ශබ්දයේ වේගය පරයමින් කෆීර් යානා යුධ පෙරමුණට | Aquisition of Kfirs for Sri Lanka Air Force (1996)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • රිවිරැස ප්‍රහාරයෙන් දුර්වල වූ LTTEය වන්නියට පළාගියේ යළිත් ප්‍රතිසංවිධානය වීම සඳහා ඉඩ ලබාගැනීමේ අටියෙන්. එනමුත්, ශ්‍රී ලංකා රජයේ තක්සේරුව වූයේ තවදුරටත් සටන් කිරීමේ හැකියාවක් LTTEයට ඉතිරිවී නොමැති බවයි. ඉතාම දුර්වල අඩියට වැටී සිටියත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව මාරාන්තික ප්‍රහාරයන් වැලක් එල්ල කළ LTTEය පෙන්නුම් කළේ තමන් කිසිලෙසකින්වත් සටන අතහැරීමට සූදානමක් නොමැති බවයි. ගුවන් යානා අනතුරු ත්‍රිත්වයකින් ජීවිතය බේරාගන්නට හැකිවූයේ එකම එක ගුවන් නියමුවෙකුට පමණයි. මෙම වීඩියෝවෙන් විස්තර කෙරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයේ කතාවයි.
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 115

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +53

    සුපිරියි, 🤩 බය නැතුව ඇත්තම කියනව . සිංහල මිනිස්සුත් අපිට ඇගිලි දික් කරන කාලෙක ඔබ බය නැතිව ඇත්ත දේ පෙන්නුවා 🥺🥺 දෙපැත්තටම සම බර විදියට ✌️✌️

    • @theprofessor6675
      @theprofessor6675 2 ปีที่แล้ว +13

      සිංහල මිනිස්සු නිවැරදි දමිල මිනිසුන්ට ඇගිලි දික්කලේ නෑ සිංහල මිනිසුන් විරුද්ධ ත්‍රස්තවාදීන්ට විතරයි ඒ ත්‍රස්තවාදීන් සිංහල හෝ වෙනත් අය වූවත් අපි විරුද්දයි

    • @nalakabook8050
      @nalakabook8050 ปีที่แล้ว

      ,,

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 2 ปีที่แล้ว +17

    ආසාවෙන් බලනව මේ හැම වීඩියෝ එකක්ම..නැවත්ත ඒ අතීතයට යනව එතකොට. ඒත් කොච්චර දුෂ්කර උනත් සොඳුරු මතක. බොහොම ස්තූතියි

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +11

    රූපවාහිනියට ගැලපෙනම කතා විලාසය, මාරම ලස්සනට ඉදිරිපත් කරනවා.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +3

    මව්බිම රැකදුන් සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර...❤️🙏

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +9

    ලස්සනට වැඩ සටහන කරනවා.රූප රාමු ලස්සනට ගගැලපෙනවා. අලුතින් තව එකක් ඔනෙ . බුදු සරණයි .

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් දිගටම කරගෙන යන්න රනවිරුවන් ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ගුවන සිසාරා කරපු මෙහෙයුම් වල වටිනාකම දැක්කා මේ විඩියෝ පෙන්නුවාට ගොඩක් පිං . ජයවේවා තෙරුවන් සරණයි උදාර

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 2 ปีที่แล้ว +3

    අවංකව අදහස් කියන එකට ස්තුති ඔබට.ජය❤️❤️

  • @anurabandara4801
    @anurabandara4801 2 ปีที่แล้ว +5

    notification ආව ගමන් නැණස බලන්න පුරුදු වෙලා.ජයවේවා

  • @gdmax38
    @gdmax38 2 ปีที่แล้ว +16

    අපරාදේ mi-17 helicopter එකයි,y-8 plane එකයි

  • @ruvininirosha6815
    @ruvininirosha6815 2 ปีที่แล้ว +6

    Puluwnnm Mi 24 Helicopter squader eka ganath video ekak dnna

  • @teshanpamodya5084
    @teshanpamodya5084 2 ปีที่แล้ว +9

    කුඹලාතර මහත්මයා එක්ක කරපු interview එකක් wanesa tv youtube channel එකේ තියෙනවා ඒකෙ ඔය y8 අනතුර ගැනත් එතුමා කියනවා

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 ปีที่แล้ว +4

    මේ කතාවල දෙපැත්තක් තියෙනවා නමුත් හොද වීඩියෝ එකක් මීටරෙන් බලන්න.

