ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවගේ පවුලක් කියන්නේ ආශිර්වාදයක් ❤ හැමෝටම මේ පින නෑ 🥺 හැමෝම මාර එකතුයි පවුලට එකතු වෙන අයත් ඒ වගේ ❤ ඒකනම් මාරම බැඳීමක් ❤ අක්කලා නංගී ලාගේ වීඩීයෝ බලන්න ඇබ්බැහි වෙලා ❤ වැඩිපුර ම ආදරේ ශනු අක්කි ට ❤ දින්නා අයියා වාසනාවන්තයි මේ වගේ පවුලක් එයාට ලැබෙන්න ❤
අලුතින් ආපු නිලියෝ දවසක් දෙකක් යාලූ වෙලා හිටපු bf ලා එක්ක බොරුවට රඟන කොට මේ වගේ දෙන්නෙක් දැක්කම හරී ආස හිතෙනවා
ඔයාගේ family එකට එකතු වුන හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි.මොකක්ද මිනිසුන්ට මිලට ගන්න බැරි එක දෙයක් තමයි පවුලක මේ තියෙන ආදරය. එකමුතුකම.අනෙකා වෙනුවෙන් තමන්ගේ කාලය වෙන් කිරිම. ඒක ඔයාගෙ family එකේ හොඳටම තියෙනවා. ❤
ඇත්තමයි ❤️❤️
Attamai 🎉❤ harima aadaraniyayi ❤
ශනු අක්කි.ඔයා නිසා මම දැන් අවුරුදු කීපයක ඉදන් මගෙ උපන්දිනෙ දවසට ඉන්නෙ මාරම සතුටින්❤.මට මේ අගෝස්තුවලට අවුරුදු විස්සක්.මේ අවුරුදු විස්සටම ජීවිතේ මම කවදාවත් චොක්ලට් එකකින්වත් birthday එකට සප්‍රයිස් වෙලා නැ .😊 ඉතිම් මම ඉස්සර උපන්දිනෙ දවසට හුගක් අවුලෙන් හිටියෙ.මොකද මගෙ වයසෙ අනිත් අය සෑහෙන්න සප්‍රයිස් වෙනො. ඔන්න ඊටපස්සෙ ශනූ අක්කිගෙ youtube එකෙන් ජීවිතේ ගොඩක් ලස්සන දේවල් බෙදාගන්න ගත්ත දවසෙ ඉදන් මම ඉන්නෙ සෑහෙන්න සතුටින් .🥺💕 මොකද ඊටපස්සෙ මම පුරුදු වුනා මගෙ birthday එක දවසට අක්කි කලින් දාපු birthday vlogs බලන්න .🥺💕💐 එතකොට මට දැනෙන්නෙ මාව සප්‍රයිස් කරනො වගෙහ්.මම ඔයාට හරි ආදරේ අක්කි.මෙදාපාර මගෙ birthday සප්‍රයිස් එකත් ආයෙ මේ video එකම බලන එක තමයි.❤❤❤❤
advanced birthday wishes darling ❤. have a blessed and wonderful birthday ahead
oyage bd eka dawast kenek deak denakan innepa...oyam deak aragann oyat kamathi deak...eke thiyan sathut pissuwak wage.any way august walat hbd darling
ශනුද්‍රි කියන්නේ පැන්සලෙන් ඇදලා තියෙන සුදු කලු ජීවිතේ ලස්සනට පාට කරලා කල එලි කරන ලස්සන කෙල්ලෙක්...❤
🤍
ඔයල සතුටින් ඉන්න හැමදම....❤❤❤❤ඔන කෙනෙක්ට ඔන දෙයක් කියන්න අරින්න අනෙ.අපෙ ඇගෙ වදින්නැනෙ.
Aniwa defaa neum malak inna thenaka kiri uthuranawa
Yes❤
@@ashadulanjalee1884yes exactly
ලමයි ලොකුවෙනකොට අම්ම තාත්ත පාරට දාන දෙමව්පියන්ට නොසලකන අය අතරෙ මෙවගෙ රත්තරන් ලමයි ඉන්න එකම ඇති ඔයාලට හරියන්න ඔන 😍❤️
අනේ මේවා දකිද්දී මාරම ආසයී. මං ආසම උනේ මෙහෙම ජිවත් වෙන්න. මගේ අම්මා අමාරුවෙන් අපිව උඩට ගෙනල්ලා වැජබෙන්න අවස්ථාව හදලා දුන්නා. දැන් අපි ගොඩක් දුර ඈත, අම්මා තාත්තා ගොඩක් වයසයී. මං ආසම මේ වගේ පවුල් වලට❤🎉.... මං දවසක මගේ දරුවන් මේ වගේ bond එකක් එක්ක හදනවා.... ඔයාලා හරිම වාසනාවන්ත දරුවෝ වගේම ඔයලගේ දෙමාපියන් , ආදර්ණීයයන් ගොඩක් වාසනාවන්තයී..
දන්නවද දෙයක්... ඔය හරි පුදුම කෙල්ලෙක්. ඔයාව දැක්කමත් මගෙ හිත නිවෙනවා. මගනොහැර ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ගොඩාක් ස්තූතියි. ❤❤
මං හෑලී ලියන්න දන්නෙත් නෑ ලියන්නත් බෑ ශනුවෝ මේ යූටියුබ් එක මන් ලගදි හැදුවෙ කලින් හස්බන්ගේ එකෙන් තමා ආවේ.කියන්න තියෙන්නේ ඔයාටවත් අක්කලා දෙන්නටවත් ෆැමිලි එකටවත් මන් කවදාවත්ම බැනලා නැ හිතින්වත් හරිම ආදරෙයි ඔයාලට හැමෝටම සතුටින් ඉන්න ඕනේ හැමදාම
මගේ හස්බ්න්ඩ්ගේ පවුලත් ඔය වගේමයි හැමොගෙම birthday එකක් මිස් කරන්නේ නෑ. හරිම සතුටු දවසක් කරගන්නවා. ඉතිං මමත් මාර ලකී එහෙම පවුලක් ලබන්න. හරිම සතුටින් ඉන්නවා. හැමොම එකමුතුව❤
Mgeth
අක්කි ට කියන්න ඕනි. අක්කී අයියයි මම ආසම කපල් එක. අක්කි අයියා ට සමහර් වෙලාවට ගිෆ්ට් ගන්නව. අක්කිගෙ ව්ලොග්ස් වල තියෙනවා . මමත් මගේ අරයට පුංචී achievements වලදී එහෙම gift දෙනවා. අක්කිගෙන් ජිවිතයට ගොඩක් දේවල් ලැබුනා. හරිම සතුටින් අපි දෙන්නත්. ඒ වගේම මගේ පවුලේ හැමෝම එක්කත් හරිම සතුටින් ඉන්නවා . අක්කි ට පින් හැමදෙමටම
❤
මට අක්කිගේ අනිත් vlogs වලට වඩා මේ vlog එක මට දැනුනා.හරිම ආදරනීය නිස්කලංක හැගීමක්.තමන්ගේ පවුල ආදරය කරන කෙනා ඔක්කෝම සතුටින් තමන් ගාව ඉන්නා නම් එක තමයි මටනම් මගේ ලෝකේ❤අක්කි ඔයානම් භාවනාවක්🥺
Ane aththa. Matat ehemaii 🥺❤️
ඔයාලා දෙන්නගේ wedding එක බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ ශනූ ..❤❤❤ ආදරෙයි මුලු පවුලටම ❤❤
අනේ සාරන්‍යා බැලූන් ඉල්ලලා කරදර කරේ නෑ..පාර්ටි එකෙන් පස්සෙ දෙන්නම් කිව්ව ගමන් තේරුම් ගත්තා ❤️❤️❤️
ඔයාගෙ Vlogs හැමදාම බැලුවත් commentදාන්නෙ නෑ ඒත් ඔයා කවදාමහරි හොඳ wife කෙනෙක් වෙයි.ඒ වගේම සාරන්‍යා බබාටයි නන්නා දෙන්නට දෙන ආදරේ පුංචි කෙනෙක්ටත් වඩා හොඳ අම්මා කෙනෙක් වගේ ඔයා ඇත්තටම අම්මා කෙනෙක් උන දවසට ඒ ලැබෙන දරුවත් වාසනාවන්ත වෙයි ඒ තරමට ඔයා හොද අම්මා කෙනෙක් වෙයි.ඔයාගෙ ආදරණීය බවට අද comment නොකරම බැරි උනා ඔය වගේ හැමදාම සතුටින් පවුලක් විදිහට ඉන්න ආදරෙයි 😍😘
ශනූ කියන්නෙ...ආදරණීය දුවෙක්..සහෝදරියක්...ආදරවන්තියෙක්පුන්චියෙක්...යෙහිලියක්..එයා හරිම ලස්සන ගෑනු ලමයෙක්..මමත් ඔයා වගෙ සමහර පොඩි පොඩි මගෙ දේවල් මන්ම කරගන්නවා..ඔයා දිහා බලලම..ඔයාලෙ හැම වීඩියො එකක්ම බලනවා ❤❤❤❤ හරිම ලස්සනයි ❤🎉 හැමදාම සතුටින් ඉන්න...HAPPY BIRTHDAY DINESH AIYA ❤❤🎉🎉
ඔයලා කට්ටියම පවුල පිටින් ගිය ආත්මයේ ලොකු පිනක් කරලා අක්කි. ගොඩක් සතුටින් ඉන්න 😍 අනේ අපේ රටෙ ඉන්න හැමොටම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ🙏
ඇත්තමයි මගේ ප්‍රාර්තනයත් ඒකයි
අනික මිනිස්සු එහෙම comments දන්නේ ඉරිසියාවට ඔයා ඕවා හිතන්න එපා අක්කේ. කවද හරි ඔයාව හම්බ වෙලා කතා කරන්න ගොඩක් ආසයි මන් ❤
ජීවිතේ ට දැකලාවත් නැති ඔයාට මෙච්චර ආදරයක් අපේ හිත් වල තියෙන්නෙ ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම අපි මොනා හරි වටින දෙයක් ජීවිතේට දාගන්නවා ❤
හරියට හරි මගේ දුවේ ඔයා සිතු ලෙසේ අංක එක අපේ පවුල අපේ ආදරණීයන්ම පමණයි යහපත්ඔයාගේ බුද්ධ්මත් තීරණ අනගතේ ජයගන්නා වින්විධව දක්නා කැඩපතක් සේම පැහැදිලි ඒකාන්තයි ඔයා සාර්ථකයි වාසනාවන්තයි ඔයාව ලබනා ඔයාගේ අතගන්නා ඒ පුතත් හරිමවාසනාවන්තයි ...ඔයාට ඇත්තටමවාසනාවන්ත ආදරණීය දිප්තිමත්පවුලක් ලැබිලා තිබෙනා...එය සදා රැකගෙන ඔබලා සියලු දෙනාටමනිදුක් නිරෝගීවේවා.......බුදුසරණයි ....
