සැබෑ දෙවිවරු සුදම් සභාවට වඩිති|ඇසල පෝදා සුදම් සභාව|අදහම් නියංසායට සදහම් අමාදහර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021
  • පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන් පෝදා සුදම් සභාව
    මෙම වැඩසටහනේ සත්කාරක දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    #sudam_sabhawa#

ความคิดเห็น • 2.4K

  • @anuragoonawardhana2213
    @anuragoonawardhana2213 3 ปีที่แล้ว +144

    හරීන්ද්‍ර ජයලාල් මහතාගේ සුදම් සබාව දිනෙන් දින සාර්ථක වෑඩ සටහනක් බවට පත්වේවා .වෑඩ සටහන ඉතාමත් අනර්ඝයි .🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +51

    ඔබට වැඩිය අපට සතුටුයි හරේන්ද්‍ර ජයලාල් සුදම් සභාව ආරම්බ කිරීම ගැන තෙරුවන් සරණයි

  • @sandeepani_
    @sandeepani_ 3 ปีที่แล้ว +98

    අමාදහර මණ්ඩලයෙන් බැස සුදම් සභාව තුළින් අපව දහමින් දැනුමෙන් දියුණු කිරීමට වෙර දරන මැතිදුනි සුබ පැතුම් ....🙏🙏

  • @milindasampathvidanagamage7121
    @milindasampathvidanagamage7121 3 ปีที่แล้ว +31

    හරේන්ද්‍ර.ජේෂ්ට,නිහතමානි මාධ්‍යවෙදියානනි! ඔබත් එක්තරා දෙවියෙකි.

  • @dabin_aiya
    @dabin_aiya 3 ปีที่แล้ว +388

    පෑයිය යුතු සඳ අහසේ කොහෙන් හෝ දැක ගැනීමට ලැබීම සතුටකි.ඔබතුමාට යහපතක්ම වේවා 🙏

    • @kumudunideepika3561
      @kumudunideepika3561 3 ปีที่แล้ว

      .

    • @kumudunideepika3561
      @kumudunideepika3561 3 ปีที่แล้ว +8

      සැමට පින්බර පෝහෝ දිනක් වෙිවාපළමුවෙින් තුති නැවත අප සැම ගෙන මෙිවැනි වැඩ සටහනකින් ඔබ තුමා දැක ගැනිමට අවස්ථාව ලැබිම හරින්ද මහත්මයානනි.

    • @chamimanju7947
      @chamimanju7947 3 ปีที่แล้ว +3

      Obata,pin,obathamai,diwiyooo,,ajith,sir,genn,oba,dakim,sahuti

    • @kusumlathasenarathna8913
      @kusumlathasenarathna8913 3 ปีที่แล้ว

      Bs

    • @sumalisumali508
      @sumalisumali508 3 ปีที่แล้ว

      @@kumudunideepika3561 Alma

  • @samanlenin
    @samanlenin 3 ปีที่แล้ว +393

    බොහොම අගෙයි.
    තෙරුවන් සරණයි!

    • @premikakumari6614
      @premikakumari6614 3 ปีที่แล้ว +10

      Harima sathutui obalaata pin

    • @rathnayaka7285
      @rathnayaka7285 3 ปีที่แล้ว +6

      Great 🙏🙏🙏🙏🙏❣️

    • @champanamali7800
      @champanamali7800 3 ปีที่แล้ว +6

      ඔබතුමා කරන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ..👍👍👍👍👍💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏

    • @lathasudasin423
      @lathasudasin423 3 ปีที่แล้ว

      Theruwansarani 💐💐💐🙏🙏🙏

    • @nelkarupasinghe5317
      @nelkarupasinghe5317 3 ปีที่แล้ว +1

      රාහුල හාමුදුරැවන් වහන්සෙත් අත්තනායක මහතාත් පෙුක්ෂක අපිත් ඔබසමගයි

  • @anjuyapa1202
    @anjuyapa1202 3 ปีที่แล้ว +23

    සුබ අනාගතයක් හරේන්ද්‍ර.. ඔබ ඉතා ශක්තිමත් චරිතයක් කියල මම විශ්වාස කරනවා

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 3 ปีที่แล้ว +36

    සසලව ගිය සිත් සතුටු කළ ඔබට බොහොම පින්...!!!

  • @nawodanawickramathunga4151
    @nawodanawickramathunga4151 3 ปีที่แล้ว +156

    මම කුඩා කල සිට නැරබු වටිනාම පොහෝ දා විකාශය.❤✨️කුමන අබියෝගයක් පැමිණියත් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබද මගේ හදපිරි නමස්කාරය.🙏🙏😇

    • @lihinilanka9006
      @lihinilanka9006 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු
      සෑම පසළොස්වක දීම සුදම් සභාව පවත්වන්න,
      සම්බුදු සරණත් දීර්ඝායුෂත් ලැබේවා
      ස්තුතියි .

