දළදා වහන්සේ රැකීම අපේ පරපුරේ උරුමය කීරවැල්ල රාජකීය පරපුරේ වත්මන් උරුමකරු - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 811

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +32

    කීරවැල්ල මහතාට ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 ปีที่แล้ว +9

    චමුදිත‌ මහත්තයෝ ඔබතුමාට අපිගරුකලා එහෙත් මෙම වැඩසටහනේදීනම් අන්තිමයි

  • @SiriSudamma
    @SiriSudamma 20 วันที่ผ่านมา +2

    සාදු 🙏🙏🙏👑️සාදු🙏🙏🙏👑️සාදු🙏🙏🙏👑️දලදා හාමුදුරුවන් ගේ ඒ ආනුබාවයෙන් මේ කිරවැල්ලේ පරපුරටම❤අත්පත් වේවා ❤❤❤

  • @AmusedAquariumFish-zu1dy
    @AmusedAquariumFish-zu1dy ปีที่แล้ว +4

    කීරවැල්ල ඔබට දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි

  • @karunasenaperera9634
    @karunasenaperera9634 2 ปีที่แล้ว +11

    ඔබ තුමාට ඡයවේවා කීරවැල්ල
    මැතූදිනි බුදුසරණ යි

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +13

    චමුදිත දැන් එන්න එන්නම පිරිහෙනවා සමාජයේන් කිරිවැල්ලේ මහත්තයාගේ සියලුම ප්‍රශ්න විසදේවා ජයේන් ජය දවසක් නෙල්ලිගල හමුදුරුවෝ චප කලා අපි අහන් හිටියේ හරි වෙදනාවෙන්👍👍

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 2 ปีที่แล้ว +16

    කීරවැල්ල මහත්තයාගේ කතාව හරිම ලස්සනයිඉතිහාසේ පරම්පරාව රාජකීය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว +1

      මූ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

    • @GimhanSilva-c6c
      @GimhanSilva-c6c ปีที่แล้ว +1

      ​@@kw...chamani9162 kavda oyata eka kivve..oppu karapanko bn kiyavannr nathuwa..

  • @niroshaniroshanirosha3362
    @niroshaniroshanirosha3362 2 ปีที่แล้ว +9

    Niyama උරුම කරුවන්ට vana kiravalla ඔබට ikamin සාධාරණයක් ista veva

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +69

    කීරවැල්ල පරපුරේ ඔබට අනිවාර්යයෙන්ම ජය ලැබේවා !!!!!!!!!!!!!!!!ලැබේවා !!!!!!!!!!ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @pgindrawathi8077
    @pgindrawathi8077 2 ปีที่แล้ว +7

    කීර වැල්ලෙ ඔබ තුමා ට දලදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි ඔබ තුමා ට ඉතා ඉක්මනින් දලදා වහන්සේ ගේ බාරකාරත්වය ලැබේවා ඔබ තුමා ට ජය වේවා

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +38

    සාදු🙏 සාදු🙏සාදු 🙏
    බුද්ද දම්ම සංග රත්නයට මාගේ නමස්කාරයවෙිවා ...කීරවැල්ල මැතිතුමනි ඔබතුමාගේ ඉල්ලිම සාදාරයි ශිු දළදා වහන්සෙගේ. පිහිටෙන්.....ඔබගේ. උරුමය ඔබට ලැබේවා......තෙරුවන්. සරනයි.

  • @iresharandunu9601
    @iresharandunu9601 2 ปีที่แล้ว +19

    දලදා හාමුඩුරුවනේ ඔබ වහන්සේගේ අයිතිය ධරමය මේ බුදු සසුන රකින කෙනෙකුට ලැබේවා....

  • @rupaindrani2899
    @rupaindrani2899 2 ปีที่แล้ว +12

    චමඅදිත උබලා ව ෙග් උන්ට. සත්‍යය ෙත්රුමි කරන්න බැ. දියවඩන නිල ෙම චමුදිතටත්. දිලා ව ෙග්. මහත්ත ෙයා් ඔයා යන ගමනට. ජය

    • @ChathurangaPerera-q7r
      @ChathurangaPerera-q7r 11 หลายเดือนก่อน

      Sirawata mu rata hadanna katawa...salli walata kde yanna gonnu chamuditaya

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 3 หลายเดือนก่อน +3

    අපි ඔබගේ කතාව පිලිගන්නේ එක සිතින් මේ පිං බිම විනාස කර න සියලුම අපරාධකරුවන් ට මරණ දඩුවම් දෙන්න ඕනේ

