ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සුපිරි වෙඩිබලයක් ඇති පාබල සෙබළුන්ගේ මිතුරා | IA 58 Pucara | Sri Lanka Air Force | Army | Navy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2023
  • කෝටි ගණනක පාඩුවක්. බංකොලොත් කොම්පැණියට රැවටුණාද? අවුරුදු පහෙන් විශ්‍රාම යැවූ ප්‍රහාරක යානාවට එහෙම වුණේ ඇයි?
    #army #navy #airforce
    References:
    FMA IA-58 Pucara (Fortress) www.militaryfa...
    The Sri Lanka Air Force: Historical Retrospect (Volume II) 1985-1987 www.defence.lk...
    The Pucará at war By Suren Ratwatte / the-pucar%c3%a1-at-war
    FMA IA 58 Pucará en.wikipedia.o...
    Honeywell TPE331 en.wikipedia.o...
    Turbomeca Astazou en.wikipedia.o...
    The Aerial Tribune by Nirosha Mendis
    Falklands War en.wikipedia.o...
    aviation-safet...
    aviation-safet...
    aviation-safet...
    Credits to the Sri Lanka Air Force for publishing the most valuable publications that carry vital information about its past.
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 133

  • @asankaauth7713
    @asankaauth7713 ปีที่แล้ว +10

    අපි යුද්ධය කල හැටි දැන් පෙනවානෙ. අපේ විර කොල්ලන්ගේ ඇති දරාගැනිමේ ශක්තිය නිසා නොවන්න කොස් කොටපු කඩු වලින් එදා මවුබිම බේරා ගන්න අපේ විරෝධර පුතුන් කොපමණ කැපකිරීමක් කරන්න ඇතිද කියා හිතාගන්නවත් බෑ. රටට ණය නැති ඒ විරුවෝ තම ජීවිතේ පුදා රැක්ක රට මෙදා දේශපාලුවෝ විනාසකරන හැටි දැක්කහම පුදුම දුකක් කලකිරිමක් ඇති වෙනව.

  • @cnniro7827
    @cnniro7827 ปีที่แล้ว +5

    ගුවන් හමුදාවේ හැම යානයක් ගැනම මේ වගේ video series එකක් කරන්න. ගුවන් යානා මිලදී ගැනීමේදී ඉන්දීය මැදිහත් වීම හා ඒ කාල වකවානුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ශක්තිය වැඩි කරගැනීම ගැනත් videos කරන්න.

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +23

    අපි යුද්ද කලාට මේවා දැන ගත්තේ දැන් ජය පුතා

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +106

    Pakistan ස්තුතියි.ඉන්දියාව තමයි අපිට ගුවන් බලය ලබා දිමට එරෙහි වුනේ සහා කලාපිය බාදකය

    • @casio745
      @casio745 ปีที่แล้ว +27

      ඉන්දියාව කොහොමත් කැමතියි නෑ ලංකාව ඔලුව උස්සනවාට උන් අපිව පාගන් ඉන්න බලන්නේ

    • @nishansangeeth208
      @nishansangeeth208 ปีที่แล้ว +13

      ඉන්දියාව කැමති නැ ශ්‍රී ලංකාව ශක්තිමත් බලසම්පන්න රටක් වෙනවට

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      ඒ යුද්දය කොහොමත් අපි ඉන්දියාව සමග කරපු යුද්දයක් තමයි. බන්ඩාරනායකලා සහ JR ගේ වැඩ නිසා සින්හල දෙමල මිනිස්සු අතර ඇතිවෙලා තිබ්බ අසමගිය ප්‍රයොජනයට අරන් ඉන්දියාව ලන්කාව ඇතුලෙ තමන්ගෙ බලය තහවුරු කරගත්ත යුද්දයක් තමයි ඒක.

