යුධ සමයේ බිහිසුණු මතකය අවධි කළ ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවා ‍| Captain Chamaka Kularatne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @subashchandimal8016
    @subashchandimal8016 2 หลายเดือนก่อน +6

    මෙතුම එක්ක මම කටාර් වලදී offshore rig වලට ගිහින් තියෙනවා. හොඳ වැඩ කාරයන්ට විතරයි offshore වල helipad එකක land කරන්න පුලුවන්.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 หลายเดือนก่อน +4

    හොඳ වැඩ සටහනක් ,ගුවන් නියමුවෙකු ගැන හොඳ විස්තර දැනගන්න ලැබුණා.👍
    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.❤💐

  • @bebikade4108
    @bebikade4108 3 หลายเดือนก่อน +13

    තවතවත් මෙවැනි ගුවන් හමුදා නිලදාරින් ගේ විඩියෝ ඕනේ❤❤❤

  • @user-en9bz3yy1b
    @user-en9bz3yy1b 3 หลายเดือนก่อน +5

    අපි රිග් වලට යන්නේ මෙයලා එක්ක ..අපේ රටට අඩම්බරයක්..

  • @vipulalk8610
    @vipulalk8610 3 หลายเดือนก่อน +9

    රටට වැඩක් කළ අපේ ගුවන් හමුදාවෙ මෙවැනි දක්ෂයින් කළ කී දේ අහන්නට දකින්නට ලැබීම සතුටක්

  • @thilinalasantha8151
    @thilinalasantha8151 3 หลายเดือนก่อน +5

    ගුවන් නියමුවන් ගැන ඇහුවාම මතකෙට එන්නෙ අසහාය ස්කොඩින් ලිඩර් මොනාත් ඉරෙස් පෙරෙරා..

  • @sumedhawickramanayake6696
    @sumedhawickramanayake6696 2 หลายเดือนก่อน

    අයියේ සම්මා සම්බුදු සරණින් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !

  • @sandunchampika326
    @sandunchampika326 หลายเดือนก่อน

    After watching this video, I realized that he possesses a remarkable set of skills, but I always knew he was an extraordinary human being. He has consistently helped those in need whenever assistance was required. I would like to take this opportunity to wish him all the best in his future endeavors.

  • @pathumnimeshjayamanna3111
    @pathumnimeshjayamanna3111 3 หลายเดือนก่อน +2

    එක දිගටම බැලුවා. නියමයි. ඒ කාලෙ කතා කියද්දි හිතා ගන්නත් අමාරුයි. මේ මිනිස්සු ගෙවන්නෙ බෝනස් ජීවිත. දීර්ඝායුෂ ලැබේබා.

  • @YasasJaya9
    @YasasJaya9 หลายเดือนก่อน

    Thank you!

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 3 หลายเดือนก่อน +3

    සුපිරි තමයි වැඩසටහන .✌️✌️👌👌👌👌👍👍👍

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 หลายเดือนก่อน +2

    අතිශයින්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට ❤❤❤❤❤❤❤❤

  • @PriyankaDon884
    @PriyankaDon884 3 หลายเดือนก่อน +2

    මේ වගේ videos බලන්න ආසයි අපේ රට දැය සමය වෙනුවෙන් තම දිවිය කැප කරපු විරුවන් ගැන .මේ අපේ සැබෑ වීරයෙක් ❤🙏

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 หลายเดือนก่อน +2

    Very happy and proud about you captain..blessings all the success 🙌.

  • @hirudulajdehigolla
    @hirudulajdehigolla 3 หลายเดือนก่อน +1

    Wenasa ekata passe dekka supiri wedak meka jayawewa aiye b.s❤️

  • @sumithjayadewa8156
    @sumithjayadewa8156 3 หลายเดือนก่อน +2

    Cheers Chamaka.....🎉

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 หลายเดือนก่อน +3

    Proud of u

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 3 หลายเดือนก่อน +1

    I am very happy and proud of our amazing carrier in Sri Lanka aviation ❤❤

  • @lakshanindika2011
    @lakshanindika2011 3 หลายเดือนก่อน +2

    කුලරත්න සර් වැනි තවත් දක්ෂ ගුවන් නියමුවන් කිප දෙනෙක් ඉන්නවා ඒඅය ගැනත් විඩියෝ එකක් කරන්න ඔබ. තුමාට ස්තුතියි

  • @dinuwalpola6485
    @dinuwalpola6485 3 หลายเดือนก่อน +1

    Good interview Chamaka, Well done !

