ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කවුද මේ කුමාර් ගුණරත්නම්. මේ කියන්නේ ඇත්තද? කිසි කෙනෙක් නෑසු ප්‍රශ්නාවලියක් - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2020
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සමග මුහුණට මුහුණ සංවාදය, චමුදිත සමරවික්‍රම සමග
    Face-to-face conversation with Frontline Socialist Party leader Kumar Gunaratnam, with Chamuditha Samarawickrama
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .

ความคิดเห็น • 521

  • @kariyakarawana7759
    @kariyakarawana7759 4 ปีที่แล้ว +28

    පල් හොරුත් එක්ක video කරනවා පැය ගනන් මේ video එක දිග මදි සුපිරි චරිතයක් කුමාර ගුනරත්තනම් පැය 1.30එක හමරාක වගේ video එකක් කරන්න මේයත් එක්ක

    • @lochanaabeysekara8363
      @lochanaabeysekara8363 4 ปีที่แล้ว +1

      සිරාවට මේවට ගෙවීමක් හම්බවෙන්නෙ නෑනෙ..

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 4 ปีที่แล้ว +24

    දක්ෂ ලෙස උත්තර දෙනවා ප්‍රශ්න වලට

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +14

    Chamuditha . ඔබ මෙහෙයවන වැඩසටහන් බලන්නේ බොහොම කැමැත්තෙන්. ඔබ ආපු දවසේ පටන් හිරු පත්තරේ විස්තර ,සලකුණ truth with Chamuditha අනිවාර්යයෙන් බලනවා.ඔබ දක්ෂ , ආකර්ෂණීය මාධ්‍යවේදීyek. ඔබට ජයවේවා !!

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 3 ปีที่แล้ว +17

    සමාජවාදයට ජයවේවා ✌️

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +17

    ඔබ වැනි අය වෙනුවෙන් මේ රටේ බහුතරය හදවතින්ම නයගැතියි......
    අපිත් අවාසනාවන්තයි ඔබ වැනි නායකයෙකුගේන් බිහිවන සුන්දර වූ රටක ජීවත් වීමට නොලැබීම

  • @oshanwijesinghe7681
    @oshanwijesinghe7681 2 ปีที่แล้ว +10

    එදා ජේ වී පී කැරලි ගහපු එක කොච්චර සාදාරනද කියලා අද හොදට තේරෙනවා

  • @globaltvsrilanka2541
    @globaltvsrilanka2541 2 ปีที่แล้ว +18

    ලාංකීය සෑබෑ වමේ වියාපාරයේ නියමුවා ඹබයි 💔💔💔 සමාජවාදය කරා යන ගමනට අපේ සුභපැතුම්...

    • @vajirayapa8691
      @vajirayapa8691 2 ปีที่แล้ว

      😂😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 วันที่ผ่านมา

      වමේ ව්‍යාපාරයේ ප්‍රමුඛයා ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතා

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +60

    Chamudita ඔබ ගේ් වැඩසටහන් සියල්ලම මම balanava මම හරිම ආසයි ඔබට සුබ පැතුම් මම කුවේට් හි සිට

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว +3

      මාවත් සබි කරන් යන්නකෝ... තෙරැවන්සරනයි

    • @nishanthinishanthi3267
      @nishanthinishanthi3267 4 ปีที่แล้ว +3

      Math kemathi නිවේදකයා ඔබයි බුදු සරණයි

  • @Oshandinisuru
    @Oshandinisuru ปีที่แล้ว +3

    ආදරනීය සහෝදරයා කුමාර ගුනරත්නම්❤️❤️

  • @antonrandina8681
    @antonrandina8681 4 ปีที่แล้ว +6

    His Daughter helped us during this Covid 19 in Sydney.Ama is a really good. Even they are srilankan Tamil association, She brought dry ration to our home. Really appreciated , Good speech .respect ✊

  • @sandunsandun9896
    @sandunsandun9896 ปีที่แล้ว +3

    කුමාර ගුණරත්නම් කියන්නෙ හොද මනුෂ්‍යයෙක් ජයවේවා 💪💪💪💪💪

    • @mixcasting
      @mixcasting 3 หลายเดือนก่อน

      😅

  • @deshanilankoon9830
    @deshanilankoon9830 4 ปีที่แล้ว +20

    බොහොම සරල මිනිසෙක්. අහපු ප්‍රශ්න වලට බොහොම උපේක්ෂාවෙන් උත්තර දුන්නේ..අනුර, විමල් ගැන අහපු ප්‍රශ්න වලට උත්තර දුන්න විදියෙන් තෙරුම්ගත හැකිය.

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว

      බම්බුව තමයි!
      මම මේකට දාලා තියෙන comment එක බලන්න !

    • @deshanilankoon9830
      @deshanilankoon9830 4 ปีที่แล้ว +3

      @@MaheshMahesh-yw6dw එක එකාගේ කමන්ට් බලන්න මට ඔනේ නැ. දේශපාලන බත්බැලයෝ හට ටිකක් අමාරුවෙන් දරාගෙන ඉන්න බව පේනවා. බම්බුව කොහෙද දන්නැ තියෙන්නේ . අඩුමතරමේ බම්බුව කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතිව බම්බුව ලූ..

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +1

      කිසිම සරළ බවක් නැහැ ! කට්ට කෛරාටික එක එක නම්වලින් පෙනීහිටිමින් ඔස්ට්‍රේලියාවේදී ලංකාවගැන බොරු ප්‍රචාර යැවූ තමන්ගෙ දරුවන්ට ඩයස්පෝරාවෙන් සහ එන් ජී ඕ අයගෙන් ලැබෙන මුදල් වලින් හොඳ අද්‍යාපනයක් ලබාදෙමින් අපේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ඉගෙනුම් කඩාකප්පල්කර දමමින් ඔවුන්ගේ ජීවිත විනාසකරමින්
      රට නොසන්සුන් කරවන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදන මුදල් තන්හාවට ඩයස්පෝරාඑන් හා එන් ජී ඕ කාරයින්ගේ මුදලින් සැප විඳින සමාජවාදය පාවාදෙමින් රටට විනකටින
      බොරුවෙන්ම ජීවත්වෙන වසලයෙක්!

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว +1

      සරලයි පක

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว

      කැරි කපටියෙක් මූ ආදා වගේ ලෙස්සලා යනවා කැරි පකයා

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 4 ปีที่แล้ว +10

    වි.වි. ඇතුලේ ඉගෙනගන්න දෙන්නේ නෑ නෑ කියලා මේකේ කොමෙන්ට් කරන අයට පෙසපෙන් මොකද්ද දන් නෑ කරපු බලපෑම. අපිට නම් ඉගෙනගන්න දුන්නේ නැත්තේ පාදඩ පරිපාලනයයි ආණ්ඩුවයි විතරයි

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว +2

      ගරු කරනවා බ්‍රෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් අය කැම්පස් දැකලාවත් නැති අය

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      පැහැදිලිවම සහෝ

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 4 ปีที่แล้ว +19

    මචන් චමුදිත පුලුවන්නම් විමල්ව ගෙන්නපු වෙලේක මෙයාගෙන් පාස්පෝට් එක ගැන ඇහුවා වගේම අයිඩින්ටිය ගැනත් අහපන්..

    • @monkyart3270
      @monkyart3270 4 ปีที่แล้ว +2

      redde rewenawa chamudithata un dekkama...

    • @lochanaabeysekara8363
      @lochanaabeysekara8363 4 ปีที่แล้ว +1

      අයියෝ විමල් unp එකත් එක්කලු සන්ධාන වෙන්න ගියේ මුලින්ම ..

    • @mewan7770
      @mewan7770 4 ปีที่แล้ว

      අයිඩ්න්ට්‍ යට ව්තරක් මදි මුළු පවුලක උප්පන්න ව්වාහා සහතික,රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් ගැන එකක් නෙවේ මුළු පවුළක් ලබාගත්ත ව්දිය ගැන?