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 ปีที่แล้ว

      Sara Aiya oy a mara haandsam

    • @awasamanpalitha8520
      @awasamanpalitha8520 ปีที่แล้ว

      7

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +6

    මෙන්න මෙහෙමයි කරුණු සියල්ල එක්ක වීඩියෝ එකක් කරන්න ඕන...අනිත් අයත් මේ ආකෘතිය අනුගමනය කලොත් වටිනවා

  • @cricketmoments7571
    @cricketmoments7571 ปีที่แล้ว +20

    කල් ගියාට කමක් නෑ, ඊලාම් යුද්ධයේ අවසානය තෙක් වෙච්ච විශේෂ සිදුවීම් ගැනත් video ඕනි ❤🇱🇰

  • @cjfernando82
    @cjfernando82 ปีที่แล้ว +7

    දැන් අපිම ප්‍රහාරක යානයක් නිපදවන්න කාලය හරි, පොඩිවට පටන් ගෙන ලොකු පිම්මක් පනින්න පුළුවන්.

    • @sampathhettiarachchi9909
      @sampathhettiarachchi9909 ปีที่แล้ว

      Udeta kawada 😂😂

    • @cjfernando82
      @cjfernando82 ปีที่แล้ว

      @@sampathhettiarachchi9909 පොඩිවට පටන් ගෙන කියල දැම්මේ ඒක තමා

    • @jellykitty6247
      @jellykitty6247 ปีที่แล้ว

      aduma 4th gen stelth ekak wath hadanna oni ithin naththan waadak na

    • @cjfernando82
      @cjfernando82 ปีที่แล้ว +3

      @@jellykitty6247 මල්ටි බැරල් එක හැදුව වගේ පුකාරා වගේ එකක් ඉස්සෙල්ල හැදුවත් පාඩුවක් නෑ

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว +3

    නියමයි වැඩ සටහන් සේරම බලනව.

  • @krishanboy7178
    @krishanboy7178 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ වගෙ අප්‍රකට තොරතුරු ලබා දෙනවාට

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +9

    ගුවන් හමුදා හෙලිකොප්ටර් වලට එල්ල උන ප්‍රහාර ගැන program කරන්න wish you all the best

  • @Neil00841
    @Neil00841 ปีที่แล้ว +5

    Mig 27 තමයි අන්තිමට game changer එක වුණේ. 👍

  • @Daily_blend
    @Daily_blend ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක්. අප්‍රකට තොරතුරු ගොඩක් පුකාරා ගැන දැන ගන්න ලැබුනා. ස්තූතියි. ජය වේවා. ❤

  • @sisarusahan1564
    @sisarusahan1564 ปีที่แล้ว +12

    මල්ට්බැරල් ලංකාවට ගෙන ඒම ගැන ව්ඩ්යෝ එකක් ගෙන්න ✌️❤️💫

  • @cricketmoments7571
    @cricketmoments7571 ปีที่แล้ว +8

    තව මේ වගේ වැදගත් videos ඕනි. අපි video එකක් දාන්නේ koi weleda කියලා blnw හැමදාම ❤2000n passe ඉපදුන අපිට අපේ රටේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කරපු weerakam danagann තව ආසයි ❤🇱🇰

    • @hellion6737
      @hellion6737 ปีที่แล้ว +3

      2006 ipaduna mata loku aashawak thiyanawa me yuddha hamudhaawata sewayak karanna.

    • @viruudyogaranaweera6716
      @viruudyogaranaweera6716 11 หลายเดือนก่อน

      @@hellion6737 wish you all the best.

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +7

    හොද වීඩියෝ එකක්. ඔයාට පුළුවන්ද, මේ විදිහටම IAI සමාගම නිෂ්පාදනය කල කෆීර් යානාව ගැනත් විස්තරයක් ගේන්න?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @casio745
    @casio745 ปีที่แล้ว +5

    එදා ඉඳලා හොර කම් යුද්ධය කලින් ඉවර කරන්න තිබුන නමුත් හොර කම්, වංචා දේශපාලන වාසි, ගසා කෑම් නිසා යුද්ධය දිග් ගැස්සුවා . ඒ සදහා ජීවත කීයක් නම් බිලි ගත්තාද මේ පාලකයන්.....

