26th BIRTHDAY VLOG🎂 මගේ උපන්දිනේ! කේක් ගොඩයි! ලොකුම GIFT එක හම්බුනා😭🙈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.4K

  • @NimendriDissanayake-kd6li
    @NimendriDissanayake-kd6li ปีที่แล้ว +120

    කේක් කෑල්ල මුලින්ම දින්නට කවන්න කියද්දි දින්න නෑ අම්මට කවන්න කිඋව්ව...මාර නිහතමානී ඔයා දින්නා❤️‍❤️‍❤️‍

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +858

    මාර වාසනාවන්ත කෙල්ලෙක්..නංගි කෙනෙක් ..පුංචි කෙනෙක්..දුවක්..නිලියක්..ගායිකාවක්..ආදරණීය යාලුවෙක් ... and etc.... ❤❤❤ much love shanuu... May all ur dreams & hopes come true ❤❤❤❤

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 ปีที่แล้ว +238

    මං ආසම කොටස දින්නා සප්‍රයිස් එක දුන්න එක.එතන මාරම ලස්සනයි.ශනූගේ ඇදුම එක්ක උනත් එතන ඩෙකරේශන් එක ගැලපුනා..හරිම.ලස්සනයි.හැමදාමත් ජීවිතේ සතුටම ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට. ආදරෙයි හැමදාමත් ගොඩක්...

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว +23

    දිනේශ් අද තමා හරියට කැමරාවට මූන පෙන්නුවේ ශනු ඔයා ලා හරිම වාසනා වන්තයි ඔයලා හරිම එකමුතුයි ඒ එක මුතු කම මියෙන තුරා රැක ගන්න . මගේ හිතත් පිරුනා ඔයලගේ සතුට ඒ අම්ම තාත්තා හරි ආදර නියයි ඒ විදිහට ඔයලත් ලස්සන පවුල් ජීවිත ගත කරන්න හැමදාමත් ඔයලට ආදරේයි සාරංග අයියත් ඒ පවුලට බැදුනෙනේ එයත් ගොඩාක් සතුටින් ශනු ඔයාට නිදුක් නිරෝගීමත් සුබ උපන් දිනක් වේවා බුදුසරණයි ජේසූ පිහිටයි

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 ปีที่แล้ว +210

    මේ වගේ හැමදාම හිනා වෙලා ඉන්න ශනූ...සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනී..හිත හොද, කිසිම ආඩම්බරයක් ලොකු කමක් නැති ඔයා වගේ අයට අනිවාර්යයෙන් ම ජීවිතේ සාර්ථක වෙනවා බලාගෙන ඉද්දිම...ඉතින් බුදුසරණයි ශනූ....

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 ปีที่แล้ว +195

    පෙර සසරේ දන් දීලා. ඒකයි ඔයාට හැමදේම ලැබෙන්නේ. සුභ උපන්දිනයක් ශනූ ❤❤❤

  • @J......M
    @J......M ปีที่แล้ว +157

    අනේ දින්නගෙ සප්‍රයිස් එක🥺❤.. ශනූ දින්නට ගොඩාක් ආදරෙයි කියලා දැනුනා ඒත් දින්නා ශනූට තියන ආදරේ මේ ව්ලොග් එකෙන් තමා හරියටම තේරුනේ.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි දෙන්නටම😍

    • @JayanganiSunilawathi
      @JayanganiSunilawathi 9 หลายเดือนก่อน +1

      මේ දෙන්න තමා මැරිකරන්නේ❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +18

    ඔයා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ෆැමිලි එකක් ලැබෙන්න .යාළුවෝ හම්බෙන්න ආදරණීය පෙම්වතෙක් හම්බෙන්න ❤❤❤❤.මං මාරම ආදරේ කරන කෙනෙක් ඔයා අක්කි ❤❤❤❤❤

  • @shashi-i8s
    @shashi-i8s ปีที่แล้ว +56

    ඔයා හරිම lucky girl කෙනෙක් ශනූ..ඔයාවටේ ඔයාට ආදරේ කරන අය ගොඩාආක් ඉන්නවා.අපි හොදින් ජීවත් වෙනකොට පෙරලා අපිට ඊටත් වඩා හොද දේවල් ලැබෙනවා..❤

  • @kalindiheshika211
    @kalindiheshika211 ปีที่แล้ว +23

    අම්මො අක්කේ ඔයාගෙ vlog වලින් පිස්සු වැටිලා ඉන්නේ ඔයා මේ vlog එක දාලා කියලා දැක්කම පුදුම සතුටක්.ආවේ අක්කට වෙන කවුරුහරි වචනයක් හරි කිව්වත් මාර විදියට අපිටත් කේන්ති යනවා ඒ තරම් අක්කට කැමතියි... අක්කගෙ ජීවිතේ හරි ලස්සනයි ඒ වගේ ඉන්න ආසාව ගොඩක් වෙලාවට ඇති වෙනවා තාම ඉගෙනගන්න නිසා පාඩම් කරන්න ඔනෙ කියලත් හිතෙනවා අක්කගේ ජීවිතෙ දැක්කම..... 🥺💗 අක්කනම් ගැනු ලමයින්ට හොද ආදර්ශයක්..🥺💗👍

