පපුවේ වේදනාව හරි හැටි හදුනාගනිමු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 273

  • @ZiyadMemy
    @ZiyadMemy 3 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට සුවපත් වෙත්වා නිරොගි වෙත්වා දීර්ඝආයු ලැබේවා තෙරුන 🙏

  • @TharinduMadushan-vn7et
    @TharinduMadushan-vn7et ปีที่แล้ว +21

    හාට් ඇටෑක් එකයි ගෑස්ට්‍රයිටීස් එකයි අද ඉන්න ඩොක්ටර්ස්ලා පටලව ගන්නවා මාර විදියට.ඒකෙන් නැති වෙන ජීවිත ගනන බොහොමයි

    • @apsarasarojani1284
      @apsarasarojani1284 ปีที่แล้ว +1

      මටත් ගගැස්ට්‍රයිටිස් කියල තැන් 2කින්ම බෙහෙත් දුන්න, Test 4k කරන්න කීවා, ඒව අවුලක් නෑ, ඒත් පපුවේ වම් පැත්තේ වේදනාව උරහිසෙත් එක්කම තාම එනව

    • @TharinduMadushan-vn7et
      @TharinduMadushan-vn7et ปีที่แล้ว

      @@apsarasarojani1284 කොලෙස්ටරෝල් එකක් බලන්න කෑම කාලා පැය 10 පසු හා කැම කාලා පැය 2 පසු.එකෝ පරීක්ෂාවක් අනිවාර්යයෙන් කරගන්න.ඔය දෙක කලාට පසුව වෛද්‍යවරයා තීරනේ කරයි ඊට පසුව කරන්න ඕන දේවල්.සමහරවිට පැය 24 ECG පරීක්ශාවක්ද කරන්න නියම කරයි.liver ටෙස්ට් කරන්න ඕන මේ සේරම කරගන්න.සමහර වෙලාවට ස්නායු ආබාද නිසාද කැක්කුම එනවා.නැතිනම් මස්පිඩු වේදනාවද එනවා.ගෑස්ටික් තියෙන කෙනෙක්නම්.කෝකටත් ඔයා ෆුල්බොඩි චෙකප් එකක් කරගන්න.වකුගඩු පරීක්ශාවක්ද සමග.අද මිනිස්සු ගන්න ආහාරත් සමග ඔබට ගොඩක් වැදගත් පරීක්ෂාවක් වෙයි මේක

    • @JmBsBimsath
      @JmBsBimsath หลายเดือนก่อน

      මටත් එහෙමයි​@@apsarasarojani1284

    • @BanukaWeerathna
      @BanukaWeerathna 20 วันที่ผ่านมา

      ​@@apsarasarojani1284දැන් හොදයිද ඔයාට

  • @manjulanishantha4001
    @manjulanishantha4001 8 หลายเดือนก่อน +3

    So good so nice thank for your information DR👍

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @madushankagayan4439
    @madushankagayan4439 2 ปีที่แล้ว +8

    ගොඩක් දේ දැන ගත්තා සර් බොහොම ඉස්තුති

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +8

    මගේ අම්මා මතක් වුණා.එයත් නැති වෙන්න දවස් තුන හතරකට කලින් කීවා.

  • @LankaCool-ui8gw
    @LankaCool-ui8gw ปีที่แล้ว +3

    ස්තුතියි doctor ... දැනුවත් කලාට

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +23

    මේ කීව දේවල් හැම දෙයක්ම තියෙනවා ඩොක්ටර් බෙහෙත් බීවා අඩු වුනේ නෑ දැනට අවුරුදු 4ක් වෙනවා හුස්ම ගැනීමෙ අපහසුතාවයක් තියෙන්නෙ අඩි 10ක් යන්න බෑ දාඩිය පෙරෙනව කලන්තෙ වගේ ඒ වෙලාවට හුස්ම ගන්න ගොඩක් අමාරුයි වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට බුදු සරනයි 🌷🌷🙏🙏🙏

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි.ඔබ සුවපත් වේවා.

