්වා.❤❤❤ඒ අය වෙන් කරන්න බෑ ❤❤❤

    • @Tharii1599
      @Tharii1599 2 หลายเดือนก่อน +1

      Eyla wtrk nemi lnkwe oni tram e wge sahodriyo inno 😁

  • @SaumyaGunarathna-os6nu
    @SaumyaGunarathna-os6nu 2 หลายเดือนก่อน +68

    හ්ම්ම් මමත් දැක්ක හැමෝම කියනවා ශානු ගොඩක් ආදරෙයි සාරණයට කියලා මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ සැරන්‍යා හෙමෝමත් එක්ක එකතුයි. ක්‍රිෂාර්ය තාම පොඩිය්නේ එයා අම්මට විතරයි තවම එකතු...

  • @umanga7932
    @umanga7932 2 หลายเดือนก่อน +29

    හරිම funny අනේ ❤.. හරිම අසාවෙන් බැලුවා 🌝... ඔය හිනාව ඔය jollya හැමදාම තියා ගන්න akkiyoo😌♥️ ගොඩක්ම ආදරෙයි ආආ 💞

  • @Tharusl382
    @Tharusl382 2 หลายเดือนก่อน +19

    දිනේෂ් අයියා චුන්ගිට. මාර ආදරෙයි නේද අක්කියෝ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි....❤❤❤❤❤❤

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 2 หลายเดือนก่อน +15

    ඉන්න ටික කලෙ ජොලියෙ ඉන්න ඔනෙ niyamai ජයවේවා god bless you all❤❤

  • @malmi_fonseka
    @malmi_fonseka 2 หลายเดือนก่อน +57

    ශනූ කියන්නෙ හොඳ දුවෙක් හොඳ සහෝදරියක් හොඳ ආදරවන්තියක් හොඳ පුංචි අම්මෙක් හොඳ යාලුවෙක් වගේම හොඳ චරිතයක් we r loving 4ever to u shanuu ❤

  • @Sanduniransika7378
    @Sanduniransika7378 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අක්කා හරිම ශෝයි 😍 ආසාවෙන් බැලුවා 🥰 හැමෝම ඉන්න ව්ලොග් තුත් ශෝයි 🥰 love you so much akkaa❤ take care ❤️🌸

  • @user-nh6tb3wi1r
    @user-nh6tb3wi1r 2 หลายเดือนก่อน +9

    ආදරණීය පව්ලක් මටත් ඉන්නවා ඔයාට වගේ දග මලු දෙකක් ලොකු බබා නිතරම අපිව නටවනවා අපි විතරක් නෙමේ සියා ආච්චි ඔක්කෝම නටවනවා.අනිත් කෙනා පොඩි තාම.❤❤ කාගේ උනත් පොඩි බබාලාටනම් ආදරෙයි මං පණ වගේ 😍😍😍

  • @sachiumanga1683
    @sachiumanga1683 2 หลายเดือนก่อน +2

    ඇස යොම යොමන හැම තැනදිම පෙනෙන්නේ ඔබ රුවයි ඒ චුන්ගා විතරමයි මට දැනෙන්නේ චුන්ගා එක්කන් mokakmahri bond ekak thiynwa kiyla ane manda patiyooo oyatanam adarei godaaaakkkk...... family ekatama adarei nannatath adarei.... nannath thawa tikak loku unama hariyai .....❤️😘😘😘😘

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 2 หลายเดือนก่อน +8

    Vlog තුනම බැලුවා ලස්සනයි චුංගි නියමයි අනේ ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +17

    මාර බැදිමක් තියෙන්නේ හරිම සතුටියි මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @malshathushani207
    @malshathushani207 2 หลายเดือนก่อน +3

    හරිම ආදරණීය ලස්සන පවුලක් 😊. නන්නා මැණික චුන්ගි මැණික 🧡🧡 මලක් වගේ ලස්සන ශනු නංගී 🌸