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +26

    අනෙ ඔයාගෙයි දිනේශ් අයියගෙයි love story එක කියන්නකො අප්පා 😊

  • @roshikafernando2961
    @roshikafernando2961 ปีที่แล้ว +33

    අනේ මරිය තුමීට Happy birthday ! කියන එක හරි ලස්සන දෙයක්, එදා ඔයාගෙත් වුන එක හරිම 💐💐💐

  • @parindivithanage3263
    @parindivithanage3263 ปีที่แล้ว +32

    𝑯𝒂𝒑𝒑𝒚 𝑩𝒊𝒓𝒕𝒉 𝑫𝒂𝒚 සුරංගනාවී❤❤....
    ලබන ආත්මෙනම් මං ප්‍රාර්ථනා කරනව මටත් ලැබෙන්න කියල ඔයාල වගේ එකමුතු ගොඩාක් පිරිස ඉන්න ලස්සන පව්ලක්. ප්‍රසිද්දියක් නැතත් ඔය වගේ එකමුතුවක් සහයෝගයක්.. anyway සුබ අනාගතයක් shanu.. බුදුසරණයි♡♡♡

  • @Dew-p5w
    @Dew-p5w ปีที่แล้ว +21

    මම දැකපු නිහතමානී වාසනාවන්ත ආදරේ හිතෙන ගෑනු ළමයෙක් ❤🥺😘

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 ปีที่แล้ว +10

    බලන්න කලින්මයි මං නම් ලයික් කරන්නෙ ❤️ වාසනාවන්ත කෙල්ලෙක් 😍❤️. මගේ උපන්දිනෙත් එනවා ලබන සෙනසුරාදා.28ලබන්නෙ.මේ වෙනකල් නම් කේක් කපලත් නැ සප්‍රයිස් වෙලත් නැ.මං ඉතින් හරි සතුටෙන් ශනුගෙ සප්‍රයිස් පාටි බලනෝ 😍❤️ ශනුගේ වීඩීයෝ වලට හරි ආසයි.මාත් එතකොට එතන ජීවත් වෙනවා වගේ.❤️❤️

    • @Anuk6835
      @Anuk6835 8 หลายเดือนก่อน

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +20

    ඔයා වගේ හිත හොඳ කෙල්ලෙක්ම කවදාවත් වරදින්නැහැ ඒකයි හැමෝම ඔයත් එක්ක ඉන්නෙ ❤

  • @sanuGamage-jx4yw
    @sanuGamage-jx4yw ปีที่แล้ว +298

    අද ශනූ ගොඩක් සතුටින් කියන අය කෝ❤❤
    🎉Happy birthday shanu akka🎉

    • @Kelumsanjee
      @Kelumsanjee 3 หลายเดือนก่อน

      ඔව් එයා හැමදාම සතුටින් ඉන්නවා ❤❤❤❤

  • @amaperera251
    @amaperera251 ปีที่แล้ว +36

    ඔයා හරිම වාසනාවන්තයි ෂනූ අක්කෙ ❤😘 හැමෝටම හැමදේම පරිපූර්ණව ලැබෙන්නෙ නෑ ඒත් ඔයා ඔයාගෙ හීන ගොඩක් හැබෑ කරගෙන මේ වෙනකොට ඇවිත් තියෙන දුර. ඒ වගේම ඔයාට ලැබිලා තියෙන ආදරේ ඔයාගෙ පවුල හැමදේම අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි ❤ ඔයාගෙ ගමනට මගෙනුත් සුභ පැතුම් god bless you akki 😁 පරක්කු වෙලා wish කරත් ඔන්න happy birthday ඉතිං

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +472

    ඔයා ඇත්තටම හරිම ලස්සනයි නංගී 🧡 මේ විදියට හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .💜️

    • @sachinikamburapola-jz9zc
      @sachinikamburapola-jz9zc ปีที่แล้ว +2

    • @rmkanthi1852
      @rmkanthi1852 ปีที่แล้ว +2

      Ane හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි දෙන්නටම ❤❤

    • @sandyakumari5666
      @sandyakumari5666 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @navo3410
    @navo3410 ปีที่แล้ว +148

    මානසික නිදහස හොයන හැම කෙනෙක්ටම හම්බවෙන්න ඕනි මේ වගේ පවුලක් 🥺💝💝

    • @erandiabeywansha-y2d
      @erandiabeywansha-y2d 7 หลายเดือนก่อน +1

      ඒක නම් සහතික අත්ත.අපේ පවුල් වල මෙහෙම තිබුන නම් කොච්චර හොඳද?අපි පින් කරල න එහෙම ඉන්න.මේ දේවල් බලා සතුටු වෙන්න විතරයි පුලුවන්.මතු ආත්මයකදී වත් ලබේවා මෙහෙම ඉන්න.

