ප්‍රහාරක ශක්තියක් නැති ලොව අංක එකේ ගුවන් හමුදාව | අපට මෙහම වුණේ ඇයි? | Sri Lanka Air Force

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 270

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +27

    අපේ ගුවන් කලාපය ආරක්ෂා කරන්න සුපිරි ප්‍රහාරක ගුවන් යානා මිල දීගන්න ඕනෑ ඉදිරියේ දී අපිට අවාසිදායක තත්වයක් එනවා අනිවාර්යයෙන්ම

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +52

    වර්තමානයේ ලංකාවේ ගුවන් හමුදාව ගොඩක් දුප්පත්..

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 ปีที่แล้ว +13

    නියමයි. නැවත ශක්තිමත් වියයුතුයි කවදාහෝ.

  • @amazonhacks2025
    @amazonhacks2025 ปีที่แล้ว +9

    60 සංවත්සරේ බලන්න මාත් ගියා තාත්ත එක්ක ඉස්සර තාත්තල නිවාඩු එද්දි එන්නෙ මේවගෙ ඉන්නෙ අතන ඒම කිය කිය පෙන්නුව 🙂❤️ f7 ටික විතරක් පෙබරවාරි 4 යන⁣ව දැක්කම පට්ටම සෑඩ් අනිත් ඒවට උනේ මොකද කියල කල්පනා කරද්දි මේ විඩියො එක සෙට් උ⁣නේ ❤️

  • @ishandevinda915
    @ishandevinda915 ปีที่แล้ว +15

    ගුවන් හමුදාවේ ස්වර්ණමය යුගය 2006- 2011 ❤

    • @rajper1335
      @rajper1335 3 หลายเดือนก่อน

      Under the able leadership of His Excellency Mahinda Rajapakse.

  • @politicssrilanka4119
    @politicssrilanka4119 ปีที่แล้ว +24

    හිටපු හොඳම airforce commander තමා jayalath weerakkodi sir, ගසා කෑම් , හොරකම්, දේශපාලනී කරනයෙන් තොරව ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකර නිලධාරි කෙනෙක්...

  • @nipunudara1878
    @nipunudara1878 ปีที่แล้ว +20

    මන් හිතන්නේ අපේ air force එකට air threat එකක් ආවොත් කිසිම පියවරක් ගන්න කිසිම පහසුකමක් නැ දැන්.. ඔහෙ බලන් ඉන්න තමයි වෙන්නේ..

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +10

    ගුවන් හමුදාවත් එකයි නාවික හමුදාවත් එකයි දැන් mig 29 4ක් වත් තිබ්බනම් අපට 💔

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 ปีที่แล้ว +9

    රටට වෙච්ච දේ තමයි බං ගුවන් හමුදාවටත් උනේ 😊

  • @shangamagedara8231
    @shangamagedara8231 ปีที่แล้ว +12

    ඇමරිකාවෙන් ප්‍රහාරක ජෙට් යානා ලංකාව වගෙ පොඩි රටකට ගන්න බැරි, උන්ට ඒ වෙනුවට අපෙන් ගන්න දෙයක් නැති නිසා, ඒ වගේම එදා ඉදලා අද වෙනකං රට පාලනය කරන්නේ ගොබ්බ යක්කු ටිකක් නිසා. 😩👎ලංකාවේ තෙල් ආකර තිබ්බා නං, උන් මේ වෙනකොට අපිට සැහෙන්න අවි ආයුද දිලා.T-56 න් උඩට යන්න බැරි රටකට, F-16 viper 5 gen එකේ අලුත්ම ප්‍රහාරක ජෙට් යානා , apache ප්‍රහාරක හෙලිකොප්ටර් , GPS වලින් වැඩ කරන ගුවන් යානා නාශක SAM මිසයිල පද්ධති කියන්නෙ ලස්සන හීන ටිකක් විතරයි. මේ දෙවල් වලින් එන එකා මොකෙක් වුනා ඌට පන්න පන්න ගහනන්න පුළුවන් නිසා 😁👌, අපි වගේ පොඩි රටකට දුන්නොත් වදුරට දැලි පිහිය අහු උන වගෙ වෙනව කියල උන් දන්නව.ඒ නිසා තමයි කිසිම දෙයක් නැත්තේ. මේ හැමදේමට කෙලවෙලා තියෙන්නෙ එදා ඉදල බූරුවො සෙට් එකක් මාරුවෙන් මාරුවට රට පලනය කරපු නිසා. 😒 මේ වෙද්දි ඉන්දියාවට aircraft Carrier පවා තියෙනව. උන් ඒවා නිශ්පාදනය පවා කරනව. හෙට අනිද්ද වෙනකොට ඉන්දියාවට F/A 18 Super Hornet පස්වන පරම්පරාවේ අලුත්ම ප්‍රහාරකයා එකතු වෙනවා. 🖤 අද වෙනකොට බිත්තරයක් සල්ලි දිලා ගන්න බැරි කරපු රටක ජිවත් වෙන අපිට යුද ශක්තිය වැඩි කරගන්න හිතන්නවත් පුළුවන්ද. 👎👎👎👎👎

  • @Ranganakavinda
    @Ranganakavinda ปีที่แล้ว +18

    රටටම වෙච්ච දේ ගුවන් හමුදාවට විතරක් නොවන්නෙ කොහොමද???

  • @anujithweerasuriya7173
    @anujithweerasuriya7173 ปีที่แล้ว +34

    හරි නම් අපිට අපි විසින් ම ප්‍රහාරක ගුවන් යානා නිශ්පාදනය කල යුතුය

    • @inurawathmal9632
      @inurawathmal9632 ปีที่แล้ว +9

      සල්ලි? තාක්ෂණය?

    • @slgamingiresh
      @slgamingiresh ปีที่แล้ว +11

      @GOD OF WAR FAN උවමනාවක් තියනවා නම් තාක්ෂණය ඉබේම ලගට එනවා බොක්ක

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 ปีที่แล้ว +2

      Pamapori air force 😂😂

    • @deltaruth9730
      @deltaruth9730 ปีที่แล้ว +9

      Indonesia & Korea, Israel, China තනියම හදා ගත්තා වගේ කරන්න පුලුවන්. අපිට හැබැයි හොඳ රටක් ඔනේ ජොයින්ට් project එකක් කරන්න.

