ආටානාටිය සූත්‍රයෙන් ජම්බූද්වීපය මේ රටේ බව සනාථ වේ |Nihal sumanadeera |History of Sri Lanka |Seehela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2024
  • ආටානාටිය සූත්‍රයෙන් ජම්බූද්වීපය මේ රටේ බව සනාථ වේ |Nihal sumanadeera |History of Sri Lanka |Seehela
    ⭕💠Related video💠⭕
    💠බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    💠මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    💠අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    💠මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    💠බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 711197110
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #aboutkingashoka #buddhiststory
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com/@seehela?_t=8U...

ความคิดเห็น • 519

  • @namaliegunawardane449
    @namaliegunawardane449 5 หลายเดือนก่อน +41

    මන්දබුද්ධික නොවන හැමදෙනාටම දැන් නම් ඇත්ත පිලිබඳව අවබෝධයක් ලබා ඇති බව පෙනේ. තාමට සිදුවන හානිය දකින පිරිසකගේ අනුවන ක්‍රියා වැළකේවායි අදිට්ඨාන කරමු. ඔබතුමන්ගේ මෙම කටයුතු සාර්ථක වේවා. 🙏🙏🙏

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 4 หลายเดือนก่อน +23

    පලමුව ඔබතුමන්ලා තිදෙනාටම පලමුව තවතවත් ශක්තිය දහිරිය ලැබේවා කියා අදටන් කරනවා පසන්ත මහත්මයාගේ දේශනාවකුත්
    සවන්දුන්නාබෝපිටය ස්වාමීන්වහන්සේගේ ධර්මායතනයේදී ජනවාරි වැඩසටහනේදී කොතරම් කලහැකි තරම්දේකලත් දැන් මේ උතුම් සිරිසද්ධර්මය බෙදලා ඉවරයි අපේ අරිහතුන් වහන්සේ අපි ආරිය උපවාදවලින් වලකිමු සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා සුවපත්මවේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 หลายเดือนก่อน +47

    ඇත්ත සොයන, කැමති අයට හොඳ වටිනා ප්‍රයෝජනවත් නිවැරදි සාකච්ජාවක්බව දකිමි.

  • @thilakchandralal3214
    @thilakchandralal3214 5 หลายเดือนก่อน +29

    ඔබ තුමන්ලා කරන මෙම මෙහෙවර අගනේය.

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 4 หลายเดือนก่อน +18

    ඔබතුමන්ලා සැමට ස්තුතියි.මේදහම තවතවත් ව්‍යප්ත වේවා .අනුබුදුහිමියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි.🙏🙏🙏🙏

    • @artking3419
      @artking3419 4 หลายเดือนก่อน

      අව්ද අනුබුදු 😂

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 2 หลายเดือนก่อน

      fake buddhist

  • @toonmoon8484
    @toonmoon8484 5 หลายเดือนก่อน +24

    ඔබ සියලු දෙනාට මේ යුග මෙහෙවර කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
    සුවපත් වේවා..!

  • @cyrilrandeniya566
    @cyrilrandeniya566 5 หลายเดือนก่อน +26

    සුවපත් වේවා සියලු දෙනාම

  • @sirilee139
    @sirilee139 5 หลายเดือนก่อน +45

    ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය.
    මිනිස්සුන් ව පාපයෙන් බේරාගැනීමට
    කරන යුග මෙහෙවරක් බව හොදටම පැහැදිලිය. ඒ මිනිස්සුන් ගහන මඩ හෝදන්න බෙහෙත් ඕන වෙයි . ඒකට හේතුව කවුරැ මඩ ගැහුවත් , ඔතනින් හොරාකාලා අයින් වුනත් ,අපි දන්නා අරිහතුන් වහන්සේට ඒ කිසිවක් තමන් ගේ යයි නොගන්නා බව අපිට 100% ක්ම විස්වාසය. ඉතාම වටිනා
    සාකච්ඡාවක් සහ විස්තර කිරීමක් ය . ඔබ තුමන්ලාට යහපතක්ම වේවා . සුවපත් වේවා .( කරැණාකර ඉඩ ලැබෙන පරිදී මෙම යුගමෙහෙවර කරගන යන්න උත්සාහ ගන්න).

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +2

      ඇරි හුතුන් වහන්සේ 🤣

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +2

      ANEI THO WAGEI HARAKEK

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      @@BogalaSawundiris 👍🏻
      👍🏻
      👍🏻
      Balagena yanakota kakul deke harakun sabe 🐂
      🐄
      🦬
      wada gon
      🤣

    • @sanithusandil-r8d
      @sanithusandil-r8d 4 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01මූ කස්සපද දන්නෙ නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@sanithusandil-r8d කවුද ඒ?