  • @gayanilakshika3741
    @gayanilakshika3741 ปีที่แล้ว +36

    ලැබිලා තියන ජිවිතේන් උපරිම ප්‍රයොජනක් ගන්න කෙනෙක් තාමා ශනු කියන්නේ ඉතින් ආදරෙයි හැමදාමත් ❤

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +6

    ඔයා ගොඩක් වාසනාවන්ත ගෑනු ළමයෙක්. මන් නම් ඉන්නෙ ලොකු දුකකින් ඒත් ඔයා හිතන්නෙ වත් නැති තරම් ඔයා ගැන මට සතුටුයි. පුලුවන් නම් මටත් ඔයා වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරන්න ❤🌸

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +11

    ඔයා හරිම උත්සාහවනත් වසනාවන්ත නිහතමානී කෙනෙක් ඔයා ට ලැබුන දේවල් වගේම, ඉදිරියටත් ආදරේ සතුට පිරිච්ච් වසනාවන්ත අනාගතයකට සුබ පතනවා...❤️❤️😘😘

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +14

    අක්කි හරිම Luky❤
    ඒ වගේ කෙනෙක් ලබන්න ❤
    ඒ වගේම ආදරනීය පවුලක්❤
    යාලුවෝ❤
    ලබන්න ❤
    ඉතිම් හරි ආදරේයි ඔයට අක්කී❤

  • @lakshithatheekshana2062
    @lakshithatheekshana2062 ปีที่แล้ว +17

    අනේ ඒ හිනාව මාර ලස්සනයි හිත පිරෙව්වා මේ ඇතමයි 🥺❤️❤️

  • @araliya412wijesinghe
    @araliya412wijesinghe ปีที่แล้ว +19

    ඔයා හරිම හොඳයි වස්තු... වෙන්ඩ හස්බන්ඩ්ට අනිවාර්යයෙන් ම රෙක්ස්පෙක්ට් කරන්න ඕන. ඒත් ෆර්ස්ට් බාප්පි... යන්න මල්ලී කියලා පසුබිමින් කියද්දි ත් ඔයා... අම්මි එන්න... තාත්ති එන්න කියලා කියපු එක නං හදවතටම දැනුණා... එහෙම තමයි ඉන්න ඕන. ඒක ඔයාගෙ ආදරණීය හදවත. ඒ හදවතට ඔයාගෙ සහකරුවත්... මාරෙටම ආදරේ කරයි. ඕල් ද බෙස්ට් ශනූ...❤❤❤

  • @anojasirisena8631
    @anojasirisena8631 ปีที่แล้ว +4

    ඔයාව දුව මම පොඩ් කාලේ ඉදන්ම දන්නවා..ඇත්තටම ඔයා හරිම ලකි ගැනු ලමයෙක්..ඒක ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැ.ඔයාට සුබම සුබ අනගතයක් දුව

  • @isankaperera8577
    @isankaperera8577 ปีที่แล้ว +4

    Hi shanuu❤❤
    මම තමයි එදා ඔයාගේ birthday එක දවසෙම Derana lux film awords එකට ඇවිල්ලා මගේ ආසම සහ මම ඔයාගෙ top fan කෙනෙක් කියලා ඔයාට චූටි ම චූටි gift එකක් දුන්නේ.. මම ආසයි ඒක දකින්න හරි ඒ ගැන කියනවට හරි 😍. මොකද මන් එච්චරටම ආසයි ඔයාව එදා මට මට මගෙ ඇස් දෙකෙන්ම දැකගන්න පුලුවන් වුන එක ගැන..කොච්චර ආසද කියනවනම් මම පුදූම සතුටකින් හිටියේ ඔයාව දැකගන්න❤..මම මාරම ආසාවෙන් ඒක gift කරේ ඔයාට.. ඒත් මට බය තිබ්බා ඒක damage වෙලා ඇති කියලා.. anyway shanuu..මම කැමති ඒ දේ මන් එදා කිව්වා වගේ room එකේ පේන්න තියලා හරි, මන් ගැන කියන්න හරි කියන්න හරි.. අනේ මන් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ..මොකද ඔයාට මන් මාරම ආසයි ශනූ..
    මේක මගෙ request එකක් ❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +14