Video එකක්වත් skip නොකර බලන තවත් ආසම youtube chanel එකක් 😫🖤
Aththmmi❤
අනිවාර්යයෙන්ම ❤
Nice video ❤❤❤❤ lovely family 🎉
Mth 👀🤍
අක්කේ දැකලා, කතා කරලා නැති උනාට ඔයා ගොඩක් හොද කෙනෙක්. ගොඩක් මිනිස්සු හැමදේම බලන්නේ වැරදි ඇහැකින් ඒ උනත් ඔයා සැලෙන්නේ නැතුව ඉන්නවා. ඔයාගේ ඉදිරි වැඩ වලට සුබ පතනවා.
අයියලා දෙන්නා මල්ලිට තියෙන ආදරේ කේක් කවපු තැනදි හරි ලස්සනට පේනවා
අක්කා ගෙවනවා වගේ ජීවිතයක් අනේ මටත් කවදමහරි ලැබෙනවනං ❤😻
ජිවීතේ සතුටින් ඉන්න එක තරම් වෙන දෙයක් කොහෙද තියෙන්නේ...හරිම ආදරණීය පවුලක්....හැම කෙනෙක්ටම අනේ මටත් මෙහෙම පවුලක් හිටියන්ම් කියලා හිතෙනවා ❤❤
දන්නවද ශනු නංගි මම අවු 38 ක බබාලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් .....ඔයාගේ වීඩියෝස් බලල මං ජීවිතේ කවදාවත් නොවිදපු දේවල් විදින්න පටන් ගත්ත.......ඇත්තටම කිව්වොත් මං මාවම වෙනස් කරගත්තා.....මට දරුවො හිටියත් මට ඔයාගෙ වයසට ඇවිත් හිතන්න පුලුවන් උනා.....ඉතින් ඔයා ඔයාගේ පවුලට දෙන මේ ආදරේට මං පුදුම ආසයි......ඇත්තටම අපේ ජීවිතේ පලවෙනි තැන අපි පවුලට දෙන්න ඕන.......ඒක ඔයාලා තුන්දෙනා ලස්සනට කරනවා......මගෙ දෝනි දෙක වසර ඉන්නෙ......මං එයාට ඔයාගෙ වීඩියෝස් පෙන්නනවා.....ඉතින් එයා හැම තිස්සෙම කියන්නේ කවදාහරි එයා ශනු නැන්දි වගේ වෙනවා කියලා.......ඉතින් ශනු මැනික ඔයාව මේ ලෝකෙ ඕනම කෙල්ලෙක්ට පෙන්නලා ආදර්ශයට ගන්න කියන්න පුලුවන් තරම් හරිම මෝටිවේට් කෙල්ලෙක්.....ඔයාට ගොඩක් පින් සුදු මැනික අපේ ජීවිත වෙනස් කලාට.....තමන්ව සතුටින් තියන හැටි කියලා දුන්නට......දවසක ඔයාව මුණ ගැහිලා කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ මං......මගෙ හුස්ම යන්න කලින් මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් උනොත් මට ඒ ඇති නංගියෝ.......මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ........❤️💐😘😘😘😘😘😘😘😘😘 ඔයත් දැන් මට මගෙ පවුලෙම කෙනෙක් වගේ......ඒ තරම් හිත සතුටුයි ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම.......හැමදාම සතුටින් ඉන්න දිනේශ් මල්ලි එක්ක......එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කිව්වා කියන්න......එයා තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ප්‍රේමවන්තයා කිව්වා කියලත් කියන්න......ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤ 💐❤️🙏🙏🙏🙏
❤❤❤❤
කොහොමත් අක්කි පලදාව වැඩිනම් එතනට තමා මිනිස්සු ගල් ගහන්නෙ.....ඒක වෙනම motivate එකක්.... අක්කි හරිම strong girl කෙනෙක් මාත් අක්කිට හරිම ආදරෙයි....❤❤❤❤❤❤
ශනු ඔයා නම් චුට් මැජික් girl කෙනෙක් අනේ.. මන් අද ගොඩක් දුකෙන් ඉදපු දවසක් එත් ඔයාගෙ vlog එක බැලුවට පස්සෙ හිතට සැහැල්ලුවක් දැනුනා.. 🥰 ඔයා කාගෙවත් coments ගැන හිතන්න එපා අනේ.. ඔයා perfect girl කෙනෙක් එකයි මිනිස්සුන්ට බලන් ඉන්න බැරි...ඉතින් ශනූ මැනික හැමදාම වගෙ අදත් කියනවා ඔයාව කවදා හරි ඇස් දෙකට දැකලා කතා කරන්න ආසයි..🥰 Dinnai family ekai ekka sathutin ina labena one hamadama...🥰😘❤️🌼❤️
ඔයාලගෙ සතුටින් පිරුනු පවුල ඇතුලේ අපිත් ජීවත් වෙනවා වගේ දැනෙනවා...❤මාරම සතුටක් දැනෙන්නෙ ලගම අය වගෙ❤
මං හිතන්නෙ අපි ලග මුකුත් ම නැත්නම් අපි අනුන්ගෙ වැරදි දැකක විතරයි සතුටු වෙන්නෙ.අනිත් අයගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් හරි ලකී මින්ස්සුන්ට.❤ සතුට අරන් ආයෙත් එන්න..ලස්සනයි නංගී❤
අක්කි අක්කිගේ vlogs ඔක්කොම මන් බලනවා. ඒත් මේක මගේ first time එකක් දාන්න හිතපු. ඇත්තටම මම ඔය දෙන්නටම ගොඩාක්ම කැමති ඔයාලා ඔයාලගේ relationship එක ඕනවට වඩා expose කරන්නේ නැතුව ඒක තියාගන්න එකට. මොකද ආදරේ වගේ දෙයක් ලෝකෙට පේන්න කරනවට වඩා ලස්සනයි ඒකට පවුද්ගලිකත්වයක් තියාගන්න එක. සමාජෙට පේන්න සමාජෙට විහිලුවක් නොවෙන්න මෙහෙම ආදරේ කරන එක ඇත්තටම ලස්සනයි. අක්කි මේක මම කිව්වේ මම ගොඩක් දැකල තියනවා දින්නට ගොඩක් බැනලා දාල තියනව ඔය දෙන්නගෙ සම්බන්දෙ ගැන කියන්නේ නෑ ශනූ රැවටිලා අරේකයි මේකයී. ඇත්තටම මිනිස්සුන්ට පුදුම දේවල් හිතන්නේ. අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ අක්කි ඒත් අපි සතුටින් ඉමු. So I really like you both pretty girl and your boy. Love you so much.
ඔයාලගෙ family bond එකට තමයි මන් ආසම.😍 එහෙම තමන්ට නැති අය තමයි අර කිව්ව වගේ gossip හදන්නෙ. දිනේෂ් හරිම lucky . We love to see you together 💝💝
හැමදේම ලස්සනට පාට කරන හරි ලස්සන ගෑනු ලමයෙක් එයා, ඇත්තටම අක්කි මම මගේ ජීවීතේ දුකක් ආවොත් මුලින්ම කරන්නෙ ඔයාගේ vedios බලන එක. මොකද ඔයා ජීවීතේ හරිම සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක් ❤🎉 happy birth day aiya 🎉
සමහර දේවල් දකිද්දි අනේ මටත් එහෙම තිබ්බානම් කියලා හිතෙන.. ඒත් මෙහෙම මිනිස්සු සතුටින් ඉන්න එකම කොච්චර හොද දෙයක්ද කියලා හිතලා සතුටු වෙන වාර තියෙනවා.. සතුට කියන දේ උතුරන්න ලැබෙන්න ඕනේ ශනූ ඔයාට හැමදාම මේ විදිහටම.. ඔයා හරිම හොද කෙනෙක්.. 💐❤️
අනේ දුව ඔයා වැරදි විදිහට දකින අයගේ කමෙන්ට්ස් video වල කියන්නවත් එපා..අපිට එවා අදාලම නෑ..අනේ හරිම ආසයි දුව ඔයාලගේ family එක ඇක්කම .ඔය සහෝදර කම හැමදාම තියා ගන්න දෙමාපියන් ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑඅපි හරිසතුටක් ලබනවා ඔයාලා තුන්දෙනාගෙම videos බලලා.අපි වගේ හොද කමෙන්ට්ස් දාන අය ගැන විතරක් කතා කරන්නකෝ අනේ❤😂
අනේ අයියෝ .. ඒ comment ගැන හිතන්න එපා .. බලන්නකෝ අක්කගේ මොන video එකක් බැලුවත් ඉවර වෙනකන්ම මූණේ හිනාව නැති වෙන් නෑ ❤️❤️ ආදරෙයි ඔක්කොටම .. කවද හරි ඇත්තට හම්බ වුනොත් නම් පිස්සු හැදෙයි අප්පා 😩😩❤️❤️❤️❤️
Dear ශනූ....මං ඔයාගේ හැම vlog එකක්ම ආසාවෙන් බලන අක්කි කෙනෙක්....මං vlogs බලන්නේ ඔයාලගේ තියෙන positive thinkin වලට ගොඩක්ම කැමති හන්දා ....ඒ වගේම ඔයා වගේමයි මාත්...පුලුවන් හැම වෙලේම මගේ ගෙදර අයව සතුටින් තියන්න හැම විදිහකින්ම try කරන කෙනෙක් ...❤ ඔයා හැමදාම vlogs දැම්මත් මාර ආසාවෙන් බලනවා මං......හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි❤️😘❤️
12:19 hi අක්කි... ඔයාගෙ එ සිතුවිල්ලට මම එකඟ යි.. තමන්ගේ පවුල ඇතුලේ තමන් kawuda කියලා දන්නවා නම්... අනිත් අයගේ විනිශ්චය අදාළ ම නැ... මොකද අපිට හැමෝගෙම කැමැත්ත අනුව ජීවත් වෙන්න බැ... අපි අපිමයි.. ❤
පැටව් දෙන්නා තමයි හොඳටම කලේ..🥰😘
සමාජෙට බම්බු ගහන්න කියලා ලස්සනට ජිවිතේ විදින මං ආසම නිලියක්....
ඔයා ආදරණීය හොඳ දරුවෙක් ...මමත් අසාවෙන් බලනවා ඔයාගෙ vlogs . කවුරුවත් කියන කතා ගනන් ගන්න එපා. ජීවිතේ විදින්න ...සතුටින් ..සැහැල්ලුවෙන් ..තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
ඔහොම දකිද්දි ගොඩක් ආස හිතෙනවා සතුටු හිතනවා.ඔයා කියන දේ හරි අපි හැම මොහොතෙම සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන.ඔයාගේ වයසට ඔයා superb❤❤❤❤
ආසම මැනික බබියො ගගා මිනිස්සු ඉස්සරහා විහිලුවක් නොවෙන එක❤❤ private life එක තමන්ට තියාගන්න තරම් බුද්දියක් තියෙනව
Eka attta
Eka nam eththa....
