🔴 LIVE : කීරවැල්ල මෙතෙක් නොකියූ රහස මහාසංඝරත්නයේ උපදෙස් මත හෙළිකරයි෴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මෙතෙක් හෙළි නොකල දියසෙන් පිළිබද විස්තරය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි සෙනෙවිරත්න කීරවැල්ල රටට හෙළිකරයි. දළදා වහන්සේ ගැනත් මෙතෙක් නොකී රහස් රැසක් දැනගැනීමට සම්පූර්ණ වීඩියෝව නරඹන්න෴
    Seneviratne Keerawella reveals the details of "Diyasen" to the country at the request of the Maha Sangha. Watch the full video to know more secrets about the Tooth Relic෴
    #Keerawella #RoyalFamily #SriLanka #Diyasen #History #SenevirathnaKeerawella #Yapahuwa #SriDaladaMaligawa #TempleOfTooth #DivaNilame #DiyawadanaNilame #Parakramabahu #SiriParakum #Dantha #Hemamala #Kithsirimewan #Anuradhapura #Polonnaruwa #Kandy #Perahera #Siwhela #Hela #Jathika #Urumaya #Heritage #Sinhala #Nation #pramukatv #wickramarachchiwedamahatha #sirasatv #swarnavahini #derananews #adaderana #liveat8 #vishwakarma #wickramaarachchi_wedamahatha #wickramarachchi_weda_mahatha #anojdesilva #anoj_de_silva #wickramaarachchi_weda_mahatha #wikramarachchi_weda_mahatha #dhanushvlogs #konaravlog #ashanonline #dewsuwasewa #anuradhapura #SiriDaladaTV

ความคิดเห็น • 480

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 2 ปีที่แล้ว +13

    උතුම් දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව මගේ රටට ලැබේවා ....!!!

  • @amalkumara6677
    @amalkumara6677 2 ปีที่แล้ว +4

    කීරවැල්ල සෙනෙවිරත්න දිවනිලමෙ තුමා......ඔබතුමාට දලදා සමිදු පිහිට ආරක්ශාව නිතැතින්ම ලැබෙවා ......නිර්මල සත්‍ය බුදුදහම සකල ලෝකවාසී බුද්ධ බක්තික ජනයාට මනාව මනසට ධාරනය කරගැනිමට පුන්‍ය කර්මයන් ඉස්මතුවී.....ශක්තිය දහිරිය ලැබෙවා ......

  • @premajayalath7856
    @premajayalath7856 7 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා තමයි අපේ රටට පහලවිය යුතු දියසෙන් කුමරැ ඔබතුමාට උතුම් පසේ බුදු වරැන්ගේ උතුම් ..මහා රහතුන් වහන්සේ ලාගේ පිහිටෙන් උතුම් ජයශ්‍රිමා බෝසමිදුගෙ පිහිටෙන් . උතුම් රැවන්වැලි මහා සෑ රජුන් ගේ පිහිටෙන් සියලු දෙවියන් ගේ ආශිර්වයෙන් උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ..දළදා සමිදුගේ උරැමය ඔබතුමාට ලැබේවා ..ලැබේවා ..ලැබේවා විශ්ව බලශක්තියෙ ආකර්ෂන ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sumithpemananda4036
    @sumithpemananda4036 2 ปีที่แล้ว +11

    ඔබ තුමන් යම් සත්‍ය තොරතුරක් හෙලිකරමින් මේ ගෙනයන කාර්ය නියත ලෙසම බලාත්මක වියයුත්තක් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaal4809
    @kaal4809 2 ปีที่แล้ว +14

    සිංහල ජාතියත් ශ්‍රි සම්බුද්ධ සාසනයත් රැක ගන්න ඔබට දසබල සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි!

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුළු ඔබ තුමාගේ සනුහරේ ඇත්තෝ උරුමය ලබාගන්න එනබව මුලින්ම කිවුවේ අසේල ගුණරත්න යෝගී තුමා ඉතාම සන්තෝසයි තුන්කල් දකින්න නුවණ ඇති ප්‍රඥා වන්ත මනුෂ්‍යන්ජනිත වන මේ ලක්‌ දෙරණ ආරක්ෂා කරන්න ඉදිරියට එන අපේම හෙළයන් ලේ නෑයන් වන ඔබ තුමා ඇතුළු සියලු දෙනාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +5

    ඔබතුමා මේ උත්සාහය දරන්නේ අපේ උත්තම සම්බුදුරජානන්වහන්සේගේ නිර්මල දහම නැවතත් ශුරක්ශිත කිරීම උදෙසා දරන්නාවු අතිමහත් උත්සාහයකි.......උතුම්වු තුනුරුවන්ගේ අනුහස්බලයෙන් මේවෙනුවෙන් ආශිර්වාදයත් ලැබේවා සාදු සාදු සාදු නැවතත් ඔබසියලූමදෙනාශුරක්ශිත වේවා සියල්ලම මේ මොහොතෙම ඉටුවේවා ...........