    දින්නා ඔයා මාරම වාසනාවන්ත පෙම්වතියක් කරලා ඔයා දෙන අාදරේට පෙරලා එ් විදියෙම අාදරයක් දෙන පිරිමි ළමයෙක් අයියා❤ සතුටින් ඉන්න දෙන්නම සදාකල්ම❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt ปีที่แล้ว +6

    ඔයාගේ වෙඩින් එක දකින්න ආසාවෙන් ඉන්න මම..ආදරනීය ම මොහොතක් ඔයාට .ඒක සුන්දරව සමරන්න ඔයාගෙ...දිනෙශ්...ඔයාව පුදුම කරලා තිබුනා..හරි ලස්සනයි දුව මටත් ඔය වයසේ දුවෙක් ඉන්නවා.සතුටුයි

  • @bihanga248
    @bihanga248 ปีที่แล้ว +9

    26th birthday එකම akkita surprise එකක් නේද 🙈👌. Akki මාර විදියට life එක enjoy කරන කෙනෙක් ඒකට හරියනම partner කෙනෙක් තමයි දින්නා අයියා කියන්නේ😊 අක්කිගෙයි අයියගෙ ඒ බැදීමට අපිත් ආදරෙයි😘 ඔය විදියටම ශක්තිමත්ව බැදීම පවත්වාගෙන යන්න🤝🤜🤛🥳 . ඔහොම සෙනග අඩු සද්ද බද්ද අඩු birthday partys තමයි හොද අනේ birthday party විතරක් නෙවෙක් weddings නුත් එහෙම තමා හොද . මාහා ලොකු සෙනගක් ඉන්න partys වලට ගියාම ඔලුව විකාර වෙනෝ 😂😂 අනික ලොකු සෙනගක් ආවහම මේ කට්ටිය ඉදියද කියලවත් දන්නෑ 😂😂.

  • @navodyakavindi2937
    @navodyakavindi2937 หลายเดือนก่อน

    අනේ ශනූනම් මාර වාසනාවන්ත ගෑනු ළමයෙක්..ලස්සන පවුලක් ,සහෝදරයෝ,ආදරණීය Boyfriend කෙනෙක්...හරිම නිහතමානී චරිතයක් ...🥺❤️ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ශනූ ..❤🥰🥺

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +49

    ඔයාගෙ vlog එකක් බලන්න නැතිව හරිම අපහසු වෙන්,ආසාවෙන් හිටියේ , Wish your Happy Birthday 🎂 shanu, හැමදාම සතුටින් ඉන්න ,ආදරෙයි

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 6 หลายเดือนก่อน +1

    දිනේෂ් වගෙ කෙනෙක් මෙහෙම ජීවිතයක් ලබන්න ශනු ගොඩක් පිං කරල තියෙනව 💐😘 දෙන්නටම good luck

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +122

    Mid night surprise එක නම් මාරම ලස්සනයි 🥺❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +6

    ඔයා හරිම lucky girl කෙනෙක් නංගි..හැමදාම ඔයාට හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤

  • @maduliyanage3073
    @maduliyanage3073 ปีที่แล้ว +88

    ඔයා හරි වාසනාවන්තයි ශනු අක්කා.සුභම සුභ උපන්දිනයක් වේවා!❤️😚

  • @kamaniprasad7740
    @kamaniprasad7740 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ එකක් දාලා ඇති කියලා හැමදාම යූටියුබ් එනවා.මේ ලෝකේ වාසනාවන්ත අය ගොඩක් ඉන්නවා.ඒ අතරින් ඔයාත් ගොඩක් වාසනාවන්ත කෙනෙක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ සතුට පිරි සුභම සුභ උපන්දිනයක් නංගා.බුදු සරණයි
    පවුලේ බඩපිස්සි හැමදාම හැමෝගෙම ආදරේ ලබනවා.❤❤

  • @MithuniSathsarani-dc8zz
    @MithuniSathsarani-dc8zz ปีที่แล้ว +9

    කවදා ඉදන් ද බලන් හිටියේ මේක දානකන්. හැමදාම ඇවිත් බලනවා අක්කි ඔයා දාල ද කියලා අද නම් හරිම සතුටුයි 😍❤️🌼

  • @witharanagemasha
    @witharanagemasha ปีที่แล้ว +13

    සුබම සුබ උපන්දිනයක් වේවා ශනූ!!! හැම යහපත් බලාපොරොත්තුවක්ම ඒ වගේම ඉශ්ට සිද්ද වෙන්න ඕන !!!🎁🎂🎊️🥳❤️

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +22

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ජේසු පිහිටයි !අක්කෙ...ඔයාගේ හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤🎉 congratulations සම්මානෙට❤

