I suffered vomiting before identifying heart failure. Symptoms: 1.ECG discontinued. Then, I admitted to a hospital. Heart block 90% . Apply a stent to the left side entrance of the heart . Now I am OK.
My dad had burning sensation in throat. He thought its gastritis. But that day later he got heart attack, angiogram revealed 3 blocks 95% 90% 70% He has to do bypass surgery in few months
I have got feel first 4 reasons and also other 3 reasons for my wife also.. May I know how to consult with this symbols to doctor..I'm just 30 years old now.. my parents doesn't have this kind of things..
These symptoms can also be caused by other conditions such as neck pain or gastritis and the presence of several of these symptoms cannot be directly concluded as a heart disease. Therefore, it is advisable to see a cardiologists and get checked.
🙏🙏🙏 godak watinawa Obatath paule samatath Nirogi suwaya. *💥💢💥 mama accident ekak una bike eke ra 9.00 Pamana maha wasse. ma husma ganna bariwa amaruwen innakota yantam sihiya awa mata matak una oba kiya dun deyak .munin atata hari husma ganna kramaya. Ma eka kala godak durata harigiya . Pasuda ude mata hospitol ekedi mata matak une🙏
Doctor mge papuwa ridenawa huga. Kaleka idan scan ekakuth kara mukuth prashnayak na kiwa e unath thamath e prashne thinwa🥰mokd ekat hethuwa doctor budusaranai ❤️
Dr. Mata me roga lakshana thiyenawa. E wagema mata gastric thiyenawa endoscopy saha colonoscopy karala baluwa. Hamawelema papuwa kakkumak enawa. Husma ganna amaru gathiyak thiyenawa kama kawama saha mahansi unama, mata cholesterol thibuna beheth biwwa palanaya unata passe beheth nawattanna kiwwa docter. Papuwa kakkuma awama beheth ganna giyama ecg balanawa eth normal kiyala gastric pain kiyala beheth denawa. Mata age 33. Man mekata mokada karanne docter?
Waedda thumane mama rata enne matath me dawas 2 3 edala pita madae papuwa patthakue redenawa mata suger thiyanawa Me aya leda kiwata ganan ganna Mata ath behithak mokak hare hadaganna kiyanna puluwanda obathumata pin
මගේ තාත්ති දැන් ඉන්නේ හොස්පිටල් එකේ එයාට තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙලා ගෙදර එන්න පුලුවන් වෙන්න දෙයියනේ
ඉක්මනින් සුවපත් වේවා
ikmanin suwa wewa
බොරු වැල් වටාරම් නැතුව කියන දේ හරි අපූරුවට ඉක්මනින් ඉදිරිපත් කලා.ඒ ගැන බොහොම ස්තූතියි
🙏
හරි පැහැදිලි ව තේරුම් කරලා දුන්නා... 👍
ඔබ තුමාට....
නිදුක් නිරෝගී සුවය ලැබේවා... තෙරුවන් සරණයි. 🙏
ඔබ තුමා බෝහෝම ස්තුතියි .
ජනතාව දැනුවත් කිරීම ගැන
මනුෂ්‍ය ජීවිතයෙ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් සරළව පැහැදිලිව ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම්වලට අනේකවාරක් ස්තූතියි 🙏
හරිම පැහැදිලියි. වෛද්‍යතුමනි ඔබතුමා නිදුක් නිරෝගී දීර්ඝායු වේවා .
ස්තුති .ඔය හැම අපහසුතාවයක්ම මට ලගදි ඉදන් තියෙනවා .පපුව රිදෙනඑක නැතුව.හරිම අපහසුතවයෙන් ඉන්නේ.කෑම ගැන වීඩියෝ එකකුත් කරන්න ඩොක්ටර් .ඔබතුමා සුවපත් වේවා .
ඉක්මනින් සුවපත් වේවා !තෙරුවන් සරණයි
ඔබ තුමාට හුගක් පින්...අපව දැනුවත් කලාට.දැනට මමත්...හාට්...අමරුවට.ප්‍රතිකාර කරමින් පසුවෙනවා...තෙරුවන් සරනයි .....🙏🙏🙏🙏
ඉක්මනින් සුවපත් වෙි්වා
ඉක්මනින් සුවපත් වේවා !තෙරුවන් සරණයි !!!
