ගුවන් හමුදාපති වරයෙකුගේ ජීවිතය 99න් ගැලවුණ අරුම පුදුම සිදුවීම | Sri Lanka Air Force | Air Attack

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 105

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +13

    ගුවන් හමුදා වේ මෙහෙයුමක් දානකං බලන් හිටියේ අයියේ...❤️❤️

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +10

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්. හරිම ලස්සනයි . ජයවේවා .

  • @danukadarshana3557
    @danukadarshana3557 ปีที่แล้ว +27

    පරම වීර විභුශන ලාබින් ගැන video එකක් කරන්නකො.එගොල්ලො මිය ගිය මෙහෙයුම ගැනත් එක්ක

    • @axis4117
      @axis4117 ปีที่แล้ว +3

      Ow

    • @vihanganethmin3551
      @vihanganethmin3551 ปีที่แล้ว

      Ow

    • @lasithachathuranga1031
      @lasithachathuranga1031 ปีที่แล้ว

      🤟❤️

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +10

      එය අනිවාර්‍යයෙන්ම කෙරෙනවා වෙනම වීඩියෝ සීරීස් එකක් හැටියට

    • @chathuranga.h.d.d.4756
      @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..හොද අදහසක්..

  • @daysoframidu6290
    @daysoframidu6290 ปีที่แล้ว +9

    ගොබ්බ චැනල් අතර සුපිරි චැනල් එකක් අපිට අමතක වෙච්ච දේවල් මතක් කරන ඒක ❤️🤟🤞

  • @cjfernando82
    @cjfernando82 ปีที่แล้ว +5

    Bell 412 ඇමෙරිකාවේ නිෂ්පාදනයක්, සුපිරියක් තමයි

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +10

    ගුවන් නියමුවන් විශාල සේවයක් කලා .කීපදෙනෙකු අපිට අහිමි උනා

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +4

    සුපිරි වැඩසටහන 👍🙏❤️

  • @asankaamarasingheamarashin7747
    @asankaamarasingheamarashin7747 ปีที่แล้ว +2

    ඉතාමත් හොද වැඩසටහනක්

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +2

    සුපිරි ස්තුතියි ඔබට ජයවේවා

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +3

    ඔයානම් සුපිරියි ඇ...පට්ට ❤❤❤

  • @prashanshan7125
    @prashanshan7125 ปีที่แล้ว +1

    හොද වාර්තා වැඩසටහනක්..

  • @dinukagamage5007
    @dinukagamage5007 ปีที่แล้ว +2

    වොයිස් එක නම් සුපිරියි

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +5

    කොටකදෙණිය සර්ට promotion පරක්කු උනේ මේ සිද්ධිය නිසා නේද? එයා අපේ base commander වෙලා හිටියා..එතකොට Air vice marshall

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +1

    නියමයි ..අපේ වීරයන්❤

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว +1

    නියමයි නැණස.

  • @srilankarailtube8896
    @srilankarailtube8896 ปีที่แล้ว +2

    ඒක මරු animation ට්ක වගේම විස්තර කිරීමත් සුපිරි

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +4

    රුසියන් ලඩි වගේ නෙමෙයි ඇමරිකන් බඩු ගනන් උනත් බඩු සුපිරි..

    • @dark-zd3fg
      @dark-zd3fg ปีที่แล้ว

      ලඩි?

    • @dark-zd3fg
      @dark-zd3fg ปีที่แล้ว

      වියට්නාමයෙදි ඕව බඩගාන හැටි දැක්ක.

    • @dark-zd3fg
      @dark-zd3fg ปีที่แล้ว

      Perfect කිසිම දෙයක් නෑ .ඇමරිකන්ද රුසියන්ද කියල නෑ.

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 ปีที่แล้ว

    4:50 Nansa uncle meka supiriyatama edit karala thiyennawa.😎

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 6 หลายเดือนก่อน

    Supiri technical presentation.
    Ahala thiyenawa FIt. Pilot Kotakadeniya chopper ekakk fuel nathiwa aran gihilla kale bawa kiyala eka aththada.
    Eganath danna.👍👍👍👍

  • @dilipprasannadp
    @dilipprasannadp หลายเดือนก่อน

    රත්මලානේ ගුවන්තොටුපලේ අපි පොඩි කාලේ කාලේ trip එකක් යද්දි අබලන් උන හෙලිකොප්ටර් එකක් ගෙනත් දාලා තිබුනා සමහරවිට මේක වෙන්න ඕනේ 2005 වගේ වෙන්න ඕනේ

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      මේ හෙලිකොප්ටරය වෙන්න බෑ, ඒක ඒ කාලෙම rebuild කළා.
      ඒ කාලෙත් එක හෙලිකොප්ටරයක් hard land කරල තිබුණ. ඔයා දකින්න ඇත්තෙ ඒක. ඒකත් පස්සෙ rebuild කළා.