  • @tashithahasintha2640
    @tashithahasintha2640 2 ปีที่แล้ว +4

    Ltte නායකයො ගැන විස්තර තියෙන video එකක් ඕනෙ..🖐️

  • @Ishara.C.H
    @Ishara.C.H 2 ปีที่แล้ว +4

    දිගු දුර විහිදුම් ක්‍රියාන්විත ගැන පුලුවන් නම් දාන්න......

  • @tharindusampath4932
    @tharindusampath4932 2 ปีที่แล้ว +2

    niyamai.....hama dema niyameta krnwa....ela...

  • @ravindudhananjaya8109
    @ravindudhananjaya8109 2 ปีที่แล้ว +1

    Brother රිවිකිරන මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @rusiru_9957
    @rusiru_9957 2 ปีที่แล้ว +5

    @
    Insight - නැණස ayye mata 0:53 mi 24 crash video eka gathe kohamada kiyana puluwanda , puluwanam link eka danna

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      ඕනෙනං මේකෙං ඒ කෑල්ල ගන්න. අපිව මෙන්ෂන් කරන්න දාන තැනක.

  • @udyasiripereraperera9237
    @udyasiripereraperera9237 2 ปีที่แล้ว +7

    Beautiful video ❤👍
    මුලතිව් attack eka dennko ❤️

  • @pawanthamahesh8463
    @pawanthamahesh8463 2 ปีที่แล้ว +2

    ඊලඟ එකත් ඉක්මන්ට ඕනි ❤

  • @videos4167
    @videos4167 2 ปีที่แล้ว +19

    අර helicopter එකට මිසයිල ගහන එක ශ්‍රී ලංකාවේ එකක් ද🥺😟

    • @gdmax38
      @gdmax38 2 ปีที่แล้ว +5

      මම හිතන්නේ ඔව්

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว +6

      කැනඩාව වගේ රටවල උදව් ඇතිව මෙහෙ හදපු එකක් මං හිතන්නේ 😥😥 උං හදපු ආයුධ තව ඕන තරම් තියනව 😐😐

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +13

      ඔව්

    • @Millitary_Channel649
      @Millitary_Channel649 2 ปีที่แล้ว +5

      Mi 24 neda gahuwe

    • @gdmax38
      @gdmax38 2 ปีที่แล้ว +5

      @@Millitary_Channel649 mi -17 helicopter ekk thama crash una kiyala kiwwe ..

  • @ruvininirosha6815
    @ruvininirosha6815 2 ปีที่แล้ว +2

    Ara mi 17 helicopter eken air force eke kiyk nathi unada

  • @udithajayamal4661
    @udithajayamal4661 2 ปีที่แล้ว +4

    අර missile attack එක දෙන්නෙ mi 24 එකකට නේද?

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +1

    දාපු ගමන් බැලුවා පට්ට

  • @thushankalana4940
    @thushankalana4940 4 หลายเดือนก่อน

    Respect Our Heroes❤❤❤

  • @pasanindika3526
    @pasanindika3526 2 ปีที่แล้ว

    කොහෙන්ද විඩියෝ උයි images උයි හොයගන්නෙ

  • @sanvirukarunathilaka5446
    @sanvirukarunathilaka5446 2 ปีที่แล้ว

    Video aka supiri 💖💖💖💖 F7 gana vadipura explain karapu video akk danna puluwanda 😊

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      දාන්නම් අනිවාර්‍යයෙන්

  • @thisenranhiru7343
    @thisenranhiru7343 2 ปีที่แล้ว +6

    ඇලන් පකීර්😌✌️💯😍

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +1

    Fighter jets wala involvement eka ganat video daana

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +5

    Y 12 නරකම නෑනෙ 🙂

  • @T_Television
    @T_Television 2 ปีที่แล้ว +5

    Jaya sikuru operation aka gena video tikak dannako

    • @Agent_SD
      @Agent_SD 2 ปีที่แล้ว +3

      Ow🙏🏻

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      ළඟදිම ගේනවා

    • @T_Television
      @T_Television 2 ปีที่แล้ว +1

      @@insight-nenasa ela ela ❤️

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Budusaranai !!!

