එදා රෑ මොකද වුනේ?😱🙈😋 කන බනේ තමයි | shanudrie vlogs | family times | priyasads

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +306

    සාරන්‍යා බබාගේ අවසාන කොටසනන් හරිම ශෝක් අනෙ හරිම cute eka.හිනා වෙලා පන යනවා ඒකට ❤❤

  • @ariyalathaekanayake-oi1xq
    @ariyalathaekanayake-oi1xq ปีที่แล้ว +183

    චූටි උනාට..සාරන්‍යා එයාගෙ අම්මා වගේම , හොඳ ලොකු අක්කි කෙනෙක් පවුලට ❤

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 10 หลายเดือนก่อน +2

      Aththenma , eya kawada hari archchigei seeyagei hodadama hoda loku minibiri wrnawa.

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +250

    සාරන්‍යා එක්ක වීඩියෝ එක end කරපු හැටි හරිම ලස්සනයි.... මටත් නොදැනීම මගෙ කට කනේ...

    • @shammiyashodya705
      @shammiyashodya705 ปีที่แล้ว +3

      Ow shook

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@shammiyashodya705 Lassna comment ekak ❤️.Api inne USA ,time ekak labunot ape channel eka patet enna ❤️

  • @heshdiary
    @heshdiary ปีที่แล้ว +185

    මම ආදරනීය සිදුවීමක් දැක්කා. සාරංග අයියා බබාට තනියම happy birthday song එක කියන්න දීලා බබා ඒක ලස්සනට කිව්වට පස්සෙ හුගක් සතුටු වුනා. 😍

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +73

    අනේ මේ පොඩ්ඩියෝ දෙන්නා ඉක්මනට ලොකු වෙනවා,ලෝබ හිතෙනවා ...ආදරෙයි❤‍🔥 චුන්ගි & නන්ගා

  • @nadeekasandamalisandamali2573
    @nadeekasandamalisandamali2573 ปีที่แล้ว +95

    සාරන්‍යා හරිම meeter i'm පුංචා කියද්දි එයා ශනූ පෙන්නුවා. ඒත් ශනූ i'm සාරන්‍යා කියද්දි එයාවමයි පෙන්නා ගත්තේ

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +804

    සාරා බබා එක්ක කරපු end එක කී පාරක් බැලුවද කියල මතක නෑ😍
    නන්න බබාටත් ආදරෙයි ❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +51

    ඔයාගේ පවුලෙ හැමෝම එකතු වෙන තැන සතුට ආදරේ උතුරන්න තියෙනව...❤️❤️ චුංගි මැනිකටයි නන්න මැනිකටයි ආදරෙයි ගොඩක්..❤️❤️😘 අවසානය තමා හරිම ලස්සන ❤️❤️

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +23

    කලින් video 1ට දවස් තුනට ලක්ශ 5ක් views ආපු රහස කියන්නද ශනූ.. ඒකේ thumbnail එකේ ඉන්නෙ සාරන්‍යා පැටියා. අපි හැමෝම සාරන්‍යා බබාගේ videos බලන්න හුගක් ආසයි. මම 10පාරක් විතර බැලුවා 😂❤❤
    එයා ඔයාලට හුගක් ආදරෙයි නේද 💕 වාසනාවන්ත පවුලක්

  • @anuu19
    @anuu19 ปีที่แล้ว +88

    ඔයාලා හරිම වාසනාවන්තයි ශනූ... ලස්සන පවුලක්.. ආසා හිතෙනව බලාගෙන ඉද්දි.. ❤ හිතෙ දුකින් ඉන්න වෙලාවක බැලුවෙ මේක.. හිතට මාර සැහැල්ලුවක් දැනුනා මේක බැලුවම.. ඒ වගෙම චූටි දුකකුත් ආවා ⁣මටත් මෙහෙම සතුටින් ඉන්න පුළුවන් පවුලක් තිබුන නම් කියල.. ඔය වගෙ හොටෙල් එකකට ගිහිං රස රස කෑම කන්න පවුලෙ අයත් එක්ක ආසා හිතුන මටත්... මෙහෙම එකමුතුව ඉන්නකොට කොච්චර ලස්සන ද පවුලක්.. මට නම් හීනයක් ඒක 🥺
    ආදරෙයි ශනු. ඔයා⁣ගෙ විදියට ආසයි මං.ඔයාලා හැමෝටම හැමදාම මේ වගෙ එකමුතුව සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. Happy Birthday නන්නා පැටියා & ශනුගෙ අම්මා ❤🎉 😊