  • @opatapadmasiri655
    @opatapadmasiri655 5 หลายเดือนก่อน +34

    ඔබ සියලුදෙනා නිවන් සුවයෙන් සුවපත් වේවා.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 5 หลายเดือนก่อน +23

    😊 ප්‍රඥා වන්ත ඉන්ට පමණයි ..... !!! සුවපත් වේවා සියලු දෙනා ... යහපතක්ම වේවා ....🎉👍👍👍

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 5 หลายเดือนก่อน +49

    ඔබතුමාලාට දිර්ගයු අදිස්ටාන කරමි සියලු දෙනටම මෙම ප්‍ර්‍යත්නයට මාගෙ ප්‍ර්නාමය පිරිනමමි හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා .

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +3

      @@mayarkonline අනිවා බ්‍රෝ.
      පදනමක් නැති හිතලු කතා වලට ටිපර් වෙච්ච එවුන් මොනවා කියනවාද මන්දා.
      සුදු ජාතිකයින්ට උවමනා වූයේ පෙරදිග රටවල් මංකොල්ල කෑම සහ ගො... ආගම ප්‍රචාරය කිරීම පමණයි .
      භාරතයට අයත් ඉතිහාසය වෙනස් කිරීමේ උවමනාවක් තිබුනේ නෑ.

    • @sanithusandil-r8d
      @sanithusandil-r8d 4 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01නොදන්න රෙද්දක් කතා නොකර ඉඳහල්ලා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@sanithusandil-r8d මට කියන්න තියෙන්නේ ත් ඒකමයි.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 4 หลายเดือนก่อน +1

      ​@@mayarkonlineකොහෙවත් ඉන්න පරසුද්දෙකුට පුළුවන්ද සමස්ත ජාතියකම මුළු ඉතිහාසයම විකෘති කරලා වෙන ඉතිහාසයක් කාවද්දන්න? මෙවැන්නක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද? මෙවැනි සරල දෙයක් වත් තේරුම් ගන්න නොහැකි අන්ධබාල පිරිසක් තමයි මෙතන කොමෙන්ට්ස් දාලා තියෙන්නේ. කොහේ හරි ඉන්න පට්ට හොරෙක් චීවරයක් දාගෙන අරහත් කිව්වම ඌ කියන දේ තරම් වෙන සත්‍යයක් මුන්ට නැහැ

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 2 หลายเดือนก่อน

      fake buddhist

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 5 หลายเดือนก่อน +70

    ඔබ තිදෙනාටම මේ යුගමේහෙවරය කරගන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @deepashiranthi3078
    @deepashiranthi3078 5 หลายเดือนก่อน +22

    ඔබතුමන් විසින් ඉදිරිපත් කරනු ලබන සත්‍ය අපට මහත් සතුටක්

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 หลายเดือนก่อน +58

    ඔබ තුමන්ලා මේ කරන සත් ක්‍රියාව තව තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්ය....ශක්තිය..... වගේම.......නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි......

  • @Dayarathn92
    @Dayarathn92 4 หลายเดือนก่อน +8

    ඉතාම නැනවත් කාලීන වැදගත් සාකච්ඡාවක් ඔබ තුමන්ලට තෙරුවන් සරනයි..

  • @gnanasenarajamanthri6147
    @gnanasenarajamanthri6147 5 หลายเดือนก่อน +25

    ඔබ තුමන්ලා මෙ කරන පැහැදිලි කරදීම හරිම ඉතාමත් පැහැදිලියි.ඔබ තුමන්ලාට තේරුවන් සරණ ප්‍රාර්ථනා කරමි .

  • @TThara-yw2nz
    @TThara-yw2nz 5 หลายเดือนก่อน +38

    මහත්වරුනි ඔබතුමාලගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා එය සම්පූර්නම ඇත්ත....... එහෙත් මිල මදලට...වරදාන වලට ..ඇත්ත...යටයනවා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Atththa onema kenek salli dakka gaman athmaya pawa denawa

    • @bisomenike
      @bisomenike 4 หลายเดือนก่อน

      Api apima mewwata ekaga nowi imui ..mama kiyanne

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 2 หลายเดือนก่อน

      fake buddhist

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน +13

    සුවපත් වේවා.සත්‍යයම හෙලි කරන්න
    ඔබ තිදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @onethjayasinha6171
    @onethjayasinha6171 5 หลายเดือนก่อน +36