    • @kavehgangh7525
      @kavehgangh7525 ปีที่แล้ว +6

      බෑ බන් අපි තාම තුන්වෙනි පන්තියෙ රටක්

  • @getin6877
    @getin6877 ปีที่แล้ว +13

    මිග් 27 ට තවමත් අලුත් ප්‍රහාරක යානා සමග සටන් කරන්න පුළුවන් ලු. මං ලගදි වැඩසටහනක් බැලුවා ඉංග්‍රීසි, ඒක මාර ටෙක්නොලිජි එකක්ලු තියෙන්නේ. රුසියාව හදපු සාර්ථකම යානයක්ලු ❤

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 ปีที่แล้ว +9

      නෑ ඒ මොඩිෆයි කරපු එකට. 4th gen එකට ගැලපෙන්න සෙන්සර්ස් ඉලෙක්ට්‍රොනික් පැකේජ් එක update කරන්න පුලුවන් එතකොට ශේප්. අපේ එහෙම කරල නෑ. දැන් මේ තියෙන්නෙ 4.5gen එක කියල කියන්නෙ. එන්න තියෙන්නෙ 5th gn එක. එතකොට f22 එහෙමත් outdated. එහෙම බැලුවම අපිට මොකුත්ම නෑ වගේ. රශියා එක්ක එල්ලිලා su 27 ටිකක් වත් ගත්තොත් හරි.

    • @dark-zd3fg
      @dark-zd3fg ปีที่แล้ว +2

      ​@@dilanchathuranga7239 flankers ල හොදයි අපිට.

    • @naleenperera1969
      @naleenperera1969 ปีที่แล้ว

      100% Agree With Ur True Comment.

    • @dilhandayananda7466
      @dilhandayananda7466 ปีที่แล้ว

      එත් එ upgrade කරපුවා

    • @harshaprabodya7723
      @harshaprabodya7723 ปีที่แล้ว

      @@dilanchathuranga7239 expired වෙන්න නැති attack aircraft එකක් නැද්ද modified කරන්න පුළුවන්

  • @praveenranndika5083
    @praveenranndika5083 ปีที่แล้ว +21

    ඉන්දියාව නැමතිබලු රටට අපි යටවෙන්නේ ඇයි..

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว +1

      .ගදගහන සහ අහිතකර වාතය නිතර එවන ෙලාරි එැසි බස් (කරත්ත) එවන රට

    • @nisalnimsara5236
      @nisalnimsara5236 ปีที่แล้ว +1

      එහෙම තමා ⁣ප්‍රබල රටක් අල්ලපු පැත්තෙ තියන කොට . අපි රුසියාව වගෙ රටකින් ඉල්ලන්න ගියොත් ඔහොම පස්නයක් සමහර විට දාන්නෙ නැතිවෙයි

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว

      Indiawa newei apiy balu.indiawata yata wena tharamata ape balu paalakayo wada karanne.ape balu minissu mole athi un wenuwata rohitha,sanath nisantha wage horu loku putu walata yawanawa

  • @thushandilhara9946
    @thushandilhara9946 ปีที่แล้ว +10

    අපි මෝන තරම් හිගන ජාතියක් ,රටක් වෙලද මොන පැත්තේන් බැලුත් අපි හිගන්නූ , අපිට අඩම්බර වෙන්න කිසිම දෙයක් නෑ

    • @heesaravihanga
      @heesaravihanga ปีที่แล้ว +1

      athithya pamanai adambara vimata ekama hethuwa😐😑

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว

      ආඩම්බර වෙන්න කරුණු තිබ්බා. හැම බාධකයක්ම බිඳ ගෙන 2009 ජයග්‍රහණය එහෙම එකක්. හැබැයි 2015 ඉඳන් සියල්ල පාවා දුන්නා.

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    හොඩාක් දේවල් ඉගෙනගත්තා , ස්තුති

  • @OLHistoryEnglish
    @OLHistoryEnglish ปีที่แล้ว +14

    JF 17 Thunder is very suitable with lots of upgrades on the table like the Active Electronically Scanned Array (AESA) Radar. The Indian offered Hal Tejas is okay but the operating cost is too high is not combat proven with many shortcomings in the design stage itself and will take many years to resolve and make it combat ready. Adding to this, buying something from India would amount to undue pressure from Tamilnadu politicians as well. So it's not worth considering.

    • @amilamadushika2121
      @amilamadushika2121 ปีที่แล้ว

      JF 17 is very suitable for our air force but if america had agreed to sell their 4th fighters like f-18 , f-16 ?

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 ปีที่แล้ว +1

      On my guess, land based F-18 Super Hornets, Eurofighters or JAS39 Gripens are much suitable for us with the Indian Rafale threat. But West don't sell us those equipments anymore except Jews.

    • @asirimaduranga8697
      @asirimaduranga8697 ปีที่แล้ว +4

      ​@@amilamadushika2121 😂😂😂.first of all Do we have enough money to buy even a toy plane ?

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +14

    කෑම වලටයි වැටුප් ගෙවන්නයි අාරක්ශාවට වෙන් කරන සල්ලි ඉවරයි.අායුද අතින් අන්තිම දුර්වලයි අපේ හමුදාව.ගුවන් යානා විතරක් නෙවෙයි අපේ තියෙන යුද්ධ ටැංකි උනත් සෑහෙන පරනයි.

    • @senaldesilva
      @senaldesilva ปีที่แล้ว +2

      t55 tanki kihipayakma smmaraka widihata thiala tienne dan videshasewa koswaththethth 2k tienwa bmp 1 ekkuth man dakka park ekkka tienwa

    • @SandaruSankalpa-wp8fc
      @SandaruSankalpa-wp8fc ปีที่แล้ว

      ow mn hithanne godak ewa soviet era eke ewa

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +5

      යුද්දෙන් පස්සේ හමුදාව අනවශ්‍ය සහ අවිදිමත් විදිහට විශාල කරපු රාජපක්සලට ස්තුති කරන්න ඕන ඒකට. හමුදාවේ ලොක්කොන්ගේ ළමයි tuition පන්ති එක්කන් යන එකයි, උතුරේ අඩියෙන් අඩියේ තියෙන checkpoint වල නිකන් වේලි වේලි ඉන්න එක තමයි දැන් හමුදාවේ උන්ට කරන්න වෙලා තියෙන්නේ. එයාලට පඩි ගෙවාලා ඉවර වුනාම බොහොම පොඩි ප්‍රමානයක් තමයි defense budget එකෙන් ඉතිරි වෙන්නේ. රාජ්‍ය සේවයට කරපු විනසයම තමයි මුන් හමුදාවට කලේ. Logistics පැත්ත 0යි.

