මහා රාවණට කලින් දඬු මොණර පැද්ද හොරණ ඉඳන් ලෝකෙම පාලනය කල හිරන්‍ය කාශ්‍යප | රාවණ මුලාශ්‍ර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අපේ හෝලිකා රැජින මැරුව සතුටට පවත්වන හෝලි උත්සවය
    Holi gets its name from Holika, demon king Hiranyakashyap’s sister.
    ⭕ රාවණ ඉතිහාසයේ ලිඛිත සාක්ෂි සොයා යන ගවේෂණාත්මක වැඩසටහන
    ⭕ ලොව කැළඹෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලිඛිත සාක්ෂි සමඟ
    ➤ රාවණ පුස්තක සංරක්ෂණගාරයේ නිර්මාතෘ සහ අධිපති,
    ඉතිහාස විශ්ලේෂක - අ.හෙට්ටිආරච්චි
    ➤ තිලාන් නවගමුව (ඉතිහාස ගවේශක)
    ➤ ජානක තරංග ආරියරත්න
    (ලේඛක, ජනශ්‍රැති හා ඉතිහාස ගවේශක)
    🔹රාවණ මුලාශ්‍ර - කොටස 01 👇👇
    • රාවණ ඉතිහාසය ගැන ප්‍රභ...
    🔹 රාවණ මුලාශ්‍ර - කොටස 02 👇👇
    • කන්දේගම මහතාට ලැබුණු ර...
    🔹 රාවණ මුලාශ්‍ර - කොටස 03 👇👇
    • රාවණ මිත්‍යාවක් කිව්ව ...
    ශ්‍රී ලංකා රාවණා ඉතිහාසය (Sri Lanka Ravana history)
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #Ravana#srilankanhistory #රාවණ_පුස්තක_සංරක්ෂණාගාරය#රාවණ_රාජධානිය
    #Ravana#රාවණ_පුස්තක_සංරක්ෂණාගාරය#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigal #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    #Rawana#Srilankaa#trending#maharavana#kumera#srilankanhistory #history
    #Mars#Astronaut_gamer#Archeological_Researcher

    danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,,kumara weda mahatha
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen kumarayakumaraya
    danush vlog.j silva,dhanush vlogs, mahatha,danushka vlogs,lagna palapala,kumara weda mahatha,j silva new video,danush vlogs,gothami maniyo
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 41

  • @dk4386
    @dk4386 6 หลายเดือนก่อน +25

    අපේ ඉතිහාසය දැන් සම්මතයේ තියෙන සත්‍ය නොවෙයි, සියල්ල වෙනස් කළා,විදේශිකයින්ට ඕනේ විදියට නිර්මාණය කරන ලද ඉතිහාසයක්, බුද්ධ ඉතිහාසය විදේශිකයින් වෙනස් කළා හෙළ ඉතිහාසය ඔවුන්ට ඕනේ විදියට වෙනස් කළා, දැන්වත් නිවැරදි වෙමු, මේවාට බහුතරයක් විරුද්ධ හාමුදුරුවරු ඒකයි පුදුමෙ, ඔවුන් දැනුම මතම රැදෙනව, සත්‍ය සොයන්න සත්‍ය දකින්න.

  • @Mahaadewa
    @Mahaadewa 6 หลายเดือนก่อน +11

    අපි ඔක්කොම එක පොකුරට ඉමු.හැමකෙනාගෙම වීඩියො subscribe,like,share,comment කරමු.මේ මාර සේනාවට මුහුන දෙන්න පුලුවන් එතකොට.මූලාශ්‍ර හොයන්න.පැරනි පොත පත හොයන්න.සුද්ද ට අමතක වෙච්ච ටිකක් කොහේහරි ඇති.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤

  • @user-se7hh9ec4k
    @user-se7hh9ec4k 6 หลายเดือนก่อน +17

    අපේ රයිගම් කෝරළයට, හිරන්‍යමලයට, හොරණට ලොකු අභිමානයක්.