  • @chethanasewwandi1574
    @chethanasewwandi1574 ปีที่แล้ว

    හැමදාම මං , ඔයා දැක්කම හිතන දෙයක් තියෙනවා, ඒ ඔයා වසනාවන්තයි කියලා නෙවෙයි, ඔයා ඔයාව හොයාගත්තු , ජීවෙතේ ලස්සන ට දකින, උත්සහයෙන් ජීවිතය දිනන කෙල්ලෙක්, 🌸❤️
    ඔයාට දෙවියන් වහන්සේ ලස්සම ලස්සන පව්ලක් දීලා තියෙනවා, ඔයාගෙ ශක්තිය 💪 💛
    තමයි ඒ,,,,,,,,,,,,,, ඇත්තටම ඔයා ලස්සන ගෑනු ලමයෙක්,
    ආදරෙයි ශනූ අක්කා,,,,,💜️🌸😘😘😘

  • @shamikarandeniya3611
    @shamikarandeniya3611 ปีที่แล้ว +11

    ❤❤❤හොඳ හඳවතක් තිබුණොත් මේ දේවල් මෙහෙම වෙනවාමයී.ඒවා නවත්තන්න බෑ.🔥🔥

  • @ShanukiHettiarachchi
    @ShanukiHettiarachchi ปีที่แล้ว +2

    ඔයා තමයී මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල හැම අතින්ම ♥️♥️ ඔයා හරිම ලස්සනයි මොන ඇදුම ඇන්දත් .. ඔයාට කැමති අය ඇති අකමැති අය ඇති ඒ දේවල් ගනන් ගන්න එපා ...ඔයාට අකමැති ඔයාට ඉරිසියා කරන අය ... මං නම් හරිම ආදරෙයී .හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @ireshasandamali1715
    @ireshasandamali1715 ปีที่แล้ว +38

    SoOo Lucky U are... 😍
    අනේ ඔයාගෙ family එකේ අය යාලුවෝ එහෙම හරිම ආදරනීයයි ❤ b'day එක දවසට gift එකක් තියා එකම එක සුභපැතුමක් වත් නැතුව විදවන අය අතරේ ඔයා හරිම වාසනාවන්තයි සහ ගොඩක්ම ගොඩක් ලස්සනයි... ඔය සතුට හිනාව හැමදාටම තියෙන්න ඕන 😊

  • @eck2016
    @eck2016 ปีที่แล้ว +2

    Really lucky girl,Anit ekkena shalani eyage wedding videos me tike baluwama hituneth mata eka Harima lucky oyala
    Man kawadawath mage bdy ekak mehema celebrate karala ma na plus man wenuwen kiyala ehema kawruth wisheshayak karala na mage life eke ,thawa kenek ta e de labeddi Harima asai mata ,
    Simple ma de mata kawadawath bdy gift ekak wath labila na,
    Mehema speciality ekak family eken friends, relations lagen labenna eka athatama lucky wenna Ona.

  • @thinkhappiness94
    @thinkhappiness94 ปีที่แล้ว +12

    ශනු ඔයාට හැමදාම මේ විදියට ජීවිතය විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz ปีที่แล้ว +2

    ඔයා ගොඩක් වාසනාවන්ත ආදරණීය කෙනෙක්.මේ ආදරය හැමදාම ඔයා ලග තියෙයි ....❤❤❤සතුටින් ඉන්න.....සුබ උපන්දිනයක් ඔයාට ...❤❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY ปีที่แล้ว +50

    නිහතමානි උපන්දිනයක්❤😍

    • @isalisahansa357
      @isalisahansa357 ปีที่แล้ว +1

      lassani akki oya ❤❤❤❤❤❤

  • @SaviruKeshara
    @SaviruKeshara หลายเดือนก่อน +1

    වාසනාවත්න ගෑනුලමයෝ...💗
    ඉතින් හැමදාම හිනාවෙල ඉන්න ඕනි..🥺❤️.. මොකද ඔයාගෙ මූණට ගැළපෙන්නෙම හිනාව විතරයි..🎉

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +22

    මල් පොකුරක් කියන්න හිත පිරෙන දෙයක් නේද අක්කේ 🥺 පිපිලා පරවෙලා ගියත් ජීවිතේ යාථාර්තය තේරුම් අරන් හිතක් සතුටින් පුරවන්න පුලුවන් දෙයක් ❤ Anyway wish you very happy birthday shanuu akki ❤️❤️❤️

  • @Sandun-no1no
    @Sandun-no1no 8 หลายเดือนก่อน

    මිනිස්සු එක්ක ඔම ඉන්න ලස්සනට පොලොවෙ පය ගහල ඉන්න හිත හොද අවන්ක කෙල්ලෙක් ශනු ඔය හොද කම හැමදාමත් තියාගන්න God bless u drlin lw u soo much princess ❤🎉

