ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුවන් හමුදා වේ මෙහෙයුමක් දානකං බලන් හිටියේ අයියේ...❤️❤️
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්. හරිම ලස්සනයි . ජයවේවා .
Bell 412 ඇමෙරිකාවේ නිෂ්පාදනයක්, සුපිරියක් තමයි
ගොබ්බ චැනල් අතර සුපිරි චැනල් එකක් අපිට අමතක වෙච්ච දේවල් මතක් කරන ඒක ❤️🤟🤞
ගුවන් නියමුවන් විශාල සේවයක් කලා .කීපදෙනෙකු අපිට අහිමි උනා
පරම වීර විභුශන ලාබින් ගැන video එකක් කරන්නකො.එගොල්ලො මිය ගිය මෙහෙයුම ගැනත් එක්ක
Ow
🤟❤️
එය අනිවාර්යයෙන්ම කෙරෙනවා වෙනම වීඩියෝ සීරීස් එකක් හැටියට
අනිවාර්යයෙන් ..හොද අදහසක්..
ඉතාමත් හොද වැඩසටහනක්
සුපිරි වැඩසටහන 👍🙏❤️
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
වොයිස් එක නම් සුපිරියි
හොද වාර්තා වැඩසටහනක්..
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඔයානම් සුපිරියි ඇ...පට්ට ❤❤❤
නියමයි ..අපේ වීරයන්❤
නියමයි නැණස.
ඒක මරු animation ට්ක වගේම විස්තර කිරීමත් සුපිරි
වටිනා වැඩසටහනක්.එක වරදක් දැක්ක .ඒ එන්ජිමක් අක්‍රිව අනික් එන්ජිමෙන් ගියා කියල එහෙත් .Bell 212 හෝ 412 හෙලිකොප්ටරවල ඇත්තෙ තනි එන්ජිමකි.දෙකක් නැත.
ඇත්තෙන්ම, එන්ජින් දෙකක බලය තනි gear box එකක් හරහා ඒකාබද්ධ කරනවා. හැබැයි වෙන වෙනම එන්ජින් දෙකක් තිබෙනවා. තනි එන්ජිමක් තියෙන්නෙ Bell 206 හෙලිකොප්ටරයටයි.
Bell 212/412 යානා වල මව් යානාව හැටියට සැලකෙන UH-1 හෙලිකොප්ටරයෙ නම් තිබෙන්නෙ එක එන්ජිමයි.
@@insight-nenasa UH-1 වියට්නාම යුද්ධයේදි දැවැන්තම කාර්යක් ඉටුකල යානාවක්.මට මුලින්ම මේ ගැන හරි වැටහීමක් ආවෙ Tour of Duty කතාව මා කුඩා කාලයෙ නරඹනකොට
Background music එක අඩු කරලා දාන්න බැරිද?
Supiri technical presentation. Ahala thiyenawa FIt. Pilot Kotakadeniya chopper ekakk fuel nathiwa aran gihilla kale bawa kiyala eka aththada.Eganath danna.👍👍👍👍
Perfect 👍
Supiri 👍👍
කොටකදෙණිය සර්ට promotion පරක්කු උනේ මේ සිද්ධිය නිසා නේද? එයා අපේ base commander වෙලා හිටියා..එතකොට Air vice marshall
නැහැ
Kolla ekenma fit eke kiyanne ubage idiripath kirima. Adala karunu fatta phadili ....Jayawewa kolla hoda gamanan ubata bn
Bell 412 හෙලිකොප්ටර් කීයක් තිබ්බද ?
4 k thiyenawa.
@@kavindujayaweera6293 4ට වැඩියි මම දන්න විදියට 6ක් හෝ 7ක් තියෙනවා
@@kavindujayaweera6293 bell 412 EPI helicopters 4ක් තියෙන්නේ bell 412 helicopters nam 5ක් හො 6ක් තියෙන්න ඕන ....මම එහෙම කිව්වේ බලඝනයක් හදන්න ගුවන් යානා 5ක් හෝ 6ක් තිබිය යුතු නිසයි...