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් .. thanks

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +3

    සුපිරි යටම අද විඩියෝ එක තියනවා.ජයවේවා

  • @tharindukavinda2539
    @tharindukavinda2539 ปีที่แล้ว +10

    මේ අන්තිමට දාපු යුද ටැංකි සහා එතරම් ඵලදායී නෝවූ මිලදීගැනීම් ගැන වීඩියෝ එකක් ඕන ❤❤❤❤

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +4

      තොරතුරු ලැබෙන අනුව කරන්නම්

  • @donuditha
    @donuditha ปีที่แล้ว +2

    great documenty

  • @GehanChandika
    @GehanChandika ปีที่แล้ว +1

    බලාගෙන හිටපු වීඩියෝ එකක්. බොහොම ස්තුතියි.

  • @Neil00841
    @Neil00841 ปีที่แล้ว +7

    3:24 SIAI-Marchetti SF.260 is made in Italy and not a Chinese aircraft.

  • @jetspottingmelbourne
    @jetspottingmelbourne ปีที่แล้ว +3

    Well-detailed informative content - Thanks

  • @vinodchathuranga9720
    @vinodchathuranga9720 6 หลายเดือนก่อน

    යුද්ධයෙ සැගවුනු දෙවල් තව තවත් ඉදිරි පත් කරන්න. ස්තුතිය.

  • @pasanindika3526
    @pasanindika3526 ปีที่แล้ว +7

    Kaffir එක ගැනත් මේ වගේ video එකක් ඔනා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්

    • @pasanindika3526
      @pasanindika3526 ปีที่แล้ว

      @@insight-nenasa කුමාර් රජපක්ශ එක්ක interview එකක් කරාද

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට ❤️

  • @ruwanchandana5791
    @ruwanchandana5791 10 หลายเดือนก่อน +3

    වර්ථමාන ගුවන් හමුදාපතිවරයා තමයි එයාර්මාෂල් උ⁣දේනි රාජපක්ෂ නිළධාරි තුමා

  • @Randombitz
    @Randombitz ปีที่แล้ว +1

    superb and brings goosebumps everytime

  • @nireshprabashana8572
    @nireshprabashana8572 ปีที่แล้ว +1

    සුපිරි

  • @sl-everythingsl3048
    @sl-everythingsl3048 ปีที่แล้ว +1

    සුපිරි දිගටම වීඩියෝ ඕනි

  • @vimukthiakalanka7459
    @vimukthiakalanka7459 ปีที่แล้ว +2

    excellent documentry....all the best for the next episodes....

  • @maheshanura5413
    @maheshanura5413 ปีที่แล้ว +1

    Niyamai.... Super.... 👍👍👍

  • @vinodchathuranga9720
    @vinodchathuranga9720 6 หลายเดือนก่อน

    සුපිරි වැඩ සටහානක්.නියමයි

    • @insight-nenasa
      @insight-nenasa  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +3

    ඉදිරි පිමිම 95.සන්දිප්පායි...වලට වැටුනෙ..අපේ ඉදිරියෙ.පයලටිට.වෙඩි වදුනු බවයි අපිට හැගුනෙ.සමිපුරන යෙන්ම..යානය අහසෙදි..පුපුරා ගියෙය...

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว

    විඩියෝ එක සුපිරි..👍..😍..🔥..!

  • @heshanbandara4749
    @heshanbandara4749 ปีที่แล้ว +4

    ලන්කාවෙ nevy එක ගැනත් මෙ වගෙ video එකක් දෙන්න කො nevy එකෙ තියෙන නැව් ගැන එහෙම

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්

  • @dwghihanw
    @dwghihanw ปีที่แล้ว +1

    Good documentary..

