I'm not a Ravana fan, but I have done research about this area. if you are interested we can share information. But I will let you know few things that are related to the area you discussed, 1. If Lankawatara sutra mention about a Ravana, Pushpakavimana and Kumbakarna then this sutra couldn't be from the time of Gautama Buddha. Because if Polamitta's father was the king meant by Ravana here he would not have a pushpaka vimana, they lived in the time of King Vijaya This Buddha who has preached Lankawatara sutra should be a former Buddha like Kakusandha or Konagamana as King Ravana died at the end of Tetra Yuga and Kings afterwards were named after his brother Vibhishana 2. Ravana was not a local person from his lineage, his father was from India, mother's father Sumali, his father Sukeshi and his father Vidyut keshi. Vidyutkeshi was also from abroad. So he was a foreigner from both sides 3. Mahasammata Manu parampara is not Ravana Parampara. Ravanas were Asuras and Mahasammatas whom Prince Siddharta, Sakyans and Sinhalese Kings descended were definitely Suras 4.Mandhatri was not Hiranyakasub, later was a Asura King. However in Jain text there is a King Hiranyakasub or a similar name in the Surya line, but he was not the Raksa Hiranyakasub 5. If Rvana's ancestors great grand father came from outside Lanka , then Asura Kings before him could have lived outside Lanka 6. As per the Vayu purana and other Puranas, during the time of Emperor Sagara several islands have originated at the end of Satya yuga , these include Lanka and Sinhala two separate islands 7. Lanka where Ravana ruled might have submerged in sea, but Sinhalese and Yakkas continued to live in Sinhala and it is possible that the Island of Sinhala was named Lanka after the adjoining original Lanka island got submerged There are much more and if wan to know more please send a message to my face book account under the same name
අපි ඔක්කොම එක පොකුරට ඉමු.හැමකෙනාගෙම වීඩියො subscribe,like,share,comment කරමු.මේ මාර සේනාවට මුහුන දෙන්න පුලුවන් එතකොට.මූලාශ්‍ර හොයන්න.පැරනි පොත පත හොයන්න.සුද්ද ට අමතක වෙච්ච ටිකක් කොහේහරි ඇති.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤
අපේ ඉතිහාසය දැන් සම්මතයේ තියෙන සත්‍ය නොවෙයි, සියල්ල වෙනස් කළා,විදේශිකයින්ට ඕනේ විදියට නිර්මාණය කරන ලද ඉතිහාසයක්, බුද්ධ ඉතිහාසය විදේශිකයින් වෙනස් කළා හෙළ ඉතිහාසය ඔවුන්ට ඕනේ විදියට වෙනස් කළා, දැන්වත් නිවැරදි වෙමු, මේවාට බහුතරයක් විරුද්ධ හාමුදුරුවරු ඒකයි පුදුමෙ, ඔවුන් දැනුම මතම රැදෙනව, සත්‍ය සොයන්න සත්‍ය දකින්න.
අපේ රයිගම් කෝරළයට, හිරන්‍යමලයට, හොරණට ලොකු අභිමානයක්.
බොහොම පිං, විද්වතුන් තිදෙනාටම බොහොම සතුතියි!
අපේ රට ආපහු නැගිට්ටවන්න නම් මේ වගේ වැඩ සටහන් ගොඩක් ඕනේ දනුෂ්. බොහොම ස්තුතියි
Atthatama ගොඩක් වටිනවා me වැඩ සටහන මෙ දෙවල් නොදැන ඉන්න මිනිසුන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් ගොඩක් ස්තුතිය ඔබ සියලු දෙනාටම තවත් මෙවැනි දෙවල් සමජයට බෙදා දෙන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අපේ හෙළ දීපයේ සත්‍යය ඉතිහාසය සමාජගත කිරීමට නම් මෙවැනි සාකච්ඡාවල් වලට වඩා පාසල් පොත් වලට හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය ඇතුළත් කලොත් ඉතාමත් වටිනව..... මෙවැනි සාකච්ඡාවල් බලධාරීන්ගේ නෙත ගැටේවා!!!!!!ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක් තව තවත් මෙවැනි සාකච්ඡා ඉදිරියට කරගෙන යන්න ඔබතුමන්ලාට ධෛර්යය ශක්තිය ලැබේවා!!!!!!තෙරුවන් සරණයි ස්තූතියි !!!!!!
