Bendeem Nisa Sasara Duka - බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @hashanimadushani-sq2cf
    @hashanimadushani-sq2cf 11 หลายเดือนก่อน +2

    ජිවමාන බුදුරජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි මගේ නමස්කාර වේව සාදු සුදු සාදු

    • @shdarshanawanasinha1968
      @shdarshanawanasinha1968 6 หลายเดือนก่อน

      Okata thoge mota hukanda dipiya ethakota Hari paraya

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 3 หลายเดือนก่อน

    ❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර නමින් ජීවමාණ වු බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว +14

    🙏🙏🙏 ප්‍රථිපලයක් ඇති එකම deeshanawa ඔබ වහන්සේගේ දේශනා පමණයි 🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @සුදුදොනි-ඵ2ඬ
    @සුදුදොනි-ඵ2ඬ 8 ปีที่แล้ว +48

    ඔබ වහන්සෙගේ සැම දෙශනයක්ම මට වැටෙහෙනවා අපේ හමුදුරුවනේ කියන හැම වදන්ක්ම් මගේ ජිවිතෙට ගලපලා බලනවා එතකොට වැටෙහෙනවා මේ දහම තෙරුම් ගන්න හැමොටම බැ එකටත් ලොකු පිනක් තියෙන්න ඔනේ අපෙ හමුදුරුවනේ ඔබ වහන්සෙගේ දෙශනවාන් මගේ හැම ප්‍රශනයක්ට පිලිතුරු තියනවා මගෙ හිත ගොඩාක් නිවිලා තියෙන්නේ

    • @සුදුදොනි-ඵ2ඬ
      @සුදුදොනි-ඵ2ඬ 8 ปีที่แล้ว +5

      පියන්ත අයියාට තිස්තුන් කොටියක් දෙවිවරුන්ගේ බුදුවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා

    • @migidadesilva6104
      @migidadesilva6104 7 ปีที่แล้ว

      මදු අලගියවන්න /මොඩයො ඉතා ඉක්මනටම 'සොවාන්' පල ලබති.

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว

      හදපතූල කඩා ඛිද විශ්යට විසිකල ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සධූ.......සාධූ.......සාදූ..

    • @lalithapadminilali3655
      @lalithapadminilali3655 4 ปีที่แล้ว

      මට oba wahansege wachana satyhayai 🙏🙏🙏🙏

    • @virajdhananjayadinuviraj
      @virajdhananjayadinuviraj 4 ปีที่แล้ว

      සාරේ සාරමතිනෝ
      සාරේ චාසාර දස්සිනෝ
      තේ සාරං අධිගච්චන්තී
      මිච්චාසංකප්පගෝචරා
      නිසරු දෙය සරු යැයිද සරු දෙය නිසරු යැයිද සිතන තැනැත්තෝ වැරදි කල්පනාවන්ත ගොදුරුව සරුදහම නොබලත්

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama หลายเดือนก่อน

    Great!!!!!!!!sadu sadu. Sadu.❤❤

  • @dushanisada2643
    @dushanisada2643 2 ปีที่แล้ว +1

    සාදු සාදු.... 🙏🙏🙏දුක නිමෙනවා සුවාමීනි...ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +6

    හැගීම් තිබියදී ඛැදීම අතහැර ඒ සුන්දර ආශ්වාද ජනක නිවන් සැප විදිමු....නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු ...සාධු... සාධු ...සාධු....තෙරුවන් සරණයි...

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว +4

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏👍👍💕🙏

  • @nayanamangalika4618
    @nayanamangalika4618 4 ปีที่แล้ว +11

    මේ වගේ පින්වත් ධර්ම දේශනාවක් ආය කවදා අහන්න පුළුවන් වෙයිද දන්නේ නෑ 😯😯😯

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +2

    නිදුකානන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාර වෙවා සුදු සුදු සුදු

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺👩‍👩‍👧‍👦

  • @kumariadikari5045
    @kumariadikari5045 2 ปีที่แล้ว

    සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා .

  • @nadunkayasodth9757
    @nadunkayasodth9757 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැද නමස්කාර කරමි ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි

  • @nandanirodrigo
    @nandanirodrigo 8 ปีที่แล้ว +7

    Until I left the country I never came across such a truth though I was in the habit of listening to many deshana .
    I tried my best to keep my mind in center through meditation. Now I understand the real and single truth
    Coming to this world dance for a wiled base on others music . Now I realized the reality
    I have no words to say thank u ven. Rev. Samathabhadra uthum muniduni

  • @NalinFenando
    @NalinFenando 8 หลายเดือนก่อน

    Theruwan saranaii 🙏🙏🙏

  • @thushanperera1111
    @thushanperera1111 ปีที่แล้ว

    So interesting to listen and im left without words of explanation of feeling

  • @Dona-w3z
    @Dona-w3z 5 ปีที่แล้ว +6

    මේ මොහොතෙ සිතට අවැසිම දේශණයක් 🌷🌷🌷

  • @meththameththa9587
    @meththameththa9587 3 ปีที่แล้ว

    Aaryan wahansa ekaanthayenma saththyai.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Samiduni obei pni mahimayen sasare duk niwewa💐💐💐

  • @dankangayanath346
    @dankangayanath346 4 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි..
    සිත නිවෙනව...

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Sumin wahansa darmaya hodin watshei. Namuth gamanta boho badaka pawathi. Iwasimen gamana yami.

  • @anulaherath6921
    @anulaherath6921 7 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline 5 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏 saadu saadu saadu... budu sarana wewa..!

  • @සඳූ-ඞ2ග
    @සඳූ-ඞ2ග 3 ปีที่แล้ว +2

    ඇත්තටම මටනම් බන අහන්න හිතෙන්නෙ දුක හිතුනම.හිත කලබල උනහම.මේ ජීවිතේ තේරුමක් නෑ කියලා හිතුනම.

  • @lokuliyananimalaa2623
    @lokuliyananimalaa2623 2 ปีที่แล้ว

    Obawansetabududsarani

  • @ktgramyalathaa5525
    @ktgramyalathaa5525 8 ปีที่แล้ว +4

    oba vahanseygey darmaya hamatama tey ren naha ama avabodaya labenney pin tiyana paramee dam purapu ayata pamanai siyall itamathh pahadeili sadu sadu sadu

  • @nandanirodrigo
    @nandanirodrigo 8 ปีที่แล้ว +3

    I was so fortunate to be left alone to listen to this valuable deshana may everybody realize the truth

    • @kumu2613
      @kumu2613 5 ปีที่แล้ว

      Yes, Nandani, this is such a blessing...finally, we can overcome our "bondages" and still feel happy truthfully. May Siri Samanthabhadra himi be there for years to come....may he live long with good health.

  • @h.a.t.jeewanthi8099
    @h.a.t.jeewanthi8099 4 ปีที่แล้ว

    Teruwan saranayi ape hamuduriwane

  • @ayasharosani5244
    @ayasharosani5244 7 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +4

    අප හදපතූල කඩා ඛිද විශ්යට විසිකල ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධූ...... සාධු......සාධු

  • @samuweerasekara2990
    @samuweerasekara2990 8 ปีที่แล้ว +5

    sathteya darmaye namayen oba wahanseta nirogi sampathteyama lebewa.sadu sadu sadu.

  • @rohanawijelal6483
    @rohanawijelal6483 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rukshankulathunga1642
    @rukshankulathunga1642 3 ปีที่แล้ว +1

    Excellent spiritual knowledge

    • @nisansalabalasuriya1861
      @nisansalabalasuriya1861 2 ปีที่แล้ว

      Oba wahanse me kiyana maga mama danagena hitiya jiviheta apu parshnath ekka.eth e mokakda kiyala mama danne ne.oba wahanege wachana ahuwata passe mata thuruna mama yanne hari pare kiyala ..mama kisima deyak lallagenat ne atha haralath ne..