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      වැඩක් නෑ කියල..පල්ලෙන් වතුර ගලාගෙන යනව වගේ රාජ්‍ය බලය නැති තැනෙන් කුණු ටිකත් යවනව.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 ปีที่แล้ว +7

    අනුර-දාස වගේ නොව තම මතවාදය වෙනුවෙන් කෙලින් කතා කරන කුමාර ගුනරත්නම් අවංක පුද්ගලයෙක් බව පෙනෙනවා.

  • @nilathudew587
    @nilathudew587 4 ปีที่แล้ว +15

    විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා දරැවන්ට ඉගෙනගන්න නොදී විශ පොවා කරන විනාශයට මොවුන් දැඩිව වගකිව යුතුයි. මොවුන්ගේ දරැවන්ට පිටරටවලින් සුපිරි මට්ටමේඩ්‍ ඉගෙනීමක් ලබා දෙමින්. අපේ රටේ දරැවන්ගේ අනාගතය විනාශ කරමින් සිටී.

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      warusawakata campus niye nathi ewn danne mada gahanna witharai

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว

      @@sudeshhewavitharana9699 ගරු කරනවා බ්‍රෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      ඇයි..කැම්පස් යන අයට තනිව හිතල තීරණයක් ගන්න තරම් සබුද්ධික මොලයක් නැද්ද..නිකන් හැමෝම කියනවට ඔබත් කියන්න යන්න එපා..යතාර්ථවාදීව හිතන්න..විශ්ව විද්‍යාල තුළ බහුතරයක් ශිෂ්‍ය ප්‍රජාවන් දේශපාලන දර්ශනයක් ලෙස සමාජවාදය හා එහි ප්‍රායෝගික භාවිතාව විශ්වාස කරනව..ඒ නිසා එවැනි මතවාදයකට ඔවුන් සහය දෙනව..

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 4 ปีที่แล้ว +58

    දැන් වත් අහින්සක ලමයින්ට ඉගෙන ගන්න ඉඩ දීපියව්.උත්ගොසන තියපියව් ඒ අදාල රටවල් වලට ගිහින්.මුත් මාර පිමිපැනපු එකෙක්..කතාවෙන් මනුස්සයන්ගෙ හිත ඇද ගන්න දක්ශයෙක් වගේ.

    • @dayanic61
      @dayanic61 4 ปีที่แล้ว +4

      ඇත්ත මුන් කවදත් කලේ රට විනාශ කරපු එක තමා

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว +2

      ඇත්ත මූ කැම්පස් ලමයින්ට නිදහසේ ඉගෙනගන්නවට්ත් දෙන්නෙ නෑ.

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      adyapanayata gewanna wela thope as wahilada bola

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      kenek gana danne nathnam hoyapiya mada nogaha

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว

      @@sudeshhewavitharana9699 අනෙ හුත්තො ගෙවන්න වෙලා තමයි තෝ දන්නවද සල්ලි නැති ලමෙක්ට රජයේ කැම්පස් එකක නිදහසේ ඉගෙනගන්න මේ පකයලා දෙන්නෙ නෑ . තෝ කැම්පස් එකකට ගිහින් නැද්ද 1 years ආවම උන්ට රෑට නිදාගන්න නෑ බැනර් අදින්න පෝස්ටර් අදින්න එක්ක යනවා රෑ එලි වෙනකන් ඇහැරලා. මුන්ගෙ ලමයි පිටරවල සැපට ඉගෙනගන්නවා තොගෙ තමයි ඇස් පොට්ට පොන්නයෝ

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +14

    ඇත්ත වශයෙන්ම එදා තිබුණේ යුද්ධයක් උනාට ඔබලා සාදයක් යුද්ධයකට පෙරල ගත්තා මොකද ඔබතුමාලට වෙන මගක් නැති නිසා ඕක තමයි ඇත්ත තත්ත්වය අපිත් ඕකෙ තමයි හිටියෙ මහත්තයෝ
    පව් අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ මතක් වෙන කොට හදවත පැලී පලාගෙන යනවා

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      dan oya inna mada gohoruwata ennada kiyanne anurata wimalta tilwinta katha karanna un ewi marunu ewnta un erehiuna

  • @thirshasrilanka5833
    @thirshasrilanka5833 4 ปีที่แล้ว +33

    පාස්කු.පහාරයට.පෙල.පාලි.යන්න.ඔබලා.මෙිරටෙි.අයනොවෙිද.අමරිකාව.ඔබලාගේරටක්ද.තමන්රටෙිඅය.මැරෙනවිට.සතුටුද.ඔබට

    • @kusumasaparamadu9998
      @kusumasaparamadu9998 4 ปีที่แล้ว

      Kiyala wadak na

    • @sunetatyt1079
      @sunetatyt1079 4 ปีที่แล้ว +1

      ඔබේ අදහසට👏👏👏😘😘😘

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ආගමික මතවාදයක් හෝ ඒ ආශ්‍රිත ගැටලුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන්න තියෙන ඉඩ බොහෝම අඩුයි සහෝදරයා..මිනිසුන්ගේ ජීවත අහිමි වීම කියන එක මත යම් ගැටලුවක් තියෙනවා..ඒත් මගේ මතයට අනුව ආගමික මත කර පින්නා ගත් අයට ඒ තුළින් පැන නඟින ප්‍රශ්න තම ආගමික මතවාදය තුළින් ලබා ගත හැකි වේවි..වෙනත් ව්‍යාපාරයක සහාය ඕනෙනම් ඉතින් ඇදහිල්ලක් වෙත යා යුතු නෑ.

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +11

    මයිගෝඞ් චමුදිත ඔබ දන්නවනේ අපි දන්නවා ට වැඩිය දේවල්

  • @brockyeinblinderkampferfur1146
    @brockyeinblinderkampferfur1146 4 ปีที่แล้ว +7

    Good question Chamuditha respects

  • @kalanaviraj259
    @kalanaviraj259 4 ปีที่แล้ว +42

    ප්‍රශ්න අහනව ගින්දර වගේ ..මම ආසම ඒකට ❤

  • @siriyakochchappi8675
    @siriyakochchappi8675 4 ปีที่แล้ว +80

    කුමාර් උබගේ දරුවෝ ඇයි ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නේ ?. උබගේ දරුවෝ ලංකාවට ගෙනෙල්ල උද්ගෝෂණවලට ඉස්සර හින්ම තිබ්බොත් නේද හොද?. අහිංසක සිසුන් සිසුවියන් බිල්ලට දෙන්නේ නැතුව.

    • @sirimewan8324
      @sirimewan8324 4 ปีที่แล้ว +5

      සිය දේශපාලන ව්‍යාපාරය මෙලොවදී සාර්ථක නොවන බව දන්නා මෙවන් තාත්තලා දරුවන්ට විදෙශ් අධ්‍යාපනය ලබාදීම සාමාන්‍ය දෙයක්.

    • @RMaheshMadushanka
      @RMaheshMadushanka 4 ปีที่แล้ว

      Ow bn, me vage kari ponnayanva mevage publicity denna vatin na, maha gon vada meka dapu ekath

    • @m3gam1nd007
      @m3gam1nd007 4 ปีที่แล้ว

      mehe inna wamanshika kiyana nayakayo ehema thamai. un sape inna gaman wena un billata denawa. ehema yana gobbayoth inna ekai duka.

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 ปีที่แล้ว

      Good..idea...

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 ปีที่แล้ว

      Handunaaganimu...pamaa..unaawady.....

  • @dulanchiranthake5519
    @dulanchiranthake5519 4 ปีที่แล้ว +10

    අාදරනීය පුද්ගලයෙක් 🖤

  • @donaappuhamy5127
    @donaappuhamy5127 4 ปีที่แล้ว +4

    ඔබ තුමන්ලා ගේ ජනතා ව්‍යාපාරය ට ජයෙන් ජය! කුමා සහොදරයා දක්ශ,අවංක පුත්ගලයෙ ක් බව පැහැදිලි යි. තව බොහෝ දුරක් යා යුතුව ඇත. අපේ සහය ඔබට.

