Health & Beauty Club
Health & Beauty Club
  • 203
  • 5 696 012
යටිපතුල් කැක්කුම නිට්ටාවට සුව කරන්න මේ වැරදි හදාගන්න | Heel Pain Sinhala
Don’t forget to read the description.
යටිපතුල් කැක්කුම නිට්ටාවට සුව කරන්න මේ වැරදි හදාගන්න | Heel Pain Sinhala | Fix these mistakes to cure sole pain
#Health&BeautyClub #HBClub
🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel.
🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා..
th-cam.com/channels/hiM13GmXHJeAcjFOTbDhjA.html
✅ Share this video with a friend: th-cam.com/video/vsQEyPaTwUY/w-d-xo.html
🔴 Watch next - th-cam.com/play/PLyuT5B-PV6QQSU4mOrLNrNnVNYS-4F8qe.html
⭕ Recommended Playlist -
🏷️ Health :
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QQSU4mOrLNrNnVNYS-4F8qe.html
🏷️ Covid 19 :
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QRg3hOvMqdd-GxaKuG8B0eb.html
🏷️ Study Tips:
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QTZjyOOuWY28cLsLP6ThWE1.html
🏷️ Lifestyle :
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QSCylE2ubWFJmBn8G3U088b.html
🏷️ Home Workouts SINHALA :
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QQTvZtEmCa5m_IIcvGu5siv.html
🏷️ Home Workouts ENGLISH :
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QTdqaUuiZp9y3ifXeSnOhQN.html
🏷️ Driving Tips :
Playlist / th-cam.com/play/PLyuT5B-PV6QRA62MUUUF8ZqH4b5dZDrMF.html
✅ For business inquiries contact me at weerasinghe.sujeewa@gmail.com
✅ Contacts us +94 714839710
🔵 Invite to Like Health & Beauty Club Facebook Page..
healthbeautycl/
🔵 Follow us on Instagram..
heal.th_beauty_club
Dr. Sujeewa Weerasinghe
#pain #sujeewa #weerasinghe #Physiotherapy #health #beauty #most #world #covid #covid19 #corona #kidney #cancer
#symptoms #wakugadu #roga #lakshana #delta #deltaplus #headache
มุมมอง: 1 415