  • @lakminimadushani7187
    @lakminimadushani7187 2 หลายเดือนก่อน +25

    තමන් ආදරේ කරන කෙනා ඉස්සරහත් තමන්ට තමන් විදිහටම නිදහසේ ඉන්න පුලුවන් නම්..ඒ තරම් නිදහසක් නෑ ගැහැණු කෙනෙකුට...කොච්චර ජනප්‍රිය ගායකයෙක් උනත් තමන්ගේ gf එක්ක ඉද්දි එයා සාමාන්‍ය bf කෙනෙක්ම විතරයි.❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සන ව්ඩ් යො එකක් .ඔයාලා හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 2 หลายเดือนก่อน +7

    මාරම fun vedio එකක් ශනු..ඔයා ඔයා වෙන එකට තමයි අපි ගොඩක් ආදරේ ......දිනේෂ් මල්ලිත් හිනා වෙනවා...ඕන තැනක මේ විදිහට fun එකේ ඉන්නකොට හැමෝටම මාර සතුටුයි නේද ..ආදරෙයි ශනු...

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 หลายเดือนก่อน +1

    බලානම හිටිය vlog එකක් 😊... beautiful family 💛

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 หลายเดือนก่อน +4

    හරිම එකමුතු family එකක්❤❤❤චුංගා,නන්නාත් ඒ වගේමයි❤❤❤❤❤ආදරෙයි❤❤බුදු සරණයි❤❤❤❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 2 หลายเดือนก่อน +32

    මේ ෆැමිලි එකේ බහුතරයක නම් වල ස,ෂ,ශ තියෙනවා ..ඒකත් මාරයි ❤😇🤗

    • @preethishirani9664
      @preethishirani9664 หลายเดือนก่อน

      E kale mathakai Dinesh mahaththays kiyanawa divya loke pipena mal vala nam thamalu doo lata famme kiyala.

  • @shashinisewmini3727
    @shashinisewmini3727 2 หลายเดือนก่อน +8

    දුකෙන් ඉන්න වෙලාවට හිත හැදෙන්නනම් ඔයාගේ විඩියෝ එකක් බලන්නම් ඕනේ

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 หลายเดือนก่อน +16

    අම්මෝ අක්කි දැන් ලස්සනයි ගොඩක් .පුංචා කියන්නෙ ඉතින් අක්කිලාගෙ බබාලාට දෙවෙනි අම්මෙක් තමා ❤❤❤❤.ඔයා දෙන්නටම වෙනසක් නැතුව දෙන ආදරේ වටිනවා අක්කි ❤❤❤❤.

  • @chathumini367
    @chathumini367 2 หลายเดือนก่อน +4

    ශනු අක්කි නටන ටික මරු අනෙ හිනාවෙවි බැලුවෙ එ ටික😂 සොක් අනෙ ඔයා 🥰 හැමොම ඔය වගෙ අදරෙන් ඉන්න අදරෙයි 💛😚

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 2 หลายเดือนก่อน +1

    Happy birthday to you denakshi❤❤❤,ශනූ ඔයාලගෙ logsඅපි හැමදාම. බලනව සතුටුයි මගෙ දුව ත් ඔයා වගෙමයි සුබ පැතුම්

  • @hansikalakshani-ck2rb
    @hansikalakshani-ck2rb 2 หลายเดือนก่อน +6

    හිතට කියාගන්න බැරි සැනසීමක් දෑනෙනවා ශනුගෙvlogs බලනකොට❤🥺

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน

    ඇත්තටම හරිම happy family එක ඒ වගේම එකමුතු කම හරිම ලස්සනයි වෙන තැන්වල වගේ එක්කෙනෙකුට එක්කෙනෙක් ඊර්ෂ්‍යාව නෑ...මම අන්න ඒ ගතියට හරිම ආදරෙයි සමහර තැන්වල සහෝදරයන් එකමුතුව නෑ බැදල වෙන් වෙලා ගියත් හරිම එකමුතුයි. මස්සිනාලත් ඒ වගේ හොද මස්සිනාල ඒ family එක හරිම ආදරණීය ඒක හරිම ලොකු ආඩම්බරයක්....Happy Birthday ❤ හැමදාම සතුටින් ඉන්න. ඒ වගේම පොඩි බබාල දෙන්නත් නියමයි ඒ විදායටම පොඩි කාලේ ඉදලම එකමුතු ඉන්නව ආදරෙයි ❤❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 หลายเดือนก่อน