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 4 ปีที่แล้ว

      Huuuuuu modayo thamath

    • @anlafahamed204
      @anlafahamed204 2 ปีที่แล้ว +1

      janathawa wenuwen yudha kereema kisidhu weradhak netha....

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว +3

    Yes....Chamuditha supper conversation. U re a great media cover. God's Blessings !

  • @asanka689
    @asanka689 4 ปีที่แล้ว

    චමුදිත ඔබ නියම මාද්‍ය වේදියෙක් ඒ වගේම forceful ප්‍රශ්න විචාරකයෙක් මම හරිම කැමතියි මෙවැනි straightforward කට්ටියට.නිර්භීතව ඉදිරියටම යන්න ඔබට බොහොම දුර ගමනක් යාහැකියි.

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว

    චමුදිත ඔයා අහන්න ඕන ප්‍රශ්නෙ කෙලින්ම අහනව.සුපිරි මාධ්‍යවේදියෙක් .මම හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අහනව.සමාජය මේ විදියට දැනුවත් කිරීම ගැන ප්‍රනාමය !!!

  • @geeth5212
    @geeth5212 4 ปีที่แล้ว +6

    Chamuditha is the best journalist 🔥♥️

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 ปีที่แล้ว +20

    මේ අය රටටමත් ලොවටත් හිරි හැරයක් එයාගේ දරැවෝ රට අහිංසක මිනිසුන් තුලින් ජිවත් වෙන්න හදනවා

    • @rashmiladesaram4740
      @rashmiladesaram4740 4 ปีที่แล้ว

      මේ රටේ අහින්සක ලමයින්ට ඉගෙනගන්න දීල තමන්ගෙ අය ඉන්න ඔස්‌ටේ්‍රලියාවට ගියොත් නේද හොද
      ඔහේගෙ ලමයි උද්ඝෝෂණය කරන්නෙ නැද්ද
      ධනවාදයට බැන බැන ධනවාදී රටක ලමයින්ට උගන්වනව අපේ උන්ව වනසනව
      ඔහේ මහ දෙපිටකාට්ටු තක්කඩි මනුස්සයෙක්
      කරුණාකරල තවදුරටත් මේ රටට වින කරන්න එපා

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      satura mithura hadunanne nathi moda minissu

    • @lalitharuna9416
      @lalitharuna9416 3 ปีที่แล้ว

      Eeyaaa attamada ?

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      පුද්ගල අනන්‍යතාවය හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳව ගැරහිමක් කරන්න තරම් නිවට ඇයි. පුද්ගලයෙකු වශයෙන් කුමාර් සහෝදරයාගේ දේශපාලන භාවිතාව එයාගෙ පවුලෙ අයත් පිළිගත යුතුමද? අනික මේ රටේ කිසියම් අයෙක් පූර්ණ කාලීන දේශපාලනයට එනවනම් තමන්ගෙ සමීපතමයන් සුරක්ෂිත කළ යුතුමයි..ඒ තරම් දේශපාලන සමානාත්මතාවය සහිත සම බිමක් මේ රටේ නෑ. මජර පාලකයා ඔහුට එරෙහි වන්නන්ගේ පවුලේ උදවියගෙන් පලි ගෙන හෝ මර්දන කැඳවන බව මිහිමත යතාර්ථයක්..

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 ปีที่แล้ว +4

    Chamudithe ඔබ මාද්‍යවේදියෙක් වීදිහට වර්තමානයට සරිලන ප්‍රශ්න ගැටලු සෑම දේශපාලකයෙකුගෙන්ම රිජුවම අසනවා,,,,බොහොම හොදයි ස්වාදීන මාද්‍යවේදියෙක් විදිහට කෙලින් ප්‍රශ්න ඇසීම පිලිබදව,,,👍👍👍👍කුමාර් සහෝදරයා කියපු එක කතාවකට මම එකග වෙන්නේ නැහැ ඒ තමා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ඇතුලේ 1990 වසරේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සංවිදාන ගත වෙන්න කතිකාවක් ඇති උනා කියපුවාම,,,,ඒක කොහෙත්ම පිලිගන්න බැහැ,,,ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ සමාජිකයන් එ වෙන විට එජාපය සමග වෛරයකින් සිටියේ,,,,විමල් වීරවංශ සහ සෝමවංශ අමරසිංහ කවදාවත් එක්සත් ජාතික පක්ෂය සමග සංවිදාන ගත වෙලා ආන්ඩුවක් ඇතිකරගන්න එකගතාවයන් තිබුනේ නැහැ,,,ඔහුන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එජාපය පෙරලන්න සංවිදාන ගත උන එක රටේ හැමෝම දන්නවා,,,,එ වගේම චන්දිකා කුමාරතුංග ආන්ඩුව ගෙදර යවන්න මහින්ද රාජපක්ෂ සමග එකතු උනා ඊට පසුව පක්ෂයෙන් ඔහු ඉවත් උනා,,,සහ පක්ෂයේ කොටස් හතරකට කැඩිලා විනාශ වෙලා ගියා,,,

    • @lochanaabeysekara8363
      @lochanaabeysekara8363 4 ปีที่แล้ว

      ඔබ දන්නවාද සෝමවංශ ගෙයි සිරිසේන කුරේගෙයි නෑකම මොකක්ද කියල

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 ปีที่แล้ว +1

    චමුදිත මහත්තයා හරිම සංයමයකින් කතා කරනවා......... ඔන්න ඔය ක්‍රමේ හරිම පැහැදිලියි.

  • @sampathathapattu9905
    @sampathathapattu9905 ปีที่แล้ว

    කුමාර් සහෝදරයා අපි ඔබ සමගයි දූෂිත පාලනයට එරෙහිව අප ඔබ සමග පෙල ගැසෙමු

  • @jeannelewis9227
    @jeannelewis9227 4 ปีที่แล้ว +12

    Chamuditha you r a great presenter always be on the Public side

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      මාවත් සබි කරන් යන්නකෝ... තෙරැවන්සරනයි

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +30

    කනට ගහනව වගේ ප්‍රස්න අහනව ඒ හැකියාව නම් අති විසිස්ටයි චමුදිත

    • @rasithvidusara5868
      @rasithvidusara5868 4 ปีที่แล้ว

      මට මේ සමාජවාදියෝ වැඩක් නැ..ඒත් මේ සන්නස්ගලගේ සත්‍යාගාරය බලලා මෙතන ඒ ප්‍රශ්න ටිකම අහනවා.අනික කුමාර් ගුණරත්නම් කියන මනුස්සයගෙන් ඔය වගේ මල් ප්‍රශ්න අහලා තේරුමක් නෑනේ මහත්මයා..ජනමාධ්‍යවේදීන්ගෙ හා නිවෙදකයින්ගේ වෙනස

    • @aboutabook46156
      @aboutabook46156 3 ปีที่แล้ว

      ගොබ්බ ප්‍රශ්න අහන්නෙ.. මේ මිනිස්සුන්ගෙන් සමාජෙන ගන්න තියෙන දේ අහපන්...

  • @viraj8897
    @viraj8897 4 ปีที่แล้ว +12

    අපි හැමෝම සමාජ වාදයට කැමති යි.. සමාජ වාදය කියලා කියන්නේ " ස්වාභාවික නිදහසට ". නමුත් ඒකට මාක්ස් වාදය ඈදා ගන්නා තුරු අසාර්ථක යි. අවජාතක මාක්ස් වාදය ජාතියක් බරපතල ලෙස විනාශ කරනව.