    ඔබ තුමන්ලා කරන මේ යුගමෙහෙවර වටිනවා ජිවිතේ තියෙනකම් මට.සුවපත් වේවා

  • @keerthirathna3872
    @keerthirathna3872 5 หลายเดือนก่อน +16

    මොන බාධක ආවත් නවත්වන්න එපා සත්‍ය ජය ගනිත්වා ලංකා වාසී බෞද්ධ ජනතාවට මෙපමණ කාලයක් බොරුව සමාජ ගත කළ හාමුදුරුවරුන්ට දැන් රිදිලා ඒකයි ඇත්ත ඔබ තුමාලාට තෙරුවන් සරණයි

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 4 หลายเดือนก่อน +11

    මෙ ධර්මය ප්‍රඤ්ඤාවන්තයින්ට පමනයි

    • @danushkadanushkamadushan6789
      @danushkadanushkamadushan6789 3 หลายเดือนก่อน

      දේව දත්ත හාමුදුරුවොන්ටත් පිරිසක් හිටියා

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 5 หลายเดือนก่อน +13

    සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!

  • @English111able
    @English111able 5 หลายเดือนก่อน +9

    ඔබගේ උත්සාහය අගය කරමි , ඉදිරියට යන්න , ජය වේවා !

  • @user-fl8fj4qy7i
    @user-fl8fj4qy7i 4 หลายเดือนก่อน +9

    ඔබ තුමාලා කරන මෙහෙය අගය කරනවා තවත් ඉදිරියට මෙවන් කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @pathmakumara2550
    @pathmakumara2550 5 หลายเดือนก่อน +17

    සුවපත් වෙත්වා

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 หลายเดือนก่อน +5

    තව තවත් ශක්තිය

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 4 หลายเดือนก่อน +5

    සසර ගමන අහවර කරන්නට කැප වෙන ගමන් අප අපේ වගකීම ඉටු කරමු🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +9

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 4 หลายเดือนก่อน +9

    මෙ සුවාමින්වහාන්සෙ අපිට වටිනා වස්තුවක් මෙයාව අපි පරිස්සමි කරගන්න ඔනෙ මපිට වැඩක් නැහැ එයායාගෙ අතිතය අපිට ඔනෙ එයාගෙ බනයි ඇත්ත බුදුදහම පැහැදිලි කරල දෙකෙනෙක් අපිට ඔනෙ

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 5 หลายเดือนก่อน +14

    Good presentation. Continue the Good work. සුවපත් වේවා!!!

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 4 หลายเดือนก่อน +6

    විද්වත් මණ්ඩලේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. අද දවසෙ ගොතම බදුන්වහන්සේ ධර්මය ⁣දේශනාකලත්, ඒ අයගෙ හැසිරීම ඕක තමයි. ඒ නිසානෙ පස්මහ බැලුම් බලන්නේ අපේ මහත්තුරුනේ. ධර්මයේ අනුන්ගේ පණ හෝ තමනිගේ පණ හෝ නසන්නේ නෑ. සතරබ්‍රග්ම විහරණ ඩනවාමිස. අන්හෝ තමන ගේ හෝ පණ නසන්නේ ආගමනේ. ඒවා බ්‍රාහ්මන ආගමේ පිලිපූජා. මෙයින් පෙනෙනවා ආගමේ සහ ධර්මයේ වෙනස. මේ අය රකින්ට යන්නේ ආගමක් මිස දහමක් නොවෙයි. ඒ ප්‍රත්තිය ලාභ බලාපොරොත්තුවනේ. මේ අය කොහෙද බණ කියන්නෙ. ඕපාදූප, විහුලුකතා, මඩගැසීම් හා සේශපාල න්‍යායපත්‍ර මසක. අරහතුන් වහන්සේ සීවරම් රජවරුන් රැකදේවා අධාෂ්ඨාන කරමි.

  • @malinivithana3780
    @malinivithana3780 4 หลายเดือนก่อน +5

    ප්‍රශාන්ත මහතා,සිසිර මහතා , නිහාල් සුමනධීර මහතා,,, සැබෑ කුමන්ත්‍රණය කුමක්දැයි හෙළි පෙහෙළි කරමින් සැබෑ සත්‍යය මතුකරන ඔබ තුමන්ලා මේ කරන්නේ යුග මෙහෙවරක්. ඒ මාහැඟි මෙහෙය හදවතින්ම අගය කරමි.