    ඔයාල හැමෝම එකතු වෙන ආදරේ සතුට දෝර ගලනව..❤️❤️ නන්ග, චුංග දෙන්නෙ හරිම ආදරනීය දරුවො දෙනනෙක්.. එයාලගෙ කෝලම් බලන් ඉන්න ආසයි❤️😘

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 2 หลายเดือนก่อน +5

    Happy birthday Dinakshi ❤ you don’t want any presents……because you have your “ FAMILY “ God bless you 😇

  • @amashakavshani
    @amashakavshani 2 หลายเดือนก่อน +1

    Marama lassana harima lovely family ekak.asa hithuna bln inn thawa thibb nm kiyla. Hemadamth oya widiytma adren inn lebenn oni shanu akka ❤ much Lv

  • @IMesharsangi
    @IMesharsangi 2 หลายเดือนก่อน +6

    Ane akkige vlog eka danakam balan hitiye harima lassanayi adareyi hemadama ❤❤❤❤

  • @manukaprabashani1668
    @manukaprabashani1668 2 หลายเดือนก่อน +3

    Oyage vlog blnna eka dam mge life eke hobby ekk wela hrima lassni God bless you ❤

  • @amaliasankapiris6211
    @amaliasankapiris6211 2 หลายเดือนก่อน +4

    Saranya harima intelligent girl. Shunuta godak adarai❤❤❤❤. Love her ❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 หลายเดือนก่อน +3

    Very beautiful vedio Shanu. I love your beautiful voice. I really enjoyed it. ❤❤❤❤❤❤

  • @user-ir2tj8bs9q
    @user-ir2tj8bs9q 2 หลายเดือนก่อน +1

    Akkge eka balannamai hitiye danakan ada beluva sokk hemadama sathutin parissamin inna kattiyama❤❤❤❤❤

  • @dinithiwasana9017
    @dinithiwasana9017 2 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයී 🥰හැමෝටම.ආදරෙයි 🥰🙏❤️

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 2 หลายเดือนก่อน +4

    Adareyi shanuuu ❤️ hemdma wagema oyalge famly ekata harima adarei ❤️❤️

  • @ChaMuDi2003
    @ChaMuDi2003 2 หลายเดือนก่อน +2

    Your outfit is so beautiful😍💗 You have so much fun anywhere you are💖 God bless you akki❤✨

  • @shafiyafaizal7626
    @shafiyafaizal7626 2 หลายเดือนก่อน +1

    Wow that family bond👍🏻👍🏻

  • @lakshikagamaathige3817
    @lakshikagamaathige3817 2 หลายเดือนก่อน +2

    Nice family love you all ❤ happy birthday dinakshi 🎉❤

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o 2 หลายเดือนก่อน +2

    ශෝයි අක්කියො vlog Eka ❤️

  • @user-vr4wl9iu3e
    @user-vr4wl9iu3e 2 หลายเดือนก่อน +4

    Ow thamange paula thamai me loke watinma de......❤

  • @anoshasilva385
    @anoshasilva385 2 หลายเดือนก่อน +4

    You are great shanu pl do a vlog with DG soon

  • @buddhinichamika3933
    @buddhinichamika3933 2 หลายเดือนก่อน +5

    Akkila thun denagema videos balanawa❤️❤️❤️eth hitha yannema mata asama shanu akki oyage videos walata❤️❤️❤️❤️

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 2 หลายเดือนก่อน +4

    අනේ පුංචි කෙල්ලො දෙන්න ට තමයි ආදරේ වැඩියෙන්.❤❤❤

  • @ramyajanaki9261
    @ramyajanaki9261 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔයලව දැක්කම family අය ගොඩක් හොදයි.දිනක්ශි දුව ඔයාට සුභ උපන්දිනයක් වේවා ආදරෙයි හැමදාම ඔයාලට

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 หลายเดือนก่อน +2

    3 දෙනාගේම vlogs බලනවා. ඒ තරම් ආසයි chunga ගේ වැඩ nanna ගේ වැඩ බලන්න.❤😍

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 2 หลายเดือนก่อน

    ❤අලුත් vlog එකක් ගේන්නකෝ Shanuu😘

  • @rashinishanika2869
    @rashinishanika2869 2 หลายเดือนก่อน +2

    හරිම ආදරණියයියි!!!!!🥰🥰🥰❤️🙏🥰

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama 2 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ඔනේ ❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 หลายเดือนก่อน +6