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +45

    " මන් පුදුම විදිහට කියවනවා" කියල කියපු හැටි අනේ , මටත් හිනා එක කියනකොට.😂❤

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 ปีที่แล้ว +29

    පුන්චගෙ සේරම කෝලන්.ටික චුන්ගි පැටියා කරනව .ආදරෙයි පුතේ ❤❤

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 ปีที่แล้ว +132

    සාරන්‍යා ශෝයි අනේ..♥️♥️ ක්‍රිශාර්‍යා ලොකු වෙනකොට ඔය වගේම ඉඳී🎀

  • @nilushatissera8502
    @nilushatissera8502 ปีที่แล้ว +15

    ඔයාලගේ පවුලේ හැමෝම එකට එකතු වෙලා සතුටින් ඉන්නවා දකින්න අපි මාර ආසයි.. ඔයාලා දිහා බලලා අපිත් ගොඩාක් සතුටු වෙනවා.. හැමදාම සතුටින් ඉන්න ලෑබෙන්න ඕනි .. ජේසු පිහිටයි හැමෝටම...

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +26

    Shanu ඔයා මං ආසම චරිතයක් මොකද ඔයා ගොඩාක් හොද දුවෙක් , සහෝදරියක්, පුංචෙක් ඒ වගේම ආදරණීය පෙම්වතියක් 💝 හැමදාම සතුටින් ඉන්න නංගා ආදරෙයි 🌸💙

  • @Dewwa__2001
    @Dewwa__2001 ปีที่แล้ว +40

    අනේ සාරනයා බබගේ ලස්සන මට විතරයිද පේන්නේ ❤❤

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 ปีที่แล้ว +56

    Waasanawantha ශිරාණි මහත්මිය ...පහුගිය දවස්වල කෙට්ටු වෙලා හිටියා ...ඒත් අද හරිම ලස්සනයි ❤🎉

  • @dineshidesilva1741
    @dineshidesilva1741 ปีที่แล้ว +41

    so sweet.....පුංචා and sara..... සාරාගේ අම්මා, පුංචිලා දෙන්නා වගේම sara හරිම ආදරණීය චරිතයක් වෙලා...krrish බබත් ඒවගේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මුළු පවුලටම තෙරුවන් සරණයි❤❤❤❤

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +43

    ඔයාලා කොච්චර වාසනාවන්ත ද කියලා තමා හිතෙන්නේ මේ ව්ලොග් බලන හැම වෙලේකම 😊🥰

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +6

    නන්නා මැණික ,චුංගි මැණික ශෝක් .ඔය දෙන්නම මගේම සහෝදරියන්ගේ ළමයි දෙන්නෙක් තරමට දැනෙනවා .එක දවසක් ඔය පැංචො දෙන්නම හම්බෙලා චුට්ටක් වෙලා වඩන් ඉදලා හුරතල් කරලා උම්මා ගොඩක් දීලා කතා කරලා ෆොටෝ ගහලා එන්න තියේ නන්.❤❤❤.වීඩියෝ එකේ අන්තිම රිපිට් කර කර කීපාරක් බැලුවද කියලා තේරුණෙ නෑ .ශෝක් අනේ ❤❤❤❤❤❤