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 ปีที่แล้ว

      මේ රෝගය ලක්ෂණ මගේ තාත්තා ටත් තිබ්බා, එයාට heart attack 1 awa,

    • @anncrish8105
      @anncrish8105 10 หลายเดือนก่อน

      Math ehemmai .. Eth mage wayasa 34. Corona hedunata passe den amaru wedi

  • @ashenkavinda5025
    @ashenkavinda5025 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏💐

  • @Hlk_rafd
    @Hlk_rafd 2 ปีที่แล้ว +5

    මමත් බෙහෙත් අරන් තියෙනවා
    💐💐💐💐💐💐

  • @ranirania738
    @ranirania738 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතිය් ඩොක්ට ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරණයි .

  • @wildeliphant6208
    @wildeliphant6208 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් tanks you dorktar .

  • @HasaniBandara-s7n
    @HasaniBandara-s7n ปีที่แล้ว +2

    Dr mageth papuwa nitharama redena
    Mata panik attack ekak
    Hadila beth gaththa
    Thawama beheth aran masayai

  • @nuwanpriyankara3391
    @nuwanpriyankara3391 ปีที่แล้ว +10

    පොඩි කාලෙ ඉදල උනක් හෙම්බෙරිස්සාවක් විතරයි මට හැදිල තිබ්බෙ.ඒවට බෙහෙත් ගෙනාවම පෙනඩෝල් පෙති දෙකක් බොන්නෙත් නැ එක පෙත්තයි බොන්නෙ ඒකත් කෙසෙල් ගෙඩියක් කාල බොන්නෙ..ඒත් කොරෝනා බෙහෙත විදල සතියයි ගියේ ගෑස් ටික් ආව.පෙසෙර් අඩු වෙන ලෙඩක් එනව වෙලාවකට ඇගට පන නැ.ඒ ඇගට පන නැති ලෙඩේ හිටපු ගමන් හැදෙනව වැඩි හරියක් රාත්‍රී කාලෙට ඒක හැදුනට පස්සෙ පහුවදාටත් ඇගට තෙහෙට්ටුයි මහන්සි.දැන් ආයෙ පපුව රිදෙනව කටුවකින් අනිනව වගේ..කොරොන හැදුනත් සැපයි මේ බෙහෙතක් විදල අපායෙ ගියා වගෙ දුකක් විදින්නෙ දැන් ලෙඩ ලෙඩ ඉවරයක් නැ...ඔයිට වඩා හොදයි........😈

    • @greenprojectapi
      @greenprojectapi ปีที่แล้ว

      කොවිඩ් බෙහෙත් එකෙන් පස්සේ මගෙත් බඩේ දැවිල්ල වැඩි වෙන්න ගත්තා.කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නෑ.ප්‍රෙෂර් පවා ඇවිත් දැන්

    • @DuleekaSanjeewani-t1w
      @DuleekaSanjeewani-t1w 7 หลายเดือนก่อน

      Mama nam ekak vath vidde na beheth.kaatavath bala karala beheth vidinna bane thamange aga gana theerana ganna oni thaman mai.rallata corona beheth vidagena kee denekuta ada oya prashna thiyenawada.beheth vidapu un enne nane dan ena amaru walata visadumak denna.

    • @VijeKumar-r9e
      @VijeKumar-r9e 21 วันที่ผ่านมา

      Vaccicovor kiyala sinhala behethak thiyenawa...eeka ganna

    • @nuwanpriyankara3391
      @nuwanpriyankara3391 11 วันที่ผ่านมา

      @@DuleekaSanjeewani-t1w ..රැල්ලට බෙහෙත් විද්දෙ කැමැත්තෙන් නෙමෙයි උගුටු මොටෝ විදින්නෙ නැතුව හිටියෙ ඒත් පාරකවත් බැහැල යන්න බැ විද්දෙ නැත්තන් අල්ලනව කියල හමුදා ප්‍රති කෙනෙක් කිවුව මතක නැද්ද.ඒව කියද්දි සූප්පුවෙන් කිරි බිබීද හිටියෙ දැක්කෙ නැද්ද.බෙහෙත් විදින්න කියල බල කරල බෙහෙත විදින්න යද්දි මගේ කැමැත්තෙන් විදින බවට ලියුම් ගත්තා අනිත් අයටත් එහෙමයි..රැල්ලට විද්ද..ප.....#