    සතුටින් ඉන්න අක්කි❤️
    කට්ටියටම ආදරේයි ❤️❤️❤️❤️

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 2 หลายเดือนก่อน +3

    සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤ලොකු නගෝ

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 2 หลายเดือนก่อน +1

    Wow.dads voice is amazing

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 หลายเดือนก่อน +3

    It's always a treat to watch our gorgeous Shanu, the epitome of multi-talented. ❤🔥 🤩

  • @user-hu8wp3zn1f
    @user-hu8wp3zn1f 2 หลายเดือนก่อน +2

    අක්කි ඔයා ලස්සනට සිංදු කියනවා ඔයාලා ❤❤❤❤❤❤ඔක්කොම ලස්සනයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 หลายเดือนก่อน +3

    අන්තිම ටික තමා ශෝයි

  • @warunichathurika2160
    @warunichathurika2160 2 หลายเดือนก่อน +2

    ෂෝක් අනේ ❤
    Love you all ❤

  • @chatz108
    @chatz108 2 หลายเดือนก่อน +17

    Don't judge the book by its cover!
    මං දැක්කා Comment Section එකේ ගොඩක් අය Shanu ට Saranya, Krisharya එක්ක තියෙන බැඳිම විවේචනය කරනවා. එයාලා කියන්නේ Shanu ගොඩක් ඉන්නේ Saranya එක්ක කියලානේ. ඔව්, ඒක ඇත්ත. මොකද Saranya ගේ Parents ලා ඒ කියන්නේ Dinakshi and Saranga දෙන්නාම Actors ලා. Tele Dramas, Films, Stage Dramas වගේ ගොඩක් දේවල් වල එයාලා ඉන්නවා. ඉතිං එයාලා වැඩට යන නිසා Saranya ව පොඩි කාලේ ඉඳලම Family එකේ අනිත් අය බලා ගත්තා. ඉතිං Saranya ට ගොඩක් මිනිස්සු Meet වෙන නිසා එයා හැමෝම එක්ක Friendly.
    නමුත් Krisharya පොඩි කාලේ ඉඳලා තාමත් ඉන්නේ එයාගේ අම්මා තාත්තා, Shadow and Krishan එක්ක. මොකද Shadow, Krisharya නිසා Acting නම් තාම කරන්නේ නෑ. Krishan නම් Job එකක් කරන අතරතුර Singing වැඩ කරනවද කොහෙද. ඉතිං ඒ නිසා Krisharya ට අම්මා එක්ක ඉන්න ලැබෙනවා. අනික වැඩක් තිබ්බත් එයාලා Krisharya ව එක්කන් යනවා මොකද මම Shadow ගේ Vlogs වල දකිනවා. ඉතිං Krisharya ට Saranya තරම් මිනිස්සු එක්ක ඉන්න ලැබෙන්නේ නෑ. Krisharya අඩුම ගානේ Shanu ළඟට තියා එයාගේ ආච්චී ළඟටවත් වැඩිය යන්නේ නැත්තේ ඒ නිසයි. අනික මම හිතන්නේ Krishan ගේ ගෙවල් තියන්නේ Ragama. Saranga වගේම Shanu ඉන්නේ Colombo අවට. ඉතිං ඒ නිසා Saranya ට හැමතිස්සෙම වගේ Shanu ගේ ගෙවල් වල යන්න පුළුවන්. ඔය දේවල් නිසා තමයි Krisharya අනිත් අය එක්ක ලොකුවට Friendly නැත්තේ.
    Shadow, Krishan උනත් Krisharya ව එයාලගේ ළඟ තියාගන්න ආසයි. ඔයාලාටම එක බලාගන්න පුලුවන් Shadow ගේ Channel එකටයි Dinakshi ගේ Channel එකටයි ගියොත්..