  • @padmaamarasinghe4459
    @padmaamarasinghe4459 4 หลายเดือนก่อน +3

    ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය.
    මිනිස්සුන් ව පාපයෙන් බේරාගැනීමට

  • @sisildesilva9875
    @sisildesilva9875 5 หลายเดือนก่อน +35

    බෞද්ධයාගේ සහ බුද්ධාගම්කාරයාගේ වෙනස පැහැදිලි කර දීම ගැන අනේක වාරයක් ස්තුතියි

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 4 หลายเดือนก่อน

      මෝට හමනියන් වල් බල්ලො

    • @jayanthagunasekara1198
      @jayanthagunasekara1198 4 หลายเดือนก่อน

      පිස්සු බූරුවන් go held. සල්ලි වලට , නයට කහින්නැතුව ඉදපල්ලා.

    • @hunugalac8999
      @hunugalac8999 14 วันที่ผ่านมา

      @@jayanthagunasekara1198 🥰🥰

  • @mavgunasekara78
    @mavgunasekara78 5 หลายเดือนก่อน +30

    සුද්දා අපේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ට කල හැකි සියළු වදහිංසා කරල, පසු කාලීනව නායක මහානායක, අනුනායක ,සංගරාජ පදවි පිරිනමන ඒ අනුව සංග පරපුර මේ වායින් වල් මතක්කර තැබීම සුද්දා කල කාර්ය ඉදිරියට ත් කෙරෙනු ඇති. සුද්දා ගේ ගැටේට අසුවී දෑන් කුමකින් කුමක් කරම්ද. සැමට යහපතක් ම වේවා!!!🌸🌸🌸

  • @sunilstephan7522
    @sunilstephan7522 5 หลายเดือนก่อน +28

    ඔබතුමන්ලා රුපවාහිනි මාද්‍යයක සාකච්ඡාවකට ඔය අපහාස කරන අයට ආරදනා කරන්න.තෙරුවන් සරනයි

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 5 หลายเดือนก่อน +24

    ප්‍රඥාවන්තයින්ට පමණයි මේ වැඩසටහන වැදගත් වන්නේ අන්න අයට මේ තේරුම් ගන්නා අපහසු යි.ඒ ඒ අයට අනුකම්පා කරමු .

    • @user-eo5cr9cm7o
      @user-eo5cr9cm7o 5 หลายเดือนก่อน +1

      Thapi wage gon haththak ngo salliwalata kahina thopi apagatha wenawamai

  • @neetamadugalla8432
    @neetamadugalla8432 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදූ !!!!සත්තිය මතුවේවා! සියලන්ටම නිවන ම අවබෝද වේවා.ලෝකයේම මුතුකැටක් වේවා !

  • @aselavithana3485
    @aselavithana3485 4 หลายเดือนก่อน +8

    ඔබතුමන්ලාගේ කාර්යභාරය ගැන අගය කරමි. ඇත්ත එළියට එන විට ඒවට මිනිසුන් එක්වන විට ඇතැමුන් බොරුව වැපිරීමට උත්සාහ කරති. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

  • @suranggamini4016
    @suranggamini4016 4 หลายเดือนก่อน +4

    ඉතා ඉක්මනින් නිවන්සුව ලැබේවා.

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 5 หลายเดือนก่อน +30

    මම නං පොඩිකාලෙ ඉදලම දැක්කෙ කුලබේදය වැඩිපුරම තිබුනෙ පන්සලේ බව..... නම කියන්නෙ පන්සලේ අයිතියත් උපාදි ටිකත් එක්ක.... එතනින්ම එපා වෙනව බන.....
    ඇත්තටම සත්‍ය දහම ඇහුවෙ මීවනපලාන අරහතුන්ගෙන් විතරයි...
    අනෙක් අයගෙන් ඇහුවෙ අපායට පාර...
    බුදුසරණයි 🙏🏻💐

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 5 หลายเดือนก่อน

      🙏❤️💐

    • @unique-marketer66
      @unique-marketer66 5 หลายเดือนก่อน

      වහරක හිමියන් බැහැර කරයන ගමනක අවසානය කොහේවෙයිද..?

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 5 หลายเดือนก่อน

      @@unique-marketer66 පැහැදිලි දහමක්
      හොද මිනිසුන් පිරි රටක්....... බුදුසරණයි 🙏🏻💐

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 2 หลายเดือนก่อน

      fake buddhist

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 5 หลายเดือนก่อน +12

    අපි සියලුම දෙනා..පොදු අරමුණ වෙනුවෙන් එකතු වෙමු

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Epa sisirage ange kakka gannada hadanne kiiyatawath epa sisira ohuta galapena widihata wada kara ganiyi

  • @shyamaliepa3154
    @shyamaliepa3154 5 หลายเดือนก่อน +30

    ඉතාම වටිනා අදහස් සහ බුදුන් වහන්සේ මේ හේලදිපය තුලම සියල්ල සිදුවු බව පැහැදිලියි

  • @user-eu2ow6vq3n
    @user-eu2ow6vq3n 4 หลายเดือนก่อน +10

    ඔයාලට දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යැමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන එක වළක්වන්න කාටවත්ම බ

  • @miyurinweeraman715
    @miyurinweeraman715 4 หลายเดือนก่อน +3

    යහපතක් ම වේවා ඔබ තුමන්ලාගේ දේශන හරි ම වටිනාවා....