@@gdmax38 👍
ඔක්කොම 8ක් තියෙනවා..මේව maintain කරන්නෙ අපි..අටක් තිබ්බට පදින්නෙ හතරයි
කන්තා සේබලියන් ගැන video ඒකක් කරන්න
ඉදිරියේදි කරමු
4:50 Nansa uncle meka supiriyatama edit karala thiyennawa.😎
Major Ashad gana puluwannam karanna 🙏
රුසියන් ලඩි වගේ නෙමෙයි ඇමරිකන් බඩු ගනන් උනත් බඩු සුපිරි..
ලඩි?
වියට්නාමයෙදි ඕව බඩගාන හැටි දැක්ක.
Perfect කිසිම දෙයක් නෑ .ඇමරිකන්ද රුසියන්ද කියල නෑ.
12:13What is this Simulation?
රත්මලානේ ගුවන්තොටුපලේ අපි පොඩි කාලේ කාලේ trip එකක් යද්දි අබලන් උන හෙලිකොප්ටර් එකක් ගෙනත් දාලා තිබුනා සමහරවිට මේක වෙන්න ඕනේ 2005 වගේ වෙන්න ඕනේ
මේ හෙලිකොප්ටරය වෙන්න බෑ, ඒක ඒ කාලෙම rebuild කළා.ඒ කාලෙත් එක හෙලිකොප්ටරයක් hard land කරල තිබුණ. ඔයා දකින්න ඇත්තෙ ඒක. ඒකත් පස්සෙ rebuild කළා.
Good 🙏
තාමත් ඒ හෙලි කොප්ටර් එක සේවයේ...මෙි වගේ රටක් ඡාතියක් ගෙෘරවයට පාත්ත්රවන යකඩ යක්කු දැන් වත් විශ්‍රාම යවිය යුතුය්.අලුතින් හෙලිකොප්ට එකතු විය යුතුයි
ඇත්තෙන්ම ඒවා යොදවා ඇති රාජකාරිය අනුව විශ්‍රාම යවන්න අවශ්‍යම නැහැ. අනිත් එක Bell හෙලිකොප්ටර් කියන්නෙ විශ්‍රාම යන්න හදපු ගුවන් යානා විශේෂයක් නෙමෙයි. එවායේ ජීවිත කාලය "On Condition' කියලයි කියන්නෙ
මේක විශ්‍රාම යවන්න ඕන නෑ බන්......ඒත් කාලෝචිතව අලුත් transport helicopter එකකට මාරු විය යුතුයි
මේකට තාම ලොකු අවුලක් නෑ. තවම american හමුදාවලත් පාවිච්චි කරනවා. පුකාරා වගේ නෙවෙයි, මේක හොදට හිතලා බලලා කරපු මිල දී ගැනීමක්.
@@johnny_testicles ඒ උනාට වියදම වැඩියි..ලංකාවට ගැලපෙන්නෑ
Super
❤️👍
best Voice
5:05 methana thiyenna white colour truck eka LTTE ayage truck ekakda?
👍👊🔥
Kotakadeniyath commander wennama sudusu kenek, but wada nokara hangila sitiya kabbo nisa ahimi una.
Thamange wedi balaya gena hari thakseruwak nomathi kamin sidukaragath illagena kemak mekanam..
RPG එකෙක් බාහුවක වැදිලා යන මාර්ගය වෙනස් වෙන්න පලුවන්ද ?????
වෙනස් වෙන්න පුලුවන්.ඒත් මේ සිද්ධියේදි ඒක තරමක් ගැටලු සහගතයි.මොකද සිවිල් සේවකයා හිටිය තැන හා RPG උණ්ඩය යානායේ වැදුන තැන ලග නිසා.
Puluwan. Eake shape ekata.