ඔව් අනේ නාකි නැලවෙද්දි අප්පිරියයි
ඒක නම් ඇත්තමයි
Aniwarenma......... Shanu mara perfect....... Gift eka dilawath hug kare na....... Athtama adarshmath
අක්කිව මම දැකල නැති වුනත්, අක්කිත් එක්ක කතා කරලා නැතිව වුනත් අක්කි my favorite.. ❤️❤️❤️
ඇයි අනේ ඒ මෝඩ comment ගැන හිතන්නෙ...ඔයාව දකින්නෙවත් නැතුව,, ලගම කෙනෙක්ට වගේ ඔයාට මෙච්චර ආදරේ කරන මං වගේ අය පේන්නැද්ද අලේ....🥺❤️❤️❤️❤️
Anee❤
Eeeka nm aththa😘 api kochchara adareda akkatai akkage familly ekatai❤️
@@ShanudriePriyasadtv කලා ලෝකෙ මම ආසම family එක ඇත්තටම ජීවිතේ විදින මිනිස්සු ඔයාලට ආදරෙයි ජීවිතේ විදවන මිනිස්සු තමයි ඊරිසියාවට පද හදන්නෙ…..ඵල ඇති ගහටයි ගල් ගහන්නෙ……
😍❤️
Good luck besti
Happy Birthday Dinesh aiya🎉. අනේ මන් හරි ආසයි ශනු අක්කිගේ life style එකට..🥺ජීවත් වෙන්න ආසම විදිහක් .අක්කි වගේම අක්කිගේ පවුලේ අය ඒ හැමොමත් හරිම ශෝක් ..🥺❤ හැමදාම සතුටින් ඉන්න..❤
ප්‍රියසාද් family එකම ඉන්න videos බලන්න තමා ආසම 😇❤️
අනේ අක්කි මිනිස්සුන්ට ඕනෙ දෙයක් කියන්න කියලා අක්කි අක්කිගෙ ගමන යන්න ...මිනිස්සු කියන නමේ තේරුමවත් දන්නෙ නැති අය තමයි ඒහෙම කියන්නේ.මම නම් ඔයාට ගොඩාක් ආදරෙයි ශනූ අක්කි ❤...මන් ඔයාගෙ vlogs බලනකොට හැමදාම හිතනව ඔයා කොච්චර හොද කෙනෙක් වෙන්න ඇතිද කියලා ❤...ඔයාලගෙ family එකත් මාරම ශෝයි ....වෙලාවකට මටත් හිතෙනව ඔයාල්ගෙ පාටි එකක්ට ඇවිත් බලන්න ...ඒ තරම් හරිම joly ඔයාලා...ඒ වගේම ඔයා හරිම ආදර්නීය පෙම්වතියක්❤ දිනේෂ් අයියත් එහෙමයි❤...අනේ එයා බබාල දෙන්නට කොච්චර ආදරෙයි ද...එයගෙ බබලාට වගේ එයා ආදරේ කරන්නේ කියලා හිතෙනව මේව බලද්දී ❤...එයා ඉන්න හැම එකේම එයා ඉන්නේ අක්කි එක්ක ඉන්නවටත් වඩා බබාල එක්ක....😘දවසක අක්කිත් අම්මි කෙනෙක් වෙලා බබාල හම්බුනාම කොච්චර ආදර්නීය තාත්තා කෙන්ක් වෙයිද කියලා මේව දැක්කම් හිතෙනව❤😊..ඉතිම් shanu අක්කි lv u angeL 🧚 ❤
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ ශනු මේ Volg එක බලන්න .ඔයාලගෙ family volg නම් මාරම ලස්සනයි අනේ....ඒ වගේම ඔයාල විදින සතුට බලන්න මාරම ආසයි අනේ.මේ ලෝකේ හැම ගෙදර කම මෙහෙම සතුටක් තියේනම් මේ ලොකේ කොයිතරම් ලස්සනද නේද ....මම නම් ප්‍රාර්ථනා කරන්නේ තව තවත් වැඩි වැඩියෙන් මේ සතුට ඔයාලගෙ ජීවිතේ ට ලගා වෙන්න කියලා ...ඒ වගේම ඇත්තටම ඔයාගෙයි D ගෙයි ලස්සන volg බලන්න ආසයි...කොහොම උනත්ඔයාල දෙන්නට වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.....ආදරෙයි හැමදාම ....❤❤❤❤❤
❤❤
What is this place
ඔයාගේ වීඩියෝ වලට නම් මං ගොඩක් කැමතී අක්කී... ඔයටත් ගොඩක් ආදරෙයි....❤ කවුරු මොනා කිව්වත් සතුටෙන් ඉන්න.❤ ජීවිතේ හැම අවස්තාවකම ලග ඉන්න ආදරණීය පවුලක් ඔයාට ලැබිලා තියෙන්නේ ඔයා ගොඩක් ලකී...😍
ඔයාලා දෙන්නාගේ ආදරේ ඔයාලා දෙන්නානේ දන්නෙ...එ නිසා එ ගැන වැඩිය හිතන්න එපා❤️ මම නම් ඔයාගේ හැම video එකක්ම බලනවා...❤️❤️ aiyaya Happy Birthday..
හරිම සතුටුයි ඔයාලගේ පවුලේ එකමුතුව ගැන එහෙම තමයි ඉන්න ඕන. අනිත් අයට ඊර්ෂ්‍යාව කරන කුහක මිනිසුන් ඉන්නව ඔයාල නම් නියමයි හරිම කැමතියි ඔයාලගේ එකමුතු කමට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ආදරෙයි සේරටම අක්කල දෙන්නගේ දුවල දෙන්න නිමයි ආදරෙයි දෙන්නටම ❤❤❤
You tube එකේ ආසාවෙන් ම බලන වීඩියෝ තමයි 3sisters ලගෙ වීඩියෝ ..skip නොකර බලනවා family vedeo..තුන් දෙනාම දානකල් බලන් ඉන්නෙ ඈන්ගල් තුනෙන්ම බලන්න ..ඒ තරම් ආස හිතෙනවා කට්ටියම ලස්සන ට හිනා වෙලා සතුටින් ඉන්න වා බලන්න ..හැමදාම හැමෝට ම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ❤❤
Thank you ❤
@@ShanudriePriyasadtv දුවට අවුරුදු 12යි..එයාට බලන්න දෙන්නෙ ඔයාගෙයි අක්කලා දෙන්නගෙ වීඩියෝ විතර යි.ඔයාගෙ වීඩියෝ නම් ජීවිතේ ට මාර මෝටිවේශන්.එයාට ඒවා බලන්න දෙන්නෙ.ඔයාගෙ life එක දැකලා එයාට ත් ඒ විදියට එයාගෙ life එක ගෙවන්න ආසා හිතෙන්න.දැං ම ඉදලා ..❤️
ඔයාගේ ගමන් ඔයා යන්න ශනූ, කවුරුවත් කියන ඒවා ගැන හිතන්න එපා.ලස්සනට ජීවිතේ විඳින අයට මිනිස්සු ඉරිසියයි.මම නම් ඇත්තටම ඔයාලා සතුටින් ඉන්න ඒවා මට ආරෝපණය කරගෙන හරිම සතුටින් ඒ මොහොත විඳිනවා.ඔයාලා ඔක්කොටොම ගොඩක් ආදරෙයි
13:25 Oooh🥺.. she is like "these are my kids"💗
ජිවිතේ තෑග්ගක්...පුංචි පුංචි සැමරුම් හරිම ආදරණීයව මතක පොතට එකතු කරමින් ඔයා ජිවත් වෙන විදිය හරිම ශෝක් ශනූ...දවසක සතුටක් ලැබුනත් නොලැබුනත් ඒ මතකම ඇති සතුටට හේතුවක් වෙන්න..මේ තරම්ම ආදරණීය පවුලක් ලැබීමම මොන තරම් නම් වාසනාවක්ද...♥️
Anehhhhh Soooo Cute❤️✨ අක්කාගේ ආදරේ හරී ලස්සනයි.......✨🎂Happy Birthday Akkageee D ට...❤️❤️
ඔයාලාගේ මේ එකමුතු කම හරිම අගය කරනවා. හැමෝටම ලොකු ආදර්ශයක්. හරිම සතුටින් හැමදාම ලස්සන ට ඉන්න ලැබේවා. ආදරෙයි හැමෝටම. ❤️❤️❤️
අක්කිට අයියා දුන්න වොච් එක මේද ඔය හරිම ශෝයී අක්ක්‍ර් ❤
Shaaa ekath mathakai❤
@@ShanudriePriyasadtv OW මැනිකෝ ♥️.ඇත්තටම මන් ඔයාට ඉස්සර ආස නැ එත් දැන් මගේ ජීවිතේ ලොකු වෙනස් වීමක් අක්කි ඔයා ඔය දෙම්න එකට ඉන්න එවා බලම්න මන් හරි ආසයි මන් මගෙ යාකුවොන්ටත් කියුවා ඔයාහෙ VLOG බලන්න එතකොට අපි Motivate වෙනවා කියලා ආදරෙයි ගොඩාරියල් ඔයාලගෙ පවුලටම.පවුල තමා වැදගත් ම දේ 🥺♥️
තාරා වෙන්න එම න්ෂ් ඔන්න ඉස්සර ආස නැ කියුවටහොදේ 😒.දැන් වැඩුපුරම ආදරෙ ඔයාටනෙ මන් ඊයෙ soloත් ගියා හොදේ❤
හැමදාම වගේ අදත් කියන්නෙ ඔයාට මන් මහ හුගක් ආදරෙයි .මන් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා ශනූ .ඇත්තමයි.❤
හිතට දුකක් ආවම මේ වීඩියො බලනකොට දුක නැතිවෙනවා ❤❤
ඇත්තටම ගොඩක් මිනිස්සු ශනූගෙ පවුලෙ අයට බැනල දාලා තියෙනවා මං දකිනවා. ඒවා දකිද්දි මට නම් ඇත්තටම ගොඩක් දුකයි. මොකද මං නම් හරිම ආදරෙයි මේ පවුලෙ අයට.සමහර මිනිස්සු බලන් ඉන්නෙ ඇදුමක හරි අඩුපාඩුවක් දකින්න. එහෙම නැති පිරිසක කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම කොච්චර මිනිස්සු බැන්නත් ශනූ,දිනක්ශි අක්කා,ශේශාද්‍රි අක්කා ලස්සන ගමනක් යනවා.එයාලා ලස්සනට ජීවිතේ විදිනවා.ඇත්තටම තවත් ඔයාලගෙ ජීවිත සාර්තක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤
වෙනදා වගේම ආසම ව්ලොග් එක බැලුවා ඉතින්.. ශනූ දින්නා හරිම ආදරණීයයි දෙන්නම නිවුනු දෙන්නෙක් බොරු ආටෝප නෑ හරිම සරලයි හැමදේම.. ශනූ කියපු දේ හරි ගොඩාක් ගොසිප් වලට රැවටෙන මිනිස්සු ඉන්නවා.. අපි ඔයාගෙ යූටියුබ් ෆැමිලි එක විදියට හරියටම දන්නවා ඔයාලා කොහොම අයද වෙන්නෙ මොකද්ද කියලා.. ඉතින් එහෙම ගොසිප් දැක්කම ඔයාගෙ ෆෑන් කෙනෙක් විදියට මමනම් ඒවට උත්තරයක් දෙනවා කමෙන්ට් එකකින්.. ආදරෙයි ❤️😍
ශනූගෙ විඩියෝස් බල බල ඉද්දී ටිකකින් තමන් ඉන්න mood එක පොඩ්ඩක් හිතන්නකො. දත් 32ම එලියෙ 😅 😘😘
අනේ මේ ආදරණීය පව්ලෙ සතුට සැනසීම සදා පවතීවා ❤️ඔයාගෙ ආදර පෙම්වතාට සුබ උපන්දිනයක් ✨🎀
ඔයා ආඩම්බර වෙන්න ඕන මේ වගේ කමේනට් එන එක ගැන. මොකද මේ කාලේ ඔයා වගේ කෙල්ලෙක් හොයා ගන්න ගොඩක් අමාරුයි.. ❤️ඔයා ඔයාගේ පවුලට ගොඩක් ආදරේ කරනවා.. එක වගේම ඔයාගේ පවුලේ අය පින් කරලා ඇති ඔයාගේ ඔය ආදරේ ලබා ගන්න.. මටත් අයියා කෙනෙක් හිටියා.. එයාගේ ඇගෙන් රුදිර සෛල නිපදවෙන්නේ නැතිව Jenaral hospit එකේ මාස 03ක් හිටියා.. 2023.12.08 එයා නැති වුන.. දැන් පවුලේ මං විතරයි.. 🥹ඔයා දාන වීඩියෝ දැක්කම මට ඇඩෙනවා.. මොකද මට එ වගේ fun එකක් ගන්න කවුරුත් නැති නිසා...බුදුසරණයි ඔයාට....❤තවත් මේ වගේ වීඩියෝ දාන්න ඔයාට නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා.. ❤️🥰
ජීවිතේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න උත්සහ කරන එක කොච්චර නම් වටින දෙයක්ද.... මොකද මේ ගතවන තත්පරය ආයේ කවදාවත්ම අපට ලැබෙන්නේ නැහැනේ. ❤❤❤❤
Ow❤
අනේ අක්කියෝ ඔයා ඔවා ගනන් ගන්න එපා.ඔයා ඇත්තටම ගොඩාක් නිහතමානී මොකද ගොඩාක් කපල් vlogs කරන අය මැනික රත්තරන් කියාගෙන මැරෙනවා රග රග.ඒ අතින් ඔයාලා දෙන්නා ගොඩාක් නිහතමානී.ඒ වගේ අයගේ ආදරේ ගොඩාක් අවන්කයි.රටට පෙන්න මැනික රත්තරන් කියාගෙන බදාගෙන දගලන උනට වඩා.ඔයාලා දෙන්නට සුභ පතනවා අක්කේ.