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 5 หลายเดือนก่อน +21

    සත්‍ය වටහාගත් පිරිසක් බිහිවන බව දකිනවා ආතර් සී ක්ලාක්ගේ අනාවැකිය සත්‍ය වනවා නිසැකවම මේ ගොතම බුදුන්ගේ දේශයයි..🇱🇰❤️

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 2 หลายเดือนก่อน

      fake buddhist

    • @KOSA.NUWAN.1.
      @KOSA.NUWAN.1. 2 หลายเดือนก่อน +1

      @@nandasenaweerakoon9506 නන්දෙ ඉංදියාවට නඩ අරන් යනවා නේද හොරගෙඩියා🤣

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 2 หลายเดือนก่อน

      @@KOSA.NUWAN.1. man you guys are so pathetic , this is the only answer you guys have, very well organized, is it really embarrassing for you guys to admit your religion???$$$

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 4 หลายเดือนก่อน +9

    ඔබ තුමාලගෙ කතාව මට වටිනව කොටියක් මොකද දැන්ඉන්න මුදලාලිල සාසනය බෙදාගන සල්ල් හමිබකරන අයයි ඉන්නෙ නමුත් ඇත්ත බුදුදහම පැහැදිලි කරලදෙනකොට ඉවසගන ඉන්න බහැ හොර සන්ගයාලට .. මොකද විමල පලානෙ බික්සුන්වහන්සෙ ව ගෙ කෙනෙක් මම තවත් දැකල නැහැ එතරන්ම වටිනා සුවාමින්වහාන්සෙ කෙකෙත් මම පිලිගන්නෙ එකම කෙනෙ මෙචිචරයි ඉන්නෙ විමලපලානෙ සුවාමින් වහන්සෙ කෙනෙක්

  • @hard_talk1281
    @hard_talk1281 5 หลายเดือนก่อน +7

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 4 หลายเดือนก่อน

      NGO money sure

    • @hard_talk1281
      @hard_talk1281 4 หลายเดือนก่อน

      පපුවේ තියාගෙන අගය කලයුතු තිලෝගුරු බුදුපියා ලොවටම හඳුන්වා දුන් දර්ශණය වෙනුවට... සිවුරු පොරොවාගෙන... දේශපාලුවන් සමග සහචරවී සිටින අමු තක්කඩි සංඟ කල්ලියක් විකුණන ... ගෝත්‍රික ආගමක් "ඔලුගෙඩිවලට" දාගෙන වයර් පටලවාගෙන සිටින බකපණ්ඩිතයන්... පාස්පෝට් පෝලිමට එකතුවෙන්නේ ඇයිදැයි මට නම් නොතේරේ.

  • @dk4386
    @dk4386 4 หลายเดือนก่อน +12

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතුකිරීම නිසා ඇතැමුන් ඇවිස්සිලා කුලප්පු වෙලා, මෙතෙක් කාලයක් තිස්සේ කළේ ඒකයි ඒ අය, තවත් එය කළ නොහැක.

  • @user-zz9zw3gg6l
    @user-zz9zw3gg6l 5 หลายเดือนก่อน +5

    theruwan saranai devi pihitai obathumanlata......me hela deepaya budun upan jambudweepayai.....

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +11

    ඔබ තුමන්ලා මේ කරන හෙලිදරවුව මොන භාදක අවත් නවත් වන්න එපා නිදුක් නිරොගි වේවා

  • @hmkodi
    @hmkodi 5 หลายเดือนก่อน +11

    I highly value this presentation. Suwapathwewa...

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 5 หลายเดือนก่อน +8

    Highly appreciated 🙏

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 5 หลายเดือนก่อน +14

    අපේ පංසල දැකපු මගේ පුතා ඇහුවේ ඇයි ලොකු හාමුදුරුවො එක්‍ රැස් කරන්නෙ, තාප්පයක් ගහන්නෙ කියල.