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏🎪🎪🎪💯💯💯🔱🔱🔱☸️☸️☸️🧘🧘🧘 ඔබතුමාට ශ්‍රී දළදා වහන්සේ ගේ ම පිහිටයි!!!🌼🌼🌼 නිදුක් නිරෝගී ව ආයු බොහෝ වේවා!!! සියලු දෙවි රැකවරණ ලැබේවා! සුවපත් වේවා!!! පුණ්‍යවන්ත ප්‍රාර්ථනාව සත්‍ය වශයෙන්ම ඉස්ඨ සිද්ධ වේ වා!!!🎉🎉🎉🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👑👑👑

  • @travelwithkandy-jh6om
    @travelwithkandy-jh6om ปีที่แล้ว +9

    දළදා වහන්සේ ත් අති උතුම් වූ බුදු දහමත් රැකගතයුතුයි, මේ සදහා සියලු ජනී ජනයාගේ දෑස් සවන් විවෘත වේවා !,ඔබ තුමන් මේ යන ගමනට දෙවියන් ගේ දේව ආශිර්වාදය ලැබේවා !!!

  • @darshanasurendra6057
    @darshanasurendra6057 2 ปีที่แล้ว +6

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට පමණයි මේ ශ්‍රී ලංකා භූමි තලයේ තලයෙ ජීවත් වෙලා සිටින සියලුම ජනතාව දුකෙන් මුදවා සසරෙන් ගොඩ කරන්න පුළුවන් ආද්‍යාත්මක ශක්තිය වර්ධනය වේවා ප්‍රඥාව වැඩි වේවා දළදා සමිඳු පිහිටයි

  • @MuthuWeerasooriya
    @MuthuWeerasooriya 2 ปีที่แล้ว +18

    ත්‍රිවිදරත්නෙත් සතරවරම් දෙවියන්ගෙත් මුලු විෂ්වශක්තියෙත් ආශිර්වාදයෙන් ඔබේ උතුම් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉෂ්ට සිද්දවේවා ! සාර්ථක වේවා !

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 ปีที่แล้ว +28

    මෙ රට වෙනුවෙන් ඉදිරිපත්වෙන්න අපේ ජාතිය බේරගන්න දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි

  • @nishantharohana8692
    @nishantharohana8692 2 ปีที่แล้ว +29

    කීරවැල්ල මහත්මයා තුනුරුවන් පිහිටෙන් අපේ රටත්, ආපේ රටේ දුක්විදිනා අහිංසක මිනිසුනුත් මේ දුක් ගොඩෙන් බේරගන්න .

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +4

      හොදයි.. පළමුවෙන්ම සියළුදෙනා පංචශීල ප්‍රතිපත්තියට අනුගත වෙන්න. ඉතිරිය ඉබේම සිදුවේවි෴ තෙරුවන් සරණයි෴

  • @palikadilhani4319
    @palikadilhani4319 2 ปีที่แล้ว +12

    ඔබ තුමාට උතුම් දළදා සමිදු පිහිටයි!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාත්%හරීදලදසමීදුපීහීටයී

  • @chandraabegoda2018
    @chandraabegoda2018 2 ปีที่แล้ว +9

    මේ සම්බුද්ධ සාසනය ආරක්ෂක සතරවම් දෙව්පිටයි පින්වත් ඔබ තුමන්හට තුණුරැවන් සරණයි දීර්ඝායුවේවා !

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +18

    උතුම් දලදා වහන්සෙගේ අනන්ත අනුහසින් ආනුභාවයෙන් ඔබ තුමගේ බලාපොරොත්තු ඉටුවේවා චිරන් ජයතු

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +12

    අපේ රටේ ගැලවුම් කරුගේ පැමිණීම රටට සෙතක් ම වේවා 🙏🙏🙏ඔබට තෙරුවන් සරණින් ඉක්මනින් දළදා උරුමය සතු වේවා 🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 2 ปีที่แล้ว +9

    ඔබ තුමාටත් මගේ රටටත් දළදා සමිඳු පිහිට ලැබේවා!!!