  • @kaushalk7658
    @kaushalk7658 ปีที่แล้ว +2

    ඉතා හොඳයි. නමුත් පුංචි වරදක් පෙන්වා දිය යුතුයි . "සියාමා චෙට්ටි" යානා, චීනයේ නිශ්පාදිත ඒවා නෙමෙයි. ඒවා නිශ්පාදනය කරන්නේ ඉතාලියයි.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්, ඒක වැරදීමක්

  • @chathurangagunarathne8305
    @chathurangagunarathne8305 ปีที่แล้ว +1

    Good documentary

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +1

    Thank you

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +1

    Supiri 👍

  • @m1976nuw
    @m1976nuw ปีที่แล้ว +7

    SF-260 siaimarchetti is made in Italy. Not from China

  • @roshanmadusanka4886
    @roshanmadusanka4886 ปีที่แล้ว +2

    kaffir aircraft eka gana hoda video ekak denna නැණස ta jaya ❤❤

  • @isururavishan1886
    @isururavishan1886 ปีที่แล้ว +1

    Danat thiyan yana ekakwath ape hamudawat galapenne na me kalet a nis ekat galapen jet ekak gan video ekak genna...

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว +1

    Supiriyak

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 ปีที่แล้ว +3

    වෙන මොනවද ඉතිං එදා ඉදං මහ උං කොමිස් බලාන කරපුවගෙ ප්‍රතිඵල

  • @upekshamadumali9307
    @upekshamadumali9307 ปีที่แล้ว +1

    Best

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +1

    Great explain ❤️❤️💪💪💪

  • @ashjr1990
    @ashjr1990 ปีที่แล้ว +6

    Pucara is made using the same layout of Messerchmitt me 110 and it looks very similar to Messerchmitt me 410.

  • @shanukds1971
    @shanukds1971 ปีที่แล้ว +12

    SF 260 චීන නොව ඉතාලි නිෂ්පාදනයක්

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k วันที่ผ่านมา

    ලංකාවේ ගුවන් යානා 70 දශකයේ සිට නිශ්පාදන හැකියාව තිබුණත් කාලාකණ්ණ දේශපාලුවන් ඊට ඉඩ දුන්නේ නැත.

  • @jumanji5239
    @jumanji5239 ปีที่แล้ว +3

    Pukara range is 350km and not 3500km.

  • @BestUSPresidentever
    @BestUSPresidentever ปีที่แล้ว +7

    🇵🇰 ❤️🇱🇰

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว +1

    Supri 👍👍🇱🇰

  • @mapabandara7164
    @mapabandara7164 ปีที่แล้ว +2

    Shamashetti චීනයේ යානාවක් නෙමෙයි ඉතාලියේ ඵකක්

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +3

    බෝම්බ හෙලන්න ගිහින් y8 යානය වැටුනේ බලවේගය මෙහෙයුමේදි.

  • @hasithmax6935
    @hasithmax6935 ปีที่แล้ว +4

    අනේ දෙවෙනි ලෝක යුද්ද වගේ යුද්ද ගැනත් දාන්නකෝ

  • @MaheshIndika-ji3ji
    @MaheshIndika-ji3ji 9 หลายเดือนก่อน

    Ela

  • @abhisheksathsara9284
    @abhisheksathsara9284 ปีที่แล้ว

    e dawas wala lankawata muhuna denna una budeshapalana gatalu ganath video ekak karanna

  • @nayanakalhara4965
    @nayanakalhara4965 ปีที่แล้ว +1

    T-72 wage yuda tanki thiyeddi ai lankawen T-55 tank eka gaththe financial case nisada

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඒ ගැන ළඟදිම වීඩියෝවක් ගේනවා

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +1

    👍👍👍

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 4 หลายเดือนก่อน

    ඒකාලේ ඉදන්ම මිළදී ගැනීම් ,,,, දූෂණය ?????අකාර්යක්ෂමතාව...

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dumidulakshan8909
    @dumidulakshan8909 ปีที่แล้ว

    Kafir eka ganath me wage video ekak ona

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว +1

    👍

  • @praveenranndika5083
    @praveenranndika5083 ปีที่แล้ว +1

    බලු ඉන්දියාව

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 ปีที่แล้ว +1

    එතකොට අර ,F7 ?

  • @pacendosruedas608
    @pacendosruedas608 4 หลายเดือนก่อน

    La fortaleza Argentina!!!!!