  • @erangakarunarathna1118
    @erangakarunarathna1118 3 ปีที่แล้ว +180

    "සුදම් සභාව" වසර 17ක් නොව, චිරාත් කාලයක්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉෂ්ට සිද්ද කරන්නට ඔබ සැමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
    🪔👏 තෙරුවන් සරණයි 🪔👏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +56

    හරෙන්ද්‍ර දෙවියාටත් ගුරු දෙවියන් දෙපළටත් හදපිරි ආචාරය.
    හරෙන්ද්‍ර මහත්මයා ඇත්තටම දෙවි කෙනෙක්.

  • @dilekasewwandi5345
    @dilekasewwandi5345 3 ปีที่แล้ว +58

    අපි අමාදර බලන්නනෙ හරේන්ද්‍ර නිසා කිව්වොත් හරි .මන්දයත්
    අපිව බණ අහන්න බැද තබන්න
    හැකියාවක් හරේන්ද්‍රට තිබෙන නිසා . අපිට සතුටුයි නැවතත්
    ඔබගේම නාලිකාවකින් දැකීමට ලැබීම . තෙරුවන් සරනයි !

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +75

    ඉතාම වටිනවා සෑම පෝය දිනක දී ම "සුදම් සභාව" වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා.🙏🙏🙏

  • @susilathauda7057
    @susilathauda7057 3 ปีที่แล้ว +29

    නිවැරදිදේට වේදිකා තනන්නට දහස් ගණන් දෙව් මිනිසුන් පෙළගැසී සිට ගනී.අපේ හාමුදුරුවෝ. හරේන්ද්‍ර. අත්තනායක සර් ගොඩක් පින්.

  • @duleenajayasinghe4744
    @duleenajayasinghe4744 3 ปีที่แล้ว +75

    "හිනා වෙලා ඉන්න Announcer" සර් ව ගොඩක් අය දන්නෙ එහෙමයි.
    එත් අද ප්‍රථම වතාවට සර් ගේ කදුලක් දැක්කේ.ඒ සතුටු කදුලු.හැබැයි ඒ කදුලු අතරේ හැංගිච්ච වේදනාවක් දැක්කා සර්.තමන් පණ වගේ අදරය කල ගෞරව කල ස්වර්ණවාහිනියෙන් වගේ ම අවුරුදු 17ක් පුරා කල අමාදහරෙන් නික්මීමේ වේදනාව, තමන් වැටිලා නෑ තමන් වටේ ශක්තිමත් අදරණීය මිනිස් පවුරක් ඉන්නවා කියලා දැනුන හැගීම,ඒ සියලු හැගීම් තමා කදුල කින් පිට උනේ සර්.
    ඔව් සර් හැම දේම වෙන්නේ හොදට.මේ දේ නිසා සර් ට සර් ගේ ගමන යන්න රටකින් ම අශිර්වදය හම්බවුණා.සර් වැටෙන්න ඕන තැන් වල වැටුනේ නෑ..තව තවත් ශක්තිමත් උනා.හොද මිනිස්සුන් ට වරදින්නෙ නෑ සර්.ඉස්සරහටම යන්න..තව තව ශක්තිමත් වෙන්න! සර් එක්ක online cls එකේ වැඩකරන්න හම්බුනේ මාසයයි.ඒ මාසේට සර් ගෙන්
    ජිවිතේට ගොඩාක් දේවල් අවංකවම අරගත්තා සර්.අද සර් සංවේදී වෙනවා දැකලා මට ඇඩුනා සර්.මං දැකපු තමන් ගේ වැඩේ හරියටම කරන,ගෞරවණීය චරිතයක්. ආදරෙයි සර් ❤️

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ปีที่แล้ว +26

    අමා දහරෙන් ඈත් ඌ මමත් සුදම් සබාවේ ඉදිරියටත් අවුරුදු 17 අමාදහර සමග හිටියා වගේම බුදුසරනයි යහපතක් වේවා !!!

  • @nilaniharshani5882
    @nilaniharshani5882 3 ปีที่แล้ว +54

    හිතට සතුටක්
    ඇසට කදුලක්
    දැනුන මොහොතක්
    ඉදිරියෙන් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏🌹

  • @chamiprashad9891
    @chamiprashad9891 3 ปีที่แล้ว +51

    හිගන මාධ්‍යට කනේ පහාරක්, තෙරුවන් සරණයි මෙවන් වැඩසටහන් දිගටම කරන්න ශාක්තිය ලැබේවා.