  • @lakshithaperera8987
    @lakshithaperera8987 2 ปีที่แล้ว +17

    දස රාජ ධර්ම යෙන් මේ සිව්හෙල දීපය ම බැබලවීමට ත් දියසෙන් බලය පූර්ණ වීමට ත් උතුම් තුණුරුවන් ආසිරි ත් දෙවියන් ගේ ආසිරි ත් ඔබතුමාට ලැබේවා යි අදිටන් කරමි .

  • @user-dq3qd6we8c
    @user-dq3qd6we8c 7 หลายเดือนก่อน +2

    මම දුටු නියමම බවුද්ද උත්තමයෙක් බුදු සසුන බැබලෙවා උතුමන්ට ජය අපි ඔබතුමා සමගයි

  • @premajayalath7856
    @premajayalath7856 7 ชั่วโมงที่ผ่านมา

    මහාදේව මණ්ඩලයේ පිහිටයි ඔබතුමාට... දීර්ඝායුස වේවා

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +23

    සිරි දළදා හිමි ගේ ආනුභාවයෙන් මේ රටට සෙතක්ම වේවා. ඔබතුමාගෙ අදහස් සඵල වේවා

  • @darshanasurendra6057
    @darshanasurendra6057 7 หลายเดือนก่อน +1

    උතුම් දළදා සමිඳු පිහිටයි කීරවැල්ලරාජකීය කුමරැනි දැන්වත් මේ රටේ මිනිස්සුන්ගේඇස් ඇරෙවා මහා සංඝරත්නයට ප්‍රඥාව පහලවෙවා දැන්වත් මේපාලනය කරන පාලකයන් කෝටි දෙකායි ලක්ස විස්සක ජනතාව අඳුරේ සුද්දාගේ යකඩ සපත්තුවට පාග අහිංසක ජනතාවරවටන එක නවත්තන්න මහා සංඝරත්නය චීවරයේ බලයදැතගන්න සියලුම මහා සංඝරත්නය එකටචකතුවි දළදා හාමුදුරුවන් වෙනුවෙන් පෙළගැසෙන්න ජනතාවඅඳුරෙන්ආලෝකයටු ගෙන්න කීරවැල්ලකීරවැල්ල රාජකීය කුමරුට දළදා භාරය තේවා භාරය භාර දෙන්න සියලූම දෙනාගේ ඇස් කන් කන්ඇස් කන් විවරවෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වාසුවපන්වෙවා

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +7

    අනේ මේ ප්‍රකාශකරන වචනවලට සත්ත්‍යබාවය ලැබේවා ඉටුවෙවා ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා බුද්ද න්‍යාය ඉශ්ටවේවා.........තුනුරුවන්ගේ මපිහිටයි................

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x 2 ปีที่แล้ว +5

    පූ තේ ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ සමිබුද්ද. සාසනය ත්. දෙ ශයත්. රැකවරණ ය. ලැබේ වා ඒ. සත්‍යය. ලැබේ වා

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 2 ปีที่แล้ว +26

    බුදුන්ගේ දේශය .....ඇත්ත එලියට ආව ඔබට බුදු සරණයි..

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +27

    ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සැමදා ඔබට හිමිවේවා! 🙏🌹🙏🌹🙏🌹🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +3

    කීරවැල්ල මැතිදුනි ඔබතුමාට .දළදා සමිදු සරනයි . .මවුරටට සම්බුදු සරනයි.

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මගේ දළදා හාමුදුරුවන් වහන්සේගේ

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 7 หลายเดือนก่อน +2

    අනෙ 2024 හැම දේම සුභවාදි වෙන්න ඔන සාක්‍ය වන්ශෙ බුදුන්ගෙ පරපුරෙන් එන ඔබ තුමා දකිද්දිත් නෙතට කදුලු එයි දළදා වහන්සේගෙ අාශුීවාදයෙන් ඔබතුමා බලා සිටිනඑ තනතුර ලැබෙිවා🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijayanthasilva6072
    @vijayanthasilva6072 2 ปีที่แล้ว +15

    ඔබතුමා අැත්තටම අපට ලොකු අාඩම්බරයක්.තුණූරුවණේ අාශීර්වාදයෙන් ඔඛතුමාගේ සියලු ප්රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ධ වේවා...🙏🙏🙏🙏❤