  • @multicare1817
    @multicare1817 2 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි; ඔබතුමාට කීරවැල්ල පරන්පරාව වෙනුවෙන් ඔබතුමා සමඟයි අපි සදාතනිකවම

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 2 ปีที่แล้ว +43

    ඔබතුමාගෙ බලාපොරොත්තුව ඉටු වේවා .විශ්වයේ අශිර්වාදය ඔබට ලබේවා

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +2

    ජයජය කිරවැල්ල පුතුනි

  • @danujanilan604
    @danujanilan604 2 ปีที่แล้ว +7

    මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ වාම දලදා වහන්සේට නමස්කාර වේවා🤍🙏

  • @chandiamarakon6554
    @chandiamarakon6554 2 ปีที่แล้ว +23

    jayawewa jayawewa jayawewa ඔබතුමාට දළදා මාලිගාවේ අයිතිය අත්පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මූ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

    • @AdvVxv
      @AdvVxv 4 หลายเดือนก่อน +2

      D.n.a.parikshanaya karoth obata jaya

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +58

    සිරි දළදා වහන්සේගේ භාරකාරත්වය.හැකි විගස කීරවැල්ලේ මහත්මාගෙ අතට පත් වේවා තෙරුවන් සරණයි

    • @surajfernando6763
      @surajfernando6763 2 ปีที่แล้ว +1

      😂😂

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +2

      😂

    • @aneeshasesadi9651
      @aneeshasesadi9651 2 ปีที่แล้ว +2

      Ohu idiripath karana shakhi sathyda soya bala wiwechanaya karanna

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මූ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @magehithasundarai9931
    @magehithasundarai9931 8 หลายเดือนก่อน +1

    Truth with chamuditha නාලිකාවේ මා බලන අවසන් වැඩ සටහන මෙය.. බොහොම ස්තූතියි වැඩසටහන මෙහෙය වන්නාට..තමන්ගේම නාලිකාවේ ග්‍රාහකයන්ට තමාම සම්පත්දායකයා වීමට මැරීගෙන වෙහෙසවීම පිළිබඳව..

  • @MallikaRathnayake-c3r
    @MallikaRathnayake-c3r ปีที่แล้ว +3

    ඇත්තටම katha karanna දෙන්නේ na kiyana de අහන්නැති aya me rata කනව ..කීරවැල්ල මහතාට ජයග්‍රහණය අත්වේවා ❤

  • @chandrakumaraaththaragama8511
    @chandrakumaraaththaragama8511 ปีที่แล้ว +4

    Keerawella obata jaya wewa.Dalada samidu pihitai

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 4 หลายเดือนก่อน +1

    Keerawlla paramprawata tmi dalada hamuduronge aitiya labiya yutu❤

  • @R4J4N
    @R4J4N 2 ปีที่แล้ว +10

    මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා.
    බුදුන් වහන්සේගේ සැබෑ දළදාව සහිත නවතම දළදා මාලිගාවක් ඉදිකරන්න.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි! ඇත්තටම ඇත්ත පැහැදිලි කිරීමක් සොබාදහම දඩුවම් ලබා දෙන්නේ සියලු දෙනාටම මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @chanakabandara9052
    @chanakabandara9052 2 ปีที่แล้ว +18

    අවාසනාවකට ගොඩක් අය යට ගහගෙන ඉන්නෙ මේ රටේ වටිනා ඉතිහාසයයි . මේ රටට වැරදුනේත් එතනමයි. ඔබට ජයවේවා කීරවැල්ල මහත්තයා ..

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජයබා කොල්ලය දෙවෙනි කොටස.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙම රජ පවුල තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුතුන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙයා හදන්නෙ අපෙ රට ආක්‍රමණය කරන්න.මෙයාට රැවටෙන්න එපා.

