Im from Argentina, this is one of our best aircraft made, in Argentina was retired but now is back on service more powerful than before because the ones we have still go into modernizaron process to add more things, like new avionics, now could use smart missile, and has radar and new motors that make it more faster, the wings also are better, and the pilot cockpit also is new with latest, you should check the new version called Pucara fenix. Good video, greetings from 🇦🇷
අපි යුද්ද කලාට මේවා දැන ගත්තේ දැන් ජය පුතා
මෙන්න මෙහෙමයි කරුණු සියල්ල එක්ක වීඩියෝ එකක් කරන්න ඕන...අනිත් අයත් මේ ආකෘතිය අනුගමනය කලොත් වටිනවා
නියමයි වැඩ සටහන් සේරම බලනව.
Pakistan ස්තුතියි.ඉන්දියාව තමයි අපිට ගුවන් බලය ලබා දිමට එරෙහි වුනේ සහා කලාපිය බාදකය
ඉන්දියාව කොහොමත් කැමතියි නෑ ලංකාව ඔලුව උස්සනවාට උන් අපිව පාගන් ඉන්න බලන්නේ
ඉන්දියාව කැමති නැ ශ්‍රී ලංකාව ශක්තිමත් බලසම්පන්න රටක් වෙනවට
ඒ යුද්දය කොහොමත් අපි ඉන්දියාව සමග කරපු යුද්දයක් තමයි. බන්ඩාරනායකලා සහ JR ගේ වැඩ නිසා සින්හල දෙමල මිනිස්සු අතර ඇතිවෙලා තිබ්බ අසමගිය ප්‍රයොජනයට අරන් ඉන්දියාව ලන්කාව ඇතුලෙ තමන්ගෙ බලය තහවුරු කරගත්ත යුද්දයක් තමයි ඒක.
Sara Aiya oy a mara haandsam
7
ගොඩක් ස්තුතියි මේ වගෙ අප්‍රකට තොරතුරු ලබා දෙනවාට
අපි යුද්ධය කල හැටි දැන් පෙනවානෙ. අපේ විර කොල්ලන්ගේ ඇති දරාගැනිමේ ශක්තිය නිසා නොවන්න කොස් කොටපු කඩු වලින් එදා මවුබිම බේරා ගන්න අපේ විරෝධර පුතුන් කොපමණ කැපකිරීමක් කරන්න ඇතිද කියා හිතාගන්නවත් බෑ. රටට ණය නැති ඒ විරුවෝ තම ජීවිතේ පුදා රැක්ක රට මෙදා දේශපාලුවෝ විනාසකරන හැටි දැක්කහම පුදුම දුකක් කලකිරිමක් ඇති වෙනව.
ගුවන් හමුදා හෙලිකොප්ටර් වලට එල්ල උන ප්‍රහාර ගැන program කරන්න wish you all the best
ගුවන් හමුදාවේ හැම යානයක් ගැනම මේ වගේ video series එකක් කරන්න. ගුවන් යානා මිලදී ගැනීමේදී ඉන්දීය මැදිහත් වීම හා ඒ කාල වකවානුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ශක්තිය වැඩි කරගැනීම ගැනත් videos කරන්න.
නියම වීඩියෝ එකක්. අප්‍රකට තොරතුරු ගොඩක් පුකාරා ගැන දැන ගන්න ලැබුනා. ස්තූතියි. ජය වේවා. ❤
Mig 27 තමයි අන්තිමට game changer එක වුණේ. 👍
මල්ට්බැරල් ලංකාවට ගෙන ඒම ගැන ව්ඩ්යෝ එකක් ගෙන්න ✌️❤️💫
යුද්ධයෙ සැගවුනු දෙවල් තව තවත් ඉදිරි පත් කරන්න. ස්තුතිය.
තව මේ වගේ වැදගත් videos ඕනි. අපි video එකක් දාන්නේ koi weleda කියලා blnw හැමදාම ❤2000n passe ඉපදුන අපිට අපේ රටේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කරපු weerakam danagann තව ආසයි ❤🇱🇰
2006 ipaduna mata loku aashawak thiyanawa me yuddha hamudhaawata sewayak karanna.
@@hellion6737 wish you all the best.
සුපිරි යටම අද විඩියෝ එක තියනවා.ජයවේවා
කල් ගියාට කමක් නෑ, ඊලාම් යුද්ධයේ අවසානය තෙක් වෙච්ච විශේෂ සිදුවීම් ගැනත් video ඕනි ❤🇱🇰
හොද වීඩියෝ එකක්. ඔයාට පුළුවන්ද, මේ විදිහටම IAI සමාගම නිෂ්පාදනය කල කෆීර් යානාව ගැනත් විස්තරයක් ගේන්න?