วีดีโอ

මාසෙකින් 5kg ක් බර අඩු කරගන්න | How To Lose Weight 5kg in a month
มุมมอง 5413 หลายเดือนก่อน
Don’t forget to read the description. මාසෙකින් 5kgක් බර අඩු කරගන්න | How To Lose Weight 5kg in a month #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com/channels/hiM13GmXHJeAcjFOTbDhjA.html ✅ Share this video with a friend: th-cam.com/video/Z-uQEWeQyu0/w-d-xo.htm...
රෑට නිදිමැරුවොත් ඔබට අත්වෙන භයානක ඉරණම | What will happen if you stay awake at night? Insomnia
มุมมอง 3.1K4 หลายเดือนก่อน
Don’t forget to read the description. දිගින් දිගටම රෑට නිදිමැරුවොත් ඔබට අත්වෙන ඉරණම | What will happen to you if you stay awake at night? #health #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com/channels/hiM13GmXHJeAcjFOTbDhjA.html ✅ Share this video with a frie...
ලේසියෙන්ම ප්‍රෙෂර් එක පාලනය කරන්න පුලුවන් ක්‍රම 5ක් | How to control blood pressure easily
มุมมอง 15K4 หลายเดือนก่อน
Don’t forget to read the description ලේසියෙන්ම ප්‍රෙෂර් එක පාලනය කරන්න පුලුවන් ක්‍රම 5ක් | How to control blood pressure easily | 5 ways to control the pressure easily #Health&BeautyClub #hbclub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com/channels/hiM13GmXHJeAcjFOTbDhjA.html ✅ Share ...
වයසට ගියත් හැඩට ඉන්න | How to keep your body shape like a young person even after getting old
มุมมอง 7204 หลายเดือนก่อน
🔰 Don’t forget to read the description👇 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° වයසට ගියත් හැඩට ඉන්න ව්‍යායාම 5ක් | How to keep your body shape like a young person even after getting old. #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com/channels/hiM13GmXHJe...
Heart attack එකක්ද? නැත්තන් Gastritis ද? | How to find out if it is a heart attack or gastritis
มุมมอง 17K5 หลายเดือนก่อน
🔰 Don’t forget to read the description👇 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° Heart attack එකක්ද? නැත්තන් Gastritis ද? | How to find out if it is a heart attack or gastritis | Heart Attack or Gastritis | heart attack or gas pain | difference between heart attack and gastric pain. #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health &...
Fatty Liver වලින් අක්මාව පරිස්සම් කරගන්නෙ කොහොමද? | How to protect the liver from Fatty Liver?
มุมมอง 1.1K5 หลายเดือนก่อน
🔰 Don’t forget to read the description👇 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° Fatty Liver වලින් අක්මාව පරිස්සම් කරගන්නෙ කොහොමද? | How to protect the liver from Fatty Liver? #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com/channels/hiM13GmXHJeAcjFOTbDhjA.h...
කාන්තාවන් අනිවාර්යෙන්ම දැන සිටිය යුතු ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ | Cervical cancer symptoms | Health
มุมมอง 6K5 หลายเดือนก่อน
🔰 Don’t forget to read the description👇 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° කාන්තාවන් අනිවාර්යෙන්ම දැන සිටිය යුතු ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ | Cervical cancer symptoms that women must know #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com/channels/hiM13GmX...
පවුලෙ කෙනෙකුට හෘදයාබාධයක් හැදුනොත් ඔයාටත් හැදෙන්න පුළුවන්ද? | Heart attack warning | Health
มุมมอง 3436 หลายเดือนก่อน
🔰 Don’t forget to read the description👇 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° පවුලෙ කෙනෙකුට හෘදයාබාධයක් හැදුනොත් ඔයාටත් හැදෙන්න පුළුවන්ද? | If someone in the family gets a heart attack, can you get one too? #Health&BeautyClub #HBClub 🔔 Don't forget to Subscribe to the Health & Beauty Club TH-cam channel. 🔔 Health & Beauty Club TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.. th-cam.com...
මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ අක්මාව නරක් වෙන්න පටන් අරන් | 8 Symptoms Of Liver Disease
มุมมอง 198K6 หลายเดือนก่อน
මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ අක්මාව නරක් වෙන්න පටන් අරන් | 8 Symptoms Of Liver Disease
Subscribers 100000යේ ගමන | Health & Beauty Club 100,000 Subscribers Story
มุมมอง 3756 หลายเดือนก่อน
Subscribers 100000යේ ගමන | Health & Beauty Club 100,000 Subscribers Story
මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගෙ ඇගෙත් මුත්‍රා ගල් තියෙනවා |How to find out if you too have urinary stones
มุมมอง 8K9 หลายเดือนก่อน
මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගෙ ඇගෙත් මුත්‍රා ගල් තියෙනවා |How to find out if you too have urinary stones
කොන්දෙ බෙල්ලේ වේදනා ක්ෂණිව හොද කරගන්න | Let's cure back pain in minute
มุมมอง 6K10 หลายเดือนก่อน
කොන්දෙ බෙල්ලේ වේදනා ක්ෂණිව හොද කරගන්න | Let's cure back pain in minute
මේ විදිහට කෑවොත් ලෙඩ හැදෙන් නෑ | If you eat this way, you will not get sick | Healthy Foods Sinhala
มุมมอง 3.5K10 หลายเดือนก่อน
මේ විදිහට කෑවොත් ලෙඩ හැදෙන් නෑ | If you eat this way, you will not get sick | Healthy Foods Sinhala
දිනකට කන්න ඕන ලුණු ප්‍රමානය | Amount of salt to eat per day
มุมมอง 36611 หลายเดือนก่อน
දිනකට කන්න ඕන ලුණු ප්‍රමානය | Amount of salt to eat per day
විභාගෙට තියෙන බය නැති කරගන්නෙ කොහොමද? How to get rid of the fear of the exam? | Exam stress Sinhala
มุมมอง 28111 หลายเดือนก่อน
විභාගෙට තියෙන බය නැති කරගන්නෙ කොහොමද? How to get rid of the fear of the exam? | Exam stress Sinhala
පොඩි දේටත් තරහ යනවද? | How To Control Anger | කේන්තිය පාලනය කරන්නෙ කොහොමද? | Anger management tips
มุมมอง 370ปีที่แล้ว
පොඩි දේටත් තරහ යනවද? | How To Control Anger | කේන්තිය පාලනය කරන්නෙ කොහොමද? | Anger management tips
නිපා වෛරසයේ ආරම්බයේ සිට මේ දක්වා විස්තරය | Description of the Nipah virus from its inception to date
มุมมอง 1.6Kปีที่แล้ว
නිපා වෛරසයේ ආරම්බයේ සිට මේ දක්වා විස්තරය | Description of the Nipah virus from its inception to date
Why most teenagers have mental problems | නව යොවුන් වියේ සිටින වැඩි දෙනෙකුට මානසික ප්‍රෂ්ණ
มุมมอง 156ปีที่แล้ว
Why most teenagers have mental problems | නව යොවුන් වියේ සිටින වැඩි දෙනෙකුට මානසික ප්‍රෂ්ණ
මේ ලක්ෂණ තියෙනවා නම් ඔබටත් Depression (විශාදය) වෙන්න පුලුවන් | Depression symptoms
มุมมอง 1Kปีที่แล้ว
මේ ලක්ෂණ තියෙනවා නම් ඔබටත් Depression (විශාදය) වෙන්න පුලුවන් | Depression symptoms
ඔබ ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම් කාර්යබහුලද? Too busy to think about yourself? @HealthBeautyClub
มุมมอง 217ปีที่แล้ว
ඔබ ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම් කාර්යබහුලද? Too busy to think about yourself? @HealthBeautyClub
Welcome to Health & Beauty Club | Join with us to BOOST YOUR QUALITY OF LIFE
มุมมอง 1.6Kปีที่แล้ว
Welcome to Health & Beauty Club | Join with us to BOOST YOUR QUALITY OF LIFE
Is everything ok after bypass surgery? | බයිපාස් කරාට පස්සෙ සේරම හරි ද?
มุมมอง 3.8Kปีที่แล้ว
Is everything ok after bypass surgery? | බයිපාස් කරාට පස්සෙ සේරම හරි ද?
Dangerous profile of high ambient temperature | ඉහල පරිසර උෂ්ණත්වයේ භයානක පැතිකඩ
มุมมอง 314ปีที่แล้ว
Dangerous profile of high ambient temperature | ඉහල පරිසර උෂ්ණත්වයේ භයානක පැතිකඩ
දියවැඩියාව හැදෙනකොටම දැනගන්න පුලුවන් ලක්ෂණ 10ක් That can be known when diabetes develops |
มุมมอง 2.2Kปีที่แล้ว
දියවැඩියාව හැදෙනකොටම දැනගන්න පුලුවන් ලක්ෂණ 10ක් That can be known when diabetes develops |
වකුගඩු රොගයක් හැදෙන්න කලින් බලන්න | Watch before kidney disease develops
มุมมอง 6Kปีที่แล้ว
වකුගඩු රොගයක් හැදෙන්න කලින් බලන්න | Watch before kidney disease develops
මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් පියයුරු පිළිකාවක් වෙන්න පුලුවන් | Breast cancer symptoms
มุมมอง 47Kปีที่แล้ว
මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් පියයුරු පිළිකාවක් වෙන්න පුලුවන් | Breast cancer symptoms
චිත්‍ර ඇදල මානසික පීඩනය පාලනය කරන්නෙ කොහොමද? | How to control stress by drawing? A true story
มุมมอง 402ปีที่แล้ว
චිත්‍ර ඇදල මානසික පීඩනය පාලනය කරන්නෙ කොහොමද? | How to control stress by drawing? A true story
ඇත්තටම තියෙන්නෙ මිග්‍රේන්ද කියල අදුරගන්නෙ කොහොමද? | How to know if you really have a migraine?
มุมมอง 680ปีที่แล้ว
ඇත්තටම තියෙන්නෙ මිග්‍රේන්ද කියල අදුරගන්නෙ කොහොමද? | How to know if you really have a migraine?
ලංකාවම ආක්‍රමණය කරගත් විෂ වායුව | මේ නිසා අපිට මොන වගේ අභියෝග වලට මූන දෙන්න වෙයිද?
มุมมอง 368ปีที่แล้ว
ලංකාවම ආක්‍රමණය කරගත් විෂ වායුව | මේ නිසා අපිට මොන වගේ අභියෝග වලට මූන දෙන්න වෙයිද?

