Ow math hithnne na charitha aiya ei kiyla. Eya TV programme walata enne na kiyala Interview ekakdi kiwwa. Aduma gane eyata TH-cam channel ekakwath na. Bari wela hari awoth nam eka blast ekak wei. Charitha kiynne waddek ❤️
Mage favourite singer thama Ridma.....e unata ape ammala meyalawa danne na Eeye thama amma aduragatte .....thank you derana me wage aluth singerslawa gennana ekata ❤️ Love your voice Ridma 💕💕
Thanks Ridma for Premayen mana ranjitha song because this was my mother's favourite song as she was at Peradeniya uni when it was first staged .Took me back down memory lane.Wishing you all the very best
Awesome!!! Would love to see Charitha Atatlage in this program. Still some generations do not know him well, it will be a great introduction for him and his music.
Oh my goodness. Ridma, you made my day. It was spiritual.
Yoo 🖤🖤
Menika
Dukai ne oyata meh wage ewata enna kiyanne nathi ekata 😂🥲
@@naturevlogs1828 At least the world knows her, but who are you? Insecure?😂
@@ragingwarrior8098👏👏
Ridma Aiya 💖💖💖 God bless you always ✨ We love you 💖
කැළුම් කියනවා පොඩිහිටි පරම්පරාව වැඩිහිටි පරම්පරාවට රිද්මව අද හඳුන්වා දෙයි කියාලා. ඇත්තටම රිද්මව අපේ තාත්තාට නම් ලොකුවට හඳුන්වලා දෙන්න ඕන නෑ. කුවේණියේ සිංදුව කියන කෙනා කිව්වාම දන්නවා. ඒ සිංදුවට තරුණ පරම්පරාව වගේම අපේ තාත්තලාගේ වැඩිහිටි පරම්පරාවත් එක වගේ ආදරේ කරනවා.
ස්තූතියි රිද්ම.. හිත නිවන හෝරාවක් ලබා දුන්නාට ❤
1. 5:41 - හදේ කොතැනක
2. 17:47 - ප්‍රේමයෙන් මන (මනමේ නාට්‍ය)
3. 27:03 - ඔබ ඇපල් මලක් වාගේ
4. 39:03 - මත් මල් සේනා
5. 48:35 - හින්දි ගීතය
6. 59:07 - ස්වර්න විමානෙට
7. 1:09:57 - කිමද සුමිහෙරියේ
රිද්ම වීරවර්ධන කිව්වම නොදන්න කොල්ලෙක් කෙල්ලෙක් නෑනෙ අද කාලෙ. හැබැයි මේ සින්දු සෙට් එකෙන් නම් වැඩිය දන්නැති වැඩිහිටි පරම්පරාවත්, මේ කෙනා කවුද මොකද කරන්නෙ, හැකියාව මොන වගේද කියල අදුරගනී!
Smart Move Ridma ♥️ Nailed it 🔥🔥🔥
ඊළගට සුපුන් පෙරේරා ව ගෙන්නන්න 😍
Anna hari
Eelagata supun
Supun,dinesh,charitha
5:41 - හදේ කොතැනක
17:47 - ප්‍රේමයෙන් මන
27:03 - ඔබ ඇපල් මලක් වගේ
39:03 - මත් මල් සේනා
48:35 - හින්දි ගීතය
59:07 - ස්වර්ණ විමනෙට
1:09:57 - කිමද සුමිහිරියේ
💋💋
මේ වගේ අයියෙක් හම්බෙන්න ඒ නංගිලා දෙන්නා කොච්චර පිං කරන්න ඇතිද..... 💛🙏
Me weda satahan lankawe janap priya hemoma adaraya karana shihan mheranga dakinna kematie
Ane ouuuuuuu.....😍😘
රිද්ම ඔයාගේ ඒ ගීතය (හදේ කොතැනක) ඉතාමත් අනගිබවනීයයි
මා නොවන මම සම්පූර්ණයෙක් බලපු පලවෙනි දවස... 😓 අනේ භාවනාවක් වගේ දෙවියනේ..... 😐😔💛 ඒ අහිංසක හිනාව... 😟💛👀
Adanawane eya😥❤️ai eee😪ane sweetheart.