  • @seronthushari1817
    @seronthushari1817 2 ปีที่แล้ว +41

    අපි ඔබතුමාට සුබ පතනව දිගටම ජනතාව දැනුවත් කරන්න ඉදිරියට මෙ රට වෙනස් කරන්න

    • @kumudunidahanayake2038
      @kumudunidahanayake2038 2 ปีที่แล้ว +1

      Obathuma pawasana de niwaradiy kiya wishwasa kala hakiy

    • @yamunaranjani1015
      @yamunaranjani1015 2 ปีที่แล้ว +1

      මෙම රට වෙනුවෙන් මම මූළු හදවතින් ම ප්‍රාර්ථනා කරන්නේ නම් වහ වහාම ඒ සුන්දර අතීතය , පරිසර පද්ධතිය, රහත් යූගය නැවත බිහි වෙවා,සාදු,,,සාදූ,,, සාදු,

    • @pawanbuddhika3897
      @pawanbuddhika3897 2 ปีที่แล้ว

      දුරකථන අංකය ලබා දෙන්න

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏 මේ වගේ වචන අහන්න මෙතුමාව අපිට නැවත ලබා දුන්නේ මේ මාතෘ භූමියට ආදරය කරන දෙවි දේවතාවන්ගෙන් සහ උතුම් විශ්ව ශක්තියේ බලයෙන් සාදු සාදු සාදු 🙏 අප රට සහ අප යලි පනගන්වන්න දලදාසමිදුනේ..

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +23

    ඔබගේ මේ පැහැදිලි කිරීම විස්තර කිරීම සිංහල බෞද්ධයෙක් විදිහට ඉතා ඉහළින් පිළි ගන්නවා .ලේ කකියනවා. පුදුම ශ්‍රද්ධාවක් දැනෙන්නේ 🙏🙏🙏🙏🙏...සත්‍යය ජය ගනිත් වා ..!උතුම් වූ වාම ශ්‍රී දළදා වහන්සේ ගේ ආශිර්වාදය ඔබතුමාට නොඅඩුව ලැබේවා !!🙏🙏🙏

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +1

      ඔබට දළදා සමිදු පිහිටයි 🙏

    • @dpriyapriya6877
      @dpriyapriya6877 2 ปีที่แล้ว +1

      සත්තකින්ම ඇත්ත.හොරුන් නිසා පන්සලේ හාමුදුරුවන්ට පන්සල හදාගන්න හිගාකන්න වෙලා.

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබතුමා දළදා හාමුදුරුවන් වහන්සේගේ අයිතිය එවෙලෙ උරුමක්කාර කම් කියන කොට ඇබ්බැහි වුණා යනවා අපිත් මහනුවර මගේ අම්මලා ඒ ඔබතුමා කියන විදිහට අපිත් අපි අපි බලන්න ගියාම දළදා හාමුදුරුවන් වහන්සේගේ වඳින්න අපිට පින්වත් ඇත්තටම ඔබතුමාට මේ මේ අයිතිය ලැබේවා ලැබේවා දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි බලන් ඉන්නවා මම

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว +1

      .meweni.ithihasayaka.namgam.sahitha.thorathuru.kivaheki.wenath.ayeku.sitida!.nometha.a.tharamata.sathya.vu.adhasmalawaki.sathya.dinewa!.uthum.dalanda.samindu.pihitai!.

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 2 ปีที่แล้ว +7

    මමත් කැමතියි ඔබ තුමාට මාගේ හදපත්ලෙන්ම ඔබ තුමාට අාශිර්වාදය...

  • @weheranikumari437
    @weheranikumari437 2 ปีที่แล้ว +24

    මගේ රටට දළදා හිමි සරණයි!☸️🇱🇰☸️🇱🇰☸️🇱🇰🙏🙏🙏

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +12

    ඔබතුමා මෙහි අක්මුල් සොයා ගිය ගමන ඉතාම සාර්ථකයි . බෞද්ධයන් විදියට අපි කැමතී උතුම් ශ්‍රී දලදා වහන්සේගේ භාරකාරත්වය ඔබගේ පරම්පරාවම හිමිවෙනවට.
    තෙරුවනේ ආශීර්වාදයෙන් ඔබතුමාට එය හිමිවේවා .
    මල්වතු අස්ගිරි නා හිමිවරුන්ට මෙහි උරුමයක් නෑ. ඒත් අතහරින්න කැමති නෑ. එල්ලිලා ඉන්නවා.

  • @lahiruperera6805
    @lahiruperera6805 2 ปีที่แล้ว +14

    උතුම් දළදා සමිඳු පිහිටයි.. 🙏🙏🙏 අපි හැමෝම එකතු වෙන්න ඔනේ අපේ රට අරක්ෂා කරගන්න. 🙏🌼🌼🌼🙏

    • @chandrikapriyanthi1800
      @chandrikapriyanthi1800 2 ปีที่แล้ว +2

      උතුම් දළදා වහන්සේගේ අයිතිය සැබෑ අයිතිකරුවන් හට පත් වේවා...