  • @HarshaDisasekara
    @HarshaDisasekara 6 หลายเดือนก่อน +8

    බොහොම පිං, ⁣විද්වතුන් තිදෙනාටම බොහොම සතුතියි!

  • @PriyahettigeHettige
    @PriyahettigeHettige 6 หลายเดือนก่อน +11

    Atthatama ගොඩක් වටිනවා me වැඩ සටහන මෙ දෙවල් නොදැන ඉන්න මිනිසුන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් ගොඩක් ස්තුතිය ඔබ සියලු දෙනාටම තවත් මෙවැනි දෙවල් සමජයට බෙදා දෙන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e 6 หลายเดือนก่อน +10

    අපේ රට ආපහු නැගිට්ටවන්න නම් මේ වගේ වැඩ සටහන් ගොඩක් ඕනේ දනුෂ්. බොහොම ස්තුතියි

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 6 หลายเดือนก่อน +4

    අපේ හෙළ දීපයේ සත්‍යය ඉතිහාසය සමාජගත කිරීමට නම් මෙවැනි සාකච්ඡාවල් වලට වඩා පාසල් පොත් වලට හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය ඇතුළත් කලොත් ඉතාමත් වටිනව..... මෙවැනි සාකච්ඡාවල් බලධාරීන්ගේ නෙත ගැටේවා!!!!!!ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක් තව තවත් මෙවැනි සාකච්ඡා ඉදිරියට කරගෙන යන්න ඔබතුමන්ලාට ධෛර්යය ශක්තිය ලැබේවා!!!!!!තෙරුවන් සරණයි ස්තූතියි !!!!!!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා.

  • @janakatharanga5716
    @janakatharanga5716 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි 🙏

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 6 หลายเดือนก่อน +10

    සුපිරි දැනුමක්නේ... ඇයි මේවා පාසැල්වල උගන්වන්නේ නැත්තේ ?

    • @user-se7hh9ec4k
      @user-se7hh9ec4k 6 หลายเดือนก่อน +4

      අපේ සිංහලයන්ගේ කරුමේ😢

  • @user-tp3xf4is9i
    @user-tp3xf4is9i 6 หลายเดือนก่อน +5

    Godak watina video ekak

  • @manjulakumari5074
    @manjulakumari5074 6 หลายเดือนก่อน +8

    ලංකාවතාර සූත්‍රය බුදුහිමි දේශනාකලේ හන්තාන කදු වැටියේ එක් කන්දක් මුදුනෙදි එතනට මේ වෙනකම් කිසිවෙක් පාද ස්පර්ශයක් කර නොමැත රාවන අැතුළු සේනාවට බුදුහිමි ලංකාවතාර සූත්‍රය දේශනා කොට අැත එම ස්තානයේදී තමයි රාවන කුමරු නොහොත් අධ්‍යාත්මික නායකයගේ පහල වීම සිදු වෙනව 2024 4 5 6 යන මාසතුන අැතුලත මේ කුමාරයාගේ පහලවීම සිද්ද වෙනව තවත් රටේ මැතිවරන නෑ නැවත ජනපතිවරු ලංකාවට පත්වීමක් සිද්ද වෙන්නෙ නෑ

    • @wijebaragama4444
      @wijebaragama4444 6 หลายเดือนก่อน

      බුදුන් දවස රාවණා කෙනෙක් සිටියේ නැත. සිටියෙ රාවණා පරපුරින් පැවත ආ එකල ලංකාව පාලනය කල රජවරු වන අද සතරවරම් දෙවිවරු සෙ සලකන බුදුන් වහන්සේ ට ලංකාවේ රාජ්‍ය පිදූ රජවරුන් ය.

    • @RoshiniDhamayanthi
      @RoshiniDhamayanthi 6 หลายเดือนก่อน

      Meka Aththakdha. Wasara 2500 tath Ehaa Thawath Wasara 2500 ka Atheethaye Monawa Welaa Thiyewidha.