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว

      @@johnny_testicles ඇත්තක් ඔයා කිව්වේ

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว

    නියමයි නැණස.

  • @sachithaillangage3168
    @sachithaillangage3168 ปีที่แล้ว +8

    Please do about Sri Lankan Navy.

  • @dayanthalankanath4019
    @dayanthalankanath4019 ปีที่แล้ว

    superb video, so informative

  • @whitedeth6508
    @whitedeth6508 ปีที่แล้ว +1

    වීරයිගේ වීරකම් තමා දේශපාල වේදිකාවට වසිගැනීමට පමනක් ඉන්න පාලක්යින් ඉන්න මේ රටේ කෙතරම් දක්ශ හමුදාවක් සිටියත් අවශ පහසු කම් නොලැබීම පුදුමයක් නොවේ 😓😓

  • @vimukthiakalanka7459
    @vimukthiakalanka7459 ปีที่แล้ว

    EXCELLENT DOCUMENTRY

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 ปีที่แล้ว +4

    We need a good air defense system too.

  • @yasithakalanka4637
    @yasithakalanka4637 4 หลายเดือนก่อน

    මේව දැකලවත් මේ රටේ පාලනේ වෙනස් කරන්න සිත් පහල වේවා😢

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +3

    කෆීර් යානා 3ක් නෙවෙයි පහක්!. ඕක තමයි අන්තිම තුරුම්පුව!!.

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว +3

    ගුවන් හමුදාව technical force එකක් විදිහට දියුණු කල යුතුයි.මුර රාජකාරි යුද්ධ හමුදාවට බාර දිය යුතුයි ..

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @johnny_testicles
    @johnny_testicles ปีที่แล้ว +13

    මේවා බැලුවම තේරුම් ගන්න ඕන ලොකුම දේ අපේ තියෙන්නේ කයිවාරුව විතරයි කියන එක.

  • @malindulakshan8108
    @malindulakshan8108 8 หลายเดือนก่อน

    එකපාර රටකට කොහොමටත් සුපිරි ෆයිටර් ජෙට් හදන්න බෑ මුලින්ම කරන්න ඕනේ සැහැල්ලු ගුණයානයක් හරි හදන්න උත්සහ කරන එක එහෙම දෙයක්වත් නෑ

    • @insight-nenasa
      @insight-nenasa  8 หลายเดือนก่อน

      එහෙම යානාවක් නිෂ්පාදනය කළේ 80' දශකයේදි

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග ปีที่แล้ว +3

    ලොකේ දුප්පත්ම හමුදාවන් ඉන්නේ අපට අවි ආයුද අතින් කිසිම දියුණුවක් නෑ

    • @kavinuwijesooriya878
      @kavinuwijesooriya878 ปีที่แล้ว

      මේ!! හොද අවි ආයුධ තිබ්බායි කියලා මහා හොදක් වෙන්නේ නෑ. ඕවායින් වෙන්නේ මිනිස් ජීවිත විනාශ වෙන එක. රටේ ආරක්ෂාවට ඕවා තියාගෙන ඉන්න එක වෙනම කතාවක්!!. හැබැයි, හමුදාවක් ඉන්නේ යුද්ධ කරන්න විතරක් නෙවේ!. රටේ ස්වාභාවික විපත් වැනි ආපදා වලින් ද රටේ මිනිසුන් බේර ගන්න එක. ඔය යුධ වාදීන්ට කෙළෙහි ගුණයක් නෑනේ.

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +4

    ඉන්දායාවෙන් අපි gunship ගන්න ගියාම ඉන්දියානු ණය දෙන්නෙ පුහාර බලයක් අඩු✈️🛫යානා වලට.
    ශාමා ෂෙට්ටි / කෆිර් ගෙන්නනවුනෙ ඒකයි..
    Nevy එකට බොට්ටු තිබුනට මුලතිව් බෙරගව්න බැරිවුනෙ...
    ගැබුරුමුදෙ සිට දුර වෙඩිබලයක් තියෙන gun සවිකරන්න ඉන්දියාවෙන් සෙන්නෙ නැ...
    නේවි එකට කොච්චර ලොකුව දානවද ඉන්දියන් එයාර් පොස් එකෙන් ...
    ❌මයිනව පැරදුවෙ සාලාව ආයුද බිමට දාන්න...
    හිටන් යුද ටැංකි /කියක් මුදට දැම්මද...

  • @nethushisaubagya8486
    @nethushisaubagya8486 7 หลายเดือนก่อน

    Jayawewa obata

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +1

    harima dukai dan thatwe

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +16

    අපිට ඕනේ KA52 ඇලිගේටර් හෙලිකොප්ටර් 25 කුයි.. SU57 10යි ... SU75 CHECK MATE 10කුයි... MIG 35 තිහකුයි S-400 මිසයිල සිස්ටම් 20 ක් විතරයි..... ඉන්දියාව එක්ක හැප්පෙන්න නම්....

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 ปีที่แล้ว +6

      Toge appada salli denne 😂

    • @virajrajapakshe2532
      @virajrajapakshe2532 ปีที่แล้ว +1

      Very good, I guess su 57 and 75 not for sale . We can not afford it in this situation because it is so expensive. We 'd better find a way to get rid of this treat.