  • @SansalaJayasingha
    @SansalaJayasingha ปีที่แล้ว +19

    🎉 ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ..මටත් ඕන දවසක ඔයා වගේ වෙන්න.❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 29 วันที่ผ่านมา

    මෙහෙම surprise b days දකිද්දි හරිම සතුටුයි අනේ.මගේ ලගම ආදරනීය හැමෝටම මං b day surprise දීලා තියෙනවා.හැබැයි මං කවදාවත් මගෙ b day එකට surprise වෙලා නෑ cake එකක් කපලත් නෑ ඉතිම්😊 යහපතක් ම වේවා.සතුටින් ඉන්න හැමදාම ❤

  • @sashinsashinamalshan864
    @sashinsashinamalshan864 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි අක්කි ඔයා දන්නවාද මම මෙ සිනමාවෙ අසම නිලිය ඔයා අත්තටම මම කෙල්ලෙක් මට හරි අසයි ඔයාව දකින්න මන් කවදාහරි දවසක ඔයාව හම්බ වෙනවා පටන් ගතිපු 26 උපන්දිය වසනාවන්තම නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් අක්කි දින්නා අයියා එක්ක හැමදම මෙ වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ❤

  • @Sanjanathathsarani-l6h
    @Sanjanathathsarani-l6h ปีที่แล้ว

    අක්කි ඔයා හරිම වාසනාවන්තයි...ඒක ඔයට ලැබිලා තියෙන්නෙ ඔයගෙ ඔය නිහතමානිකමට...කිසිම ආඩම්බර කමක් නැති ලස්සන girl එනෙක් ඔයා.හරිම friendly..love you so much❤❤❤❤❤❤

  • @Ganganimsn
    @Ganganimsn ปีที่แล้ว +19

    ඔයාගේ ජීවිතේ තියෙන ඔය සතුට තවත් වැඩි වෙලා සංසාරේ පවතින තුරා ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,❤️❤️❤️❤️

  • @didulafurniture3087
    @didulafurniture3087 ปีที่แล้ว +1

    Oya dakkama mage duwa mathak wemawa eyath oya wage. Anith aya sathutin thiyana gaman thamanuth sathutu wena aya.

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +6

    අක්කි දිනේෂ් අය්යයි සතුටින් එකට ඉන්නවා දකිද්දි මාරම අාසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dasunmadushan9713
    @dasunmadushan9713 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 💖 ඔයා ගොඩක් හොඳයි ඔයාලා දෙන්නට ගොඩක් ආදරේයි ❤ හරිම වාසනාවන්තයි

  • @lahirunilanka1542
    @lahirunilanka1542 ปีที่แล้ว +6

    ඔයා නම් හරිම lucky ශනූ නංගී.. ❤❤ හැමදාම ඔය වගේ සතුටින් හිනා වෙලා ඉන්න.. ඔයාගේ හැම vlog එකක්ම හරි ආසවෙන් බලන්නේ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි nangi ❤❤

  • @thathsaranigallage
    @thathsaranigallage ปีที่แล้ว

    මං හරිම කැමති කෙනෙක් අක්කේ,ඔයා හරි ලස්සනයි.හැමදාම ඔයා වගේ හිනා වෙලා ඉන්න,සුබම සුබ උපන්දිනයක් වේවා ❤❤❤

  • @DeepikaDeepika-yp7kf
    @DeepikaDeepika-yp7kf ปีที่แล้ว +4

    ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් නංගා...බුදු සරනයි ..❤️❤️❤️

  • @kalanihansika2361
    @kalanihansika2361 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි ඔයා වටේ ඔයාට ගොඩක් ආදරේ කරන අය මෙහෙම ඉන්නවා දකිද්දි හරිම සතුටුයි..ඔයා හරිම වාසනාවන්තයි අක්කි ඒ වගේ ආදරයක් ලබන්න. මගේ අක්කි doll. නීරෝගි සම්පත් ලැබෙන දීර්ඝායු ලැබෙන ඔයාට ආදරේ කරන විශේෂ අය මුලු ජීවිත කාලෙම ලගින් ඉන්න සුබම සුබ උපන්දිනයක් අක්කි. ආදරෙයි හැමදාමත්. අක්කිවයි දිනේෂ් අයියවයි දැකලා කතා කරන්න ගොඩාක් ආසයි..♥️🌹😘

  • @gamagekumari8397
    @gamagekumari8397 ปีที่แล้ว +4

    ඔයා ඇත්තටම ලස්සනයි ශනු .දවසක දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාගේ පවුලේ හැමෝම .සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว +1

    niduk nirogi subama suba upan dinak wewa!.shanu..thawath sathutin sanaseemen hina wela diunuwen diunuwatama yanna ona...harima lucky oya