@@premwithanachchi6361 ekane appaaa😓😔 dukai aneee...
@@premwithanachchi6361 e kotasa meke nane
සිරාවට 🌸🙏🖤
අනේ , හරි ලස්සනයි අයියේ . ඔයාගේ කටහඬ මාරම ලස්සනයි . ඔයා තමා මගේ කැමතිම ගායකයා .
ඒ වගේම ඔයා මාර නිහතමානී , හිනාව හරිම ලස්සනයි .
ආදරෙයි අයියේ ඔයාගේ කටහඩට මාර විදිහට . ඔයා වෙනම ම brand එකක් ....... 💟💟
නමටම ගැලපෙන හඞ..රිද්මය රිද්ම..❤️❤️
27:04 ඔබ ඇපල් මලක් වාගේ..... ඒකනම් නියමයි❤️
සිත නිවන program එක , මා නොවන මා ! Ridmage ගායනය, " ගිනියම් දවසක Ice වතුර බෝතලයක් ඔලුවට වැක්කෙරුව වගේ " ඔහුගේ සිංදු තේරීම ඉතා අගෙයි ! කටහඬ, නෝනා words to explain ! 🙏
මෙහි ගීත ටික වෙන වෙනම හෙඩ් සෙට් දාලා ඇස් පියන් අහන්න.... ඔබව වෙනම ලෝක්‍යකට අරන් යනවා සත්තයි ❤️❤️ ඇබ්බැහි වෙන සුලුයි ❤️@ridma තව තවත් ඔබේ හැකියාව හඩ දියුනු වේව..සංගිතයෙන් අපේ මනස සුවපත් කරන්නට ❤️
පළවෙනි පාරට ඔක්කොම බැලුවේ ඔක්කොම........ ඒ තරම් රිද්මට කැමති 🥺💕 ඒ කටහඩ 🥺🥺🥺
රිද්ම නම් brand එකක්... ♥️ හදවතට කතාකරන්න පුළුවන් කෙනෙක්. දළදා සමිදු පිහිටයි.. 🙏♥️
"මා නොවන මම" ඉවර වෙනකන්ම බලපු පලවෙනි වතාව රිද්ම අයියා නිසාමයි බැලුවේ....❤
මමත් 🙈🌹
හැම විටම මුවග සිනහවක් රදවාගත් නිහතමානී හිත හොඳ සුන්දර ගායකයෙකුගේ ප්‍රතිමූර්තිය ඔබයි රිද්ම!❤️❤️❤️❤️❤️❤️❤️👌
❤️❤️❤️
💎👁👁👁🤘
මැනික😘😘😘
මගෙ ජීවිතේ ආසම ගායකයා... රිද්ම ඔයාගෙ හඩ භාවනාවක්..❤️
කාංචනා අනුරාධි අක්කවත් මා නොවන මම වෙතින් බලාපොරොත්තු වෙනවා ❤️🌝
රිද්ම රිද්මයක්.. ඒ රිද්මයට මිනිස්සු හරි ප්‍රියයි. ජය වේවා රිද්ම අයියා❤️
Great
Charitha athalage wath dawasak genna. Ridma 👌❤️ ma nowana ma obta Jaya ❤️
කවදාවත් මා නොවන මා ඉවර වෙනකම් බලන් නෑ.. ඒත් රිද්ම අයියා ආව නිසා බැලුවා.. හරිම ලස්සනයි අයියේ ඔයා තෝරගත්ත ගීත වගේම ඔබේ හඬත්...භාවනාවක් වගේ..🌺🌺
Niyami ridma aiya.