  • @salkidimangi7594
    @salkidimangi7594 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනා දේශනාවක් හරින්ද්‍රයි,අත්තනායක සර් නැතුව අමා දහර බලන එක නවත්තල තිබුනේ දැන් හැම පෝයකටම මේ වැඩ සටහන බලනවා.බුදු සරණයි 🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +19

    ඔබතුමාගේ සුදම් සභාවට සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවා !🙏
    දිනෙන් දිනම සාර්ථක වේවා ! 🙏

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +298

    අමා දහර ගෙන ආ ඔබ හරින්ද
    හේරත් මැතිඳු අද සබයේ සිටිත්ද
    රාහුල සමිඳු කවදත් ගරු කල සමිඳ
    සුදම් සභාවට පායයි ඇසල පුර සඳ

    • @dayanandawidyaratne3030
      @dayanandawidyaratne3030 3 ปีที่แล้ว +5

      Excellent programme

    • @isurumanchanayaka4080
      @isurumanchanayaka4080 3 ปีที่แล้ว +12

      @@dayanandawidyaratne3030
      පලමු සුදම් සභාව අතිශය සාර්ථකයි අමාදහරටත් වඩා කාලයක් පවතින්න ඕන

    • @Mel_Jay_
      @Mel_Jay_ 3 ปีที่แล้ว +6

      අපූරු පදබැඳුම

    • @isurumanchanayaka4080
      @isurumanchanayaka4080 3 ปีที่แล้ว +6

      @@Mel_Jay_
      ස්තූතියි බෙහෙවින්ම

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

      @@isurumanchanayaka4080 එසේම වේවායි පතමි

  • @ruvinipriyanga6013
    @ruvinipriyanga6013 3 ปีที่แล้ว +38

    හැම පෝදා දිනයකදී අමාදහර දහම් වැඩසටහන සමග සිටි හරේන්ද්‍ර මහතා එවැනි අයුරින්ම සුදම් සභාව හරහා දකින්න ලැබීම අපගේ වාසනාවක්
    ජයෙන් ජයම වේවා , චිරාත් කාලයක් කිරිමට ධෛර්යය ලැබේවා ,බුදුසරණයි

  • @irippugeindikakumara4130
    @irippugeindikakumara4130 3 ปีที่แล้ว +23

    මාතෘකාවට අනුව සහ වචනයේ පරිසමාප්තියෙන්ම ඔබලායි දෙවිවරුන් මිහිපිට .....ජයවේවා 🙏 🙏 සුව පත්වේවා .

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +29

    හරේන්ද්‍ර මගේ අයියේ ... ගගක් ගලන්නේ භාධක කොපමණ තිබුනත් ඒ දියකද පිටාර ගලමින් ඉදිරියටම ගලන්නාසේ.. ඔබේ ගමනත් ඉදිරියටම යන්න ශක්තිය ධහිර්‍ය්ය ප්‍රාර්ථනා කරනව... බුදුන් දහම් සගුන් සරණයි...!!! මගේ අයියට...

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 ปีที่แล้ว +45

    ලංකාවේ අති දක්ෂතම කර්ණ රසායන ගුණයෙන් උපලක්ෂිත චතුර මධුර වාග්කෝෂධාරී, සැම හදවත් සුවපත කරවන නිවුනු ස්වරය....හරින්ද්‍ර අයියේ....මෙම වැඩසටහන ලංකාවේ අති සාර්ථකම පොහොය දින වැඩසටහන වනවා නියතයි....ඔබට ජයෙන් ජයම වේවා...තෙරුවන් සරණයි ❤️🙏❤️

  • @janithasilwa2231
    @janithasilwa2231 3 ปีที่แล้ว +80

    සැම පෝදිනකම මේ වැඩ සටහන කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @channanimala4665
      @channanimala4665 3 ปีที่แล้ว

      Aniww

    • @pushpagamage3482
      @pushpagamage3482 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි දෙවිපිහිටයි දුකෙන් හිටියා අමා දහර තුළින් ඔබතුමා නැති එකට දැන් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +6

    මම කැමතිම අය ගොඩාක් ඉන්නව ඒ අතර මෙි දෙපල් ස්වාමින්වහන්සේත් ඇසට දැක්කහමත් කඩ හඩවලුත් හදවතට දරා ගැනීමට බැරි සතුටුටක් සෑබෑ දෙවි වරැ තමා ඔබතුමාලත් තෙරැවන් සරණයි දීර්ඝායුෂ සියලු දෙවි රැකවරණයි🌹❤️♥️🌷

  • @danuuda3990
    @danuuda3990 3 ปีที่แล้ว +6

    අභියෝගවලටත් අභියෝග කරන අපේ කාලයේ සොඳුරු මාධ්‍යවේදියා.
    මේ කාර්‍ය සාර්ථක වේවා ❤️ ජය වේවා !!