  • @HTJRrawana1
    @HTJRrawana1 5 หลายเดือนก่อน +12

    බණ්ඩාර නායක මහතාව වෙඩි තබා ගාතනය කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් නොවන බව අදවන විට පිළිගත හැකි ශාක්ෂි සහිතව සනාථ වී තිබෙනවා..කාරිගේ channel එක තුලද මෙය ඉතා හොද පැහැදිලිකිරීමක් කර තිබෙනවා.. සියල්ල සිදිවී තිබෙන්නේ ඇමෙරිකාව, එංගලන්තය ප්‍රමුක බටහර සහ ඉංදියාව කියන රටවල් වල කුමන්ත්රනයන්ට අනුව.. අදද එය ශුක්ෂම ලෙස සිදුවෙමින් පවතිනව.. MCC project එක මේ වනවිට වෙනම මුහුණුවරකින් ලංකාවේ ජනතාව ශුක්ෂම ලෙස රවටමින් සිදුවෙමින් පවතිනවා එය ඉතා භයානකයි රටේ ජනතාවට භුමිය අහිමි කරීම සිදුකරමින් තිබෙනව.. තවත් ගාසා තිරයක් යුක්‍රෙනයක් බවට ලංකාව රැගෙන යාමට සියලු දේශපාලුවන් සහ සංවිධාන දැනුවත්ව මෙන්ම නොදනුවත්වද සිදුවෙමින් තිබෙනවා...

    • @aravinm7039
      @aravinm7039 5 หลายเดือนก่อน

      ඔව්,මේකම තමයි අප්‍රිකාවෙ,ද.අැමරිකාවෙ දුප්පත් රටවලට කරන්නෙ.

    • @aravinm7039
      @aravinm7039 5 หลายเดือนก่อน

      ලෝකෙ සියළුම දුප්පත් රටවලට කරන්නෙ එකමදේ. මිනස්සු ගොනාට අන්දනව එකඑක විදියට.

    • @user-zz9fm2yn2w
      @user-zz9fm2yn2w 5 หลายเดือนก่อน +1

      සිවුරක් දාගත්ත කෙනෙක්.භික්ෂු වේ්ශයෙන්

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 4 หลายเดือนก่อน

      Pl 480 aggrement bribe still working

  • @manjusathya5745
    @manjusathya5745 4 หลายเดือนก่อน +4

    Suwapathweva!!!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 4 หลายเดือนก่อน +4

    Suwapath weva 🌻🙏

  • @lakshman245
    @lakshman245 5 หลายเดือนก่อน +8

    මට හිතෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගමනාගමනය ද මේ කියලා Miwalapalane හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 4 หลายเดือนก่อน

      මීවනපලානෙ කියන්නෙ සමන් දෙයිය කියන්නෙ,,

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 4 หลายเดือนก่อน

      මුගෙ මූන ප්‍රේමදාස ලොක්කගෙ වගේ ශත 5 හැඩය

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 4 หลายเดือนก่อน

      මේ මැන්ටල් සෝවාන් වෙන්න වත් තාම බැරි වෙලානෙ

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 4 หลายเดือนก่อน

      කෝ බං අරිහත් කෙනෙක්,,,මීවනපලානෙ සිරිසේනටද අරිහත් කියන්නෙ

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 4 หลายเดือนก่อน

      සිරිසේනට සෘධි ප්‍රාතිහාර්‍ය බැරි හින්දා බුදුන් ටත් බැහැ ලු

  • @ajithagalboka6695
    @ajithagalboka6695 4 หลายเดือนก่อน +2

    ඔබ තුමන්ලා කරගෙන යාමට නිදුක් නිරෝගී කායික සුවය ලැබේවා!!!🙏🙏🌺🌺🌹🌹🙏

  • @user-qh3bm7cx7m
    @user-qh3bm7cx7m 4 หลายเดือนก่อน +2

    ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි ශක්තිය ධෛර්යය ලැබේවා

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 หลายเดือนก่อน +2

    සත්‍ය හෙලි කරන ඔබතුමන්ලාට පිංබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා !.. බුදු සරණයි ..

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +15

    ඇන්ත මහත්මයා ගිහියන්ට වඩා භික්ෂුන් තමයි හැම දෙයක්ම බදාගන ඉන්නේ

  • @krishanthatharanga277
    @krishanthatharanga277 4 หลายเดือนก่อน +2

    කොහොම උනත් බලංගොඩ කාශ්‍යපලා එකතු වෙලා නියම බුදු ධහම තවත් ප්‍රචලිත කරපු එක වෙනුවෙන් ස්තූති කරන්න ඕනෑ ..ඔබ තුමන්ලට මේ සත්ත්‍ය මතු කිරීමට තවත් ශත්ත්‍ය ධ්‍යර්‍ය් ලැබේවා ...සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน +6

    අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.දීරිගායුම වේවා.උන් වහන්සේ මේ රටේ ගෞරවාදරයට පත් විය යූතූ නිර්භීත අති ගාම්භීර වටිනා වස්තුවක්.අරහතුන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා.සාදු සාදු සාදූ.ඔය අවලාද කරන පිරිසට මේ සිරි සද්ධර්මය ශ්‍රවණය වෙත්වා.