මෑත කාලයේ ලාංකේය සංගීතයේ හැරවුම් ලක්ශ්‍යය ඔබයි රිද්ම !🔥❤️ඔබ අපේ රටට සම්පතක්!👌සුන්දර සංගීතයක හිමිකරු.❤️
Charithawa amthaka krnn epa
Na na singers lage paththen baluwoth kiyana eka wenna athi kiyanne .😊✌️charithawa kohoma amathaka karannada❤️
සුන්දර කටහඬ ක හිමි කරු. සුන්දර ගීත ටික කුත් ගායනා කරලා තියනවා. හැබැයි ඒ ගීතවල සංගීතය හිමිකරු නම් "චරිත අතලගේ...."
කොච්චර වහවැටිලාද කිව්වොත් එ හඩ දෙසවන් වල රැව්දෙනවා රිද්ම අයියාගේ හඩ ආයෙත් දවසක් මේ වගේ ඔබේ හඩ අහන්න ලැබේවා ❤️🌹
මං උදේ ට කුවේණියේ ඇහුවොත් මුළු දවසෙම ඒක තමයි!
බ්‍රහස්පතින්දා TV එකෙන් බලන්නැතුව සිකුරාදා පරණ වෙලාවටම youtube බලන අය ඉන්නවද 😃
මග බලාගෙන හිටියෙ
එනකම්......කොච්චර ස0ගීත වැඩසටහන් තිබ්බත් මා නොවන මා තමයි අ0ක 01
ගායන,වාදනය,ඉදිරිපත් කිරීම ...අනර්ඝයි.....
නවත්වන්න නම් එපා ...
Please ................
අනිවා
රිද්ම අයියා ...🥰.. ඔයාගෙ Voice එක නම්.... තාත්ති කියනවා වසන්ත අංකල්ගෙ වගේමයි ලූ.. ඉස්සර වසන්ත අංකල් "පිලේ පැදුර" කියනව මතක් උනාලු... ආදරෙයි අයියෙ හැමදාම..🥰.. ජය වේවා..😍
රිද්ම වීරවර්ධන කියන්නෙ මගෙ හදවතේ ගායකයා....🥺❤️
මාස 5ට.පසුව උනත් ඔබව දකින්නට ලැබීම ලොකු සතුටක් .පුතෙ ඔය ලස්සන අහිංසක සිනාවත්.සමගින් ඉදිරියටම යන්න .සුබමසුබ අනාගතයක් !!!තෙරුවන් සරනයි !!!🌟🌟🌟🔥🔥🔥❤
චරිත අත්තලගේ සමග ද මා නොවන මම වැඩසටහනක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏❤️
ඒ කටහඩ ❤පුදුම ලස්සනක් තීන්නේ💆🏻♂️💖කටහඩ ඇහෙද්දී හිත සන්සුන් වෙනෝ 💓🥰
ඔබ ඇපල් මලක් වගේ❤️..... මගේ ජීවිතේ මං ආසම සිංදුව😘🌼
🤗
හදේ කොතැනක.... Flutist දුන්න ඇඩෙන්නම..... සුපිරි ♥️
චරිත අතල්ලගේගේ සෙට් එක🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
එකෙන්ම👍
ee unata uu gana wacanayakwath kiwe na me kuhakaya
@@everlasting8678 denna tharaha seen ekek tiyenawa ne
@danurox86 එව්වා ඒ මිනිස්සු විසදා ගනියි.
ඔය වගේ කතන්දර මෙහෙම තැන්වල ට ගෙනෙන ඔයා වගේ
මිනිස්සුන්ට ත් නඩු දාන්න විදිහක් තියෙනවා නම් හොඳයි.
@@everlasting8678 කුහකයා රිද්මද චරිතද කියලා ඔයාලා තාම දන්නෙ නෑ😊.