  • @benskiasiri6026
    @benskiasiri6026 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක්.එක වරදක් දැක්ක .ඒ එන්ජිමක් අක්‍රිව අනික් එන්ජිමෙන් ගියා කියල එහෙත් .Bell 212 හෝ 412 හෙලිකොප්ටරවල ඇත්තෙ තනි එන්ජිමකි.දෙකක් නැත.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      ඇත්තෙන්ම, එන්ජින් දෙකක බලය තනි gear box එකක් හරහා ඒකාබද්ධ කරනවා. හැබැයි වෙන වෙනම එන්ජින් දෙකක් තිබෙනවා. තනි එන්ජිමක් තියෙන්නෙ Bell 206 හෙලිකොප්ටරයටයි.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      Bell 212/412 යානා වල මව් යානාව හැටියට සැලකෙන UH-1 හෙලිකොප්ටරයෙ නම් තිබෙන්නෙ එක එන්ජිමයි.

    • @benskiasiri6026
      @benskiasiri6026 ปีที่แล้ว +1

      @@insight-nenasa UH-1 වියට්නාම යුද්ධයේදි දැවැන්තම කාර්‍යක් ඉටුකල යානාවක්.මට මුලින්ම මේ ගැන හරි වැටහීමක් ආවෙ Tour of Duty කතාව මා කුඩා කාලයෙ නරඹනකොට

  • @udarakandy
    @udarakandy ปีที่แล้ว

    Background music එක අඩු කරලා දාන්න බැරිද?

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว

    Kolla ekenma fit eke kiyanne ubage idiripath kirima. Adala karunu fatta phadili ....
    Jayawewa kolla hoda gamanan ubata bn

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +4

    Bell 412 හෙලිකොප්ටර් කීයක් තිබ්බද ?

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      4 k thiyenawa.

    • @gdmax38
      @gdmax38 ปีที่แล้ว

      @@kavindujayaweera6293 4ට වැඩියි මම දන්න විදියට 6ක් හෝ 7ක් තියෙනවා

    • @gdmax38
      @gdmax38 ปีที่แล้ว +1

      @@kavindujayaweera6293 bell 412 EPI helicopters 4ක් තියෙන්නේ bell 412 helicopters nam 5ක් හො 6ක් තියෙන්න ඕන ....
      මම එහෙම කිව්වේ බලඝනයක් හදන්න ගුවන් යානා 5ක් හෝ 6ක් තිබිය යුතු නිසයි...

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +1

      @@gdmax38 👍

    • @pramodhnuwan8463
      @pramodhnuwan8463 ปีที่แล้ว +3

      ඔක්කොම 8ක් තියෙනවා..මේව maintain කරන්නෙ අපි..අටක් තිබ්බට පදින්නෙ හතරයි

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว +1

    Supiri 👍👍

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +1

    තාමත් ඒ හෙලි කොප්ටර් එක සේවයේ...මෙි වගේ රටක් ඡාතියක් ⁣ගෙෘරවයට පාත්ත්‍රවන යකඩ යක්කු දැන් වත් විශ්රාම යවිය යුතුය්.අලුතින් හෙලිකොප්ට එකතු විය යුතුයි

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +7

      ඇත්තෙන්ම ඒවා යොදවා ඇති රාජකාරිය අනුව විශ්‍රාම යවන්න අවශ්‍යම නැහැ. අනිත් එක Bell හෙලිකොප්ටර් කියන්නෙ විශ්‍රාම යන්න හදපු ගුවන් යානා විශේෂයක් නෙමෙයි. එවායේ ජීවිත කාලය "On Condition' කියලයි කියන්නෙ

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +3

      මේක විශ්‍රාම යවන්න ඕන නෑ බන්......ඒත් කාලෝචිතව අලුත් transport helicopter එකකට මාරු විය යුතුයි

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +1

      මේකට තාම ලොකු අවුලක් නෑ. තවම american හමුදාවලත් පාවිච්චි කරනවා. පුකාරා වගේ නෙවෙයි, මේක හොදට හිතලා බලලා කරපු මිල දී ගැනීමක්.

    • @pramodhnuwan8463
      @pramodhnuwan8463 ปีที่แล้ว

      @@johnny_testicles ඒ උනාට වියදම වැඩියි..ලංකාවට ගැලපෙන්නෑ

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 ปีที่แล้ว +1

    කන්තා සේබලියන් ගැන video ඒකක් කරන්න

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඉදිරියේදි කරමු

  • @rohanamarasing
    @rohanamarasing ปีที่แล้ว

    Kotakadeniyath commander wennama sudusu kenek, but wada nokara hangila sitiya kabbo nisa ahimi una.

  • @nishanthakumara5062
    @nishanthakumara5062 ปีที่แล้ว

    Thamange wedi balaya gena hari thakseruwak nomathi kamin sidukaragath illagena kemak mekanam..

  • @sisarusahan1564
    @sisarusahan1564 ปีที่แล้ว +3

    ❤️👍

  • @t.a.tnaushadnaushad4712
    @t.a.tnaushadnaushad4712 ปีที่แล้ว

    මේල් එකක් දැම්මා CH-523 යානයෙ පොටො එහෙකුත් එක්ක බලලා රිප්ලයි එකක් දාන්න

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 ปีที่แล้ว

    5:05 methana thiyenna white colour truck eka LTTE ayage truck ekakda?