අනිවාර්යයෙන්
තාමත් බලනවා..❤
ගොඩක් වැදගත් .. thanks
බුදුසරණයි
බලාගෙන හිටපු වීඩියෝ එකක්. බොහොම ස්තුතියි.
Kaffir එක ගැනත් මේ වගේ video එකක් ඔනා
අනිවාර්යයෙන්
@@insight-nenasa කුමාර් රජපක්ශ එක්ක interview එකක් කරාද
දැන් අපිම ප්‍රහාරක යානයක් නිපදවන්න කාලය හරි, පොඩිවට පටන් ගෙන ලොකු පිම්මක් පනින්න පුළුවන්.
Udeta kawada 😂😂
@@sampathhettiarachchi9909 පොඩිවට පටන් ගෙන කියල දැම්මේ ඒක තමා
aduma 4th gen stelth ekak wath hadanna oni ithin naththan waadak na
@@jellykitty6247 මල්ටි බැරල් එක හැදුව වගේ පුකාරා වගේ එකක් ඉස්සෙල්ල හැදුවත් පාඩුවක් නෑ
එදා ඉඳලා හොර කම් යුද්ධය කලින් ඉවර කරන්න තිබුන නමුත් හොර කම්, වංචා දේශපාලන වාසි, ගසා කෑම් නිසා යුද්ධය දිග් ගැස්සුවා . ඒ සදහා ජීවත කීයක් නම් බිලි ගත්තාද මේ පාලකයන්.....
බොහොම ස්තූතියි ඔබට ❤️
සුපිරි දිගටම වීඩියෝ ඕනි
විඩියෝ එක සුපිරි..👍..😍..🔥..!
සුපිරි වැඩ සටහානක්.නියමයි
ස්තුතියි
great documenty
Well-detailed informative content - Thanks
Glad it was helpful!
Im from Argentina, this is one of our best aircraft made, in Argentina was retired but now is back on service more powerful than before because the ones we have still go into modernizaron process to add more things, like new avionics, now could use smart missile, and has radar and new motors that make it more faster, the wings also are better, and the pilot cockpit also is new with latest, you should check the new version called Pucara fenix. Good video, greetings from 🇦🇷
Thanks
excellent documentry....all the best for the next episodes....
Thanks
මේ අන්තිමට දාපු යුද ටැංකි සහා එතරම් ඵලදායී නෝවූ මිලදීගැනීම් ගැන වීඩියෝ එකක් ඕන ❤❤❤❤
තොරතුරු ලැබෙන අනුව කරන්නම්
සුපිරි
වර්ථමාන ගුවන් හමුදාපතිවරයා තමයි එයාර්මාෂල් උදේනි රාජපක්ෂ නිළධාරි තුමා
superb and brings goosebumps everytime
Niyamai.... Super.... 👍👍👍
ඉදිරි පිමිම 95.සන්දිප්පායි...වලට වැටුනෙ..අපේ ඉදිරියෙ.පයලටිට.වෙඩි වදුනු බවයි අපිට හැගුනෙ.සමිපුරන යෙන්ම..යානය අහසෙදි..පුපුරා ගියෙය...
Good documentary..
3:24 SIAI-Marchetti SF.260 is made in Italy and not a Chinese aircraft.
ලන්කාවෙ nevy එක ගැනත් මෙ වගෙ video එකක් දෙන්න කො nevy එකෙ තියෙන නැව් ගැන එහෙම
අනිවාර්යයෙන්
Good documentary
ඉතා හොඳයි. නමුත් පුංචි වරදක් පෙන්වා දිය යුතුයි . "සියාමා චෙට්ටි" යානා, චීනයේ නිශ්පාදිත ඒවා නෙමෙයි. ඒවා නිශ්පාදනය කරන්නේ ඉතාලියයි.
ඔව්, ඒක වැරදීමක්
Thank you
Perfect 👍
Supiri 👍
Supiriyak
Supri 👍👍🇱🇰
වෙන මොනවද ඉතිං එදා ඉදං මහ උං කොමිස් බලාන කරපුවගෙ ප්‍රතිඵල
Best
Danat thiyan yana ekakwath ape hamudawat galapenne na me kalet a nis ekat galapen jet ekak gan video ekak genna...
Great explain ❤️❤️💪💪💪
SF 260 චීන නොව ඉතාලි නිෂ්පාදනයක්
ඔබ හරි
True..