5:41 =hade kothenka
17:47 =premayen mana nanditha wer
27:03 =oba apple malk wager
39:03 =math mal seena
59:07 =Sawrna wemaaneta
1:09:57 =kimada sumihiriye
Thank you
Akanm watinw tnq...paadm krn gmn ahnn puluwn ...💛
අනෙ මන්දා මොනවා කියන්නද කියලා....ආදරෙයි ඉතින් ...ජයෙන් ජයම..වේවා...තරුණ පරම්පරාවෙ වෙනසක් කරන්න පුලුවන් දක්ශ ගායකයෙක්...❤️❤️❤️❤️
කැලුම් අයියේ මගේ ඉල්ලීමක් තියනවා . මෙම වැඩ සටහනට චරිත අතලගේ නම් ගායකයා , සහභාගි කර ගන්නා ලේස . එය වෙනම රහකට යාවි. මම තිස්සමහාරා මේ ත්සර
චරිත අත්තලගෙ කියන්නෙ ගායකයෙක් නෙවෙයි..music composer කෙනෙක්.එයා interview එකක කිව්වා එයාට ඕන ගායකයෙක් විදිහට ඉස්සරහට යන්න නෙවෙයි කියල..අනික චරිත වැඩිය TV එකට එන්න කැමති කෙනෙක් නෙවෙයි...
Ow math hithnne na charitha aiya ei kiyla. Eya TV programme walata enne na kiyala Interview ekakdi kiwwa. Aduma gane eyata TH-cam channel ekakwath na. Bari wela hari awoth nam eka blast ekak wei. Charitha kiynne waddek ❤️
@@dilkijayasuriya4340 ඔව් නේ
රිද්ම සහ ධනිත් දෙන්නව ගෙන්නල මා නොවන ඔබ වැඩසටහනක් ඕනේ ළඟදිම.
මුල ඉදලම.. ඉවරවෙනකන්ම බලපු ආසාවෙන් බලපු වැඩසටහක්...❤️❤️ රිද්ම ධනංජය වීරවර්ධන වෙනස්ම හඬක්..ආසාවෙන් අහන් ඉන්නවා.. මගෙ ආසම ගායකයා ❤️ චිරංජයතු !!
රිද්ම ගේ මිහිරි හඩ මගේ වාහනය තුළ නිතර වාදනය වෙනවා. අපූරු ගීත අපට දායාද කළ ඔබට තවතවත් ලස්සන ගීත ගයන්නට හැකියාව ධෛර්යය ලැබේවා!
ඔබ ඇපල් මලක් වාගේ.. ඒකනම් ❤️❤️❤️
Mage favourite singer thama Ridma.....e unata ape ammala meyalawa danne na
Eeye thama amma aduragatte .....thank you derana me wage aluth singerslawa gennana ekata ❤️
Love your voice Ridma 💕💕
Same happened for me.. 😇
රිද්ම අයියව මේකෙ දකින්න ආසාවෙන් හිටියෙ ❤️
Combination of Western and Eastern Soothing Entertainment 🎶💗 රිද්ම වීරවර්ධන , හද පත්ලෙන්ම හා විනිවිද යන ධාරා ආලෝකය සමග මුසුව මුළු ශරිරය පුරාම දිවෙන 🌌 විශ්වීය සංගීතයක්, අපූර්වතම කටහඬක් 🎙️💙👊
වෙනම මානයක තියෙන ඉන්ද්‍රජාලික හඩක් රිද්ම ඔබට තියෙන්නෙ.🔥❤️👌ඔබ ද අප ද පින් වන්තයි එවැනි හඩක් ලබන්න!🙏❤️
නාද සංගීතයට මේ අපූරු හඬ මුසු උනාම... ඒක භාවනාවක්.. 😌😌❤️❤️❤️
ආසම ගායකයාගෙ ආසම ගීතයක් , ඊටත් වඩා ආස කරන ගායකයෙක්ගෙ හඩින් අහන්න ලැබෙන එක . වචන නෑ කියන්න..😢❤ කසුන් කල්හාර + රිද්ම වීරවර්ධන ❤😢
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි ❤😍
මම ආසම ගායකයා රිද්ම වීරවර්ධන ☺️❤️.