  • @kasunmarasingha3204
    @kasunmarasingha3204 6 หลายเดือนก่อน +2

    ජනක අයියා තෙරුවන් සරනයි

  • @user-cz4ej6fm6l
    @user-cz4ej6fm6l 6 หลายเดือนก่อน +3

    Godak watinawa .ape ithihasaya igena ganna daruwanta .❤❤❤❤❤❤

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 หลายเดือนก่อน

    බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට අපෙ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට සියලුම දෙනාට ගොඩක් ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න නිදුක් නිරොගි සුව අත් වේවා ❤❤❤❤❤❤

  • @user-dn9mx9qs4x
    @user-dn9mx9qs4x 6 หลายเดือนก่อน +2

    රයිගම් රාජධානියේ ඉතිහාස මුලාස්‍ර ගැනත් කතා කරන්නකෝ.

  • @ranjithperera703
    @ranjithperera703 6 หลายเดือนก่อน +2

    Oba thuma kemathinam hiranya kassafa malagava thiyena thena hoyala dennam amathamna

  • @shandrikasriyani101
    @shandrikasriyani101 6 หลายเดือนก่อน

    ඔඛට‌ ස්තූතියි අපගේ ඛෞද්ධ රටක් රාවණා රජු ඉතිහාසය මේ හෙළයමයි නැවත අනාගත බලාපොරොත්තුව වේවා ❤

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 6 หลายเดือนก่อน +2

    හිරන්‍යමලයේ අපි....

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 6 หลายเดือนก่อน +1

    Aththatama watina video ekak saha ape ithihasaya apita hoyala denawata obathumalata bohoma kusal pirena karanawak bohoma sthuthiii

  • @lalithkodagoda3728
    @lalithkodagoda3728 6 หลายเดือนก่อน +5

    🤔💐

  • @user-dn9mx9qs4x
    @user-dn9mx9qs4x 6 หลายเดือนก่อน

    ජයවේවා ඔබලාට ❤️

  • @user-wu6tj6hn8j
    @user-wu6tj6hn8j 6 หลายเดือนก่อน

    සුපිරී වැඩක් ❤️

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 6 หลายเดือนก่อน

    මේ වැඩසටහන නම් වටිනවා

  • @lathikadolawatta393
    @lathikadolawatta393 6 หลายเดือนก่อน +3

    thànks

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 6 หลายเดือนก่อน +3

    මෙතුමන්ලාගෙන් අපට උගනීමට තියෙන පාඩම් බොහෝය ....පුදුම කේන්තියක් එන්නෙ පස් කදු ගල් කදු කඩා විනාශ කල ....අපේ කාලයේ දේශපාලුවන් පිලිබද ව...කොපමන අපේ ඉතිහාසය මකා දමන්න අතිද?

  • @lakydahanayake4996
    @lakydahanayake4996 6 หลายเดือนก่อน

    රාවණ රජු කියන්නේ th ගෞතම බුදුන් කියන්නේ th එකම තැනැත්තා.
    මේ මම දකින Spiritual අත්දැකීම ට හොඳ උත්තරයක්.
    ඔබ ඉදිරිපත් කරන පොත තුළ සිටින බුදු වරුන් තිදෙනා ගෞතම බුදුන් වහන්සේ ට කලින් බිහි වූ බුදු වරුන් වන අතර. දෙවැනි යට පෙන්වා දෙන බෝසත් පිළිම දෙක ඒ යුගය තුළ සිට බලද්දී රාවණ රජතුමා සිටින කාලය තුළ බිහි නොවූ ගෞතම බුදුන් සහ මෛත්‍රී බෝසතුන් ය.
    ලංකාවතාර සූත්‍රය දේශනා කරන්නේ ගෞතම බුදුන් ට කලින් සිටි බුදුන් වන කාශ්‍යප බුදුන් සමයේ ය.
    මෙහිදී ලංකාව කියන්නේ මේ හෙළ ද්වීපයේ ම කොටසක් වන අතර මේ සියලු බුදුවරු සහ සක්විති රජ වරුන් බිහිවෙන්නෙ මේ හෙළබිම තුළ ය.
    මා දකින එක කාරණයක් නම් සියලු බුදු වරුන් බුදු වීමට පෙර සක්විති රජ වරයෙක් ව පාලනය කරන බවයි. මේ මූලාශ්‍ර යන් තුළින් මගේ Spiritual අත්දැකීම සනාථ කර ගත හැකි ය.
    මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ බුදු වරුන් සහ සක්විති රජ පරපුර පිළිවෙල ට ගත් කල බලි, තරු, රාවණ අතර ට hiranya කාශ්‍යප කියලා රජ කෙනෙක් හිටියා නම්. Hiranya කාශ්‍යප කියන්නේ අපේ ගෞතම බුදුන් ට කලින් බිහිවූ කාශ්‍යප බුදුන් ම වියහැක.