  • @lkshannilantha9629
    @lkshannilantha9629 2 ปีที่แล้ว +8

    Chamudita obage kata hodane 👍

  • @damikasriyani7035
    @damikasriyani7035 2 ปีที่แล้ว +17

    Kirawalla matithumani oba tumata utum dalada wahansege asirwadaya labewa 🙏🙏🙏

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 ปีที่แล้ว +3

    ඔබතුමා සක්විති රජු වේවා 🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +25

    ඔබේ උරුමය ඔබට උරුම වන තූරූ අපි ඔබසමග ඒ ලක්මැනීගේ උරූමය

  • @diwani3970
    @diwani3970 2 ปีที่แล้ว +16

    ජය වේවා බුදු සරණයි

  • @SLMusicHub4022
    @SLMusicHub4022 ปีที่แล้ว +1

    Keerawelle aniwaryenma rajawenawa eaka stheerai.chamuditha pissek.keerawelle obta jaya.maha rawana wadinawa.keerawelle oba eakantayenma rajawenawa

  • @indunilsampath4409
    @indunilsampath4409 2 ปีที่แล้ว +4

    Kirawalla jayawewa 👍.....obata siyalu deviyange Asiri labewa 🙏 BS oba nilame thana thura sudusui.

  • @shienaqlanka1073
    @shienaqlanka1073 ปีที่แล้ว +1

    Hariyata.hari.obatumata.jaya.wewa.horu.pannala.dannama.oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshmadushan5988
    @maheshmadushan5988 ปีที่แล้ว +3

    උතුම් දලදා රුවනේ බලයෙන් හෙල දේව මන්ඩලයේ බලයෙන් දලදා වහන්සේගේ උරුමය කීරවැල්ලේ උතුමන්ට හිම් වේවා ....,,නමෝ බුද්දාය....,

  • @deepthimanampery3681
    @deepthimanampery3681 2 ปีที่แล้ว +5

    Niyamai obathumata jayawewa me wishwaye ashirwadaya nithethin.lebewa

  • @dimanbandara9056
    @dimanbandara9056 2 ปีที่แล้ว +19

    කීරවැල්ල මහතා ඔබට ජය නිලංග දෑල කියන්නේ මහා කාලකණ්නි බල්ලෙක්.ඕය බල්ලට යන්න අපායක් හැදෙයි. මහනායක ජෝඩුවත් හොරකම් දැක දැක නිහඩව ඉන්නවා

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      කීරවැල්ලේ අයත් හොරු නෙමෙයි, ඒ අය මිනීමරුවො,6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුතුන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල මෙ.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මම පරාක්‍රමබාහු රජ පවුලේ කෙනෙක්,මූ හදන්නෙත් අපෙ රට ආක්‍රමණය කරන්න.

    • @dimanbandara9056
      @dimanbandara9056 2 ปีที่แล้ว

      එලිසබත් පවුලේ එකෙක් හරි කමක් නෑ දළදා වහන්සේ ඉස්සරහට දාලා බිස්නස් කරන එක නවත්වලා ගරුත්වය රැක දෙනවා නන් ඒ ස්තානයේ

  • @kasunsrilanka5973
    @kasunsrilanka5973 2 ปีที่แล้ว +6

    Keerawalle mathidunta jayen.jaya wewa.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +62

    ඔබ තුමාට දළදා උරුමය ලැබේවා..එය රැකිය හැක්කේද ඔබ තුමාට පමණි..කීරවැල්ලේ පරම්පරාවට දළදා උරුමය ලැබේවා 🙏🙏🙏❤❤❤ හොරුන් තොලොංඡි වේවා දළදා මාලිගාවවෙන් රටට සෙතක් වේවා 🙏🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙ රජ පවුල තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුතුන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙ අය හදන්නෙ අපෙ රට ආක්‍රමණය කරන්න,මෙයාලට රැවටෙන්න එපා.මෙ ඉන්දියන් රජ පවුලක්,

    • @lalkumara8963
      @lalkumara8963 5 หลายเดือนก่อน

      ​@@kw...chamani9162aththa

    • @Gunasilka
      @Gunasilka 5 หลายเดือนก่อน

      Keerawella mahathmaya hadanne ape dalada wahanse indiawata aran ynnai. Uthum dalada wahanse ape ratata pamanai aithi. Meyata rewatenna epa. Indiawe wedak wenna oni.

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 2 ปีที่แล้ว +41

    කීරවෙල්ලෙ මැතිදුනි ඔබට ජය වේවා

  • @siripalacooray1495
    @siripalacooray1495 ปีที่แล้ว +1

    උතුම් ස්‍රී දළදා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,සාදු සාදු සාදු !!!!!

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි ඔබ තුමාට ....
    ඔබේ උස්සාය පුතිපල ජය්ක්ම වේවා

  • @jayagalali7646
    @jayagalali7646 2 ปีที่แล้ว +12

    කීර වැල්ල මහත්තයාගේ කතව ඇත්ත.