ඔයා හොද දියනියක්..කවුරු මොනවා කිවත් මම නමි පිලිගන්නේ නැ...ඊර්ෂ්‍යාවට කියන කතා ගොඩක් ....❤❤❤❤මම ඔයාට ගොඩක් ආදරෙයි
අක්කේ ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාගේ vlogs බැලුවම mind එක relax වෙනවා .💖💗💖💗
අපේ ජිවිතයටත් මාරම motivate. Shanu you are the good personality girl , lover , women .......❤
ඇත්තටම මෙහෙම එකමුතුකමින් පවුලක් තවත් ඉන්නවා කියලා දකිද්දි මාරම සතුටුයි ❤❤❤.ඒ ගතිගුණ ඔක්කොම පැංචියෝ දෙන්නටම දීලා තියෙන්නෙ ඔක්කොම එකතු වෙලා ❤❤❤❤
මං ආසම දේ තමයි ප්‍රියසාද් family එකේ videos බලන්න අක්කිලා තුන්දෙනාගෙම ඒවා හැමෝම ඉන්න නිසා ඒවා බලන අපිට සතුටුයි... ශනූ අක්කී හරිම ශෝයී❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා.. තමන්ගේ පවුලේ අයත් එක්ක මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න එක තරම් වටින දෙයක් තවත් නෑ..හරිම ආදරණීයයි..ඔයාගේ vlogs බලන්න මං හරිම ආසයි අනේ.. ආදරෙයි ශනූ❤🫂🥰😘
ඒ ගවුමට ලස්සනයි ශනූ ගොඩක්...🥰🥰🥰🤍💚
ඔයාලාගෙ family එක මුලු ලෝකෙටම ආදර්ශයක් ……..මම නම් හරිම කැමතියි ඔය සමගියට ආදරයට එකමුතුකමට ❤ ඔයාලාව විශ්වය ආරක්ෂා කරනවා . God bless your family 😇
සුබ උපන් දිනයක් වේවා දිනේෂ් අයියා ට 🌸❤️....ඒ වගේම තමා ශනූ අක්කා මගේ ෆේවරිට් .. කවදහරි දකින්න ආසාවෙන් ඉන්නවා. ඔයා වීඩියෝ ගන්න විදිය වොල්ග්ස් බලන අයට ආසා හිතෙන විදියට ආකර්ෂණීය විදියට මන් හරිම ආසයි. අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ හැමදේම සාර්ථක වේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .සුබ වේවා........🖤💆 මගේ නම සශ්මි ..මන් ආදරේ කරන කෙනාගේ නම දිනූශ.. අක්කා ශනූද්‍රි..අක්කා ආදරේ කරන කෙනාගේ නම දිනේෂ් ....🌸
😂
❤️
දින්නට පිනට ලැබුන ෆැමිලි එකක් හරිම ආදරණීයයි ඔයාලා හැමෝම❤ ඔය වගේම ආදරෙන් ඉන්න හිතන පතන හැමදේම සර්ථක වෙන්න ඕනා ශනූ & දින්නා. ඒ වගේම සුභම සුභ උපන්දිනයක් දින්නා❤ සතුටින් පරිස්සමින් ඉන්න 🥰😊
ඊලඟට අපේ චුටි නන්නා පැටියා එක්ක spend The Day Vlog එකක් ඕනෙ 🥺💗 ඔයාගෙ Car එකේම යන ගමන් 😫💞
13:24 අනේ පුංචගේ ආදරේ 🥺💗 ආසම ශනූ අක්කිගේ හිනාවට හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්නකෝ 🥺
චූටි බබාලා දෙන්නගේ සතුට..❤Happy birthday aiya..❤
ශනු ඔයා සොයි අනෙ ❤ අාදරනිය ලස්සනම ලස්සල පවුලක් හැමදම අාදරෙ කරන පවුලක් මම බුදුසරණයි❤🎉🎂❤ බාබාලා දෙන්නාටම අාදරෙයි❤❤
ඔයාල තුන් දෙනාගෙම vlogs හරිම ආසාවෙන් බලන්නෙ ...ඔයාලා හැමෝටම මීටත් වඩා සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ ...ආදරෙයි හැමෝටම ♥️♥️♥️
ඇත්තටම හරිම ආසාවෙන් අක්කේ මම ඔයාගෙ වීඩියෝ බලන්නේ හිතට පුදුම සතුටක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ බලද්දී දවසක ඔයාව ඇත්තටම හම්බෙන්න පුළුවන් උනා නම්....🥺 ආදරෙයි හැමදාමත්....❤️
අනේ ශනූ බබාලා එක්ක ඉන්නකොට මට මතක් වෙන්නෙම මගේ sis ව එයයි මගෙ බබයිත් ඔය වගේමයි පුංචා is the best 🥰❤️
අක්කිගේ vedio වල මේක මගේ පලවෙනි comment එක, හැබැයි මම හැම vedio එකක්ම බලලා තියෙනවා, නමුත් මේක නොකියම බෑ,මගේ පාලුව ,තනිකම, මහන්සියට මම බලන්නේ අක්කිගේ vedio මෙච්චර කාලෙකට මම බලපු vedio වලින් අක්කිගේ vedio කියන්නේ ඒක මාරයි, ඒක හරිම වෙනස් සුවිශේෂී ඇත්තටම, දැන් නම් අක්කිගේ vedio වලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ, හරිම ආදරණීය පවුලක් අක්කිට තියෙන්නේ හැමදාමත් ඔය ඉන්නවා වගේම ආදරණීයව සතුටින් ඔයලා හැමෝටම ඉන්න ලබෙන්න කියලා දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා මන්,ඒ වගේම කවදමහරි දවසක අක්කිව දකින්න හම්බෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.❤❤❤
අක්කා නිස මං මගෙ ජිවිතේ වෙනස් කර ගත්ත තැන් ගොඩක් තියෙනවා ❤❤ ආදරෙයි අක්කේ බුදු සරනයි ❤පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්.ඔයා සතුටින් නම් අපි ට එ vlogs බලලා හරි පොඩි වෙලවකට සතුටින් ඉන්න පුලුවන් ❤
ඔයා සසරේ ගොඩක් පින් කරල තියනව ශනු.❤ඒක නිසා ඔය වගේ සැප ජීවිතයක් ඔයාට ලැබිලා තියෙන්නේ. සතුටින් ඉන්න හැමදාමත්. ❤මම ප්‍රාර්ථනා කරනවා.❤
අම්බෝ දලා😊❤.happy birthday aiyh ❤
කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා අක්කි ❤❤ අක්කි හරිම දක්ෂ, අවංක, ලස්සන ,හුරුබුවොටි ගෑණු ළමයෙක් ❤❤
ජීවිතේ තියෙන්නෙ විඳින්න. විඳවන අයට තමයි දරා ගන්න අමාරු .......... be happy always ❤
හරිම සතුටුයි අනේ එහෙම පවුලේ අය ඉන්නවා දැක්කාම❤ මට දැනිච්ච මගේ හදවතින්මයි කිව්වේ අක්කියෝ 😍
එකම vlog එක දෙවිදියකට 😁channel දෙකකින් 🫶ආදරෙයි god bless you akki❤
වාසනාවන්ත පවුලක් මේ වගේ පව්ලක් ආශීර්වාදයක් හැමෝම සතුටින් සමගියෙන් ඉන්නවා දැක්කම මාර සතුටක් දැනේනේ හැමෝටම බුදුසරණයි ❤️🙏❤
Happy Birthday Mr. D❤️🥰අක්කිගේ vlogs බලන්න මම මාරම ආසයි🤩💗Chungs & Nanna😘😘😘😘
අක්කී fb eke දාපූ video එකකට මන් reply කරල කවුද girl කෙනෙක් මගෙ comment එකට දාලා තිබ්බා ගොන්නු කියල මන්නම් දකින්නෙ ගෑනු අය ගෑනු ලමයිටම තමයි ඊරිසියාව අනේ මන්ද අක්කී ඔය දේවල් ගනන් ගන්න එපා එහෙම කියන අයගෙ ජීවිත තමයි ඒ විදිහට තියෙන්නේ .... අක්කි අපෙ ගෙවල් ලග වුනත් මන් කවදාවත් දැකල නැහැ අක්කිව දකින්න ආසයි ❤❤ කවදාවත් දැකල නැති වුනාට මන් අක්කිට මාර ආසයි ආදරෙයි ❤❤❤❤
ශනු මම හැමදාම බලනවා ඔයාලගේ වීඩියෝ කමෙන්ට් එකක් දැම්මේ නැති උනාට,birthday boy ටත් සුභ පතනවා ඔය දෙන්නටත් සුභ පතනවා
මං හැමදාම ඔයාගේ වීඩියෝ බැලුවට comment කරලා නම් නැහැ හැබයි අද හතුනා පවුල තමා අංක එක මාත් එහෙමයි ඔයාට වගේම ලස්සන අක්කියෙක් නංගියෙක් මටත් ඉන්නවා අපි තුන් දෙනාත් පුලුවන් උපරිමයෙන් අපේ ගෙදර අයව සතුටින් තියනවා මෑත කාලේ මන් ආසම කපල් එක ඔය දෙන්නා ඔයාට මං කොහොමත් කැමතියි ඒ දවස් වල ඉදන් දින්නට කැමති වුනේ ඔයා නිසා ඔය දෙන්නා හොද ගැලපීමක් දුර ගමනක් යන්න පුලුවන් මං wish කරනවා ඔය කෙන්නටම ඒ වගේම wish you very happy birthday dinna ❤️❤️❤️
