Ma Nowana Mama with Sanka Dineth ( 20-10-2017 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2017
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 87

  • @shaleendesilva548
    @shaleendesilva548 6 ปีที่แล้ว +93

    7:34 - Oba Ma Samaga - W. D. Amaradewa
    18:21 Werala Konaka Hida - Prince Udaya Priyantha
    31:33 Obata Ma - Malini Bulathsinghala
    41:09 Thum Ko Paya - Hindi Song
    51:53 Premaya Lowa Hama Thanama - Chandana Liyanarachchi
    1:01:20 Ahasa Se Oba - Nanda Malini
    1:13:49 Right Here Waiting - Richard Marx

  • @rozzpolitv
    @rozzpolitv 5 ปีที่แล้ว +49

    කසුන්ට පස්සෙ සජීවී ගායනා කරන්න පුලුවන් තවත් කෙනෙක් සංක ඔබ..ජය

    • @sankadineth7061
      @sankadineth7061 5 ปีที่แล้ว +3

      Rosh Poli
      Thank you so much

    • @nilanthakumar1311
      @nilanthakumar1311 4 ปีที่แล้ว +1

      hariyatama hari

    • @suchiraperera
      @suchiraperera 4 ปีที่แล้ว +1

      @@sankadineth7061 always respected, always beautiful voice. hats off to Kelum aiya & the group too.

    • @SankaDinethOfficial
      @SankaDinethOfficial 4 ปีที่แล้ว +5

      ස්තුතියි

    • @thilinamadhusanka6071
      @thilinamadhusanka6071 3 หลายเดือนก่อน

      sanka dineth supirima live weddak...aye dekak ne..

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +5

    සංඛ ඔබ හොද කලා කාරයෙක් කියල හොදින් වැටහෙනව.. ඒ වගේම අපෙ කැලුම් අයියා ඔබ අපට සිටින හොදම නිවේදක මහත්මයෙක් .. හැමදාමත් ඔබලා අප අතරම සිටිය යුතු අය කියල අප එක හෙලා කියා සිටිනව.. පසුතල මියැසිය ඉතා මියුරුයි.. ඔබ හැමට බොහොම ස්තූති ...

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +6

    වර්තමානයේ අපිට තියන වටිනා මැනිකක්.සංක දිනෙත්.😍😍😍

  • @kavinduamantha3002
    @kavinduamantha3002 5 ปีที่แล้ว +11

    නිහතමානී දක්ෂ ගයකයෙක්,සුභ පතනවා 🖤🖤

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 10 หลายเดือนก่อน +2

    ඇත්තට පුතෙ ඔයා අනන්තයි කෙටියෙන්ම කියනවානම් Excellent

  • @theekshanaalmeada1875
    @theekshanaalmeada1875 3 ปีที่แล้ว +3

    Program eka poddakwath skip kare na.
    අකුරක් නෑරම කියන දේවල් අහගෙන හිටියා.. සින්දු හැම එකක්ම රසවින්දා
    සංයමයකින් යුක්ත ගායකයෙක්...
    ජය වේවා! 🖤

  • @samperera2600
    @samperera2600 6 ปีที่แล้ว +12

    We love Ma Nowana Mame from Northern Alberta Canada. All the best

  • @isurashaminda527
    @isurashaminda527 4 ปีที่แล้ว +6

    සංඛ අයියේ මාත් සුමංගලේ කොල්ලෙක්.මට මතකයි සුමංගලේ නල්ලූරුවේ තියෙන කාලේ, උදේ රැස්වීමෙදි කොල්ලො තුන්දෙනෙක් වගේ සයිඩ් ඩ්‍රම් එකකුයි ගිටාර් එකකුයි අරන් සමනල රෑනක් සේ ඉගිලී ගීතය හෝ ඒ සමාන ගීතයක් ගායනා කලා.ඒ ගීතය ගායනා කලේ ඔයාද?

  • @Neronero-xo4bg
    @Neronero-xo4bg 5 ปีที่แล้ว +6

    Sanka mallie, you are so talented. Love your music.

  • @thelifeacer2485
    @thelifeacer2485 4 ปีที่แล้ว +2

    One of the best singer in the srilanka..Sanka dineth....we love you

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 6 ปีที่แล้ว +17

    කැලුම් කියන්නේ හොඳ දැනුම ක් තියන කෙනෙක් ....අපිත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා එයාගෙන්

    • @nilminianthony9549
      @nilminianthony9549 4 ปีที่แล้ว

      Aniwarenma boho dewal ithama sarala wa ha rasathmkawa pahadili karnwa.

  • @bussymithy
    @bussymithy 5 ปีที่แล้ว +4

    Never knew he can sing this well. Just amazing...

  • @chitranijayasekera8817
    @chitranijayasekera8817 6 ปีที่แล้ว +5

    Lovely singing, thanks Derana for this program . Watching regularly from Bangkok.