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 ปีที่แล้ว +42

    සාරන්‍යා මාරම බුද්දිමත් බබෙක් 😍❤😊

  • @dilushaumayangani6781
    @dilushaumayangani6781 ปีที่แล้ว +14

    අනේ ශෝක් හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී මොකද අපි හැමොම බලාපොරොත්තු වෙන්නේත් ඒ දේ....❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +58

    Video එකක් දානකමි ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්නෙ මම විතරද මන්ද ,❤❤

  • @sithaginimnaya
    @sithaginimnaya ปีที่แล้ว +16

    සාරන්‍යා මැණිකගෙ ඇඟේ හොඳට තාල තියනවා.එයා හරිම දක්ෂ දරුවෙක්. අනාගතේ හොඳ දක්ෂ ගායිකාවක් වෙයි.තෙරුවන් සරණයි පුංව් පැටව් දෙන්නටමත් ,ඔයාලා හැමෝටමත් ........

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +18

    සාරණ්‍යා ෂෝක් අනේ . එයා හරිම ලකී. එයාට හැමෝම ආදරෙයි .

  • @sawanimalsha9160
    @sawanimalsha9160 ปีที่แล้ว +7

    අනේ අක්කේ ඔයාල නම් හරිම ශෝක් හරි ම ආදරණීයයී... ඔය වගේම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම ...ඇත්තට ම ඔයාල නම් හරිම ශෝක් පවුලක්....පුංචි පැංචියෝ දෙන්නත් හරිම ශෝක්...ඒ ඔක්කොටම වඩා ශෝයි එයාලගේ පුංචා...❤❤❤❤

  • @diariesofsupundilu7953
    @diariesofsupundilu7953 ปีที่แล้ว +23

    ඔයාගේ වීඩියෝ වල තියෙන පෙළගැස්ම, පිළිවෙල, neat එක highly appreciated akka ❤ You're kind of a role model for young girls, multi talented strong girl....

  • @shehadialmeda.7740
    @shehadialmeda.7740 ปีที่แล้ว +18

    ඇත්තටම ආදරණීය , ලොකු සහෝදර බැඳීමක් තියෙන ලස්සන පවුලක්. ❤❤

  • @sandayaniayesha2868
    @sandayaniayesha2868 ปีที่แล้ว +84

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ සාර්න්‍යාගෙයි නංගගෙයි කෝලම් ටික..❤❤❤❤

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +13

    ඔයාලගෙ මුලු පවුලම හරිම ලස්සනයි අක්කියෝ.❤️ හරිම ලස්සන කලාකාරිනියක් ඔයා. ජීවිතේ ලස්සන ගමනක් යන්න. චූටි බබාලා දෙන්නත් හරිම ලස්සනයි. ❤️ හරිම එකමුතුයි එයාලත් ❤️ God bless you akki❤️ Love you so much 💙❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +19

    Hi Shanu...ඔයාගේ wedding එක දවසට Full church video එක අපිට live බලන්න ලෑස්ති කරන්න ...please ....ඔන්න මම වේලාසනින් ම ඔයාගෙන් ඉල්ලුවා....💞❤️

  • @sadithikaguruge5225
    @sadithikaguruge5225 ปีที่แล้ว +2

    අනේ අක්කේ මම මේක ඔයාට කියන්නම ඕන අක්කගේ මේ vlog එකට කලින් එකේ අම්මට තෑගි ගන්න ගිය එක බලපු වෙලේ ඉදන් මමත් හිතා ගත්තා university ගිහින් එද්දි හරි මගින් බැහැලා මාත් මගේ අම්මගේ b'day එකට මොනාම හරි ගන්න ඕන කියලා අක්කිගේ මේ video බලලා තමා මාත් inspire උනේ thank you akki මේ වගේ methord video කරලා අපි එක්ක share කර ගන්නවට ❤️😍
    Love u soo much shanuu akki ❤️

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +31

    මේ video එක දානකම් බලාගෙන හිටියෙ 😍 නන්නා මැනික ශෝයි අනේ දැන් ❤️ චුංගි පැටියත් cute දඟ මල්ලක් ❤️ ආදරෙයි අක්කියෝ ♥️ god bless you all ♥️