  • @PriyantheAnura
    @PriyantheAnura 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා විඩියො එකක් මම සෞදි සිට ජෙසු පිහිටඉ

  • @xyz12489
    @xyz12489 14 วันที่ผ่านมา

    මගෙත් පපුව දනවා. Ecg පරීක්ෂණයත් කරා.eco පරීක්ෂනයත් කරා.දෙකම normal කීවා. ගෑස්ටික් වලට බෙහෙත් දුන්නා. සති දෙකක් බෙහෙත් බොන්න දුන්නා. ඊට පස්සෙ ටිකෙන් ටික අඩු වෙලා ගියා. මාස2කට විතර පස්සෙ දැන් ආය පපුව දනවා. ☹️ තාම වයස අවුරුදු 21යි

  • @dushmantharangani8157
    @dushmantharangani8157 3 หลายเดือนก่อน +1

    Thank you Docter

  • @ShiFathi
    @ShiFathi 8 หลายเดือนก่อน

    Docter sugar thiyana knkta papuwe kekkumath samage vam athe kekkumath enna hethuwa ස්නායු prashneyak nisada?

  • @k.asurangi2345
    @k.asurangi2345 2 ปีที่แล้ว +5

    thank you🙏🏻🙏🏻

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว +4

    බුදුසරනයි සර්🙏

  • @suduchatu6286
    @suduchatu6286 3 ปีที่แล้ว +2

    Dr papuwa hira wela wage danena gathiyai oluwe kakkuma ekka belle nahara ridenawa wage danenne ai.puluwan nam wisandumak kiyanna doctor.godak pin.

  • @DarshiGulavita
    @DarshiGulavita 7 หลายเดือนก่อน

    ගොඩාක් පිං.නිරෝගී වේවා...!

  • @NilminiPathirana-s6y
    @NilminiPathirana-s6y 10 หลายเดือนก่อน

    Doctor pilithurak laba denna budusaranai

  • @NilminiPathirana-s6y
    @NilminiPathirana-s6y 10 หลายเดือนก่อน

    Mata Hi pesr tiyenawa dkunu paththe kiyanda bari kakkumak tiyenne kahindama ba ridenawa hachchin yawanda ba

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @tharuwasala846
    @tharuwasala846 3 ปีที่แล้ว +5

    Thank you doctor

  • @jeewanthasameera9057
    @jeewanthasameera9057 2 ปีที่แล้ว +4

    Thanks...

  • @rusirunadeen4291
    @rusirunadeen4291 2 ปีที่แล้ว +2

    Mage papuwa danawa wage wea hira wenawa wage.eeth ekkama nda ridia badath thada wenawa wage wenawa e ay kiyala dana gnna puluwnda

  • @harshadananjaya9980
    @harshadananjaya9980 6 หลายเดือนก่อน

    Wal wataram nathuwa pahadili karanawa budu saranai ❤️

  • @sadunsadun1036
    @sadunsadun1036 หลายเดือนก่อน +5

    මගෙ දකුණු පපුව පැත්තින් ඇතුලින් ගුලි කරනවා වගේ වේදනවක් දැනෙනවා ඒක උගුරටම එනවා උගුරේ යමක් හිරවෙලා වගේ දැනෙන්නේ ඒ අවස්තාවේ

    • @NayaniUdeshika-b6k
      @NayaniUdeshika-b6k 8 วันที่ผ่านมา +1

      විසදුමක් හම්බුනාද මටත් එහෙමයි

    • @NayaniUdeshika-b6k
      @NayaniUdeshika-b6k 8 วันที่ผ่านมา +1

      ඒ වෙලාවට හුස්ම ගන්නත් මාරුයි

    • @sadunsadun1036
      @sadunsadun1036 8 วันที่ผ่านมา

      @@NayaniUdeshika-b6k ඔව්..ඔව්

    • @sadunsadun1036
      @sadunsadun1036 8 วันที่ผ่านมา

      @@NayaniUdeshika-b6k ECG පරීක්ෂා කරා ECG හොදයි කිව්වා... ඊට පස්සේ ගෑස්ටික් වලට බෙහෙත් ගත්තා, hospital බෙහෙත් වගේම අත් බෙහෙත් මේ වෙද්දී පාවිච්චී කරනවා .. කලින්ට වඩා නම් ගුණයක් දැනෙනවා.
      ඔයත් ECG පරික්ශාවක් කරන්න, අපේ හැටියට කරගන්න පුලුවන් අඩුම පරික්ෂනයනේ....ප්‍රතීකර නොකර ඉන්න එපා..
      ඉක්මනින් සුවය ලැබේවා.. ඔයාටත්