ආදරේයි ශනු අක්කි!!!!🥰🥰🥰❤️😘 Happy Birthday Aiya Hamadamathma Sathutin parissmin inne Budu sarinay 🥰
❤අනේ පුතේ මට නම් හරිම සතුටුයි ❤❤❤ මගේ ආසම පව්ල් ඔයාලා 👌 ඔය සතුට සදාකල්ම සතුටක්ම වේවා ඔයාලා 3 දෙනා තවත් පව්ල්වලට ආදර්ශයක් 🙏මොකද ජිවිතේ තියෙන්නේ විදින්න ඔයාලා ඒක ලෝකෙට කියනවා අපිනම් ඔයාලව පලෝ කරනවා ඒවා රසවිදිනවා පුතේ ජේසු පිහිටයි 🙏🙏 දිනේෂ් පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා ❤❤❤ආදරේයි
මේවගේ පවුලක් කියන්නේ ආශිර්වාදයක් ❤ හැමෝටම මේ පින නෑ 🥺 හැමෝම මාර එකතුයි පවුලට එකතු වෙන අයත් ඒ වගේ ❤ ඒකනම් මාරම බැඳීමක් ❤ අක්කලා නංගී ලාගේ වීඩීයෝ බලන්න ඇබ්බැහි වෙලා ❤ වැඩිපුර ම ආදරේ ශනු අක්කි ට ❤ දින්නා අයියා වාසනාවන්තයි මේ වගේ පවුලක් එයාට ලැබෙන්න ❤
අලුතින් ආපු නිලියෝ දවසක් දෙකක් යාලූ වෙලා හිටපු bf ලා එක්ක බොරුවට රඟන කොට මේ වගේ දෙන්නෙක් දැක්කම හරී ආස හිතෙනවා
ඔයාගේ family එකට එකතු වුන හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි.මොකක්ද මිනිසුන්ට මිලට ගන්න බැරි එක දෙයක් තමයි පවුලක මේ තියෙන ආදරය. එකමුතුකම.අනෙකා වෙනුවෙන් තමන්ගේ කාලය වෙන් කිරිම. ඒක ඔයාගෙ family එකේ හොඳටම තියෙනවා. ❤
ඇත්තමයි ❤️❤️
Attamai 🎉❤ harima aadaraniyayi ❤
ශනු අක්කි.ඔයා නිසා මම දැන් අවුරුදු කීපයක ඉදන් මගෙ උපන්දිනෙ දවසට ඉන්නෙ මාරම සතුටින්❤.මට මේ අගෝස්තුවලට අවුරුදු විස්සක්.මේ අවුරුදු විස්සටම ජීවිතේ මම කවදාවත් චොක්ලට් එකකින්වත් birthday එකට සප්‍රයිස් වෙලා නැ .😊 ඉතිම් මම ඉස්සර උපන්දිනෙ දවසට හුගක් අවුලෙන් හිටියෙ.මොකද මගෙ වයසෙ අනිත් අය සෑහෙන්න සප්‍රයිස් වෙනො. ඔන්න ඊටපස්සෙ ශනූ අක්කිගෙ youtube එකෙන් ජීවිතේ ගොඩක් ලස්සන දේවල් බෙදාගන්න ගත්ත දවසෙ ඉදන් මම ඉන්නෙ සෑහෙන්න සතුටින් .🥺💕 මොකද ඊටපස්සෙ මම පුරුදු වුනා මගෙ birthday එක දවසට අක්කි කලින් දාපු birthday vlogs බලන්න .🥺💕💐 එතකොට මට දැනෙන්නෙ මාව සප්‍රයිස් කරනො වගෙහ්.මම ඔයාට හරි ආදරේ අක්කි.මෙදාපාර මගෙ birthday සප්‍රයිස් එකත් ආයෙ මේ video එකම බලන එක තමයි.❤❤❤❤
advanced birthday wishes darling ❤. have a blessed and wonderful birthday ahead
oyage bd eka dawast kenek deak denakan innepa...oyam deak aragann oyat kamathi deak...eke thiyan sathut pissuwak wage.any way august walat hbd darling
ශනුද්‍රි කියන්නේ පැන්සලෙන් ඇදලා තියෙන සුදු කලු ජීවිතේ ලස්සනට පාට කරලා කල එලි කරන ලස්සන කෙල්ලෙක්...❤
🤍
ඔයල සතුටින් ඉන්න හැමදම....❤❤❤❤ඔන කෙනෙක්ට ඔන දෙයක් කියන්න අරින්න අනෙ.අපෙ ඇගෙ වදින්නැනෙ.
Aniwa defaa neum malak inna thenaka kiri uthuranawa
Yes❤
@@ashadulanjalee1884yes exactly
ලමයි ලොකුවෙනකොට අම්ම තාත්ත පාරට දාන දෙමව්පියන්ට නොසලකන අය අතරෙ මෙවගෙ රත්තරන් ලමයි ඉන්න එකම ඇති ඔයාලට හරියන්න ඔන 😍❤️
අනේ මේවා දකිද්දී මාරම ආසයී. මං ආසම උනේ මෙහෙම ජිවත් වෙන්න. මගේ අම්මා අමාරුවෙන් අපිව උඩට ගෙනල්ලා වැජබෙන්න අවස්ථාව හදලා දුන්නා. දැන් අපි ගොඩක් දුර ඈත, අම්මා තාත්තා ගොඩක් වයසයී. මං ආසම මේ වගේ පවුල් වලට❤🎉.... මං දවසක මගේ දරුවන් මේ වගේ bond එකක් එක්ක හදනවා.... ඔයාලා හරිම වාසනාවන්ත දරුවෝ වගේම ඔයලගේ දෙමාපියන් , ආදර්ණීයයන් ගොඩක් වාසනාවන්තයී..
දන්නවද දෙයක්... ඔය හරි පුදුම කෙල්ලෙක්. ඔයාව දැක්කමත් මගෙ හිත නිවෙනවා. මගනොහැර ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ගොඩාක් ස්තූතියි. ❤❤
මං හෑලී ලියන්න දන්නෙත් නෑ ලියන්නත් බෑ ශනුවෝ මේ යූටියුබ් එක මන් ලගදි හැදුවෙ කලින් හස්බන්ගේ එකෙන් තමා ආවේ.කියන්න තියෙන්නේ ඔයාටවත් අක්කලා දෙන්නටවත් ෆැමිලි එකටවත් මන් කවදාවත්ම බැනලා නැ හිතින්වත් හරිම ආදරෙයි ඔයාලට හැමෝටම සතුටින් ඉන්න ඕනේ හැමදාම
මගේ හස්බ්න්ඩ්ගේ පවුලත් ඔය වගේමයි හැමොගෙම birthday එකක් මිස් කරන්නේ නෑ. හරිම සතුටු දවසක් කරගන්නවා. ඉතිං මමත් මාර ලකී එහෙම පවුලක් ලබන්න. හරිම සතුටින් ඉන්නවා. හැමොම එකමුතුව❤
Mgeth
අක්කි ට කියන්න ඕනි. අක්කී අයියයි මම ආසම කපල් එක. අක්කි අයියා ට සමහර් වෙලාවට ගිෆ්ට් ගන්නව. අක්කිගෙ ව්ලොග්ස් වල තියෙනවා . මමත් මගේ අරයට පුංචී achievements වලදී එහෙම gift දෙනවා. අක්කිගෙන් ජිවිතයට ගොඩක් දේවල් ලැබුනා. හරිම සතුටින් අපි දෙන්නත්. ඒ වගේම මගේ පවුලේ හැමෝම එක්කත් හරිම සතුටින් ඉන්නවා . අක්කි ට පින් හැමදෙමටම
❤
මට අක්කිගේ අනිත් vlogs වලට වඩා මේ vlog එක මට දැනුනා.හරිම ආදරනීය නිස්කලංක හැගීමක්.තමන්ගේ පවුල ආදරය කරන කෙනා ඔක්කෝම සතුටින් තමන් ගාව ඉන්නා නම් එක තමයි මටනම් මගේ ලෝකේ❤අක්කි ඔයානම් භාවනාවක්🥺
Ane aththa. Matat ehemaii 🥺❤️
ඔයාලා දෙන්නගේ wedding එක බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ ශනූ ..❤❤❤ ආදරෙයි මුලු පවුලටම ❤❤
අනේ සාරන්‍යා බැලූන් ඉල්ලලා කරදර කරේ නෑ..පාර්ටි එකෙන් පස්සෙ දෙන්නම් කිව්ව ගමන් තේරුම් ගත්තා ❤️❤️❤️
ඔයාගෙ Vlogs හැමදාම බැලුවත් commentදාන්නෙ නෑ ඒත් ඔයා කවදාමහරි හොඳ wife කෙනෙක් වෙයි.ඒ වගේම සාරන්‍යා බබාටයි නන්නා දෙන්නට දෙන ආදරේ පුංචි කෙනෙක්ටත් වඩා හොඳ අම්මා කෙනෙක් වගේ ඔයා ඇත්තටම අම්මා කෙනෙක් උන දවසට ඒ ලැබෙන දරුවත් වාසනාවන්ත වෙයි ඒ තරමට ඔයා හොද අම්මා කෙනෙක් වෙයි.ඔයාගෙ ආදරණීය බවට අද comment නොකරම බැරි උනා ඔය වගේ හැමදාම සතුටින් පවුලක් විදිහට ඉන්න ආදරෙයි 😍😘
ශනූ කියන්නෙ...ආදරණීය දුවෙක්..සහෝදරියක්...ආදරවන්තියෙක්පුන්චියෙක්...යෙහිලියක්..එයා හරිම ලස්සන ගෑනු ලමයෙක්..මමත් ඔයා වගෙ සමහර පොඩි පොඩි මගෙ දේවල් මන්ම කරගන්නවා..ඔයා දිහා බලලම..ඔයාලෙ හැම වීඩියො එකක්ම බලනවා ❤❤❤❤ හරිම ලස්සනයි ❤🎉 හැමදාම සතුටින් ඉන්න...