  • @AshaniHansika-e7q
    @AshaniHansika-e7q 11 หลายเดือนก่อน +2

    Krisharya බබා හරියට baby's day out film එකේ බබා වගේමයි....🥰so sweet ....😍💖

  • @jru440
    @jru440 ปีที่แล้ว +28

    පවුලෙ හැමෝම ආදරණීයයි❤❤❤
    සාරන්‍ය ආදරණීයම බබෙක්... නංගී බබත්...❤❤❤❤❤

  • @chamikadilshani8020
    @chamikadilshani8020 ปีที่แล้ว +11

    අවසන ටික ගොඩක් පාරක් බැලිව ඒත් එපා වෙන්නෙ නෑ..🥺❤️😘

  • @namishasajuni7055
    @namishasajuni7055 ปีที่แล้ว +189

    සාරන්‍යා හරිම active බබෙක්, so cute❤️

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +11

    සාරාන්‍යා බබා ශනූ අක්කිටම ගැලපෙනවා.මරු ඩබල 😉😂❤️❤️

  • @samadhichethana4902
    @samadhichethana4902 ปีที่แล้ว +18

    චුංගිගෙයි පුංචාගෙයි කෝලම් ටික කීපාරක් බැලුවද මන්දා😍💗

  • @lalanthikawegapitiye
    @lalanthikawegapitiye ปีที่แล้ว +5

    සරන්‍යා හරිම ශොක් අන්තිම ටික බලන්න ආසයි ❤️❤️❤️පුන්චාගෙයි දුවගෙයි කොලම් ට්ක ශනුගෙ හිනව නම් මරු ..😀😀😀😀

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs ปีที่แล้ว +15

    සාරන්‍යා Next Level බබෙක් ,එයා ගොඩක් Advance 👍 😊

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +25

    The last bit of the video is to die for ❤. Cuteness overloaded. Chungi is such a loving baby girl. Happy birthday to the two lovely ladies 🎉

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +18

    අනේ සාරන්‍යා මැනික හරිම ශොයි අනෙ.මන් ආසම එයාට 🥺❤️😍😘

  • @shyamalisanjeewani4359
    @shyamalisanjeewani4359 ปีที่แล้ว +31

    සාරන්‍යා බාබා එක්ක බායි කියපු එකනම් කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නැහැ.. බුදුසරණයි සාරන්‍යා පැටියෝ

  • @sadeeliyanage648
    @sadeeliyanage648 ปีที่แล้ว +23

    දැන් නම් බලන්න ආසම පුංචගෙයි බබාලා දෙන්නගෙයි කෝලම් ❤❤😁

  • @nilupahettige4069
    @nilupahettige4069 ปีที่แล้ว +6

    සාරා බබා එක්ක කරපු end එක හරිම ලස්සනයි හිනා යනවා ආදරේයි පුංචාටත්❤❤❤❤

  • @akiladulanji2228
    @akiladulanji2228 ปีที่แล้ว +33

    මමත් මාරම ආසයි ශනූ අක්කිගෙ vedio බලන්න. මටනම් ඒවා ලොකු motivation එකක්. දැන් මම හැමදාම උදේට ඔයාලා තුන් දෙනාගෙ vedio එකක් බලලා නැගිටින්න පුරුදු වෙලා 🤭🤭😍😍😍 ගොඩාක් ආදරෙයි ඔයාටත් ඔයාගෙ අක්කිලා දෙන්නටත් පවුලෙ හැමෝටමත් 😘😘😘 බුදු සරණයි .. තව තව vedio දාන්න ...