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +163

    තෙරුවන් සරණයි🙏🙏 මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය වඩ වඩාත් ලැබේවා!!🙏🙏🙏🙏

    • @sunandasilva8635
      @sunandasilva8635 3 ปีที่แล้ว

      Theruvan saraning dinendina diunuveva

  • @susilsusil9529
    @susilsusil9529 3 ปีที่แล้ว +39

    (ගල් පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ) ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබට අයියේ

    • @pathiranasudarma9652
      @pathiranasudarma9652 3 ปีที่แล้ว

      Apita obatumalata karapudeta swrnawahiniya balannah apawuna oba thumanlaata budusaranai

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +16

    හරිම වැදගත් සාකචිඡාවක් හරෙන්ද්‍ර අඩව දැකපු පලමු දවස සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +33

    සුදම් සභාව චිරාත් කාලයක් කරගෙන යන්න ඔබ‍ට වාසනාව ලැබේවා හරේන්ද්‍ර අය්යා.. බුදුසරණයි 🙏🌹🌹🌹

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 3 ปีที่แล้ว +58

    හරේන්ද්‍ර නැතුව අමා දහරක් නැත...අපි සුදමිි සභාවට.🙏🙏

  • @khemasepala2639
    @khemasepala2639 3 ปีที่แล้ว +13

    සතුටුයි , නීරෝගීමත් වේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @yehansilva2008
    @yehansilva2008 3 ปีที่แล้ว +13

    බලාගෙන හිටිියෙ මෙහෙම දකින්න සතුටුයි 💓💓

  • @mtusharika89raja55
    @mtusharika89raja55 3 ปีที่แล้ว +92

    අභියෝග හමුවේ නොසැලී සිටින ඔබ .මහා සඳුන් ගසක් මයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanu0002001
    @dhanu0002001 3 ปีที่แล้ว +41

    සමහර දේවල් තියනවා ක්‍රියාවෙන් උත්තර දෙන. මේ එහෙම එකක් . ජය ජයලාල් ❤️

  • @southkorealion5369
    @southkorealion5369 3 ปีที่แล้ว +13

    ඕපදූප හොයන්නයි
    ගෑනු වැඩ කරන්නයි පිරිමි පෙනුම තීන ගෑනු හිත,වැඩ තීන එකාගෙ ගතියයි
    ඕනම අවස්ථාවක හරි අපූරුවට වචන ගලපන විදියයි සංවරබවයි ,පොඩි ලොකු ඕනම අයට එකට නැරඹීමට ඇති එක චැනල් එක සහ ආදරණීයම සහ මනා හඩ පෞරුෂයක් ඇති ලංකාවෙ එතෙක්මෙතෙක් බිහි උන මාධ්‍යවේදියා❤️
    තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🏻🇱🇰

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි. ආඩම්බරයි. .හරේන්ද්‍ර පුතුණි. .ගුරුවරියක වශයෙක ඔබතුමා ගේ වැඩසටහන් අගයමි.ඒවා හුදෙක් අප ජනසමාජයට වයස් බේදයකින් තොරව ගත හැකි දැ අපමණය. අපේ සර් හා හාමුදුරුවන් ඉතා වටිනා මිල කල නොහැකි මාණික්යන්ය..සුභ පතමි ඔබේ වටිනා අගනා වැඩ සටහන් නොනැවති බාධක මැඩගෙන ඉදිරියට ගෙන යාමට හැකි වේවා කියල. අප ඔබ සමග මිස පහත් රුචිකත්වය පිරි වැඩසටහන් සමග නොවේ.ඔබේ දැසින් ඉනු කඳුලු ඔබට රන්විමනක් වේවා. .තෙරුවන් සරණයි.

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 ปีที่แล้ว +38

    බොහොම කාලෙක ඉඳං බලපු වැඩසටහනක වෙනස්වූ මංගල ප්‍රවේශයට සුබ පැතුම්
    තෙරුවන් සරණයි සියල්ලන්ටම...

  • @gonartiste4515
    @gonartiste4515 3 ปีที่แล้ว +64

    ඝෝර විසැති නයි පොළගුන් වන් මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්........
    එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි!!! 🙏🏻✨

    • @igabandara
      @igabandara 3 ปีที่แล้ว +1

      බුදු සරණයි හරින්ද්‍ර අයියේ. ඉඩෝර මහ වැහි කුණාටු අපේ ජීවිත වලට අභියෝග කරනවා ඒක තමා අයියේ අටලෝ දහම. හලාහල විස තියන අය ගැන මා අටුවා ටීකා කිව යුතු නොමැත. ඉතින් මේ විඩාබර දිවි ගමන අංගී රස බුදු රදුන්ගේ දහමින් තව තවත් සුපෝෂිත කරන්නට ඔබට සියලු ශක්තිය දහිරිය අශිර්වාදය ලැබේවා.