ඉක්මනින් සුවවේවා
මමත් හදවත් රෝගියෙක්, මෙසේ දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේවා,
F 8
L9 7 person t😮u
මාත් 🥺
ඉතා වටිනා පැහැදිලි කිරීමක් බොහොම හොඳ උපදෙස් ටිකක් .doctor ඔබතුමාට බොහොම ස්තූතියි .බොහොම පිo තෙරුවන් සරණයි
කාලයට උචිත වැදගත් වීඩියෝ එකක්.බොහොම ස්තුතියි doctor.මෙ පිං බලයෙන් ඔබතුමා නිරෝගිමත් වෙිවා!🙏🙏
😮❤❤mkllkllllllllllllllllllllllllllllll
Lllllllllllllllppppplppllllllllyuh
Ehemayi baba❤
මේ චන්න ඩොක්ටර් නේද. බොහොම ස්තූතියි මෙවැනි
වැදගත් දේවල් අපිට සරලව
කියා දෙනවට.
ගොඩාක් පින් ඩොක්ටර් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි
බොහොම පින් ඔබතුමාට දෙනුවත් කිරිම වටිනා අදහසක්
වටිනා අදහසක් පින් ඔබතුමාට දෙනුවත් කිරිම සතුටුයි
දැනුවත් කළාට බොහොම ඉස්තුතියි.
වැදගත්ම කරුණු ටිකක් .හරිම අගෙයි.
බොහොම ස්තුතියි doctor. ගොඩක් පින්
දැනුවත්. කලා. ඔබතුමාට.. ගොඩක්. ස්තුති.. වටිනාම.. කතාවක්.
ස්තුතියි.ඩොක්ට..දැනුවත්.කිරිිම.🙏🙏🙏
❤❤🌹🌹🙏🙏🌺🌺 ස්තූතියි doctar, දැනුවත් කිරීම
Very important video on heart attack signs .Thank you so much doctor .
.
U6m7kn
Nj.nm.I Namaste Namaste I I
බොහොම පින්වත් kriyawak theruwansarani වෛද්‍ය තුමාට 🙏🙏
නීරෝගොමත් වේවා! ත්‍රිවිධ රත්නයේ පිහිටම ලබේවා ! ඔබතුමා පවුලේ සියලු දෙනාටත් දලද හාමුදුරුවන් ගේ පිහිටම ලබේවා !🙏🙏
ඔබතුමාගෙ පැහැදිලියි කිරීම ගැන ඉතාම සතුටුයි doctor හදිසියේ ඔය වගේ දෙයක් උනොත් දැන් නමි කොහොමත් මැරෙනවා මොකද ඉස්පිරිතාලවල දැන් බෙහෙත් නැනෙ .
th-cam.com/video/2A4zSR1g5uk/w-d-xo.html
මෙි විඩියෝව බලන්න විසදුම තිබේ
Itha watina danum සම්භාරයක් laba dunnata obathumata pin sidu weva !!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා ඔබ තුමා ට ගොඩක් වැදගත් ❤
ඉතාමත් හොද දැණුවත් කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තුතියි.
හර්ද රොගය දුරැ වෙිවා දිර්ගායුශ ලැබෙිවා බුදු සරණයි දෙවි පිහිටයි හැමොටම ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට
Theruan saranai🙏❤
බොහොම ස්තුතියි ! දැනුවත් කළාට. ඔබතුමාට ගොඩක් පින් !
Great advice🙏🏻🙏🏻🙏🏻🧡
ඔබ. තුමාට. නිරෝගී. සුවය. ලැබේවා
තෙරුවන් සරණයි Dr. දැනුවත් කාලයට බොහොම පිං ස්තුතියි
Budu saranai doctar
Thank you so much 🙏🙏🙏
Thank you Doctor. ගොඩක් වටිනවා ඔබතුමා ඉදිරිපත් කරන තොරතුරු. තෙරුවන් සරනයි.