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා.
බොහොම ස්තුතියි 🙏
ජනක අයියා තෙරුවන් සරනයි
Godak watina video ekak
ඔඛට ස්තූතියි අපගේ ඛෞද්ධ රටක් රාවණා රජු ඉතිහාසය මේ හෙළයමයි නැවත අනාගත බලාපොරොත්තුව වේවා ❤
Godak watinawa .ape ithihasaya igena ganna daruwanta .❤❤❤❤❤❤
සුපිරි දැනුමක්නේ... ඇයි මේවා පාසැල්වල උගන්වන්නේ නැත්තේ ?
අපේ සිංහලයන්ගේ කරුමේ😢
බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට අපෙ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට සියලුම දෙනාට ගොඩක් ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න නිදුක් නිරොගි සුව අත් වේවා ❤❤❤❤❤❤
ජයවේවා ඔබලාට ❤️
හිරන්‍යමලයේ අපි....
සුපිරී වැඩක් ❤️
ලංකාවතාර සූත්‍රය බුදුහිමි දේශනාකලේ හන්තාන කදු වැටියේ එක් කන්දක් මුදුනෙදි එතනට මේ වෙනකම් කිසිවෙක් පාද ස්පර්ශයක් කර නොමැත රාවන අැතුළු සේනාවට බුදුහිමි ලංකාවතාර සූත්‍රය දේශනා කොට අැත එම ස්තානයේදී තමයි රාවන කුමරු නොහොත් අධ්‍යාත්මික නායකයගේ පහල වීම සිදු වෙනව 2024 4 5 6 යන මාසතුන අැතුලත මේ කුමාරයාගේ පහලවීම සිද්ද වෙනව තවත් රටේ මැතිවරන නෑ නැවත ජනපතිවරු ලංකාවට පත්වීමක් සිද්ද වෙන්නෙ නෑ
බුදුන් දවස රාවණා කෙනෙක් සිටියේ නැත. සිටියෙ රාවණා පරපුරින් පැවත ආ එකල ලංකාව පාලනය කල රජවරු වන අද සතරවරම් දෙවිවරු සෙ සලකන බුදුන් වහන්සේ ට ලංකාවේ රාජ්‍ය පිදූ රජවරුන් ය.
Meka Aththakdha. Wasara 2500 tath Ehaa Thawath Wasara 2500 ka Atheethaye Monawa Welaa Thiyewidha.
මේ වැඩසටහන නම් වටිනවා
Aththatama watina video ekak saha ape ithihasaya apita hoyala denawata obathumalata bohoma kusal pirena karanawak bohoma sthuthiii
රයිගම් රාජධානියේ ඉතිහාස මුලාස්‍ර ගැනත් කතා කරන්නකෝ.
රාවණ රජු කියන්නේ th ගෞතම බුදුන් කියන්නේ th එකම තැනැත්තා.
මේ මම දකින Spiritual අත්දැකීම ට හොඳ උත්තරයක්.
ඔබ ඉදිරිපත් කරන පොත තුළ සිටින බුදු වරුන් තිදෙනා ගෞතම බුදුන් වහන්සේ ට කලින් බිහි වූ බුදු වරුන් වන අතර. දෙවැනි යට පෙන්වා දෙන බෝසත් පිළිම දෙක ඒ යුගය තුළ සිට බලද්දී රාවණ රජතුමා සිටින කාලය තුළ බිහි නොවූ ගෞතම බුදුන් සහ මෛත්‍රී බෝසතුන් ය.
ලංකාවතාර සූත්‍රය දේශනා කරන්නේ ගෞතම බුදුන් ට කලින් සිටි බුදුන් වන කාශ්‍යප බුදුන් සමයේ ය.