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      hane meya danna dewal nodanna dewal katha nokalana thamai honda

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      ජාතියක් ඈඳා ගත්තු ගමන්ම සමාජවාදය ප්‍රායෝගිකව අසාර්ථක එකක් වෙනව..සමාජය ගැන සිතිය යුතු න්‍යායක් ජාතිකමය අනන්‍යතාවයක් ගත්තම තවදුරටත් ඒක සමාජීය සංකල්පයක් නෙවෙයි ජාතික සංකල්පයක්..මේ සරල තර්කය අවබෝධ කර ගන්න බලන්න සහෝදරයා.

  • @thusithanuwanthilakarathna4052
    @thusithanuwanthilakarathna4052 3 ปีที่แล้ว +2

    කුමාර් කියන්නේ ලංකාවේ දේශපාලනයේ පුරාවෘත්තයක්... මේ මිනිස්සු කියන දේවල් ලංකාවේ අය තේරුම් ගන්න ඕන දෑන්වත්

  • @Dumindika
    @Dumindika 4 ปีที่แล้ว +3

    Chamuditha please continue to be unbiased in the future as well. In your tv political programme as well. We only have one or two journalists like you in Sri Lanka. All the best

  • @SHAMLY90
    @SHAMLY90 4 ปีที่แล้ว +2

    The interviewer has good and vital information about the history of of the party . Good sharp questions. I have seen the interviewer from 1994 TNL.

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +5

    ප්‍රශ්න ඇසීම සෘජු .❤❤❤😘👍👍

  • @viraj8897
    @viraj8897 4 ปีที่แล้ว +7

    සුබ පැතුම් චමුදිත

  • @dulanja_01_
    @dulanja_01_ 4 ปีที่แล้ว +41

    මුන් නම් ටිකක් හරි හොදයි JVP උන් නම් බොරුවට පෙන්නගෙන ගහනවා හැම තැනිම්ම 3% දැන් 0.11% වෙනවා ලෝවෙත් දැන් නම්

    • @sathyajith1
      @sathyajith1 4 ปีที่แล้ว +13

      ටිකක්? පරණ ත්‍රස්තයෙක්, විමල් වීරවංශ, ජවිපේ මෙන්ම.
      හොදටම හොදවේවී පොහොට්ටුවට පූට්ටූඋනොත්

    • @anudhmadawala8673
      @anudhmadawala8673 4 ปีที่แล้ว

      Mea rajapakshagea gue kana eakeak

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 2 ปีที่แล้ว +1

      Hoda koheda campus wala kadappulikan okkoma karanne muge wandibattayo

    • @sagaramadushanka2550
      @sagaramadushanka2550 2 ปีที่แล้ว

      Ehemada

    • @dulanja_01_
      @dulanja_01_ 2 ปีที่แล้ว

      @@anudhmadawala8673 hri machan el

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +2

    තමන්ගෙ දරුවන් ඔස්ට්‍රේලියාවෙ සුරක්ශිතව තියලා අපේ විශ්වවිද්‍යාල වල ලමයිව ඔවුන්ගේ අද්‍යාපන කටයුතු
    වලින් ගලවගන පාරට බස්සලා ඔවුන්ගේ ජීවිත විනාශකරන සාපය ඔබ ඇතුලු පෙරටුගාමී නඩේටත් එම පවුල් වලටත් අවසාන මොහොතෙදිවත් ගෙවන්න සිද්ධවෙනවා වෙනවාමයි ! ඔච්චර මේ රටට ආදරේනම් දරුවන් මෙහෙ ගෙනල්ල ඔවුන්ව පාරට දැම්මනම් ඔය සටන්වලට අද්‍යාපන කටයුතුවලින් අයින්කරලා අන්න ඔබ නියම පෙරටුගාමියෙක් ! ඔබවැන්නන් රටට සාපයක් !

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 2 ปีที่แล้ว

      ආරක්ෂාව ........ගැන කිව්වොත්

  • @nethmidesilva8886
    @nethmidesilva8886 2 ปีที่แล้ว +1

    video එකනම් තව පැය ගහනක් කරන්න තිබ්බ දෙයක්.. චමුදිතගේ දැක්ක වැදගත්ම වැඩසටහනක්

  • @nilmininilmini8101
    @nilmininilmini8101 4 ปีที่แล้ว +6

    චමුදිත මහතා හරිම ලස්සනට ප්‍රශ්න කරනවා තෙරුවන් සරණයි

  • @sgytube5978
    @sgytube5978 4 ปีที่แล้ว +23

    මේ පෙරටුගාමිකාරයොයි ජවිපේකාරයො ටිකයි අතුගාලම දාන්න ඕන...සමාජවාදය, ආච්චිගෙ රෙද්ද...😏උබලගෙ කෙරුවාවල් මිනිස්සු දන්නව.

    • @nilathudew587
      @nilathudew587 4 ปีที่แล้ว +1

      Sineth Gamage අනිවාර්යයෙන්

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      දේශපාලකයො එකේ ගහන අලුත්ම ගේම th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

    • @sathyajith1
      @sathyajith1 4 ปีที่แล้ว

      විමල් වීරවංශත් ?

    • @suranjansuranjan2742
      @suranjansuranjan2742 4 ปีที่แล้ว +1

      ඔව් යාලු, මුන්ව නැති කරලා දාල පුළුවන් තරම් රාජපක්ෂ මහත්වරු රටේ බලයට ගේන්න ඕනි, ඔවුන් සැබෑ වට රටට ආදරය කරන අවංක නායකයෝ. ඔවුන් හීනෙකින් වත් රටට ඇවැඩක්‌ කරන උත්තමයන් නොව්. ජයවේවා.

    • @madushanpriyanga4091
      @madushanpriyanga4091 4 ปีที่แล้ว

      ane poloskottaruwo samajawadaya kiyanne mokakda danawadaya kiyanne mokakda kiyala tho dannawada

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +6

    අභීතව ප්‍රශ්න කිරීම නියමයි .චමුදිත ඔබට සුබ පැතුම් .👍❤

  • @faithlovehope5659
    @faithlovehope5659 4 ปีที่แล้ว +3

    Great conversation. Respect u both 🙏🙏

  • @prasadvlog6754
    @prasadvlog6754 4 ปีที่แล้ว +4

    හරි දේ හරියට ....

  • @tomdoe9358
    @tomdoe9358 2 ปีที่แล้ว +1

    චමුදිත මල්ලී තම ස්වාමියාගේ උවමනාවට වෑඩසටහන් මෙහෙයවන අයෙකි.

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 ปีที่แล้ว +21

    මුගේ පකේ සමාජ වාදය දුටුතැන ගූගහපියවු පරගැති වසල පාහරය උගේ ළමයි පිටරටවල උගන්වන්නෙ ලංකාවේ අහිංසක දරැවො බිල්ලට අනිවාර්යයෙන් දුටුතැන මුන්ට ගල්ගැසිය යුතුමයි.

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว +2

    Good luck mr. chamuditha

  • @user-vk8sw7vm5r
    @user-vk8sw7vm5r 2 ปีที่แล้ว +1

    පක්ෂයේ එකට ඉන්න බැරුව රට හදන්නෙ කොහොමද .සමාජවාදය කටින් විතරයි .අනිත් දේශපාලුවන් වගේම තමයි සුපිරි සැප විදින ගමන් මිනිස්සුන්ව අන්දනවා .