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +4

      @@fazranabdullahalhuk1150 ඉන්දියාව න්‍යෂ්ටික මිසයිලයක් කෙලියොත් ලංකාවක් හොයන්න නෑ ✋😹 ඉන්දියාව එක්ක හැප්පෙන්න කතාව

    • @n8311
      @n8311 ปีที่แล้ว +1

      ඕව වලින් ඉන්දියාව අල්ලන්නෙ කොමද බන් ලංකාවට ඕව එනකොටම උන් ඕව ටිකට ශොට් එක දෙයි එච්චර හැත්ත

    • @zooz1949
      @zooz1949 ปีที่แล้ว +2

      Ok noted 😂

  • @starrynight43451
    @starrynight43451 ปีที่แล้ว +2

    පකිස්ථානයෙන් F16 ගන්න සැලසුමක් තිබ්බා නේද? යහපාලනය ආවත් එක්ක ඒකත් විනාස වුනා ද?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      F16 නෙමෙයි, JF 17. ඊට අදාල ගිවිසුම අත්සන් කරන්න 2017දි පකිස්තානු අගමැති නවාස් ෂරීෆ් ලංකාවට ආවා. නමුත් ඉන්දියාවෙ මැදිහත් වීම නිසා ආගමැතිතුමා ගිවිසුම අත්සන් නොකරම ගියා. ලංකාව තමයි ඉන්දියානු බලපෑමට යට වුණේ.

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว +9

    කවද හරි මේ ඡාතිය ලොව යටත් විජිතයක් වෙනව

  • @udithajayamal4661
    @udithajayamal4661 ปีที่แล้ว +1

    ආරක්ෂාව දියාරු උනාම තමයි ඉන්දියාවෙන් ඇවිත් උතුරේ මාලු ටික හොරාකාලා යනකන් දන්නෑ වගේ බලාගෙන ඉන්න වෙන්නේ😪දැන් ඉතින් ආරක්ශාව දියුණු කරන්නත් කලින් රටේ කන්න බොන්න බෙහෙත් වලට සල්ලි හොයාගන්න එපයි 😪

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      මෙතන තියෙන්නේ ආරක්ශාව ප්‍රශ්නයක් නෙමේ. අපේ රටේ දේශපාලකයෝ මිස රාජ්‍යතාන්ත්‍රික යින් නැතිවීම. ලන්කාවෙ ඉන්දියාව අපිට පාට් දාන්නේ අපි ජනාදිපති .අගමැති හොරු ඉන්දා.ඉන්දියාව බය නැතුව උන්ට ඕනි දේ අපේ ර්ස්ටේ කරන්නේ මුන් ඉන්නේ උන්ගේ සාක්කුවේ හින්දා

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    ඇන්ටනෝ ගුවන් යානා වලට එල්ල උන ප්‍රහාර ගැන program එකක් කරන්න

  • @kusalmaduranga
    @kusalmaduranga ปีที่แล้ว +2

    මේරටේ හැදුවොත් මිසක් ආයිත් ගන්න නම් වෙන්නෑ . යුද්දයක් නැතුව

  • @thisararukshan5952
    @thisararukshan5952 ปีที่แล้ว

    ගුවන් හමුදාවෙ දැන් තත්වය ගැන විඩිඔ එකෙක් ගෙන්නකො

  • @sisirawitharana154
    @sisirawitharana154 ปีที่แล้ว

    Anuradhapura SLAF air base attack eka gana video ekak dannako

  • @sanvirukarunathilaka5446
    @sanvirukarunathilaka5446 ปีที่แล้ว

    Hari haman air defense system akk thibbanam short range hari 🥺 video aka 💖

  • @warunahiripitiya6515
    @warunahiripitiya6515 ปีที่แล้ว +1

    මං දන්න විදිහටනම් ලංකාවෙ අය වැයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් වෙන්නෙ ආරක්ශාවට......

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්. ඒකෙන් වැඩි ප්‍රතිශතයක් වැය වෙන්නෙ ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට සහ පරිපාලනමය කටයුතුවලට. ඉතිං අළුත් යුධෝපකරණ මිලදී ගන්න තරම් විශාල මුදලක් වෙන් වෙන්නෙ නෑ ඒ ලැබෙන අරමුදල් වලිං.

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +1

    නිවටයින් ඉන්න කල් අපිට කිසිම අංශයකින් ගොඩඑන්න බෑ

  • @QuinnyKR
    @QuinnyKR ปีที่แล้ว +3

    දැන් ඉතින් මොකාට බෝම් බ දාන්නද ප්‍රහාරක යානා තියාගෙන​.
    ඕවට වියදම් කරන සල්ලි අපරාදෙ මේ අවස්ථාවෙ.
    අපේ තියෙන කෆීර් යානා අලුත්වැඩියා කරන්න යන්නෙ.
    ඒවගෙ avionics අලුත් කරාම අලුත් ප්‍රහාරක යානා වගේ තමා.

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      ඕක දැන් අවුරුදු ගානක් තිස්සෙ කරනවනෙ

    • @QuinnyKR
      @QuinnyKR ปีที่แล้ว

      @@Rcsajith ඔව් ඉතින් හදිසියක් නැහැනෙ.

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว +2

      @@QuinnyKR ඇයි සල්ලි නාස්ති කරන්නෙ හදිසි වුනහම කරමු. ඉස්සර කුරුම්බැට්ටි එන්න කලිනුත් ඔහොම තමයි කිව්වෙ. Dog fight එකකට යවන්න පුලුවන් f-7 විතරයි ඒකෙනුත් පුලුවන් වුනේ එකයි බිම දාගන්න. ඒකාලෙ මේ වගේ අවුලක් තිබ්බෙත් නෑනෙ

  • @pathummadusanka4117
    @pathummadusanka4117 ปีที่แล้ว +4

    අපේ ගුවන් හමුදාවත් දේශපාලනීකරණයට හසුවෙලා තිබ්බෙ නැත්තම් කවදාවත් outdated air craft කාලීන අවශ්‍යයතා වලට ගන්න උවමනාවක් නෑ. අපිට ප්‍රයොජනවත් වුවත් mig 27 කියන්නෙ තාක්ෂණික වශයෙන් දෝශ රැසක් සහිත ගුවන් යානයක්. Mig 23 ප්‍රහාරක යානයේම ground attack මාදිලියක් විදියට වෙනස්කර නිපදවුපු mig 27 soviet airforce පවා ඉතා කෙටි කාලයකින් විශ්‍රාම ගන්වනවා. දිගු කාලීනව භාවතා කලේ ඉංදියාවත් අපිත් පමනය්. Kafir වුනත් අපි ලබාගන්නෙ israel භාවිතයෙන් ඉවත් කලාට පසුවය්. නමුත් තාක්ෂණික වශයෙන් ගත්තා ඒ කාලෙට ගැලපෙන යානයක් kafir කියන්නෙ. එමෙන්ම pukara යානාවත් කිසිම සොයා බැලීමකින් තොරව මලදීගත් යානවක්. ඒ අවදිය තුලදී mig 29, su 25 attack, mirrage 2000 වගේ යානා ලබා ගැනීමටල අපිට හැකියාව තිබුනා.