    • @Aanwi2005
      @Aanwi2005 2 หลายเดือนก่อน +5

      සාරංගයි දිනක්ෂියි වැඩිය බබා තියාගන්න කැමති නෑලුද ඉතිං එයාලා ළඟ 😂😂 අනේ ඉතිං 😂 සාරාන්‍යා හදපු විදිය ඒක , ක්‍රිෂාර්‍යා වගේ අස්සෙ තියන් හදන්නෑ , එයාව ටිකක් සමාජෙට හුරු කරනවා ,අම්මයි තාත්තයි බබා තියාගන්නෙ නෑලු 😂😂

    • @ama_senavirathna
      @ama_senavirathna 2 หลายเดือนก่อน

      😂

    • @chatz108
      @chatz108 2 หลายเดือนก่อน

      @@Aanwi2005 පොඩ්ඩක් හොඳට කියවලා බලන්න. සිංහලෙන් තියෙන්නේ. 😂 කොහෙවත් කියලා නෑ ළමයෙක් තියාගන්න කැමති නෑ කියලා. පොඩ්ඩක් මටත් පෙන්නන්න එහෙම නැත්තන් 😂. අනික Krisharya ගේ අම්මා තාත්තා Saranya ගේ Parents ලා වගේ එලියට යැවෙන්නේ නෑ. ගියත් යන්නේ Krishan විතරයි. ඒක අස්සේ තියන් ළමයි හදනවා නෙමෙයි. අස්සේ තියන් ළමයි හදනවා කියන්නේ Virat Anushka කරනවා වගේ දෙයක්! 😂

  • @kanchanajayasinghe1376
    @kanchanajayasinghe1376 2 หลายเดือนก่อน +2

    Oyala okkotama harima adarei❤ oya innawidiyath shoiii

  • @tharukimaheema4645
    @tharukimaheema4645 2 หลายเดือนก่อน +3

    9:24 අනේ චුංගි මැණිකේ😂💖

  • @sanuritharushika8216
    @sanuritharushika8216 2 หลายเดือนก่อน +1

    Me family bond eka nm maru appa❤

  • @chathushibuddhima8196
    @chathushibuddhima8196 2 หลายเดือนก่อน +2

    Wawoo. Maru anee.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 หลายเดือนก่อน +1

    Anee podi denna shork aneh....❤❤ hamadama sathutin inna oyala 🫶😘

  • @jananibhagya4311
    @jananibhagya4311 2 หลายเดือนก่อน +2

    අනේ ෂෝයි අක්කි ❤❤❤❤

  • @jhoniltion1911
    @jhoniltion1911 2 หลายเดือนก่อน +4

    Saranya cute❤ krisharya sudu bolee cutiee❤ lssny dennm❤❤

  • @Maneesha1997
    @Maneesha1997 หลายเดือนก่อน +2

    අනේ තාත්තා ශෝක් 🩷 එයා අහිංසකයි

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r 2 หลายเดือนก่อน +2

    Akkila dennge vlogs dekath baluwaa... Mekath blnwaaa❤❤

  • @eshanihansika3221
    @eshanihansika3221 2 หลายเดือนก่อน +2

    Oyage voice eka thama Lassanama.. Ape pawule aya ekathu wunath ohoma thama akki.. Akkala dennata kiwwe mokkda 🙈🙈

  • @user-lm6zz1ch8y
    @user-lm6zz1ch8y 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 หลายเดือนก่อน +2

    Sathutin inna.budusaranai❤❤❤

  • @teklasubhashani1121
    @teklasubhashani1121 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 2 หลายเดือนก่อน +2

    Nice family..enjoyed ❤❤❤

  • @ShinyMsFire
    @ShinyMsFire 2 หลายเดือนก่อน

    Wow niyamai. Hope to see you again at gfh ❤

  • @nathaliyakurera5062
    @nathaliyakurera5062 2 หลายเดือนก่อน +2

    sooooo sweeet saranyawath wadanma innawa😍😍😍😍😍😍😍😍😍😍😍😍soooo lovlyyyyy

  • @tharangasandamini110
    @tharangasandamini110 2 หลายเดือนก่อน +2

    ❤❤beautiful family❤❤

  • @ktnmadushani8892
    @ktnmadushani8892 2 หลายเดือนก่อน +1

    ඔව් ශනූ..තමන්ගේ පවුල තරම් වටින දෙයක් මේ ලෝකේ නෑ..ඔයා හරි..
    මං හරි ආසයි ඔයාලා තුන් දෙනාගේ මේ සහෝදර කමට.කවදාවත් ඒක නැති වෙන්න එපා..තව තවත් වැඩි වෙන්න ඕන.මොකද මටත් ඉන්නෙ අක්කල තුන් දෙනෙක්.මමත් එයාලට හරි ආදරෙයි.අපිත් අපිට ගොඩක් ආදරෙයි..😍😍😍😍