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +4

    දෙවියන් තිදෙනෙක් වැඩිය සුදම් සබාවට සාදු 🙏සාදු 🙏සාදු 🙏... හැම පොහෝ දිනයකම අපි සුදම් සබාව බලාපොරොත්තුවෙන් ඉන්නවා... 🌸🌸🌸 බුදුසරණයි ඔබ සැමට...🙏🙏🙏🌼🌼🌼

  • @hdmaflorida629
    @hdmaflorida629 3 ปีที่แล้ว +3

    මේ වැඩ සටහන දිගටම කර ගෙන යන්න ඔබ‍ට ශක්තිය ධහිරිය ලැබේවා. තෙරුවන් සරණයි අපේ හමුදුරුවටත් ඔබ දෙපලටත්. 🙏🙏🙏

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +18

    බොහොම පින් හරේන්ද්‍ර ගොඩාක් පින් අපිට නැවත සුදම් සබාව තුලින් නැවත ඔබලාට සවන් දෙන්න සහ උතුම් ඞර්ම කතිකාවට නැවත ලබා දුන්නට ගරු දොඩම්පල රාහුල ස්වාමින්වහන්සේටත්, ,ගරු හිටපු ජේශ්ට කතිකාචාර්ය අත්තනායක ම් හේරත් මැතිදුන්ටත් මේ ආශ්චර්යය දම් සබාව අපට ලබාදුන් ඔබට හරේන්ද්‍ර ජයලාල් මැතිදුනි ඔබටත් ගොඩාක් පින්. ❤🙏🙏🙏❤

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 ปีที่แล้ว +148

    ස්වර්ණවාහිනීයෙ... දැන් සැපද??🤣🤣
    හරින්ද්‍ර අයියෙ,
    ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 3 ปีที่แล้ว +9

      රංගන තමයි හොදටම කරල තියෙන්නෙ😁😁😁

    • @dbad9664
      @dbad9664 3 ปีที่แล้ว +6

      @@thushariwarnasuriya3583 රංගන අමා දහර කරොත් කොහොමද? රංගන එක ගැලපෙන්නෙ කොටුවෙ හාමුදුරුවෝ

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 3 ปีที่แล้ว +4

      @@dbad9664 මරු මරු😂😂😂😂

    • @sunjayjay240
      @sunjayjay240 3 ปีที่แล้ว

      Is it Ranga responsible for evicting
      Jayalal

  • @nadeeabesinghe978
    @nadeeabesinghe978 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා නැවතත් මේ හරබර වටිනා අවස්තාව අප සියලු දෙනාටම ලබා දීම සම්බන්ධයෙන් බොහොමයක් ස්තූතියි .. තෙරුවන් සරනයි ☸️☸️

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා මේ වැඩසටහන සෑම පොහොය දිනකම කරගෙන යාමට ඔබට ශක්තිය දිරිය සමගින් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .
    අපේ ස්වාමීන් වහන්සේටත් හේරත් මහත්මයාටත් නිදුක් නිරෝගී සම්පත්තිය සමගින් දීර්ඝායුෂ ලැබේවා .

  • @rmrasika6968
    @rmrasika6968 3 ปีที่แล้ว +15

    බුදු සරණයි හරේන්ද්‍ර. ඔබගේ කඳුල මගේ දෙනෙතද තෙත් කෙරුවා ඔබට දිගු ගමනක් යන්න ලැබේවා

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 3 ปีที่แล้ว +55

    සුබ පතනවා හරේන්ද්‍ර අයියා මුලින්ම .. ඔබගේ දැක්මක් අනුව ආරමිිබ කරපු අමා දහර වැඩ සටහන කාලයක් තිස්සෙ අපි වැලද ගත්තා ...රංගන සහෝදරයා ඔබට බොහොම ස්තුතියි ..

    • @nddesilva2635
      @nddesilva2635 3 ปีที่แล้ว +2

      සියලු දෙනාටම තෙරුවන් සරණයි අප හරේන්ද්‍ර සමඟයි

  • @wasanthaperera6686
    @wasanthaperera6686 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි .සෙලෝයථා එකඝනෝ වාතෙනනසමිරති එවං නින්දා පසන්සාසු නසමිජ්ජන්ති පංඩිතා.

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 3 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහනක් .දිගටම මෙවන් අර්ථ වත් වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා !...🙏🙏🌸🌸🌸

  • @p.m.ranjithbandarabandara897
    @p.m.ranjithbandarabandara897 3 ปีที่แล้ว +13

    හරේන්ද්‍ර මහතාණෙනි චිරාත් කාලයක් සුදම් සභාව අප අතරට රැගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @tractorseller8588
    @tractorseller8588 3 ปีที่แล้ว +22

    හරින්ද්‍ර ඔයා හොදට වැඩසටහන කරා. තෙරුවන් සරණයි. දෙවි රැකවරණය ලැබේවා.

  • @kumakarate5304
    @kumakarate5304 3 ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බැලුවා මේවා අහන්න දකින්න පින් සපුරාලීමට නොහැකි අහිංසක මිනිසුන් වෙනුවෙන් මෙම වැඩසටහන් යහපතක් වේවා

  • @deshaniliyanage71
    @deshaniliyanage71 3 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි හරේන්ද්‍ර මහත්මා දකින්න ලැබීම ගැන ඔබට සුදම් සභාව දිගටම ගෙන යන්න මම එක සිතින්ම ප්‍රාර්ථනා කෙරෙනවා උඹට බොහොමත්ම පින්

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +14

    ඔබගේ චතුර කතිකත්වය හා දැනුම කාටවත් සොරාගත නොහැක. ස්තූතියි හරේන්ද්‍ර .. ඔබට පින්..🙏

  • @sanjayadissanayake3361
    @sanjayadissanayake3361 3 ปีที่แล้ว +105

    සේපාල මහත්තයා මේ ගැන කිව්වේ ...තෙරුවන් සරණයි මේකට අපි දිගටම එකතු වෙනවා ...

    • @leelanathpremakumara7779
      @leelanathpremakumara7779 3 ปีที่แล้ว +1

      Esala poya dawase wedasatahana balanakota epawuna.samaja maadya jalaya haraha obala samaga api innawa.

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +4

      මමත් එතැනින් දැනගත්තේ

    • @priyankaradinesh7767
      @priyankaradinesh7767 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ♥️

    • @troncykadana1117
      @troncykadana1117 3 ปีที่แล้ว +1

      රංගන dan ragai...බලාගෙන ..

  • @isikapriyanthi5185
    @isikapriyanthi5185 3 ปีที่แล้ว +1

    හරින්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි ඔබට සියලු ශක්තිය ඉදිරියටත් ලැබේවා,තෙරුවන් සරණයි !

  • @nsweerasingha
    @nsweerasingha 3 ปีที่แล้ว +12

    බොහොම පින්..
    තෙරුවන් සරණයි !🙏🏼

  • @eranganisaumya3265
    @eranganisaumya3265 3 ปีที่แล้ว +11

    අපි සැවොම පටන් ගත් දා පටන් අමා දහර වැඩ සටහනෙන් ධර්ම කරැණු හා ජීවිතය පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා. ඵ් සඳහා ඔබ හා අත්තනායක මහතා හා දොඩම්පහල රාහුල හිමියන් ට අපගේ ගෞරවය හිමි කර සිටිනවා.
    මෙම වැඩසටහන සජීවී ලෙස විකාශනය කරනවා නම් ගොඩක් අගය කරමි.
    ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි පතමි.
    දොඩම්පහල රාහුල හිමියන්ටත් අත්තනායක ඵම් හේරත් මහතාටත් අවංක ගෞරවය හිමි කරමි.
    වි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවිවරු ගැන පැහැදිලි කිරීම වටිනා කරුණු කිහිපයක් ගෞරවණීය ස්වාමීන් වහන්සසේ ටත් ඔබදෙපලටත් බොහොම පිං

  • @nisanthajeewanabeykoon5367
    @nisanthajeewanabeykoon5367 3 ปีที่แล้ว +6

    බාධක දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ තෙරුවන් සරනයි ඔබට ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +60

    දැවී තැවුනු සිත් නිවී පහන්වන බැතිබර ඇසල පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා.🙏
    ස්තූතියි හරේන්ද්‍ර .

  • @maleeshanadun4627
    @maleeshanadun4627 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා හරවත් කතා බහක්.. ... හරේන්ද්‍ර මහතාට පිං... ඔබ තුමා සමඟ අපි හැමදාම ඉන්නවා... 💪👌

  • @rasikaparanavithana3415
    @rasikaparanavithana3415 3 ปีที่แล้ว

    අපේ ගරු ස්වාමින් වහන්සේට සහ ඔබ දෙපලට ගොඩක්ම පින් නැවත මෙම දහම් සාකච්ඡාව පටන්ගෙන ඉදිරියට ගෙන යනවාට. හිතට දැනුන ලෝකු දුකක් නැති වුනා වගේ දැනෙනවා.සුදම් සභාව පොහෝ දින පායන සඳ මෙන් බැබළවීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනය කරනවා.

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 3 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏🙏මේ වගේ wedasatahan කර ගෙන යාමට ඔබ තුමාට shakthiya lebawa කියා අප එක සිතින් ප්‍රාර්ථනා කරනවා 🙏❤️

  • @ranukamperera2500
    @ranukamperera2500 3 ปีที่แล้ว +51

    මේ සිත නිවන දසුන, පින්වන්ත මුහුණු නැවත එකට ඉන්නවා දකින්න අපිත් පින් කරලා තියනවා...

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 3 ปีที่แล้ว

      Thawa payakwath karana aiya oyata godak pinaththanayaka sar obathumath apita daviyak

    • @kalyanimaneke399
      @kalyanimaneke399 3 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +1

    සුබ පැතුම්! ආදරණීය මාධ්‍යවේදී හරේන්ද්‍ර ජයලාල් මහතාණනී.තෙරුවන් සරණයි! ජයෙන් ජයම වේවා 🙏

  • @manikaherath6821
    @manikaherath6821 3 ปีที่แล้ว +6

    සර් ඔබ දෙදෙනා අති උතුමි ♥️♥️

  • @bright6800
    @bright6800 3 ปีที่แล้ว +9

    ගරුතර ස්වාමීන් වහන්ස, ප්‍රියතම නිවේදකතුමා♥️ප්‍රියතම දේශකතුමා♥️එකම වේදිකාවක් මත උතුම්ම දානය වන ධර්ම දානය බෙදා දීම දකින්නට ලැබීමම පිනක් ලෙස සලකමි...තෙරුවන් සරනයි!!! 🙏🏻🙏🏻🙏🏻 පෙර සිට නැරඹූ අමාදහර මෙන් සුදම් සභාවද දිලේවා දිනේවායි ප්‍රාර්ථනා කරමි..🙏🏻

  • @sriyaniedirisinghe7999
    @sriyaniedirisinghe7999 3 ปีที่แล้ว +15

    බොහොම අගෙයි🙏මුලු ලොවම සුවපත් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ol8222
    @ol8222 3 ปีที่แล้ว +2

    විශ්ව ශක්තියෙ අනුභාවයෙනුත් දෙවියන්ගෙ අශිර්වදය සියලු දෙනාටම ලැබෙවා........

  • @12345678995986
    @12345678995986 3 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර උබ අපිට දෙවියෙක් කිසිදාක පසුබට වෙන්න එපා කොතෙක් බාදා ආවත් ඡය ටැබ වෙත යාමට ශක්තිය දහිරිය ලැබේවා🙏🙏

  • @jayaweera4752
    @jayaweera4752 3 ปีที่แล้ว +24

    හරේන්ද්‍ර ඔබට ශක්තිය ධර්යය ලැබේවා !!!
    උනුසුම් සුබපැතුම් ❤

  • @dulansudasinghe6124
    @dulansudasinghe6124 3 ปีที่แล้ว +24

    අපි හැමදාම මේත් එක්ක ඉන්නවා අපෙ ඇහැටත් කදුලක් ආව ඇත්තටම රන්ගනල මහා ගහක මුල් කඩල වටේට පේන්න වතුර දැම්මට වැඩක් නෑ ඒ මුල තව තැනක පැලවෙන්න කාලෙ හරි...❤️

  • @dilrukshi1378
    @dilrukshi1378 3 ปีที่แล้ว +1

    මේ ධර්ම සාකච්ඡාවට අපි හැමදාමත් ආදරය කරනවා අදත් හෙටත් .ඉදිරියටත් මෙ වැඩසටහන කරගෙන යන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය . ධෛර්යය ලැබේවායි පතමි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +6

    දිගටම වැඩේ කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🌹 🌹 🌹 🌹

  • @Official-zj2vz
    @Official-zj2vz 3 ปีที่แล้ว +30

    මාරම සතුටියි .❤️ අමාදහරේ ඔබ නැති උනත් එ පාළුව අපිට දැනේන්න නොදුන්නට.

  • @AluthLokaya
    @AluthLokaya 3 ปีที่แล้ว +140

    තෙරුවන් සරනයි .🙏🙏

  • @chandana665
    @chandana665 3 ปีที่แล้ว +1

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe2179 3 ปีที่แล้ว +12

    Everything happend for your good puthune. A great and talentful son like you not easy to find in this world. You are a real kalyana mithra for many people on this earth. Jayaweva. My Blessings with lots of love. You will have better future. Theruwan saranai. Siyalu devi Rekavaranai.

  • @Lakmalkumara
    @Lakmalkumara 3 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි හරේන්ද්‍ර අයියා මෙම වැඩසටහන කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nethminimesha8322
    @nethminimesha8322 3 ปีที่แล้ว +6

    වසර 17 ක් පුරාවට අමාදහර හා එක්වුණ අපි අද සිට සුදම් සභාව සමඟ එක්වෙමි. ඔබ සියලු දෙනාටම මේ වැඩ සටහන සාර්ථකව දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට හැකිවේවා යයි ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ප්‍රමුඛ විද්වත් අපේ අත්නායක මැතිදුන් හා ඡ්‍යේෂ්ඨ මාධ්‍ය තුමන්ටත්

  • @mansurimansuri2673
    @mansurimansuri2673 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් කාලීන ධර්ම සාකච්ඡාවක්..සියලු දෙනාට තෙරුවන් සරණයි හරේන්ද්‍ර අයියා ඔයා ගොඩාක් නිහතමානි චරිතයක් .ඔයාට ගොඩක් දුර යන්න පුලුවන්...