    • @dilukabey7388
      @dilukabey7388 5 ปีที่แล้ว

      Sanka Dineth...One of the highly talanted musicians Sri Lanka at the moment. All the best!

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 3 หลายเดือนก่อน

    metha kale asama gayakaya.samka.starwalin kawuru star unath.obai super star.obage hakiyawata kawuruth samakaranna be.adare sanaka.chamara werasinghata wagema mage voicer sanka....

  • @darshanapremarathna1971
    @darshanapremarathna1971 4 ปีที่แล้ว +5

    Artist ට හොඳට කතා කරන්න පුළුවන්.commentator ඒකට ඉඩ දෙන්නේ .නැහැ

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 6 ปีที่แล้ว +2

    well done..mr sanka dineth....i felt it ahasa se oba ananthai.......very beautiful. emotional..

  • @amilaniroshan3808
    @amilaniroshan3808 3 ปีที่แล้ว +2

    සංඛ සුපිරි බාවනාවක් වගේ අහද්දි දැනෙන්නෙ

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 3 ปีที่แล้ว +1

    පට්ට voice ekak thiyenne 👏💋🤸🤗👍🌷

  • @ruvinik1
    @ruvinik1 2 ปีที่แล้ว

    Wow my favorite favorite English song is "Right here waiting for u" By Richard Marx.....💖💗 speechless Sankha...U sang it my darling...Wow wow🙀😻......මං මගෙ ජීවිතේ ආසම ආස ලස්සනම ලස්සන සිංදු ටිකක් කිසිම බාධාවක් නැතිව අහපු එකම දවස අද....memorable day in my life Sankha... Thank u💙අදහාගන්නත් බැරි තරම් ලස්සනයි...අවුරුදු ගානකට පස්සෙ ඇහුවත් ඇයි මේ තරම් අපිට මේ හඩ දැනෙන්නෙ....පුදුම දක්ෂයෙක්...පුදුමෙනුත් පුදුම හඬක්....ඒ වචන...ඒ ආකල්පවලට අපි හැමදාමත් ආදරෙයි සංඛ දිනෙත්.....චාමර වීරසිංහට පස්සෙ බිහිවුනු හදවතේ ගායකයා ඔබයි...💞💙හුඟාක් පිං...මේ තරම් උතුම් මිනිසුන් බිහිකල දෙමාපියන්ට💖

  • @susanpradeep9549
    @susanpradeep9549 ปีที่แล้ว

    Mewa thama apiwa jeewath karanne 💕💕💕me wadasatahan dunnata deranata mage cruthawedithwaya pudamii...

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 4 ปีที่แล้ว

    Sanka was really an outstanding and amazing performer not now but since he performed in sirasa super star still remember his hindi song performed there long time ago

  • @nadeekadilhani6535
    @nadeekadilhani6535 6 ปีที่แล้ว +3

    this is fantastic programme and only one sri lankan programme that me and my family have been watching up to now , well done mr kalum and keep it up, god bless to'' MAMA NOWANA MAMA '' we will wish that we can have a show in Dubai

  • @chanakyanavarathne7166
    @chanakyanavarathne7166 5 ปีที่แล้ว +3

    One of my favourite Singer...Always singing for something feel others than normal singers.....

  • @Akudga12
    @Akudga12 4 ปีที่แล้ว +5

    18.25 - Werala konaka ❤️

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +2

    Ma nowana mama ,.... mn me hoyamin balanwa. Parana episode. Ada tharuñnye adaraneeya handak. Praweenayn pilibanda ohuge adahas age karanwa.

  • @chandradeegalla4118
    @chandradeegalla4118 3 ปีที่แล้ว

    Sanka dineth මට මතක් වෙනවා ම්ට වසර 10 පෙර කැලනිය දලුගම ච්ත්තරාගාරය ඔහු සිරස සුප ස්‍ටාර් වැඩ සටහනෙ හිටපු පොඩ් කොල්ල අද මගෙ ආසම ගායකයා
    ඔබයි

  • @wasanahdlt749
    @wasanahdlt749 6 ปีที่แล้ว +3

    oba wada satahana karana widiyata bahutharaya kamathiy.ada lankawe niwedakayek wenna ona kenekta puluwan habay oba wage niwedakayek wenna hamotama ba.(tharaka ,Seychelles)

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว

    Good luck Sanka from USA 🇺🇸👍👍👍👍

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 ปีที่แล้ว +3

    Well done great program

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 6 ปีที่แล้ว +3

    sanka mama dakapu thawath nihathamani soduru minisek !

  • @pubudumadhuwanthi3745
    @pubudumadhuwanthi3745 3 ปีที่แล้ว

    ඇස් වහගෙන සින්දුව රස විදින්නෙ. ඒ අතර advertisements දානවනෙ.