ความคิดเห็น

  • @Family.Srilanka
    @Family.Srilanka 2 วันที่ผ่านมา

    Important this

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 2 วันที่ผ่านมา

    Budu.sarsnsi

  • @sheharaniroshan
    @sheharaniroshan 2 วันที่ผ่านมา

    වයිදවරු මෙවා කියුවාට මෙවා ගනගන්නෙ නැහැ.

  • @ChandaniNiranjala-er3bw
    @ChandaniNiranjala-er3bw 2 วันที่ผ่านมา

    Dr phone number please

  • @ayeshudayanga6680
    @ayeshudayanga6680 3 วันที่ผ่านมา

    අත් දෙක ඉනට තිබ්බම. මහපට අග්ලි දෙක හිටින තැන ගොඩක් රිදෙනව එ ඇයි

  • @SandSri
    @SandSri 3 วันที่ผ่านมา

    Digeteme.beth.bonne.onede

  • @SandSri
    @SandSri 3 วันที่ผ่านมา

    Thank

  • @rajuwickram
    @rajuwickram 3 วันที่ผ่านมา

    වයස 60 කෙනෙකුට මේ පතිකාරය කරන්න පුලුවන්ද?

  • @PavithraTharangani
    @PavithraTharangani 4 วันที่ผ่านมา

    ස්තුතියි

  • @GehegGeheggsgsh
    @GehegGeheggsgsh 4 วันที่ผ่านมา

    ඵතකොට අවුරැදු 12 ලමෙකුට මෙක හැදෙන්න පුලුවන්ද

  • @GehegGeheggsgsh
    @GehegGeheggsgsh 4 วันที่ผ่านมา

    මගෙ සමහර වෙලාවට පපුවෙ පැත්තක් ඵක්ක කොන්ඩ වෙදනාවක් ඵනවා ඵ වගෙම පපුවෙ මැද රීදීලා බඩ ත් රීදෙන්න ගන්නවා ක්ලාන්තෙ ගතීයක් ඵනවා ඇස් දෙකම කලු අන්දකාර වෙනවා කනෙන් අමුතු සද්දයක් ඇහෙන්න ගන්නවා ඵ ඇයී ඩොක්ට 😢

  • @GehegGeheggsgsh
    @GehegGeheggsgsh 4 วันที่ผ่านมา

    මගෙ පපුව මැද හා පපුව පැත්තක් රීදෙනවා ඵ ඵක්කම කොන්දත් රීදෙනවා සමහර වෙලාවට බඩත් රීදෙනවා පපුව රීදීමත් ඵක්ක

  • @_s_h_a_n_
    @_s_h_a_n_ 5 วันที่ผ่านมา

    මුත්‍රා ගල් හැදිලා හොස්පිටල් ඉන්න මම😓

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 7 วันที่ผ่านมา

    Thank you

  • @Shamamangala
    @Shamamangala 8 วันที่ผ่านมา

    Hoda pahedeli kiremak.me roga laksana godak thiyenawa man ada yanawa balanna godak pin

  • @samanhapuhinna9342
    @samanhapuhinna9342 8 วันที่ผ่านมา

    Thank u …🙏

  • @KamalSunethra
    @KamalSunethra 8 วันที่ผ่านมา

    TVd

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 8 วันที่ผ่านมา

    Doctor 2020february indala me langak wenakan riduna akmawa,den tika tika adui,eth bella konda dakunu danissa dakuna wilumba nirantharayen ridenawa test kara beheth biwwa hari yanne ne,godak mahinsi wena job ekak karanne.....thanks

  • @NirmaniFonseka-lo2zx
    @NirmaniFonseka-lo2zx 8 วันที่ผ่านมา

    සියලු රෝගීන් සුවපත් වේවා

  • @BanukaWeerathna
    @BanukaWeerathna 9 วันที่ผ่านมา

    ඩොක්ටර් මට ගෑස්ටික් වලට බෙහෙත් බොනවා.මාස 4 ඉදන් .ඒත් මට වම් අතේ වේදනාව පපුවේ වම් පැත්තේ වේදනාව කොන්දේ වේදනාව.තියෙනවා සමහරක් වෙලාවට ඔක්කාර ගතිය එනවා.Ecg පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා ඒ කරපු හැම එකක්ම නෝමල් කියලා තමයි ඩොක්ටර්ලා කිව්වේ.මේක ඇත්තටම ලොකු මානසික වදයක් රැකියාව උනත් කරගන්න අමාරුයි .හොස්පිටල් එකෙත් දෙපාරක් නැවතුනා.ecg චෙක් කරලා බ්ලඩ් චෙක් කරලා ගෑස්ටික් වලට බෙහෙත් දීලා ටිකට් කැපුවා.ඒත් මනසට ලොකු පීඩනයක් ඩොක්ටර් මේ අසනීප තත්වයේ රෝග ලක්ශන ගොඩක් හාර්ට් ඇටෑක් එකකට සමාන නිසා .මට වයස 30 ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏

  • @BanukaWeerathna
    @BanukaWeerathna 9 วันที่ผ่านมา

    ඩොක්ටර් මගේ වම් අත බඩේ වම් පැත්ත පපුව වම් පැත්ත සාමාන්‍ය විදිහේ වේදනාවල් දැනෙනවා.ecg ,පරීක්ෂණ නම් ගොඩක් කරලා තියෙනවා ඔක්කොම නෝමල් කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ ඉස්පිරිතාලෙ නැවතිලත් හිටියා දෙපාරක් ecg ගත්තා ලේ චෙක් කලා ඔක්කොම නෝමල් කියලා ටිකට් කැපුවා.ඒත් මාස 4 තිස්සේ මේ විදිහට මුලු දවස තිස්සෙම ගෙවෙන්නේ එක එක වේදනාවල් එක්ක.මට මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද

  • @ShalikaShalika-os7gv
    @ShalikaShalika-os7gv 9 วันที่ผ่านมา

    Doctor upathinma ena adayak mage mallita thiye.bari weida sanipa karanna.😢

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 10 วันที่ผ่านมา

    ලෝකයෙන් පිළිකා රෝගය තුරන් වේවා.සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා.

  • @nimalamarasiri5033
    @nimalamarasiri5033 11 วันที่ผ่านมา

    දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තූතියි.

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 12 วันที่ผ่านมา

    Sathi 4 scan eka karama babek penne nedda...sathi 6nda baba penne...ethakota samnyen konda bada ehema kekkum ena eka samanyaida dr

    • @HealthBeautyClub
      @HealthBeautyClub 11 วันที่ผ่านมา

      සති 6 දී ඔබේ ගර්භණී පරීක්ෂණය ධනාත්මක වනු ඇත. ට්‍රාන්ස්වාජිනල් අල්ට්‍රා සවුන්ඩ් පරීක්‍ෂණයකින් ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලයේ මිලිමීටර් 6ක් පමණ ප්‍රමාණයෙන් කුඩා මල්ලක් මෙන් පෙන්විය හැක. ගර්භණී සමයේදී, විශේෂයෙන් මුල් අවධියේදී කොන්දේ කැක්කුම හෝ කොන්දේ වේදනාව ඇතිවීම ඉතා සුලභ ය. ගර්භණී සමයේදී, ඔබේ ශරීරයේ බන්ධනීයන් ස්වභාවිකවම මෘදු වන අතර, ඔබව ප්‍රසූතියට සූදානම් කිරීම සඳහා දිගු කරයි. මෙමගින් ඔබේ පහළ පිටුපස සහ ශ්‍රෝණිය ආශ්‍රිත සන්ධිවලට ආතතියක් ඇති විය හැකි අතර එමඟින් කොන්දේ වේදනාව ඇති විය හැක. , ඔසප් වේදනාව වැනි තරමක්, මුල් ගර්භනී අවධියේදී ඉතා සුලභ වේ. මේවා සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔබේ හෝමෝනවල වෙනස්වීම් සහ ඔබේ වැඩෙන ගර්භාෂය හේතුවෙනි.

  • @GayanManoj-di3vu
    @GayanManoj-di3vu 12 วันที่ผ่านมา

    Me thena koheda thiyenne

    • @HealthBeautyClub
      @HealthBeautyClub 11 วันที่ผ่านมา

      රුවන්වැල්ල

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon2655 12 วันที่ผ่านมา

    මුත්‍රාශ්‍රයේ අධික වේදනාව එන්නෙ මුත්‍රාගල් තියෙන නිසාද.මොනවද කරන්න ඕන doctor

    • @HealthBeautyClub
      @HealthBeautyClub 11 วันที่ผ่านมา

      විවිධ හේතු නිසා එහෙම වෙන්න පුලුවන්. වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරන්න

  • @nimasharodrigo7825
    @nimasharodrigo7825 13 วันที่ผ่านมา

    Doctor mata wayasa 30i. Mage left breast eke loku gediyak athulen thiyanawa. Godak redenawa nipple eken kaha pata deyak enawa. Dawasin dawasa breast eka loku wenawa. Mammogram ekak eye kara thama reports awe na. Cancer ekak wenna puluwanda

    • @HealthBeautyClub
      @HealthBeautyClub 13 วันที่ผ่านมา

      රිපොර්ට් එක ආපුවහම බලමු

  • @AnushaNilmini-u6h
    @AnushaNilmini-u6h 14 วันที่ผ่านมา

    මගේ එක පියයුරැ වක් අනෙක් පියයුරැවකට වඩා විශාලයි මෙය පිලිකා තත්වයක්ද ඩොක්ට

    • @HealthBeautyClub
      @HealthBeautyClub 13 วันที่ผ่านมา

      පොඩි වෙනසක් තියෙන්න පුලුවන්

  • @DeshikaPerera-w4x
    @DeshikaPerera-w4x 14 วันที่ผ่านมา

    Coloscopy ekakin karanne mokakda?

    • @HealthBeautyClub
      @HealthBeautyClub 13 วันที่ผ่านมา

      මහා අන්ත්‍රය) ඇතුළත පරීක්ෂා කිරීමට ඉඩ දෙන ක්‍රියා පටිපාටියකි. මෙම ක්රියාපටිපාටිය colonoscope නමින් හැඳින්වෙන දිගු, නම්යශීලී නලයක් භාවිතයෙන් සිදු කෙරේ. නළයේ ආලෝකයක් සහ එක් කෙළවරක කුඩා කැමරාවක් ඇත.

  • @S.S.KALHARA
    @S.S.KALHARA 14 วันที่ผ่านมา

    මම මේ පාර උසස්පෙල කරන කෙනෙක්..මට සාමාන්‍යයෙන් මහරෑට තමයි පාඩම් කරන්න පුලුවන් 😢දැ ඒකට පුරුදුවෙලා රෑට නින්ද යන්නෑ,දවල්ට නින්දයන්නෙ😢ඔබතුමා කියපු දේවල් වටිනවා

    • @HealthBeautyClub
      @HealthBeautyClub 13 วันที่ผ่านมา

      පුරුදු විදිහට කරන්න මේ වෙලාවේ වෙනස් කරන්න යන්න එපා පුතේ

  • @ShakilaErandi
    @ShakilaErandi 14 วันที่ผ่านมา

    මගෙ වම් පැත්තෙ පපුව යටින් තද කරනවා එක්කම පිටෙ වෙදනාව සති දෙකක් විතර තිබුණා. පපුව මැද රිදුණෙ නැහැ. ECG ගත්තා. ඒවත් normal. ගැස්ට්‍රයිටිස්වලට තමා බෙහෙත් දුන්නෙ. තාමත් පිටෙහි කැක්කුම එක්ක හුස්ම ගන්න බැරි ගතියක් එනවා.

    • @HealthBeautyClub
      @HealthBeautyClub 13 วันที่ผ่านมา

      ගැස්ට්‍රයිටිස් , බෙල්ල ආශ්‍රිත ආභාධ වගේ දේවල් වලට එහෙම වෙන්න පුලුවන්

  • @kusumkwt7255
    @kusumkwt7255 15 วันที่ผ่านมา

    මෙි.ලෙඩ.සේරම .තියෙනවා .මට.මම.කුවෙටි .වල.ඉන්නේ .ඉස්පිරිතාලෙ ටවත්.එක්ක .යන්නේ .නැහැ

  • @GayanPerera-t2t
    @GayanPerera-t2t 15 วันที่ผ่านมา

    සුජීව අයියා ස්තුතියි 🎉🎉🎉

  • @sanojjayasinghe5784
    @sanojjayasinghe5784 15 วันที่ผ่านมา

    Doctor wa contact Kara ganne kohomada

  • @Mm..367
    @Mm..367 15 วันที่ผ่านมา

    Thank youuu sir godak pin❤

  • @sandasanda3810
    @sandasanda3810 16 วันที่ผ่านมา

    Thank you so much Doctor

  • @RavindraKumara-fb6gv
    @RavindraKumara-fb6gv 17 วันที่ผ่านมา

    Dr le dandimen pasu newata le dandenna kopamana kalayak inna onida

  • @NethmiHathurusinghe
    @NethmiHathurusinghe 17 วันที่ผ่านมา

    Sir....තදබල ඔලවෙ කැක්කුමක් තියෙනවා දැන් සති කිහිපයක්..ගොඩක්ම උදේට... අනික...වමනේ , ඔක්කාරයට එනවා....අැඟට පණ නැති වෙනවා....කලින්ට වඩා ඉක්මනට ගොඩක් tird වෙනවා...වැඩිය වැඩ කරන්න බෑ...අැගේ සමහර තැන් ඉවසිය නොහැකි ලෙස වේදනාවට පත් වෙනවා...