අනේ දෙවෙනි ලෝක යුද්ද වගේ යුද්ද ගැනත් දාන්නකෝ
Shamashetti චීනයේ යානාවක් නෙමෙයි ඉතාලියේ ඵකක්
Ela
kaffir aircraft eka gana hoda video ekak denna නැණස ta jaya ❤❤
👍👍👍
බෝම්බ හෙලන්න ගිහින් y8 යානය වැටුනේ බලවේගය මෙහෙයුමේදි.
e dawas wala lankawata muhuna denna una budeshapalana gatalu ganath video ekak karanna
ලංකාවේ ගුවන් යානා 70 දශකයේ සිට නිශ්පාදන හැකියාව තිබුණත් කාලාකණ්ණ දේශපාලුවන් ඊට ඉඩ දුන්නේ නැත.
SF-260 siaimarchetti is made in Italy. Not from China
Yes, that is a mistake
ඒකාලේ ඉදන්ම මිළදී ගැනීම් ,,,, දූෂණය ?????අකාර්යක්ෂමතාව...
🇵🇰 ❤️🇱🇰
🙏🙏🙏🙏
Kafir eka ganath me wage video ekak ona
Pukara range is 350km and not 3500km.
👍
පුකාරා ගුවන් යානය තුලට ඉන්දියාවෙ නිස්පාදිත පයිසාල් මිසයිල දමන සැටි දුටුවෙමි 😐
Pucara is made using the same layout of Messerchmitt me 110 and it looks very similar to Messerchmitt me 410.
එතකොට අර ,F7 ?
ආමිඑකේ නේවි එකේ ඒවාත් දාන්න ඕනෑ
බලු ඉන්දියාව
හොදයි
La fortaleza Argentina!!!!!
T-72 wage yuda tanki thiyeddi ai lankawen T-55 tank eka gaththe financial case nisada
ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඒ ගැන ළඟදිම වීඩියෝවක් ගේනවා
පාකිස්තාන් සින්දාබාද් .
අමතකද රට වැට්ටුවා
.😅
Ciama shetty යානා ඉතාලියේ නේමේද නිශ්පාදනය කලේ ?
ඉතාලියේ තමයි
තව රනිල්ගෙ අන පිලිපැදපල්ල අන්තිමට නිල ඇදුමත් නැති වෙයි..මතකනෙ ආයුද ගබඩා ගිනි තියල බුද්දි අන්ශ විනාශ කරපු හැටි
දේශපාලික චැනල් එකක්
ඔව්, යුද්ධය කියන්නෙ දේශපාලනයෙම දිගුවක්. අපි නෙමෙයි කියන්නෙ, ජනරාල් කාල් වොන් ක්ලෝස්විට්ස්.
ඇමෙරිකාවට යුරෝපයට ගොට්ට අල්ලන උන්ට පෙන්වන්න වටිනවා 😹සෝවියට් ❤️
soviet නෙමෙයි ආජන්ටිනා
@@johnny_testicles සෝවියට් කියන්නෙ එක රටක් නෙමෙයි හැබැයි 😆අනික ආජන්ටින කියන්නෙ මොකක්ද හේතුව ?
@@danuka0 ආජන්ටිනා සොවියට් රටක් නෙවෙයි. දකුනු ඇමෙරිකානු රටක්
@@johnny_testicles o ithin
Amal, siai machetti aircraft is a product of Italy not that China . Please correct it.
Yes It is a mistake. Thanks for correcting.
BTW I'm not Amal 😀
@@insight-nenasamy bad. Sorry .
Sf 260 warrior italian aircraft
Yes, that was a mistake from our end
Aiye chandrika Nona biwwahama hoda fitness army kollek eaya gawata yawanna one. E ayage kathath dannaa
😂aththada me
ඒ ගැන නම් දන්නෙ නෑ 🤣
Ekane 1947 idanma horakala haththa
පුකාරා ප්‍රසිද්දයි
කපිර් ප්ර්හාරකයානා නිස්පාදනය රුසියාව
මේ චැනල් එක කරන කෙනාව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් තියනවද ? ?
ඊමේල් පණිවුඩයක් එවන්න cdslaf@gmail.com
@@insight-nenasa ok
කපිර් ප්ර්හාරක යානා ලන්කාවට ලබාදුන්නෙ රුසියාවෙන් මෙජර් රාජ්කරුනා පි පි
SF 260 aircraft ඉතාලියයෙ නිෂ්පාදිත යානා නෙමේද ? en.wikipedia.org/wiki/SIAI-Marchetti_SF.260 කොහොම වුනත් ගොඩක් හොද video එකක් thanx 'insight nanesa'.
සියාමා ෂෙට්ටි ඉතාලියේ නිෂ්පාදිත යානාවක්. ඔබ නිවැරදියි.