  • @jaychaminda9264
    @jaychaminda9264 ปีที่แล้ว

    Best artist ever ❤

  • @JanakaSrilal
    @JanakaSrilal 6 ปีที่แล้ว

    Please, Indunil Andramana ayyath me program ekata ekka enna.

  • @chamikasenevirathna5349
    @chamikasenevirathna5349 4 ปีที่แล้ว +1

    මට සිංදුව කරන්න ඕනේ ඔයාව කොහොමද contact කරන්නේ

  • @marumesh
    @marumesh 6 ปีที่แล้ว +2

    Well done Sanka....,,😙🤗🤗🤗🤗

  • @maheshmihiranga4558
    @maheshmihiranga4558 4 ปีที่แล้ว +2

    සැබෑ දක්ශයෙක්......

  • @cheshanx
    @cheshanx 6 ปีที่แล้ว +10

    Waiting for Shihan Mihiranga

  • @saumyageeganage7470
    @saumyageeganage7470 5 ปีที่แล้ว +3

    52.02 💕

  • @sudeshlakmal1895
    @sudeshlakmal1895 6 ปีที่แล้ว +3

    Niyamai sanka, Great voice.

  • @thechintha1
    @thechintha1 5 ปีที่แล้ว +1

    Well done sanka 👌

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 5 หลายเดือนก่อน

    2024 ♥️

  • @hasithamaduranga174
    @hasithamaduranga174 3 ปีที่แล้ว

    Very talented sigar

  • @poorniinduwari4474
    @poorniinduwari4474 2 ปีที่แล้ว

    💙💙😍🔥

  • @user-im5eq9dr1q
    @user-im5eq9dr1q 4 ปีที่แล้ว

    ♥️🙇🏽‍♂️

  • @chamikasahan2689
    @chamikasahan2689 2 ปีที่แล้ว

    😍😍

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว

    Mokak hari deyakata hodai , lassanai wage kiyala kathavidihata hinawena eka poddak adukaragqththanam okkoma hodai , ekata hodai lassanai kiyala hinawenne nikan nondiyata wage hari kathai e kramaya

  • @i.rchameera6285
    @i.rchameera6285 6 ปีที่แล้ว

    Fatta

  • @nethanetha811
    @nethanetha811 6 ปีที่แล้ว

    👍👍

  • @nuwanisuranga6496
    @nuwanisuranga6496 2 ปีที่แล้ว

    💪💪

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 6 ปีที่แล้ว

    (Regarding veenavi comment)
    lankawe godak denek godak watina dawantha charitha gana judge karanawa eth aththatama e aya e ayaganama judge karoth bohoma his bawak saha duakak danei.

  • @thilinaaraliya1090
    @thilinaaraliya1090 4 ปีที่แล้ว

    Yakoo meeka hindi sindu kiyanawane adenna.. Mu indiyawe hitiyanam patta porak welaa aniwaa

  • @iufcjfiff3205
    @iufcjfiff3205 6 ปีที่แล้ว

    Hoda weda satahanak

  • @i.rchameera6285
    @i.rchameera6285 6 ปีที่แล้ว +1

    Ilafata shihan mihiranga ayya

  • @sandinkodagoda2914
    @sandinkodagoda2914 6 ปีที่แล้ว +1

    o_O o_O 👋

  • @rathanasirithero2676
    @rathanasirithero2676 6 ปีที่แล้ว

    kelum aiye dipika priyadarsani mahathiyath genwanna balanna.

  • @motivationthisa2963
    @motivationthisa2963 6 ปีที่แล้ว +7

    සංක දිනෙත් සහ ප්‍රින්ස් උදයප්‍රියන්ත අවසන් හමුව
    th-cam.com/video/5l3Zg33PlDA/w-d-xo.html

  • @beautygirlgallery9263
    @beautygirlgallery9263 3 ปีที่แล้ว

    Kalum ahathmaya fm rediowe weddek api podi kale

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 4 ปีที่แล้ว +1

    වීණාවී ...
    කටවහගෙන හිඳින්න ...
    බැරිනම් ගොස් නිදන්න ...

  • @sujithprasanna1990
    @sujithprasanna1990 6 ปีที่แล้ว

    Kelum aiya gena hari adambarai mokada tamaunge chodanawa aran vigrha karapu aeka Saha niyatamaniwa aekata sa mawa ellala katakaranna oya gena nam mage hite loku gaurawayak tiye karlum aiya mama oyagen egena gannawa oyage wedasatahan balala

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 4 ปีที่แล้ว

    Rookantha > sanka 💖

  • @kelumsilva2499
    @kelumsilva2499 6 ปีที่แล้ว

    Bakapanditha kelum. Ane panditha kama pennanna dangalana tharamak