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +2

    කුමාර් සහෝදරයා පාර්ලිමීන්තුවෙ ඉන්න උනා

  • @priyanthaperera9600
    @priyanthaperera9600 4 ปีที่แล้ว +2

    presentation was excellent Chamuditha

  • @qualitylife8195
    @qualitylife8195 2 ปีที่แล้ว

    සමාජවාදය ගොඩක් හොඳයි. අන්තවාදී අදහස් ඉස්සර වුණා. ඒත් දැන් දියුණු රටවල එහෙම නැ, හරි විදිහට කරනවා ❤️🚩

  • @rangaprabath
    @rangaprabath 4 ปีที่แล้ว +3

    ලංකාවෙ දේශපාලනේ අවලංගු චරිතයක්. තමන්ගෙ ළමයි ඔස්ට්‍රේලියාවෙ සැපවත් ජීවිතයක් ගෙවමින් ඉහළ විශ්ව විද්‍යාලවල ඉගෙන ගනිද්දි, ලංකාවෙ දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් රට විනාශ කරන තවත් ජඩ දේසපාලුවෙක්. නිකමට හිතන්න, ලංකාවෙ සාමන්‍ය මිනිහෙක් ඔස්ට්‍රේලියාවෙ PR එකක් ගන්නකොට පොලිස් සහතිකයි, චරිත සහතිකයි අධ්‍යාපන සහතිකයි, වැඩ කරපු තැන්වල සහතිකයි, අරකයි මේකයි ඔක්කොම හොයනවා, ඒත් හිටපු ත්‍රස්තවාදියෙක් වෙච්ච මෙයා පොලිස් සහතිකයි චරිත සහතිකයි ගන්න අපූරුව. ඊට පස්සෙ නම් කීපයකින් පෙනී හිටින මෙයා මෙතන ඇවිත් ඔක්කොම කරලා තියෙන්නෙ legal කියන අපූරුව. ලංකාවෙ විශ්ව විද්‍යාලෙකට ගියොත් මාක්ස්, එන්ගල්ස්, ලෙනින් වගේ ලංකාවට වැඩකට නැති චරිතවල photos තමයි එල්ලලා තියෙන්නෙ, ඒත් ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නු කන්නංගර හෝ මහපොල දුන්නු ලලිත්ගෙ එක photo එකක්වත් නෑ.. අනික බිරිඳගෙ පිහිටෙන් ඔසී පැනපු මෙයා, එහෙ මොනව කියල කරන්නද ? රස්සාවක් කරන්න skill එකක් නෑ, දේශපාලනේ එහෙ කරන්නත් බෑ. ඉතින් ලංකාවට ඇවිල්ලා විශ්ව විද්‍යාල අවුල් කරනවා. මේ වගේ පිකටින් එකක් කරපුවාම තමයි, මෙයා ඉන්නවා කියලා මිනිස්සු දැනගන්නෙ.

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว +1

    Chamuditha niyamayi obata teruwan saranai 👌💕

  • @josephsilva4048
    @josephsilva4048 3 ปีที่แล้ว

    Admirable style of interviews . I like your straight forward attitude . This guy talks about George Floid 😀 he doesn’t know facts about Geoge Floid case.

  • @sam64k
    @sam64k 4 ปีที่แล้ว +3

    The questioning method, pattern or style is very Sri Lankan, below professional journalism standards

  • @shamyakumara656
    @shamyakumara656 4 ปีที่แล้ว +5

    Chamuditha 👍🏻❤

  • @lahirubandara9642
    @lahirubandara9642 4 ปีที่แล้ว +14

    මරු සමාජවාදය මෙයාගෙ පවුල සුකෝපභෝගි රටවල් වල

  • @slkolla7294
    @slkolla7294 4 ปีที่แล้ว +6

    සමාජවාදියෙක්♥️

  • @madurithomas3395
    @madurithomas3395 4 ปีที่แล้ว +2

    We'll done chamudetha your great person i love the way unquestioning him keep it up

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +8

    සුදන්‍ත තිලකරත්න වගේ ඌරෝ අතර ඔබ අති විශිෂ්ට කෙනෙක්

  • @leeshang4926
    @leeshang4926 4 ปีที่แล้ว +1

    මේ පින් පිං බිම පරසුද්දගේ දූෂිත දේවල්වලින් කෙලසල,දැනුමක් නැති අහිංසක දුප්පත් අසරණ මිනිසුන් පමණක් දුෂ්ට විදියට මුලාකරල, අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක් යහපත්, යහපත් පව්, පිං,යහපත් දැනුමක් ඇති නැති පරතරය, යහපත් චර්‍යයා, දන්නේ නැති සමාජවාදීන්,හැම දේකටම වඩා ජීවිතයක වටිනාකම නොදන්න මහලොකු සමාජවාදීන් මහලොකුවට සමාජවාදය කිව්වට සාමාජවාදය රාමුවක් ඇතුලේ කිසිදු යහපත් කමක් පෙන්නල නෑ, දනවාදය ඇතුලේ මේ පුද්ගලයෝ ප්‍රචන්ඩකාරී දර්ශණ වාදයෙන් ජීවත් වෙනවා,බොහොම රහසිගතව ක්‍රියාකරනවා, අවුරුදු දාහක් ගියත් පැරදි පැරදි සමාජවාදය, සමාජවාදය යනු මුර්ගයෙකු වගේ දුර්වල තැන් සොයා යන සාපිපාසාවෙන් පෙලෙන මන්ද මානසික අයයි, මැරුණට පසුව මේ අයට අත්මයක් නැත,සමාජවාදය යනු විරුද්ධ මත ඇති මිනිසුන්ගේ ජීවිත අහිමිකර මේ ලෝකය ගැන තේරුම් නොගත් කිසිවෙක් නොදන්න සුරංගනා ලෝකයක් තැනිම වැනිය, මෙවැනි මිනිසුන් පව්පුරෝගෙන මැරෙණු ඇත,අති දුෂ්ට බලවේග මොවුන්ගේ මනස තුල නිතරම ක්‍රියාකාරීය,හෘදෂාක්ෂියක් නොදන්න මොවුන් යහපත්කමක් නොහඳුනයි,පරම්පරාවෙන් පරම්පරාවට මේ විෂබීජ ගමන් කරයි,සමාජවාදීන් ඔවුගේ මත කෙසේ හෝ ක්‍රියාත්මක කරන්න මුලුමහත් සමාජයට ඉතා දුෂ්ට පිලිකුල මුදාහරියි,යහපත බයිලාවක් විදියට ගායනාකරයි,කිසිවෙකුටත් කිවනොහැකි අතී බිහිසුණු දුෂ්ට පිලිකුල නිර්මාණය කර අවශ්‍ය තැන්වලට මුදාහරියි,ඒවා අත්විදි අයට කියන්න බැරිය පවුලෙන් සමාජයෙන් කොන්වෙන නිසා, කිසිවෙක් මේවා නොදනිති කිසිම ලැජ්ජාවක් නැතිව සමාජවාදී කියන මී හරක් නොයෙක් හරබර කතා කියනවා, ඒ අය සමාජවාදය දියුණු කරන්නේ ධනවාදය තුලින්, ඒකත් මොකක් හෝ හොර වැඩකින්, සමාජවාදී රටවල් මුදල් උපයන්නෙත් ධනවාදී පිහිටෙන්, සාමාජවාදී රටවල් ආණ්ඩු කරන්නෙත් ධනවාදී ආණ්ඩුවලට යටත් වෙලා, මේ අය සියලුම ප්‍රශ්න විසඳන්නෙත් යුද්ධ කරල, මේ අය සංවිධානය වෙන්නේ බොහොම රහසි ගතව, ධනය උපයන්නෙත් බොහොම රහසිගතව, අනුන්ගේ දැනුම සොරා ගන්නෙත් බොහොම රහසිගතව, ඒ අය නොයෙක් ක්‍රම උපායෙන් ලබාගන්නා දැනුම ධනවාදය තරම් පිට යන්නේත් නෑ, මේ ලෝකයේ සතා සියුපාවන්ටත් ගහකොළත් පිළිකුලක් සමාජවාදය හරියට කොරෝණා (covid 19)වගේ,අපි නොදන්න සමාජවාදය, යහපත් සමාජයක් ගොඩනගන්න සියලුදේනාම ධනවාදීව සිතන්න පුරුදු පුහුණුවෙමු, ධනවාදී සමාජයක් ගොඩනගන්න දායකවෙන්න බොහෝම පිං.

