ความคิดเห็น •

  • @padminidissanayake129
    @padminidissanayake129 8 หลายเดือนก่อน +17

    මටත් ඒකාලෙ අවසර ගන්න හිටියෙ ලොකු අක්ක . අම්මට අප්පච්චිට නැති බයක් ⁣ ලොකු අක්කට තිබුනා . සැරයි , කොච්චි වගේ සැරයි..එයා නැතිවුනෙ 2021 , වයස 80 දි. මටවඩා අවු, 21ක් වැඩිමල් .මම දැන් වයස 65ක විශ්‍රාමික ගුරුවරියක්..මේක බලද්දි මට එයාව මතක්වුනා..අතීතෙට ගියා මොහොතකින් .අද හොඳ තැනක ඇති හිතෙනව ,.අපිහැමෝගෙම ඇස් පාදල , හරි මඟට පාර පෙන්නුවට ,.. සර්ට නීරෝගී සුව ලැබේවා ..🌹🌹🌹

  • @pushpamanel9039
    @pushpamanel9039 9 หลายเดือนก่อน +26

    අනේ හරිම ආදරයක් හිතුනා ලොකු අක්කා ගැ න එහෙම බලා ගත්තේ නැත්නම් අද සර් මෙතන නැහැ තෙරුවන් සරණයි ආදරෙයි අපේ සර්ට

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +22

    සර් ඔබයි ලොව සොදුරැම ගුරැතුමා මම හරිම අදරරේයි සර්ට

  • @hthushara4716
    @hthushara4716 9 หลายเดือนก่อน +25

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 9 หลายเดือนก่อน +11

    සර් බඩ වැඩි වෙගන එනවා වගේ

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 9 หลายเดือนก่อน +10

    ළමයෙක්ට අමතක නොවන ලෙස ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරමින් ඉගැන්වීමේ සොදුරු කලාව දුටු පලමු ගුරු උතුමන් ඔබයි තෙරුවන් සරණයි ඔබ තුමාට ❤❤❤❤❤

    • @sunilmaithreege2972
      @sunilmaithreege2972 8 หลายเดือนก่อน +2

      ඕවා තේරෙන භාෂාවෙන් කියලා දෙන එක හොදයි.
      අවශ්‍ය කාලෙදී පැල වෙනකම් රැකපු රැකිල්ල දන්නේ දෙමාපියන් ම පමණි .
      සිදුවන මේ අපරාධ වලට එක හේතුවක් තමයි දෙමාපියන් තමාගේ වගකීම ඉටු නොකිරීම .
      එනම් අවශ්‍ය වයස එනතුරු රැක නොගැනීම .
      තරුන දරුවන්ට මේවා තේරුම් කරදීම මහා පිනක් ගුරුතුමනි .
      ඔබට දීර්ගායු වේවා .
      තෙරුවන් සරණයි .
      ආදරනීය ගුරු පියානෙනි.

  • @Chanugadewith
    @Chanugadewith 8 หลายเดือนก่อน +3

    පුතාගෙ සර් මගෙ සර් අපෙසර් නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා

  • @nathalijulen3297
    @nathalijulen3297 9 หลายเดือนก่อน +6

    අම්මා හිටියා අනවශ්‍ය කාලෙදී පැල නොවී අපිව රැකගන්න.විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 5 หลายเดือนก่อน +1

    මං මේ මනුස්සයගෙ class නොගියට කියන දේ මාර විදියට හිතට වදිනවා .ජය වේවා සර් ....🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +5

    සර්ට වගේම ඒ නොදුටු අක්කටත් ආදරෙයි... 💗💐💗💐💗

  • @nnocaccounting5458
    @nnocaccounting5458 9 หลายเดือนก่อน +17

    "නැටුව දන්නේ මල වෙනුවෙන් දරා ගත්ත සීමා " අවවාදයට ස්තුතියි car1තිස්ස sir 💕💕💕

  • @amvlogsub2485
    @amvlogsub2485 9 หลายเดือนก่อน +7

    පට්ට.. ගුරුවරු නම් මෙන්න ගුරුවරු ❤❤❤❤❤

  • @christinamay9486
    @christinamay9486 9 หลายเดือนก่อน +5

    ගුර පියානෙණ් ඔබ්තුමාගෙ පාඩ්ම් අපි නොවරදවාම බ්ලනවා. අපි ගොඩ්ක් දෙව්ල් ඉගෙන ගන්නවා මගෙ දුවට අවුරුදු 3 1/2 එයා ඔබ්තුමාගෙ වැඩ සටහන් බලනවා හර්‍ර්ම ආසවෙන්.
    ජෙසු පිහිටයි

  • @n.n.8402
    @n.n.8402 9 หลายเดือนก่อน +5

    සර්ගේ පැහැදිලි කිරීම අපූරුයි

  • @amithawelikanna4658
    @amithawelikanna4658 9 หลายเดือนก่อน +5

    සර්.අනෙ.මෙ.කාලෙ.ඉපදෙන්න.බැරි.උනානෙ.මමත්..සර්ගෙ.සම.වයස.එත්.සර්.වූඩ.සටහන්.වලින්..මමත්..ඉගන.ගන්නවා.තෙරැවන්.සරනයි

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน +3

    අව්රුදු 15ක් age gap ක්‌
    අක්කා ගේ ආදරේ.❤❤

  • @user-gy6gy1lf7y
    @user-gy6gy1lf7y 9 หลายเดือนก่อน +5

    Sarta banina ewa gannan ganna Epa sar yana gamana Asarana Lamai Ekka yanna Budu saranai

  • @kithsiriwl7657
    @kithsiriwl7657 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @wilsonsinghe3671
    @wilsonsinghe3671 9 หลายเดือนก่อน +3

    බුදුසරණ අපෙ ගුරුතුමට

  • @harshanirangika3005
    @harshanirangika3005 9 หลายเดือนก่อน +3

    සර්ට තෙරුවන් සරණයි ❤

  • @rhspriyadarshanieranepura1349
    @rhspriyadarshanieranepura1349 9 หลายเดือนก่อน +5

    මරු ඇක්ටින් ටික සර් ..නියමෙට රගපානවනේ .