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +2

    Perfect 👍

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka 2 ปีที่แล้ว +1

    ජයසිකුරු ගැන කරන්න ❤🔥

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      කරනවා අනිවාර්‍යයෙන්

  • @gihantharindaka5317
    @gihantharindaka5317 2 ปีที่แล้ว +3

    කෆීර් යානා අලුත් වැඩියා කරනව නේද පහක්😍

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      ඔව්

    • @gihantharindaka5317
      @gihantharindaka5317 2 ปีที่แล้ว +1

      @@insight-nenasa කවද වගේ අපිට දකින්න පුලුවන් ද

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      @@gihantharindaka5317 මාස කිහිපයක් යයි

  • @teacherdhanushka
    @teacherdhanushka 2 ปีที่แล้ว +2

    Voice ❤

  • @stevedee2979
    @stevedee2979 2 ปีที่แล้ว +2

    Videos should have Subs or translations at least

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      Will try our best

    • @stevedee2979
      @stevedee2979 2 ปีที่แล้ว +1

      @@insight-nenasa you guys doing a awesome job, Thank you :)

    • @souravkumarpandey6691
      @souravkumarpandey6691 ปีที่แล้ว

      ​@@insight-nenasaplease do english subtitle also whole world will know srilanka bravery😊

  • @iswisw4354
    @iswisw4354 2 ปีที่แล้ว

    Walikaman adiya agalata thaluwe api 👍👍

  • @prageethperera8217
    @prageethperera8217 ปีที่แล้ว +2

    Thankyou israel 🇮🇱🇱🇰

  • @gehanleo
    @gehanleo 2 ปีที่แล้ว

    issara kathawak tibba air port ekea wada karapu aya atara panala wadak karaddi " pakiir wennatiwa hitapan kiala" ekata hinawenna ba andanna ona ekak

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    ඔව් කළේ ක්‍රිස්තියානි දෙමළ කණ්ඩායම.හින්දුන් ඇවිස්සුවා.

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 7 หลายเดือนก่อน

    Thibbatumunuwa life jacket dala thibbe nha ekai eya berune

  • @gayyabro9866
    @gayyabro9866 2 ปีที่แล้ว +1

    Wow.....🔥😋🌟

  • @yasasfernando8195
    @yasasfernando8195 2 ปีที่แล้ว +1

    🇱🇰🙏👍♥

  • @srilankasrilanka8215
    @srilankasrilanka8215 2 ปีที่แล้ว

    වෙන කටත් වඩා ඇගට දැනෙන විඩ්යො කරන ඔබට තුති

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว

    OYA PATTA AIYE❤

  • @erandakaw
    @erandakaw ปีที่แล้ว

    ශ්‍රී ලංකා හමුදාවට අදටත් තියෙන කෆීර්, මිග් යානා, MI 17 සහ MI 24 හෙලිකොප්ටර්, ඔත්තු බලන යානා විතරක් නොව මල්ටි බැරල් රොකට් ලෝන්චර්, T55 යුධ ටැංකි සහ මිමි 150 කාලතුවක්කු හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති තනතුරේ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේ පුද්ගලිකව මැදිහත්වීමෙන් තමයි යාපනය ඇල්ලුවෙත් නැවත කොටින්ට ගන්න බැරි වෙන්න ආරක්ෂා කර ගත්තෙත්. ඒත් මේ වෙනස නාලිකාව කරන පුද්ගලයා එලව එලවා ගහන්නෙත් රත්වත්තේ මැතිතුමාට සහ චන්ද්‍රිකා ආණ්ඩුවටයි. මේ පුද්ගලයාට එක්කෝ ඔවුන් ගැන දේශපාලන වෛරයක් තියෙනවා නැත්නම් මානසික ලෙඩක් තියෙනවා.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      එළව එළව ගහන්න දෙයක් නෑ ඉතිං යුද්ධය සම්බන්ධයෙන් කරපු දේවල් කියනව ඇරෙන්න. අනිත් එක ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය අවිආයුධ ගෙනාවට වන්නියෙදි, කිළිනොච්චියෙදි, අලිමංකඩදි මොකද වුණේ කියල, ඇයි එහෙම වුණේ කියල. ආයුධ ගෙනාව පමණින් යුද්ධයක් කරන්න පුළුවන්ද විහිළුසහගත තීන්දු තීරණ අරගෙන?
      තව නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. T-55 යුධ ටැංකි ගත්තෙ 1991දි. Mi 17 හෙලිකොප්ටර් ගත්තෙ 1993දි.
      නාලිකාවෙ නම වෙනස නෙමෙයි නැණස.
      රිවිරැස මෙහෙයුම ගැන ඉදිරිපත් කරපු වීඩියෝ සහ යාපනය රැක ගැනීම පිළිඹඳ ඉදිරිපත් කරපු වීඩියෝ වලදි රත්වත්ත මහතාගේ භූමිකාව ගැන ඒ ආකාරයෙන් කියල තියෙනව. ඒවත් බලන්න.