  • @champakumuduni2601
    @champakumuduni2601 9 หลายเดือนก่อน +1

    දළදා වහන්සේ නියම හිමිකරුට ලැබේවා

  • @freetime8446
    @freetime8446 2 ปีที่แล้ว +15

    බුද්ධ සාසනය සහ දළදා වහන්සේත් වෙනුවෙන් ලාංකේය භික්ෂූන් හඩ අවදි කිරීමට අවශ්‍ය උතුම් කාලයකි. බෞද්ධයන් හැම ඒ පිටුපස ශක්තියක්ව සිටී. මාගේ දැනුම අනුව මොහුගේ කරුණු විශාල ප්‍රමානයක් සත්‍යකි.✌️🙏🙏

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +9

    පින්වත් ඔබ තුමාගේ උත්සාහය ව්‍යර්ත නොවේවා .නුදුරු දිනකදී ම බලධාරීන්ගේ ඇස් ඇරේවා .සත්‍ය ජය ගනිත්වා ......!!!

  • @padmakumari9923
    @padmakumari9923 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ තුමා ට බුදු සරණයි

  • @anilanura4781
    @anilanura4781 7 หลายเดือนก่อน +1

    කීරවැල්ල මැතිතුමනි,නොසැලී ඉදිරියටම යන්න .ඔබ තුමාගේ ප්‍රාර්තනාව නොවැරදීම සත්‍යක් වෙනබව ස්තිරයි ඉවසන්න නොසැලෙන්න තෙරුවන් සත්‍යයි.

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏සාදු සාදු පි න් ව ත් ඔ බ තු මා ට තෙ රැ ව න් ස ර න යි

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +12

    ඔබ තුමාගෙ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා.

  • @dhamikadum5066
    @dhamikadum5066 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට සුබ ප්‍රර්ථනා කරනවා මේ අපේ රට බේරගන්න දළදාසමිදු පිහිටයි බුදුසරණයි

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාමෙදැනුවත්කරරටටබුදුදහම දලදවහන්සෙකීරවැල්ලට අයිතීයනීයතයිඑලීකරන්න🙏🙏🙏🙏👃👃👃🙏🙏🙏👃👃

  • @sanathpiyalal6077
    @sanathpiyalal6077 2 ปีที่แล้ว +4

    ඔබ අප රටට වසනාව උදා කරන වස්තු වක්

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ සත්‍යතාවය සියලුම හෙන දෙරණ මත පදනම්ව ඉස්මතුකර එම අධිස්ඨාපනය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල අප ප්‍රාර්ථනා කරමු!!! 🙏🙏🙏

  • @gaminiranasingha6256
    @gaminiranasingha6256 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට උතුමි දළදා සමිදුන්ගෙ පිහිට ලැබෙිවා සුභ පතනව හදවතින්ම ජය නියතයි

  • @chamindaprasad1042
    @chamindaprasad1042 2 ปีที่แล้ว +3

    අපි මේරට හදමු ඔබතුමාගේ මුලිකත්වයෙන් .

  • @kawyachathuran6692
    @kawyachathuran6692 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ සුයලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ද වී සම්බුද්ධ සාසනයත් ආගමත් රටත් ජාතියත් රැක ගැනීමට හැකියාව ලැබේවා

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว +3

    උ තු ම් ද ල දා ස මි දු පි හි ට යි ඔ බ තු මා ට 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 2 ปีที่แล้ว +7

    ශ්‍රි දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාදයෙන් සත්‍ය ජය ගනීවා ;දැහැමි පාලනයක් ඇති වේවා !ඔබතුමා පවසන්නේ සත්‍යක් බව පැහැදිලියි ;අධාර්මික රජුන් සත්‍යට බයයි ;ඒ ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ බොරුව තුළ වීමයි ;අපි ඔබතුමා සමගයි ;තෙරුවන් සරණයි !💐🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +33

    ඔබතූමා අපේ අතීතය ගැන කියද්දී ඇගේ හීරීගඩූ පිපෙනවා ඒතරම් සතුටක් දැනෙනවා අනේ කේසේ හෝ ඔබේ ප්‍රර්ථනාව ඉටුවේවා🙏🙏🙏

  • @mayadunna5720
    @mayadunna5720 ปีที่แล้ว +3

    බුදු සරණයි දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ලැබේවා ඔබතුමා ට තෙරුවන් සරණයි......