    • @Kiyo32
      @Kiyo32 ปีที่แล้ว

      😂

  • @ktnmadushani8892
    @ktnmadushani8892 ปีที่แล้ว +7

    හරිම එකමුතු පවුලක්..ආසයි දකින්න.එක්කෙන්නට එක්කෙනා හරිම ආදරෙයි...🎂🎂😍😍😘😘

  • @sandunijayalath6106
    @sandunijayalath6106 ปีที่แล้ว +175

    ඔයා කිව්වා නේද කලින් video එක දවස් තුනකට ලක්ශ 5ක් බලලා තිබ්බා කියලා හේතුව මන් කියන්නද........ඒකේ thumbnail එකේ ඉන්නේ චුංගියා නිසා හැමෝම කැමතියි එයාට ඒකයී❤......මමත් ඒ කොටස 7ත් 8 පාරක් බැලුවා 😊❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz ปีที่แล้ว +2

    මෙ දෙන්නගෙ හුරතල් බලන්න ගොඩක් ආසයි ...ඔයාගේ FAMILY එකට ගොඩක් ආදරෙයි ............

  • @sarathranasingha900
    @sarathranasingha900 ปีที่แล้ว +34

    සාරන්‍යයගේ කෝලම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ...❤️❤️❤️love you saranya and krisharya.

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +21

    ශනූගෙ කෝලම් ඔක්කොම දැන් චුන්ගිටත් පුරුදු වෙලා 😂💗😍
    මටත් cocomelan එකේ සිංදු පාඩම් අක්කගෙ බබා නිසා 😅 නිකම් ඉන්න වෙලාවට කියවෙන්නෙම ඒවා

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 ปีที่แล้ว +11

    ඔව් මේ video එක sunday upload කරනවා කිව්ව නිසා බලාගෙනමයි හිටියෙ දානකන් 😍💓
    සාරන්‍යා යි ක්‍රිශාර්යා යි හරිම ශෝයි දැන් 💗 ඒ වගේම ඔයාලගෙ family එකම හරිම ආදරණීයයි ❤️😘
    ඉකමනටම තව vlog එකක් ඕනෙ,love u so much akki 💗😘

  • @tharushikumarage9541
    @tharushikumarage9541 ปีที่แล้ว +4

    අනේ සාරන්‍යා බබා හරිම සිරියාවන්තයි
    නන්නත් හුරතල් ගොඩක් 😍❤️

  • @peeka8461
    @peeka8461 ปีที่แล้ว +177

    චුන්ගියා දැන් පැහිච්ච ආච්චි අපේ 🐻❤

    • @janakibatuwatte990
      @janakibatuwatte990 ปีที่แล้ว +1

      Sooo cute💕 saranya baby...

    • @ajithkumara9052
      @ajithkumara9052 ปีที่แล้ว

      Happy birthday 🎂🎂🎉🎉🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️💞💞💞💞💞👍👍👍👍👍🙏

  • @kalaniwaduthanthree38
    @kalaniwaduthanthree38 ปีที่แล้ว +17

    Omg how sweet the ending.. I have repeated & watched last seconds several times.. cuteness overload both saranya & puncha ❤😍

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +15

    සාරාන්‍යා ඕන එයා නම් ඔයා ගේ ම බබා තමා ක්‍රිෂාර්යා බබා ත් හොදයි එයා අම්මා වගේ එයා ගේ සාරාන්‍යා නම් පුංචි ම තමා වැඩ ටික කතා කරන එක ත් බලන්න කෝ ඔයා වගේ

  • @hashinimasha1917
    @hashinimasha1917 ปีที่แล้ว +4

    මේක නම් පිස්සවක්ක්❤️❤️End එක කියන්න වචන නෑ.හිත පිරෙනවා 👌👌👌

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +12

    අක්කිලා දෙන්නගෙම vlogs වලට වඩා මන් ආසම ශනූ අක්කිගෙ vlogd වලට . හරිම natural හරිම cute 🍻😍✨️