    • @shanukds1971
      @shanukds1971 ปีที่แล้ว +2

      නවීන තාක්ෂණික ගුවන් යානා ලබා ගැනිමට තිබුනා වඩා හොඳයි .නමුත් ලංකාවට ගුවන් යානා සහ යුධ උපකරණ මිලදි ගැනිමේදි බලවත් රටවල් ප්‍රශ්න ඇති කලා.පාකිස්තානයෙන් මිලදන්න කොට ඉන්දියාව ප්‍රශ්න දානවා.රේඩාර් මිලදි ගැනිම මතකයිනේ පරණ වර්ගයේ ඉන්දිය රේඩාාාර් ගන්න වුවා බල කරපු නිසා.නමුත් අන්තිමට චීනයෙන් ගත්තා.අලුත් තාක්ෂණික වශයෙන් දියුණු ඒව ගන්න මුදල් ප්‍රශ්න තිබුනා.ඒ වගේම කාලීන අවශ්‍යතාවය ඊට වඩා මුල්වුනා.ගුවන් නියමුවන් ට හුරැ කාර්මික ශිල්පින්ට ඉක්මනින්ම දැනුම ලබා ගන්න පුළුවන් ගුවන් යානා මිලදි ගැනිම ඒ අවස්ථාවේදි වැදගත් වුනා.
      ( ගුවන් නියමුවන් හා තාක්ෂණික ශීල්පින් තමන්ගේ උසස් පුහුණුව විදෙස් රටවල චීනය ඉන්දියාව පාකිස්තානය රැසියාව හෝ යුක්රේනයේ ලබන කොට ඒ ගුගුවන් යානා සම්බන්ධයෙන් දැනුම ලබාගෙන තිබුනා.) අන්තිම කියන්න තියෙන්නේ රටක ආරක්ෂක අංශවලට නවීන යුධ උපකරණ තිබිය යුතුයි රටක යුද්ධය තිබුනත් නැතත් .

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +2

    Mig 27 කීයක් තිබ්බද ?

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +1

    SU 35,Mi 24,35 ටිකක් වත් තිබිබනම්😐

  • @travelkitchen4246
    @travelkitchen4246 4 หลายเดือนก่อน

    ගුවන් විතරයි හවමුදාවක් නෑ 😌🤐

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +3

    අපේ රටට කොච්චර ප්‍රහාරක යානා ප්‍රමාණයක් අවශ්‍යද ??

    • @warunalakshitha7738
      @warunalakshitha7738 ปีที่แล้ว +1

      5 වෙනි පරම් පරාවේ එවා 20/30 තිබ්බනම් හොදටම ඇති .යුද තර්ජන අඩු නිසා

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 ปีที่แล้ว

      Dog fight වලට ප්‍රහාරක ජෙට් යානා විස්සක්වත් ඕනෙ. ඊට අමතරව නිරීක්ෂණ , ගලවාගැනීම්, ආපදා මෙහෙයුම්, සමූද්‍රීය නිරීක්ෂණ , අති විශේෂ ප්‍රවාහන අවෂ්‍යතා වලට ඔක්කොටම ගුවන් යානා ඕනෙ. හදිසි ආපදාවකදී ප්‍රමාණවත් තරම් ක්‍රියාත්මක වෙන්න ගුවන් යානා නෑ ලංකාවට. තව ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් යානා නාශක අවි, රේඩාර් අවි අලුතින්ම නවීන ලෝකෙට ගැලපෙන්න ගන්න ඕනෙ. විශේෂයෙන් ඉන්දියානු සාගරයේ විශේෂිත ගුවන් සහ නැව් මාර්ගය ලංකාවේ සීමාව තුල තියෙන හින්දා. ඔය ඔක්කොටම ඉතින් ඩොලර් බිලියන 5 ක් වත් යයි .

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      @@warunalakshitha7738 අඩුම තරමේ su 35 න් 10,15ක් වත්😑

  • @yasithaneranjan7272
    @yasithaneranjan7272 ปีที่แล้ว +3

    මේ පාලකයො කවදාවත් රට ගොඩදාන්ඩ උත්සහ කරන්නෑ..මුන්ට ඕනෙ v8 එකක ගිහින් සැපේ ඉදල පවුල් ගොඩදන්ඩ විතරයි..f-7 ,khafir ,3 generation jet dan loke yanne 6 generation..ithin api koheda😢

    • @kavinuwijesooriya878
      @kavinuwijesooriya878 ปีที่แล้ว

      6th generation fighters ලා තාම නෑ අයියා!!

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +2

      6th gen fighter aircraft තාම පරීක්ෂන මට්ටමේ තියෙන්නෙ මේ වෙනකොට බහුලවම පාවිච්චි වෙන්නෙ 4th gen ඒවයි 5th gen ඒවයි

    • @yasithaneranjan7272
      @yasithaneranjan7272 ปีที่แล้ว

      @@Pkthama2478 ඇමරිකන් කාරයො කරල තියෙන්නෙ මං හොයපු කරුනුත් එක්ක..හයිප සුපර් සොනික් ජෙට්.. අපේ උන් අපේ රට හදන්නැති උනාට වෙන උන් හදන ඒව බලල සතුටු වෙන්ඩ තියෙන්නෙ 😢

    • @shangamagedara8231
      @shangamagedara8231 ปีที่แล้ว

      @@kavinuwijesooriya878 ඔව් තාම තියෙන්නෙ 4th gen Kafir c 10 එක.