    • @erandakaw
      @erandakaw ปีที่แล้ว

      @@insight-nenasa ඔයා දන්නේ නෑ නේ. පුනරින්, මුලතිවු සහ අලිමංකඩ කඳවුරු සංකීර්ණ තුනම වැටුනේ විජේතුංග ජනාධිපතිගේ කාලේ. චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට අපිට වවුනියාවෙන් එහාට මුකුත් තිබුනේ නෑ, නැගෙනහිරත් නෑ. ඔයා පටලවාගෙන.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      @@erandakaw මුලතිව්? අලිමංකඩ? විජේතුංග????? තව කාගෙන් හරි පොඩ්ඩක් අහල බලන්න. නැත්නම් google කරල බලන්න
      චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට මුළු නැගෙනහිරම වගේ නිදහස් කරලයි තිබුණෙ. රිවිරැසට ආපහු නැගෙනහිර හිටපු සෙනාවනුත් උතුරට ඇද්දා. නැගෙනහිර ආපහු කොටින්ට යටත් වුණේ එහෙමයි.

    • @erandakaw
      @erandakaw ปีที่แล้ว

      @@insight-nenasa ඔයා බොරු පතුරුවන්න එපා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      @@erandakaw google කළේ වත් නෑ නේද? 🤣🤣🤣

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว +1

    ඇත්තටම LTTE පිරිස් බලය කොපමණ තිබුනාද? සටනින් කීදෙනෙක් මිය ගියාද?

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      පුහුණු කාඩරයින් 3500ක් විතර ඉඳල තියෙනව. නමුත් ලොකුවට හානි සිද්ධවෙන්න කලින් LTTE එක පසුබැස්සා

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      @@insight-nenasa அவர்கள் தனிதேசம் bank நிதிமன்றம் பொலிஸ் படை அனைத்தையும் அவர்கள் அமைத்தார்கள்

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nineshsuwrnpthma562
    @nineshsuwrnpthma562 2 ปีที่แล้ว

    Black tiger v ekk oni

  • @rasankalakshitha5573
    @rasankalakshitha5573 2 ปีที่แล้ว +2

    Ltt naykyo gena video akk krnnko

  • @pasindudineth3288
    @pasindudineth3288 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sumuduchathu5569
    @sumuduchathu5569 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @MaodyaKN-tt5cn
    @MaodyaKN-tt5cn ปีที่แล้ว

    Kfire kiyak thiyennawada

  • @sarangaweerasooriya7
    @sarangaweerasooriya7 ปีที่แล้ว

    👍

  • @sudeshry3
    @sudeshry3 2 ปีที่แล้ว

    🖤

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 ปีที่แล้ว +1

    😈🇱🇰♥️

  • @pubudupinsara6042
    @pubudupinsara6042 2 ปีที่แล้ว

    😧😧😧

  • @romanojansz7276
    @romanojansz7276 ปีที่แล้ว +1

    Sri lankan war AF war plane F13 us made 🇺🇸 war plane best arms only 30mm bombs but to slow War plane 2 engine as one 1 pilet LTT 🤡

  • @gehanleo
    @gehanleo 2 ปีที่แล้ว

    flight 58k vinasa una

  • @sanjayamadushanka5948
    @sanjayamadushanka5948 2 ปีที่แล้ว +1

    2

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    😎😎😎😎😎😎🤗🤗🤗🤗💘💘💘

  • @dineshchathuranga4780
    @dineshchathuranga4780 5 หลายเดือนก่อน

    ඇලන් පකීර් 😂😂

  • @wihanganirmaal1797
    @wihanganirmaal1797 ปีที่แล้ว

    ඔයා කියන කතා කරන දේවල් time නොමැකෙන ලෙස minisata බොරු කරන්න එපා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      පැහැදිළි නෑ ඔබේ අදහස

  • @harischandra475
    @harischandra475 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว

    ❤❤❤