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      අර්ථ දැක්වීමනම් මරු..සාක්ෂිත් එක්කම කිව්වනම්..මම දන්න විධියට සමාජවාදී රටවල් 2යි තියෙන්නේ..ඒ රටවල සමාජවාදී ආර්ථික ක්‍රමයන් තියෙන්නේ..ඔබතුමාට ඕනෙනම් හොයල බලන්න පුලුවන් කියුබාව හා වියට්නාමය ගැන..අනික ධනවාදය ගැන වෙනස් අර්ථ දැක්වීමක් තිබුණ වගේ දැනුන..ඒක හොඳයි. මේ රට මේ තරම් හරි තියෙන්නේ ඉතා සුළු වශයෙන් හරි සමාජවාදී අදහස් තියෙන නිසා..නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වගේ ඒව නැත්තං මේ රටේ හුඟක් අය මැරිල මෝඩයො වගේ..ආගමික මතවාද ගැන මම මුකුත් කියන්නේ නෑ. මට ඒ ගැන තියෙන්නේ වෙනස්ම අදහසක්. ඒ නිසා ඔයා දීපු පිං මට එපා සහෝදරයා, ඒව හොයන වෙන කෙනෙක්ට දෙන්න..

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 3 หลายเดือนก่อน

    සමාජවාදයට ජයවේවා......

  • @user-ty6hz6nz3b
    @user-ty6hz6nz3b 11 หลายเดือนก่อน

    සමාජවාදී අරගල කරුවන් පෙරටුගාමීව වපුරන පන්ති වෛරය උපයෝගී කර ගෙන සමාජවාදී කැරලිකරුවන් හා රාජ්‍ය ත්‍රස්තවාදය එකතුව සහයෝගයෙන් සාමූහික ප්‍රයත්නයකින් උපක්‍රමශීලීව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. තවත් තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අරගලය හෝ කැරැල්ල මුවාවෙන් වර්තමානයේ පන්ති වෛරය වපුරා කැරැල්ලක් සදහා කැරලිකරුවන් නිර්මාණය කිරීමේ කාර්යභාරය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව පෙරටුගාමීව ඉටු කරන මීලග නූතන රෝහණ විජේවීර කවුද..? කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට පෙරටුව මුලින්ම විජේවීර වැන්නෙකු ප්‍රභාකරන් වැන්නෙකු නිර්මාණය කර විප්ලවවාදී සමාජවාදී පක්ෂයක පෙරටුගාමී නායකත්වයකට පත් කරගත යුතුය. මෙතුවක් කල් කලින් කලට තරුණ පරම්පරාවක් ධනවාදී අළුගෝසුවන්ට සූක්ෂම ලෙස බිලිදීම ධනවාදයේ පැවැත්ම උදෙසා සමාජවාදී නායකයින් කරන සැගවුණ හෙළිදරව් නොකරන අප්‍රකාශිත මෙහෙවරේ උච්චතම අවස්තාවයි.

  • @tennakoontmpb3264
    @tennakoontmpb3264 4 ปีที่แล้ว +6

    This persons should be in jail.

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 2 ปีที่แล้ว +1

    Respect you comrade ❤️👍

  • @naveendilrukshan8817
    @naveendilrukshan8817 4 ปีที่แล้ว +6

    නියම❤❤❤..ප්‍රශ්න කරන විදිය මරැ😼

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      මාවත් සබි කරන් යන්නකෝ... තෙරැවන්සරනයි

    • @sithydd1qabdeen311
      @sithydd1qabdeen311 4 ปีที่แล้ว

      Chamudita. Pute. Obage. Weda. Satahan. Balanne. Puduma. Asawen. Budu. Sarani.

  • @NR20001
    @NR20001 4 ปีที่แล้ว +25

    මට නම් හිතෙන්නෙ මෙයාලා සමාජවාදය කරන්නේ ජීවත් වීම පිනිස කියලයි..

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      paw danna tharama

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      ඔව් එක් අතකට එහෙම තමයි..ඒත් සමඟම ලැබෙන අනිත් දේ තමයි ඒ හරහා පොදු ජනතාවටත් ඒහා සමාන අවස්ථාවක් ජීවත් වෙන්න ලැබීම.

  • @sheelawickrama5930
    @sheelawickrama5930 4 ปีที่แล้ว

    Nayamai obatuma chamudita prasna ahana vidiya mamat harima asaawen balanawa obata jaya wewa !!!!

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +27

    දනවාදය කිය කියා උඹෙි දරුවො ධනවත් රටක ඉගෙන ගන්නව මෙිවට පු##න් තමයි හිනායන්නෙ කාලකන්නි

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว +4

      Gayanthie Kuruppu
      Hehe 😂, ඔය විදියට හිතන්න ගියොත් කාල්මාක්ස් එන්නෙත් ධනවාදී රට ගින්නේ??

    • @madushanpriyanga4091
      @madushanpriyanga4091 4 ปีที่แล้ว

      ane hukanno danawadaya mokakda, samajawadaya mokakd kiyalawath dannawada tho

    • @gayanthiekuruppu1530
      @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +1

      @@madushanpriyanga4091 ඇබොල හුකන්නො උන්ටත් පුලුවන්නෙ ලංකාවෙි ලමයින්ව ඉස්කෝලෙ හරින්න අමිමට හුකන්න ඌ ඕස්ට්‍රෙිලියාවෙි ලමයි ඉගෙනගන්නෙ ඌකියන සමානතාවය තියෙන්නෙ උගෙ අමිමගෙ රෙද්ද අස්සෙද ලංකාවි ඉගෙන ගන්න ලමයින්ටවත් දුප්පත් අපේ රටෙි ඉගෙන ගන්න දෙනවද කාලකන්නි උන්ටත් හරිහැර කරල උන්ව මරනව

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Madushan Priyanga
      U asked me ??

    • @yushmanthakavindu4156
      @yushmanthakavindu4156 4 ปีที่แล้ว +1

      @@madushanpriyanga4091 bro උබ එකගද මෙ විශ්වවිද්‍යාල වල ශිෂ්‍යන් ගෙ මොල කාලා උන් ලව්වා මෙ කරන වැඩෙට

  • @accidentalvideos-0
    @accidentalvideos-0 4 ปีที่แล้ว +1

    මෙතෙක් නොදුටු හැසිරවීමක් ඔබ තුමාගෙන් දකිනවා චමුදිත මහත්මයා

  • @noelbocks8886
    @noelbocks8886 4 ปีที่แล้ว

    Chamuditha you’re one of the great journalists, all the best

  • @gayanperera6165
    @gayanperera6165 4 ปีที่แล้ว +4

    චමුදිතගෙ වැඩසටහන් බලන්නෙ 1995 ඉදල....දැනුම, කතාකරන ටෙක්නික් එක උපරිමයි....වහාම හිරු එකෙන් අයින් වෙනවනම් හොදයි

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว

    සෑබෑ වම..❤️❤️

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +1

    Actually , talking frankly , I like to live in socialist environment, it is not a bad thought or bad hope , I believe myself , this world would be shine in socialism one day , I believe it seriously, but it takes little more time , but not in my life time , we would have done it already but unfortunately missed it , I’m not going to speak about it as it is a long story . Chamuditha thanks 🙏🏽

  • @bhanukadasanayaka3457
    @bhanukadasanayaka3457 4 ปีที่แล้ว +11

    මහන්සී වෙලා හොයන මිනිස්සුන්ට ඔහේ මුකුත් නොකරන බුරූවොන්ටත් එක්කම කන්න දෙන්න කියලද මුන් කියන්නේ😒