  • @pamindajayawardana341
    @pamindajayawardana341 4 หลายเดือนก่อน +3

    excellent explanation

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน +5

    ඇත්තටම ඈත්තයි මේ රටේ පාලකයන් මේ ගැන දෑන ගනිත්වා.සැබෑ දහමක් දේශනා කරනවානම් මේ රට මෙවැනි පරිහානියකට පත් නොවන්නේය.

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 5 หลายเดือนก่อน +9

    Wish you good luck.

  • @gunasirikodithuwakku9453
    @gunasirikodithuwakku9453 5 หลายเดือนก่อน +9

    ඉන්දියාවේ එවුන්ගෙ පස්ස ලේවකන එවුන්ට කොපමණ පැපැහැදිලි කළත් වැඩක් නෑ මලින්ම සුනක බවින් මිදිමට පුාර්ථනා කරමු 😂😂😂

    • @samanthekiridena
      @samanthekiridena 4 หลายเดือนก่อน

      Budun upan bima aitthi Nepalaytanam එකට ඉන්දියාවට banala harida.
      Cunningham පමණක් ජයරත්න pathiraarachchids බොරු kiyai.
      Owa ඔක්කොම baubutha පමණයි .

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 4 หลายเดือนก่อน +4

    මහනායකල රහත්ද මොනවද කියන බන කෙලෙස් නැතිකරන්න මොනවද කියන බන

  • @user-zu3no4zk1r
    @user-zu3no4zk1r 5 หลายเดือนก่อน +7

    Saththiya hela bodu ithihasaya obsyhumamlata godak pin

  • @janakidharmasiri7545
    @janakidharmasiri7545 4 หลายเดือนก่อน +2

    VERY EXCELENT SPEECH. SUWAPATH WEWA!

  • @sanithusandil-r8d
    @sanithusandil-r8d 4 หลายเดือนก่อน +4

    කස්සපලා කිසිදාක නිවන් දකින්නෙත් නෑ.අනිත් අයට නිවන් දකින්න දෙන්නෙත් නෑ

  • @amgkarunadasa4651
    @amgkarunadasa4651 4 หลายเดือนก่อน +3

    Obalata jaya weva

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 4 หลายเดือนก่อน +2

    Very good explanation. Thanks to all of you

  • @channelonephilosophy
    @channelonephilosophy 5 หลายเดือนก่อน +6

    සුද්දන්ට කත් අදින මේ පරයෝ රට විනාස කළා ... හෙළ දහම ඉක්මනින් පහල වෙන්න ඕනි... මේවගේ වැඩ සටහන් නිතරම කරන්න .. මේ මහනායකළ කීවට .. ඔය ඉන්නේ බමුණෝ .. බුදුන්ගේ දහම උපයෝගී කරගෙන දන් ගිල ගිල ඉන්නේ .. මස් මාංශ කනවා .. අරක්කු බොනවා .... රට විනාස වෙලා ....

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 5 หลายเดือนก่อน +3

    JAYA wewa oba tumanlata 🙏🙏🙏

  • @sunethragamage-cq4pn
    @sunethragamage-cq4pn 5 หลายเดือนก่อน +4

    me gor biyakaru sasarin ethera wannata kiyala dun unwahanseta neerogi suwapath bawa labewa. oba thumanlata paramanibbana suwayama wewa 🙏🙏🙏

  • @chamarajeewantha8987
    @chamarajeewantha8987 14 วันที่ผ่านมา

    ඇත්ත පෙන්වා දෙන ඔබ සැමට ස්තුතිය

  • @mlweerakoon7196
    @mlweerakoon7196 4 หลายเดือนก่อน

    සුවපත්වේවා🙏🙏🙏🙏🙏

  • @SenevirathnaHerath
    @SenevirathnaHerath 4 หลายเดือนก่อน

    Oba thiyena niyama seehela virrayo, obalata thetuwan saranai

  • @chandradorabawila
    @chandradorabawila 5 หลายเดือนก่อน +2

    Suwapathwewa!