වටිනා දැනුවත් කිරීම ක් දොස්තර මහත්මයා.
ගොඩාක් ස්තූතියි සර් ඔබතුමන්ට .මෙවැනි දැනුවත් කිරීමට ගොඩාක් පිං .
වටිනා දැනුවත් කිරීමක් ... බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ...
❤ ඔබ තුමාට ගොඩාක් පිං මට මේ සේරම තියනවා.❤
පරීක්ෂා කර ගන්න
ඉස්තුති ඉ dr ඔබට.. මන් මේකට ටව දෙයක් + කරන්නම් මුළු ඇඟ පුරාම දහඩිය දන්වා වතුර වාගේ... එකත් ඒක විසේස රෝග ලකුණක්... ගෙදරදී පැනඩෝල් බිබී ඉන්න නම් එපා.. ඇඳුම් හොයා හොයා ඉන්න එපා.. නෛටිය පිටින් නම් කමක් නහැ ඉක්මනට හොස්පිටල් ගත වෙන්න.. Pls...
බොහෝම ස්තුතියි වටිනා අදහස් වලට හැමදාමත් අපි ගරු කරනවා .මට නොකියවුන්ස් වැදගත්මදේ ඔබ කිවුවේ
ඉතාම වැදගත්. ස්තුතියි ඩොක්ටර්.
Hoda pahedeli kiremak.me roga laksana godak thiyenawa man ada yanawa balanna godak pin
Thank you Doctor for explanation.
වටිනා විඩියෝවක්...♥️🙏🙏
ගොඩාක් ස්තුතියි.
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
I suffered vomiting before identifying heart failure. Symptoms:
1.ECG discontinued.
Then, I admitted to a hospital.
Heart block 90% .
Apply a stent to the left side entrance of the heart .
Now I am OK.
Same
My dad had burning sensation in throat. He thought its gastritis. But that day later he got heart attack, angiogram revealed 3 blocks 95% 90% 70%
He has to do bypass surgery in few months
වට්නා..කරුනු.දැනුත්.කිරිම.ඉතාම
වැදගත්.ස්තුතියි.🙏❤
ඔය ඔක්කොම මට තියෙනවා... මේ කාලයේදී රෝහලට ගියොත් ඉක්මනින් මැරෙන්න පුලුවන්.
Bohomath sthuthi obathumata danuvath kalata theruvan saranai 🌷🌷🙏
I have got feel first 4 reasons and also other 3 reasons for my wife also.. May I know how to consult with this symbols to doctor..I'm just 30 years old now.. my parents doesn't have this kind of things..
These symptoms can also be caused by other conditions such as neck pain or gastritis and the presence of several of these symptoms cannot be directly concluded as a heart disease. Therefore, it is advisable to see a cardiologists and get checked.
ඩොක්ටර්, ඔය කියපු ඔක්කොම තිබ්බ හුස්ම ගැනීමේ අපහසුව නැතිව, මම හිතලම මහන්සිවෙලා වැඩ කරනව, gym යනව පැය 2ක් විතර excercise, weights කරනව..
@@HealthBeautyClub ¹¹¹⁰⁰
ගොඩක් වැදගත් විඩියෝ එකක් සර්
ඇත්ත තමයි මගෙ අම්මට ඔය රෝග ලක්ෂණ ගොඩක් තිබ්බා බෙහෙත් කර බයිපාස් කරන්න හිටියෙ හදිසියේ එය අපිව දාල ගියා.
Kochchara kalayak hityad beheth walin?
Thankyou doctor god bless you
ඔබ තුමා කියපු රොග ලක්ශන වලින් 2,3ක් ඇරෙන්න ඉතුරු ඔක්කොම මට තියෙනවා ඒත් බෙහෙත් ගේන්න ගියාම ඩොක්ටලා ගනන් ගන්නෙ නැ.මට දැන් අවුරුදු 16යි,ඒක නිසා එයාල කියනවා මෙ වයසට මෙහෙම තමයිලු😥😥😥
ගොඩාක් වෙලාවට අඩු වයසෙන් එහෙම වෙනවා අඩුයි. පුලුවන් නං හදවත් රෝග විශේෂඝවරයෙකුට පෙන්වන්න පුතේ
🙏🙏🙏 godak watinawa
Obatath paule samatath
Nirogi suwaya.