  • @LvVino
    @LvVino 7 หลายเดือนก่อน +1

    ඇත්තටම අදහාගන්න බැහැ ඔයලාගේ පැමිලි එක වගෙමයි මගේ පවුලත් ගැනුළමයි තුන්දෙනයි අක්කාටයි නංගිටයි පුංචි පැන්චියෝ දෙන්නයි.මගේ අම්මිගේ බර්ත්ඩේ එක දවසේමයි නංගිගේ බාබාගේ බර්ත් ඩේ එකත් ඔක්කම සෙම් අනේ මන්දා හිතා ගන්න බෑ ..හැබැයි ශොක් 😮❤❤

  • @parindivithanage3263
    @parindivithanage3263 ปีที่แล้ว +14

    වෙනසක් නැතුව බබාල දෙන්නට ආදරෙන් සලකපු හැටි එයාල ලොකු වෙලා බලද්දි.. සතුටු හිතෙයි එයාලට❤🎉 and Happy birth day... බුදුසරණයි.

  • @isankaperera8577
    @isankaperera8577 ปีที่แล้ว +16

    Solo date එකට අමතරව මම තවත් ආස දෙයක් තමයි ඔයාගේ family vlogs වලට ❤.. ඒ දැනෙන feeling එක මමත් මැරෙනකන්ම ගන්න ආස දෙයක් ❤..
    Shanuge out fiteka hari lassnai & nice color combination ❤
    අනේ සාරන්‍යා බබාගෙ හුරතලේ❤ මිරිකන්න හිතෙනවා & ක්‍රිශාර්‍යා බබා හරීම cute cup cake එකක් වගේ ❤❤
    අම්මත් හරිම ලස්සනයි ❤❤
    Definitely shanu.. මම නම් හරිම ආසයි Q&A session එකට❤
    ඉක්මනටම කරමු ඒක..මොකද මම ඔයාගේ biggggg fan කෙනෙක් ❤❤
    Much love shanu ❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +54

    Saranya නම් Shanu අක්කාට මාරම අදරෙයිද කොහෙද birthday song එක කියන වෙලාවෙත් Shanu dance කරපු එක බලන් එයත් කළේ😂🥺❤️❤️❤️
    නන්ගී බබත් ලොකු වෙද්දී අක්කා බබා වගේම දග වැඩ කරයි😂😍❤
    ඔයාලගේ family එක නම් ශෝක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි❤❤

  • @jayaniroshani4602
    @jayaniroshani4602 ปีที่แล้ว +2

    Ane hugak asawen baluwa punchi saranyage awa tikak wadi pura karanna mata mage duwage podi kale matak wenawa budusarani

  • @irunikadilshani
    @irunikadilshani ปีที่แล้ว +21

    Anee චුන්ගියි ,නන්නා යි ❤️❤️❤️asama family eka.....hemadam mehem සතුටින් inma lebenna oni❤️❤️

  • @siwankipinsara984
    @siwankipinsara984 ปีที่แล้ว +3

    මගෙ ජිවිතෙ ම්ම් දැකපු ලස්සන ම ෆැමිලි එකහ් ඇත්තටම මාර මාර සතුටුයී ඇත්තටම හැම දාම ගොඩාක් ගොඩාක් සතුටක් ලැබෙන්න ඔනහ් බුදුසරනයි 🙏😍🥺 Happy family 🥺😍 🥺🥺😍😍😍😍

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +14

    සාරාන්‍යා ආදරෙයි හැමදාම පැටියෝ එයා හරි හොඳ බබෙක්

  • @charudilrukshi8344
    @charudilrukshi8344 ปีที่แล้ว +4

    අනේ අක්කියි නන්නයි දෙන්නම හරිම ශොයි 😘😘😘සාරන්‍යා නම් මරු අනේ එයාගේ හුරතල්ම කාලේ දැන් 😘ක්‍රිශාර්යා බබට නම් තවම තේරෙන්නේ නෑ ඒත් එයත් හරිම කිව්ට් 😘😘😘

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +15

    අනේ සාරන්‍යා බබා ශෝයී අප්පා ❤️🥰
    ශනු අක්කී ලස්සනයී ගොඩක් ❤️🥰
    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයාලට ❤️🥰