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +2

    පැහැදිලිවම ඔවු හිමියණි බැදීම නිසාමයි 🌷🌺🌹🌺🌺🌺🙏🙏

    • @dilanirandika7066
      @dilanirandika7066 4 ปีที่แล้ว

      බැදීම් ඇති වෙන්නෙ රූපයක් නිසා නොවෙයි ද

    • @chamarakumara9356
      @chamarakumara9356 4 ปีที่แล้ว

      0775867794

  • @chamarasampath5447
    @chamarasampath5447 4 ปีที่แล้ว

    නමස්කාර වෙිවා

  • @kumu2613
    @kumu2613 5 ปีที่แล้ว +3

    Priyantha De Silva - thank you for uploading these videos. Please continue to do so for us.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ

  • @pamodanimaheshika2645
    @pamodanimaheshika2645 4 ปีที่แล้ว

    Always you are in our heart and your words are understanded by us

  • @shamakuwait9603
    @shamakuwait9603 4 ปีที่แล้ว +1

    Sadu sadu🙏🙏🙏

  • @dmsdissanayake5081
    @dmsdissanayake5081 ปีที่แล้ว

    ඔබා ව්

  • @princessprincess4558
    @princessprincess4558 7 ปีที่แล้ว +1

    obawahanse kiyana daarshanika mathaya aththa.. bandeem nisaa duka hataganne..

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 8 ปีที่แล้ว +4

    budusaranai ..oyata

  • @dappiya8691
    @dappiya8691 8 ปีที่แล้ว +1

    anargai hamuduruwane.

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 6 ปีที่แล้ว +4

    අනිවාර්යෙන්ම කියවන්න
    පින්වත් මහණෙනි ,
    යොදුනක් දුරට හොඳින් හඬ පැතිරෙන මහා අනර්ඝ බෙරයක් ඇත .මෙය වාදනය කරන උන් බෙර හඬින් මත් වෙයි.
    හොඳින් හඬ නැගෙන බෙරයෙහි අයිතිය තමන්ට ලබා ගැනීමට තමන්ගේ නම යෙදූ ඇණ ,බෙරයේ හමෙහි ගසයි .
    ඇණ ගසන වාරයක් වාරයක් පාසා ඒ හඬ බාල වෙයි .
    අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නො ලැබේ .
    පින්වත් මහණෙනි ,
    මෙලෙසින් අනාගතයේ මාගේ ශාසනයෙහි පහලවන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරුවයි.
    ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි .මේ ලෙස කාලය ගත වී
    ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව නොලැබී යයි .
    (බුදුරජාණන් වහන්සේ)
    මේ පාප කර්මයට කිසිවෙකු දායක වී නිරයේ නොවැටෙත්වා.

  • @thusharalakmal647
    @thusharalakmal647 3 ปีที่แล้ว

    Sadu🙏 sadu🙏 sadu🙏

  • @zoyahazel9778
    @zoyahazel9778 5 ปีที่แล้ว +2

    badeem kiyanne dukakma thmai.hamadama badeem nisa duk widinawa

  • @supuninduwara6472
    @supuninduwara6472 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi 15 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ktgramyalathaa5525
    @ktgramyalathaa5525 8 ปีที่แล้ว +4

    teruvansaranai mama israel ramyalatha

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +2

    Excellent explanation

  • @chayahansamali1834
    @chayahansamali1834 14 วันที่ผ่านมา

    💐🌸🌷🍀🌹🌻🌺

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 ปีที่แล้ว

    Theruwa saranai

  • @thiwankakat4711
    @thiwankakat4711 6 ปีที่แล้ว +1

    Me wage Harawath darmayak kawadawath mama ahala naha eththatma api mechchara kalayak mula wela idala kiyala denune oba wahansege me prayogika darmaya ehuwata passe Nirupadisesa Nirwanyen senasewa

  • @meththameththa9587
    @meththameththa9587 3 ปีที่แล้ว

    Boho pirisak dos kiyala apaye yanawaa.

  • @pramodrajitha1036
    @pramodrajitha1036 4 ปีที่แล้ว

    Mageaw u piyanna u asama sama u tun loketama agra u maha karunika u dasabaladari i mage budu hiyange shrawaka sangayananta apahasa kana mewage buddha cheeware daranna u ganin wahanseta anukampa karami....... mage budun peneuwaa u kotiyak sanwara u shilayangen parpurna wrda mama wahnse sakkayaditty vichkichcha silbnnathaparamasa kamaraga patiga yana sanyojana 5 sampurna kala rahatan wahanse namkada me ade sitana aka oba satui mage budu himiyanta namasa kara wewa...... sathagira yak senavi rahu asurendraya satarawaram dev raja waru sakradevi sahampati brahma raja yana maha bala sampanna 5dena ge maha balagatu buddha namas karaya wana "namo thassa bhagawatho arahatho samma sambudhdhasa" uana buddha nas karayenagr ama meniyange dharmaya araksha wewa............