  • @gossipworld3053
    @gossipworld3053 ปีที่แล้ว +6

    F35 දහයකුයි F22 දහයකුයි මිසයිල system 20 තිබ්බා නම් ඉන්දියාව වුනත් පදිරියි 😅

    • @sagaranilantha4019
      @sagaranilantha4019 ปีที่แล้ว

      😃

    • @Stormed_the_duck
      @Stormed_the_duck ปีที่แล้ว +1

      F22 wikunanneth na bn anika apita ratawatb wikunala f35nam ganna ba

    • @shadowcreations9399
      @shadowcreations9399 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @gossipworld3053
      @gossipworld3053 ปีที่แล้ว

      @@Stormed_the_duck ඔව් ඒකත් ඇත්ත

    • @naleenperera1969
      @naleenperera1969 ปีที่แล้ว

      Haaa.......Haaa........Haaa Bambuwa Thamiee.........Ube 2.50 f-35 Bima Helanna Air To Air Missiles Orna Naehar Russian EW Akak Hodatama Pramarnawath ........😂.......😂.......😂 F-35 Patta Kunu Gokak ....... English Egana Gana American AF Pilots Review Kiyawapan Chokar Bilar Gahanne Nethuwa.

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 4 หลายเดือนก่อน

    Min pasu palakain paba gathi penwamin. Indiyawata bayeee hora kama patan Gath seka.🤗

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 4 หลายเดือนก่อน

    🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍 gunanga beda ganima🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 ปีที่แล้ว

    Wow

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 ปีที่แล้ว +1

    ආරක්ෂක වියදමත් ගසාකන නිසා

  • @jsfernando3140
    @jsfernando3140 ปีที่แล้ว

    Elam uddayan pasuwa guwan
    hmudawe guwan
    Praharaka shkthya
    kramayan durwala
    veema kanagatuwata
    karunak.
    Ruseyawa sri lankawata naveenathama praharaka yana
    Ruseyawsn melade
    ganeemata deerga
    kalena naya mudalakda
    laba de guwan hamudawe praharaka
    shaktheya ihala nanwa ganeemata
    udau kereemata
    ederepath unath sri lankawe
    baladhareen ayata
    unanduwak nodakveema guwan
    hamudawe warthamana pereheemata hathuvee atha.

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 4 หลายเดือนก่อน

    Kedinaka hoo ma miyadimata pera. Apa hmuda ekaka. Jana gatha manusiyathwaya pera dadi kotawa. Lowa diunuma thksanaya hasirawima dakima ekayana aramuna wanu atha.🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @darkstar5706
    @darkstar5706 ปีที่แล้ว

    මිග් යානා කීපයක් හරි F A 18 සුපර් හොනර්ට් යනා ටිකක්වත් අඩුම තරමෙ ගන්න තිබ්බනම්

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu ปีที่แล้ว

    Mage list eka
    Mig-35
    Saab gripen
    Sukhoi 57
    F 18 super hornet
    F-16 fighting falcon
    Mewa ithn heena thamai 😢

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +3

    අපේ ගුවන් හමුදාවට කවදා f 22 raptor, f 35 , SU 57 වගේ යානා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.🤔🤔

    • @roshanbuddika6441
      @roshanbuddika6441 ปีที่แล้ว

      😝😝😝😁

    • @roshanbuddika6441
      @roshanbuddika6441 ปีที่แล้ว +1

      mig29 හොදටම අැති.

    • @Tonevectorpro
      @Tonevectorpro ปีที่แล้ว +2

      @@roshanbuddika6441 FA -18 වත් ඕනි 👍

    • @FlakBait654
      @FlakBait654 ปีที่แล้ว +1

      Ehema enna nm 9th gen fighters wth enakn inna wei 🥲
      Anika russia walata su57 sqaudron ekak withrai thyenne. Apita denna thiya untath madi 🙂

    • @slghost5790
      @slghost5790 ปีที่แล้ว

      F-14 tomcat, F-16, mig- 29, rafale wage fighter jets hodatama athai danata apita.. ekkin 4 ganewath😓

  • @indrajitharavinda8875
    @indrajitharavinda8875 ปีที่แล้ว

    ❤️❤️

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 ปีที่แล้ว +12

    We want Chinese J-16 multirole fighter jets. (At least 8 aircrafts)
    We should buy Chinese Z-10 attack helicopters (At least 10 helicopters)
    We should make an indegineus Anti Aircraft missiles (At least 20 km range ) and missle launchers.

    • @FlakBait654
      @FlakBait654 ปีที่แล้ว +2

      Aththa kathawa eeka nm. Anith ratawal ekka compare krddi ape airforce eka godak passen inne 🥲 thyna attack aircraft tkath outdated.

    • @akilaabeykoon6549
      @akilaabeykoon6549 ปีที่แล้ว

      J 16 are not available for export market at least for now and has high acquisition and operating cost compared to other single engine aircraft

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 ปีที่แล้ว +1

      J-10 or J-11 B versions would be much suitable for air superiority roles. Mi-28 or Ka-52 are ideal for CAS units.

    • @amilamadushika2121
      @amilamadushika2121 ปีที่แล้ว

      We don't chinese aircraft anymore because US aircrafts are more better than chinese but it's the only option we can take

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 ปีที่แล้ว +1

      @@amilamadushika2121 They don’t sell us those NATO standard stuff bro. If that so, we should go to JAS39 Gripens.

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว +2

    ඒ සිංහල ජාතියේ හැටි

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    Good disclose, හොඳම කෑල්ල අන්තිමට දෙසපාලකයන්ගේ නුවනැස කවදා පහල වෙයිද, ලැබෙන කොම්ස් මුදල අනුව තමයි එය තිරණය වන්නේ 😁

  • @subashgunarathna2416
    @subashgunarathna2416 ปีที่แล้ว +3

    අනේ අපිට කුරැමිබැට්ටියක්වත්

  • @DhanukaThanooja
    @DhanukaThanooja ปีที่แล้ว

    ape hamudawe ledaership ekata nawa takshnaya uvamana nathi bawai pennene

  • @pradeepkrishantha1868
    @pradeepkrishantha1868 ปีที่แล้ว

    ❤️

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว

    ❤❤😢

  • @lakshithachamod1928
    @lakshithachamod1928 ปีที่แล้ว +2

    කයිය විතරයි ලංකාවේ උන්ගේ නම් තියෙන්නේ හැබැයි වැඩ නෑ

    • @susiljayanath
      @susiljayanath ปีที่แล้ว

      Then the 30-year of war in Sri Lanka was ended by the persons who came from somewhere else..? The main reason why our country is like this is because we forget the beginning….