HAPPY BIRTHDAY DINESH AIYA ❤❤🎉🎉
ඔයලා කට්ටියම පවුල පිටින් ගිය ආත්මයේ ලොකු පිනක් කරලා අක්කි. ගොඩක් සතුටින් ඉන්න 😍 අනේ අපේ රටෙ ඉන්න හැමොටම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ🙏
ඇත්තමයි මගේ ප්‍රාර්තනයත් ඒකයි
අනික මිනිස්සු එහෙම comments දන්නේ ඉරිසියාවට ඔයා ඕවා හිතන්න එපා අක්කේ. කවද හරි ඔයාව හම්බ වෙලා කතා කරන්න ගොඩක් ආසයි මන් ❤
ජීවිතේ ට දැකලාවත් නැති ඔයාට මෙච්චර ආදරයක් අපේ හිත් වල තියෙන්නෙ ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම අපි මොනා හරි වටින දෙයක් ජීවිතේට දාගන්නවා ❤
හරියට හරි මගේ දුවේ ඔයා සිතු ලෙසේ අංක එක අපේ පවුල අපේ ආදරණීයන්ම පමණයි යහපත්
ඔයාගේ බුද්ධ්මත් තීරණ අනගතේ ජයගන්නා වින්විධව දක්නා කැඩපතක් සේම පැහැදිලි ඒකාන්තයි ඔයා සාර්ථකයි වාසනාවන්තයි ඔයාව ලබනා ඔයාගේ අතගන්නා ඒ පුතත් හරිම
වාසනාවන්තයි ...ඔයාට ඇත්තටම
වාසනාවන්ත ආදරණීය දිප්තිමත්
පවුලක් ලැබිලා තිබෙනා...එය සදා රැකගෙන ඔබලා සියලු දෙනාටම
නිදුක් නිරෝගීවේවා.......බුදුසරණයි ....
Video එකක්වත් skip නොකර බලන තවත් ආසම youtube chanel එකක් 😫🖤
Aththmmi❤
අනිවාර්යයෙන්ම ❤
❤
Nice video ❤❤❤❤ lovely family 🎉
Mth 👀🤍
අක්කේ දැකලා, කතා කරලා නැති උනාට ඔයා ගොඩක් හොද කෙනෙක්. ගොඩක් මිනිස්සු හැමදේම බලන්නේ වැරදි ඇහැකින් ඒ උනත් ඔයා සැලෙන්නේ නැතුව ඉන්නවා. ඔයාගේ ඉදිරි වැඩ වලට සුබ පතනවා.
අයියලා දෙන්නා මල්ලිට තියෙන ආදරේ කේක් කවපු තැනදි හරි ලස්සනට පේනවා
අක්කා ගෙවනවා වගේ ජීවිතයක් අනේ මටත් කවදමහරි ලැබෙනවනං ❤😻
ජිවීතේ සතුටින් ඉන්න එක තරම් වෙන දෙයක් කොහෙද තියෙන්නේ...හරිම ආදරණීය පවුලක්....හැම කෙනෙක්ටම අනේ මටත් මෙහෙම පවුලක් හිටියන්ම් කියලා හිතෙනවා ❤❤
දන්නවද ශනු නංගි මම අවු 38 ක බබාලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් .....ඔයාගේ වීඩියෝස් බලල මං ජීවිතේ කවදාවත් නොවිදපු දේවල් විදින්න පටන් ගත්ත.......ඇත්තටම කිව්වොත් මං මාවම වෙනස් කරගත්තා.....මට දරුවො හිටියත් මට ඔයාගෙ වයසට ඇවිත් හිතන්න පුලුවන් උනා.....ඉතින් ඔයා ඔයාගේ පවුලට දෙන මේ ආදරේට මං පුදුම ආසයි......ඇත්තටම අපේ ජීවිතේ පලවෙනි තැන අපි පවුලට දෙන්න ඕන.......ඒක ඔයාලා තුන්දෙනා ලස්සනට කරනවා......මගෙ දෝනි දෙක වසර ඉන්නෙ......මං එයාට ඔයාගෙ වීඩියෝස් පෙන්නනවා.....ඉතින් එයා හැම තිස්සෙම කියන්නේ කවදාහරි එයා ශනු නැන්දි වගේ වෙනවා කියලා.......ඉතින් ශනු මැනික ඔයාව මේ ලෝකෙ ඕනම කෙල්ලෙක්ට පෙන්නලා ආදර්ශයට ගන්න කියන්න පුලුවන් තරම් හරිම මෝටිවේට් කෙල්ලෙක්.....ඔයාට ගොඩක් පින් සුදු මැනික අපේ ජීවිත වෙනස් කලාට.....තමන්ව සතුටින් තියන හැටි කියලා දුන්නට......දවසක ඔයාව මුණ ගැහිලා කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ මං......මගෙ හුස්ම යන්න කලින් මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් උනොත් මට ඒ ඇති නංගියෝ.......මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ........❤️💐😘😘😘😘😘😘😘😘😘 ඔයත් දැන් මට මගෙ පවුලෙම කෙනෙක් වගේ......ඒ තරම් හිත සතුටුයි ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම.......හැමදාම සතුටින් ඉන්න දිනේශ් මල්ලි එක්ක......එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කිව්වා කියන්න......එයා තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ප්‍රේමවන්තයා කිව්වා කියලත් කියන්න......ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤ 💐❤️🙏🙏🙏🙏
❤❤❤❤
කොහොමත් අක්කි පලදාව වැඩිනම් එතනට තමා මිනිස්සු ගල් ගහන්නෙ.....ඒක වෙනම motivate එකක්.... අක්කි හරිම strong girl කෙනෙක් මාත් අක්කිට හරිම ආදරෙයි....❤❤❤❤❤❤
ශනු ඔයා නම් චුට් මැජික් girl කෙනෙක් අනේ.. මන් අද ගොඩක් දුකෙන් ඉදපු දවසක් එත් ඔයාගෙ vlog එක බැලුවට පස්සෙ හිතට සැහැල්ලුවක් දැනුනා.. 🥰 ඔයා කාගෙවත් coments ගැන හිතන්න එපා අනේ.. ඔයා perfect girl කෙනෙක් එකයි මිනිස්සුන්ට බලන් ඉන්න බැරි...ඉතින් ශනූ මැනික හැමදාම වගෙ අදත් කියනවා ඔයාව කවදා හරි ඇස් දෙකට දැකලා කතා කරන්න ආසයි..🥰 Dinnai family ekai ekka sathutin ina labena one hamadama...🥰😘❤️🌼❤️
ඔයාලගෙ සතුටින් පිරුනු පවුල ඇතුලේ අපිත් ජීවත් වෙනවා වගේ දැනෙනවා...❤මාරම සතුටක් දැනෙන්නෙ ලගම අය වගෙ❤
මං හිතන්නෙ අපි ලග මුකුත් ම නැත්නම් අපි අනුන්ගෙ වැරදි දැකක විතරයි සතුටු වෙන්නෙ.අනිත් අයගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් හරි ලකී මින්ස්සුන්ට.❤ සතුට අරන් ආයෙත් එන්න..ලස්සනයි නංගී❤
අක්කි අක්කිගේ vlogs ඔක්කොම මන් බලනවා. ඒත් මේක මගේ first time එකක් දාන්න හිතපු. ඇත්තටම මම ඔය දෙන්නටම ගොඩාක්ම කැමති ඔයාලා ඔයාලගේ relationship එක ඕනවට වඩා expose කරන්නේ නැතුව ඒක තියාගන්න එකට. මොකද ආදරේ වගේ දෙයක් ලෝකෙට පේන්න කරනවට වඩා ලස්සනයි ඒකට පවුද්ගලිකත්වයක් තියාගන්න එක. සමාජෙට පේන්න සමාජෙට විහිලුවක් නොවෙන්න මෙහෙම ආදරේ කරන එක ඇත්තටම ලස්සනයි. අක්කි මේක මම කිව්වේ මම ගොඩක් දැකල තියනවා දින්නට ගොඩක් බැනලා දාල තියනව ඔය දෙන්නගෙ සම්බන්දෙ ගැන කියන්නේ නෑ ශනූ රැවටිලා අරේකයි මේකයී. ඇත්තටම මිනිස්සුන්ට පුදුම දේවල් හිතන්නේ. අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ අක්කි ඒත් අපි සතුටින් ඉමු. So I really like you both pretty girl and your boy. Love you so much.
ඔයාලගෙ family bond එකට තමයි මන් ආසම.😍 එහෙම තමන්ට නැති අය තමයි අර කිව්ව වගේ gossip හදන්නෙ. දිනේෂ් හරිම lucky . We love to see you together 💝💝
හැමදේම ලස්සනට පාට කරන හරි ලස්සන ගෑනු ලමයෙක් එයා, ඇත්තටම අක්කි මම මගේ ජීවීතේ දුකක් ආවොත් මුලින්ම කරන්නෙ ඔයාගේ vedios බලන එක. මොකද ඔයා ජීවීතේ හරිම සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක් ❤🎉 happy birth day aiya 🎉
සමහර දේවල් දකිද්දි අනේ මටත් එහෙම තිබ්බානම් කියලා හිතෙන.. ඒත් මෙහෙම මිනිස්සු සතුටින් ඉන්න එකම කොච්චර හොද දෙයක්ද කියලා හිතලා සතුටු වෙන වාර තියෙනවා.. සතුට කියන දේ උතුරන්න ලැබෙන්න ඕනේ ශනූ ඔයාට හැමදාම මේ විදිහටම.. ඔයා හරිම හොද කෙනෙක්.. 💐❤️
අනේ දුව ඔයා වැරදි විදිහට දකින අයගේ කමෙන්ට්ස් video වල කියන්නවත් එපා..අපිට එවා අදාලම නෑ..අනේ හරිම ආසයි දුව ඔයාලගේ family එක ඇක්කම .ඔය සහෝදර කම හැමදාම තියා ගන්න දෙමාපියන් ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑඅපි හරිසතුටක් ලබනවා ඔයාලා තුන්දෙනාගෙම videos බලලා.අපි වගේ හොද කමෙන්ට්ස් දාන අය ගැන විතරක් කතා කරන්නකෝ අනේ❤😂
අනේ අයියෝ .. ඒ comment ගැන හිතන්න එපා .. බලන්නකෝ අක්කගේ මොන video එකක් බැලුවත් ඉවර වෙනකන්ම මූණේ හිනාව නැති වෙන් නෑ ❤️❤️ ආදරෙයි ඔක්කොටම .. කවද හරි ඇත්තට හම්බ වුනොත් නම් පිස්සු හැදෙයි අප්පා 😩😩❤️❤️❤️❤️
Dear ශනූ....මං ඔයාගේ හැම vlog එකක්ම ආසාවෙන් බලන අක්කි කෙනෙක්....මං vlogs බලන්නේ ඔයාලගේ තියෙන positive thinkin වලට ගොඩක්ම කැමති හන්දා ....ඒ වගේම ඔයා වගේමයි මාත්...පුලුවන් හැම වෙලේම මගේ ගෙදර අයව සතුටින් තියන්න හැම විදිහකින්ම try කරන කෙනෙක් ...❤ ඔයා හැමදාම vlogs දැම්මත් මාර ආසාවෙන් බලනවා මං......හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි❤️😘❤️
12:19 hi අක්කි... ඔයාගෙ එ සිතුවිල්ලට මම එකඟ යි.. තමන්ගේ පවුල ඇතුලේ තමන් kawuda කියලා දන්නවා නම්... අනිත් අයගේ විනිශ්චය අදාළ ම නැ... මොකද අපිට හැමෝගෙම කැමැත්ත අනුව ජීවත් වෙන්න බැ... අපි අපිමයි.. ❤
පැටව් දෙන්නා තමයි හොඳටම කලේ..🥰😘
සමාජෙට බම්බු ගහන්න කියලා ලස්සනට ජිවිතේ විදින මං ආසම නිලියක්....