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +23

    පුදුම වාසනාවන්ත ජීවිතයක්! මැරෙන තුරාවට ජීවිතේ සතුට, සැනසීම, ආදරය, සිනහව, ශක්තිය, ධෛර්‍යය සපිරි වාසනාවන්ත ජීවිතයක් ලැබේවා! 🙏💫🌹♥️ So Greatful To See Your Entire Happiness Shanu! ☺️💖

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว

    අක්කියො ඔයා හරිම නිහතමානි කෙනෙක් ඇත්තටම .එ වගෙම ඔයාට ගැලපෙනම කෙනා තමයි දිනෙශ් අයියා ඔයා වගෙ cute කෙනෙක්ට නියමෙටම ගැලපෙන කෙනා තමයි ඔය ඉන්නෙ❤❤❤

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +10

    Happy birthday shanu. හැමදාමත් මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න. ඒ වගේම congratulations කියන්න ඕනි . ඒ වගේම හැමදාමත් මේ වගේ ලස්සනට ඉන්නේ 😊

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 ปีที่แล้ว +4

    කමෝන් බාප්පී...❤❤❤ කෝ ඒක තමයි හොඳම විශ් එක ❤❤❤

  • @DilipChathuranga-kx8ss
    @DilipChathuranga-kx8ss ปีที่แล้ว +7

    කවද ඉදලද? අපි බලන් හිටියේ මෙක දනකන් සුභ උපන් දිනයක් වෙව අක්කේ 🎂🎂❤️❤️🎉️🎉️

  • @Hiruni_2023
    @Hiruni_2023 ปีที่แล้ว +1

    Mona aduma andath lassanai..
    Happy birthday shanudri.
    Oluwa tikk awlk welawta oyge video blnwa . ethakota hari amuthu nidahasak danenwa .

  • @isharamaduwanthi8475
    @isharamaduwanthi8475 ปีที่แล้ว +12

    මේ vlog එක නම් එනකන් බලන් හිටියේ ❤

  • @mithunia91
    @mithunia91 ปีที่แล้ว +3

    Harima wasanawanthai oya... happy birthday shanu... budusaranai

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +4

    මගේ රෝල් මොඩල් එක ඔයා 🥺💗 ඔයා වගේ ශක්තිමත් ලස්සන ගැණු ළමයෙක් වෙන්න මටත් ඕනේ!!!

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk ปีที่แล้ว +2

    අක්කිත් මරියතුමි වගේ හරිම ලස්සන සුන්ඩර කෙනෙක්, ගොඩක් අදරෙයි❤🎉❤❤

  • @eftehiazoe66
    @eftehiazoe66 ปีที่แล้ว +7

    ශනූ ඔයා හරිම වාසනාවන්ත ලස්සන ගෑණූ ළමයෙක් ✨ god bless you මැණික 💫✨

    • @anushanilanthi9271
      @anushanilanthi9271 ปีที่แล้ว

      Happy birthday hamadama satuting inna budu sarani ❤❤❤❤❤

  • @SonaliKoshika
    @SonaliKoshika ปีที่แล้ว +7

    ශනූ ඔයාට නිදුක් නීරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා !! ඔයාගේ හැම දේකටම මම සුබ පතනවා. මන් ඔයාගේ හැම video එකකම බලනවා. ඔයාව කවුරු වට්ටන්න ගියත් වැටෙන්න එපා. ඉදිරියටම යන්න. ❤❤❤❤❤❤

  • @ameshaawantha543
    @ameshaawantha543 ปีที่แล้ว +13

    ඔයා නම් හරිම වාසනාවන්තයි .... දිනේෂ් අයියා පේනවට වඩා ගොඩක් ආදරේයි ඔයාට.... ❤

  • @shanilahiru1016
    @shanilahiru1016 ปีที่แล้ว +2

    Man ma video aka anakama balanna hetya nangi ❤adarai

  • @imeshaime1379
    @imeshaime1379 ปีที่แล้ว +3

    Oya nm harim luky akki oy wage hamadam sathuthutin inn adrei 😍💗

  • @samadhikarunasena-do8qe
    @samadhikarunasena-do8qe ปีที่แล้ว +1

    අනේ එක බලද්දි මටත් සතුටු හිතුනා ඇත්තට ☺️😍🤗 ඔයා ගොඩක් පිං කරලා තියනවා එච්ච්ටරම හැමෝගෙම ආදරේ ලබන්න🙂♥️😘

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว +10

    අනා suprice කියාගෙන ඇතුලට ඇවිත් දාපු actions ටික😂😂😂😂❤❤❤❤❤❤

  • @vjdivya8021
    @vjdivya8021 ปีที่แล้ว +6

    හරීම ලස්සනයි ශනු... ඔයා ගොඩාක් වාසනාවන්තයි... හැමදාම ඔයවගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤🎉🎉🎉❤❤❤❤❤❤