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว

    AM Abeywickrama passe ohe nam list dagana giye set ekama satha 5 wadak nathinisa ..an enawa wage commandship awa giya. ...hitapu ayagen hodama AM weerakkody anith ayata eya lagata lankaranwath baha.hodama charitayak innawa aga hariye..Kollange CBF salli ariya...thama naduwa yanawa....me mohetheth...

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 ปีที่แล้ว +18

    🥲පත් කරපු ආණ්ඩුව තමා වගකියන්න ඕන චන්ද්‍රිකා විතරයි හැම හමුදාවම ශක්තිමත් කලෙ..❤ගරු කල යුත් ගැහැනියක්

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว +10

      ඔකි නිසා හමුදාවෙ කොල්ලො දහස් ගානක් නිකම් මැරුම්කෑව.

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 ปีที่แล้ว +1

      😂😂😂

    • @tharinducrg
      @tharinducrg ปีที่แล้ว

      ඔව් එයානෙ යුද්ධෙන් 75%ක් ඉවර කරේ 😜

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +5

      ඔව් රිවිරැස අතරමග නවත්තලා හමුදාවට ඉතිහාසයේ නීචම පරාජය ලබාදුන්නේ

    • @daysoframidu6290
      @daysoframidu6290 ปีที่แล้ว +1

      😹😹😹

  • @daysoframidu6290
    @daysoframidu6290 ปีที่แล้ว +1

    😣😣

  • @yohandananjaya9764
    @yohandananjaya9764 ปีที่แล้ว +1

    තවත් රනිල්ගෙ අන පිලිපැදපල්ල

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Mig 35 yanwath one 50kwath bell 24 helicopter 40kwath aduma

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      කොහොමද ඔය ගාන හැදුවෙ

    • @CeylonBoy4643
      @CeylonBoy4643 ปีที่แล้ว

      @@Rcsajith haduwe bumi pramanaya anuwa prashnayak da eka 😎

    • @CeylonBoy4643
      @CeylonBoy4643 ปีที่แล้ว

      @@Rcsajith dan loka thahtwe anuwa apita akramanayak awoth apita wenne kautuka wastu walin gahanna

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      bell-24? අපිට ඔය කිව්ව බඩු ටිකෙන් පුලුවන් සියදිවි නසාගන්න තමයි 😆 ඉන්දියාවේන් පරිප්පු දානකොට අපි එක ගලක් ගැහුවද? නෑ මොකද හැප්පෙන්න බෑ ඒක ඔය ටික තිබ්බයි කියලත් වෙනසක් නෑ යුද්දේ කියන්නෙ ආයුධ විතරක් නෙමෙයි

    • @tharindusammana959
      @tharindusammana959 ปีที่แล้ว

      ඉස්සල්ලා හොස්පිටල් වලට ඇති වෙන්න ප්ලාස්ටර් තිකක්වත් ගෙන්න ගන්න හෝ හදන්න කියන්නකෝ. අපිට බේත් දෙන්න විදියක් නෑ. බෙහෙත් නෑ

  • @chamodhashan8998
    @chamodhashan8998 ปีที่แล้ว

    Anura sahodaraya dinuwoth su 75 gennamu 😊

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว

    ලංකාවට කවදා F 35 වගේ ගුවන් යානා අපගේ ගුවන් හමුදාවේ දකින්නට ලැබේදෝ 🥺🥺🥺 අද ලංකාවේ ගුවන් හමුදාවේ ගුවන් යානා අතිබහුතරයක් පිටරට junkyard වල තියන aircrafts

    • @nisalnimsara5236
      @nisalnimsara5236 ปีที่แล้ว +1

      F 35 ලංකාවේ වගෙ රටකට බර වැඩි . ඔය වගේ ඒවයේ හින දකින්න එපා .

    • @Stormed_the_duck
      @Stormed_the_duck ปีที่แล้ว +1

      Rata wikunalawatn ewanam ganna ba bn. Ewa one na aduma tharame 4th gen fighters tikak hari hoda air defence system ekak hari thibbanam athi. Mewa apita ganna bari dewal nami habi politicianslath ekka melo deyak karanna ba.

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว

      @@Stormed_the_duck එකඟයි

    • @dilharaathapaththu43
      @dilharaathapaththu43 ปีที่แล้ว +1

      ඒකාලේ ✈ gnn thibba රාජපක්ෂ හොරා කෑවේ නැත්තම්.

    • @Stormed_the_duck
      @Stormed_the_duck ปีที่แล้ว

      @@dilharaathapaththu43 pissuda bn un hora kawe nathath ganna ba apita echara adayamak ape ratata na anika kohomath me rata eda indalama walata giye rajapakshala wala thawath kapala gamana ikman kara withrai

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග ปีที่แล้ว +1

    දැන් ඔය ගුවන් යානා වලින් කියක් සේවයේ යෙදෙනවද දැනට

  • @asirichinthake
    @asirichinthake ปีที่แล้ว

    Yak-130 ත් කාලයක් ගන්න බැලුව නේද ?

  • @chandana683
    @chandana683 ปีที่แล้ว

    Dear friend. Do not take this as a silly question. What will happen if srilanka owing a nuclear weapon.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Hard to apprehend

    • @chandana683
      @chandana683 ปีที่แล้ว

      @@insight-nenasa I mean, what will happen if srilanka will able to develop a nuclear bomb. There are so many srilankan people work in overseas relating to nuclear science and it is said that a considerable deposit of thorium in eppawela.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      @@chandana683 First, developing a nuclear weapon cannot be done secretly and the process will attract the attention of many international actors who want to nip the effort in the bud. I don't think there is any future for such development in SL while India is closely monitoring its so called backyard!

  • @nalinakshawickremesinghe2574
    @nalinakshawickremesinghe2574 ปีที่แล้ว

    K8 is not Chinese. It is Pakistani. Karakorum 8

  • @tharindukavinda2539
    @tharindukavinda2539 ปีที่แล้ว +1

    මිග් යානා දැන් සේවයෙන් ඉවත් කරල නේද?