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +70

    බල තණ්හාවෙන් පෙලෙන උන්ට ඔබ තුමා කියන දේ තේරෙන එකක් නෑ. නමුත් දළදා වහන්සේ ගැන පවසද්දී හද තුල ඇතිවෙන ශ්‍රද්ධාව අපමණයි. දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

    • @sunildasanayaka7474
      @sunildasanayaka7474 2 ปีที่แล้ว +3

      ඔබට සුබ පැතුම්

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +2

      Oba tumata ( daladaha samidu pihitai ). Mama nuwara dalada maligawa lagamai hanTani

    • @isharajayaweera4272
      @isharajayaweera4272 2 ปีที่แล้ว

      _zz_zzz😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔_

    • @isharajayaweera4272
      @isharajayaweera4272 2 ปีที่แล้ว

      8g

    • @induwaralife
      @induwaralife 2 ปีที่แล้ว +2

      ලංකා රාජ්‍ය සුරක්ෂිත කරන භාරව ඉන්න මහා දේව මණ්ඩලය සෑබෑ බෞද්ධයින් නිසි කලදී සමාජයේ න් මතු වේ. මෙය එවැනි දෙයක් ලෙස දකින අතර ඒ වටා අප සෑම සිටින්නෙමු . ඔබ යන මග දිනවිමට අපි ද සිටින්නෙමු

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +7

    ඔබ තුමාගෙ ඒ ප්‍රාර්ථනා සිතන ආකාරයෙන් ඉස්ඨ සිද්ද වේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ තුමාට දලදා වහන්සේගෙ පිහිටයි

  • @manelperera4196
    @manelperera4196 2 ปีที่แล้ว +6

    අනාගත යේ බුදු දහම රැකගන්න මෙලොව ට බිහි උත්තමයා ඔබ ද පුතේ ඔයාට තෙරුවන් සරනයි

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 ปีที่แล้ว +10

    බුදු දහාම රැක ගන්න එකම දෙවියා ඔබයි

  • @juliannavernon4203
    @juliannavernon4203 2 ปีที่แล้ว +5

    මමන් ඔබට සුබ පතනවා,ඔබගෙ ඩානුමත්, පආහඩිලිය්, ඩෙවි පිහිටායි හරිම සතුටුය්,ජනතාව ඔබ හ එක්වෙනවමය්,godbless and protect you ,am really happyto hear you. Good luck,we are with you.🙏🙏🙏🙏🙏🙏🙏

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි .උතුම් දළදා හිමි සරණයි ජයවේවා .

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +9

    අපි kamaththen ඉන්නවා ඔබ තුමා දන්ත ධාතූන් වහන්සේ බාරගෙන nawatha රට සශ්‍රීක කරන තෙක්. 🙏🙏🙏🙏🙏🙏අපේ රටට නැවත ධර්මය අවබෝධ කර ගත හැකි තැනට පත් වේවා. තෙරුවන් සරණයි ජය ඔබ තුමා ට.

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +4

      එය නියත වශයෙන්ම සිදුවේවි෴ තෙරුවන් සරණයි෴

    • @srilankaactress9353
      @srilankaactress9353 2 ปีที่แล้ว +4

      එය ඒකාන්තයෙන්ම සිදුවන බව මා ද දන්නවා

    • @antonyfernando9834
      @antonyfernando9834 2 ปีที่แล้ว +1

      Please

  • @nelukumare9893
    @nelukumare9893 2 ปีที่แล้ว +3

    දළදා වහන්සේ ගේ පිහිටයි

  • @sunethrabandara7386
    @sunethrabandara7386 2 ปีที่แล้ว +6

    අපිත් ඔබ තුමා සමගම ඉන්නවා ඔබට ජයම වෙවා .දලදා සමිදු පිහිටයි ....

  • @ruwanthifernando3628
    @ruwanthifernando3628 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබට ජය

  • @w.g.gunathilaka9574
    @w.g.gunathilaka9574 2 ปีที่แล้ว +5

    සත්‍යය රජවේවා....

  • @nandarajamuni6698
    @nandarajamuni6698 2 ปีที่แล้ว +5

    ඔබ තුමන් සත්‍යවාදියෙක් ....ඔබ තුමාගේ ප්‍රාර්ථනය ඉෂ්ඨ වේවා..