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 23 วันที่ผ่านมา

    Excellant expalation

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 ปีที่แล้ว +2

    A great advises👍

  • @NilukaSanjiwani-w2b
    @NilukaSanjiwani-w2b 8 หลายเดือนก่อน

    Nindan pàpuwa mada hirawnawa dokta me aida kiyla danaganna pnulu wanda?dokta.

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 หลายเดือนก่อน

    ස්තුතියි doctor

  • @ayeshani4400
    @ayeshani4400 2 ปีที่แล้ว +1

    Doctor tayar facriyaka veda karanakota.ehi ati kaban/kalu kudu ape age tempath venawada.

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 ปีที่แล้ว

    Doctor thanks. Honda denumak lebuna. Obathumata pin.

  • @ruwanimenaka6311
    @ruwanimenaka6311 7 วันที่ผ่านมา

    පපුවෙ වම් පැත්ත සහ දකුණු පැත්ත රිදෙනවා කටුවකින් අනිනවා වගේ.බෙහෙත් ගන්න ගියාම පපුවෙ මස් ඉරිලා කියලා බෙහෙත් දුන්නා. සැරින් සැරේ හැදෙනවා ඒත් සනීප වෙන්නෙ නෑ.

  • @DianaMal-ht8sx
    @DianaMal-ht8sx 7 หลายเดือนก่อน +1

    Doctar me kiyapu lakshana okkoma mats thiyanawa godak wedanai papuwa. Sthuthi doctar

  • @NilminiPathirana-s6y
    @NilminiPathirana-s6y 10 หลายเดือนก่อน

    Docta mage dakunu paththen kakumai piyaura athulen papuwe kakkumai dan sathiyaka wage kaleyak wenawa kanakotath ridenawa husma gannakotath ridenawa kibuhum yannawath ba kahinda ba godak ridenawa dakunu paththe

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 10 หลายเดือนก่อน +1

    Excellent

  • @NIRAYT-xs4pb
    @NIRAYT-xs4pb 6 หลายเดือนก่อน

    Doctor heart eke gedi hadenawada. Please kauru hari mata kiyanawada🤕

  • @Sarith99
    @Sarith99 ปีที่แล้ว +9

    දැවිල්ල හැදිලා බෙහෙත් ගන්න ගියාම කීප සැරයක්ම අපේ අයියට ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දීලා තිබුනේ...දැන් මාස 2කට කලින් heart attack එකකින් අයියා නැති වුනා..😥

    • @nethunivihanga5613
      @nethunivihanga5613 ปีที่แล้ว

      Matath hamadama beheth ganna giyama gastik walata beheth denne🙂

    • @amashiuthpala9840
      @amashiuthpala9840 ปีที่แล้ว +2

      Aiyage ecg ekk gththe nadda

    • @Sarith99
      @Sarith99 ปีที่แล้ว

      @@amashiuthpala9840 ecg aran tibune na..dawillak tibunata wena prashnayak eyata tibuneth na..gastritis walata beheth dunnama aduwena nisa ganan gatte na eka..natiunata passe tamai danne hert attack ekak kiyala..