  • @dilipdilip6910
    @dilipdilip6910 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 obathumata bs dp

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 ปีที่แล้ว +10

    පුතේ ඔබගේ බලාපොරොත්තු, ප්‍රාර්තථනා දළදා වහන්සේගේ පිහිටෙන්, සඵලවේවා.....හොරැ ,මංකොල්ල කරුවන්, මිනීමරුවන්, පන්නාදැමීමට, කාලය පැමිණ ඇත.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මූ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 ปีที่แล้ว +2

    Daladaa wahansee niyama urumakkara thumatama himiwewaa chamudith samarawela kathakarapiya😮

  • @dulshankumuditha4271
    @dulshankumuditha4271 2 ปีที่แล้ว +4

    Budusaranai ❤️❤️❤️ chamuditha nikan gonek wenna epa oyawage dewal ahala

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +1

    චමුදිත ඔයා හරි දක්ශයි.මිනිස්සු බැනල තිබුනත් යට ඔබ විවේචනය කරල කරුණු දක්වන්න ඉඩ දුන්නා.👌

  • @sandutharu7446
    @sandutharu7446 ปีที่แล้ว +1

    Thiloguru Gothama Samma sambhudunge wama dangha dathun wahansege asirwadaya,parakkramaya,prathiharyaya apa mathrubhumiyata nethi wela. A nethi u shakiya newathath shakthimathwa negee sits lokayema awadanayatath wandum pidim labana th mage athi uthum Dangha Dhathu wanseta arakshawa niweradiwa labadeemata idiripath wena obata mage hadapiri namaskaraya weva!!!

  • @sugathbandara8117
    @sugathbandara8117 2 ปีที่แล้ว +7

    කීරවැල්ල ඔබ තුමාට ජයවේවා

  • @pradeepasubasinghe4909
    @pradeepasubasinghe4909 2 ปีที่แล้ว +2

    Sathya Jayaaneeva

  • @palithasubasinghe4026
    @palithasubasinghe4026 2 ปีที่แล้ว +26

    පොඩ්ඩක් තැන්පත් විදියට කතා කරන්න චමුදිත මෙයා එක්ක.හාෙරු කව්ද කියලා දන්නේ නැද්ද..රටේ පාලන බලයත් හිමි විය යුතුයි.🙏🙏🙏🙏

  • @kasunsrilanka5973
    @kasunsrilanka5973 2 ปีที่แล้ว +2

    Chamudita gon booruwek. Harima aprssannai kathawa.

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +4

    ඔබතුමා හරියට හරි

  • @AnneSilva-w7w
    @AnneSilva-w7w ปีที่แล้ว +2

    කිරවැල්ලෙ වර්තමාන ලේ පරපුර ,

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +27

    දලදා උරුමය කීරවැල්ලෙ නමැති මේ සත්‍ය කතා කරන මේ අයටම උරුම වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙ රජ පවුල තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුතුන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙයා පටන්අරගෙන තියෙන්නෙ විජයබා කොල්ලය දෙවෙනි කොටස.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      දලදා වහන්සේ ලැබෙන්න ඕන ශ්‍රී රාජකීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලට,මුං හදන්නෙ රජකම ගන්න.

    • @blossom3654
      @blossom3654 2 ปีที่แล้ว

      @@kw...chamani9162 මෙයා බුදුපියාණන් වහන්සෙ ඉන්දියාවේ කියලා කියන්නෙ එතනින්ම නියම බාරකත්වය මෙයාට සුදුසු ද කියන එක ? ක් වෙනවා. තව එකක් හෙමමාලා දන්ත කුමරු දෙදෙනා මරලා දාතුන් වහන්සෙලා හොරකම් කල පුරාවුර්තයක් මම අහලා තියෙනවා ...බලමු ඉස්සරහට වෙන දෙ..

  • @argmotors8104
    @argmotors8104 2 ปีที่แล้ว +3

    Oba thuma kiyanna kathawa hari man ekagaii

  • @SDM88
    @SDM88 2 ปีที่แล้ว +6

    චමුදිත ඔයා අමු හරකෙක්.