මේල් එකක් දැම්මා CH-523 යානයෙ පොටො එහෙකුත් එක්ක බලලා රිප්ලයි එකක් දාන්න
මිසයිලයක් gahanna thibbe
👍
Wow
mage video ekakin part ekak aragena thiyenne.
ඔව්. Intellectual property rights වලර credits දීල තියෙනව. හැම කොටසකම සඳහන් කරලත් තියෙනව. Copyrights issue එකක් නම් අමතන්න 0718285894. ස්තුතියි
@@insight-nenasa No problem. mage videos wala parts ganna puluwan SLAF gana karana onama dekata. mokada mamath SLAF nisa. Good luck.
@@LankanFlightSimulator thanks a lot
දැන් ජයසිකුරු මෙහෙයුමේ ඉතුරු ටික දෙන්නෙ කවද්ද......
නුදුරේදිම
@@insight-nenasa ❤❤
🙏
❤
American war machines💪
මම හතර දෙනෙක්ගේ විස්තර දෙන්නම් ඔයාට කරනවානම්
මොනව පිළිඹඳවද
@@insight-nenasa පරම වීර වීභුෂනය සබැදිව
T55 nam aul hode
👍👍👍💪💪💪💪
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මන්නකුලම් කොමාන්ඩො සටන උන ඉස්තානයට ගොස් වැඩසටහනක් කරන්න
අනිවාර්යයෙන්
Cpt Saamantha ginimalage (2 cmdo)nathi une ethanadi.
මහින්ද, ගෝටා වගේ කාලකන්නි පෙන්නන්න එපා බන්.. කොච්චර ඇරියත් තොපි තවත් උන්ට නැවෙනව... තූ...
හා
Wanasa tv chanal eken balala denawa neda oyage wage 😂😂😂😂
වනැස කියන්නෙත් ඉතාම හොඳ චැනල් එකක්. හැබැයි අපි කවදාවත් වනැසෙන් කරුණු උපුටාගෙන නෑ. ඔබතුමාට සැකයි නම්, video description එකේ දාල තියෙනව අපි refer කරපු sources සේරම. මේ video එකට refer කරපු sources සේරම online තියෙනව. සැකයක් තියේ නම් ගිහිං බලන්න පුළුවන්
FB inbox message ekak damma brother ❤
❤❤❤
👍👍👍❤️❤️❤️
❤❤❤❤
❤️
❤️❤️❤️
ගුවන් හමුදා වේ මෙහෙයුමක් දානකං බලන් හිටියේ අයියේ...❤️❤️
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්. හරිම ලස්සනයි . ජයවේවා .
Bell 412 ඇමෙරිකාවේ නිෂ්පාදනයක්, සුපිරියක් තමයි
ගොබ්බ චැනල් අතර සුපිරි චැනල් එකක් අපිට අමතක වෙච්ච දේවල් මතක් කරන ඒක ❤️🤟🤞
ගුවන් නියමුවන් විශාල සේවයක් කලා .කීපදෙනෙකු අපිට අහිමි උනා
පරම වීර විභුශන ලාබින් ගැන video එකක් කරන්නකො.එගොල්ලො මිය ගිය මෙහෙයුම ගැනත් එක්ක
Ow
Ow
🤟❤️
එය අනිවාර්යයෙන්ම කෙරෙනවා වෙනම වීඩියෝ සීරීස් එකක් හැටියට
අනිවාර්යයෙන් ..හොද අදහසක්..
ඉතාමත් හොද වැඩසටහනක්
සුපිරි වැඩසටහන 👍🙏❤️
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
වොයිස් එක නම් සුපිරියි
හොද වාර්තා වැඩසටහනක්..
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඔයානම් සුපිරියි ඇ...පට්ට ❤❤❤
නියමයි ..අපේ වීරයන්❤
නියමයි නැණස.