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +3

    අනේ ඇත්තමයි ඔයාලා මාරම ලස්සනයි ,ගොඩක් හොදයි මන් ගොඩක් ආදරේයි හැමදාම ..ඔක්කොටම වඩා සාරන්‍යා පැටියා ආසාවෙ බෑ.. අවසනේ ශනු ඔයා කියන එකම කියනවා ..ආදරේයි සාරන්‍යා මැණික ..ක්‍රිශාර්යා චුටි පැටියාට ආදරේයි .....Happy Birthday 🎂 amma& chungiyaa... budusaranai

  • @chamillaabeynayake2618
    @chamillaabeynayake2618 ปีที่แล้ว +97

    Very soon Babies can do their own Vlogs..Punchi is training them very well 😂

  • @TharangaSubodani-t1b
    @TharangaSubodani-t1b ปีที่แล้ว +3

    Saranya harima lassanai...ahinsakai ...bs puthe oyala dennatama

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +47

    Happy birthday චුටි පැටියා@අම්මම්මී
    සාරන්‍යා ❤️ නම් දැක්කාම ආදරේ හිතුනා පපුව පිරෙන්නම

  • @deshradeshra2616
    @deshradeshra2616 ปีที่แล้ว +4

    Ane hrima asai akki family akath ekka dana vlog blnd😍💌

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +34

    අනේහ්.....soo cute සාරාන්‍යා...අද vlog එක හරිම ලස්සනයි..කොච්චර බැලුවත් එපා වෙන්නෑ අන්තිම ටික නන්....love you both soo much....❤❤❤❤

  • @hansikajayarathne776
    @hansikajayarathne776 ปีที่แล้ว +10

    I don't know, when I see Saranya, I feel so much love... I don't really remember how many times I watched the last few.. And I love you all as always.❤️✨️

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +11

    ක්‍රීශාර්යා හායී කිව්ව එක ශෝයී අනේ🥰🥰🥰🥰අනේ සාරන්‍යා🥰🥰🥰අන්තිම ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ ශෝයී හරීම ආසයී....🥰🥰🥰❤❤❤❤මටත් cocomelon එකෙ සින්දු ඔක්කොම වගෙ කට පාඩම් හිහි අපෙ නංගිගේ බබාට අහන්න දීලම🙈🙈🥰🥰🥰

  • @sakuraamarasinghe4790
    @sakuraamarasinghe4790 ปีที่แล้ว +5

    ශෝයී අනේ ඔයාලගේ family එක,,මම ආසාවෙන් බැලුවේ ,,,love you all ❤

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +8

    ශනු නංගී video එකක් දානකල් බලාගෙන ඉන්නේ. හරිම ලස්සනයි වෙනදා වගේම ආසාවෙන් බැලුවේ . චුන්ගි මැණික නාන්නා මැණික ජේසු පිහිටායි 🧡💛

  • @sanjanasurangi7521
    @sanjanasurangi7521 ปีที่แล้ว +5

    ශනු අක්කි ඔයයි දිනේෂ් අයියයි මීට් වුන විදිය ගැන අපිට කියන්නකො ❤🤗

  • @surandiharshamali4613
    @surandiharshamali4613 ปีที่แล้ว +9

    අනේ චුංගි පැටියාව උස්සන් ගෙදර අරන් එන්න හිතෙනවා... 😍😙

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +2

    දැන් අම්ම් ලස්සන වෙලා මහත් වෙලා පහුගිය කාලේ කෙට්ටු වෙලා හිටියනේ happy birthday අම්ම්ම්ම්

  • @asankamnc
    @asankamnc ปีที่แล้ว +13

    ඔයාගේ පොඩි කාලේ face එකමයි සාරන්‍යා ට තියෙන්නේ ශනූ...