  • @yasopathiraja7068
    @yasopathiraja7068 ปีที่แล้ว +4

    දළදා වහන්සේ ගැන දක්වන ඓතිහාසික තොරතුරු ඉතිහාසය පිලිබද විද්වතුන්ගේ අවධානයට යොමු වේවා

  • @vijiniherath3341
    @vijiniherath3341 2 ปีที่แล้ว +5

    Aniwarenma oba thumata දළදා වහන්සේ ge aithiya labenna one .oba thuma ae wenuwen karana kapakiria apa hoda akarawama danna තෙරුවන් සරණයි .

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 2 ปีที่แล้ว +14

    චමුදිත වැඩ්ඩෙක්නම් දැනට ඉන්න නිලන්ග දෑල බන්ඩාර මහත්මයා වත් ගෙන්නලා මේ වගේම ආවේගයෙන් මේ සම්බන්දව වැඩසටහනක් කරන්න

  • @iqceylon
    @iqceylon 2 ปีที่แล้ว +8

    GO home ‌නිළමේ අරගලයට ජය වේවා

  • @priyankumar3289
    @priyankumar3289 2 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +4

    ඔබගේ දලදා උරුමය හිමිවෙනකමි සහ රටට යහපතක් වෙවා ඇත්ත ලගදිම එලිවෙයි

  • @nirma86
    @nirma86 2 ปีที่แล้ว +27

    කීරවැල්ල මහතාට නිසි අයිතිය ලැබිය යුතුයි.🙏

  • @manojsuranga2317
    @manojsuranga2317 2 ปีที่แล้ว +7

    නිලංග සමග සාකච්ඡාවක් ඔන කියන අය කෝ....(බැලුවම මුන් ඔක්කොම හොර යක්කුනේ)

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi 2 ปีที่แล้ว +36

    නියම උරුමකාරයාට දළදා වහන්සේ බාරදියයුතුයි.ඒ මොහුටයි..

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජයබා කොල්ලය දෙවෙනි කොටස.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙම.රජ පවුල තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුතුන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      සිංහල රජ පවුල ගාතනය කරන්න හදන පාපතරයන්ට දන්තධාතුන් වහන්සේ බාරදෙන්න හොදනෑ.

    • @aneeshasesadi9651
      @aneeshasesadi9651 2 ปีที่แล้ว +1

      Sanwarawa katha karanna chamuditha

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 ปีที่แล้ว +28

    ඔබ තුමාගේ බලාපොරොත්තුව ඉටු වේවා .🙏 තෙරුවන් සරනයි .

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 2 ปีที่แล้ว +2

    Oba tumata dalada hamuduruwange pihitai

  • @coolkoala282
    @coolkoala282 2 ปีที่แล้ว +14

    චමුදිත ගොනෙක් හා නිලංග හොරෙක් කියල නම් දන්නව. අනිත් පුද්ගලය ඇත්ත කියනව කියල හිතෙනවා. තව හොයන්න ඕන

  • @SiriSudamma
    @SiriSudamma 20 วันที่ผ่านมา

    විමුදීත ඔයා නොදන්නා දේවල් කතාව නොකර හිට්‍ යන්න හොදය,ඔයත් හොරුන්ට කඩේ නොයා 👍👍👍දලදා වහන්සේ බාරය මේ පරපුරේ අයටයී❤

  • @damiprasa5290
    @damiprasa5290 2 ปีที่แล้ว +10

    🙏☸️🙏 උතුම් ශ්‍රී දළදා වහන්සේ කියන්නේ අපේ උරුමයයි....
    එය අප සියලු දෙනාටම සියලු දෙනාටම පොදු වූ අපේ දෙයයි.
    දළදා මාලිගාවේ සේවය කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් ඉතාමත් අශෝභනය...
    VIP නොවන අහිංසක මිනිස්සුන්ට
    මේ ස්ථානයේ ඇතැම් මිනිසුන් සලකන්නේ හරිම දුර්වල මට්ටමකින් ය.28/6/2022 (සිදු වූ අසෝබන කාරී සිද්ධියක් සම්බන්ධයෙන් මා ලේකම්තුමාට දළදා මාලිගාවේ ගරු දියවඩන තුමා හට භාර දෙන මෙන් මාගේ අතින් ම ලියූ ලියුමක් බාරදුන් අතර මේ වෙන තෙක් ඒ පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් ඔවුන් නො දක්වන්නට තරම් ඔවුන් සූක්ෂම විය.......!***දළදා මලිගා වන්දනා මාන කරන්න පැමිනෙන සියලු බැතිමතුන්ට එක හා සමාන නීතියක් තිබිය යුතුය....
    ගරු දියවඩන නිලමේතුමාගේ අවධානය පිණිසයි....