  • @maddagedonroshan970
    @maddagedonroshan970 6 หลายเดือนก่อน

    I'm not a Ravana fan, but I have done research about this area. if you are interested we can share information. But I will let you know few things that are related to the area you discussed,
    1. If Lankawatara sutra mention about a Ravana, Pushpakavimana and Kumbakarna then this sutra couldn't be from the time of Gautama Buddha. Because if Polamitta's father was the king meant by Ravana here he would not have a pushpaka vimana, they lived in the time of King Vijaya
    This Buddha who has preached Lankawatara sutra should be a former Buddha like Kakusandha or Konagamana as King Ravana died at the end of Tetra Yuga and Kings afterwards were named after his brother Vibhishana
    2. Ravana was not a local person from his lineage, his father was from India, mother's father Sumali, his father Sukeshi and his father Vidyut keshi. Vidyutkeshi was also from abroad. So he was a foreigner from both sides
    3. Mahasammata Manu parampara is not Ravana Parampara. Ravanas were Asuras and Mahasammatas whom Prince Siddharta, Sakyans and Sinhalese Kings descended were definitely Suras
    4.Mandhatri was not Hiranyakasub, later was a Asura King. However in Jain text there is a King Hiranyakasub or a similar name in the Surya line, but he was not the Raksa Hiranyakasub
    5. If Rvana's ancestors great grand father came from outside Lanka , then Asura Kings before him could have lived outside Lanka
    6. As per the Vayu purana and other Puranas, during the time of Emperor Sagara several islands have originated at the end of Satya yuga , these include Lanka and Sinhala two separate islands
    7. Lanka where Ravana ruled might have submerged in sea, but Sinhalese and Yakkas continued to live in Sinhala and it is possible that the Island of Sinhala was named Lanka after the adjoining original Lanka island got submerged
    There are much more and if wan to know more please send a message to my face book account under the same name

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน

    දනුශ් මහත්මයා ලංකාවතාර සූත්‍රය පොත ගන්න විදිහක් සදහන් කරන්න මම ගොඩක් තැන්වල සෙවුවා හම්බඋනේනෑ.

  • @champika1232
    @champika1232 6 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 6 หลายเดือนก่อน

    Durakatanayen Hallo kiyana ekath helayan gen aapu akak neda 🙏🌞

  • @user-of3rv1ly3s
    @user-of3rv1ly3s 6 หลายเดือนก่อน +1

    OYALAGE BUDAGAMAYA GENA VATH HARIYATA DENA GENA ENAVADA.. HINDU AGAMA GENA RAMAYANA GENA RAVANA GENA MONADA DANE

  • @user-tp3xf4is9i
    @user-tp3xf4is9i 6 หลายเดือนก่อน +5

    Godak watina video ekak

  • @user-lm5cu3dj3j
    @user-lm5cu3dj3j 6 หลายเดือนก่อน

  • @user-ws8lc3lx5d
    @user-ws8lc3lx5d 6 หลายเดือนก่อน