මෙහිදී ලංකාව කියන්නේ මේ හෙළ ද්වීපයේ ම කොටසක් වන අතර මේ සියලු බුදුවරු සහ සක්විති රජ වරුන් බිහිවෙන්නෙ මේ හෙළබිම තුළ ය.
මා දකින එක කාරණයක් නම් සියලු බුදු වරුන් බුදු වීමට පෙර සක්විති රජ වරයෙක් ව පාලනය කරන බවයි. මේ මූලාශ්‍ර යන් තුළින් මගේ Spiritual අත්දැකීම සනාථ කර ගත හැකි ය.
මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ බුදු වරුන් සහ සක්විති රජ පරපුර පිළිවෙල ට ගත් කල බලි, තරු, රාවණ අතර ට hiranya කාශ්‍යප කියලා රජ කෙනෙක් හිටියා නම්. Hiranya කාශ්‍යප කියන්නේ අපේ ගෞතම බුදුන් ට කලින් බිහිවූ කාශ්‍යප බුදුන් ම වියහැක.
Oba thuma kemathinam hiranya kassafa malagava thiyena thena hoyala dennam amathamna
🤔💐
thànks
I'm not a Ravana fan, but I have done research about this area. if you are interested we can share information. But I will let you know few things that are related to the area you discussed,
1. If Lankawatara sutra mention about a Ravana, Pushpakavimana and Kumbakarna then this sutra couldn't be from the time of Gautama Buddha. Because if Polamitta's father was the king meant by Ravana here he would not have a pushpaka vimana, they lived in the time of King Vijaya
This Buddha who has preached Lankawatara sutra should be a former Buddha like Kakusandha or Konagamana as King Ravana died at the end of Tetra Yuga and Kings afterwards were named after his brother Vibhishana
2. Ravana was not a local person from his lineage, his father was from India, mother's father Sumali, his father Sukeshi and his father Vidyut keshi. Vidyutkeshi was also from abroad. So he was a foreigner from both sides
3. Mahasammata Manu parampara is not Ravana Parampara. Ravanas were Asuras and Mahasammatas whom Prince Siddharta, Sakyans and Sinhalese Kings descended were definitely Suras
4.Mandhatri was not Hiranyakasub, later was a Asura King. However in Jain text there is a King Hiranyakasub or a similar name in the Surya line, but he was not the Raksa Hiranyakasub
5. If Rvana's ancestors great grand father came from outside Lanka , then Asura Kings before him could have lived outside Lanka
6. As per the Vayu purana and other Puranas, during the time of Emperor Sagara several islands have originated at the end of Satya yuga , these include Lanka and Sinhala two separate islands
7. Lanka where Ravana ruled might have submerged in sea, but Sinhalese and Yakkas continued to live in Sinhala and it is possible that the Island of Sinhala was named Lanka after the adjoining original Lanka island got submerged
There are much more and if wan to know more please send a message to my face book account under the same name
🙏🙏🙏
❤
❤❤❤🎉🎉
Durakatanayen Hallo kiyana ekath helayan gen aapu akak neda 🙏🌞
දනුශ් මහත්මයා ලංකාවතාර සූත්‍රය පොත ගන්න විදිහක් සදහන් කරන්න මම ගොඩක් තැන්වල සෙවුවා හම්බඋනේනෑ.
මෙතුමන්ලාගෙන් අපට උගනීමට තියෙන පාඩම් බොහෝය ....පුදුම කේන්තියක් එන්නෙ පස් කදු ගල් කදු කඩා විනාශ කල ....අපේ කාලයේ දේශපාලුවන් පිලිබද ව...කොපමන අපේ ඉතිහාසය මකා දමන්න අතිද?
OYALAGE BUDAGAMAYA GENA VATH HARIYATA DENA GENA ENAVADA.. HINDU AGAMA GENA RAMAYANA GENA RAVANA GENA MONADA DANE
Godak watina video ekak
❤
❤❤❤