  • @supunjanu5195
    @supunjanu5195 2 ปีที่แล้ว +11

    සත්‍ය ජයගන්නවා

  • @kasunkumara816
    @kasunkumara816 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් නැවත දිවනිළමේ තනතුර මොහුට ලැබිය යුතුයි

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 ปีที่แล้ว +16

    මහානායක හිමිවරුනි! තව තවත් සුවසේ සැතපී වැඩවාසය කරනු මැනවි. තවත් සිංහල බෞද්ධ සහරානයෙක් ඇවිත් කොතනක හෝ මහා විනාශයක් සිදුකරන තෙක්........

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 ปีที่แล้ว +5

    කීරවැල්ල මහත්තයා ඔබට ජය වේවා යහපතක්ම වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +12

    Jayawewa Brother, jayawewa, jayawewa 👏👏👏🎊❤💯

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණි!!

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 2 ปีที่แล้ว +5

    මොකද අනේ මේ වෙලා තියෙන්නෙ මේ මිනිස්සුන්ට ඔය කියන දත පෙන්නල අහන්න
    චමුදිත මහත්තයා පරිස්ස්සමෙන් වචනය පාවිච්චි කරන්න සම්බුදුන්ට අගෞරව කරන්න එපා
    කීරවැල්ල මහත්තයා ට දලදා සමිදු ඔහුට ලැබේවා
    සාදු සාදු සාදු 🌹🌺🌹🌺🌹🌺 🙏🙏🙏

  • @chandunarachchi9762
    @chandunarachchi9762 ปีที่แล้ว +1

    කීරවැල්ල මහතාට උතුම් දළදාගේ භාර කාරත්වය ලැබේවා .

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +51

    කිීරවැල්ලා මහතා තමයි නියම උරැමක්කාරයෝ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Ow habai indiyawa patala ganna ekath karumayak,

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +3

      @@Sundara_Ethihasaya ඉතින් හෙමමාලා කුමරිය දන්ත කුමාරු එහෙන් නෙ ආවේ. හෙල උනත් එච්චරයී . රාවණා ගෙ පියාත් ඉන්දියාවේ . හොදට ඉතිහාසේ කියවන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මූ පටන් අරන් තියෙන්නේ විජයබා කොල්ලය දෙවෙනි කොටස.

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මූ පටන් අරන් තියෙන්නේ විජයබා කොල්ලය දෙවෙනි කොටස,

    • @dulansenadheera
      @dulansenadheera 2 ปีที่แล้ว

      @Sahas Dulmina ඉදකින් උබ

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +14

    චමුදිත ඔයාට කොන්දක් තියෙනවා නම් දැලේ හොරා ගෙන්න සාකච්චාවක් තියන්න. අපි ඉන්නේ අවදියෙන්. 🙏❤

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 2 ปีที่แล้ว

    Chamuditha Mun okkoma patta horu.Dalla pathuneth hama chandeyakatama laksaya gane deela. Mamath laksayak labuwa kenek.Karanada Puluwan ekama deyai oya datha kanaththaka waladana eka.

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +24

    අපේ රටේ ඉන්න නිවට ජාතියට ඔවා වැඩක් නෑ .උන්ට පෝලිමේ ඉදල හරි තෙල් ටිකයි,කන්න ටිකයි ලැබුනනම් ,අනික් ඒවට හෙන ගැහුවත් වගේ වගක් නෑ.

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว

      පින්බත් කකා අපේ බදුමුදල් වලට තට්ටුකරමින් ලාවට අඳ ගොළු බිහිරි රංගනයක් දාගෙන ඉන්න රාජකීය පක්කලි මහාහාහාහාහාහාහා තක්කඩියන් අනුසාසනා දුන්නෙත් හැම දෙයම ආණ්ඩුවෙන් නොමිලේ ඉල්ලා ගන්න කියලා නේ. ඉතින් එහෙම වයර් පැටලුනාම හාමතේ මැරෙන්න වෙන එක කියන්න දෙයක්ද?

  • @arunakumara765
    @arunakumara765 ปีที่แล้ว

    Good program

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +42

    චමුදිත වගේ සතෙක් ඉස්සරහ ඔබතුමා අධෛර්යමත් වෙන්න එපා ඔබතුමාගේ කාර්යභාරය එය ආකාර ම ඉටු කරගෙන යන්ඩ ඔබතුමා අවංක හදවතක් ඇති මනුෂ්‍යයෙක් ඔබතුමාට ඒ ශක්තිය ධෛර්යය මේ ලෝකෙ කොහේ හිටියත් ලැබෙනවා ඒක විය යුතුයි.