    • @nirashamadushani3345
      @nirashamadushani3345 8 หลายเดือนก่อน

      Aiyata monada tibba roga lakshana

    • @PrashaliHerath
      @PrashaliHerath 3 หลายเดือนก่อน

      @@nethunivihanga5613matath emai kiynne

  • @saranisenevirathna7678
    @saranisenevirathna7678 3 ปีที่แล้ว +5

    Thank you sir

  • @kasunmadushanka2391
    @kasunmadushanka2391 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතී ඩොක්ට

  • @PasinduMalith-s3g
    @PasinduMalith-s3g 2 หลายเดือนก่อน

    Ane doctor mage puthatath oya laksana thiyenne eyata dan vayasa 19 godaaaaaak kettui ane visadumak denna doctor plz

  • @SrinathSomathilaka
    @SrinathSomathilaka หลายเดือนก่อน

    ඩොක්ටර් mage papuwe madin patamgena pitath ekka thadawenawa
    Eka bayanakada

  • @DineshKumarWickramasinghe
    @DineshKumarWickramasinghe 2 ปีที่แล้ว +3

    Dr. Hasantha saved my life. Thanks doctor.

  • @ashanidhilrukshi1829
    @ashanidhilrukshi1829 2 ปีที่แล้ว +1

    Doctor report hodai....ecg.eco emt kr aaaaat tama papuwa idimena gatiya වේදනාව adu na

  • @NetukiSehansa
    @NetukiSehansa ปีที่แล้ว +2

    මගෙ පපුවෙි මැද කොටස රිදෙන්නේ අගට පන නැතුව යනවා හැදුනම දාඩියදානවා උගුර හිරවෙිනවා හුස්ම ගන්න බැරැව යනවා මාස කිහිපයක් බෙහෙත් ගත්තා දැන් අයත් පපුව කැක්කුම තියනවා ඩෝක්ට මම එවාට මොනවද කරන්නේ

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg 4 หลายเดือนก่อน

    Thank you doctor 😟

  • @chandimafernando820
    @chandimafernando820 4 หลายเดือนก่อน

    Godak stuthy doctor . Godak pin❤

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 6 หลายเดือนก่อน

    Taruwan saranai ❤❤❤

  • @layanimadushika4715
    @layanimadushika4715 ปีที่แล้ว +1

    Bohoma pin doctor

  • @chandanabamunuarachchi4009
    @chandanabamunuarachchi4009 ปีที่แล้ว +3

    He is my doctor❤

  • @NimeshikaErangani
    @NimeshikaErangani 3 หลายเดือนก่อน

    Wam paththe papuwe kekkumak enawa kiri gahenawa wage witin wita enne eka samaniyaida dottr

  • @danukafernando6976
    @danukafernando6976 3 หลายเดือนก่อน

    Kandy hospital eke hoda do kemk kaud inme

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +3

    ස්තුතියි

    • @LAWTMSamaranayake
      @LAWTMSamaranayake หลายเดือนก่อน

      Sir mage wam පැත්ත ridenawa husma ganna amarui wam athak ridenawa weda karanna spahasui

  • @nayendikaekanayaka616
    @nayendikaekanayaka616 5 หลายเดือนก่อน

    Dr mage wam athe tika dawasak edala athulen warin wara kekkumak awa. Passe dawasak athath ekka papuwe kekkumak awa .eka winadi 30k withara thibba.mokakda e dr

  • @SandayaShamali-sz8sw
    @SandayaShamali-sz8sw ปีที่แล้ว

    Mage papuwa nikm bari wage danwa dan daws,2idan bhet gnna ghma gastik kiyla bhet dunn

  • @sridevi2541
    @sridevi2541 ปีที่แล้ว

    Mageth welawakata Papuwe wedanawak enawa

  • @NilminiPathirana-s6y
    @NilminiPathirana-s6y 10 หลายเดือนก่อน

    Mokakda mekata aduwenda karanne bonne monawada

  • @thejanipoornima3716
    @thejanipoornima3716 2 ปีที่แล้ว +121

    වම් පැත්තෙ පපුව රිදෙනවා නම් . එක වෙලාවකට එනවනම් . නිකන් අනිනවා අනීනවා වගෙ . එ වෙදනාව ටිකකින් හරියන්වා . Plz doctor help me . 🥺 අමාරු යි එ වෙලාවට