  • @ireshamadhushani4059
    @ireshamadhushani4059 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේව අපට සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයක් කියන්න ගොඩක් පින

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 8 ปีที่แล้ว +2

    saadu...saadu...saadu...meka thama sathya...oba wahanse me desana karana darmaya mululowama patirewa.....saadu.....

  • @mrchlnthqtqsqmpqth5196
    @mrchlnthqtqsqmpqth5196 4 ปีที่แล้ว +1

    බුදු පියාට.අපහාස කරනවා

  • @nandanirodrigo
    @nandanirodrigo 8 ปีที่แล้ว +2

    I heard the truth may u have a long life

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว

    💥

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว +1

    Maga namas karaya wawa

  • @aneeshaasmeer2331
    @aneeshaasmeer2331 7 ปีที่แล้ว +5

    sadu 🙏🌹 sadu🙏 🌹 sadu🙏🌹

  • @dilmisamadini6597
    @dilmisamadini6597 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️

  • @mrchlnthqtqsqmpqth5196
    @mrchlnthqtqsqmpqth5196 4 ปีที่แล้ว +1

    මහමෙව්නාව.රත්තරන්

  • @nupasmith7138
    @nupasmith7138 6 ปีที่แล้ว +1

    SUPIRI 🌹 🌹 🌹

  • @iroshiroseroae9010
    @iroshiroseroae9010 3 ปีที่แล้ว

    Watina banak. Teruwansaranay

  • @meththameththa9587
    @meththameththa9587 3 ปีที่แล้ว

    Wachana Athula thiyana arthaya gan na daksha ne. Tharkika ha vimarsana buddiya ne. Ekai.

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 6 หลายเดือนก่อน

    Maha nayaka un kiyala inna un pabayoda mun elawanda one

  • @dmsdissanayake5081
    @dmsdissanayake5081 ปีที่แล้ว

    ට්

  • @sanjaya6687
    @sanjaya6687 2 ปีที่แล้ว

    මේ කියන දේටත් ගරහන මිනිස්සු ඉන්නවනෙ

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @srilankabeach6573
    @srilankabeach6573 7 ปีที่แล้ว +2

    niyamay

    • @migidadesilva6104
      @migidadesilva6104 7 ปีที่แล้ว +1

      Harsha Yapa /මොඩයො ඉතා ඉක්මනටම 'සොවාන්' පල ලබති.
      This monk made his own statue at his ashramaya. He once criticised Lord Buddha statue!.

  • @srimathsamathanam793
    @srimathsamathanam793 7 ปีที่แล้ว

    sada sadu sadu

  • @thusharimanjulamanjula5621
    @thusharimanjulamanjula5621 6 ปีที่แล้ว +1

    saaaduu

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @animalworld1610
    @animalworld1610 6 ปีที่แล้ว +6

    සමිපුදායට සහ සංස්කෘතියට අැටුවමි බැහැපු මෝඩ තක්කඩින්ට සත්‍යය නොවැටහේ

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว

    🌿🌷🌷🌷🌿🌹🌹🌹🌿🌷🌷🌷🌿

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi ปีที่แล้ว

    මේ සත්‍ය මොන තරම් සුන්දරද?.....
    මේ දහම අවබෝධ වන්නේ....කාටද?
    තමාව විනාශ කරන්න පෙරල පෙරළා පහර දුන්නත්,
    වැටෙන වැටෙන තැන නොසිට
    සිනාසෙමින් නැගිටලා ජීවිතය විඳලා විඳවලා ජයග්‍රහණය කල අයට පමණයි,!ඒ අය අදටත් සමස්ථ ලෝක සත්වයාටම තම ප්‍රාණයට මෙන්ම දයාන්විතව ආදරය දක්වයි..කිසිදු අපේෂාවකින් තොරව...සාධූ සාධු සාධු!

  • @MohamedIreshad
    @MohamedIreshad 4 ปีที่แล้ว

  • @renukaherath8523
    @renukaherath8523 6 ปีที่แล้ว

    Saadu.......saadu...........saadu...........