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +1

    ඔබතුමාගේ බෝසත් ගුණයට මගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සිරිසේන රාජපක්ෂ ගල්කන්ද වඩිනාගල අම්පාර

    • @SiriDaladaTV
      @SiriDaladaTV  ปีที่แล้ว

      තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි 🙏

  • @subadrakempitiya3421
    @subadrakempitiya3421 2 ปีที่แล้ว +2

    අපේ බුදු දහම දස දාස් වසර ගණනක් බැබලෙන්ය උඩරට රදල පරපුරේ උරුමය දිලෙන්නට ලැබිම රටෙි වාසනාවක්ම වෙිවා ! ! " උතුමි දළදා වහන්සේගේ ආශිර්වාදයක්ම වෙිවා ! ! "

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +2

      උඩරට රදල පරපුරේ උරුමය මොකක්ද ඔවුන් සුද්දන් සමග එක්ව සියල්ලම මංකොල්ල කෑමට කපාදුන්නා,රාජධානී 10 ක් පුරාවට මෙරට ගොඩනැගූ රාජකීය උරුමය කෝ,෴නිකමට හිතන්න෴රාජකීය හා රදල යනු දෙකක් මිස එකක් නොවෙයි෴බලලෝබී රදලයන් විසිං රාජකීය උරුමයන් අත්පත් කරගැනීමට කල ඝාතනයන් වල සාපය අද වංදි වසයෙන් ගෙවනවා෴

  • @priyanginiroshi7063
    @priyanginiroshi7063 2 ปีที่แล้ว +4

    We are proud of you. You are great

  • @nilloshani9596
    @nilloshani9596 2 ปีที่แล้ว +7

    Mage රටට දළදා සම්බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @moonshineluna4893
    @moonshineluna4893 2 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන් සරණයි!දලදා වහන්සේ සුරැකීමේ අයිතිය ඔබට ලැබේවා!

  • @nimeshathathsarani1915
    @nimeshathathsarani1915 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට දළදා සමිදු පිහිටයි

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +3

    බුද්ධ ශක්තියට එහා ගිය තවත් ශක්තියක් නොමැත..සොභා දහම එය යළිත් පසක් කරාවී.

  • @nilukapriya5923
    @nilukapriya5923 2 ปีที่แล้ว +3

    අපි ඔබ සමගයි ඔබට ජය
    දෙව්පිහිටයිද්

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +6

    සෙනවිරත්න මැතිතුමණි ඔබට ලැබෙන සෑම විස්තරයක්ම අපට හෙළි කරන්න දළදා සමිදුගේ පිහිටයි ඔබට

  • @PriyankaPathiraja
    @PriyankaPathiraja 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏උතුම් වූ ත්‍රිවිධ ‍රත්නයේ පිහිට ආශිර්වාද රැකවරණය ඔබ තුමාට ලැබේවා ...සියලු ලෝ වැසියන්ට උතුම් වූ දළදා වහන්සේ ගේ.. පිහිට ආශිර්වාද ය රැකවරණය .ලැබේවා ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ සියළුම ප්‍රර් තනා ඊස්ට වේවා අපේ මවු බිම විනාශ වෙලා ඉවරයි රට විකුණලා ඉවර යි ඔබ තුමා ගේ. ගොඩක් දේවල් දැනගත්තේ දැන් තාම යි බුදුසරණයි 🙏🙏🙏

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว +1

      Obatumata teruwan sarani bviphti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ඡන්දය ඉල්ලන්න අපි දෙනවා දලදා වහන්සේ වෙනුවෙන්ම

  • @silonbah993
    @silonbah993 2 ปีที่แล้ว +4

    හරිම උතුම් අපිට මෙව දැනganimta ලැබීම නොදන්නා ,අය ට් දැනුවත් කිරීම . ඔබ තුමාට් දළදා ව්හන්සෙගෙ phita ආරක්ෂාව ලැබේවා .

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 2 ปีที่แล้ว +2

    ඔබතුමාට සුබ පතමි
    ජනතාව දැනුවත් කරන්න
    ඔබතුමාට දලදා වහන්සේගේ පිහිටයි !!!

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 ปีที่แล้ว +8

    බිහිරි අලියන්ට වීනා ගායනය කරනවා වගේ පාලකයන්ට කවදා ඇස් ඇරෙයිද මගේ පැතුම ඔබ තුමාට සාධාරණයක් ඉටුවෙන්න

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ සිතුම් පැතූමි ඉටුවේවා ඒ දිනය ලගදිම උදාවේවා කියා මූලූ හදවතීන්ම අවන්කව ප්‍රර්ථනා කරමී🙏🙏🙏

  • @samadhiaaranya2602
    @samadhiaaranya2602 2 ปีที่แล้ว +5

    හේමමාලා දන්ත කුමරු මේ වන විට මනුලොව ජීවමානයි . දන්ත කුමරුටයි දළදා වහන්සේ අනාගතයේදී උරුම වන්නේ . එය ගෞතම බුදුන්ගේ බුද්ධ අධිෂ්ඨානයක් පරිදි සිදුවන්නකි . මේ සදහා හේමමාලා කුමරියගේ ආශීර්වාදයන්ද ප්‍රාර්ථනාවන්ද දන්ත කුමරු සමගයි . මුලු මහත් විශ්වය ද ඔහු සමඟයි .
    තෙරුවන් සරණයි .