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ranidas5788
    @ranidas5788 9 หลายเดือนก่อน

    Sirkeyadena denawedeya marama pattaeharema adarae sir oyata❤ theruwan saranae

  • @itelgsmgsm6566
    @itelgsmgsm6566 8 หลายเดือนก่อน

    Thank you

  • @user-fp1rm7jh2c
    @user-fp1rm7jh2c 9 หลายเดือนก่อน

    Ape guru thumata teruwan saranai❤❤❤❤

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 9 หลายเดือนก่อน

    ස්තුතියි ලොකු අක්කා .

  • @neelikachandrani4557
    @neelikachandrani4557 8 หลายเดือนก่อน +1

    We wish you and all the best

  • @harshanalakruwan
    @harshanalakruwan 9 หลายเดือนก่อน +3

    පොසිටිව්ව් තින්කින් අවස්ථාව අනුව වැ රදී බව තේරෙනවා. අවස්ථාව අනුව නෙගටිව් තින්කින් ඕනේ.

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 9 หลายเดือนก่อน +1

    I wish you all the best 🎉🎉❤

  • @chamisri232
    @chamisri232 9 หลายเดือนก่อน +3

    Hadawathe guruthuma ❤

  • @chandichandi7173
    @chandichandi7173 8 หลายเดือนก่อน

    Sirge video balanawa hema ekakma.sir bada poddak wediy neda.sirta adare nisai kiwwe. Budu saranai

  • @Sewwandi1848
    @Sewwandi1848 9 หลายเดือนก่อน

    Adaraniya guru piyanan...❤🙏🏻

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน

    Budu saranai srata

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 9 หลายเดือนก่อน

    Theruwansaranai sir

  • @user-gy6gy1lf7y
    @user-gy6gy1lf7y 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 9 หลายเดือนก่อน +1

    🙏💛

  • @asanthiiresha2718
    @asanthiiresha2718 9 หลายเดือนก่อน

    Sirge gedra wagemai, man nam ape gedra balaya aiya aurudu 14 wadimal akka 12. Akkanam tikak shep aiyanm kohomath na

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 9 หลายเดือนก่อน +3

    ලොකු අක්කා සැර වුණාට මල්ලි එක්ක සෙල්ලම් දාන්න බෑනෙ

  • @FAKEFROZEN亗
    @FAKEFROZEN亗 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl 9 หลายเดือนก่อน

    niyami 6

  • @WishwajithUdara-rl1lw
    @WishwajithUdara-rl1lw 9 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 9 หลายเดือนก่อน

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d 9 หลายเดือนก่อน

    👍👍👍👍

  • @user-mc5ve3bj1m
    @user-mc5ve3bj1m 5 หลายเดือนก่อน

    ❤ 😅😅

  • @user-en6ci9yb6f
    @user-en6ci9yb6f 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asanthiiresha2718
    @asanthiiresha2718 9 หลายเดือนก่อน

    Ape gedaranam aiya thamai😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾🇱🇰🇱🇰🇱🇰. 🇩🇪

  • @buddikapremathilaka
    @buddikapremathilaka 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 8 หลายเดือนก่อน

    😂❤🙏

  • @tharukajayalath8389
    @tharukajayalath8389 9 หลายเดือนก่อน

    Apitath hitiye loku Akka API 5 eya thama Amma API ahanawa ammayi thaththayi idei oya mokada API hadane kiya thurunuwan saranay

  • @dilanthudayanga6224
    @dilanthudayanga6224 8 หลายเดือนก่อน

    අපොයි ඔව් අපේ අම්මා වාහනයක් ගන්න හදනවා මෙය ගන්න දෙන්නේ නෑ

  • @manojudowita53
    @manojudowita53 9 หลายเดือนก่อน

    OBATATH DEERGAUSHA WEWA. ADARANEEYA ADURU THUMANI

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o 9 หลายเดือนก่อน

    හොදයි රසවත් වැඩක්.

  • @sinhapuragesamantha7302
    @sinhapuragesamantha7302 9 หลายเดือนก่อน +1

    එතකොට සර් "සමාජයට බම්බු ගහගන්න කියල ජීවිතය විදින්නේ කොහොමද"???????

    • @gihanudayajith3744
      @gihanudayajith3744 9 หลายเดือนก่อน +1

      Eeka bambuwen ahapan.

    • @Cookievibe677
      @Cookievibe677 8 หลายเดือนก่อน

      @@gihanudayajith3744 😂

    • @sunwick6857
      @sunwick6857 8 หลายเดือนก่อน +1

      ඒක විදින කාලෙට ඕනේ විදියට විදින්න. හැබැයි ඉතින් ඉගෙන ගන්න කාලේ නෙමයි කියල මට හිතෙනව

  • @BKNP.
    @BKNP. 8 หลายเดือนก่อน

    ❤️