*💥💢💥 mama accident ekak una bike eke ra 9.00
Pamana maha wasse.
ma husma ganna bariwa amaruwen innakota yantam sihiya awa mata matak una oba kiya dun deyak .munin atata hari husma ganna kramaya.
Ma eka kala godak durata harigiya . Pasuda ude mata hospitol ekedi mata matak une🙏
Thank you so much for this precious information.
ඔබතුමාට ගොඩක් පින් මේ වගේ වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. ඩොක්ටර් මට ඔබ තුමාගෙන් දෙයක් දැනගන්න ඕනේ. මගේ වම් පැත්තේ පපුව හිටපු ගමන් හිරි වැටෙනවා වගේ වෙනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද. මට ඒ වෙනුවෙන් පිළිතුරක් දෙන්න🙏
මෙි තොරතුරු ටිකෙන් හරියටම කියන්න අමාරුයි වෛද්‍යවරයකු හමුවන්න
Mokda bro mekta une?
Mgeth wam pathhe papuwa hitapu gaman hiriwatenw wge wenwa. 😣😣😣😣
මගෙත් එහෙමයි
@@nethmi8466 එහෙමද😂😂
ඉතාම වැදගත් තොරතරැ ටිකක් අපට දැන්වත් කරාට බොහොම පින් ඩොක්ර තැංකිවු තෙරැවන් සරණයි ❤
Oya keyanne koroona roogalakshana teka.
Doctor mge papuwa ridenawa huga. Kaleka idan scan ekakuth kara mukuth prashnayak na kiwa e unath thamath e prashne thinwa🥰mokd ekat hethuwa doctor budusaranai ❤️
Scan කියන්නේ එකෝ එකක් වෙන්න ඇති. තවත් ගොඩාක් හේතු නිසා පපුවේ කැක්කුම එන්න පුලුවන්
Gastric walatath me lakshana thamai thiyenne☹️ mata eka paarak hodatama amaru una mn hithuwe mn merei kiyala.husma ganna beruwa.eth thibune gastric hodatama wedi wela
ඔවි එහෙම වෙනවා
godak pin oba thumata apiwa danuwath karata🙏🙏❤️❤️❤️❤️
Thank you do.much docter.Theruwan saranai
Godak wadagath Dr theruwan saranai 🙏🙏🙏🙏🙏
Doctor mata colesterol 406ta thiyenava.mama dan beheth bonna patangena sathiyak venava.sir kiyapu samahara lakshanath mata thiyenava.mata vayasa aurudu 30i.mama mokakda karanne sir.plz
හොද cardiologist කෙනෙක් හමුවී පරීක්ෂා කර ගන්න
ස්තූතියි ඔබට
තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමාට.
නොදන්නා දෙයක් දැන ගැනීමට සැලසුම් කෙරූ ඔබට ස්තුතියි ගොඩක්
Vaccine eken psse mata nathi ledak nh.. kondeth ynwa.. 😢😢 ape nangi vaccine gtte nj..e nisa e wena hodta threnwa.. gdr anith aya ikmnta leda wenwa poddak attan😢😢
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි .
Thank you so much Doctor Theruwan saranai!!!🙏
Teruwan Saranai Siyaluma Devi Rekawaranai Diigayoo Lebewa Obatumatha
බොහොමත් ස්තුති ඩොක්ටර් අඩි 10ක්වත් යන්න බෑ පපුවෙ මහන්සිය තියෙන්නෙ මේ වෙනකන් මේ ලෙඩේ මොකක්ද කියලා අදුනා ගන්න බැරි වුනා එකෝ එකක් කරොත් අහු වෙයිද මේ අසනීපය මොකක්ද කියලා තෙරුවන් සරනයි ඩොක්ටර් පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🌷🌷🙏🙏🤔🤔🤔
ගොඩක් වෙලාවට නමුත් විශේෂගඣ වෛද්‍යවරයකු හමුවී පරික්ෂාකර ගැනීම තමයි සුදුසු
@@HealthBeautyClub ඔව් ඩොක්ටර් බෙහෙත් බීවා ඒත් අඩු නෑ අවුරුදු 4ක් වෙනවා වයස 53ක් වෙනවා බර කිලෝ 61ක් ලොකු අනතුරක් අත ලග ඒත් කලයුතු දෙයක් නෑ මට ආර්ථික අපහසුතා නිසා ලබන මාසේ රට යන්න ලෑස්ති දෙවියනේ මෙතරම් හොද ඩොක්ටර්ස්ලා ඉදලත් මට මේ ලෙඩේ සුව වුනේ නෑනේ අනික පෙසර් කොලෙස්ටරෝල් තයිරොක්සීන් සීනි කිසිවක් නෑ මේ මාසෙ මුල ආපහු චෙක් කර ගත්තා අහෝ දුකකී තමයි 🌷🙏🤔🤔
Bohama ishtuti Dakota. Danuwat kalata budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏🙏🙏
Vaccine එකේ බලපෑම නිසා දැන් ගොඩක් අය, විශේෂයෙන් තරුණ වයස් වල අය සෑහෙන්න ප්‍රමාණයක් Heart Attack හැදිලා නැතිවෙනවා. ඒ වගේම පහළින් කියලා තියෙන කාරණා ගැනත් බැලුවොත්,
ගොඩක් අය නිදාගන්නෙත් දවසකට පැය තුනයි හතරයි. එතනම හරි නින්දක් නෑ. ඒ වගේම පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු නිරායාසයෙන්ම මානසික ආතතියට යනවා. ඒ වගේම office වැඩ වලට හිරවෙලා තමන් ගෙදරින් ගේන වතුර එකවත් බොන්න වෙන්නෙ නෑ. ඒ වගේම අඩුම තරමෙ දවසකට කිලෝමීටරයක් දෙකක් පයින් යන්නෙ නෑ, පයින් යන්න පුළුවන් දුරටත් තමන්ගෙ වාහනේ හරි ත්‍රීවීල් එකක හරි යන්නෙ. මේ දේවල් ගැන අපි පොඩ්ඩක් හරි හිතලා බලනවා නම් වඩා හොඳයි.
ඒකනං සම්පුර්ණ ඇත්ත
Thanks doctor thanks so much doctor 🙏🙏🙏
thank you dr god bless you
Teruwan saranai oba tumata.
ස්තුතියි ඔබ තුමාට 🙏🙏
ස්තුතියි දැනුවත් කලාට පිං
බොහොම ස්තුතියි
Doctor ,mata vayasa 24 i,mage papuva meda vedanavak enava velavakata ,bella lagath vedanavak ekka,e samanya thathvayakda,
ඉතාමත් වැදගත්ම විඩියෝ එකක්
හොඩාක් වටිනා දැනුවත්කිරීමක් බොහෝම පින් බොහෝම ස්තුතියි .දැනුවත්වෙලා ඉන්නඑක කාටත්වටිනවා
godak isthuthi oba thumata ...
Thank you Doctor oba tumata .🙏🙏🙏
ඔබතුමා කියපු රෝග මට තියෙන්නේ .ඒත් රට ඉන්නේ මොකද කරන්නේ .ලොකු ප්‍රශ්නයක්.
පරීක්ෂා කරලා බලන්න. රෝග ලක්ෂණ වෙන දේවල් වලට එන්නත් පුලුවන්
Bohoma isthuthiy doctor theruwan saranai
Hoda danuwath kireemak.theruwan saranai obata.