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි !!!!සිරි දළදා වහන්සේගේ ආනුභාවයෙන් ඔබතුමාගේ සියලු පැතුම් ඉටු වේවා .අප ලක් දෙරණ සශ්‍රීක රටක් බවට පත් වේවා සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු !!!!!

  • @sunilsantha1514
    @sunilsantha1514 2 ปีที่แล้ว +11

    අපේ උරුමය නැවත ඇති කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +8

    දෙවියනේ adai මේ විස්තර දැනගන්න ලැබුනේ. ඔබතුමාගේ සියළුම උත්සාහයන් සාර්ථක වේවා.. රට වෙනුවෙන් ඉදිරියට එන්න, බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @mayakwt6926
      @mayakwt6926 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට තෙරැවන් සරණයි සියළුම සිතුම් පැතුම් එලෙසම ඉටු වෙිවා අගාදයට වැටිල තියෙන්නේ ශ්‍රී දළදා සමිදු පිහිටෙන් අපේ රට ගොඩ ගැනීමට ඔබ තුමාට ඉදිරියටම යන්න ලැබෙිවා උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +12

    ඔබගේ ප්‍රාර්ථනාව නිසි අයුරින්ම ඉටු වෙනවා ඒකාන්තයෙන්ම, එතෙක් අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නවා, ඔබ‍ට ජයවේවා!!!

  • @kumariceylon9667
    @kumariceylon9667 2 ปีที่แล้ว +2

    අපි ඔබතුමාට සුබපතනවා දිගටම අපේ රට වේනුවේන් ඒ වගෙම ජනතාව දැනුවත් කරන්න අනිවාර්යයෙන් මේ හැමදෙම වෙනස්කල යුතුය තේරුවන් සරණයි

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම, විය යුතුදේ වෙමින් පවතී. සෑම දෙනාම සාමකාමීව වැඩපිළිවෙල ගෙනයන්න. පන්සිල් පද පහ රකින සමාජයක් සහ පාලන තන්ත්‍රයක් බිහිකරමු. තෙරුවන් සරණයි෴

  • @champakumuduni2601
    @champakumuduni2601 9 หลายเดือนก่อน

    Obai diyasen obei දළදා සමිඳුන් obai අපේ රටට පිහිට

  • @antonehele4903
    @antonehele4903 2 ปีที่แล้ว +3

    දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සියලුම දේ සාර්තක වෙිවා..!!

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +3

    විශ්ව ශක්තියේ ආනුභාවයෙන් උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා වේවා...උතුම් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා වේවා...සියලුම වැරදි නිවැරදි වේවා...ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා වේවා...🙏🙏🙏

  • @kamaniepathirana4
    @kamaniepathirana4 2 ปีที่แล้ว +11

    දළදා සමිදු පිහිටයි..🙏🙏🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว

    මේ හෙළ දීපය heladeepaya නුඹට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!❤❤❤❤❤❤❤අපේ කම රැකගන්න ගෞතම සසුන රැක ගන්නපිරිසිදු ථේරවාදී බුදු දහම නැවත ස්ථාපිත කරමින් යෝග දියුණු කරමින් පාසල් පද්ධතියට මේ රැකගන්න නිසි අයුරින් වත් පිළිවෙත් කරඒ දියසෙන් ඔබ විය යුතුමයි. සදා ලැබේවා!❤❤❤❤❤❤❤❤ සිහළුන් වහලුන් කරමුමෝඩ මේ මාතෘ භූමියේ මාතෘ භූමියෙන් එළවා දමමු.යම රජ්ජුරුවෝ ඔවුන් එනතුරු බලා සිටි.දළදා හාමුදුරුවන්ට කර වරද නිවැරදි වන්නේ එතනින් බේරාගැනීම ද කිසිවකු නැත. එයට සාක්ෂිලබාදේවි.

  • @dayanidayani5910
    @dayanidayani5910 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏🙏