ශාසනය තියෙන්නේ තමා තුළ | Buddhist History of Sri Lanka | M A B Prashantha | SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ශාසනය තියෙන්නේ තමා තුළ | Buddhist History of Sri Lanka | M A B Prashantha | SeeHela
    ⭕💠Related video💠⭕
    💠බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    💠මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    💠අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    💠මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    💠බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 711197110
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #aboutkingashoka #buddhiststory
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com...

ความคิดเห็น • 72

  • @thegirls098
    @thegirls098 6 หลายเดือนก่อน +15

    නියම පැහැදිලි කිරිමක්🙏

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 6 หลายเดือนก่อน +5

    ඔබදෙපලට තවතවත් මේ ධහම ඉදිරියට ගෙන යන්න තව තවත් ශක්තිය දහිරිය ලැබේවා සවපත් වේවා සුවපත්වේවා සුවපත්වේවා

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 6 หลายเดือนก่อน +7

    ස්තුතියි. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!

  • @Helaithihasaya
    @Helaithihasaya 6 หลายเดือนก่อน +12

    ඔබ තුමන්ලා අපේ සක්තිය ඔබ තුමන්ලාගේ පැහැදිලි කිරීම වටිනවා අපිට සමහරක් මිනිස්සු මුලාවේ ඉන්න නිසා මේවා පිලි ගන්න කැමතිනැ ඇත්ත කාටවත් යට කරන්න බැ නෙද මහත්තයෝ ❤️❤️❤️

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 6 หลายเดือนก่อน +14

    අද කාලේ සමහර සන්ගයා වහන්සේලා ගැන හරිම කනගාටුයි රටත් ජාතියත් විනාශට පත්වීමට ඒකත් හේතුවක් හරිම ධර්ම මර්ගය පෙන්වා දී සත්‍ය අවබෝධ කරදීමක් නැත .අයාලේ යන මිනිසුන්ට හෙළ ඉතිහාසය අපේ සත්‍ය බුදු දහම ඒ ආකාරයෙන්ම පෙන්වා දීමට ඔබ තුමන්ලා ගන්නා උත්සාහයට අපගේ නමස්කාරය සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා...සාදු සාදු සාදු

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 6 หลายเดือนก่อน +4

      A ayata ona mudal,Saha kam sapa ,

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 หลายเดือนก่อน +1

      ​@@SiriKumarasadarathneMduiyanselකියල වැඩක්නෑ...එදා ඉඳන්ම අපි දැක්කෙ ඒවම තමා...

  • @lakshman245
    @lakshman245 6 หลายเดือนก่อน +21

    සිසිර මහතා මෙච්චර හොඳට විග්‍රහ කරන ඕගොල්ලන්ට බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කර දීම ගැන ස්තුතියි මම දැක්කා උදේනි රජු ගේ දියණිය වන හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගැන සඳහන් කරමින් ඒගොල්ලො සේරම ඉන්දියාවේ කියලා මහා විග්‍රහ කර පෙන්නුම් කරන්න උත්සාහ කළා උදේනි රජු ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට හොඳ පාඩමක් කියල දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා සිසිර මහතා. නිහාල් මහතා. මහාචාර්ය තුමා ඇතුළු පිරිස විසින් මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @Sameera_82
    @Sameera_82 6 หลายเดือนก่อน +3

    Hoda welawata ape jana'walama tibune, Drmatwaya(thank you)sr...❤

  • @chamaraambawatte852
    @chamaraambawatte852 6 หลายเดือนก่อน +6

    SIYALU DENA PARAMA SIRI SADHARMAYA THERUM GENA NIBBHANA SUWAYEN SUWAPATH WEWA. OBATHUMANLATA THERUWAN SARANAI..
    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

    • @thilaknarangoda2205
      @thilaknarangoda2205 6 หลายเดือนก่อน

      Thama lata wenne nibbana suwaya labanna nemei dharmaya wikurthi kirime pawata niraye dukwidinnathamai

    • @chamaraambawatte852
      @chamaraambawatte852 6 หลายเดือนก่อน +3

      @@thilaknarangoda2205 Ehenam Niwaradi dahama kiyala denna..Api kamathi Niwaradi dhama danaganna..

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 6 หลายเดือนก่อน +1

    තවත් තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 6 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 6 หลายเดือนก่อน

    අපිට අපේ උතුම් දහම ලෝකෝත්තර දහම ඉතා උතුම් අපිට සංවලින්මිදී නිදහස් මේඋතුම් දහම විග්‍රහ කරදුන්අපේ අතිඋතුම් බ අනුබුදුපියාණන් වහන්සේටත් ජනිත් සිසිර ඔබතුමන්ලාටත් මාගේ උත්තම නිරාමිස සතුට පුදකරමි සුවපත්වේවා

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 6 หลายเดือนก่อน +2

    ❤🎉❤🎉❤S❤🎉❤🎉a❤🎉

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏💓💓💓🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 6 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 6 หลายเดือนก่อน +2

    👍🙏

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya 6 หลายเดือนก่อน +2

    budun indiyewekiyela kiyena commen dana ayeitiasaye saa bududahama pilibadawa kisi denumak ho awabodayek neha

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน +2

    Guruthumaniiiiiiiiiii.......gatum walata yanna epa......nuwana meheya wanna.....yahapathakma wewa....

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 6 หลายเดือนก่อน +1

    Ugaye awashathawayata anuwa kalayuthuma kaliena kathikawathak nonawathwa karagena yamata obathumanlata shakthiya dairaya labeway aditan karami.

  • @dangerous1504
    @dangerous1504 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sashika3557
    @sashika3557 6 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 6 หลายเดือนก่อน

    Aka thena palvena linmedyo budu dahama meta vada diunuvata thiyana loke rataval godak thiyanava ape ratata vada vehera vihara pansal thiyana budunuvan nethi muslim rataval kochchara thiyanavada hoyala balanna agathiyata nogos,,,

  • @sparklesense7336
    @sparklesense7336 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @gnanam715
    @gnanam715 6 หลายเดือนก่อน

    BUDUSASUNA VIKURTHI KARANA KEVATTAYO THAMAI ME MEYALA YAM VIDESHEEYA BALAWEGAYAKA AWASHYATHAWA THAMAI ME ITUKARAMIN INNE ME MEEWANAPALANE HORA RAHATHAGE GOLAYO

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐

  • @dhammadiscussion781
    @dhammadiscussion781 6 หลายเดือนก่อน +3

    අර සාමකාමිව පැවැත්වූ පිරිත් මණ්ඩපයට ගිහින් තග දැම්ම හාමුදුරුවෝ කලේ නීති විරෝදී දෙයක් නේද

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 หลายเดือนก่อน

      ඒ පිස්සෙක් නිසා නීතියේ සහනයක් තියෙයි........

  • @K.w.2006
    @K.w.2006 6 หลายเดือนก่อน +1

    බුද්ධ ශාසනය රැකගන්න 60 පැනලා විශ්‍රාම ගිය පිස්සන් ට පුලුවන්ද . NGO මුදල් වලටද ශාසනය ගැන කැක්කුම එන්නේ.

  • @khp7425
    @khp7425 23 วันที่ผ่านมา

    සාසනය තියෙන්නේ තමා තුල නමි ප්‍රසාන්තලාගෙන් සිසිරලාගෙන් අනිත් අයට ඇති වැඩෙි මොකක්ද ..

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 6 หลายเดือนก่อน +2

    අන්ධයෝ තුන්දෙනෙක් අලියා නිර්වචනය කරන්න හදනවා වගේ? බුද්ධ අනුශාසනයත් බුද්ධ ශාසනයත් දෙක පටලවාගෙන, අහන්න දෙයක් නෑ තුන්දෙනාම මීවනපලානේගේ ගෝලයෝනේ! ගුරාගේ පැටලිල්ල තමයි ගෝලයන්ටත් ඇවිත් තියෙන්නේ? 😢😢😢

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน

      Umba umbe wadak balaganin

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 6 หลายเดือนก่อน +1

      @dilrukshijayalath877 මොඩය වගේ මේ සාකච්චාවට හොදයි කීවානම් මටත් LIKE වැටෙයි. නැතිනිසා තමයි ජරා විදියට comment කලේ. ඔන්න මිවනපලානේගේ ගෝලයන්ගේ හැදියාව?😝😝😝

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน

      ​@@SinhalaBuddhist1atththata umbata lajjawak nadda umba awurudu ganak sisirata banna awurudu ganak arahathun wahanseta banna ayi umba kale kanne

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 6 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 Please learn how to type in Sinhala letters or write in English😄😄

  • @savesrilankaa
    @savesrilankaa 6 หลายเดือนก่อน +1

    SAN......SARGA , 😅😅🤣🤣😆😆😁😁😁😄😄😄😂

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน

    The so-called සාසනය is only a professional body 😅

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 6 หลายเดือนก่อน

    සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි තත්ත්වයට පත් ව පවතින මේ මොහොතේ එය ට විරුද්ධ වන්නේ බුදුන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ සිට එදවස විරුද්ධව කටයුතු කරපු ඹමුණන් නැවත ඉපදී විරුද්ධව කටයුතු කරයි.

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 6 หลายเดือนก่อน +1

    මීවනපලානේ ප්‍රමුඛ සිසිර මහත්මයා පතිරආරච්චි මහතා සූරිය ගුණසේකර සුත්තං දේශනා පවත්වන දේවාරාධනා කරන ගයානි රණසිංහ, කිඳෙල්පිටිය ඇතුලු සහ පිරිවර කරන්නේ බුදුන් වහන්සේට ලංකාවේ උප්පැන්න සහතික ලියමින් සංදේශනා කරමින් මහා මායාවකින් මහාමායා දේවිය පූර්ණ ලිංග විපර්යාසයකට පත්ව පිරිමියෙකුවී සංඛපාලය අසල
    භූගත උමඟක සඟවා සිටි බවත් පවසමින් ධර්මයත් ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය
    විකෘති කරන්නේ ඔය ජම්බු කල්ලියේ 😄😄😄

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 6 หลายเดือนก่อน +2

    තොපි වාගෙ කාලකන්නින්ගෙන් මොකක්ද බන් මේ ලෝකෙට ඇති වැඩේ? කානුවක්වත් සුද්ද කරපල්ලකො මදුරුවො ටික නැති වෙන්න.

  • @thilaknarangoda2205
    @thilaknarangoda2205 6 หลายเดือนก่อน

    Ubala hadanne therawadi pirisidu dahama lankawen thuran karanna. Ubala siyaludenatama wenne apagatha wenna ngo salliwalata yata wela sasanaya winasa karanawa minisune munge bahata rawtila apagathawena epa. Ubalata puluwannam palugei walan bdinne nathuwa daramadara hamuduruwaru th samaga sakachchawak karapalla ko boru baila, gahanne narhiwa

    • @chamaraambawatte852
      @chamaraambawatte852 6 หลายเดือนก่อน +2

      Thawath Indian Nada Karayek Awilla Pirisidu Therawadi Budu Dahama Gana Katha Karanawa. Eyeth Ekenek Awa Mata Nadu Danawa Kiyagena. Eka Video Ekak Dunna Balanna. Eeta Passe Hoyaganth Na..😅😅😅

    • @ranjithdodandeniya5552
      @ranjithdodandeniya5552 6 หลายเดือนก่อน

      Umba danna itigediyak na ban, umba ochchara kaiwaru gahanne, bilala gahannathiwa oppu karapanko ithi hasaya

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 6 หลายเดือนก่อน

      අපි මේ විදියට හිතමු....
      දහම කියන්නෙ මිනිසුන්ගේ සිත සංසුං කරන එකක් මීවනපලාන අරහතුන්ගේ බන අසන අය ගේ කතාවිලාසයත්. අනෙක් අයෙගෙ කතාවිලාසයත්
      බලන්න .......
      කවුද සංවර ලෙස කතාකරන්නේ කියල......
      එතනත් ඉතින් මීවනපලාන අරහතුන්ගේ බන අසන අය සංවරයි නේද? බුදුසරණයි 🙏🏻💐

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 6 หลายเดือนก่อน +2

    මීවනපලානේ ප්‍රමුඛ සිසිර මහත්මයා පතිර
    ආරච්චි මහතා සූරිය
    ගුණසේකර සුත්තං දේශනා පවත්වන දේවාරාධනා කරන ගයානි රණසිංහ
    කිඳෙල්පිටිය ඇතුලු සහ පිරිවර කරන්නේ බුදුන් වහන්සේට ලංකාවේ
    උප්පැන්න සහතික
    ලියමින් සංදේශනා
    කරමින් මහා මායාවකින් මහාමායා දේවිය පූර්ණ ලිංග විපර්යාසයකට පත්ව
    පිරිමියෙකුවී සංඛපාලය අසල
    භූගත උමඟක සඟවා සිටි බවත් පවසමින් ධර්මයත් ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය
    විකෘති කරන්නේ ඔය ජම්බු කල්ලියේ
    අයයි.

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 6 หลายเดือนก่อน +1

      Ou meya obalata wikurtgiyak wenawa oka prakurthiyanam oka wikurthiya wenawa sadanayata sakshiyak naththan😊

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 6 หลายเดือนก่อน +3

      තර්කයත් නෑ.....
      ඔබට පුලුවන්නම්. සැබෑ ඉතිහාසය
      සැබෑ දහම.( බිස්නස් නැති) පන්සල හැදිල ගම දුප්පත් වෙන් නැති හොයල කියන්න අපිත් එනව බුදුසරණයි 🙏🏻💐

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 6 หลายเดือนก่อน +3

      මේ නම් ටිකක් විතරයිනේ කෝ ඔයාගේ කරුණු පැහැදිලි කිරීම් 😅😅😅😅

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 6 หลายเดือนก่อน +5

      @@premathungapremathunga4497 කවුරුත් බනිනවා විතරනෙ.....
      සිසිර මහත්තයා වා⁣ගෙ කරුනු ඉදිරිපත් කරන්න
      සසුන රැකේනම් අපි එතන.....
      බුදුසරණයි 🙏🏻💐

    • @Helaithihasaya
      @Helaithihasaya 6 หลายเดือนก่อน

      උබ ගොනෙක් උනාට hamona ගොන්නු නෙවෙයි පරයා පල indiyawata ගිහින් මක බාවියන් meka ape හෙළ බිම උබ වගේ apathayen අපේ ඉති හාසය දන්නෑ