  • @nisathful
    @nisathful 3 หลายเดือนก่อน

    ❤. Happy to see you Sir….

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 3 หลายเดือนก่อน

    Super 👌 👍 ❤❤❤🎉🎉

  • @lenuraakwaththa1340
    @lenuraakwaththa1340 3 หลายเดือนก่อน

    Adarei

  • @lakmal10210
    @lakmal10210 3 หลายเดือนก่อน +4

    තුෂාර සල්ගාදු සර් එක්ක ලස්සන interview එකක් තියෙනවා youtube එකේ බලන්න

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 3 หลายเดือนก่อน

    Good job ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RumeshLakshanLK
    @RumeshLakshanLK 3 หลายเดือนก่อน +1

    සුනාමි කාලෙ ගැන කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත. අපේ ගුවන් හමුදාවෙ උදවිය සෑහෙන්න මහන්සි උනා. මම ගාල්ලෙදි ඇස්දෙකෙන්ම දැක්ක.

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    Respect ❤❤❤❤❤

  • @kushanwanniarachchi7127
    @kushanwanniarachchi7127 3 หลายเดือนก่อน

    Real deal…! ❤

  • @dul4135
    @dul4135 3 หลายเดือนก่อน +2

    M I 24 missions ගැන තව අහන්න තිබුන නේ .....

  • @bdel1771
    @bdel1771 3 หลายเดือนก่อน

    Nice interview, well 👍

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz 3 หลายเดือนก่อน

    Respect sir❤❤❤❤❤❤❤❤

  • @buddhichathurana7628
    @buddhichathurana7628 3 หลายเดือนก่อน

    🌿respect ❤

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 3 หลายเดือนก่อน

    🙏

  • @rajayapakshamudiyanselageg4259
    @rajayapakshamudiyanselageg4259 2 หลายเดือนก่อน

    Salutes 🫡 Sir

  • @flyeranda
    @flyeranda 3 หลายเดือนก่อน

    Nobody has done an interview with Capt. Lasantha Waidyarathne (Operation Eagle) in early 90s. Greatly appreciate it if you could 🙏

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤✌️🤞

  • @r.chathu_ra
    @r.chathu_ra 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 หลายเดือนก่อน

    1998 August jayasikuru line eka kaduwe Air force lage link eken

  • @gdmax38
    @gdmax38 3 หลายเดือนก่อน +1

    Tsunami kale wechcha eka TH-cam eke tibba vedio eka bell 212 eka. ❤

  • @janakaliyanage3297
    @janakaliyanage3297 3 หลายเดือนก่อน

    👍❤👍

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 3 หลายเดือนก่อน

    Sri Lankan air line eke denata weda karana senior pilot kenkege program ekak one . Retired wuna ayama nethuwa ❤❤❤❤

  • @surangaranaweera3034
    @surangaranaweera3034 3 หลายเดือนก่อน +2

    චන්ද්‍රිකා කාලෙ මාස 2සැරක් nevyඩොරා එකක් ෆල්යිටි එකක් විනාස වෙන එකක් සාමාන්‍ය දෙයක්...රට කෑවේ උන්

  • @chanakaumaya359mad7
    @chanakaumaya359mad7 3 หลายเดือนก่อน

    E kale api bimin yudde karaddi air force eken dipu sahayoge kiyala nimakaranna ba eyala apiwa beragatte guwanin prahara ella karala dea apita guwanin sahayoge nolebunanam adatat me rate yudde tiyanawa ewagema api merichcha tenwala gasut pelawela godak kal ehenam tawa deyak ape rate godak minissunta amatakai me rate yuddayak tibuna ape kollo jiwita puja kara sadahatama abbagatawela tamat leda edanwala dukwidinawa kiyana eka thank you so much obatumata mewage wedasatahan karala ape amataka godak minissunta eda api siyaludena bihisunu addekimakata muhuna dunna kiyala tawa deyak atapas army karayo kiyala hanwadu gahanna epa apiwa eda 8 pas army karayo nohitinna oyalata ratak ituru wennet na kiyala mataka tiyaganna ada api widapu duka dannawanam obatumala ohoma apahasa karanne na apita😢