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    ADAMBARAI

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    දැං ඉතිං ඉන්දීයාවටවත් කියල අපිව ගහල යටත් කොරගන්න කියල තමයි කියන්න තියෙන්නෙ..අපෙ උන්ට බෑ මෙක කොරන්න අනෙ මොකෙක්වත් එන්නෙත් නෑනෙ මෙක යටත් කොරගන්න රෙද්ද උනුත් බයයි ගූ ගොඩවල් ඇගෙ ගහගන්න 🤣🤣🤣🤣

    • @bucky......2853
      @bucky......2853 ปีที่แล้ว

      Machine military ranking waratah anyway hodaama gorilla hamudaak Anita thiyenaa

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 ปีที่แล้ว +14

    2006 දී මිග් 27 මිලදී ගන්නව 2011 දි විශ්‍රාම යවනව😄😄😄😄 . ඔන්න ගෝටයියගෙ වැඩ

    • @tharinducrg
      @tharinducrg ปีที่แล้ว +3

      උඹ ගංජා ගහලද video එක බැලුවෙ 😜 MIG 27 ප්‍රහාරක යානා මිළදී ගත්තෙ 2000දි කියලා සිංහලෙන් කියනවා. ගුවන් යානයක ආයු කාලය සහ විශ්‍රාම ගැන්විය යුතු කාලය තීරණය කරන්නෙ ගුවන් යානා නිශ්පාදකයා මිසක් ආරක්ෂක ලේකම් නෙමෙයි. 2000දි මිළදී ගත්තට MIG 27 යානා නිෂ්පාදනය කරන්නෙ 1970 ගණන් වල ඉඳලා.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 ปีที่แล้ว

      @@tharinducrg ගංජ ගහල බැලුවත් හොද සිහියෙන් බැලුවත් උබට සිංහල තේරෙනවනෙ. ඇයි උබට ඇහුනෙ නැද්ද 2006 දි මිග් 27 යාන 4 ක් මිලට ගත්ත කියල. වැඩේ තියෙන්නෙ බාවිතයෙන් ඉවත් කරපුව තමයි අලුත් යානාවක මිල ප්‍රමාණයට අරගෙන තියෙන්නෙ😄😄😄 දන්න විදිහට යානා කීපයක් කාර්මිකදෝශ නිසා කඩාවැටුන. යානයක ආයුකාලයත් වසර 30ද කොහෙද

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      2000දි මිලට ගත්ත යානා වලින් එකක් යුක්‍රේන් ගුවන් නියමුවෙකුගෙ අතින්ම මීගමුවෙ ගෙදරකට කඩාවැටුණා. ඒ ගුවන් නියමුවත් මියගියා. ඉන් පස්සෙ තවත් යානාවක් කාර්මික දෝෂයක් නිසා කුරුණෑගල ප්‍රදේශයේදි අනතුරට ලක්වුණා. ගුවන් නියමුවා Ejection Seat එක ආධාරයෙන් නිරුපද්‍රිතව ඉවත් වුණා.
      2006දි යුද්දෙ ආරම්භ වන අවස්ථාව වෙනකොට ඉතුරු MiG 27 යානා වලින් වැඩක් ගන්න නම් ඒ fleet එක enhance කරන්න වෙනව, නැත්නම් අතහරින්න වෙනව.
      ඒ වෙනකොට තිබුණ fighters වලින් Kfir එක Multirole. Kfir එකෙයි, F-7 එකෙයි payload එක 1500Kg. හැබැයි MiG 27 එකේ payload එක 4000Kg ක්. ගු.හ. හැමදාම පාවිච්චි කළේ 3000Kg කට ඇති තරම් pylons පමණයි. MiG 27 එක ground attack role එකට හොඳටම ගැලපෙනව.
      ඒ නිසා වෙන්න ඕනෙ 2006 යුද්දෙ පටං ගත්තට පස්සෙ MiG 27 fleet එක enhance කරල වෙනම Squadron එකක් යටතට පත් කළේ.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +4

      අනිත් එක තමයි "භාවිතයෙන් ඉවත් කරපු යානා" කියන එක එතරම් නිවැරදි අදහසක් නෙමෙයි.
      සෝවියට් සමූහාණ්ඩුව වෙනුවෙන් MiG යානා නිෂ්පාදනය කළේ යුක්‍රේනයේ. සෝවියට් දේශය බිඳවැටීමෙන් පස්සෙ ඒ ඒ ජනපද වල තිබුණ සම්පත් එහෙම්ම ඔවුන්ට හිමි වුණා. උදාහරණයක් විදියට බෝම්බ නිෂ්පාදනය වැඩියෙන්ම සිද්ද වුණේ බල්ගේරියාවෙ. ගුවන් හමුදාවත් බල්ගේරියාවෙන් බෝම්බ මිලදී ගෙන තිබෙනවා.
      ඒ නිසා අපිට MiG 27 ගුවන් යානා මිලදී ගන්න වුණේ යුක්‍රේනයෙන්. යුක්‍රේනයට මේ යානා නඩත්තු කරන්න තරම් ආර්ථික හයියක් නොමැති වීම නිසාත්, ඒවයින් ගන්න ප්‍රයෝජනයක් නොමැති වීම නිසාත් ඔවුන් ඒවා සේවයෙන් ඉවත් කර තිබුණා. නමුත් ඒවායේ ආයු කාලය ඉවර වීමක් සිදුවී තිබුණේ නෑ. එම නිසා එම ගුවන් යානා පිරිවැඩියාවකින් (overhaul) පසුව යළිත් සේවයට යොදාගත්තා.

  • @nishanthakumara2311
    @nishanthakumara2311 ปีที่แล้ว

    අපොයි වෙච්ච දෙයක්.😡😡

  • @bucky......2853
    @bucky......2853 ปีที่แล้ว

    Kakanni deshapalane

  • @romanojansz7276
    @romanojansz7276 ปีที่แล้ว

    Sri lankan AF war plane mig 27 Germany made war plane arms michen gun and missile LTT 🤡

  • @erangarasika1476
    @erangarasika1476 ปีที่แล้ว

    Hd wallpaper girl baby katha like call

  • @erangarasika1476
    @erangarasika1476 ปีที่แล้ว

    😮😮😮😮