ඔයා ආදරණීය හොඳ දරුවෙක් ...මමත් අසාවෙන් බලනවා ඔයාගෙ vlogs . කවුරුවත් කියන කතා ගනන් ගන්න එපා. ජීවිතේ විදින්න ...සතුටින් ..සැහැල්ලුවෙන් ..තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
ඔහොම දකිද්දි ගොඩක් ආස හිතෙනවා සතුටු හිතනවා.ඔයා කියන දේ හරි අපි හැම මොහොතෙම සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන.ඔයාගේ වයසට ඔයා superb❤❤❤❤
ආසම මැනික බබියො ගගා මිනිස්සු ඉස්සරහා විහිලුවක් නොවෙන එක❤❤ private life එක තමන්ට තියාගන්න තරම් බුද්දියක් තියෙනව
Eka attta
Eka nam eththa....
ඔව් අනේ නාකි නැලවෙද්දි අප්පිරියයි
ඒක නම් ඇත්තමයි
Aniwarenma......... Shanu mara perfect....... Gift eka dilawath hug kare na....... Athtama adarshmath
අක්කිව මම දැකල නැති වුනත්, අක්කිත් එක්ක කතා කරලා නැතිව වුනත් අක්කි my favorite.. ❤️❤️❤️
ඇයි අනේ ඒ මෝඩ comment ගැන හිතන්නෙ...
ඔයාව දකින්නෙවත් නැතුව,, ලගම කෙනෙක්ට වගේ ඔයාට මෙච්චර ආදරේ කරන මං වගේ අය පේන්නැද්ද අලේ....🥺❤️❤️❤️❤️
Anee❤
Eeeka nm aththa😘 api kochchara adareda akkatai akkage familly ekatai❤️
@@ShanudriePriyasadtv කලා ලෝකෙ මම ආසම family එක
ඇත්තටම ජීවිතේ විදින මිනිස්සු ඔයාලට ආදරෙයි
ජීවිතේ විදවන මිනිස්සු තමයි ඊරිසියාවට පද හදන්නෙ…..
ඵල ඇති ගහටයි ගල් ගහන්නෙ……
😍❤️
Good luck besti
Happy Birthday Dinesh aiya🎉. අනේ මන් හරි ආසයි ශනු අක්කිගේ life style එකට..🥺ජීවත් වෙන්න ආසම විදිහක් .අක්කි වගේම අක්කිගේ පවුලේ අය ඒ හැමොමත් හරිම ශෝක් ..🥺❤ හැමදාම සතුටින් ඉන්න..❤
ප්‍රියසාද් family එකම ඉන්න videos බලන්න තමා ආසම 😇❤️
අනේ අක්කි මිනිස්සුන්ට ඕනෙ දෙයක් කියන්න කියලා අක්කි අක්කිගෙ ගමන යන්න ...මිනිස්සු කියන නමේ තේරුමවත් දන්නෙ නැති අය තමයි ඒහෙම කියන්නේ.මම නම් ඔයාට ගොඩාක් ආදරෙයි ශනූ අක්කි ❤...මන් ඔයාගෙ vlogs බලනකොට හැමදාම හිතනව ඔයා කොච්චර හොද කෙනෙක් වෙන්න ඇතිද කියලා ❤...ඔයාලගෙ family එකත් මාරම ශෝයි ....වෙලාවකට මටත් හිතෙනව ඔයාල්ගෙ පාටි එකක්ට ඇවිත් බලන්න ...ඒ තරම් හරිම joly ඔයාලා...ඒ වගේම ඔයා හරිම ආදර්නීය පෙම්වතියක්❤ දිනේෂ් අයියත් එහෙමයි❤...අනේ එයා බබාල දෙන්නට කොච්චර ආදරෙයි ද...එයගෙ බබලාට වගේ එයා ආදරේ කරන්නේ කියලා හිතෙනව මේව බලද්දී ❤...එයා ඉන්න හැම එකේම එයා ඉන්නේ අක්කි එක්ක ඉන්නවටත් වඩා බබාල එක්ක....😘දවසක අක්කිත් අම්මි කෙනෙක් වෙලා බබාල හම්බුනාම කොච්චර ආදර්නීය තාත්තා කෙන්ක් වෙයිද කියලා මේව දැක්කම් හිතෙනව❤😊..ඉතිම් shanu අක්කි lv u angeL 🧚 ❤
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ ශනු මේ Volg එක බලන්න .ඔයාලගෙ family volg නම් මාරම ලස්සනයි අනේ....ඒ වගේම ඔයාල විදින සතුට බලන්න මාරම ආසයි අනේ.මේ ලෝකේ හැම ගෙදර කම මෙහෙම සතුටක් තියේනම් මේ ලොකේ කොයිතරම් ලස්සනද නේද ....මම නම් ප්‍රාර්ථනා කරන්නේ තව තවත් වැඩි වැඩියෙන් මේ සතුට ඔයාලගෙ ජීවිතේ ට ලගා වෙන්න කියලා ...ඒ වගේම ඇත්තටම ඔයාගෙයි D ගෙයි ලස්සන volg බලන්න ආසයි...කොහොම උනත්ඔයාල දෙන්නට වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.....ආදරෙයි හැමදාම ....❤❤❤❤❤
❤❤
What is this place
ඔයාගේ වීඩියෝ වලට නම් මං ගොඩක් කැමතී අක්කී... ඔයටත් ගොඩක් ආදරෙයි....❤ කවුරු මොනා කිව්වත් සතුටෙන් ඉන්න.❤ ජීවිතේ හැම අවස්තාවකම ලග ඉන්න ආදරණීය පවුලක් ඔයාට ලැබිලා තියෙන්නේ ඔයා ගොඩක් ලකී...😍
ඔයාලා දෙන්නාගේ ආදරේ ඔයාලා දෙන්නානේ දන්නෙ...එ නිසා එ ගැන වැඩිය හිතන්න එපා❤️ මම නම් ඔයාගේ හැම video එකක්ම බලනවා...❤️❤️ aiyaya Happy
Birthday..
හරිම සතුටුයි ඔයාලගේ පවුලේ එකමුතුව ගැන එහෙම තමයි ඉන්න ඕන. අනිත් අයට ඊර්ෂ්‍යාව කරන කුහක මිනිසුන් ඉන්නව ඔයාල නම් නියමයි හරිම කැමතියි ඔයාලගේ එකමුතු කමට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ආදරෙයි සේරටම අක්කල දෙන්නගේ දුවල දෙන්න නිමයි ආදරෙයි දෙන්නටම ❤❤❤
You tube එකේ ආසාවෙන් ම බලන වීඩියෝ තමයි 3sisters ලගෙ වීඩියෝ ..skip නොකර බලනවා family vedeo..තුන් දෙනාම දානකල් බලන් ඉන්නෙ ඈන්ගල් තුනෙන්ම බලන්න ..ඒ තරම් ආස හිතෙනවා කට්ටියම ලස්සන ට හිනා වෙලා සතුටින් ඉන්න වා බලන්න ..හැමදාම හැමෝට ම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ❤❤
Thank you ❤
@@ShanudriePriyasadtv දුවට අවුරුදු 12යි..එයාට බලන්න දෙන්නෙ ඔයාගෙයි අක්කලා දෙන්නගෙ වීඩියෝ විතර යි.ඔයාගෙ වීඩියෝ නම් ජීවිතේ ට මාර මෝටිවේශන්.එයාට ඒවා බලන්න දෙන්නෙ.ඔයාගෙ life එක දැකලා එයාට ත් ඒ විදියට එයාගෙ life එක ගෙවන්න ආසා හිතෙන්න.දැං ම ඉදලා ..❤️
ඔයාගේ ගමන් ඔයා යන්න ශනූ, කවුරුවත් කියන ඒවා ගැන හිතන්න එපා.ලස්සනට ජීවිතේ විඳින අයට මිනිස්සු ඉරිසියයි.මම නම් ඇත්තටම ඔයාලා සතුටින් ඉන්න ඒවා මට ආරෝපණය කරගෙන හරිම සතුටින් ඒ මොහොත විඳිනවා.ඔයාලා ඔක්කොටොම ගොඩක් ආදරෙයි
❤❤
13:25 Oooh🥺.. she is like "these are my kids"💗
ජිවිතේ තෑග්ගක්...පුංචි පුංචි සැමරුම් හරිම ආදරණීයව මතක පොතට එකතු කරමින් ඔයා ජිවත් වෙන විදිය හරිම ශෝක් ශනූ...දවසක සතුටක් ලැබුනත් නොලැබුනත් ඒ මතකම ඇති සතුටට හේතුවක් වෙන්න..මේ තරම්ම ආදරණීය පවුලක් ලැබීමම මොන තරම් නම් වාසනාවක්ද...♥️
Anehhhhh Soooo Cute❤️✨
අක්කාගේ ආදරේ හරී ලස්සනයි.......✨🎂
Happy Birthday Akkageee D ට...❤️❤️
ඔයාලාගේ මේ එකමුතු කම හරිම අගය කරනවා. හැමෝටම ලොකු ආදර්ශයක්. හරිම සතුටින් හැමදාම ලස්සන ට ඉන්න ලැබේවා. ආදරෙයි හැමෝටම. ❤️❤️❤️
අක්කිට අයියා දුන්න වොච් එක මේද ඔය හරිම ශෝයී අක්ක්‍ර් ❤
Shaaa ekath mathakai❤
@@ShanudriePriyasadtv OW මැනිකෝ ♥️.ඇත්තටම මන් ඔයාට ඉස්සර ආස නැ එත් දැන් මගේ ජීවිතේ ලොකු වෙනස් වීමක් අක්කි ඔයා ඔය දෙම්න එකට ඉන්න එවා බලම්න මන් හරි ආසයි මන් මගෙ යාකුවොන්ටත් කියුවා ඔයාහෙ VLOG බලන්න එතකොට අපි Motivate වෙනවා කියලා ආදරෙයි ගොඩාරියල් ඔයාලගෙ පවුලටම.පවුල තමා වැදගත් ම දේ 🥺♥️
තාරා වෙන්න එම න්ෂ් ඔන්න ඉස්සර ආස නැ කියුවටහොදේ 😒.දැන් වැඩුපුරම ආදරෙ ඔයාටනෙ මන් ඊයෙ soloත් ගියා හොදේ❤
හැමදාම වගේ අදත් කියන්නෙ ඔයාට මන් මහ හුගක් ආදරෙයි .මන් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා ශනූ .ඇත්තමයි.❤
හිතට දුකක් ආවම මේ වීඩියො බලනකොට දුක නැතිවෙනවා ❤❤
ඇත්තටම ගොඩක් මිනිස්සු ශනූගෙ පවුලෙ අයට බැනල දාලා තියෙනවා මං දකිනවා. ඒවා දකිද්දි මට නම් ඇත්තටම ගොඩක් දුකයි. මොකද මං නම් හරිම ආදරෙයි මේ පවුලෙ අයට.සමහර මිනිස්සු බලන් ඉන්නෙ ඇදුමක හරි අඩුපාඩුවක් දකින්න. එහෙම නැති පිරිසක කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම කොච්චර මිනිස්සු බැන්නත් ශනූ,දිනක්ශි අක්කා,ශේශාද්‍රි අක්කා ලස්සන ගමනක් යනවා.එයාලා ලස්සනට ජීවිතේ විදිනවා.ඇත්තටම තවත් ඔයාලගෙ ජීවිත සාර්තක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤
වෙනදා වගේම ආසම ව්ලොග් එක බැලුවා ඉතින්.. ශනූ දින්නා හරිම ආදරණීයයි දෙන්නම නිවුනු දෙන්නෙක් බොරු ආටෝප නෑ හරිම සරලයි හැමදේම.. ශනූ කියපු දේ හරි ගොඩාක් ගොසිප් වලට රැවටෙන මිනිස්සු ඉන්නවා.. අපි ඔයාගෙ යූටියුබ් ෆැමිලි එක විදියට හරියටම දන්නවා ඔයාලා කොහොම අයද වෙන්නෙ මොකද්ද කියලා.. ඉතින් එහෙම ගොසිප් දැක්කම ඔයාගෙ ෆෑන් කෙනෙක් විදියට මමනම් ඒවට උත්තරයක් දෙනවා කමෙන්ට් එකකින්.. ආදරෙයි ❤️😍
ශනූගෙ විඩියෝස් බල බල ඉද්දී ටිකකින් තමන් ඉන්න mood එක පොඩ්ඩක් හිතන්නකො. දත් 32ම එලියෙ 😅 😘😘
අනේ මේ ආදරණීය පව්ලෙ සතුට සැනසීම සදා පවතීවා ❤️ඔයාගෙ ආදර පෙම්වතාට සුබ උපන්දිනයක් ✨🎀
ඔයා ආඩම්බර වෙන්න ඕන මේ වගේ කමේනට් එන එක ගැන. මොකද මේ කාලේ ඔයා වගේ කෙල්ලෙක් හොයා ගන්න ගොඩක් අමාරුයි.. ❤️
ඔයා ඔයාගේ පවුලට ගොඩක් ආදරේ කරනවා.. එක වගේම ඔයාගේ පවුලේ අය පින් කරලා ඇති ඔයාගේ ඔය ආදරේ ලබා ගන්න.. මටත් අයියා කෙනෙක් හිටියා.. එයාගේ ඇගෙන් රුදිර සෛල නිපදවෙන්නේ නැතිව Jenaral hospit එකේ මාස 03ක් හිටියා.. 2023.12.08 එයා නැති වුන.. දැන් පවුලේ මං විතරයි.. 🥹ඔයා දාන වීඩියෝ දැක්කම මට ඇඩෙනවා.. මොකද මට එ වගේ fun එකක් ගන්න කවුරුත් නැති නිසා...