    • @sasilaashen1866
      @sasilaashen1866 2 ปีที่แล้ว +4

      මගෙත් 😭😭

    • @ashenpamodh9172
      @ashenpamodh9172 2 ปีที่แล้ว +2

      මගෙත්🥺

    • @sinhani5basnayaka
      @sinhani5basnayaka 2 ปีที่แล้ว +1

      මගේත් එහෙමයි ....හරිම අමරුයි ..😥

    • @tmt7535
      @tmt7535 2 ปีที่แล้ว +1

      මගෙත්

    • @sarangachinthaka2475
      @sarangachinthaka2475 2 ปีที่แล้ว +7

      කරුණාකර doctor කෙනෙක් හමුවන්න වහාම. MI එකක් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් . ඒ වේදනාව ඇවිත් ටිකකින් හරියන්න පුළුවන්. ඒත් කිරීටක ධමනි වල තියෙන block එක වෙනස් වෙන්නෙ නෑ ඔයාල බෙහෙත් ගන්න තුරු.ඔයා වැඩක් කරද්දි ඒ විදියට වේදනාව එනවද ? වම් අත දිගේ පිටවන වේදනාවක් ඒ එක්කම එන්න පුළුවන්. ඉක්මනින්ම doctor කෙනෙක් හමුවන්න.

  • @PiyumiWeeraman
    @PiyumiWeeraman ปีที่แล้ว

    Doctor mata hithena widiyata mage papuwa tikak wegen gahenawa wage dadenawa e ai doctor

  • @thilinamaduwantha4835
    @thilinamaduwantha4835 ปีที่แล้ว

    Dokta matath papuwe mada idan ugura wanakan hirawanawa

  • @ruwini.lakshika
    @ruwini.lakshika หลายเดือนก่อน

    He is the best

  • @gihan.2004
    @gihan.2004 ปีที่แล้ว +2

    මට එකපාරටම ඔලුව කැක්කුමයි පාපුව කැක්කුමකුයි එනව ටික වෙලාවකින් කාලන්තයකුත් එනවා ඇග පනනැ😢😢

  • @MATHS.U
    @MATHS.U 3 วันที่ผ่านมา

    කුඩා දරුවන්ටත් මේ විදිහේ වේදනාවක් දැනෙන්න පුළුවන්ද

  • @hansidilrukshi1620
    @hansidilrukshi1620 3 ปีที่แล้ว

    Papuwe mada wedanwa sadaha mona ansaye doctor kenekda meet wenna oni docta

  • @ayeshaherath7130
    @ayeshaherath7130 ปีที่แล้ว

    Mageth papuwa meda ridenawa. Wam atha ussannakotath ridawanawa e ei doctor

  • @SurekaPremarathna
    @SurekaPremarathna 5 หลายเดือนก่อน

    Mage age athulen mawe gehanewaw wage. Hariyetama kiuwoth papuwe gehanewa wage. Are semata dena rosa pate peththa biwata passe age weulanewa wage. Age athulen gehanawa.

  • @Drems1226
    @Drems1226 4 หลายเดือนก่อน +1

    මට මේ ලක් වෙනකමි අදික කැස්සක් තිබුන දැන් හොදයි නමුත් ඉදල හිටලා කැස්සක් එනව සෙම ගතියකුත් එක්ක කහිනකොට පපුව මැද රිදෙනව ඒකට පිලිතුරක් දෙන්නකො මම දැනට වැඩ කරන්නෙ ඩුබායි වල

  • @fav2-e1m
    @fav2-e1m ปีที่แล้ว +1

    තැන්ක් යූ ඩොක්ටර්.මටත් ඔය කැක්කුම තියෙන්වා.

  • @sunilshan8556
    @sunilshan8556 2 หลายเดือนก่อน

    Mata ikmanin avidinakota papuwa mada ridanawa

  • @VihagaDeneth-s7c
    @VihagaDeneth-s7c 8 หลายเดือนก่อน

    Maget dan masa tunaka vitara idala papuva ridenna gattha dakunu patta dan kakkuma adui e patta bary vage danenava husma gannath tika amarui vage mekata mokada karanne docter