  • @hard_talk1281
    @hard_talk1281 4 ปีที่แล้ว +5

    ඔබ ඔය කරන රැවටීම දුෂිත දේශපාලුවන්ට රට මංකොල්ල කෑමට විශාල අත්වැලක් නිසා ඔවුන් ඔබලාව වැළඳ ගෙන, රාජ්ය පාලනයටද ආගම ගැට ගසා ඇත. එනිසා තමා වරින් වර අප දකින්නේ දේශපාලුවෝ ප්රසිද්දියේම ඔබ වැනි අය වෙත ගොස් දොල පිදේනි පූජා කර නමස්කාර කර.... අපෙනුත්, අපේ දරුවන්ගෙනුත් එසේ කරන ලෙස ඉල්ලා සිටීම. එයට උදව්වක් වශයෙන් දේශපාලුවන් රට උගස් කර බිලියන ගණන් ණය විදේශ වලින් ගන්නා විට ඔබලා එය නොදැක්කා සේ සිටී. මන්ද ඒවායින් කොටසක් ඔබලාටද ලැබෙන නිසාය.
    ඉතින් ගිහි යාලුවේ... ඔබ සමහරවිට අසන "ඇයි අපේ රටට මෙහෙම වුනේ" යන ප්රශ්නයට පිළිතුරු සොයන විට ඉහත සඳහන් කරුණු සලකා බලන්න. මට වයිර නොකරන්න.

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 6 ปีที่แล้ว

    supun dilshan ge adahasa agaya karami

  • @dushanthawickramasinghe137
    @dushanthawickramasinghe137 3 ปีที่แล้ว

    දත්ත මිය ගියාම එයා මොනවිදියට ජීවත් වෙන්නේ khomada jiwath wenne danna කෙනෙක් ඉන්නවනම් mata මේක phadili කරලා denna lokuma ලොකු උදව්වක් 🙏🙏khomada minisuth ekka jiwath wenne

  • @virajdhananjayadinuviraj
    @virajdhananjayadinuviraj 4 ปีที่แล้ว +3

    අසාරේ සාරමතිනෝ
    සාරේ චාසාර දස්සිනෝ
    තේ සාරං අධිගච්චන්තී
    මිච්චාසංකප්පගෝචරා
    නිසරු දෙය සරු යැයිද සරු දෙය නිසරු යැයිද සිතන තැනැත්තෝ වැරදි කල්පනාවන්ත ගොදුරුව සරුදහම නොබලත්.
    මේ කලි යුගයයි.
    කතාවට කියන්නේ මෝල් ගහත් පත්තුවෙන කාලෙ කියලා 😃😃😃.
    ඉතින් මේ තක්කඩි හොර ගනයා ගැන කවි නිසඳැස් ලියන, මූ මහ රහතෙකු යැයි උදම් අනන පවුකාර නර පනුවන් දැකීම අහබුවක් නොවේ 😅😅😅😅

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 ปีที่แล้ว

    Mu apita bedim athharinna Kiya Kiya u bedim wadi Kara gannawa...mu tharam Bawtika de Ras Kara ganna wena kawda inne?

  • @heartbeat5831
    @heartbeat5831 5 ปีที่แล้ว +4

    අපිට බන කිව්වට මෙයාලා ව්දින සැප දැක්කම අපිටත් මහන වෙන්න හිතෙනවා

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว +1

    Mu vikaren kiyawanawa
    Ahana moda set eka hithanawa ammo maaray kiyala
    Paw ahinsakayo

  • @anadaperera3885
    @anadaperera3885 4 ปีที่แล้ว

    Pbbperera

  • @thenagamadhammalokathero7175
    @thenagamadhammalokathero7175 5 ปีที่แล้ว

    N

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 ปีที่แล้ว

    සක්කිලි ගනයා

  • @d3t972
    @d3t972 3 ปีที่แล้ว

    මේ comments කියවද්දි හිතෙනවා ලන්කාව මෙහෙම හරි මට්ටමක තියෙනවා ඇති කියලා.🤣🤣🤣

  • @RonythRrr
    @RonythRrr 4 หลายเดือนก่อน

    Keum munak lebimata hethu u karuna mokakda ?

  • @Wildsudee6779
    @Wildsudee6779 6 ปีที่แล้ว

    you are a big problem for me??????????????????