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 2 หลายเดือนก่อน +1

    Happy bd dinakshi.jivite vidina fhamly eka.ehema tamai inna one.jivite vidinna ona kale vidinna ona.vidawnne nathuwa.dines lassana wela.sanu ekka idala dan.hamadama satutin inna nangi.oyage hama log ekakma man balabwa.boru sobana nathi ekama niliya lankawe inna.adarei❤❤❤

  • @Pamud.29
    @Pamud.29 2 หลายเดือนก่อน +4

    Anith denngema baluwa 🥰 akkath dnkm htye

  • @SamanthiAshara-er6lv
    @SamanthiAshara-er6lv 2 หลายเดือนก่อน

    ඔක්කොම harima asawen balauwa thawa loku asawak thiyanawa shanu ...oyage dinna malligei wedding ekka dakinna...me awruddewat eka isata karannakoo anee...❤🌹🙏

  • @Ashi-Q557
    @Ashi-Q557 2 หลายเดือนก่อน +1

    අනේ ශනූ අක්කී ඔයා හරිම ශෝක් ❤❤❤

  • @nethmishalani4298
    @nethmishalani4298 2 หลายเดือนก่อน

    හරි ලස්සනයි අක්කේ ❤❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 2 หลายเดือนก่อน +6

    ඔයාලගේ මුළු ප්‍රියසාද් ෆැමිලි එකටම සින්දු කියන්න පුළුවන් නේ.. 🥰. ඔයාලගේ පවුලට සම්බන්ධ වුණු සම්බන්ධ වෙන්න ඉන්න බෑනලාටත් සින්දු කියන්න පුළුවන් අය නේ.. 😊♥️

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8k 2 หลายเดือนก่อน +13

    දින්නා බබාලට මාර ආදරෙයි නේද .මං හැම වීඩියෝ එකකම දැක්ස්ලා තියේ.හරි හොද කෙනෙක් දින්නා.

  • @manishiweerasinghetv
    @manishiweerasinghetv 2 หลายเดือนก่อน +5

    Ou ou saddai😊❤

  • @piusnanayakkara2021
    @piusnanayakkara2021 2 หลายเดือนก่อน +1

    Happy birthday 🎂🎂🎂💖

  • @user-xi7uv7zq5s
    @user-xi7uv7zq5s 2 หลายเดือนก่อน +2

    Happy birthday ❤❤❤ 🎂 birthday

  • @chamikadilshan6504
    @chamikadilshan6504 2 หลายเดือนก่อน +3

    Lassanai akke ❤

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 หลายเดือนก่อน +1

    ශෝයි අනේ ❤❤❤❤❤❤

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 2 หลายเดือนก่อน +3

    Lovely 😍❤

  • @ssanjana8083
    @ssanjana8083 2 หลายเดือนก่อน +1

    අක්කි අන්තිමට කියපු ටික❤️🥰

  • @m.d.d.i7057
    @m.d.d.i7057 2 หลายเดือนก่อน +3

    Lassanaiii akki ❤

  • @chamo_diary
    @chamo_diary 2 หลายเดือนก่อน +1

    ලස්සන පවුලක්. කැමතිම පවුලක් ❤️

  • @user-xi7uv7zq5s
    @user-xi7uv7zq5s 2 หลายเดือนก่อน +2

    Happy birthday ❤❤❤

  • @hemaherath4543
    @hemaherath4543 2 หลายเดือนก่อน +2

    Lassanai akki . ❤❤❤

  • @NilakshiLakshika
    @NilakshiLakshika 2 หลายเดือนก่อน +5

    Shnu kiwwoth api etna,anith aya wage fosh ne blnnako dinesh mlli koccra lakida liyla lovly femili,❤

  • @ShehaniNethmini-mj8zk
    @ShehaniNethmini-mj8zk 2 หลายเดือนก่อน +1

    Cute family ❤