බුදුසරණයි ඔයාට....❤
තවත් මේ වගේ වීඩියෝ දාන්න ඔයාට නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා.. ❤️🥰
ජීවිතේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න උත්සහ කරන එක කොච්චර නම් වටින දෙයක්ද.... මොකද මේ ගතවන තත්පරය ආයේ කවදාවත්ම අපට ලැබෙන්නේ නැහැනේ. ❤❤❤❤
Ow❤
අනේ අක්කියෝ ඔයා ඔවා ගනන් ගන්න එපා.ඔයා ඇත්තටම ගොඩාක් නිහතමානී මොකද ගොඩාක් කපල් vlogs කරන අය මැනික රත්තරන් කියාගෙන මැරෙනවා රග රග.ඒ අතින් ඔයාලා දෙන්නා ගොඩාක් නිහතමානී.ඒ වගේ අයගේ ආදරේ ගොඩාක් අවන්කයි.රටට පෙන්න මැනික රත්තරන් කියාගෙන බදාගෙන දගලන උනට වඩා.ඔයාලා දෙන්නට සුභ පතනවා අක්කේ.
ඔයා හොද දියනියක්..කවුරු මොනවා කිවත් මම නමි පිලිගන්නේ නැ...ඊර්ෂ්‍යාවට කියන කතා ගොඩක් ....❤❤❤❤මම ඔයාට ගොඩක් ආදරෙයි
අක්කේ ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාගේ vlogs බැලුවම mind එක relax වෙනවා .💖💗💖💗
අපේ ජිවිතයටත් මාරම motivate. Shanu you are the good personality girl , lover , women .......❤
ඇත්තටම මෙහෙම එකමුතුකමින් පවුලක් තවත් ඉන්නවා කියලා දකිද්දි මාරම සතුටුයි ❤❤❤.ඒ ගතිගුණ ඔක්කොම පැංචියෝ දෙන්නටම දීලා තියෙන්නෙ ඔක්කොම එකතු වෙලා ❤❤❤❤
මං ආසම දේ තමයි ප්‍රියසාද් family එකේ videos බලන්න අක්කිලා තුන්දෙනාගෙම ඒවා හැමෝම ඉන්න නිසා ඒවා බලන අපිට සතුටුයි... ශනූ අක්කී හරිම ශෝයී❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා.. තමන්ගේ පවුලේ අයත් එක්ක මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න එක තරම් වටින දෙයක් තවත් නෑ..හරිම ආදරණීයයි..ඔයාගේ vlogs බලන්න මං හරිම ආසයි අනේ.. ආදරෙයි ශනූ❤🫂🥰😘
ඒ ගවුමට ලස්සනයි ශනූ ගොඩක්...🥰🥰🥰🤍💚
ඔයාලාගෙ family එක මුලු ලෝකෙටම ආදර්ශයක් ……..මම නම් හරිම කැමතියි ඔය සමගියට ආදරයට එකමුතුකමට ❤ ඔයාලාව විශ්වය ආරක්ෂා කරනවා . God bless your family 😇
සුබ උපන් දිනයක් වේවා දිනේෂ් අයියා ට 🌸❤️....ඒ වගේම තමා ශනූ අක්කා මගේ ෆේවරිට් .. කවදහරි දකින්න ආසාවෙන් ඉන්නවා. ඔයා වීඩියෝ ගන්න විදිය වොල්ග්ස් බලන අයට ආසා හිතෙන විදියට ආකර්ෂණීය විදියට මන් හරිම ආසයි. අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ හැමදේම සාර්ථක වේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .සුබ වේවා........🖤💆 මගේ නම සශ්මි ..මන් ආදරේ කරන කෙනාගේ නම දිනූශ.. අක්කා ශනූද්‍රි..අක්කා ආදරේ කරන කෙනාගේ නම දිනේෂ් ....🌸
❤❤
❤❤
😂
❤️
දින්නට පිනට ලැබුන ෆැමිලි එකක් හරිම ආදරණීයයි ඔයාලා හැමෝම❤ ඔය වගේම ආදරෙන් ඉන්න හිතන පතන හැමදේම සර්ථක වෙන්න ඕනා ශනූ & දින්නා. ඒ වගේම සුභම සුභ උපන්දිනයක් දින්නා❤ සතුටින් පරිස්සමින් ඉන්න 🥰😊
ඊලඟට අපේ චුටි නන්නා පැටියා එක්ක spend The Day Vlog එකක් ඕනෙ 🥺💗 ඔයාගෙ Car එකේම යන ගමන් 😫💞
13:24 අනේ පුංචගේ ආදරේ 🥺💗 ආසම ශනූ අක්කිගේ හිනාවට හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්නකෝ 🥺
චූටි බබාලා දෙන්නගේ සතුට..❤
Happy birthday aiya..❤
ශනු ඔයා සොයි අනෙ ❤ අාදරනිය ලස්සනම ලස්සල පවුලක් හැමදම අාදරෙ කරන පවුලක් මම බුදුසරණයි❤🎉🎂❤ බාබාලා දෙන්නාටම අාදරෙයි❤❤
ඔයාල තුන් දෙනාගෙම vlogs හරිම ආසාවෙන් බලන්නෙ ...ඔයාලා හැමෝටම මීටත් වඩා සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ ...ආදරෙයි හැමෝටම ♥️♥️♥️
ඇත්තටම හරිම ආසාවෙන් අක්කේ මම ඔයාගෙ වීඩියෝ බලන්නේ හිතට පුදුම සතුටක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ බලද්දී දවසක ඔයාව ඇත්තටම හම්බෙන්න පුළුවන් උනා නම්....🥺 ආදරෙයි හැමදාමත්....❤️
අනේ ශනූ බබාලා එක්ක ඉන්නකොට මට මතක් වෙන්නෙම මගේ sis ව එයයි මගෙ බබයිත් ඔය වගේමයි පුංචා is the best 🥰❤️
අක්කිගේ vedio වල මේක මගේ පලවෙනි comment එක, හැබැයි මම හැම vedio එකක්ම බලලා තියෙනවා, නමුත් මේක නොකියම බෑ,මගේ පාලුව ,තනිකම, මහන්සියට මම බලන්නේ අක්කිගේ vedio මෙච්චර කාලෙකට මම බලපු vedio වලින් අක්කිගේ vedio කියන්නේ ඒක මාරයි, ඒක හරිම වෙනස් සුවිශේෂී ඇත්තටම, දැන් නම් අක්කිගේ vedio වලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ, හරිම ආදරණීය පවුලක් අක්කිට තියෙන්නේ හැමදාමත් ඔය ඉන්නවා වගේම ආදරණීයව සතුටින් ඔයලා හැමෝටම ඉන්න ලබෙන්න කියලා දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා මන්,ඒ වගේම කවදමහරි දවසක අක්කිව දකින්න හම්බෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.❤❤❤
අක්කා නිස මං මගෙ ජිවිතේ වෙනස් කර ගත්ත තැන් ගොඩක් තියෙනවා ❤❤ ආදරෙයි අක්කේ බුදු සරනයි ❤පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්.ඔයා සතුටින් නම් අපි ට එ vlogs බලලා හරි පොඩි වෙලවකට සතුටින් ඉන්න පුලුවන් ❤
ඔයා සසරේ ගොඩක් පින් කරල තියනව ශනු.❤ඒක නිසා ඔය වගේ සැප ජීවිතයක් ඔයාට ලැබිලා තියෙන්නේ. සතුටින් ඉන්න හැමදාමත්. ❤මම ප්‍රාර්ථනා කරනවා.❤
අම්බෝ දලා😊❤.happy birthday aiyh ❤
කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා අක්කි ❤❤ අක්කි හරිම දක්ෂ, අවංක, ලස්සන ,හුරුබුවොටි ගෑණු ළමයෙක් ❤❤
ජීවිතේ තියෙන්නෙ විඳින්න. විඳවන අයට තමයි දරා ගන්න අමාරු .......... be happy always ❤
හරිම සතුටුයි අනේ එහෙම පවුලේ අය ඉන්නවා දැක්කාම❤ මට දැනිච්ච මගේ හදවතින්මයි කිව්වේ අක්කියෝ 😍
එකම vlog එක දෙවිදියකට 😁
channel දෙකකින් 🫶
ආදරෙයි
god bless you akki❤
වාසනාවන්ත පවුලක් මේ වගේ පව්ලක් ආශීර්වාදයක් හැමෝම සතුටින් සමගියෙන් ඉන්නවා දැක්කම මාර සතුටක් දැනේනේ
හැමෝටම බුදුසරණයි ❤️🙏❤
Happy Birthday Mr. D❤️🥰
අක්කිගේ vlogs බලන්න මම මාරම ආසයි🤩💗
Chungs & Nanna😘😘😘😘