  • @offline_game_plaz
    @offline_game_plaz ปีที่แล้ว +1

    මට තවම වයස 17යි...මගේ වම් අත හැමදාම රෑට රිදෙනවා..😢 මට උපදෙස් අවශ්‍යයි..plz 😮‍💨

    • @isuruprasath4924
      @isuruprasath4924 6 หลายเดือนก่อน

      මොකෝ බන් දැන් අඩුයිද

  • @KumuduHashanika-rh6pi
    @KumuduHashanika-rh6pi 5 หลายเดือนก่อน +1

    මට දැන් දවස් දෙකක් ව්තර පපුව මැද්දේ නිකන් තදක් වගෙ දැනෙන්ව හිං කැක්කුමක් එක්ක.හුස්ම ගන්න ටිකක් අමාරුයි ඒ වෙලාවට.ඇයි ඩොක්ටර් ඒ

  • @pahantharaka2116
    @pahantharaka2116 2 ปีที่แล้ว +1

    sir mage papuwa wam pethe idikatuwen aninawa wage.den mara 5k wage

  • @niroshadilrukshi7795
    @niroshadilrukshi7795 ปีที่แล้ว

    Papuwa wam peththa kahina kotai geburu husmak ganna kotai ridenawa ai e doctor

  • @shrekashreka4160
    @shrekashreka4160 2 ปีที่แล้ว

    Ane doctar mama inne saudiye mata doctar kiyapu widiyatama papuwa.. Bella.. Wama atha peththa amaruwak thiyanawa mata famasi eken ganna behethak kiyanna

  • @AhinsaHeshani
    @AhinsaHeshani หลายเดือนก่อน

    මගෙත් ඩොක්ඩ පපුවෙ දෙපැත්තම ගුලියක්වගෙ තද වෙනව සැරින් සැරෙ..එක ගොඩක් අමාරුයි..හෙලවෙන්නවත් බෑ..පොඩි වෙලාවයි තියෙන්නෙ..විනඩියක් වගෙ

  • @Youtube-trending-with-sl
    @Youtube-trending-with-sl ปีที่แล้ว +1

    ඩොක්ට මගෙ දකුණු අත පහල යමිි ඉස්තානයක තියලා තද කරොත් දකුණු පපුව රිදෙනවා වැඩ කරන්න පුලුවන් පපුවත් ඉදිමිලා වගෙ තියෙන්නෙ එක සාමාන්‍ය දෙයක්ද

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandaliPerera-v1j
    @SandaliPerera-v1j 6 หลายเดือนก่อน

    Papuwe mada ridenwa nm ??

  • @malikagedara1058
    @malikagedara1058 ปีที่แล้ว +2

    මගෙ ..නම් ..එහෙම නැහැ ..මට..දැනේනේ..නැහැ ..ගැස්ටික් ..වගෙ.තමයි ..ආවෙි

  • @moratupodiwadda3910
    @moratupodiwadda3910 2 ปีที่แล้ว +1

    Doctar mage papuwe mada ridenawa husma ganna apahusui

  • @namandikwt2202
    @namandikwt2202 7 หลายเดือนก่อน

    Wam patta papuwa ridanawa aka pita kondata kakkuma yanawa

  • @GeeDehena.234
    @GeeDehena.234 3 หลายเดือนก่อน

    පපුවේ වම් පත්තේ ඉදිකටු වලින් අනිනවා වගේ දනෙන්නේ ඇයි

  • @gameingpeheya6755
    @gameingpeheya6755 ปีที่แล้ว +1

    ඩොක්ටර් මට වතුර බොනකොට එක පාරටම පපුව හිරවෙනව මාරම අමාරුයි
    Help me docter

  • @Sanudila
    @Sanudila 9 หลายเดือนก่อน

    ඉස්සර තිබ්බ ඩොක්ටර් එත් දැන් නැ එකියන්නෙ දැන් ප්‍රරශ්නයක් නැද්ද

  • @chanakamadhu5199
    @chanakamadhu5199 หลายเดือนก่อน

    මට කොලෙස්ටරෝල් තියනවා . මගෙ පපුවෙ වම් පැත්තෙ කැක්කුම එනවා ඉදලා හිටලා. මන් ecg කරා x - ray ගත්තා. ඒවා අවුලක් නෑ කිව්වා.. ldl කොලෙස්ටරෝල් 152 තියනවා. කලින් 170 ටතිබ්බා.. මන් බෙහෙත් බීලා කෑම පාලනය කරනවා. මට දැනගන්න ඕන. තාම පපුවෙ වම් පැත්තෙ කිහිල්ල යටින් වගේ කැක්කුමක් එන්නෙ ඇයි කියලා. මන් කරන ජොබ් එක නිසාද දන්නෑ. මන් දකුනු අතින් පැය 10 ක්ම් වැඩ. වම් අත නිකන් තියෙන්නෙ ඒත්.