  • @core2duo175
    @core2duo175 ปีที่แล้ว

    පුකාරා ගුවන් යානය තුලට ඉන්දියාවෙ නිස්පාදිත පයිසාල් මිසයිල දමන සැටි දුටුවෙමි 😐

  • @hpmpradeep
    @hpmpradeep ปีที่แล้ว +1

    පාකිස්තාන් සින්දාබාද් .

  • @voiceoflions8429
    @voiceoflions8429 ปีที่แล้ว +1

    Ciama shetty යානා ඉතාලියේ නේමේද නිශ්පාදනය කලේ ?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඉතාලියේ තමයි

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว

    ආමිඑකේ නේවි එකේ ඒවාත් දාන්න ඕනෑ

  • @SisiraPriyanga-hr8wx
    @SisiraPriyanga-hr8wx 2 หลายเดือนก่อน

    හොදයි

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 3 หลายเดือนก่อน

    Sf 260 warrior italian aircraft

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน

      Yes, that was a mistake from our end

  • @yohandananjaya9764
    @yohandananjaya9764 ปีที่แล้ว

    තව රනිල්ගෙ අන පිලිපැදපල්ල අන්තිමට නිල ඇදුමත් නැති වෙයි..මතකනෙ ආයුද ගබඩා ගිනි තියල බුද්දි අන්ශ විනාශ කරපු හැටි

  • @minuramelaka4669
    @minuramelaka4669 ปีที่แล้ว

    Ekane 1947 idanma horakala haththa

  • @malindafernando1963
    @malindafernando1963 ปีที่แล้ว

    Amal, siai machetti aircraft is a product of Italy not that China . Please correct it.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Yes It is a mistake. Thanks for correcting.
      BTW I'm not Amal 😀

    • @malindafernando1963
      @malindafernando1963 ปีที่แล้ว

      ​@@insight-nenasamy bad. Sorry .

  • @danuka0
    @danuka0 ปีที่แล้ว +4

    ඇමෙරිකාවට යුරෝපයට ගොට්ට අල්ලන උන්ට පෙන්වන්න වටිනවා 😹සෝවියට් ❤️

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      soviet නෙමෙයි ආජන්ටිනා

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@johnny_testicles සෝවියට් කියන්නෙ එක රටක් නෙමෙයි හැබැයි 😆අනික ආජන්ටින කියන්නෙ මොකක්ද හේතුව ?

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      @@danuka0 ආජන්ටිනා සොවියට් රටක් නෙවෙයි. දකුනු ඇමෙරිකානු රටක්

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@johnny_testicles o ithin

  • @maheshikarathnayaka7473
    @maheshikarathnayaka7473 ปีที่แล้ว

    Aiye chandrika Nona biwwahama hoda fitness army kollek eaya gawata yawanna one. E ayage kathath dannaa

  • @lahiruudaw9021
    @lahiruudaw9021 ปีที่แล้ว

    දේශපාලික චැනල් එකක්

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්, යුද්ධය කියන්නෙ දේශපාලනයෙම දිගුවක්. අපි නෙමෙයි කියන්නෙ, ජනරාල් කාල් වොන් ක්ලෝස්විට්ස්.

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 2 หลายเดือนก่อน

    පුකාරා ප්‍රසිද්දයි

  • @t.a.tnaushadnaushad4712
    @t.a.tnaushadnaushad4712 ปีที่แล้ว

    මේ චැනල් එක කරන කෙනාව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් තියනවද ? ?

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว

  • @tharukahemachandra5351
    @tharukahemachandra5351 ปีที่แล้ว

    SF 260 aircraft ඉතාලියයෙ නිෂ්පාදිත යානා නෙමේද ? en.wikipedia.org/wiki/SIAI-Marchetti_SF.260 කොහොම වුනත් ගොඩක් හොද video එකක් thanx 'insight nanesa'.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      සියාමා ෂෙට්ටි ඉතාලියේ නිෂ්පාදිත යානාවක්. ඔබ නිවැරදියි.