Very good message . Thank you doctor
අමිමො ඔබතුමා මෙි කියපු රෝග ලක්ෂන ඔක්කොම තියනවා ඉතින් මම හැමදාමත් පතිකාර කර ගන්න ගමන් තමා ඉන්නෙ මම සිංහල වෙදකම තමා කරන්නෙ බටහිර වෙදකම මට කොහොමක්වත් හරි යන්නෙ නැ ඉතින් ඔබතුමාට බොහොම ස්තුති දැනුවත් කලාට රෝග ලක්ෂන පිලිබදව තෙරැවන් සරණයි
Docter samannen mee rogaya hadenna wayasa kiyak wage unamada adu wayasen unath hedenna puluwanda mata 25i roga lakshana deka thunak thiyanawa😢
වයස සීමාවක් නෑ
ගොඩක් ස්තූතියි සර්..,...
Dr.පපුවේ හෘදය පැත්තට වෙන්න සම මතුපිටෙන් වගේ දැවිල්ල එන්නෙ අයි.? පොඩි කැක්කුමකුත් තියනව.සහ RBBB එකක් තිපුනොත් දරුනුද ?
වෛද්‍යවරයකු හමුවන්න පරික්ෂාකර ගැනීම තමයි සුදුසු
Dr mn computer eka pawichchi krnwa nitara..me lagakadi idala mage wam urahisata pahalin pita ridenna gatta...ita dawasakata witara passe idala wam athe tanin tana ridenwa hiti gmn...hama welema na..idala hitila..bella harawaddith poddak kodu ata peliya ridenwa..hby ekath hama welema na..mehema wam ata ridenne heart attack ekak ennda?
ගොඩක් වෙලාවට පරිගණකය භාවිතා කරන නිසා ඉරියව් ප්‍රශ්නයක් වෙන්න ඕනෑ .
th-cam.com/video/8FLvuwxILrk/w-d-xo.html
මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න
@@HealthBeautyClub ok thanks dr
Dr. Mata me roga lakshana thiyenawa. E wagema mata gastric thiyenawa endoscopy saha colonoscopy karala baluwa. Hamawelema papuwa kakkumak enawa. Husma ganna amaru gathiyak thiyenawa kama kawama saha mahansi unama, mata cholesterol thibuna beheth biwwa palanaya unata passe beheth nawattanna kiwwa docter. Papuwa kakkuma awama beheth ganna giyama ecg balanawa eth normal kiyala gastric pain kiyala beheth denawa. Mata age 33. Man mekata mokada karanne docter?
පරීක්ෂා කරලා බලන්න
Thanks 🙏 very much.
Docter sukkranu wla pata, ganathwya adu wima prashnyakda. sathi 3 k wage kal idan. gastik wlta ehema wenwda. naththan rasneta ha hira adum andama ehema wenwda. mta wysa 17i
උෂ්ණත්වය සහ තද ඇදුම් නිසා ගුණාත්මකභාවය අඩු වෙන්න පුලුවන්
Eka nikamma hariyai ne docter
Waedda thumane mama rata enne matath me dawas 2 3 edala pita madae papuwa patthakue redenawa mata suger thiyanawa
Me aya leda kiwata ganan ganna
Mata ath behithak mokak hare hadaganna kiyanna puluwanda obathumata pin
හරියටම ලෙඩේ හොයාගන ප්‍රතිකාර ගන්න නැත්නම් හානියක් වෙන්න පුළුවන්
sir blood donate karanawanm me rogaya athiwenawa aduda?
ටිකක්
Doctor mageth me roga ලක්ෂණ tiyenawa .i c g .ekak kara aulak na කිව්වා .ඉතින් man මොකක්ද කරන්නේ කියන්න
මෙි ලක්ෂණ බෙල්ල ආශ්‍රිතව එන දෙයක් වෙන්න පුළුවන් නමුත් පරික්ෂාකර ගැනීම තමයි සුදුසු
Sir. අවුරුද්දක් විතර එක දිගට පොඩ්ඩ පොඩ්ඩ රෙදෙනවම් ඒ හාට් ඇටැක් එකක ලක්ශනයක්ද
එක හරියටම කියන්න අමාරුයි වෛද්‍යවරයකු හමුවන්න
Mokda une mekta
Ayalth fcharama agataganha.
Muthall nisa.auruth 16. k magea seawayata.weadima unoth 7th wathawak beheth arana athe.clinc walin eka wathawai emajance geyea ambulans neweai magea boss ekka.