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 3 ปีที่แล้ว +56

    මෙිික live කරන්න උත්සාහ කරන්න පුලුවමිි නමිි ගොඩක් ලස්සනයි .. අපි උත්සාහ කරපු හරේන්ද්‍ර අයියා

    • @Mel_Jay_
      @Mel_Jay_ 3 ปีที่แล้ว +4

      TH-cam Premiere කරොත් හොඳයි නේද 😊🙏

    • @padmawittachchi3277
      @padmawittachchi3277 3 ปีที่แล้ว

      හරිම සතුටුයි .බුදු සරණයි පුතා .

  • @mihirilakmali8892
    @mihirilakmali8892 3 ปีที่แล้ว +21

    ඔබ විසින් මේ වෙනකන් මෙහෙයවන ලැබූ අමාදහර මා බොහෝ කාලයක සිට නරඹනු ලැබුවේ ඉතාමත් කාලෝචිත වැඩසටහනක් ලෙසයි.... ඔබ සුවහසක් හුදී ජනයාගේ සිතුවිලි සුවපත් කිරීමට මේ ආරම්භ කළ නව පියවර තුලින් සියලුම දෙනා නිදුක් වේවා .... නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි

    • @erandathiemannapperuma1101
      @erandathiemannapperuma1101 3 ปีที่แล้ว

      නිදුක් වේවා නිරෝගී වේවා දිගු ගමනකට ඔබට ශක්තිය වීරිය ලැබේවා 🙏🙏🙏🙏

  • @roshidama3225
    @roshidama3225 3 ปีที่แล้ว +1

    ඔබ තුමා අමාදහර නොකලාට අපි ඔබ තුමා සමග මේ වැඩසටහන සමග රැදෙනවා.
    සෑම මසෙකම ඔබතුමාගේ සුදම් සභාව වෙනුවෙන් ගෞරවයයෙන් යුතුව බලාගෙන සිටිනවා.

  • @keerthijayakody4374
    @keerthijayakody4374 3 ปีที่แล้ว +3

    බොහොම අගෙයි .හරෙන්ද්‍ර මල්ලි ඔයාට තෙරුවන් සරණයි .නොසැලී ඉදිරියටම යමු ජය වේවා ..

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +72

    ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා

  • @sunandakumara7660
    @sunandakumara7660 3 ปีที่แล้ว +30

    මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.... තෙරුවන් සරණයි 🇱🇰

  • @sandunkularathna5056
    @sandunkularathna5056 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා you tube එකෙන් ලොකු ගමනක්, අලුත් ගමනක් යමු

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔබතුමාගෙ මෙිම චැනලය දියුණු වෙන් දියුණු වෙිවා අපට හොද ආදර්ශමත් ⁣වැඩසටහන් නැරඹීමට ඔබට තෙරුවන් සරණයි

  • @gonartiste4515
    @gonartiste4515 3 ปีที่แล้ว +40

    කාලේන ධම්ම සාකච්ඡා!!! ඒතං මංගල මුත්තමං!!! 🙏🏻☸️❤️

  • @thushariherath2661
    @thushariherath2661 3 ปีที่แล้ว +166

    ඇත්තටම ස්වර්නවාහිනිය ඔබට හොදක්මයි කරලා තියෙන්නෙ. දැන් එක රාමුවකට කොටු නොවී ඉතාම ප්‍රබුද්ධ විදිහට නිදහසේ මේ වැඩසටහන කිරීමට අවස්ථාව ඔබට ලැබී තියනවා.

  • @tricaltronicinnovation9393
    @tricaltronicinnovation9393 3 ปีที่แล้ว +1

    ඔබ තුමන්ලාව යලි දැකීමෙන් ඇසට සතුටු කදුලක් ආවා. ඉදිරියට මෙය කරගෙන යාමට ශක්තිය ලැබෙනවායී මා ප්‍රාත්තනා කරනවා හරීන්ද්‍ර මහතානනි

  • @Maa-xe7zf
    @Maa-xe7zf 3 ปีที่แล้ว +3

    සෙත් පතමි හදවතින්ම... බුදු සරණයි!!!

  • @sachimorgan6016
    @sachimorgan6016 3 ปีที่แล้ว +16

    කාලෝචිත මාතෘකාවක් සහා ඉතාමත් වටිනා වැඩසටහනක් මෙලෙස ඉදිරිපත් කල ඔබට තුති.... 🙏

  • @hiruhiru3853
    @hiruhiru3853 3 ปีที่แล้ว +13

    මම අදර කල අමාදහර නැති නිසා ඔබගේ මෙම video එක බලනවා ඔබට පින්

  • @abhimansala433
    @abhimansala433 3 ปีที่แล้ว +2

    රටට ඔබින ඔබ තුමාගෙම ජාතික නාලිකාවක් බිහි කර එමගින් රටට විශාල සෙවයක් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා..තමා සේවය කල ආයතනයෙන් නොයෙකුත් ගැටලු ආවත් ඒ කිසිවක් සමාජයට ඔබ පැවසුවෙ නැත..ඒ ඔබගෙ විශිෂ්ඨ ගුනය නිසයි..ඔබට ජය...💗