    • @sudeshhewavitharana9699
      @sudeshhewavitharana9699 4 ปีที่แล้ว

      eka samajawadayada ban danna tharama

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      සමාජවාදය ගැන නිසි කියවා ගැනීමක් කලානම් හොඳයි නේද? සහ ලෝක ඉතිහාසයේ මානව ශිෂ්ඨාචාරගත වීමත්..එතකොට තේරෙයි සරු ඉඩම් අත්පත් කරගත් අය දියුණු වූ හැටි සහ නිසරු බිම් හිමි වූ අය දුප්පත් වූ හැටි. 6 වසරෙ ඉතිහාසය පොතෙත් ඇති ඒකනම්..අන්න ඒ පරතරය දිගින් දිගට වැඩි වෙලා බිල් ගේස්ට් වගේ ධානපතියන් ඉන්න ලෝකේ මන්දපෝෂණය සහිත දරුවොත් ඉන්නව..සමාජවාදය එන්නෙ අන්න ඒ පරතරය නැති කරල මිනිසාට මිනිසෙකු ලෙස ජීවත් වෙන්න ඉඩ සකස් කරන්න..හැබැයි සහෝ මමත් මාක්ස් ගෙ දාස් කැපිටාල් පොත 100%ක් ක්‍රියාත්මක කළ යුතු නෑ කිය්න තැනකයි ඉන්නෙ..ඒකෙ ගොඩක් කරුණු එදා ජර්මන් සමාජයේ තිබුණු තත්ත්වයන් මිසක් නූතන ලංකාවේ ඒවා නොවන නිසා.

  • @sameeraperera122
    @sameeraperera122 4 ปีที่แล้ว

    Chamuditha aiya. After long time. You dont know me but i know you from long time since you working in TNL. Good to see you back.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 วันที่ผ่านมา +1

    මුගෙ ළමයි ධනවාදී රටක ඉගෙන ගන්න යවලා මුන් මෙහෙ මාක්ස්වාදය පැල කරන්න හදනවා මුගෙ කොමියුනිස්ට්වාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා 😅

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว

    ස්තූතියි චමුදිත අයියා...

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +10

    This man is another typical socialist. He is preaching Socialism while his kids are studying in a capitalist country. First he hesitated to say he is Tamil, but later said his mother and father are Tamils. I am so glad we have a well trained strong military and they still have used tires.

    • @lankalanka2766
      @lankalanka2766 4 ปีที่แล้ว +2

      Mr. Vince Silva, You have not understood him. According to his political view he is a Sri Lankan but in order to answer to Chamuditha's question he said that he was born to Tamil parents. Try to understand politics here. Otherwise please do not comment. I do not agree with his politics but he should have rights to say it. Thank you!

  • @LA-hx5kk
    @LA-hx5kk 4 ปีที่แล้ว +19

    ධනවාදී Australia වට යන්නෙ ? Russia වට නොයන්නෙ ? ඔබ දන්වා මොන ක්‍ර්මය යද හොද 😊උදාහරන: ලන්කාව තවමත් තුන්වෙන ලොක්කයෙ රටක් විමෙ රහස😊

    • @rangaprabath
      @rangaprabath 4 ปีที่แล้ว

      රුසියාවෙ තියෙන්නෙත් ධනවාදෙ, හැබැයි තුන්වෙනි ලෝකෙ රටක්. මෙයාගෙ සමාජවාදෙ දැනට ඉතුරුවෙලා තියෙන්නෙ කියුබාව, ලාඕසය, උතුරු කොරියාව, වියට්නාමය සහ චීනය කියන රටවල පමණයි. ඒකෙත් චීනෙ ඇරෙන්න අනිත් ඔක්කොම රටවල් ලංකාවට වඩා දුප්පත්.

    • @mewan7770
      @mewan7770 4 ปีที่แล้ว

      @@rangaprabath කියුබාව? ව්‍ යට් නාමය?

    • @coolkoala282
      @coolkoala282 3 ปีที่แล้ว

      @@rangaprabath සමාජවාදය ? කොමියුනිස්ට්වාදයද?

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 2 ปีที่แล้ว +1

      @@rangaprabath China socialist nevey ung capitalist economy ekak thiyenne

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว

      @@rangaprabath ලංකාවට වඩා දුප්පත්..කියුබාවත්???? හොයල බලන්න ආපහු..අනික සහෝ සමාජවාදයෙන් කරන්නෙ රටවල් දියුණු කරන එකක් නෙවෙයි අප්ප..පුද්ගල ජීවිත දියුණු කරන එකක්..

  • @dininduudakara468
    @dininduudakara468 4 ปีที่แล้ว +10

    මූ හිතනවා ඇති මූ කියන ලස්සන කතා වලට අපි රැවටෙනවා ඇති කියලා. මේ රටේ පවට උපන් හැත්ත.

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +1

      කතාවෙ කිසිම ලස්සනක් නැහැ..කට්ට කරාටික කම බේරෙනවා !ඩයස්පෝරාවේන් හා එන් ජී ඕ කාරයින්ගෙ මුදලින් දරුපවුල් නඩත්තු කරගනිමින් සමාජවාදය විකුනං කමින්
      රටට ද්‍රෝහී විශ්වවිද්‍යාලවල දරුවන් විනාසකරමින් වැජඹෙන කුහක අධම නිවටයෙක්!

    • @sathirawattegama9580
      @sathirawattegama9580 4 ปีที่แล้ว +3

      මැදමුලනෙ ගූ කන හැත්තට මේ ඇත්ත තේරෙන්නෑ කොහොමත්..තේරුම් ගන්න උත්සහ කරන්නත් එපා

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว

      @@sathirawattegama9580 ඔබගේ පුරුද්ද ඔබ හිතන්නෙ හැමෝටම තියනවා කියලා..ඔබේ නැහැදිච්ච අශීලාචාර කම තමයි පෙන්නුම් කරන්නෙ...ඔබ ඔය කියන ඒව කන නිසා තමයි ඇත්ත ඇතිසැටියෙන් පේන්න වාසනාවක් නැත්තෙ...ඔය ගුණරත්නම් වගේ අදහස් තියන අයගෙ පුරුද්ද....අනුකම්පාකරනවා ඔබ ගැන ! ඔබත් මෙයා වගේ නම මාරුකරලදැයි සැකයි !

    • @mewan7770
      @mewan7770 4 ปีที่แล้ว

      @@georgevinitia1502 ජෝජියෝ හොරැ ඔක්කොම රාජපක්ශලා නෙවී
      හැබැයි රාජපක්ශ කෙනෙක්නම් හොරෙක්ම තමයි. ඒකයි ට්‍රෙන්ඩ් එක.
      ඒවගේම හැම වහලෙක් වහලියක්ම තිරිසන් සත්තු වගේ පාළනය වෙන්නේ. ඒකෙදි දාන කොමෙන්ට් එක අනුව වර්ගිකරනය වෙනවා. මීහරකා තප්පු ලනවා. හැබැයි ඌ කන්නේ තනකොළ.
      අසූච් කන්නේ බලු, සූකර , ඔයාගේ කොමෙන්ට් එක අනුව ඔයා කනදේ ගැන කියලා තියෙනවා. හැබැයි ඔයා අසූච් ගිළින සූකර යෙක් වහල් සූකරයෙක්.දීපු උත්තරෙන් ඒක ෂුවර්.

    • @sathirawattegama9580
      @sathirawattegama9580 4 ปีที่แล้ว

      George Vinitia නැහැදිච්ච අශීලාචාර කම නෙවෙයි.ඔබට ගැලපෙන නම කියලයි කතා කරේ.බුදුන් වහන්සෙත් අවශ්‍ය තැනදි ගැරහුවා කියල දන්නව ඇතිනෙ.මේ රටේ වෙන හැම හොරකමකටම වංචාවකටම දේශපාලකයො සම්බන්ධයි.ඒකෙනුත් බහුතරයක් පොහොට්ටුවෙ.ඒ වගේ තුඡ්ච අධමයින්ට කඩේ යන ගමන් තමන්ගෙ අතින් කාගෙන රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරන මේ මිනිස්සුන්ට ඔප්පු කරන්න බැරි චෝදනා කර කර මඩ ගහන ඔබට ගැලපෙන විදියට තමයි කතා කරේ.අනිවාර්යයෙන්ම ඔබ දේශපාලකයින්ගෙන් අයුත් වාසි ලබාගන්න පහත් පුද්ගලයෙක්.ගූ කන කියල කීවෙ ඒකයි.ඔබ එවැන්නෙක්ම බව ඔබේ කමෙන්ට් එකෙන් ඔබ ඔප්පු කරා.