හැම වෙලාවෙම ඔය හිනාව තියන් ඉන්න අයියේ. 🥺
@@thamararanasinge7933 eka thama ane.A hinawa ane manda wenamama lokekata geniyanava 🥺
@@thamararanasinge7933 eka thamai 🥺
හැම සිංදුවකටම උපරිම සාධාරණයක්. ඒ කටහඩ භාවනාවක් වගේ.
හදවතට කතා කරන හඬක් 🤍
හැමෝම ගැන කීව ඒත් චරිත අයිය ගැන කීව නැති එකටනම් දුකයි... ප්‍රශ්න තියනවන්ම් ඒවා විසදගෙන චරිත එක්ක තවත් සුපිරිම වැඩ ටිකක් කරමු...
ඇත්ත බන්
සිරා😥
චරිතලා එක්ක මෙයාලා case d
Ow appa math balana hitiya koi welawe hari charitha gana kiyai kiyala 😒😒
වීඩියෝ එක දාණකම් මග බලන් හිටියේ.😍ආසාවෙන් ම බලන වීඩියෝ එකක්❤️ රිද්ම🔥❤️
රිද්ම කියන්නෙ brand එකක්❤
Thanks Ridma for Premayen mana ranjitha song because this was my mother's favourite song as she was at Peradeniya uni when it was first staged .Took me back down memory lane.Wishing you all the very best
ඔබ ගීතයෙන් මවන ආනන්දය mihiri යි Geetha තෝරා ගැනීම අපූරුයි. බොහොම ස්තුතියි!!! ♥️🌹🌹🌸🍀
Riidma oba ridmayakmai. Bhawanawak wage. Obe demapiyantath ape pranamaya. 💓 Mewage daruwek dunnata stuthi. Daruwange Kuda kaale athdakeem, sundara dewal daruwanta dayada karama daruwan ewa ragena yana hati balanna. Ridma kadima udaharanayak maatha kaaleena. Adai dakke obawa. Wish you for a bright future. Stuti ma nowana mama obeatah, Ridmayak genawata.
දනිතුයි රිද්මයි ගෙනල්ලා මා නොවන ඔබ එකක් කරානම් 🔥⚡
ඔව් අර එකසැරයක් උරේශා රවිහාරී, ශශිකා මැඩම් එක්ක එකක් ගියේ මා නොවන ඔබ කියලා
😍😍great idea😍😍
Ridma😍 apart from his voice, in love with his personality as well... Wishing him nothing but the best 💪
❤️"නිරහංකාරකම"❤️ රිද්ම කියන *හද්දා තරුණ කොල්ලගෙන් 🌹 කැළුම් ශ්‍රිමල්😊 ඔබ ඉගෙන ගත්තා නම් හොඳයි...🙏
ආ....මට විතරක් නෙවෙයි එහෙම පෙනිල තියෙන්නෙ..මාත් ඔයා දැකපු දේම දකිනව
nirahankara minihek wenda ba. ridma me tana inne charitha saha chandrasena talangama karapunirmana nisa ee minissu gana wachanayakwath kiuwe na.
Excellent very correct comment.
ඔබේ කටහඬ හිත නිවන භාවනාවක්... 😍
හදවතට කතා කරන ගායකයෙක්......❤️😍
ඉවර වෙනකල් ආසාවෙන් බලපු එකම “මා නොවන මම “අද එක
MN wenadata sindu blnawa witarai,Eth Ada sampurnyenma bluwa,patta voice ekak,patta porak,methana inawa hamadamath bro❤️
හදේ කොතැනක හෝ. රිද්ම වීරවර්ධන ඇත්තටම දක්ශයෙක්. වචන දෙකක් නැහැ. ❤❤❤❤❤
බොහොම ස්තුතියි රිද්ම අයියා ව ගෙනකන් බලන් හිටියෙ ජයවේවා ❤❤😘
What a choice of Songs. Lovely
Ridma your singing is excellent. Very talented guy. Highly appreciate. No words to express about your talent. Marvellous voice Ridma.