  • @Mudhunters90
    @Mudhunters90 3 หลายเดือนก่อน

    ❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 3 หลายเดือนก่อน

    100th like from me

  • @virajgodakanda3049
    @virajgodakanda3049 3 หลายเดือนก่อน +3

    කෆීර් පයිලට් මොනාත් පෙරේරාගේ අභාවය ගැන සැකයි...මොකද ඒ ගැන ඔබතුමන්ගේ මතය

    • @akilaweerakoon4501
      @akilaweerakoon4501 3 หลายเดือนก่อน

      එයා නැති උනේ ගුවන් හමුදා 60වන සංවත්සරයේ අවසන් පුහුනුව තිබ්බ දවසේ

    • @1nikojohnson
      @1nikojohnson หลายเดือนก่อน

      නෑ වැරදි. අරන්තලාවෙදි.​@@akilaweerakoon4501

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 11 วันที่ผ่านมา

    ලංකාවෙ යද්ධයක් තිබුනද?? ලංකාවෙ සහෝදරයොනෙ ඉන්නෙ

  • @madawaelvitigalagedon8469
    @madawaelvitigalagedon8469 3 หลายเดือนก่อน

    Aw189 is an Italian Helicopter for VIP. The company calling Leonardo.
    $ 29 Millions of price....

  • @shanukds1971
    @shanukds1971 3 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @surangaranaweera3034
    @surangaranaweera3034 3 หลายเดือนก่อน

    සරත්ෆොන්සෙකා යූද හමුදාව විතරක්නෙමෙ ජයග්‍රහනය හෙතුඋනෙ...බලන්න මෙක

    • @rasikalakmini2089
      @rasikalakmini2089 2 หลายเดือนก่อน

      ගුවන් නාවික සහය නැතුව පාබල මෙහෙයුම් කරන්න බැහැ

  • @isurueranga3218
    @isurueranga3218 2 หลายเดือนก่อน

    උත්තම පුජා වැඩසටහනින් ගත්ත සංගීත කන්ඩයක් නෙද වීඩියෝ වන මූල තියෙන්නේ.....ඒ කාලේ ආදරෙ කර වැඩසටහනක්...
    මාතර පන්ති ඉවර වෙලා එසැනින් බස් එකේ නැගලා ගිහින් ගෙදර දිවිවෙ මෙක බලන්න....

  • @sanjayamiranda698
    @sanjayamiranda698 3 หลายเดือนก่อน +1

    ඇන්ටනී මිරැන්ඩා කියලා ගුවන් නියමුවෙක් ගැන දන්නවාද

  • @dinethprabodha3455
    @dinethprabodha3455 2 หลายเดือนก่อน

    Tawa video ona me wage

  • @pubudukumara472
    @pubudukumara472 2 หลายเดือนก่อน +1

    මේ වෙනකොට එක 24 එකක්වත් නැ

  • @Helicopter_Man24V
    @Helicopter_Man24V 3 หลายเดือนก่อน

    12:25 Me CH 619 gana neda kiyanne

  • @judefernando8981
    @judefernando8981 3 หลายเดือนก่อน +1

    Great help 😂😂

  • @surangaranaweera3034
    @surangaranaweera3034 3 หลายเดือนก่อน +1

    මිසයිල් කියක් ගෙන්නන්න ඇත්ද දෙමල කොටි...අපිට බර අවි තහනම් ඒකාලෙ..
    ජනපති එහෙ හිටිය...හමුදාපතිල t56එහා හිතුවෙ නෑ...මයිනා නැත්තම් 69ලක්ශත් නෑ

  • @buddhichathurana7628
    @buddhichathurana7628 3 หลายเดือนก่อน

    e kale prime minster kawuda…😌

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 หลายเดือนก่อน

    Muge bailawa wedi program eka karana ekage

  • @IsuruAnurudda-f1u
    @IsuruAnurudda-f1u 2 หลายเดือนก่อน

    Niwedaka thuma oya katha karana widiyata epa wenawa oi mokada nikan revila wagene oi

  • @umeshedirisinghe5167
    @umeshedirisinghe5167 3 หลายเดือนก่อน

  • @aruntharaka7534
    @aruntharaka7534 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @buntyjayatilleke294
    @buntyjayatilleke294 3 หลายเดือนก่อน +1

  • @w.k.rukmal879
    @w.k.rukmal879 2 หลายเดือนก่อน

    ❤❤❤