  • @rohanrohan3318
    @rohanrohan3318 4 ปีที่แล้ว

    Very nice person. thx chamuditha.

  • @sahantheekshanaliyanaarach8129
    @sahantheekshanaliyanaarach8129 4 ปีที่แล้ว +4

    Kumar is a great person.... respect

  • @lankalanka2766
    @lankalanka2766 4 ปีที่แล้ว +1

    කුමාර් ගුණරත්නම් සමජවාදීයෙක් නොවන බව මගේ අදහසයි.
    නමුත් මෙවන් දේශපාලනයක් කරන පුද්ගලයෙක් සමග දේශපාලන සාකච්චාවක් කළයුතු විනා මල් පත්තර වල ප්‍රශ්ණ ඇසිය යුතු නැහැ.
    චමුදිත, කියන්නේ මෙලෝ දේශපාලන දැනුමක් නැති හිස් පුද්ගලයෙක් . ඒ නිසයි ගැලරියට ඔබින මල් මල් ප්‍රශ්ණ අහන්නේ. අහෝ .... ඛේදයකි.

    • @rasithvidusara5868
      @rasithvidusara5868 4 ปีที่แล้ว

      අහන ප්‍රශ්න නම් ගොන්

  • @heartbeatproduction9110
    @heartbeatproduction9110 4 ปีที่แล้ว +2

    චමුදිත හොඳට කඩේ යන්න ඕනෙ හොඳේ 😁😁😁

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 2 ปีที่แล้ว

    Kumar you are a hope for Sri Lanka. A unique Sri Lankan.

  • @donthusitha5451
    @donthusitha5451 4 ปีที่แล้ว +1

    Chamudita God blessed you

  • @Ap-zh6gr
    @Ap-zh6gr 4 ปีที่แล้ว

    චමුදිත..තමුන්ගෙ පාක්ශිකත්වය කොතනද තියෙන්නෙ කියල හොදාකාරවම පැහැදිලී..tv presenter කෙනෙක් හා ජනමාද්‍යවේදීයෙක් අතර වෙනස හොදාකාරවම පෙන්නුම් කරනවා ඔබ තුලින්..

  • @champikaa80
    @champikaa80 2 ปีที่แล้ว

    1977 පස්සේ රට 1979 වගෙ කළානම් ගොඩ අර රජ්‍යය නිෂ්පාදන ආයතන 167 වැහෙන්න කළින් $ 1රු 7යි ලග නවලා ‍ෙව්ච්ච දේ රටට සරුංගලුත් ගෙනාවා රටට .......................
    වැඩ කරන්න අලස අායතන ලග
    පගා ගහන ආයතන ලග ඉලග අරගලය.බෙිහෙත් වලින් ගසා කණ වතුර හොරට ගන්න.මාළු කෙළින්ම ටෙන්ඩර් වලින් හොරා කණ පළම් බොක්කු වලින් ගසා කණ බයිසිකල් 80000-60000 විකුනලා ගසාකන විදුලිය ගැස් වැඩි මිළට අරන් ගසා කණ බස් දුමිරිය Spear parts පන්නන අනේ අම්මො අරගලයේ නිවරදි වන්නේ මිනිස්සුන් ටත් තෙරෙන් නැති දුමිරිය පොලවල් වල ශබ්ද වාහිණි (දුමිරිය අවාම ශබ්ද මැද්දේ Announce කරන ) ආයතන වල හොරට වැඩ කරන නිදාගෙන OT කරන රජ්‍යය වාහන වලින් පවුල් වල වැඩ කරවා ගන්න රජයෙ ගැස් වලින් ගෙදරටත් උයා ගෙන යන
    Phone එක කනේ ගහගෙන පොළින් වැඩ නොකර පොළින් හදන Phone කනේ ගහගෙන වැඩ වෙිලාවෙ මල් කඩන FB යන නිළදාරි සේවක සේවාදායක පිරිමි ලෙඩ්ඩු කියලා යියියියි......කියළා නර්ස්ලගට යන් නැත්නමි ලෙඩ්ඩු හොදන්නැති දත් මද්දන් නැත්නම් ඇත ඉදන් කතා කරන නර්ලා ඇටෙන්ඩන්ගෙන් ගොඩයන (වැඩ වෙලාවෙ නිදගන්න ඇටෙන්ඩන්ලා) යන බස් දුමිරිය හොදලා වැදලා එවට නගින් නැත්නමි ඩයිවර්ලා කොන්දොස්තරලාහොදන්නැත්නම් හවසට බස් ඩ්පොවෙි නවත් වන් නෙ නැත්නම් (පටන් ගන්න දිනයක් දාලා) දේශිය භණ්ඩ මිළදි ගන් නැත්නමි දේශිය භණ්ඩ අඩු ම්ළට
    විකුණන් නැත්නම් දේශපාළනයෙන් අවා නාවා කියලා වැඩක් නැ දේශපාලනයෙන් අවානමි ලොක්කා කියලා වැඩ කරන්නැත් නමි ඔය දිනා ගත්තයි කියන්නේ මොකක්ද කියළා අනාගතය තිරනය කරයි.ඇගිල්ල punch කරන්න පැමිණිම සටහන් කරන්න හැමොම ඉදිරිපත් වෙන්න දොස්තර කම්කරු කියළා නැ පුළුවන් නමි අර Zoo අයින් කල ජනරාල් Rajapaksha මිස්ව එතනට දාලා Accounts Administrate හරියට දන්න රොදය නැවත කරකවලා බලන්න
    පුළුවන්ද කියළා තව ටික දවසයි ඔක විකුනනවා ෂුවර් නිකන් Test කරලා බලන්න නියම අරගලය වන්නේ ආගමික නායකන් ඔබ ඉදිරිපත් වන්න දැන් ඔබෙි වගකිම ආරම්භය නිදන්න එපා අවසාන අවස්තාව ඔබට අපට........අලුත් නිදහස් දිනයක් 1948 පස්සේ දාලා වැඩ පටන් ගන්න උදේට රජයට වැඩ කිරිමේ ප්‍රතිඡාව දිලා වැඩ පටන් ගන්න නැත්නමි අරගලය දිනපු දවස රටේ විනාස දිනය වෙි........

  • @kusumasaparamadu9998
    @kusumasaparamadu9998 4 ปีที่แล้ว

    Chamudita oba harima daksa lesa wadasatahana karanawa budusaranai

  • @kkair
    @kkair 4 ปีที่แล้ว

    I don't follow Perutugamin. But this is an interesting discussion.

  • @Aerospatial
    @Aerospatial 2 ปีที่แล้ว

    really nice interview..

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +2

    අපොයි අපොයි චමුදිත ඕව මහා බරපතළ ප්‍රශ්නය

  • @kariyakarawana7759
    @kariyakarawana7759 4 ปีที่แล้ว

    මේ චැනල් එකේ බලපු හොදම video එක මේක දිග මදි

  • @asankacosta9635
    @asankacosta9635 4 ปีที่แล้ว +2

    මුන්ට කන්ඩ දෙන්නෙත් යාලු මුන්ට අඳින්ඩ දෙන්නෙත් යාලුවෝ මුන්ට වීසා ගහන්ඩ සල්ලි දෙන්නෙත් හිතමිත්‍රාදීන් මුන් නම් පුදුම වාසනාවන්ත මිනිස්සු කොට්ඨාසයක් වගේ මට පේන්නේ