  • @likarose5361
    @likarose5361 2 ปีที่แล้ว +3

    Doctor මගෙ පපුවෙ දකුනු පැත්තෙන් කැක්කුම් එන්නෙ උස්ම ගන්න වෙලාවට තමයි වැඩි,

    • @pabaa587
      @pabaa587 ปีที่แล้ว

      මට ඕක තියනවා වම් පැත්තෙ .ඉතින් ඔයාට කොහොමද දැන් බෙහෙත් ගත්තද

    • @pabaa587
      @pabaa587 ปีที่แล้ว

      මට ඕක තියනවා වම් පැත්තෙ .ඉතින් ඔයාට කොහොමද දැන් බෙහෙත් ගත්තද

    • @SaumyaBandara-j4o
      @SaumyaBandara-j4o 11 หลายเดือนก่อน

      මගෙත් එහෙමයි අඩු වෙන් නැ

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว

    මටත් තියෙනවා ළඟකදි ඉඳල .ඒත් ecg අරන් බැලුවා කිසිම ප්‍රශ්නයක් නැ ල්ලු.හැබැයි gestik තියෙනවා මට

  • @rosirosamma
    @rosirosamma หลายเดือนก่อน

    අැදුම රොගය කොහොමද

  • @AuradaAurada-gm1bn
    @AuradaAurada-gm1bn ปีที่แล้ว

    අනේ ඩොක්ට මට මේකට උත්තරයක් දෙන්න ....pls...මගේ දුවට අවුරුදු පහයි.එයා දැන් දවස් දෙකකදි දෙපාරක් කීවා පපුවෙ මැද රිදෙනවා කියලා .අනේ ඇයි ඒ... 🥲

  • @wenamarasakfoods6537
    @wenamarasakfoods6537 22 วันที่ผ่านมา

    පපුවේ වම් පැත්තේ පියයුරුව ඇතුලට ව්ඩෙන් ව්ඩේ කිරි ගැහෙනවා වගේ වේදනාවක් එනවා ඩොක්ට

  • @SugathBandula-r9j
    @SugathBandula-r9j 7 หลายเดือนก่อน

    Great

  • @indrajithupendra7284
    @indrajithupendra7284 ปีที่แล้ว +3

    ඩොක්ටර් මට සති ගානක ඉදන් කැස්ස තිබ්බා බෙහෙත් අරන් දැන් හොදයි ඒත් හිටිගමන් හුස්ම ගන්නකොට පපුවෙ දකුණු පැත්ත කැක්කුමයි හුස්ම හිර කරන් ඉන්නකොටත් එනවා ඇයි ඒ

    • @hirunaavishka6677
      @hirunaavishka6677 ปีที่แล้ว

      අනේ ඔයාට ඒක හරි ගියාද? ඒ කොහොමද හොද උනේ?. ඇයි එහෙම වෙලා තියෙන්නෙ? . මට ඉක්මනට කියන්න please papuwa ridenwa 😖

    • @hirunaavishka6677
      @hirunaavishka6677 ปีที่แล้ว

      ඔයාගෙ ලක්ශන ටිකමයි මටත් තියෙන්නෙ . කැස්සෙන් පස්සෙ පපුවෙ දකුනු breast එකට යටින් හිර වෙනවා වගේ.

  • @malmishehara6658
    @malmishehara6658 2 ปีที่แล้ว

    Doctor mg papuwa wama ekparatma blok wenawa wagee wenaw.e welawata husmaganna mata tikk amarui

  • @IreneIsraelJazi
    @IreneIsraelJazi 7 หลายเดือนก่อน

    Than🙏🙏