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +2

    Dalada urumaya rekadewa🙏🙏🙏🙏

  • @TAHORAH_Naturals_2017
    @TAHORAH_Naturals_2017 2 ปีที่แล้ว +2

    Kohomath oya Dan inna diyawadana nilame patta horek

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +32

    චමුදිත ගසා කන සියලුම දෙනාට උදව් කරන බලවේගයක්!

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +4

    ජය ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 2 ปีที่แล้ว +45

    දාලාද හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අයිතිය මෙි අයට ලැබෙිවා ...🙏🙏🙏

    • @shiranibogedara1028
      @shiranibogedara1028 2 ปีที่แล้ว +1

      දළදා සමිඳු පිහිටෙන් ඔබතුමාගෙ අයිතිය උරුමය ඔබතුමාට ලැබේවා! සියලු බලාපොරොත්තු ඉටු වේවා! මම විජෙකොන් හෙරත් මුදීයාන්සෙලාගෙ ..

  • @DeshikaHansamal
    @DeshikaHansamal ปีที่แล้ว

    Supiri wadasatahana asai ahaninna

  • @dinukayahampath4931
    @dinukayahampath4931 2 ปีที่แล้ว +30

    ඇත්ත කතා කරන කෙනාට තැනක් නැහැ ලංකාවේ කිරවැල්ල අයියාගේ බුදු සරනයි ඔයාට .....

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      පරාක්‍රමබාහු රජ පවුලේ දරුවන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල මෙ,

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජයබා කොල්ලය දෙවෙනි කොටස.මූ රට ආක්‍රමණය කරන්න හදන්නෙත්.

    • @dulansenadheera
      @dulansenadheera 2 ปีที่แล้ว

      @@kw...chamani9162 කවුද කිව්වෙ

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      @@dulansenadheera ඉන්දියන් කාරයන්ගෙ පැටවුන්ට කත් අදින්න එපා.

    • @GimhanSilva-c6c
      @GimhanSilva-c6c ปีที่แล้ว

      ​@@dulansenadheera me inna chaminiva mokek hari commet karavanna dapu higanniyekda koheda..hama ekatama reply danava boru boru kiyala..unta oppu karanna kondak pana na.. yatikuttu wada karanava.. chaminge redda

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +32

    චමුදිත මී හරකෙක් වගෙ කතා කරන්න එපා මන් දන්නවා මේකට ගොඩක් අය ටිපර් වෙයි ඉතිහාසය සිටි රජ පරපුර තවමත් තියෙනවා 😌

    • @jayasirisenanayaka1731
      @jayasirisenanayaka1731 2 ปีที่แล้ว +3

      Ow chamuditha meeharakek wagee gahaganna wagee iwaseema thiyana nisaa ara manussayage hidai wena ekeknam dath galawalaa hireth gihin

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      පරාක්‍රමබාහු රජ පවුලේ දරුවන් ගාතනය කරන්න හදපු පාපතර රජ පවුල මෙ,

    • @kw...chamani9162
      @kw...chamani9162 2 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජයබා කොල්ලය දෙවෙනි කොටස.

    • @krishancurtis450
      @krishancurtis450 2 ปีที่แล้ว +3

      ඔව් ඔව්. මහ රජෙක් path කරගත්තා අපිත්. දැන් patta අතාල් එකේ ඉන්නේ. 🤣

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +1

    ඔබතුමා budusarani

  • @chamindachaminda5748
    @chamindachaminda5748 2 ปีที่แล้ว +3

    චමුදිත නුබ එ මනුස්සය කියන දෙය අහන්න අහල නිකන් පන්ඩිත ටොක් දෙන්න නැතුව චමුදිත නුබෙ කාලය ඉවරයි. නුබට හෙන ගහනව තුන මාසය තුල. අනෙ නුබෙ කරුමයක මහත සාදු සාදු සාදු .චමුදිත සුනුවිසුනු වෙවා

  • @ranidas5788
    @ranidas5788 2 ปีที่แล้ว +4

    Obatumata jayawewa

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම අපිත් දිසානායක පරමීපරාව

  • @janithiraj5634
    @janithiraj5634 2 ปีที่แล้ว +3

    Jayawewa