  • @Amazingnature1125
    @Amazingnature1125 ปีที่แล้ว +10

    Happy birthday මැණික🎉🎉🎉
    හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ ❤❤❤

  • @RuchiniMary
    @RuchiniMary ปีที่แล้ว +4

    Ane akki oya marama lassnai akki ❤ Hamadama sathutin inna mn prarthana karanava akki 💕💕💕

  • @MadhumaliKottege-jl2pe
    @MadhumaliKottege-jl2pe ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි .... සුභ උපන්දිනයක් වේවා ... සුභ අනාගතයක් ශනූ පැටියො

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 ปีที่แล้ว +2

    සුභ.උපන්දිනයක්.වෙවා.මැණික.ඔයාට.විශෙෂ.තෑග්ගක්.ලෙස.ලැබුනු.ඔබ.දෙපළගෙ.ඉදිරි.යූගදිවියට.මම.සුභාශෙෂණ.පතමි.ඔබ.දෙපළ.ඇතුළු.පවුලෙ.සැමට.සතුට.සාමය.පිරි.ආදරණිය.සොදූරූ.පවූලක.උරුමය.පතා.මම.සුභපතමි.ජෙසුපිහිටයි❤🎉

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +4

    සුරංගනාවී...සුභ උපන්දිනයක් වේවා...සතුටින් ඉන්න ලබේවා....ආදරෙ න් ඉන්න ලැබෙවා..🥺🙈❤️

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +1

    Harima lassanai duwa Birthday video eka sathutu wenna puluwan hama dema meke thiyenawa godaak watina award ekakuth labuna hariyatama birthday gift ekak wage harima lassanata surprise eka arrange karala thibuna kattiya harima sathutui duwa good luck Theruwan Saranai ❤❤

  • @chethanakawmini8096
    @chethanakawmini8096 ปีที่แล้ว +5

    අම්මෝ ඇස් දෙකත් රිදෙනව බලන් ඉඳලා ගොඩක් කාලෙකින් ❤️😘 සතුටින් ඉන්න අක්කී

  • @thush-sn8sj
    @thush-sn8sj ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හැමදාම වගේ බලනවා ශනුද්‍රි.ඒත් කවදාවත් කමෙන්ට් කරලා නෑ අද කමෙන්ට් එකක් දාන්නම හිතුනා.හරිම ලස්සන ජීවිතයක් ඔයාට ලැබිලා තියෙන්නෙ.වීඩියෝ බලන මටත් මාරම ආසයි ඔයාගේ ජීවිතේ දැක්කම.බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤

  • @hashinimaheshika6734
    @hashinimaheshika6734 ปีที่แล้ว +8

    ඔයා හරිම ලස්සනයි ශනු අකි❤😍
    ඔයා ඔය වගේම හිනාවෙලා පරිස්සමෙන් ඉන්න❤😍
    birthday එකේ vlog දානකම් බලන් හිටියේ❤😍

  • @ruchiraepa4002
    @ruchiraepa4002 ปีที่แล้ว +1

    More lucky girl kenk oya nanga wish you happy birthday god bless you vlog eka depark baluwa

  • @dedunu2000
    @dedunu2000 ปีที่แล้ว +5

    ඔයා හරිම පිංවන්ත ලමයෙක් අක්කා..happy birth day❤️

  • @achisilva6541
    @achisilva6541 ปีที่แล้ว +1

    Hamadama sathutin inna akkiyo.gdk gdk godaaaaaak adarei.puluwan hamadama vlog ekak aran enna akki ❤️😘.api asawen blnw.

  • @prabuddikachathu164
    @prabuddikachathu164 ปีที่แล้ว +9

    අම්මෝ ඇති යාන්තම් විඩියෝ එක දානවෝ 😊 කොච්චර දවස් බලන් හිටියද ❤

  • @hashanichamathka993
    @hashanichamathka993 5 หลายเดือนก่อน

    ශනූ පැටියො ඔයා හරිම ෂෝයි අනේ.. ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ❤ ඔයාගේ අනාගතයට මම සුභ පතනවා.. 😘

  • @kimsanda4809
    @kimsanda4809 ปีที่แล้ว +6

    සුභම සුභ උපන්දියනක් බෝනික්කි අක්කි❤..
    ඔයාට ඉස්සරහට එන හැම අභියෝගයකටම සාර්ථකව මුහුන දෙන්න ශක්තිය ලැබෙන්න කියල විශ් කරන්ව.🎉❤

  • @hunnybunnyvlogs1
    @hunnybunnyvlogs1 ปีที่แล้ว +1

    අක්කි ඔයා එක්ක දවසක කතා කරලා photo එකක් ගන්න ආසයි ❤️මගේ ආසම Actress ඔයා❤මන් ඔයා වගේ ඉන්න කැමති කෙනෙක්🥰❤