Ridma! Such a sweetheart.❤️imortional.😥❤️nice guy!innocent smile.🙈no words to talk about your mind blowing voice.🔥
ලංකාවේ ලස්සනම හඬක් රිද්ම❤️🔥....සුභපැතුම්
Ridma oyage voice eka hariiima lassanai..
Ahan inna asai mihiri kanata godak 🧡🧡
හිංදී ගීතය ඇහෙන්නෙ නෑනේ ,මට විතරද එහෙම 😓
ඒක මියුට් කරලා මම හිතන්නේ කොපි රයිට් නිසා
@@rakithaperera6668 හ්ම්ම්ම් එහෙමද Thank You 😍
best of the best Ridma new jenaration
❤️..
අපිට ඊලගට ඕනෙ සේනාංග දිසානායක ..! 😍
දානකන් බලාගෙන හිටියේ ❤️👌
Ridma! What an absolute sweetheart of a human you are!😥❤️❤️❤️❤️❤❤beautiful soul in and out.❤️🙈
"ඔබ ඇපල් මලක් වාගේ" I used to murmur this song when I was 4yrs and 24 now still remain in the core of my heart. Awesome singings ❤
අති විශිෂ්ඨ ගීත තෝරා ගැනීමක්🔥❤️👌
චරිත් අතලගෙ ගෙන්නකෝ😒♥️
ඌ මේවට එන්නෑ බං👊
අන්න ඌ තමා එන්න ඕනි
චරිත සර් කියල තියෙනව නෙහ් tv programs අනන් මනම් වලට එන්නෑ කියල..😪😪
No words to express about your talent. Love your voice Ridma ❤️
Ridma, yours is a gifted voice. love you a lot.
සුපිරි යි පුතා
Ane mn aaaaaaasama gaayakaya...❤️a hinawa a voice ek..💛 bhaawanawak wage..💙
Iyeth baluwa adath balanawa ❤️ . Ridma ayyage katahada bawanawak 😍💖
චරිත අතලගේවත් මේ ප්‍රෝග්‍රෑම් එකේ දකින්න පුළුවන් වෙන දවසක් එනවා නං .........😥🙏🙏🙏🙏
Classical music ahnn patan gaththe ridma hinda
Ur voice ❤️🤗Truly touched my heart..may triple gem bless you ridma❤
Awesome!!! Would love to see Charitha Atatlage in this program. Still some generations do not know him well, it will be a great introduction for him and his music.
රිද්ම වීරවර්ධන ❤️❤️❤️❤️😍😍😍😍😍😍😍🎉️🎉️🎉️🎉️👌👌👌👌👌👌
Ridma aiye you are a miracle :*
ඒ කටහඩ පිස්සුවක් ❤
මත් මල් සේනා + ඔබ ඇපල් මලක් වගේ ❤ 🔥
No anything to say.. speechless😐😓...
This is heavan💛💛💛💛
Love u ridma aiya...
Thanks මා නොවන මම.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මා නොවන මම සම්පුර්ණයෙන් බැලුවෙ දවස් දෙකයි ..එකක් චාමර වීරසිංහ ආපු දවස.. අනික.. රිද්ම ආව දවස..♥️♥️💯
Abhisheka aapu dawsath balnnako
@@mrudesh114 aniwaren♥️♥️
Raween aapu dawasa baluwe nadda
Ridma aiye you’re not an artist..You’re a legend ♥️ hats off to you🥰
This is the 1st time i'm watching this programme till the end & it is because of this magical voice ❤😍 all the very best ridma 🤗💐
චරිත අත්තලාගේ අය්යත් ගෙන්නකෝ 😍
ඒ කටහඬ නම් භාවනාවක්....❤❤❤