    • @NethmiHathurusinghe
      @NethmiHathurusinghe 17 วันที่ผ่านมา

      මෙවැනි ලක්ෂණ....😢

    • @HealthBeautyClub
      @HealthBeautyClub 16 วันที่ผ่านมา

      වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරන්න

  • @Buddima-l6x
    @Buddima-l6x 17 วันที่ผ่านมา

    Doctor mata aurudaka babek innava.mama babata kiri denava.mage eka piyuraka nipal eke serava gediyak dala nipal eke kiri ena laleka thmai e serva gediya dala thiyenna.e serava gediya kochara mirikala ain karata aye pahuvadatath eka ethanama enava.mata hari vedanai.mata piyuru pilikavakada danna na.

    • @HealthBeautyClub
      @HealthBeautyClub 17 วันที่ผ่านมา

      එහෙම වෙන්න බෑ. කෝකටත් වෛද්‍යවරයකු හම්බවෙලා පරීක්ෂා කර ගන්න

  • @AsankaKelum-u9k
    @AsankaKelum-u9k 17 วันที่ผ่านมา

    Hodapahadilikeremak

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 18 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @adithyadissanayake9553
    @adithyadissanayake9553 18 วันที่ผ่านมา

    Docter, කළු දිලීර රෝගය අසාදානය වෙලා ද කියලා බලා ගන්න යන්න පුළුවන් වෙනම සෑයනයක් තියෙනවද? 🙁

    • @HealthBeautyClub
      @HealthBeautyClub 18 วันที่ผ่านมา

      විශේෂ සායනයක් ගැන නං හරියටම දන්නෙ නැ.මේ ගැන පරීක්ෂණ සිදුවන ස්තානය නම් Mycologist, Head / Department of Mycology, Medical Research Institute, Colombo 8

    • @adithyadissanayake9553
      @adithyadissanayake9553 17 วันที่ผ่านมา

      @HealthBeautyClub thank you doctor.

  • @SarathNiroshan
    @SarathNiroshan 18 วันที่ผ่านมา

    ස්තූතී ඩොක්ටර්...

  • @LakmalLhhhjkkjhj
    @LakmalLhhhjkkjhj 19 วันที่ผ่านมา

    Maga.konda.

  • @LECHAMYDana
    @LECHAMYDana 19 วันที่ผ่านมา

    දැනුවත්කලාට.ෙගාඩාක්ස්තුතියි

  • @dineshranawaka8457
    @dineshranawaka8457 20 วันที่ผ่านมา

    Dr.koheda inne

    • @HealthBeautyClub
      @HealthBeautyClub 20 วันที่ผ่านมา

      රුවන්වැල්ල

  • @nirmalapriyanka3761
    @nirmalapriyanka3761 21 วันที่ผ่านมา

    සර් මේකට කන්න හොඳ කැම මොනවද....

    • @HealthBeautyClub
      @HealthBeautyClub 21 วันที่ผ่านมา

      එක එක්කෙනාට වෙනස් වෙනවා. හොද දේවල් වලට වඩා හොද නැති දේවල් තියෙන්නේ. ප්‍රෝටීන් වැඩි මාංශ , පොටෑසියම් සහිත පළතුරු වගේ දේවල් හොද නෑ.

  • @SurprisedCello-zx5ry
    @SurprisedCello-zx5ry 22 วันที่ผ่านมา

    Hodata kala nidgannd one

  • @DammikaKumari-ts9zb
    @DammikaKumari-ts9zb 22 วันที่ผ่านมา

    මමත් ගොඩක් සතුටින් කරන දෙයක් ලේ දන්දීම දැනට 6 වතාවක් විතර දන්දෙනවා මස 6 කට වරක් ගොඩක් සතුටුයි.