  • @SurprisedBlueLake-hv6hp
    @SurprisedBlueLake-hv6hp 5 หลายเดือนก่อน +1

    Oyage vlogs godak lassanai.
    mama priyasad pavulatama asai.
    chuti babala denna harima cute.😍😍😍❤

  • @lakindusilva7681
    @lakindusilva7681 ปีที่แล้ว +28

    ශනූ අක්කාගේ videos බලන්න ආස අය කෝ ❤❤

  • @nethmikaveesha2269
    @nethmikaveesha2269 ปีที่แล้ว +2

    අම්මෝ saranya bye kiyana eka 6 parak withr bluwa🥹🤩🥺

  • @malshananayakkara9742
    @malshananayakkara9742 ปีที่แล้ว +4

    End එක කීපාරක් බැලුවද මතක නෑ අනේ.... සාරන්‍යා ,නන්නා බබා ඉන්න වීඩියෝ නම් පිස්සුවක්❤️❤️❤️😍😍😘😘

  • @dushyanthibot4722
    @dushyanthibot4722 ปีที่แล้ว +20

    Oh my gosh ! Saranya is too cute and adorable. Love from the Netherlands ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +11

    ඇත්ත ශනූ අක්කේ කනවාට වඩා කියෝනව තමයි මටත් හිතෙනවා මාත් එහෙමනේ කියල 😅 හිනත් යනව අයියෝ 😬

  • @udeshisdiary
    @udeshisdiary ปีที่แล้ว +2

    අනේ හරිම ෂෝක් ඔයාගේ vedio මම වරද්දන්නෙ නැතුව බලනවා...මමත් youtube channel එකක් පටන් ගත්තා.. අක්කිගේi වීඩියෝස් මට ලොකු motivation එකක්❤❤❤

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +12

    මන් මාරම ආදරෙයි ක්‍රිශාර්යා බබාටයි ටයි සාරන්‍යාටයි බබාටයි😘🥰

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +2

    ශනූ ඔයාගෙ වීඩීයෝ වලට adict වෙලා ඉන්නෙ . Specially චුංගියගෙ කෝලම් වලට. ඔයා කලින් ඇදපු ඇදුම මාර ලස්සනයි අනේ . අපරාදෙ ඒක change කරේ. Anyway no matter what you wear, you are always beautiful ❤❤❤

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx ปีที่แล้ว +26

    Saranya is a gem🌹❤️ and krisharya is a little angel

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +1

    අනේ ඇත්තමයි මේ පවුලේ සමගිය දැක්කාම හරිම ආසයි පවුලේ අය එක්කම එකට ඉන්න 🥺❤️

  • @DreamMarketingSL
    @DreamMarketingSL ปีที่แล้ว +61

    අනේ සරන්‍යා මැනික ශෝක්..ගෙදර ගෙන්න හිතෙනවා අනේ❤

  • @oshadimendis7420
    @oshadimendis7420 ปีที่แล้ว +2

    Last part is the best.. mata nam saranyata puduma adare hithenawa.. ummmha... lovely family.. all are down to earth..God bless you all

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +4

    අක්කා video එකක් දානකම් හිටියෙ ..අක්කලා දෙන්නාගෙ විඩියො බැලුවත් එවයෙ නැති එවා ශනු අක්කාගෙ එකෙ නෙ තියෙන්නෙ ....ශනු අක්කට මන් හරිම ආසයයි...❤හරිම ආදරණීය පවුලක්...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 ปีที่แล้ว +1

    ඔයාගේ video මාර ලස්සන යි .presention හරි ලස්සන යි .sweet voice .කමිමැලි නැහැ බලන්න Good luck

  • @nawodagimhani7023
    @nawodagimhani7023 ปีที่แล้ว +77

    පුංචා කියන එකම කියන සාරන්‍යා ❤ so cute 🥰

  • @IsharaHansamali-y2o
    @IsharaHansamali-y2o 5 หลายเดือนก่อน

    අනේ සාරන්‍යායි කිශාර්යයි හරිම හුරතල් මම ආසම ශනුද්‍රි අක්කිගේ කටහඬ තමයි ලස්සනම ❤