ඒක මරු animation ට්ක වගේම විස්තර කිරීමත් සුපිරි
වටිනා වැඩසටහනක්.එක වරදක් දැක්ක .ඒ එන්ජිමක් අක්‍රිව අනික් එන්ජිමෙන් ගියා කියල එහෙත් .Bell 212 හෝ 412 හෙලිකොප්ටරවල ඇත්තෙ තනි එන්ජිමකි.දෙකක් නැත.
ඇත්තෙන්ම, එන්ජින් දෙකක බලය තනි gear box එකක් හරහා ඒකාබද්ධ කරනවා. හැබැයි වෙන වෙනම එන්ජින් දෙකක් තිබෙනවා. තනි එන්ජිමක් තියෙන්නෙ Bell 206 හෙලිකොප්ටරයටයි.
Bell 212/412 යානා වල මව් යානාව හැටියට සැලකෙන UH-1 හෙලිකොප්ටරයෙ නම් තිබෙන්නෙ එක එන්ජිමයි.
@@insight-nenasa UH-1 වියට්නාම යුද්ධයේදි දැවැන්තම කාර්යක් ඉටුකල යානාවක්.මට මුලින්ම මේ ගැන හරි වැටහීමක් ආවෙ Tour of Duty කතාව මා කුඩා කාලයෙ නරඹනකොට
Background music එක අඩු කරලා දාන්න බැරිද?
Supiri technical presentation.
Ahala thiyenawa FIt. Pilot Kotakadeniya chopper ekakk fuel nathiwa aran gihilla kale bawa kiyala eka aththada.
Eganath danna.👍👍👍👍
Perfect 👍
Supiri 👍👍
කොටකදෙණිය සර්ට promotion පරක්කු උනේ මේ සිද්ධිය නිසා නේද? එයා අපේ base commander වෙලා හිටියා..එතකොට Air vice marshall
නැහැ
Kolla ekenma fit eke kiyanne ubage idiripath kirima. Adala karunu fatta phadili ....
Jayawewa kolla hoda gamanan ubata bn
Bell 412 හෙලිකොප්ටර් කීයක් තිබ්බද ?
4 k thiyenawa.
@@kavindujayaweera6293 4ට වැඩියි මම දන්න විදියට 6ක් හෝ 7ක් තියෙනවා
@@kavindujayaweera6293 bell 412 EPI helicopters 4ක් තියෙන්නේ bell 412 helicopters nam 5ක් හො 6ක් තියෙන්න ඕන ....
මම එහෙම කිව්වේ බලඝනයක් හදන්න ගුවන් යානා 5ක් හෝ 6ක් තිබිය යුතු නිසයි...
@@gdmax38 👍
ඔක්කොම 8ක් තියෙනවා..මේව maintain කරන්නෙ අපි..අටක් තිබ්බට පදින්නෙ හතරයි
කන්තා සේබලියන් ගැන video ඒකක් කරන්න
ඉදිරියේදි කරමු
4:50 Nansa uncle meka supiriyatama edit karala thiyennawa.😎
Major Ashad gana puluwannam karanna 🙏
රුසියන් ලඩි වගේ නෙමෙයි ඇමරිකන් බඩු ගනන් උනත් බඩු සුපිරි..
ලඩි?
වියට්නාමයෙදි ඕව බඩගාන හැටි දැක්ක.
Perfect කිසිම දෙයක් නෑ .ඇමරිකන්ද රුසියන්ද කියල නෑ.
12:13
What is this Simulation?
රත්මලානේ ගුවන්තොටුපලේ අපි පොඩි කාලේ කාලේ trip එකක් යද්දි අබලන් උන හෙලිකොප්ටර් එකක් ගෙනත් දාලා තිබුනා සමහරවිට මේක වෙන්න ඕනේ 2005 වගේ වෙන්න ඕනේ
මේ හෙලිකොප්ටරය වෙන්න බෑ, ඒක ඒ කාලෙම rebuild කළා.
ඒ කාලෙත් එක හෙලිකොප්ටරයක් hard land කරල තිබුණ. ඔයා දකින්න ඇත්තෙ ඒක. ඒකත් පස්සෙ rebuild කළා.