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 4 หลายเดือนก่อน

    ඔබටිදෙනාට නිවන්සුව අත්ව්‍රේවා

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e 5 หลายเดือนก่อน +7

    🙏🙏🙏

  • @asokasriyani9872
    @asokasriyani9872 5 หลายเดือนก่อน +1

    Theruwan saranai all of you

  • @nimsara9214
    @nimsara9214 5 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 หลายเดือนก่อน +7

    🙏

  • @user-wt3rp2me9m
    @user-wt3rp2me9m 5 หลายเดือนก่อน +4

    👍

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 5 หลายเดือนก่อน +5

    දෙව් දත්තර පරම්පරාවෙ අය තවමත් ඉන්නව රාජකීය පණ්ඩිතයි කියාගන්නා අයට දාල තිබුන කමෙන්ට් ටික බැලුවානම් අනේ අපේ ගරුත්වය කෝ කියලා දැනෙයි කස්සපල හෑගොඩ විපස්සි ල ඉදුරාගාරෙල අපෙත් ද්වේශය අවුස්සනව ඒ අය සුර සැප විදින්නේ මීවනපලානේ අරිහතුන් වහන්සේ මොනතරම් අල්පේච්ච ජීවිතයක් ද ගතකරනේ උන් වහන්සේ කියාදෙන්නෙ ඒ අයටත් මයිත්‍රී කරන්නයි කොහොමද අපි එහෙම කරන්නේ භික්ෂුවක් කියන්න වත් හිතෙන්නේ නෑ සිවුර පොරවගෙන රගන තාලෙට දේශපාලකයො යි. ඒ අයයි අතර කිසි වෙනසක් නෑ මීවනපලානේ උන්වහන්සේ දැක්මෙන් දේශනා කරනව මිස පොත් පාඩම් කරල පට්ටම් අරගෙන කියන දේ නොවෙයි

    • @sanithusandil-r8d
      @sanithusandil-r8d 4 หลายเดือนก่อน

      ඇත්ත. කස්සප ඇතුළු ඔය පිස්සො හොයන්නෙම අනුන්ගෙ කුණුම විතරයි. ඕකුන් නිරි සත්තු

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq 5 หลายเดือนก่อน +7

    අපෝ ඉන්දියා මුදලාලිලාට මේවා ඇලජි. උන්ගෙ වා, පිත්,සෙම් කිපිල මේ දවස්වල

  • @manikerathnayake9951
    @manikerathnayake9951 4 หลายเดือนก่อน +2

    Obala sathpurushayo amanayanta thawa wistharakara denu manavi

  • @roshanjayawardana544
    @roshanjayawardana544 5 หลายเดือนก่อน +11

    ඇයි අනේ කොසොල් රජතුමාගෙ හීන ඔක්කොම මේ රටේනෙ වෙන්නෙ.එකම ඇති ජම්බුත්දීපය මෙහෙ කියන්න

    • @dinithm726
      @dinithm726 5 หลายเดือนก่อน

      අනිවා

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 5 หลายเดือนก่อน +6

    උතුරු කුරු දීපය මේ හෙළයේ වු බව ට
    ආටානාටිය සුත තුළ ඇසේ එය මනරම් බව ට
    සතරවරම් මහා රජවරු රජ කරනා එකලට
    මහා මුනිඳුන් හට පැවසුවේ නතු මනා කොට
    උතුරු කුරුවට ඇති මනරම් මහා නෙරුව ය
    තේජවත් වෙසමුණි රජුගේ භූමිය ඉන් ඔබ්බට ය
    එහි තිබු ආලකමන්දාව ගැන දැන ගන්නට ය
    කියවිය යුත්තේ පුත නුඹ සුත ආටානාටි ය

  • @user-xr6zj9xz8r
    @user-xr6zj9xz8r 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 5 หลายเดือนก่อน +3

    🙏🙏❤️❤️💐

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 4 หลายเดือนก่อน

    Me ugth buddimath prangawantha me mahathma gathi athi mathwaru arihathun wahanse pilibadawa karana hadhinweema piliganna bari nam oun mandha buddika minissu..suwapath wewa...!!!

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 5 หลายเดือนก่อน +2

  • @sachchadis8883
    @sachchadis8883 5 หลายเดือนก่อน +5

    බැලුම්ගල කියන්නෙම එක එකාගෙන් සල්ලි අරගෙන නිහඬ චරිත වලට මඩ ගහන කාලකණ්ණි සෙට් එකක් කරන වැඩක්.

  • @artofthenature237
    @artofthenature237 5 หลายเดือนก่อน +5

    අකුසලද්ම්මයට රිදිලාඇති මීවනප්ලානෙ හාමුදුරුවන්ගෙන් දහම ඉගෙනගනිං

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 4 หลายเดือนก่อน

    Suwapathweva