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว

    Super

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว

    Good 🙏

  • @supemda6270
    @supemda6270 ปีที่แล้ว

    Major Ashad gana puluwannam karanna 🙏

  • @donuditha
    @donuditha ปีที่แล้ว

    best Voice

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +1

    👍👊🔥

  • @Pkthama2478
    @Pkthama2478 ปีที่แล้ว +1

    දැන් ජයසිකුරු මෙහෙයුමේ ඉතුරු ටික දෙන්නෙ කවද්ද......

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      නුදුරේදිම

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +1

      @@insight-nenasa ❤❤

  • @imeshakavindu6595
    @imeshakavindu6595 ปีที่แล้ว

    RPG එකෙක් බාහුවක වැදිලා යන මාර්ගය වෙනස් වෙන්න පලුවන්ද ?????

    • @shanukds1971
      @shanukds1971 ปีที่แล้ว

      වෙනස් වෙන්න පුලුවන්.ඒත් මේ සිද්ධියේදි ඒක තරමක් ගැටලු සහගතයි.මොකද සිවිල් සේවකයා හිටිය තැන හා RPG උණ්ඩය යානායේ වැදුන තැන ලග නිසා.

    • @rohanamarasing
      @rohanamarasing ปีที่แล้ว

      Puluwan. Eake shape ekata.

  • @maheshsanjeewa7217
    @maheshsanjeewa7217 ปีที่แล้ว

    මිසයිලයක් gahanna thibbe

  • @kushannalin4641
    @kushannalin4641 ปีที่แล้ว +1

    ❤❤❤

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 ปีที่แล้ว

    Wow

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 ปีที่แล้ว +2

    මහින්ද, ගෝටා වගේ කාලකන්නි පෙන්නන්න එපා බන්.. කොච්චර ඇරියත් තොපි තවත් උන්ට නැවෙනව... තූ...

  • @JhopefanTV
    @JhopefanTV ปีที่แล้ว +1

    T55 nam aul hode

  • @janaka5423
    @janaka5423 ปีที่แล้ว +2

    American war machines💪

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว

    🙏

  • @samansachintha563
    @samansachintha563 ปีที่แล้ว +1

    මම හතර දෙනෙක්ගේ විස්තර දෙන්නම් ඔයාට කරනවානම්

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      මොනව පිළිඹඳවද

    • @samansachintha563
      @samansachintha563 ปีที่แล้ว +1

      @@insight-nenasa පරම වීර වීභුෂනය සබැදිව

  • @LankanFlightSimulator
    @LankanFlightSimulator ปีที่แล้ว

    mage video ekakin part ekak aragena thiyenne.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්. Intellectual property rights වලර credits දීල තියෙනව. හැම කොටසකම සඳහන් කරලත් තියෙනව. Copyrights issue එකක් නම් අමතන්න 0718285894. ස්තුතියි

    • @LankanFlightSimulator
      @LankanFlightSimulator ปีที่แล้ว

      @@insight-nenasa No problem. mage videos wala parts ganna puluwan SLAF gana karana onama dekata. mokada mamath SLAF nisa. Good luck.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      @@LankanFlightSimulator thanks a lot

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sithumhewarathna4811
    @sithumhewarathna4811 ปีที่แล้ว +1

    මන්නකුලම් කොමාන්ඩො සටන උන ඉස්තානයට ගොස් වැඩසටහනක් කරන්න

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්

    • @rohanamarasing
      @rohanamarasing ปีที่แล้ว

      Cpt Saamantha ginimalage (2 cmdo)nathi une ethanadi.

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว

    👍👍👍💪💪💪💪

  • @chathurangachathu528
    @chathurangachathu528 ปีที่แล้ว

    Wanasa tv chanal eken balala denawa neda oyage wage 😂😂😂😂

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      වනැස කියන්නෙත් ඉතාම හොඳ චැනල් එකක්. හැබැයි අපි කවදාවත් වනැසෙන් කරුණු උපුටාගෙන නෑ. ඔබතුමාට සැකයි නම්, video description එකේ දාල තියෙනව අපි refer කරපු sources සේරම. මේ video එකට refer කරපු sources සේරම online තියෙනව. සැකයක් තියේ නම් ගිහිං බලන්න පුළුවන්

  • @johnny_testicles
    @johnny_testicles ปีที่แล้ว +5

    අපි කොහොමද ලංකාවට bell helicopter ලබාගත්තේ? ඒ ගැනත් සදහන් කලානම් වටිනවා.

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว +2

      Ewa kiyanne na American nisa

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka ปีที่แล้ว

    FB inbox message ekak damma brother ❤

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @asithamadushanka7480
    @asithamadushanka7480 ปีที่แล้ว

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chasithasanoj601
    @chasithasanoj601 ปีที่แล้ว

    ❤️